චිත්ත මුණ්ඩය සමග දිව යන මොකක්ද මේ කලු මැජික් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 19

  • @SriyaniNawarathne-qr4wn
    @SriyaniNawarathne-qr4wn 3 วันที่ผ่านมา +1

    Oba thumata godak pin apita mea deaval kiya denawata

  • @MADUSANKA111
    @MADUSANKA111 4 วันที่ผ่านมา +2

    අවසරයි, ඔබතුමා විශ්ණු දෙවියන්ගෙන් සහා සුමන සමන් දෙවියන්ගෙන් ලැබෙන සියලුම ප්‍රධාන වරම් හා අනු වරම් ආදී සියලු විස්තර කරුණාවෙන් කියා දෙන්න. ත්‍රිමුර්තිය සම්බන්ධ යම් වරම් වෙත්නම් ඒ සම්බන්ධයෙනුත් කියා දෙන්න. දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🌷💗🙏🙏🙏💗🌷

  • @HarshaniKumari-c8q
    @HarshaniKumari-c8q 23 ชั่วโมงที่ผ่านมา +1

    Teruwansaranai yahpathkma wewa.🙏🙏🙏

  • @YehanInduwara-f1p
    @YehanInduwara-f1p 3 วันที่ผ่านมา +1

    මේ කල හැකි දුර්වල මනසක් ඇත්නම් පමනි ❤

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 4 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයි!!!ඔබතුමාට

  • @chrishanthawijesekera4770
    @chrishanthawijesekera4770 4 วันที่ผ่านมา +2

    තෙරැවන් සරණයි ඹබතුමාට!!!

  • @YamunaPriyadarshani-er2mo
    @YamunaPriyadarshani-er2mo 5 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි . ⁣ඔබතුමා සමිිපුර්ණ සත්‍ය පැවසුවේ .තව තව විශ්ව ගුුාණය පහළ වෙිවා .යහපත සෙතම වෙිවා

  • @DhammikaPrasanga-c8m
    @DhammikaPrasanga-c8m 5 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි ඔබතුමාට 🙏

  • @Trust_official-k8c
    @Trust_official-k8c 4 วันที่ผ่านมา +1

    ඔබතුමාටත් මගේ විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතියි ❤

  • @RanduPrabath
    @RanduPrabath 5 วันที่ผ่านมา +1

    Obahuma karana me sah kreywata godk pein .gurhumane matah mewane parsna godak heyana kenek .man wagema anekuh aytaah ahe parsna nahe wewai kiyalai man pahanne obahumata budu bawa ahwewa

  • @YehanInduwara-f1p
    @YehanInduwara-f1p 3 วันที่ผ่านมา +1

    මම ඒ කතාවට එකගයි මාගේ අත්දැකීම නම් මානසික ශක්තිමත් භාවය අනුව ඔය වදිනවා කියනව දේවල් කරන්න පුලුවන් කල හැකි අය එක්ක තරක් කරලා තිබෙනවා අභියෝග කරලා තියනවා හැකි දෙයක් කරන්න කියලා හැබැයි තාම එහෙම දෙයක් හරියටම කල හැකි උනේ නෑ මා කුඩා පටන් තිබු දෙයක් ඕනම දෙයක් තුල තදින් අධිෂ්ඨාන කල පසු ඒ කරනාව සිද්ධිය ඒක වැස්සක් උනත් එච්චරයි එක මගේ අත්දැකීම දැන් ඉතිම් මෝඩ කමට හිනා වෙන්න එපා . magic එකක් නම් නෙවෙයි මා අසා තිබෙන දේවල් එක්ක සිත තමයි ශක්තිමත් සිතුවිලි ධාරව ශක්තිමත් වෙන තරමට ඒ දේවල් වල හැකියාව පවතිනවා දැන් වගේ නෙවෙයි මා විශ්වාස කරන්නේ අපේ මනසට ගෝචර වෙන කරුණු එක්ක මනස වැඩ කරන්නේ පවතින දේවල් අඩු වෙන තරමට මනසින් ගොඩාක් දේවල් කල හැකි මේවාට පාතුර් භූත නම් තැනුවට එහෙම දේවල් නෑ සමහර දේවල් සිදුවෙන පෙර රූප රාමු මෙන් දැකීම දෙයක් නිශ්චිත හදුනා ගන්න යටි සිතට පුලුවන් ඒක හරියට ප්‍රශ්නයක් වෙන්න කලින් ඉව වගේ දෙයක් සතුරා කොපමන සතුරුකම් කලත් දරාගෙන තමා සතුරාගේ ගැටවලින් ගැලවීමට උපක්‍රම විය යුතුයි ශක්තිමත්ව ඉදිරියට යෑම සතුරාට සතුරු කම් නොකරීම සසරට සතුරෙක් හදා ගන්න අවශ්‍ය නෑ එක සිත නිවනට යන කාලය තෙක් මේ සසර ඇවිදිමින් යන්න කාටත් වෙනවා එතනදි අයුතු විදිහට තම බලය පාවිච්චි කරලා තිබ්බොත් එතනදිත් තමනට පීඩාවට පත් වෙනවා හැමෝටම සිත තේරුම් ගන්න අවස්ථාව නෑ වැටෙන්න නැතිනම් සසර දුකට පත් නොවෙන්න වැඩ කරන එකයි බුද්ධිමත් තමන් දරපු නිලතල බල තල ඔක්කොම පදවියට තිබ්බාම ඇති ඒක මාන්‍යක් වත් ලොකු කමක් වත් නෙවෙයි තමා විසුන් හදා ගත්තාවු මානසික තලයක් ඒක උඩුගු කමක් විදිහට හිතා ඉන්නවා නම් ...... තමා විසින් ගොඩනගා ගත්තා දේ එක් එක් රැස් කල කලේ දේවල් මේ කිසිවත් වලින් ගැලවීමේ හෝ නිදහස් වෙන්න නිදහස් වෙන්න නම් තමා පැටලුනු තැනින් නිදහස් වෙන්න ඕනේ අදටත් සමහර අය මාන්‍ය තුල ඉන්නවා ජිවත් වෙනවා ඒ ලොකුකමින් කතා කරනවා 😅 කියන්න තියෙන්නේ ඔයා දන්නේ ඔච්චරයි උනාට එතනින් එහා ගොඩාක් දේවල් තියනවා එවා දැකලත් නිහඩව ඉන්නේ අවශ්‍ය නැති නිසා ඒ පිලිබද කතා කර යුතු පුද්ගලයන් නැති නිසයි එකල්හි සුදුස්සාට සුදුසු නිලතල බලතල බුදුන්වහන්සේගේ දුන්නේ ඒ නිසා සියලුදේ දකිනා උන් වහන්සේ එසේ කලා නම් සමාන්‍ය අපි කවුද එකෙ එහෙම නෙවෙයි කියන්නේ

    • @දැඩිමුණ්ඩනාගදේවාලයDedimundanag
      @දැඩිමුණ්ඩනාගදේවාලයDedimundanag  3 วันที่ผ่านมา +1

      Black magic ආඝෝර ශක්තියට සම්බුද්ධ වෙනවා ටිකක් සංකීර්ණ කතාවක්
      👍

    • @YehanInduwara-f1p
      @YehanInduwara-f1p 3 วันที่ผ่านมา +1

      @දැඩිමුණ්ඩනාගදේවාලයDedimundanag මා පැවසුවේ සිතුවිලි ධාරාවක් තුලින් කල හැකි දේ සහ ශනයකින් ක්‍රියාත්මක වෙන සිදුවීම ඒක මා ලබපු අත්දැකීම මොකද අපි කතා කරන්න ඔනේ අපේ දේවල්නේ අනුගේ දේවල් කියන්න අවශ්‍ය නෑ තමා ලබපු අත්දැකීම් ගෙන කතා කරන්න තමන්ට පුලුවන්නේ ඔබ ඔය කියන පරිදි ක්‍රියාත්මක වෙන අදුරුශ්‍ය මාන ශක්තියක් මා හදුනාගෙන තිබෙනවා නමුත් ඒ පිලිබද කරුණු බහුතරයක් මා දන්නේ නෑ හැබැයි මට අවශ්‍යත් නෑ අවශ්‍ය වන්නේ කාගේ හරි ප්‍රශ්නයක් විසදීමට පමණි මගේ පුද්ගලික දෙයකට හරි වෙනත් වැඩ පහසු කර ගැනීමට හරි පෙරත් පසුවටත් කල නෑ හැබැයි අසාධාරණයක් හමුවේ කරලා තිබෙනවා ශනිකව අදාල දේ සිද්ධිය වෙලා තිබෙනවා එතැනදි සිතට එන සිතුවිලි වලින් කම්පනයක් හෝ කරන පුද්ගලයාට දැඩිව අරමුණු කල පසු එවලේම ක්‍රියාත්මක වෙනවා මන්ත්‍ර හෝ අමුනුශ්‍යෝ කිසිවක් නෑ ආදාල සිතුවිල්ල පමනි තව කෙනෙක්ගේ සිතකට උනත් දැඩිව බලපැම් එල්ල කල හැකි මා දන්නා පරිදි තව කෙනෙක් තම වසගයේ උනත් කල හැකි කියන මතය මා දරනවා තව බෝ දේ තිබ්බත් කියන්න අවශ්‍ය තාවයක් නෑ ශක්තිය අවශ්‍ය අවශ්‍ය දේ කිරීමට කැමති පැතිකඩට යා හැකි මා විශ්වාස කරන්නේ බුදුන් වහන්සේ පෙන්නූ මාර්ග්‍ය මනුස්සයෙක් සුදුසුයි බුද්ධිමත් තීරණය ඒක තමා විසින් හදා ගත්තාවු මානසික තලය මත නිවීම තීරණය වෙනවා ඉදිරියට කර්ම සකසා නැතිනම් ඉවත් වීම සුදුසුයි ඒකායන අරමුණු ඇති උදවිය තමන්ගේ ගමන යන්න අනෙකාට හිරිහැරයක් පිඩාවක් නොකර.

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy 4 วันที่ผ่านมา +1

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි යනුවෙන් බුදු හිමි දෙසුවාය
    ධම්මෝ බවේරක්ඛති ධම්මචාරී යනුවෙන් බුදු හිමි දෙසුවාය
    මනස තුළට නොයෙකුත් සිතිවිලි ගලනය වෙනවාය
    මෙය හරි හැටි තේරුම් ගතහොත් සුභ වේය
    සිත හුදකලා වූ විට හරි අගනේය
    ඒ තුළ අතර අතරමං වීමක් නොම වේය
    ඒ සිත තුළට නව සිතිවිලි ගලනය නොම වේය
    ඒ අයුරින් මනාවට සිත පාලනවේය
    ඒ ලෙස මනාවට හිත එක ලස්වේය
    එකලැස්වූ
    සිතින් සිතිවිලිබලවත් වේය
    එලෙසින් සිතකින් සිතකටපණිවිඩ යැව්වාය
    පෙර සිටි අපේ මුනිවරු එයඅත් වින්දාය
    ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි ආභස්සර ජීවීන්උනේඅපේ හෙළ යන්වේය
    සීරපථය ආහාරයට ගත් හේතුව නිසා අනේ වැනසීය
    මේ ලෙස ඇතිවන තණ්හා ගුණප්‍රතිඵලවේය
    කාම බව විභව තණ්හා තුන වේය
    මේ නිසා මිනිසුන්ගේ යහගුණ වැනසීය
    පේනවා නේද මනසේ ඇති ස්වභාවය
    සිතිවිලි තරම් බලවත් දේ ලොවතුළ තව කෙතරම්ඇතිද
    තම මෑණියන් ගෙන් ලද ආසිරි වාදයෙන් බුදු හිමි බුදු වුණා නේද
    සිතිවිල්ලක බලය කොතරම් බලවත්ද
    ඔබතුමා පැවසු ලෙසමෙතුලින් කෙතරම් යහපත් වැඩ කළ හැකිද
    අපිවත් එකතු වීමේ ලෙස වැඩ කරමු
    යහපත් පරපුරක් බිහි කරලා ගනිමු
    හරි දේවටහදෙන්නට කටයුතු කරමු
    ප්‍රඥාවෙන්ම අවබෝධයට පත් කරමු
    හරිම වටිනවා මේ කළ දේශනය
    මෙයටත් පිනක් ඇති බව පැවසිය යුතුය
    අපිවත් නැවතඅවදි කරවන ඒ හඬ පටය
    කදිමට ආකර්ෂණය වෙනවා හදවතට
    ඔබතුමාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා කරන කියන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා🙏🙏🙏
    යතාර්ථය එළියට ඇද මායාවේ පට සළුව ගලවාවසා ඇති සියලු දේසමාජයට හරවර ලෙස ගෙන එන්නට ආයි වර්ණ සැප වල ප්‍රඥා ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි
    නමෝ ශ්‍රී බුද්ධානං ජයතු
    ජයතු ජය ශ්‍රී
    ස්වස්ති සිද්ධම්🙏🙏🙏🌹🌻🌹🌻💖💝