මම තමයි සර් මේ අම්මගේ බඩ ඇතුලේ ඉන්නේ… බඩ ඇතුලේ ඉන්න මගේ ඔලුවට අතතියාගෙන ඉන්නේ මගේ තාත්තා…

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • For copyright matters please contact us at : naifmvideos@gmail.com
    අපිට ජිවිතයේ එක් එක අවස්ථාවලදී විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුවෙනවා. නමුත් අපි අනෙකාගේ ජිවිතයට සම්බන්ධ හේතු හරිහැටි නොදැන කතා කිරීමෙන් සිත් රිද්වෙන අවස්ථාවද බොහොමයක් තිබෙනවා. අද අපි මේ ඔයාලට කියන්න යන්නේ ඒ වගේ සංවේදී කතාවක් ගැනයි
    ගුරු දෙගුරු රැස්වීමට අම්මා ආවේ නැති එකට බැන්නම සිසුවා පෙන්නපු ගැබිණි කාන්තාවගේ ඡායාරුපයෙන් ගුරුතුමා පාසලේදී හඬා වැටෙයි හදවත් සසල කල සංවේදී කතාව මෙන්න වීඩියෝව පහතින්

ความคิดเห็น • 486

  • @sandunkakumari7280
    @sandunkakumari7280 2 ปีที่แล้ว +85

    මගේ තාත්තාත් හිටියේ army එකේ.. එයා නැති වෙනකොට මට අවුරුදු 4යි... ඒත් ඒ දවස මට තාම මතකයි... මගේ තාත්තගෙ මූණ වත් බලන්න ලබුනේ නෑ අපිට... තාත්තා නැති වෙලා හෙටට අවුරුදු 22ක් වෙනවා.. ගොඩාක් දුකයි මතක් වෙනකොට.... 😢😢😢

    • @prabhathmadhuranga2770
      @prabhathmadhuranga2770 2 ปีที่แล้ว +1

      😥

    • @wenurikalana8970
      @wenurikalana8970 2 ปีที่แล้ว +1

      😔

    • @nilu353
      @nilu353 2 ปีที่แล้ว +2

      😭😭😭🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏♥️♥️♥️

    • @anushajayangani877
      @anushajayangani877 2 ปีที่แล้ว +2

      Oyata budu saranai nangi

    • @wasanthinanayakkara1858
      @wasanthinanayakkara1858 2 ปีที่แล้ว +6

      බුදුසරණයි පුතේ ..තාත්තා සුගතිගාමි වීමට එදා අපරට රැකගන්න කළ විසල් මෙහෙවරම හේතු වේවි .
      පුතාට , පවුලේ සැමටම බුදුසරණයි .

  • @shehanikoshila397
    @shehanikoshila397 6 ปีที่แล้ว +92

    ඇස් වලට කදුලු ආවා ඇත්තමයි අනේ... අපේ වීරෝධාර රණවිරුවන් නිසා තමයි අපි හැමෝම අද නිදහසේ ජීවත් වෙන්නෙ.. අපේ දයාබර රණවිරුවන්ට මාගේ ගෞරවනීය උත්තමාචාරය ...🙇

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +49

    මට නම් ගොඩක් දුක හිතුනා හරිම සංවේදී සටහනක් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් ට නිවන් සුව ලැබේවා ආබාධිත රණවිරුවන් හට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @nayananekeni1361
    @nayananekeni1361 6 ปีที่แล้ว +42

    රටත් ජාතියත් වෙනුවෙන්,ලේ මස් ඇට නහර පූජා කල දයාබර සොයුරැ සොහොයුරියනි.ඔබ සැමදා අපේ හදවත් තුල සදා ජීවමානව සිටි.ඔබටයි මෙි ප්‍රරනාමය

  • @pinimuthu5039
    @pinimuthu5039 6 ปีที่แล้ว +36

    ඇගහිරිවැටුනා. අනේ මේ වගේ දරුවො කීදෙනෙක් මේ රටේ ඇත්ද..... අපේ රට වෙනුවෙන් දිවි පිදු සෑම රනවිරු සොයුරෙක්ටම හිස නමා අචාරකරමි... respect you නයො මේ වගේ වටින video එකක් දැම්මට....

  • @esharadhi2716
    @esharadhi2716 2 ปีที่แล้ว +12

    මේ කදුලු තවමත් ගොඩක් අයගෙ ඇස් වල තියෙනවා රට වෙනුවෙන් යුද වැදුන , දිවිපිදූ , ආබාධිත රණවිරුවන් විතරක් නෙවෙයි ඔවුන් හැදු වැඩු දෙමාපියන්, ආදරයේ නාමයෙන් අසීමිත කැප කිරීමක් කල බිරින්දෑ වරු, තම පියාව රටට දන් දී පිය සෙනෙහස බුක්ති විදින අනිත් දරුවන් දෙස අසරණව බලා සිටින දරුවන් මේ සියලූම දෙනාට ගොඩාක් පිං ඔබලා සියලු දෙනා මිහිපිට දෙවියන්ට සමානයි 🙏🙏🙏❤️🙏

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว +141

    😢😢😢😢😢. අපේ රට වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර රණවිරැවාණෙනි...ඔබට මාගේ ගෞරවණීය නමස්කාරය....අප..අද මිහිමත ජීවත්වන්නේ....ඔබවැනි උදාර..මිනිසුන් ...මේ ..මිහිමතට ....දිවි ය...පූජාකල නිසා බව...කාටත් අමතකවුනේ .ඇයි...ඔබට නිවන් සුව පතමි...

    • @ranilam8778
      @ranilam8778 6 ปีที่แล้ว +1

      Ayesha Perera බොහෝම අගයනවා ඔබේ අදහස් ...ජේසු පිහිටයි

    • @ayesh.3308
      @ayesh.3308 6 ปีที่แล้ว

      Ranil Asanga Thanks..🙂

    • @ayesh.3308
      @ayesh.3308 6 ปีที่แล้ว

      LIsuri Menusha 🙂

    • @hasithadilshan7799
      @hasithadilshan7799 6 ปีที่แล้ว

      ඇත්තටම සහො....ela..😔😔

    • @sheelareetha2662
      @sheelareetha2662 6 ปีที่แล้ว

      Ayesha Perera mamath Akama thamai kiyanne

  • @aminashesmi4609
    @aminashesmi4609 6 ปีที่แล้ว +36

    අනේ ඒකටනම් කදුලුත් ආවා🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @monikashayani6989
    @monikashayani6989 6 ปีที่แล้ว +46

    ගොඩාක් සන්නිවේදි කතාවක් මාරම දුකක් දැනුනා දාරා ගන්නත් අමාරුයි පව්....😢😢😢😢අද අපේ පාලකයන්ට විරොදාර රණවිරුවන් අමතක වෙලා ...........

  • @navoda.dananjani3074
    @navoda.dananjani3074 2 ปีที่แล้ว +5

    හරිම දුකඉ සමිත වගේ අසරණ අම්මා තාත්තා නැති ළමයි කොච්චර මේ රටේ, ලෝකේ ඇද්ද අපි වෙනුවෙන් දිවි පිදු ආදරණිය රණවිරුවන්ට අපි සදා ණය ගැති ඒ හැම දෙනෙකුට ගොඩක් පිං 🥲 ජීවත්වී සිටින රණවිරුවන්ටත් තවත් ශක්තිය, දහිරිය සහා ආරක්ශාව ලැබේවා!!!!! දහස් වාරයක් 🙏🥺 හැමෝටම තෙරුවන් සරණයි!!! 🥲

  • @user-ym1ku8ux4q
    @user-ym1ku8ux4q 6 ปีที่แล้ว +44

    අපෙ රට වෙනුවෙන් දිවි පිදු රණ විරැවනි ඔබ සැමටම නිවන් සුව හැමදාම අප හද තුල වැජබෙවා ඔබලගෙ නාමයන්...

  • @manjuparere5332
    @manjuparere5332 6 ปีที่แล้ว +6

    අපගේ මවුරට වෙනුවෙන් ජීවිතපූජාකල සෙබල සොයුරනි නුබසියලු දෙනාට නිවන්සුව ලැබේවා...! ආබාධිත සොයුරනි ඔබ සියලුදෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලුදෙනාට ගොඩාක් පිං බුදුසරනයි

    • @shiwanthipalipana353
      @shiwanthipalipana353 6 ปีที่แล้ว

      Anee paw දෙවියනේ ....😩😩😩 me wage දුක්බර katha thawa කොච්චර athida

    • @damayanthigoonesekere9188
      @damayanthigoonesekere9188 2 ปีที่แล้ว

      මේ රණවිරු වො මිය ගියේ තමන්ගෙ දරුවන්ට යහපත් අනාගතයක් ලැබේවා කියන බලාපොරොත්තුවෙන්.නමුත් අද ....
      පාලකයන් .....මේ කරන දේවල් දන්නවනම් ඒ අය මිනී වලෙන් නැගිටලා ඇවිත් අරගලයට සහයෝගය දෙනවා.සත්ත්‍යයි.

  • @chamminisansalachamminisan2361
    @chamminisansalachamminisan2361 6 ปีที่แล้ว +2

    පව් දෙවියනේ.ඒ දුක මටත් තදින්ම දැනුනා.ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි පඅතාටත් අම්මාටත්.

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +5

    කුයිරැ යුද්ධයෙන් දිවිපිදු සියලුම රනවිරැවන්ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @lekhapadmini5507
    @lekhapadmini5507 2 ปีที่แล้ว +2

    අනේ හරිම සංවේදි පුවතක්.....නෙතට කඳුලක් ඉනුවා...😧😢😢♥️♥️♥️

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว +9

    ගොඩක් සන්වේදි කතාවක් මෙ වගේ ලමා සිතක හැගිම් තේරුම් ගන්න පුලුවන් ගුරුවරු ඉන්න වනම් ඒක ලොකු සතුටක්

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 ปีที่แล้ว +10

    හරිම හරිම දුකයි
    එවන් රණවිරුවන්ගෙ නාමයට ගෞරවය කරනවා...ඔබලාගේ නාමයෙන් සදා අමරණීයයි

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 6 ปีที่แล้ว +9

    අනේ මගේ රත්තරන් චූටි පුතේ ඉතාම දුක් බර කතාවක් ඔය අම්මාගේ කුස තුල වැඩෙද්දි තාත්තා කොයි තරම් සතුටකින් ඉන්න ඇද්ද මගේ චූටි පුතේ මගේ පපුව පිච්චිලා මගේ ඇස් දෙකට කඳුළු ආවා පුතේ ඔයා ඉගෙන ගෙන අම්මව ඇස් දෙක වගේ බලාගන්න මගේ රත්තරනේ

  • @surangasunimal8062
    @surangasunimal8062 2 ปีที่แล้ว +4

    ලංකාවේ මිනිස්සු අමතක නැ මේ රටේ යුධ තිබුණු කියලවත් හැබැයි තම තියන ටික දිනක් ඉන්න ඒක ගැන සතුටුයි (අපි වින්ද දුක ගැන දනේ අපි විතරයි)

  • @Surajanrhonyperera
    @Surajanrhonyperera 6 ปีที่แล้ว +5

    පුතේ ඔයාගෙ ඉදිරි අනාගත බලාපොරොත්තු සාර්ථකව කර ගැනීමට අවශ්‍ය මග පෙන්වීම නොවඩුව ලැ⁣බේවා ....

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 2 ปีที่แล้ว +2

    අපව , අපේ රට රැකගන්න දිවිපිදූ රණවිරුවන්හට උතුම් නිවන සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය පාරමී පූර්ණය වේවා ...සුජීවත්ව සිටින සියලුම රණවිරුවන් හට දිගාසිරිම වේවා . නිදුක් නීරෝගිමත් ජීවිත ලැබේවා ..තෙරුවන් සරණයි .

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd 2 ปีที่แล้ว +1

    අනේ ගොඩක් දුක හිතුනා දෙයියනේ මේ වගේ අසරණ වුනු දරුවෝ කොච්චර ඇද්ද අපේ රටේ රට වෙනුවෙන් දිවපිදු සියලුම රණවිරුවන්ට නිවන්සුවය ලැබේවා

  • @kapilarathnayaka1472
    @kapilarathnayaka1472 6 ปีที่แล้ว +34

    අද අපි මෙහෙම ජීවත් වන්නෙ වීරොධාර විරුවන්ට පින් සිද්ද අන්නයි.ඒ උත්තමයන් මේ රට වෙනුවෙන් කරපු සේවය මෙහකයි කියන්න නොහැකි තරම්.

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว

    මීට කලිනුත් දැම්මා හරිම සංවේදී මියගිය රණවිරු හැමෝටම අල්ලා දෙවියන් ගේ පිහිට 🤲🤲🤲🕋🕋🕋එයාලගේ අම්මලාට බිරිඳට දරුවන්ට හොඳක්ම වේවා ❤️❤️❤️❤️🤲🤲🤲🤲🤲

  • @madumadu5333
    @madumadu5333 6 ปีที่แล้ว +7

    අපේ රටෙ ඉන්න එකම වීරයා රණවීරැ ඔබයි දළදා සමිදු පිහිටයි

  • @නෙතුනෙතු-ඝ9ච
    @නෙතුනෙතු-ඝ9ච 6 ปีที่แล้ว +15

    ගොඩක් දුකයි .සත්තයි ඇඩුනා මට

  • @buddikagayan7858
    @buddikagayan7858 6 ปีที่แล้ว +6

    ලස්සනයි ස්ටෝරිය ඒත් මේ ⁣ක ඇත්තම එකක්ද බං.......හරි කෝම උනත් හිතට වැදුන නයෝ. 😉

    • @naifm
      @naifm  6 ปีที่แล้ว

      elama

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 6 ปีที่แล้ว +26

    සංවේදි සටහනක් 😢

  • @allcategories_
    @allcategories_ 2 ปีที่แล้ว +11

    මිනිසුන්ට අමතකත් ඔන්න ඔය දේ තමයි අද තාමත් මහින්ද රාජපක්ෂට ඒ පවුලට වඳින පුදන දෙමව්පියන් දරුවන් ඉන්නවා රණවිරුවන්ට 8 පාස් ආමිකාරයා කියන ගෞරවය දුන්නෙත් අපේම මුල අමතක කෙලෙහි ගුණ නොදත් මිනිසුන්ම තමා. තව ටිකක් බලාන ඉමු එතකොට මීටත් වඩා තේරෙයි. බුදු සරණයි !

  • @nimalikusum240
    @nimalikusum240 2 ปีที่แล้ว

    ඒකනම් මාරම විදියට හිතට වැදුනා ඒත් අද අර්තමර්තකාමී ජනයා ඒ අපේ සෙබලූන් හට ගහන මඩ

  • @siriyanigerda8317
    @siriyanigerda8317 6 ปีที่แล้ว +12

    අැත්තටම මටත් අැඩුනා අපේ විරෝදාර රණවිරුවන්ට තිස්තුන් කොටියක් දෙවියන්ගෙ පිහිට ලැබෙිවා

  • @ranilam8778
    @ranilam8778 6 ปีที่แล้ว

    හිත අස්සටම වදින්න ඔයා හරිම හොදින් ව්ස්තර කලා ...ජේසු පිහිටයි

  • @nilushavirajani2662
    @nilushavirajani2662 ปีที่แล้ว

    මගෙ කතාව ට ටිකක් සමානයි.මගෙ තාත්තා ත් මැරිලා ....මට එයා මොන වගේද කියලා හරියට මතකවත් නැ ❤❤❤❤

  • @renukagunawardhana7541
    @renukagunawardhana7541 2 ปีที่แล้ว +1

    අනෙ පපුව පැලෙන්න තරම්දුකක් ආවා අපෙ රනවිරුවන් කිදෙනෙක් අපිට අහිමි උනාද සියඑම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා.

  • @user-wm9qz4em6o
    @user-wm9qz4em6o 6 ปีที่แล้ว +36

    ඇඩෙන්නම කිවුව නේද..පවු කොච්චර දරුවො අසරන වෙලාද මේ කාලකන්නි යුද්දෙ නිසා..

    • @prabathchachuranga6658
      @prabathchachuranga6658 6 ปีที่แล้ว +2

      Nirosha MD hi kohomada

    • @ranilam8778
      @ranilam8778 6 ปีที่แล้ว +2

      ඇත්තටම මටත් නොදැනිම ඇස් තෙත් උනේ...😢😢😢😢😢😢

    • @user-wm9qz4em6o
      @user-wm9qz4em6o 6 ปีที่แล้ว

      prabath chachuranga..hodin innawa😁😁

    • @prabathchachuranga6658
      @prabathchachuranga6658 6 ปีที่แล้ว

      Nirosha MD wedada koheda inne oya

    • @palithamadusanka1215
      @palithamadusanka1215 2 ปีที่แล้ว

      මෙි විදිහට අපිව අඩවන්න එපා.පපුව පැලෙන්නදුකයි

  • @sujeewasrimantha7172
    @sujeewasrimantha7172 6 ปีที่แล้ว +8

    ඇත්තටම මේ කතාවට පපුව පිච්චෙනවා

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz7261 2 ปีที่แล้ว +1

    අප රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්, සමාදානයේ සැතපෙන ලද්දේවා, නිවන් සුව ලැබේවා,ඒ වගේම, තමන්ගේ,අත් පය, අහිමි වෙලා,ඇස් පෙනීම නැති වෙලා, නොයෙකුත්, රෝග වලින් පෙලෙන, විරුවන් වෙනුවෙන් දෙවිදුන් යදිමි.ඒ වගේම දේශපාලකයන්ගේ,උවමනා එපා කම් වලට, පාවිච්චි වෙන අය ගැන, ඇත්තේ හරිම කලකිරීමකි.අහිංසක දරුවන්ට, ගහන්න එපා, වෙඩි තියන්න එපා.හැමොම ඔයාලගේ සහොදරයෙක් ලෙස හිතන්න.ජේසු පිහිටයි!!!

  • @lillyd4628
    @lillyd4628 ปีที่แล้ว

    මේක ඇත්ත කතාවක් නම් ඉතාමත්ම
    දුකයි. නමුත් මේ ගුරුවරයා ඒ දරුවට කතා කරපු ආකාරය කිසිසේත්ම අනුමත කල නොහැක්‍යි. ඒ වගේම ඒ මවට තිබුන කලින්ම ගුරුවරයාට ලිපියයක් එවන්න තමන්ට අද දිනයෙ එන්න නොහැකි බව කියල. මම හිතන්නෙ පුන්ච් දේවල වලින් ලොකු ප්‍රශන ඇතිවීම වලක්වන්න පුලුවන්.

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 6 ปีที่แล้ว +9

    සංවේදි.සටහනක්.අපේ.රට.රැකගන්න.ගිහින්.මේ.වගේ.දරුවන්ට .තාත්තල.කොපමන.අහිමි.වෙලා.ඇතිද

  • @thamarathamara1314
    @thamarathamara1314 6 ปีที่แล้ว +6

    ගොඩාක් දුකයි එ කතාවට.පව් .

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 2 ปีที่แล้ว +1

    හරිම දුකයි රණවිරුවනී ඔබ‍ට නිවන් සුව

  • @priyanipriyani9888
    @priyanipriyani9888 6 ปีที่แล้ว

    දයාබර සොයුර නුඹ දිවි දි මෙි මවිරට බෙිරගත් නිසායි අද අපි නිදහසින් ඉන්නේ ...ඔබට අපි සදා ණයගැති සොයුර ඔබට අජරාමර නිවන්සුව ලැබෙිවා ...... චුටි පුතේ ඔයා ගොඩක් වාසනාවන්තයි ඒ තාත්තාගේ දරැවෙක් උනාට ඔයාට ජේසු පිහිටයි පුතේ

  • @supersuduputha
    @supersuduputha 2 ปีที่แล้ว +1

    සත්තකින්ම ... ඇස් දෙක නම් තෙත් වුනා.. දුක හිතුනා ගොඩාක් පවු ..

  • @muthukudaarachchi1925
    @muthukudaarachchi1925 6 ปีที่แล้ว

    So sensitive story. But I am proude to be teacher in this school. I am so glad about the teacher. Sambudu saranay.

  • @emeshyemeshy9193
    @emeshyemeshy9193 6 ปีที่แล้ว +4

    මගෙ පුතෙනුබ.කාගෙකුසෙන්.එලියදැක්කාත්..මම එඅම්මාව.තාත්තාව.දන්නෙ.නැතිවුනාත්..නුබට.මෙන්ම.දෙමාපියාන්ටත්.බුදුසාරනායි ..කොතනක.උන්නාත්..තාත්තාගෙ.අඩුව.දැනෙනු.එපා

  • @matildaranjani3946
    @matildaranjani3946 2 ปีที่แล้ว +1

    රණවිරුවන් ඔබ t නිවන් සුව .🙏🙏🙏❤️❤️

  • @a.claether2980
    @a.claether2980 6 ปีที่แล้ว +3

    ආදරෙයි නයෝ....ඒකටනම් ඇඩුනා .😔😭🙏

  • @emeshyemeshy9193
    @emeshyemeshy9193 6 ปีที่แล้ว +3

    නුබට.තාත්තාගෙ.අඩුව දැනෙනු.එපා..හොදට.ඉගනගාන්න.දලදහාමුදුරුවාන්ගෙපිහිටයි

  • @nethu2847
    @nethu2847 2 ปีที่แล้ว

    දැන් ඉන්න ගොඩක් එවින්ට යුද්දයක් තිබිබද කියලවත් මතක නෑ එ වගෙ දරැාවා තව කොයිතරමි ඇතිද එයාලට හැමදාම සතුටින් ඉන්න ලැබෙවාා

  • @malkisithumi969
    @malkisithumi969 6 ปีที่แล้ว

    දුක හිතුනා පව් ඇත්තටම මට ඇඩුනා ...බුදු සරනයි පුතේ ඔයාට....

  • @premwijkoon6838
    @premwijkoon6838 6 ปีที่แล้ว +4

    ගොඩක් දුක hithana කතාව ane...

  • @user-im8tr1bg5q
    @user-im8tr1bg5q 6 ปีที่แล้ว +5

    අනේ. 😔😔😔😔😔😔😔😔😔😔😢😢😢😢😢😢😢කොච්චර නම්. දරැවෝඅසරණවෙනවද, 😢😢😢😢😢

  • @wasanthiudeni3364
    @wasanthiudeni3364 6 ปีที่แล้ว +1

    මේක අහන් ඉද්දී මට නොදැනිම මගේ ඇස් කදුළු පිරුණා.....මට දැනෙන විදිහට රණවිරුවන් මිහිපිට දෙවියන් නොවේද

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว +1

    අනෙ පව්. ඇත්තටම .එහෙම අය අපෙ රටෙ කොච්චර ඇද්ද.

  • @kawmininirosha2749
    @kawmininirosha2749 6 ปีที่แล้ว

    රණවිරුවනේ නුඹලා අපෙගේ ස්තුතිය

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว

    Ammo godak duka hithuna rathtaran ranaviru hemotama dirgayusha lebewa theruwan saranai nethi una hemotama niwan suwa lebewa 🙏💖💖💖💖🙏

  • @morayes
    @morayes 6 ปีที่แล้ว

    අනේ පව් ගොඩක් දුකයි වීරෝධාර රණවිරුවෙක්ගේ ආදරණීය අසරණ පුතෙක් අපේ රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ මෙවන් අසරණ දරුවෝ කොපමණ නම් ඉන්නවද අපේ රටේ දැන් කාටත් යුද්ධය අමතක වී දිවි පිදු මෙන්ම ආබාධිත රණවිරුවන්වද අමතක වී ඇත තම පියවරුන් මිය ගියද ඒ දරුවන් මේ ලොව අසරණව තනිඋනු අම්මා සමගින් ජිවත් විය යුතුය අධ්‍යාපනය හැදෑරීය යුතුය සමාජයට මුහුණ දිය යුතුය එන ප්‍රශ්න ප්‍රශංසා ගැරහුම් අවමන් විදිය යුතුය පිටේ බෝඩ් එකක් එල්ලා ගෙන යාමට බැරිය හැමෝම ළග කිය කියාද ගිය නොහැකිය මගේ තාත්තා යුද්ධයේදි මිය ගිය බව දන්නෝ දනිති නොදන්නෝ නොදනිති දරුවෝ අසරණ වෙති දුක් වෙන්න එපා පුතේ තාත්තා කොහේ සිට හෝ ආශිර්වාද කරනවා ඇති තාත්තා හොද තැනක ඇති ඔයා අපිට ඒ දරුවා වෙනුවෙන් හිතන්න තියෙන්නේ එහෙමයි කී දාහක් නම් දරුවෝ ඉන්නවද මේ වගේ යුද්ධයෙන් දිවි පිදු රණවිරුවන්ට අපි නිවන් සුව පතමු ඒ බිරින්දෑවරුන්ට හා දරුවන්ට කිසිදු දුකක් කරදරයක් හිරිහැරයක් නැති ලෙඩක් නැතිව දීර්ගායූෂ ලැබ සතුටින් ජිවත් වෙන්න ප්‍රාර්ථනා කරමු

  • @sunethrasune3735
    @sunethrasune3735 6 ปีที่แล้ว +1

    හරිම දුකයි අපේ සමහරුන්ට නම් දැන් යුද්දයක් තිබුනද කියලත් මතක නැ

  • @kumudukumari4302
    @kumudukumari4302 2 ปีที่แล้ว +1

    මටනම් පපුව. නැවතුනා මේය දැකීම. හදවතක් ඇති කෙනෙකු ට. බලන්න බැහැ. අපේ. අපොයි මටනම්. කදුළු. වැටුණා. ඔබට නොපෙනෙන. ඵකයී. ඇත්ත

  • @manjula969
    @manjula969 6 ปีที่แล้ว

    ඇත්තෙන්ම දුකයි ...අපට නිදහාසෙ හූස්මගන්න සැලැස්වු ඔහූන් ඔහූන්ගෙ හූස්ම වතලයටද ලේය පොලොතලයටද මුසුකරෙය..ඔබට නිවන් සුවපතමී....

  • @ranjanishanika536
    @ranjanishanika536 6 ปีที่แล้ว +2

    ස්තුතියි අපි දැනුවත් කරාට

  • @prabathmangala2605
    @prabathmangala2605 6 ปีที่แล้ว

    We are always salute to our Hero's... Because we are Sri lankan.....

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว

    ගොඩක් සංවේදී පුතේ 😭😭😭😭😭😭😭අපේ රට බේරගන්න ජීවිතේ දුන් සෑම තේජාන්විත විරුවෙකුටම මගේ ආචාරය 🙋‍♀️🙋‍♀️🙋‍♀️🙏🙏🙏😭😭😭😭😭

  • @mallikaliyanarachchi9486
    @mallikaliyanarachchi9486 2 ปีที่แล้ว +1

    රනවිරැවන් දිවිපුදා බේරාගත් රටට අද වෙලා තියෙන විපතක්.මේ දරැව වගේම සියලුම මෙවැනි දරැවන් සහ බිරින්දෑවරැන්ට තෙරැවන් සරණයි.

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 6 ปีที่แล้ว

    ගොඩාක් දුකයි මේවා බලන්න අපි කොයිතරම් නම් අවසනාවන්තද ඔයාට බුදුසරණයි පුතෙ

  • @kuwaitkuwait-bh5py
    @kuwaitkuwait-bh5py 6 ปีที่แล้ว

    ඒ කතාවනම් හිතට වැදුන සුපියටම,,,,

  • @upalislk6553
    @upalislk6553 2 ปีที่แล้ว

    Omg this is so heart breaking 💔🥺 because of those hiros am living peaceful life now. God bless the children of all those hiros.i pray for them.🙏

  • @ranishrani4297
    @ranishrani4297 6 ปีที่แล้ว

    අපි ඔබට නයගැතියි සැමදා,,,,,ඔබට නිවන්සුව විරුවානෙනි

  • @dilrukshiwijesooriya4939
    @dilrukshiwijesooriya4939 6 ปีที่แล้ว

    Harima duka hithenawa,guruwarayek widihata obathuma hasiruna widiha harima hodai.ada wenakota godak guruwaru lamaige hith therun ganne na.obathuma hama guruwarayektama adarshayak.

  • @thiliayeshika8286
    @thiliayeshika8286 6 ปีที่แล้ว

    රණවිරුවන්ට sada api ණයගැති....ඔබට ape උත්තමාචාරය ...

  • @mohamadfathima5230
    @mohamadfathima5230 6 ปีที่แล้ว +1

    😩😢😢😢හරිම දුකයි. දෙනෙතට කදුළක් ආවා.

  • @honeyrose8196
    @honeyrose8196 6 ปีที่แล้ว

    Ranawiriwani ...apa sada nayagathy....obe namaya sada amaraniyai..oba hamadama apa sith thula jiwath wei..

  • @godaklassanaiii.1338
    @godaklassanaiii.1338 6 ปีที่แล้ว

    වීරෝධාර සියලුම සෙබළුන් ට නිවන්සුව අත්වේවා

  • @sumilasajeewakabataduwaara3354
    @sumilasajeewakabataduwaara3354 6 ปีที่แล้ว

    මේක ඇත්ත කතාවක්ද..හරිම දුකක් දැනුණා ....මොනතරම් මේවගේ අසරණ වුන අම්මලයි, දරුවොයි ඇද්ද.. මේ අය මැරුණෙ අපිව රැකගන්න ගිහිල්ලා ....මුළු රටම එකතු වෙලා ඒ අය වෙනුවෙන් පින් දහම් කල යුතුයි ....

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +1

    🥺🥺🥺🥺ඇත්ත...අපේ දෙමාපියෝ අපි ගාව තියන්න ඒ දෙමාපියෝ තමන්ගේ දරුවෝ දාලා ගියා😔😔😔😔😔😔

  • @samanthasenarath4175
    @samanthasenarath4175 6 ปีที่แล้ว

    මාරයි වැටුනු කදුලු නවතන්න බෑ...අපි අද ඉන්නෙ ඒ රනවිරුවො නිසයි

  • @jeenajeenanina67
    @jeenajeenanina67 6 ปีที่แล้ว +4

    හරිම දුකයි පවු

  • @sarojanigamlath9542
    @sarojanigamlath9542 6 ปีที่แล้ว

    Oyata igenimata awasya siyalu sakthiya lebewa puthu patiyo.a wagema a ranaviruwata niwansuwa lebewa

  • @kumararohan6087
    @kumararohan6087 6 ปีที่แล้ว +1

    රනවිරුවන් සදා අමරනීයයි ඔවුන්ගේ ජීවිත පිදුනිසා අපි සැනසිල්ලේ ඉන්නෙ නමුත් ගොඩාක් දෙනෙක්ට එය අමතකයි

  • @indrafb1438
    @indrafb1438 6 ปีที่แล้ว

    Oyage amma wagema kidenek me loke thani unada. Eth godak denekuta amathaki hamoma satutin inne ranaviruwan hinda bawaHodata igenaganna puthe. Oyata budusaranai.

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 ปีที่แล้ว

    ගුරුවරුන් උනත් ඉක්මනින් වචන පිට කරන්න හොඳ ද
    Common sense
    Situational and behavioral factors
    තේරුම් ගත හෙකි
    Viishionary යක් තිබේ නම්
    හොඳයි නේද

  • @Nisha-vi7iu
    @Nisha-vi7iu 6 ปีที่แล้ว +1

    හරිම දුකයි ස්තුති ඔයාට

  • @shanuanjana1295
    @shanuanjana1295 6 ปีที่แล้ว

    සන්වේදි අතීත ආවර්ජනයක් සහිත මතක සටහනක්

  • @jinnajinna351
    @jinnajinna351 6 ปีที่แล้ว

    Harima dukai..tawa kochara daruwo kanatawo...me vidihata hitwalin duk vidinawa atida...gurutuma hodai..punchi pututa sawan duna....teruwan saranai

  • @user-jj8vw1eh6n
    @user-jj8vw1eh6n 6 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක්. දුකයි තමයි. .ඒත්. දැන්. හැමෝටම. ඒ..දේවල්. අමතක වේලා. .

  • @weerasinghehela9763
    @weerasinghehela9763 6 ปีที่แล้ว +3

    අපේ. වුන්ට.අමතකයි.අතිිතය..එකයි.අැත්ත.අද.හමිබයෝ.දේමල්ලු.බලට්.ගහනවා.

  • @surasidonaldson3250
    @surasidonaldson3250 2 ปีที่แล้ว

    As a teacher who worked in SL for a long time, I felt so sad about this son.Can we help him?

  • @saraalnamaani8731
    @saraalnamaani8731 6 ปีที่แล้ว +14

    Ane dukai me wage prasna Lankawe kochchara thiyanawada

    • @nisha3252
      @nisha3252 6 ปีที่แล้ว

      Sara Alnamaani dukai

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว

    ගොඩක් දුක හිතුනා හරිම සංවේදී කතාවක්.❤️❤️😂😂

  • @aroshasanjaya9872
    @aroshasanjaya9872 2 ปีที่แล้ว

    Atthatama dukay mona duka hari vidagena hodata igena ganna puthe ammath kotharam dukak uhulanava atida evatena hama kadulakatama naya gevanna obata puthe shaktiya labeva,siyalu devi oba rakadeva

  • @asiaas9482
    @asiaas9482 6 ปีที่แล้ว

    harima dukai . rata wenuwen divi pidu samatama niwansuwa lebewaaaa! !!!!

  • @nadeekannn3761
    @nadeekannn3761 6 ปีที่แล้ว +1

    pau hari සංවේදී kathawak...kadulakuth awa .

  • @SL-jx5jl
    @SL-jx5jl 6 ปีที่แล้ว

    අෙන්. පවු ෙමවැනි මිය ගිය රණ විරුවන් ෙග්‍ පවුල් අප රට තුල ෙකාපමන අැතිද. ෙමි. දරුවාට ව ෙග්. අනික් අහිංසක දරුවන්ටත්. පියවරු නැති අඩුව අප රැක ගැනිම සදහ දිවි පිදු ඒ. රණවිරුවාට. අජරාමර නිවන් සුව පතමි

  • @sriyaniruwanpura7520
    @sriyaniruwanpura7520 6 ปีที่แล้ว +4

    ගුරු වරු තමයි මිහිපිට ⁣ දෙවියන් .ඔබලා ගෙ ඔය වැනි වැරදි වලිත් දරුවන් අසරණ වෙනවා .ඔහිට වඩා දරුවන් අවබොධ කරගන්න බලන්න පුතුනි ඔබට සුභ අනාගත යක්.

  • @dilanikiepert4105
    @dilanikiepert4105 6 ปีที่แล้ว

    Ane කථාවට නම් මගේ ඇස් වලටත් කඳුළු awa...කලකන්නි Yuthdaya කීදෙනකුට පියවරුන් ,නැති කළාද ? දෙමාපියනට දරුවන් කීදෙනෙකු නැති වුණද ?Api ape රණවිරුවන්ට sada ණය gathiiii.

  • @wasanthahadunkutti5962
    @wasanthahadunkutti5962 6 ปีที่แล้ว

    aththada nayo aththanam goodak pau patiyata Budu saranai

  • @gaminilalith3989
    @gaminilalith3989 2 ปีที่แล้ว

    Ane ithamathma sanwedi.kathawak. Godak lassanata ay kathawa idiripath kalata sthuthiy

  • @wasanaeirisinha6396
    @wasanaeirisinha6396 6 ปีที่แล้ว

    sebalaneni obata niwan seapa leabewa!!apa obata sadha nayagethi!!!sebala birindhawarune nubalata saha daruwan siyalu deviyo reakadewa theruwan saranai!!!!

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว

    .මගෙ ඔලුවට ලොකු වේදනාවක් දැනුනා ඇත්තටම අද ලංකාවෙ අම්මලා දරුවො ඉන්නා බව කවුරුත්ම නොදනී.

  • @amithasriyani5665
    @amithasriyani5665 2 ปีที่แล้ว +1

    Budusaranai