Talks With Bandu - W. Jayasiri & Sriyantha Mendis | EP 16 | 2020-11-15

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3afJ81W
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Like US - / hirutv
    Follow US - / tvhiru
    #TalksWithBandu #hirutv #ටෝක්ස්_With_Bandu #Bandusamarasinghe

ความคิดเห็น • 105

  • @kosalabandara6842
    @kosalabandara6842 3 ปีที่แล้ว +17

    අති දක්ශ රංගධරයන් දෙදෙනෙක්...දඩුබස්නාමානයේ ආරච්චි සහ මඩප්පු...ආදරෙයි ඔබතුමන්ලා තිදෙනාටම...දීර්ඝායු වේවා...❤️❤️❤️❤️❤️

  • @madukumari1764
    @madukumari1764 3 ปีที่แล้ว +16

    මන් ආසම වැඩ සටහන සියලුදෙනාටම දෙවි රැක වරණයි

  • @suriyamudaligejiwantijiwan7355
    @suriyamudaligejiwantijiwan7355 3 ปีที่แล้ว +6

    මම ආසම වැඩ සටහන ගොඩක් ස්තුතියි ලස්සනට මේ ෆරෝ ග්‍රෑම් ඒක කරගෙන යනවා ගොඩක් ස්තුතියි ලස්සනයි බුදුසරණයි ඔබ සියළුම දෙනාටම .. 🙏🙏🙏

  • @nima8549
    @nima8549 3 ปีที่แล้ว +3

    ස්තුතියි . මා තමා මුලින්ම ඉල්ලීමක් කලේ ටෙනී ගේ පින්තූරය අතින් පැත්තකට තල්ලුකිරීම නවත්තන්න කියලා 🎋
    ඊට බොහො අය එකඟ උණා..
    අද ටෙනී ඉන්නවා මැද පින්තූරෙ ❤️🙏

  • @ajithranaweera996
    @ajithranaweera996 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .රටේ පිනට පහල වුනු කලාකරුවන් තුන්දෙනෙක් .....❤️🙏❤️

  • @lakshanaththanayaka8444
    @lakshanaththanayaka8444 3 ปีที่แล้ว +9

    W ජයසිරි හොද කලාකරුවෙක්

  • @pathmagamage1374
    @pathmagamage1374 3 ปีที่แล้ว +2

    ආයූබෝවේවා ඔබ සැමටම ඔබතුමාගේ වැඩ සටහන ඉදිරිපත් කිරීම අති විශිශ්ඨයි ✌ ඉතාමත් ආශාවෙන් නරබනවා .ඔබතුමන්ලා අති විශිශ්ඨ කලාකරුවන් අපේ කලාවට අගනා මෙහෙවරක් ඉටුකල .අපගේ ප්‍රනාමය චිරන් ජයතු තෙරුවන් සරන පිහිට ආරක්ෂාව ලැබී නීරෝගී සුව ජය සතුට නිරතුරුවම ලැබේවා

  • @madushichathurangi2830
    @madushichathurangi2830 2 ปีที่แล้ว

    හරිම නිහත්මානී චරිතයක් ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මා❤️

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඔබතුමාට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️🙏🙏🙏

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 3 ปีที่แล้ว +11

    අදනම් මරු තුන්දෙනාම නියමට ගැලපෙනවා

  • @thilinarukshitha8472
    @thilinarukshitha8472 3 ปีที่แล้ว +3

    ආදරයනීය බන්දු ❤️❤️❤️❤️❤️❤️ මහත්තයා😃

  • @rehnorehno1329
    @rehnorehno1329 ปีที่แล้ว

    පුියන්ත මැන්ඩ්ස් ඔබහරිම.ලස්සන.චරිතයක්
    ඇත්තටම💕💕💕💖💖💖💞💞💞💞❤️🙏

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +3

    ශ්‍රීයන්ත මහත්මයාගෙ ජීවිත කතාව අහන්න හරී ආසයි.කතන්දරයක් වගේ.බන්දු මහත්තයා මැදට පනිනවනෙ අප්පා

  • @anoma1245
    @anoma1245 3 ปีที่แล้ว +8

    අදනම් හරිම ලස්සනයි ආසාවෙන් බලන්නේ සවුදියේ ඉදන්

  • @pushpakumara4735
    @pushpakumara4735 2 ปีที่แล้ว +1

    ගැබුරු වචන හරිම රසවත් ..mama hithanne samahara dewal terum ganta amarui poddak gaburin hitanna ona ..adaraniyai oba tumanla...budusaranai

  • @gayanipriyanka295
    @gayanipriyanka295 3 ปีที่แล้ว +1

    බන්දු මැතිතුමාටත් හිරු මාත්ජ්‍යටත් බෙහෙවින්ම ඉස්තුති ඇතිවෙන්න හිනා උනා කුවෙට් සිට

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +5

    අනේ අද නම් හරිම ලස්සනයි ♥️♥️♥️.

  • @nilmini7271
    @nilmini7271 3 ปีที่แล้ว +1

    අමිමෝ අද නමි සිංදුව දාලතියනවා ❤❤❤හදවතින්ම අදරේයි

  • @sujithkumara53
    @sujithkumara53 3 ปีที่แล้ว +2

    පද්මේ අයියා...ශියන්ත සර් කලා කරුවාණනි

  • @piyarathnawikramaarachchi5991
    @piyarathnawikramaarachchi5991 3 ปีที่แล้ว +1

    ඇත්තටම මේ තුන්දෙනා හරිම සුන්දර නිහතමානී අය හරිම ලස්සනයි වැඩ සටහන හරිම සතුටුයි හරිම ආදරෙයි මේ අය නැති කාලෙක සිනමාව වේදිකාව මොනව වෙයිද හිනාවෙලා පන ගියා. ඇත්තම කියනවා. බන්දු අයියත් මරැ දේවල් අහන්නෙ. තුන් දෙනාටම දලදා සමිදුන්ගේ පිහිට ආරක්ෂා ව ආශීර්වාදය ලැබේවා.

  • @swarinakanthi4201
    @swarinakanthi4201 3 ปีที่แล้ว +4

    Siyath mendis ඇවිල්ලා ada niymai bandu ඔබට jay

  • @kumudunikumari701
    @kumudunikumari701 3 ปีที่แล้ว +2

    අදත් ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි

  • @sandaliiresha3878
    @sandaliiresha3878 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි .. හැමදාම me වගේ aya ගේන්න .. ❤️

  • @nadeewarnakulasuriya8996
    @nadeewarnakulasuriya8996 3 ปีที่แล้ว +2

    අදත් හරිම ලස්සනයි .අපි ආසම දෙන්නෙක් ආවේ . තුන් දෙනාටම දීර්ඝායුෂ පතනවා .god bless all

  • @HardeepSingh-tn5rx
    @HardeepSingh-tn5rx 3 ปีที่แล้ว +1

    W jayasiri mahatma good luck

  • @ishanumayanga8311
    @ishanumayanga8311 3 ปีที่แล้ว +1

    ලස්සන වැඩසටහනක්

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +3

    ආදරේයීඊඊ තිදෙනාටම අද ලස්සනයි
    මම ඩුබායි සිට
    නම කියන්නත් බෑ වගේ සිඳූ ආදරෙන් බලනවා
    W,,,,,තරැන කාලේ නෝටි වැඩ බොහෝයී නේ!!!

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +2

    හිනා කාලා මැරෙනවා 😁😁😁😁😂😂😂😂😂😂

  • @ranjithranaweera2854
    @ranjithranaweera2854 3 ปีที่แล้ว +1

    මා ගෞරවකරන චරිත දෙකක් .ශියන්ත , ජයසිරි

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +2

    නියමයි නියමයි ❤️❤️❤️🙏🙏🙏

  • @silvapremawate4419
    @silvapremawate4419 3 ปีที่แล้ว +2

    බුදුසරණයි ♥🌹♥🌹

  • @ranaranatunga9430
    @ranaranatunga9430 3 ปีที่แล้ว +3

    Bandu ayiya niyamai supirima supiri adareiiìiiiiiii adareiiìiiiiiii godak parissamin inna mama saudiwala Ranatunga

  • @homestepinfo4883
    @homestepinfo4883 3 ปีที่แล้ว +1

    Adanam asela maru adareyi godak oyalata kattiya parissenin inna budu saranayi

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +2

    ආදරෙයි ❤️

  • @jmmihirhasit7307
    @jmmihirhasit7307 3 ปีที่แล้ว +1

    බන්දුසර්.ගයානුයිකවියි.ගෙන්නකො

  • @muraprasad2458
    @muraprasad2458 3 ปีที่แล้ว +1

    Sriyantha mahathma mama kematima naluwek theruwan saranai

  • @samarasingh3065
    @samarasingh3065 3 ปีที่แล้ว +1

    Sageethae nattiyae asala mahattaya etakota sidu nattiyae loku hamuduruwo bandu aiyya adarayan 💞💗hadawatinma pili gatta ita asawan balana kathwa budungae budusaranai🙏💐💞💐🇱🇰🙏man kuwait idan

  • @shamikatiwanka5196
    @shamikatiwanka5196 3 ปีที่แล้ว +1

    ,ලස්සනයි ලස්සනයි

  • @____shini685
    @____shini685 3 ปีที่แล้ว +2

    බබෝ😍😍😍😁😁අද නම් හරිම ලස්සනයි 🌷🌷

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 3 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩාක් 💞💞

  • @dineshmavin4623
    @dineshmavin4623 3 ปีที่แล้ว +2

    Best actors from sri Lanka ❤️ ❤️

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි 👌❤️

  • @nandiayeshikanandiayeshika5125
    @nandiayeshikanandiayeshika5125 3 ปีที่แล้ว +1

    Harima vinodai.ada wadasatahana harima lassanai.thundenatama devi pihitai.parissamen gedaratama wela inna.🙏🙏😀

  • @inupavithana2420
    @inupavithana2420 3 ปีที่แล้ว +1

    Adarayen illanawa me laki horawa hora dekak wath karanna kiyala. Bandu mahathaneni obatath anik depalatath nirogi suwaya labewa. Theruwan saranai

  • @maleeperera9055
    @maleeperera9055 3 ปีที่แล้ว +2

    Three of them are really nice.
    To be honest, Loku hamuduruwane ( Sidu tele-drama), Your acting is very natural.

  • @bawanthaamarasingha6305
    @bawanthaamarasingha6305 3 ปีที่แล้ว +2

    ශ්‍රියන්ත මෙන්ඩිස් එද්දී දාපු සින්දුව අහලා පුරුදුයි හොදට

    • @nima8549
      @nima8549 3 ปีที่แล้ว +1

      දඩුබස්නාමානය..ටෙලිඩ්‍රාමා එකෙන් 👍

    • @sriyanijayalath7881
      @sriyanijayalath7881 3 ปีที่แล้ว +1

      @@nima8549 ow

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว +1

    Ane බුදු සරණයි oayhallata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mika111mika8
    @mika111mika8 3 ปีที่แล้ว +1

    Menna'niyama'kala'karuwo'ara'ranganai'kavingai'gena'heluwella'pennagena'inna'mala'samayan'wageda'harima'agei'bandu'mahathtayo'jayawewa'

  • @punchisamanali3020
    @punchisamanali3020 3 ปีที่แล้ว +2

    Gmmmm Badu Sir.&.Hiru Tv Suba Dawasak.🌞🌞🌞🌟🌟🌟🌟🌟⭐ Shaaa Hariima Lassani👌👍❤💙.Thawath Ape Rate Hoda Kala Karayan Dedenek.👌👍❤❤❤❤❤❤Oba Thun Denatama.🤲🙏❤❤❤❤❤❤

  • @maddumapiya7716
    @maddumapiya7716 3 ปีที่แล้ว +1

    good talk show from Bandu

  • @freecell9955
    @freecell9955 3 ปีที่แล้ว +1

    Lassanai godka 🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @malithiperera2302
    @malithiperera2302 3 ปีที่แล้ว +1

    Awath sathutui dadanama dakshai.

  • @subodhasenanayake5350
    @subodhasenanayake5350 3 ปีที่แล้ว +1

    Great... really nice 😅😃

  • @punchisamanali3020
    @punchisamanali3020 3 ปีที่แล้ว +1

    adaraniya Baboo💃💃💃💃👏👏👏

  • @jmmihirhasit7307
    @jmmihirhasit7307 3 ปีที่แล้ว +1

    බන්දුසර්.ගයානුයිකවියි.ගෙන්නන්නකො

  • @kamanthipriyadarshani5837
    @kamanthipriyadarshani5837 3 ปีที่แล้ว +1

    😀😃ලස්සනයි.

  • @dammidammi391
    @dammidammi391 3 ปีที่แล้ว +1

    Godak lassani

  • @jayanthimayadunne1539
    @jayanthimayadunne1539 3 ปีที่แล้ว +2

    Ma kamathima programe aka.suthi .🙇‍♂️

  • @crispau7022
    @crispau7022 3 ปีที่แล้ว +1

    I like them 😜❤

  • @ravinathabeyrathna7414
    @ravinathabeyrathna7414 3 ปีที่แล้ว +1

    mahendara perera vs kamal addaarachchi gennanna

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 ปีที่แล้ว +1

    මේ ඕනැ එකටත් එපා එකටත් හක ගාන ගාන කෑල්ල දාන එක තමා අජූත.

  • @dilhansilva3479
    @dilhansilva3479 3 ปีที่แล้ว

    Ada maruma maru....

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +2

    අසේලත් ඇවිත් 😂

  • @priyadarshanisaroja4371
    @priyadarshanisaroja4371 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @upaliwijesiri5272
    @upaliwijesiri5272 3 ปีที่แล้ว +2

    අද නමි විනෝද සමය බැලුව වගේ කාලය මදි ඵ්කයි කනගාටු.

  • @priyadarshanisaroja4371
    @priyadarshanisaroja4371 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @chaminadawimalarathna3263
    @chaminadawimalarathna3263 2 ปีที่แล้ว

    තනි අකුර තාමත් තියනවා අපේ කන්දෙ එනවනම්..😁

  • @dulannimnaka9239
    @dulannimnaka9239 3 ปีที่แล้ว +1

    තාම Hutch 6 hour unlimited pack එක ගත්තේ නැති අය මේ වැඩේ කරන්න.
    Hutch Cliq app එක දාගන්න. ඔයාගේ phone no එක ගහල next කරන්න. Sms එකෙන් ඔයාට එන code එක ගහල Cliq app එකේ register වෙන්න.
    දැන් වම් පැත්තේ තියෙන ඉරි තුන click කරලා Invite Friends කියන එක click කරන්න.
    දැන් පහල තියෙන Redeem invitation code කියන එක ක්ලික් කරන්න.
    ඊට පස්සේ invitation code කියලා තියෙන තැන මේ code එක ගහල ඊතලේ click කරන්න.
    3FsFRB
    ඔය code එක ඔය විදියටම ගහන්න capital simple වෙනස් කරන්නේ නැතුව.
    දැන් 6 hour plan Rs.0 එක යට Buy click කරන්න.
    දැන් පැය 6ක් unlimited data ලැබෙනවා.
    100% වැඩ...........

  • @HHH-xm3lf
    @HHH-xm3lf 3 ปีที่แล้ว

    Okkoma hodai, me Banduge gon wihilu keli thamai iwasanna bari

  • @kanthiliyanage1345
    @kanthiliyanage1345 3 ปีที่แล้ว

    Theriuwan saranae hemotama

  • @nirashagimhani2099
    @nirashagimhani2099 3 ปีที่แล้ว

    Patta

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 ปีที่แล้ว +1

    👌💖💖💖💐

  • @susanthawijesekara9154
    @susanthawijesekara9154 3 ปีที่แล้ว +1

    හායි

  • @sadakelum2169
    @sadakelum2169 3 ปีที่แล้ว +1

    🤩❤🧡💛💚

  • @priyadarshanisaroja4371
    @priyadarshanisaroja4371 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @seryanigege7624
    @seryanigege7624 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍😁😁😁😁😁

  • @renukarenuka2564
    @renukarenuka2564 3 ปีที่แล้ว +1

    Oba st bernadeth’s eke apita uganwapu sir

  • @piryankadamayanti7378
    @piryankadamayanti7378 3 ปีที่แล้ว +1

    Aiyoo parapa kandat vikadaa lasani wada satahna hamotama taruwan sarani

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 3 ปีที่แล้ว +1

    👍👍💕💕😀😀😀😀😀😀🎉️🎉️🎉️

  • @niroshathusitha6590
    @niroshathusitha6590 3 ปีที่แล้ว +1

    අප්පට සිරි පොතුවාගොන්න ලගනෙ යකෝ

  • @mika111mika8
    @mika111mika8 3 ปีที่แล้ว +1

    Siriyantha'mendis'kala'karuwaneni'tawa'cirath'kalayak'ayu'leba'jivite'wasana'wewa'mama'saudi'arabi'sitha'dammika

  • @nima8549
    @nima8549 3 ปีที่แล้ว +1

    පරපේ කන්ද...අපේ ප්‍රදේශයේ .." රා "" බීලා.. 😂

  • @prinsliyanage7452
    @prinsliyanage7452 3 ปีที่แล้ว

    ekkenekuta ekkenek parada wenna naa..3n denama supiri wada karayooo

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 3 ปีที่แล้ว +1

    😍👍😍👍😍🏆️🏆️🎆

  • @sudarmaguruge3308
    @sudarmaguruge3308 3 ปีที่แล้ว +1

    👏👏👏😂😂😂

  • @pererapathirennehelagechan2408
    @pererapathirennehelagechan2408 3 ปีที่แล้ว +1

    ADA THAMAI LASSANA WEDASATAHANA

  • @සිද්ධකඩවරදේවාලය
    @සිද්ධකඩවරදේවාලය 3 ปีที่แล้ว

    Thunmulle paththmee

  • @kesharadharmaratne4545
    @kesharadharmaratne4545 ปีที่แล้ว

    Sriyantha Mendis Oya mepara katada kadery Yanne Rana virua pada vitua wunaneda.

  • @arunakumara4607
    @arunakumara4607 3 ปีที่แล้ว +1

    Moda harak dennek. Awasana prashnaya. Idam himiyekgen idama wikunanna ena broker kenek hetiyata ragapanna kiyanne. Eka me harakta therenne ne.

  • @rominishuromi280
    @rominishuromi280 3 ปีที่แล้ว

    Jp

  • @sirimunasinha8351
    @sirimunasinha8351 3 ปีที่แล้ว

    99p00ppp loo po

  • @indu7347
    @indu7347 3 ปีที่แล้ว

    අහන්න වෙන මුකුත් නැතිද මන්දා.විකාර

  • @dinasunshine9632
    @dinasunshine9632 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @anunemena6689
    @anunemena6689 3 ปีที่แล้ว +1

    ❤❤❤❤