මොළේ තිබ්බට මෙව්වා බෑ යකෝ | A/L Combined Maths | Ajantha Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 55

  • @enavigatorE
    @enavigatorE ปีที่แล้ว +69

    අජන්ත ස'ගෙ වීඩියෝ බලල රැට නිදා ගන්නව. පාන්දර 3 ට ඇහැරෙනවා, දඩ බඩ ගාල ලෑස්ති වෙලා කොම්බයින් මැත්ස් ගනන් හදන්න ඉදගන්නව. ර්‍ර්ට පස්සේ මතක් වෙනවා මම බයෝ නේද කරන්නේ කියලා. ඊටත් පස්සෙ මතක්වෙනවා මම A/L කරේ මීට අවුරුදු 20 කට කලින්, දැන් යුනිවර්සිටි එකක උගන්වනවා නේද? කියලා. මාර මෝටිවේශන් එකක්. 😮

    • @ishansashika1910
      @ishansashika1910 9 หลายเดือนก่อน +3

      හොදට exam කරන්න ජය ❤️

    • @enavigatorE
      @enavigatorE 9 หลายเดือนก่อน +9

      @@ishansashika1910 thank you ! ඔයාට කොමෙන්ට් එක තේරිලා නෑ වගේ! හොඳට හුස්මක් අරන් ආයෙ හිමිට කියවලා බලන්න 🙏

    • @ishansashika1910
      @ishansashika1910 9 หลายเดือนก่อน +2

      @@enavigatorE sorry....hodta campus exams krnn....jaya

    • @manjulathilakumara
      @manjulathilakumara 7 หลายเดือนก่อน +3

      ඇත්තෙන්ම පුදුමාකාර මෝටිවේශන් එකක් දෙන්නේ..

    • @BSW_GAMER2023
      @BSW_GAMER2023 6 หลายเดือนก่อน +1

      🤣🤣

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 ปีที่แล้ว +53

    බැරිම බෑද
    බැරිම බෑත් නෑ .....😅
    පැහැදිලිවම පළපුරුද්ද තමා අවශ්‍ය 👍

  • @Advancedleveltalks
    @Advancedleveltalks ปีที่แล้ว +46

    සරත් ගුනපාල ගැන සර් කියන්නෙ

  • @mathsurg
    @mathsurg ปีที่แล้ว +4

    What this great teacher says is very true. Genius is not about being a human calculator. Genius is about creating new ideologies.
    Mathematics is not a spectator sport.The more one indulges in problem solving one become better at solving similar and related problems.

  • @dilupathushara8421
    @dilupathushara8421 ปีที่แล้ว +7

    Thankyou sir and this channel

  • @manujadasitha9503
    @manujadasitha9503 ปีที่แล้ว +28

    නාලන්දේ තමා ❤ සරත් ගුනපාල සර්

  • @mastermax4658
    @mastermax4658 ปีที่แล้ว +10

    ඇත්ත කතාව

  • @shanukagishan3224
    @shanukagishan3224 ปีที่แล้ว +8

    Sira kathawa.

  • @sudharmaramerilawa
    @sudharmaramerilawa ปีที่แล้ว +9

    ඇත්ත

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ ปีที่แล้ว +10

    100% true ,

  • @dineshsooriyabandara819
    @dineshsooriyabandara819 ปีที่แล้ว +7

    sir ❤❤

  • @user-yd4fp1sh7q
    @user-yd4fp1sh7q ปีที่แล้ว +7

    True

  • @thelife8836
    @thelife8836 ปีที่แล้ว +7

    true

  • @priyangikakumari5482
    @priyangikakumari5482 ปีที่แล้ว +10

    Class ivarai gedara palayan yakoo

  • @rukmalfernando4013
    @rukmalfernando4013 8 หลายเดือนก่อน +1

    Hamadama mama adare karana gurek.....niduk nirogi suwa

  • @New_815
    @New_815 ปีที่แล้ว +5

    ❤❤❤❤

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +4

    ❤❤❤👍💥🌹

  • @sahenliyanage3688
    @sahenliyanage3688 7 หลายเดือนก่อน +2

    Porata mole nethi nisa anith un genath a a type ekata hithanne. Karala karala karanna puluwan wena ekata kiyanne maths nemei. Hithanna uganna ekai maths. Oyata ewa terenne ne.

    • @kusumkumarasinghe6103
      @kusumkumarasinghe6103 7 หลายเดือนก่อน

      Mathematician 🤣🤣

    • @yakaboy89
      @yakaboy89 7 หลายเดือนก่อน +1

      Ammo ammo, maarata maths terena basic boy kenek

    • @sahenliyanage3688
      @sahenliyanage3688 7 หลายเดือนก่อน

      @@yakaboy89 amor amor Ajanthage fan girl kenek 🤣🤣

    • @yakaboy89
      @yakaboy89 7 หลายเดือนก่อน +1

      @@sahenliyanage3688 na bn, ubata wada mole tiyena ekek 😂

    • @sahenliyanage3688
      @sahenliyanage3688 7 หลายเดือนก่อน

      @@yakaboy89 mole thiyenawa pupe. 🤣

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +1

    රතු පොස්පරස් ගැව ඉදිරි කාචයේ සහිත දුරදක්නය .ඇතූලත රික්තකයක් කලාම .අධෝරක්ත කිරණ වලින් ප්‍රතිබිමබය බලා ගන්න පුළුවන් අදුරේදි .
    රතු පොස්පරස් බිත්තියක ගෑවත් රෑට දිලිසෙනවා .....සරල දෙයක්

  • @gauva450
    @gauva450 ปีที่แล้ว +16

    මගුලක් කියනෝ ඔහෙත් සර් 😂

  • @trustlanka1889
    @trustlanka1889 ปีที่แล้ว +12

    එචර හිතල අව්රුදු ගානක් මහන්සිවෙලා අයින්ස්ටයින් හොයාගත්ත සාපේක්ශතාවාදය (relativity ) බිදවැටිලා ඒක බොරුවක් කියල ඔප්පු උනාම මොකද්ද ඇති වැඩේ, මෙලෝ රහක් නෑ නේද. ගිය අව්රුද්දේ ඒක උනා. පව් බන් ඌ. අපිත් පව්, පුක උඩදාගෙන E=mc2 ලොකෙ තියන ලොකුම හොයාගැනීම වගේ ගනන් හැදුවා. අනිත් ඒවත් ඔයවගේම බොරු තමයි . හැබැයි භව්තික ඉයුනුවට ඒවා වැදගත් වෙනවා. හැබැයි බොරු.

    • @Chucklesandbrawn
      @Chucklesandbrawn ปีที่แล้ว +4

      E=mc2+mdv2p

    • @indiegamedevelopment
      @indiegamedevelopment ปีที่แล้ว +11

      Ubata wada godak buddimath bn Einstein

    • @kalanawijewardhana8278
      @kalanawijewardhana8278 ปีที่แล้ว +1

      @@indiegamedevelopment sara wadida mnda 🤣

    • @PunsaraSenavirathna
      @PunsaraSenavirathna 7 หลายเดือนก่อน +3

      විද්‍යාව කියන්නෙ දැනුම් පද්ධතියක් විතරයි...නිරීක්ෂණ මත පදනම්ව ගොඩනැඟුන එකක්.නලින් ද සිල්වා මහාචාර්‍ය තුමාගෙ ලිපි කියවල බලන්න♥️

    • @manjulathilakumara
      @manjulathilakumara 7 หลายเดือนก่อน +4

      අනිත්‍ය දුක්ඛ අනාත්ම, චතුරාර්‍ය සත්‍යය වගේ දේවල් කවදාවත් වෙනස් නොවෙන පරම සත්‍යය වේ..
      විද්‍යාව ඒ තත්ත්වය ට යන දිනයක් කවදාවත් උදා වෙන්නේ නෑ..
      හේතුව ඒ සත්‍යයන් කෙනෙකු තුල මතු වෙන්නේ ඔහු සිතීම නතර කල විටකදී නිසා..
      කෙසේ වෙතත් මේ ගුරුවරයා නම් පට්ට පොරක්..
      Respect u Sir

  • @ashenadeesha21
    @ashenadeesha21 11 หลายเดือนก่อน

    atta

  • @controlgaming6998
    @controlgaming6998 ปีที่แล้ว +9

    Thopita kelawenawa

  • @Maraminihek
    @Maraminihek 9 หลายเดือนก่อน +1

    Ubata track sara

  • @navindupremasiri9382
    @navindupremasiri9382 7 หลายเดือนก่อน

    Sirama kathawa

  • @sasankadilshan4826
    @sasankadilshan4826 ปีที่แล้ว +2

  • @visal3648
    @visal3648 4 หลายเดือนก่อน +1