මොළේ තිබ්බට මෙව්වා බෑ යකෝ | A/L Combined Maths | Ajantha Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ඉහත වීඩියෝව අදාල ගුරුවරයා විසින් තම ප්‍රචාරණ කටයුතු සදහා අපගේ චැනලයේ පල කරන ලද්දක් නොවන බවත් එය අප විසින් ඔබගේ ජීවිතය හා අධ්‍යාපනය සාර්ථක කරගැනීම උදෙසා ඔවුන්ගේ අදහස් ඔබ වෙත ඉදිරිපත් කිරීම වෙනුවෙන් නිර්මාණය කරන ලද වීඩියොවක් බව කරුණාවෙන් සලකන්න.
    Please be noticed that the above video is not published by the relevant teacher and this video is not for their marketing purposes. It is only published by us just to give some useful thoughts from this teacher for you to be successful in education as well as in your life.
    **************************************************************************************
    අජන්ත දිසානායක සර් කියන්නෙ මහනුවර කුරුණෑගල Combined Maths කරන සුපිරිම සර් කෙනෙක් ..මේ වීඩියෝස් බලපුවම ඔයාලට තේරෙයි සර් කොච්චර හොඳට හිතට වදින්න දෙයක් කියල දෙන්න දන්නවද කියල. කියන්න තියෙන දේ කොන්ද කෙලින් තියන් කියන සුපිරිම සර් කෙනෙක්. ඒ කතාවලට කාළකණ්ණි වෙලා හිටපු වැඩ නොකරපු කොල්ලො පවා ෆෝන් පැත්තක දාල වැඩට බැහැලා ගේම දෙනවා.
    ඔයාලට මේ සර් ගෙ ටීවි ඇඩ් එකක්වත් පෝස්ටර් එකක්වත් කටවුට් එකක්වත් දකින්න ලැබෙන් නැති වෙයි නංගි මල්ලී .ඒත් ක්ලාස් පිරිල .මේ පාර ඔයා o/l ලියපු කෙනෙක් නම් මන් කියනවට එක දවසක් ගිහින් බලන්න .මුල ඉදන්ම යන්න .ජය

ความคิดเห็น • 54

  • @enavigatorE
    @enavigatorE ปีที่แล้ว +57

    අජන්ත ස'ගෙ වීඩියෝ බලල රැට නිදා ගන්නව. පාන්දර 3 ට ඇහැරෙනවා, දඩ බඩ ගාල ලෑස්ති වෙලා කොම්බයින් මැත්ස් ගනන් හදන්න ඉදගන්නව. ර්‍ර්ට පස්සේ මතක් වෙනවා මම බයෝ නේද කරන්නේ කියලා. ඊටත් පස්සෙ මතක්වෙනවා මම A/L කරේ මීට අවුරුදු 20 කට කලින්, දැන් යුනිවර්සිටි එකක උගන්වනවා නේද? කියලා. මාර මෝටිවේශන් එකක්. 😮

    • @ishansashika1910
      @ishansashika1910 5 หลายเดือนก่อน +3

      හොදට exam කරන්න ජය ❤️

    • @enavigatorE
      @enavigatorE 5 หลายเดือนก่อน +7

      @@ishansashika1910 thank you ! ඔයාට කොමෙන්ට් එක තේරිලා නෑ වගේ! හොඳට හුස්මක් අරන් ආයෙ හිමිට කියවලා බලන්න 🙏

    • @ishansashika1910
      @ishansashika1910 5 หลายเดือนก่อน +2

      @@enavigatorE sorry....hodta campus exams krnn....jaya

    • @manjulathilakumara
      @manjulathilakumara 3 หลายเดือนก่อน +3

      ඇත්තෙන්ම පුදුමාකාර මෝටිවේශන් එකක් දෙන්නේ..

    • @BSW_GAMER2023
      @BSW_GAMER2023 2 หลายเดือนก่อน +1

      🤣🤣

  • @Advancedleveltalks
    @Advancedleveltalks ปีที่แล้ว +39

    සරත් ගුනපාල ගැන සර් කියන්නෙ

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 ปีที่แล้ว +46

    බැරිම බෑද
    බැරිම බෑත් නෑ .....😅
    පැහැදිලිවම පළපුරුද්ද තමා අවශ්‍ය 👍

  • @manujadasitha9503
    @manujadasitha9503 ปีที่แล้ว +25

    නාලන්දේ තමා ❤ සරත් ගුනපාල සර්

  • @sudharmaramerilawa
    @sudharmaramerilawa 9 หลายเดือนก่อน +6

    ඇත්ත

  • @mathsurg
    @mathsurg ปีที่แล้ว +3

    What this great teacher says is very true. Genius is not about being a human calculator. Genius is about creating new ideologies.
    Mathematics is not a spectator sport.The more one indulges in problem solving one become better at solving similar and related problems.

  • @mastermax4658
    @mastermax4658 ปีที่แล้ว +9

    ඇත්ත කතාව

  • @priyangikakumari5482
    @priyangikakumari5482 ปีที่แล้ว +10

    Class ivarai gedara palayan yakoo

  • @rukmalfernando4013
    @rukmalfernando4013 5 หลายเดือนก่อน +1

    Hamadama mama adare karana gurek.....niduk nirogi suwa

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ ปีที่แล้ว +9

    100% true ,

  • @dilupathushara8421
    @dilupathushara8421 ปีที่แล้ว +6

    Thankyou sir and this channel

  • @thelife8836
    @thelife8836 ปีที่แล้ว +6

    true

  • @gauva450
    @gauva450 ปีที่แล้ว +16

    මගුලක් කියනෝ ඔහෙත් සර් 😂

  • @user-yd4fp1sh7q
    @user-yd4fp1sh7q ปีที่แล้ว +6

    True

  • @dineshsooriyabandara819
    @dineshsooriyabandara819 ปีที่แล้ว +6

    sir ❤❤

  • @shanukagishan3224
    @shanukagishan3224 ปีที่แล้ว +7

    Sira kathawa.

  • @visal3648
    @visal3648 24 วันที่ผ่านมา

  • @New_815
    @New_815 ปีที่แล้ว +5

    ❤❤❤❤

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +4

    ❤❤❤👍💥🌹

  • @sasankadilshan4826
    @sasankadilshan4826 ปีที่แล้ว +2

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +1

    රතු පොස්පරස් ගැව ඉදිරි කාචයේ සහිත දුරදක්නය .ඇතූලත රික්තකයක් කලාම .අධෝරක්ත කිරණ වලින් ප්‍රතිබිමබය බලා ගන්න පුළුවන් අදුරේදි .
    රතු පොස්පරස් බිත්තියක ගෑවත් රෑට දිලිසෙනවා .....සරල දෙයක්

  • @controlgaming6998
    @controlgaming6998 ปีที่แล้ว +9

    Thopita kelawenawa

  • @sahenliyanage3688
    @sahenliyanage3688 4 หลายเดือนก่อน +1

    Porata mole nethi nisa anith un genath a a type ekata hithanne. Karala karala karanna puluwan wena ekata kiyanne maths nemei. Hithanna uganna ekai maths. Oyata ewa terenne ne.

    • @kusumkumarasinghe6103
      @kusumkumarasinghe6103 4 หลายเดือนก่อน

      Mathematician 🤣🤣

    • @yakaboy89
      @yakaboy89 3 หลายเดือนก่อน +1

      Ammo ammo, maarata maths terena basic boy kenek

    • @sahenliyanage3688
      @sahenliyanage3688 3 หลายเดือนก่อน

      @@yakaboy89 amor amor Ajanthage fan girl kenek 🤣🤣

    • @yakaboy89
      @yakaboy89 3 หลายเดือนก่อน +1

      @@sahenliyanage3688 na bn, ubata wada mole tiyena ekek 😂

    • @sahenliyanage3688
      @sahenliyanage3688 3 หลายเดือนก่อน

      @@yakaboy89 mole thiyenawa pupe. 🤣

  • @ashenadeesha21
    @ashenadeesha21 8 หลายเดือนก่อน

    atta

  • @navindupremasiri9382
    @navindupremasiri9382 4 หลายเดือนก่อน

    Sirama kathawa

  • @trustlanka1889
    @trustlanka1889 ปีที่แล้ว +8

    එචර හිතල අව්රුදු ගානක් මහන්සිවෙලා අයින්ස්ටයින් හොයාගත්ත සාපේක්ශතාවාදය (relativity ) බිදවැටිලා ඒක බොරුවක් කියල ඔප්පු උනාම මොකද්ද ඇති වැඩේ, මෙලෝ රහක් නෑ නේද. ගිය අව්රුද්දේ ඒක උනා. පව් බන් ඌ. අපිත් පව්, පුක උඩදාගෙන E=mc2 ලොකෙ තියන ලොකුම හොයාගැනීම වගේ ගනන් හැදුවා. අනිත් ඒවත් ඔයවගේම බොරු තමයි . හැබැයි භව්තික ඉයුනුවට ඒවා වැදගත් වෙනවා. හැබැයි බොරු.

    • @Chucklesandbrawn
      @Chucklesandbrawn ปีที่แล้ว +3

      E=mc2+mdv2p

    • @indiegamedevelopment
      @indiegamedevelopment ปีที่แล้ว +11

      Ubata wada godak buddimath bn Einstein

    • @kalanawijewardhana8278
      @kalanawijewardhana8278 ปีที่แล้ว +1

      @@indiegamedevelopment sara wadida mnda 🤣

    • @PunsaraSenavirathna
      @PunsaraSenavirathna 3 หลายเดือนก่อน +3

      විද්‍යාව කියන්නෙ දැනුම් පද්ධතියක් විතරයි...නිරීක්ෂණ මත පදනම්ව ගොඩනැඟුන එකක්.නලින් ද සිල්වා මහාචාර්‍ය තුමාගෙ ලිපි කියවල බලන්න♥️

    • @manjulathilakumara
      @manjulathilakumara 3 หลายเดือนก่อน +2

      අනිත්‍ය දුක්ඛ අනාත්ම, චතුරාර්‍ය සත්‍යය වගේ දේවල් කවදාවත් වෙනස් නොවෙන පරම සත්‍යය වේ..
      විද්‍යාව ඒ තත්ත්වය ට යන දිනයක් කවදාවත් උදා වෙන්නේ නෑ..
      හේතුව ඒ සත්‍යයන් කෙනෙකු තුල මතු වෙන්නේ ඔහු සිතීම නතර කල විටකදී නිසා..
      කෙසේ වෙතත් මේ ගුරුවරයා නම් පට්ට පොරක්..
      Respect u Sir

  • @Maraminihek
    @Maraminihek 5 หลายเดือนก่อน

    Ubata track sara