පටිච්චසමුප්පාදය නිරවුල්ව වටහාගන්න නැවත නැවත අසන්න නුවණින් විමසන්න - Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 153

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 3 ปีที่แล้ว +22

    තුන් වතාවක් මේ බන ඇසුවා අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා . මෙවන් ශාසනික මෙහෙවර කිරීමට තව තවත් ශක්තිය ලැබේවා. සම්මා සම්බුදු සරණයි.

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +3

    සාදු ! සාදු !! සාදු !!!
    උතුම් තෙරුවන් සරණයි !
    පූජනීය වන්දනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම නිවන් දොරටුවක්ම වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ඒ ඇසුරේ නිරන්තරයෙන් උතුම් ශ්‍රී සද්ධර්මයම ඇසෙත්වා ! සිතට සැනසිල්ලයි ඔබවහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කරද්දි සිතට වැටහෙනවා ඇත්ත තමයි සත්‍යක්මයි මේ උතුම් බුද්ධ දේශනා ඇසීමට බොහෝ පින් තියෙන්නම ඕනෑ සාදු !!! මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනාව අසන්න අසන්න හරිම ආසයි ! ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් මේ සියලු පින් කුසල් අනුමෝදන් වේවා !!!සාදු ! සාදු !! සාදු !!! මේ ආකාරයෙන් අපට අනුකම්පාවෙන් දේශනා කරන උතුම් ශ්‍රී සද්ධර්මය ඉතාමත් පැහැදිලි අවබෝධය කරගෙ ජීවිතයට ගලපා යහමගටම නිවන් දොරටුවක්ම වේවා !උතුම් තෙරුවන් සරණයි ! සියලු සත්වයෝ සුවපත් වේවා !

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌹🌹 🙏 නමෝ බුද්ධාය !🙏🌹🌹
    ☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
    වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! 🙏
    සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏
    දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ලෝකවාසි සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! 🙏
    අප සැම සිත්තුල මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කිරීමෙ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!!🙏🙏🙏
    සියලු සත්වයෝ සුවපත් වේවා !
    සැමට උතුම් තෙරුවන් සරණයි !
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලැබේවා ! 🙏
    මේ උතුම් බුද්ධ ශාසනයේ විරත්කල් වැඩසිටිත්වා ! 🙏 සාදු !!! 🙏🙏🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! 🙏
    ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏
    ලෝකවාසි පින්වත් සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය වේවා ! 🙏
    මේ සියලුම පින් කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට අනුමෝදන් වේවා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @kanthilatha6829
    @kanthilatha6829 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට මම හැමදාම ඔබවහන්සේගේ බන අහනවා හරි ලස්සනයි ඔබ වහන්සෙගේ බන සාදු .සාදු .සාදු

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 10 หลายเดือนก่อน +1

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sithumthushara4316
    @sithumthushara4316 2 ปีที่แล้ว +6

    මම හරිම ආසාවෙන් බන ඇසුවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු බුදුසරණ 🙏🙏🙏🙏🙏⭐⭐⭐🙏🙏

  • @SrimaliSenarathna-cz8uu
    @SrimaliSenarathna-cz8uu 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත වේවා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! 🙏🙏🙏🙏🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය මා නැවත නැවත ශ්‍රවණය කරන්වා සාදු !!! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ධර්මශ් ශ්‍රවණය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!!
    ජීවිතයට ගලපා උතුම් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට හේතුවාසනා වේවා! සාදු !!!
    මේ උතුම් ගාම්භීර පටිච්ච්සමුප්පාදාය ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් මාර්ගය ගමන් කිරිමට මේ පින් හේතුවාසනා වේවා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannakumara5975
    @prasannakumara5975 5 หลายเดือนก่อน

    සාධු සාධු සාධු .. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🙏🙏🙏🙏

  • @vimansayashan6662
    @vimansayashan6662 ปีที่แล้ว +1

    පිංවත් සුවාමීන් වහන්සේ ට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏 උතුම් නිවන් පූර්ණ කර ගැනීමට මේ පිං හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 4 หลายเดือนก่อน

    පැහැදිලි ව තේරෙන වා ඔබවහන්සේට නමස්කාර වේවා !!!🙏🙏🙏🌼

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 10 หลายเดือนก่อน +1

    අවසරයි ස්වාමින්වහන්ස, . හොඳ පැහැදිලි කිරීමක්. සම්පූර්ණ දේශනාව කෙටි සටහනක් ගහගෙන හරිම ආශාවෙන් ශ්‍රවණය කළෙමි. දේශනාව සරලම විදිහට පැහැදිලි කර දුන් නිසාවෙන් හොඳ අවබෝධයක් ලබා ගත්තෙමි. Gawrawaniya පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි!!!
    සාධු! සාධු! සාධු!

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 8 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ගෙ සතර සතිපට්ටාන සුත්ත්‍ර ඉතමත්ව පෙහෙදිලි අන්දමින් දෙසනා කල දර්මය අපට ඉතාමත් වට්නව 🙏💐🙏💥🙏සාදු සාදු සාදු ඔබ වහන්සෙට තෙරුවන් සරනයි

  • @dayagalappaththi6134
    @dayagalappaththi6134 3 ปีที่แล้ว +6

    ඉතා ගැඹුරු ධර්මය සරල ලෙසින් කියාදුන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා නැවත මෙවැනි ඉතාවටිනා ධර්මයන් අපිට ඇසීමට වාසනාව ලැබේවා ඔබ වහන්සේට පින් සිදු වේවා

  • @pemalathasamarawickrama7233
    @pemalathasamarawickrama7233 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා හාමුදුරුවන් වහන්ස.

  • @curse3959
    @curse3959 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @kpsriyani6892
    @kpsriyani6892 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!!!අපේ හාමුදුරුවනේ...🙏🙏🙏🙏🙏

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට පින් අයිති වේවා බුදු සරණයි 🙏🙏

  • @somamnike9269
    @somamnike9269 ปีที่แล้ว

    Pinwath swaminwahanseta deergayusa labewa niwansuwa awabodha wewa sadu sadu sadu sadu sadu sadu theruwan saranai

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 2 หลายเดือนก่อน

    Oda wahanseta me pina uthum niwan awabodaya pinisama hethu waasana wewaa. 🙏🏵️🙏🏵️🙏🏵️

  • @Nrmpnky1234
    @Nrmpnky1234 8 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට niwan කරා යන්න මේ ධර්ම daanaya හේතු wewa

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว +5

    සාදු ,සාදු ,සාදු ,සාදු ,තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ,තවත් මෙවැනි උතුම් දර්ම දේශනා කියා දීමට. නීරෝගී සුවය සමඟ දීර්ඝයුස ලැබේවා

  • @samanthaweerasinhe9824
    @samanthaweerasinhe9824 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏

    • @sajuni1
      @sajuni1 3 ปีที่แล้ว

      P

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @sarathab
    @sarathab 3 ปีที่แล้ว +6

    ඉතා සරලව අප කාටත් තේරුම් ගත හැකි විදියට කල දේශනාවක්. ඔබ වහන්සේට ඉතා පින් . තෙරුවන් සරණයි

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว +2

    සාදු🙏💐සාදු🙏💐සාදු🙏💐 මාගේ නමස්කාරය වේවා පිංවත් ගලිගමුවේ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹සාදු
    ධර්ම ධානය ලබා දුන් පිංවත් ඔබ සියලු දෙනාටමත් මේ කලේ පවතින සියලු වෛරස් රෝග වලිම් කිසිදු කිසිදු රෝගයක් සැදෙන්නේ නැතිව ආරක්ෂාකර දේවා 🙏සාදු 🙏සාදු සාදු 🙏 බුදුසරණයි 🙏🙏🙏දෙවිපිහිටයි

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 ปีที่แล้ว +4

    සාධු🙏සාධු🙏සාධු🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @yasendraranawake995
    @yasendraranawake995 ปีที่แล้ว

    සාදු .....සාදු .....සාදු .

  • @pibidaudayana3173
    @pibidaudayana3173 3 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu Mage namas karayaveva Teruvan saranai pin vat suva.in vahansa

  • @dhammikatharangani4958
    @dhammikatharangani4958 3 ปีที่แล้ว +7

    ඔබ වහන්සේටත් අසන අපටත් නිර්වාණයම අවබෝධ වේවා !. 🙏🙏🙏

  • @kantil2761
    @kantil2761 3 ปีที่แล้ว

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @jayanthasampaya989
    @jayanthasampaya989 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා...
    මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා...
    ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ...
    ඒ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා....
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    මේ ධර්ම ශ්‍රවණය මටද නිවන් අවබෝධයටම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා...
    තෙරුවන් සරණයි... 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    274

  • @malshankannangara6891
    @malshankannangara6891 5 หลายเดือนก่อน

    මේ ධර්මදේශනාව තව වෙලා අහන්න තිබුනානම් කියලා හිතුනා...ඒ තරම් සමවැදී අහං ඉන්න පුළුවන් ඒ තේරුම් කරලා දෙන විදිහට...තෙරුවන් සරණයි හාමුදුරුවනේ❤මේ උතුම් සම්බුදු දහමෙන් අපේ සිත් නිවාලන්නට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා....

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. නිදුක් නීරෝගී සුවය ලැබේවා.

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව.දීර්ගායු ලැබේ වා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌻🌻🌻🌻🌻🌻🌻

  • @Kuwait-mr9xz
    @Kuwait-mr9xz 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌹තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 10 หลายเดือนก่อน

    Pin wat kalyana mitra yan wahanse suwapat wewa.apa ge miya giya mawa piya. Suwamiya. Niwan dakitwa.

  • @rohan3260
    @rohan3260 3 ปีที่แล้ว +6

    සුඛා සංඝස්ස සාමග්ගි 🙏🙏🙏

  • @biancahettitantrige8905
    @biancahettitantrige8905 3 ปีที่แล้ว +3

    පින් වත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!
    🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 ปีที่แล้ว

    🙏🙏🙏 බුදුගුණ අනන්තයි ! 🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @sanlanka
    @sanlanka 3 ปีที่แล้ว

    SADU SADU SADU...Theruwan saranay 🙏🙏🙏 . Ape pinwath sawaminwahansha..🙏🙏🙏🙏🙏

  • @kamalabesirigunawardana5083
    @kamalabesirigunawardana5083 2 ปีที่แล้ว +2

    Great sermon 👏

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 10 หลายเดือนก่อน

    Pinwat swamin wahnseta teruwan saranai

  • @yasirunjayasooriya9629
    @yasirunjayasooriya9629 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @samithsamith8661
    @samithsamith8661 2 ปีที่แล้ว

    Theruwan saranai obawahanseta

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම ලැබේවා 🙏🙏🙏🙏 සියලු සත්වයෝ සංසාර දුකින් මිදේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹

    • @samanthasamantha7562
      @samanthasamantha7562 3 ปีที่แล้ว

      🌹🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @kanthisamaranayaka3959
      @kanthisamaranayaka3959 3 ปีที่แล้ว

      කායිකමානසිකශක්තියසුවයසැලසි,සෙතක්ශාන්තියක්යහපතක්ම,වෙවාඅපෙහාමුදුරැවනෙ🌷🙏🙏🙏🌷🙏🌷🙏🌷🙏🙏

  • @kanthicaldera1361
    @kanthicaldera1361 3 ปีที่แล้ว

    Theruwan saran lebewa, ape swamin wahanseta

  • @dilrukshinissanka
    @dilrukshinissanka 3 ปีที่แล้ว +1

    Mewani darma deshanawan thawa thawath deshanakaranna swameenwahansa. Darmaya niwaradiwa awabodha karaganimata mewani deshanawan mana pitiwahalak. Oba wahanseta nirogisuwa!

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌸🌸🌸🌼🌼🌼💐💐💐🌷🌷🌷❤❤❤🙏🙏🙏

  • @athulapriyadarshana8926
    @athulapriyadarshana8926 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාය වේවා ......!

  • @janakadesilva4253
    @janakadesilva4253 3 ปีที่แล้ว +1

    සාදු !සාදු !! සාදු !!!

  • @nihalself327
    @nihalself327 3 ปีที่แล้ว

    Pinwath suwamin wahanseta dirgausa labewa theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @padminichandralatha246
    @padminichandralatha246 3 ปีที่แล้ว

    sadu sadu sadu

  • @anandajayathilaka6316
    @anandajayathilaka6316 3 ปีที่แล้ว

    Sadu.sadu ..sadu ...

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 3 ปีที่แล้ว

    බුද්ධ පුත්තන් නමාමි !
    🙏🙏🙏

  • @padmathewarapperuma4589
    @padmathewarapperuma4589 2 ปีที่แล้ว

    Obawahanseta Theruwansaranai

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 5 หลายเดือนก่อน

    Sadu sadu sadu "!!

  • @silaniakka7051
    @silaniakka7051 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @SamK-z1i
    @SamK-z1i 8 หลายเดือนก่อน

    Sadu sadu ❤

  • @gayankarunarathna4584
    @gayankarunarathna4584 3 ปีที่แล้ว

    Sadu sadu sadu.!

  • @kasunplasa3829
    @kasunplasa3829 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @yohanweerasinghe467
    @yohanweerasinghe467 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ....

  • @thilakarajapaksha6117
    @thilakarajapaksha6117 3 ปีที่แล้ว

    Obawahanse - saralawa, dharmadesana kiriim - warthamana samajayata pahasuwen awabodha wii - yahapath jiiwitha gamanakata , niwanata magapada gathaheki bawa nisakaya !!! Saadu Saadu Daadu !!! ( Theruwan saranai )

  • @malanerathnayaka8770
    @malanerathnayaka8770 3 ปีที่แล้ว

    Sadu.sadu.sadu.......

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 3 ปีที่แล้ว

    🙏🙏🙏uthum vu srisadh darmayata mage namaskaraya veva 🙏🙏🙏gawravaniya sawamin wahanseta mage namaskaraya veva 🙏🙏🙏🙏

  • @damayanthiperera9389
    @damayanthiperera9389 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @spectrumbg7044
    @spectrumbg7044 3 ปีที่แล้ว +1

    May the triple gem bless you!🇱🇰🙏🙏🙏🙏🙏

  • @nakarunaratne1684
    @nakarunaratne1684 ปีที่แล้ว

    සාධු!සාධු!!සාධු!

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว

    Sadu sadu sadu mage names karaya wewa samma sambudu piyanan wahanseta 🌸🌸🌸🌸🌼🌼🌼🌼💐💐💐💐🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏

  • @nuwansampath8282
    @nuwansampath8282 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻

  • @lilaniliyanaarachchi8800
    @lilaniliyanaarachchi8800 3 ปีที่แล้ว

    Ape hamuduruwane me darmaya desanawa kiya dunnata godak pin

  • @heshannihara5118
    @heshannihara5118 3 ปีที่แล้ว

    Nawatha nawatha ipadima dukai.jiwath wenawa kiyanne prashna walata uttara hoyana eka pamanai.api kudduththarawan wemu. Darmayama asa awaboda kara gamu. Podi kale ariya damma hamuduruwange bana ahauwa.ada obawahansege budu desana wadiwa asa darmayata gogak naburu we awaboodayen jivithaya gena yanawa. Oba wahanseta godak pin.

  • @sadusadusadu9434
    @sadusadusadu9434 3 ปีที่แล้ว

    Sadu sadudadu

  • @nijayanikumbalatara658
    @nijayanikumbalatara658 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @menakadilrukshimunasinghe4818
    @menakadilrukshimunasinghe4818 ปีที่แล้ว

    🙏🌻🙏🌻🙏

  • @sandunikulasekara8818
    @sandunikulasekara8818 2 ปีที่แล้ว

    🙏🙏🙏!!

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana5458 7 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏

  • @kanchanatharanga
    @kanchanatharanga 3 ปีที่แล้ว

    Theruwan saranay

  • @mallikachoudhary237
    @mallikachoudhary237 3 ปีที่แล้ว

    Sadu, sadu, saadu 🙏🙏🙏🌺🌺🌺

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    Me darmadesanaya ahana siyaluma denatama niwan awaboda vewa

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺

  • @mokshaadhikari9019
    @mokshaadhikari9019 3 ปีที่แล้ว

    Theruwan saranai hamuduruwane oba wahanseta uthum nirwanayama awaboda wewa !sadu sadu sadu..🙏🙏🙏🙏🙏☸☸☸☸

    • @pushpamenike6536
      @pushpamenike6536 3 ปีที่แล้ว

      Pushpa
      Obawahanse ati UTHUM.
      DHARMAYA MÀWA GODAK VENAS KALA.

    • @induwaniganayake82
      @induwaniganayake82 3 ปีที่แล้ว

      සාදු සාදු !"සාදු!🙏🙏🙏🙏

  • @DM-jx3ln
    @DM-jx3ln 3 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽💐💐💐

  • @preencreation6644
    @preencreation6644 3 ปีที่แล้ว

    Sadu sadu sadu,,,

  • @induwararandew4258
    @induwararandew4258 3 ปีที่แล้ว

    Bohoma pin

    • @pathmavithanage8240
      @pathmavithanage8240 3 ปีที่แล้ว +1

      සාදූ!! සාදූ ගෞරවණීය ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම උතුම් ධර්ම දේශනාව තුළින් පටිච්ච සමුප්පාදය ධර්මය විස්තර කරනූ ලැබුවා.එය ඉතා ගැඹුරු ධර්මයක් වුවද පැහැදිලි කර ගත හැකි වූයේ සරළව දේශනා කළ බැවින්.දේශකයාණන් වහන්සේට නමස්කාර වේවා!!!

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 3 ปีที่แล้ว +5

    අවබෝධ කලයුතු පටිච්චසමුප්පාදය තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .

  • @lasantharanatunge
    @lasantharanatunge 3 ปีที่แล้ว +1

    සාදු! සාදු! සාදු! ගෞරවණීය අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු ධර්මය ශ්‍රවණය කල සියල්ලෝම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ ධර්මාවබෝධය ම ලබත්වා!!! ගෞරවණීය වන්දනීය පූජනීය මහා සංඝරත්නය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ම ලබත්වා!!!

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    Ape hamuduruwanta niwanatama maga sedewa

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌹🌹

  • @sameeraperera122
    @sameeraperera122 3 ปีที่แล้ว

    "බුදුන් දේශනා කල දර්මය" - පටිච්ච සමුප්පාද දර්මය ,
    පටි ඉච්ච සං උප්පද්දන
    පටි - යම් කිසි දේකට බැදීම
    ඉච්ච - සිතේ ඇතිවන කැමැත්ත
    සෑම මනුස්සයෙක් තුලම සංසාරේ පටන් පුරුදුකර ගත්ත. මාහා කල්ප 91 පුරා පුරුදුකරන් ආව පුරුදු 4 තියනවා.
    1.දිට්ට - දැකලා පුරුදුයි (ඇස)
    2.සුත - අහලා පුරුදුයි (කන)
    3.මුත - වින්දලා පුරුදුයි (නාසය/දිව/කය)
    4.විංඣ්ට - හිතලා පුරුදුයි (මනස)
    මේ සතර තමයි ඉච්ච විමට මුල් වෙන කරුනු 4.
    පටි ඉච්ච උනාම - කැමැතෙන්ම බැදීම, එතකොට සං උප්පාදනය වෙනවා
    සං - එකතු කර ගන්නවා,අල්ලා ගන්නවා,අයිති කර ගන්නවා.

  • @kumarathusitha7829
    @kumarathusitha7829 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 7 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ

  • @ugsdeepashika6960
    @ugsdeepashika6960 2 ปีที่แล้ว

    Sadu! Sadu! Sadu!

  • @geethatheresa8805
    @geethatheresa8805 3 ปีที่แล้ว

    🙏

  • @sesiridealwis4002
    @sesiridealwis4002 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏