Pawana Ralu Viya (පවන රළු විය) | Sinhala Full Movie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 77

  • @dA-oi8us
    @dA-oi8us 2 หลายเดือนก่อน +10

    api ඉන්නේ France වල . අපිට හොඳ චිත්‍රපටයක් බලන්න ලැබුණු දුර්ලබ අවස්තාවක් . rodney weerasinghe චරිතය කල ප්‍රවීන නළු ගාමිණී තිලකරත්න දැන් කොහෙද? ඔහුගේ රංගන කෞශල්‍ය ඉතා ඉහලයි. පඹයන් වැනි රවුල් වවාගත් නළුවන් බෝ වෙලා ඉන්න ලංකාවට මේ ප්‍රවීනයන්ගේ අඩුව තේරේවි .brilliant master peace

  • @changetheworldsongs
    @changetheworldsongs 2 หลายเดือนก่อน +10

    What a movie ...What a story...Excellent ...❤
    Superb camera angles are by Andrew Jayamanna ..Thank you Mr. Kuruppu...🎉

  • @munasinghefernando7864
    @munasinghefernando7864 11 วันที่ผ่านมา +1

    පසුගාමී චින්තනයක් ඇති අයෙකුට සමාජවාදය ගැන හොඳ පාඩමක්. අප සටන දිනා අවසන් නැත.තව බොහෝදුර සටන ගෙනයා යුතුව ඇත. පාහර කොල්ලකාරී ධනවාදීන් තවමත් නිර්ධන පංතියේ ජනයාව මතවාදීව හසුකරගැනීමට වෙරදරති.2024 නොවැම්බර් 14 වෙනිදා ඉදිරිගමනේ තවත් දවසකි. මානව හිතවදීන්ට ජයවේවා .මියගිය උන් දුටු සිහිනයට යුක්තිය ඉටුකරව්.

  • @nimalimohotta3379
    @nimalimohotta3379 3 หลายเดือนก่อน +24

    අපේ රටේ තරුණ පරපුර ටයර් සායවල් වල ඔවුන්ගේ ජීවිත බිලි දුන්නෙ, හිර ගෙවල් වල දස වද වින්දේ, රටේ හැමෝටම හොද හෙටක් හදන්න, නමුත් මිනිස්සු එය තේරුම් ගත්තෙ නැහැ. අද වෙනකොට දෙස පාලුවෝ රටත් මිනිස්සුත් උගස් කරලා ඉවරයි, ඉපදෙන්න ඉන්න උනුත් ණය කාරයෝ කරලා ඉවරයි.

    • @sampathkumaradikpitiya5973
      @sampathkumaradikpitiya5973 2 หลายเดือนก่อน +2

      Redda.

    • @SusanthaArtoutdoor
      @SusanthaArtoutdoor 2 หลายเดือนก่อน +1

    • @SusanthaArtoutdoor
      @SusanthaArtoutdoor 2 หลายเดือนก่อน +3

      Buruwanta owa nothere mithura

    • @nadeeshasamarathunga6099
      @nadeeshasamarathunga6099 หลายเดือนก่อน +3

      විප්ලව කරලා මිනිස්සු මරලා දිනපු රටක් නෑ... රටවල් විනාශ උනා මිසක්.. ඒ කාලෙ උන දේවල් වලින් රට කොච්චර ආපස්සට යන්න ඇත්ද... කාළකණ්නි දේශපාළුවන්ගෙ පටු අරමුණු වලට අහිංසක කැම්පස් ළමයි අහු උනා....

    • @anushanimali4780
      @anushanimali4780 23 วันที่ผ่านมา +1

      @@sampathkumaradikpitiya5973 ඇයි රෙද්ද කියන්නේ, දැන් ලන්කාවට කිරියෙන් පැනියෙන් උතුරලවාද තියෙන්නෙ රට පාලනය කරපු ඇත්තො

  • @devindijayasinghe3516
    @devindijayasinghe3516 3 หลายเดือนก่อน +15

    මේ ෆිල්ම් එක හැමෝටම හොද ආදර්ශයක්. විවිද දේශලපාලන මත වලට වහල් වෙලා අවසානයේ තමන්ගෙම ජීවිත විනාස කරගන්නවා.බොරු සරලකම් පෙන්නලා නොදියුණු ජාතියක් විදියට අද මේ රට පත්වෙලා තියෙන්නෙ විවිද දේශපාලන මතදාරීන් විසින් රටේ උගත් තරුණ පිරිසගෙ මොල විනාස කිරීම.එදත් අදත් මේ සමාජාවාදී යැයි කියන පිරිස කරේ තමන්ගේ මත ඉශ්ට කරගැනීමට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් යොදාගැනීම.

    • @sampathkumaradikpitiya5973
      @sampathkumaradikpitiya5973 2 หลายเดือนก่อน +3

      Aniwaryenma

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 หลายเดือนก่อน +1

      රහස් කියන කදු බලහල්ලකො..තේරෙයි වෙච්ච දේ

    • @jinethhettiarachchi8744
      @jinethhettiarachchi8744 16 วันที่ผ่านมา

      mn me ahuwamai deshapalana matayak daruwama jiwithe winasa wenawa kiyala ... mn ahala tiyenne arakku sigarat biwwama hari naraka ganu passe giyama hari tamai winasa wenne kiyala deshapalane karama winasa wenawa ahuwamai...! !! mn edath adat hitana de tamai aparade Anura dinuwe kiyala Sajith dinala Anurala wage aya wada wela yanna one ... digatama etakota tama mata me rata hari lassana ugandawak wage penne

  • @w.a.s.kavindra6362
    @w.a.s.kavindra6362 หลายเดือนก่อน +2

    Amazing film. I watched this three times. These three times i got new things, and i changed my thinking pattern when i watched this in that three times. When i see comments in chat , most of them are based on their political background.They didn't watch this in their naked eyes without removing their coloured glasses.
    I never say government is wrong or jvp is correct. These two parties had issues. They did unethical activities and misused the law in the country.
    In my point of view, we didn't ensure any philosophy as in blind manner, because when we are blinded, we can't find the truth. Many people in my country are blinded in political and religious situations.

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 4 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි චිත්‍රපටය කලාත්මකයි .

  • @nvisionlanka5357
    @nvisionlanka5357 หลายเดือนก่อน +3

    HD කොලිටියෙන් සම්භාව්‍ය චිත්‍රපටියක් බලන්න තියෙන එකම තැන Torana channel එක විතරමයි බොහෝම ස්තූතියි

  • @yamunalalani4983
    @yamunalalani4983 3 หลายเดือนก่อน +12

    අයිරාන්ගනී මැතිණියනි නුබට දිගාසිරි ...බුදු සරනයි

  • @damithharshana2533
    @damithharshana2533 3 หลายเดือนก่อน +16

    Nice Story. Thanks for uploading.

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 2 หลายเดือนก่อน +7

    ඔවුන්ගෙ අද දවසද සමස්ත ජාතියක හෙට දවසද විනාශ වී ඇත එහෙත් දේශපාලනය ඉතිරිව ඇත 😢

  • @marydecroos8483
    @marydecroos8483 3 หลายเดือนก่อน +4

    Beautiful story 🙏 Thanks

  • @AnolaKumari
    @AnolaKumari 3 หลายเดือนก่อน +21

    හොදඑකක් අරන්එන්න හැමදාම බලන්න පුලුවන්

  • @kw4519
    @kw4519 2 หลายเดือนก่อน +4

    පවන රළු විය අපේ කාලයේ බිහි උන නිධානයයි . එහි ගාමිණී තිලකරත්න , ගාමිණී ෆොන්සේකා , අයිරන්ගනී සේරසිංහ .රවින්ද්‍ර රන්දෙනිය අති ප්‍රබල රංගනයක යෙදී ඇත .එයිනුත් ප්‍රවීන රංගධර ගාමිණී තිලකරත්නගේ රංගන ප්‍රතිභාව අගේ කල යුතුය .මෙවැනි කළා කරුවන් පේන්න නැති එක සිංහල සිනමාවට කන කොකා හැඩීමක්
    ගාමිණී අයියගේ රැඟුමෙන් සොබනා
    පවනට එලියක් ඔහුගෙන් ලැබුනා

  • @WSarsthfernandoFERNANDO
    @WSarsthfernandoFERNANDO 3 หลายเดือนก่อน +2

    Good story. Name of the film is also suitable to the story. 🎉

  • @isurusajith499
    @isurusajith499 2 หลายเดือนก่อน +17

    Mr. Sajith premadasa plz watch this movie

    • @Vibes95.0
      @Vibes95.0 3 วันที่ผ่านมา

      Why? Is this relate to him

  • @kamaludugampola4931
    @kamaludugampola4931 2 หลายเดือนก่อน +1

    There is,nt a single word to be minced, for all that have been perfectly set out to meet the occation.

  • @buddhikaminikelum4654
    @buddhikaminikelum4654 2 หลายเดือนก่อน +5

    දෙවනි ගමන,සුජාතා මේ movies දෙකත් දාන්නකෝ..

  • @dissanayake6867
    @dissanayake6867 หลายเดือนก่อน +1

    Superb story

  • @pathumchamara6881
    @pathumchamara6881 3 หลายเดือนก่อน +6

    ලොකු දුව කියන film එකත් දන්නකො හරිම ලස්සන කතාවක්

    • @nishnaya496
      @nishnaya496 2 หลายเดือนก่อน

      Loku duwa film eaka dala thiyanawa

  • @SusanthaJayanath-f5n
    @SusanthaJayanath-f5n หลายเดือนก่อน +6

    පුතානොගේ තාත්තා කරපු දෙවල් තමයි

  • @CharuniNimesha-l6m
    @CharuniNimesha-l6m 3 หลายเดือนก่อน +3

    Hoda film 1k...hemadama me wage film danna....

  • @Kamal-n4k
    @Kamal-n4k หลายเดือนก่อน +7

    ප්‍රේමදාසලා ජීවිත කියක් නම් නැති කරන්න ඇද්ද

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 3 หลายเดือนก่อน +11

    මෙවගෙන් නැති වුනෙ දුප්පත් පවුල් වල දරුවො

  • @devindijayasinghe3516
    @devindijayasinghe3516 3 หลายเดือนก่อน +17

    සමාජවාදය නිසා විනාශ වුණ ජීවිත

    • @susanthawimalarathna8883
      @susanthawimalarathna8883 3 หลายเดือนก่อน +5

      රටේ දේශපාලනය ගැන දන්න තරම තමයි.

    • @amal-oh4qg
      @amal-oh4qg 2 หลายเดือนก่อน

      @@devindijayasinghe3516 සමාජවාදය නැති නිසා තමයි විනාශය

  • @nelumsanjay4696
    @nelumsanjay4696 3 หลายเดือนก่อน +1

    very good movie

  • @jlb396
    @jlb396 3 หลายเดือนก่อน +1

    Great cinema

  • @priyasilva5086
    @priyasilva5086 3 หลายเดือนก่อน +6

    හැම කෙනෙක්ම නැරඹිය යුතු කතාවක්.

  • @DharmasiriWijesundarage
    @DharmasiriWijesundarage 12 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @LasanthiSudarshani
    @LasanthiSudarshani 3 หลายเดือนก่อน +4

    Thanks

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 3 หลายเดือนก่อน

    Nice movie....

  • @DineshWimalasiri-u2q
    @DineshWimalasiri-u2q 3 หลายเดือนก่อน +4

    Good

  • @damayanthasilva922
    @damayanthasilva922 2 หลายเดือนก่อน

    Super Film

  • @superstitiousconglomerate2634
    @superstitiousconglomerate2634 3 หลายเดือนก่อน +7

    Munta penne jvp eke weredda witharamai anduwa weradi nedda ethakota

  • @රාජාංගනයකුමරා
    @රාජාංගනයකුමරා 2 หลายเดือนก่อน +1

    Good story

  • @nishnaya496
    @nishnaya496 2 หลายเดือนก่อน +1

    Loku duwa film eaka dala tiyanawa mama beluws

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 3 หลายเดือนก่อน +1

    Superb story...

  • @WOWl1536
    @WOWl1536 2 หลายเดือนก่อน +4

    Ane plz අයෝමා ෆිල්ම් එක දාන්නකෝ...

  • @Lois-k2z
    @Lois-k2z 4 วันที่ผ่านมา

    Victor seems a very selfish character. Letting go off the family because of this girl and his family. For me family is everything..I feel that he never stood by his family.. also a good story for women. Marriage is not everything in life, my mother always told me books and career before men. Teach your daughters how to be ambitious pls …

  • @saarithamalithi1711
    @saarithamalithi1711 2 หลายเดือนก่อน +2

    Saptha kanya movie eka dennko❤

  • @kumarikuwait2359
    @kumarikuwait2359 3 หลายเดือนก่อน +3

    😊😊😊😊😊😊

  • @ashandela9702
    @ashandela9702 3 หลายเดือนก่อน +6

    Hoda kathawak

  • @sriyalatha4234
    @sriyalatha4234 3 หลายเดือนก่อน +2

    දැන් මොනවා කීවත් ඔය තමඊ ඇත්ත

  • @NuwanNuwan-x1k
    @NuwanNuwan-x1k หลายเดือนก่อน

    වලවිවේ වැඩ කාරයා තමයි වැඩ්ඩා දර පලන ස්ටෝරිය හොදටම කරේ😊

  • @SamanKumara-t5c
    @SamanKumara-t5c 2 หลายเดือนก่อน

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 3 หลายเดือนก่อน +1

    🥺❤

  • @mindfuljournei
    @mindfuljournei 3 หลายเดือนก่อน +15

    මං ඉපදුනේ 1998 මේල බලන කොට හිතෙනවා ජීවිතේට JVP එකටනම් දෙන්නේ නෑ කියලා. හොද වේලාවට ඒ කාලේ ඉපදුනේ නැත්තේ 😢

    • @Caldeira198
      @Caldeira198 3 หลายเดือนก่อน +8

      @@mindfuljournei මමත් ජේවීපී එකට ඡන්දය දෙන්නේ නෑ. හැබැයි ඒ වර්තමාන අත්දැකීම් එක්ක. හැබැයි හැම කතාවකම දෙපැත්තක් තියෙනව. දෙපැත්තම බලල තීරණය කරන්න. අනික අතීතය විතරක් බලල ගන්න තීරණ වර්තමානයට අනාගතයට වැරදියට බලපාන්න පුලුවන්.
      අරගලයටත් සමහර මිනිස්සු දැන් බනිනව විතරයි. ඉස්සරහට බනින අය වැඩි වෙයි. අරගලය පටන් ගත්තේ ඇයි කියල අමතකයි. මේකත් ඒ වගේම වෙන්න පුලුවන්. මම කිව්වේ වෙන්න පුලුවන් කියල සහ ජේවීපී එක හරී කියල නෙමෙයි.

    • @sampathkumaradikpitiya5973
      @sampathkumaradikpitiya5973 2 หลายเดือนก่อน +2

      Aragalaya kale ai
      225 elawanna nirpaksikawa
      Eth dan mokada wela thiyenne

    • @SusanthaArtoutdoor
      @SusanthaArtoutdoor 2 หลายเดือนก่อน +1

      Ayi tharunayo...ayuda athata gaththe hoyala balanna

    • @wasanthagunasoma226
      @wasanthagunasoma226 2 หลายเดือนก่อน +1

      ඉතිහාසයයෙ හිර නොවී ඉතිහාසය කියවන්න 🙏

    • @kumaragegalahitiyawa7507
      @kumaragegalahitiyawa7507 หลายเดือนก่อน

      ජේ වී පි එකට දෙන්නත් ජේ වී පි පක්ෂය තියෙන්න එපාය, ඒ පක්ෂයේ නිර්මාතෘ වරයා රෝහණ විජේවීරත් මැරුනා .විජේවීර ගෙ වරද උනේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට එන්නෙ නැතිව තරුණ තරුණියන්ට අවි ආයුධ දීලා විප්ලවයක් කරන්න කීව එක

  • @Kamal-n4k
    @Kamal-n4k หลายเดือนก่อน +4

    බටලන්දේ රනිල්?

  • @nb9170
    @nb9170 หลายเดือนก่อน +3

    මාලිමාවට දෙනවද

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 2 หลายเดือนก่อน +1

    රොඩ්නි ට ඉන්නේ කව්ද???

    • @dA-oi8us
      @dA-oi8us 2 หลายเดือนก่อน

      Rodney ට ඉන්නේ ප්‍රවීන නළු ගාමිණී තතිලකරත්න .

    • @RohiniDissanayake-w2i
      @RohiniDissanayake-w2i 22 วันที่ผ่านมา

      Richard de soyza

    • @dA-oi8us
      @dA-oi8us 18 วันที่ผ่านมา

      no rohini .he's a grt actor. his name is Gamini Tillekeratne

  • @milanokrish
    @milanokrish 2 หลายเดือนก่อน +2

    Ada sudano wenna dagalana unge patikiriya oya tynne..

  • @ShashikaCroos
    @ShashikaCroos 3 หลายเดือนก่อน

    Mee haraka movie aka

  • @blessitapeiris6240
    @blessitapeiris6240 2 หลายเดือนก่อน