හරක් සුදා මේ බලපන්..සත්‍යා ලොග්..පැමිණීම..මේ මනුස්සයටත් බැනපන්..කාලකන්නීයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 122

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 หลายเดือนก่อน +25

    හැමදාමත් සත්‍ය වෙනුවෙන් හඬක් නගන ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤ නොබියව කතා කරන ඔබ වහන්සේට බුදු සරණයි ❤❤❤❤❤

    • @ajjj772
      @ajjj772 หลายเดือนก่อน +1

      අනේ කරන දෙයක් ඔය සිවුර ගලවලා ගිහියෙක් වශයෙන් කරනවද? මා අපරාධයක් බෞද්ධ චීවරයක් පළඳා ගෙන. භික්ෂූන් වහන්සේ වගේ කිසිම බුද්ධාගමේ උතුම් බුද්ධ ප්‍රතිපත්තියක් විනාශ කර මේ බුද්ධාගම නමය වන්නේ නැතුව. ගිහියෙක් වශයෙන් වැඩ කරනවා නම් බොහොම හොඳයි.
      අපේ රටට වැඩිය බොහෝ භයානක විනාශයක් තමයි බුද්ධාගමට ඉදිරියේදී වෙන්නේ මෙවැනි සිවුරු කාරයන්ගෙන්

    • @piyasenagamage1347
      @piyasenagamage1347 หลายเดือนก่อน

      Ehema wenne Naha.

  • @disnaw992
    @disnaw992 หลายเดือนก่อน +20

    රට වෙනුවෙන්ම කථා කරන ඔබ වහන්සේට සියලු දෙවි රැකවරණයි මාලිමාවට ජය වේවා!!!

  • @Don.p.w
    @Don.p.w หลายเดือนก่อน +11

    රාජාංගනයේ අපේ ස්වාමීන් වහන්සේගේ ක්‍රියාකාරකම් ජනතාව වසයෙන් අපි හැමෝම අගයකොට සලකනවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 සාදූ

  • @sue_mama
    @sue_mama หลายเดือนก่อน +34

    සුදා බඩු ෆෝම්‍ කරන වැඩේ‍ටනම්‍ අපිත් කැමති නෑ…😢

  • @hw.chamodshanuka1999
    @hw.chamodshanuka1999 หลายเดือนก่อน +7

    බුදු සරණයි සොවාමින් වාහන්සෙ ඇත්ත පැහැදිලි කරන එකට 🙏🙏🙏🙏

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 หลายเดือนก่อน +3

    Kapu bathte Renna එපා .හාමුදුරුවනේ .
    ඔබ .ඔබේ .ගමන minissunge .උදව් අරන් .පන්සල .බලාගන ඉන්න

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE หลายเดือนก่อน

    පාදඩ සමාජය යහපත් කිරිමට ට්කක් සැර වචනයෙන් ආමන්ත්‍රණය කලත් අපි දන්නවා ඔබ වහන්සේ රටට ජනතාවට පරිසරයට සතා සිපාවගේත් පැවැත්ම වෙනුවෙන් පෙනි සිටිනවා
    තෙරුවන් සරණයි

  • @ManasikaPissamama
    @ManasikaPissamama หลายเดือนก่อน +13

    මේ සිවුරු පොරෝගෙන හිටියට බරපතල විදියට කතා කතා කරාට ඇතුලේ ඉන්නේ අහිංසක නිමිච්ච පුද්ගලයෙක් මේ හාමුදුරුවන්ගේ මුහුණෙන්ම පේනවා.රාජාංගනය හාමුදුරුවෝ කියන්නේ හදවතේ කිසිම කහටක් නෑ.හරිම හොඳයි .......

  • @kelaniya7016
    @kelaniya7016 หลายเดือนก่อน +2

    මේවැනි භිකෂූන් සසුනට ඇතිශයින් හානිකරයි මනුෂ්‍යත්වයට ද නිගාවකි

  • @kkspicytime6188
    @kkspicytime6188 หลายเดือนก่อน +7

    අනේ ස්වාම්න්වහන්සේ , චීවරයක් දමාගෙන කුනුහරප නොකිය ඉන්න .
    බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
    බණත් අහන්ඇති ඒ කා‍ලේ
    නිවන් දකින්නට පිං මදි වෙන්ඇති
    එකයි තවමත් සංසාරේ...//
    දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
    බුදුන් වදින්ට ඒ කාලේ
    නිවන්දකින්නට පිං මදි වෙන්ඇති
    ඒකයි තවමත් සංසාරේ
    අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
    නිවන් දකින්ඇති ඒ කාලේ
    මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
    පිං පුරවමු අපි සංසා‍රේ
    ගී පද - රඹුකන සිද්ධාර්ත හිමි.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 หลายเดือนก่อน +8

    උමන්දාවේ රහත් කැනඩාවට පැනලා ගියා 😂 සුදත්ත මේ දවස්වල ලොන්ඩ්‍රියක් දාලා

  • @kapilachandrasekara9517
    @kapilachandrasekara9517 หลายเดือนก่อน

    Teruwan saranai apee haamuduruwanee

  • @inokanilmini2970
    @inokanilmini2970 หลายเดือนก่อน +2

    Bs hamuduruwaneeeee

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara1908 หลายเดือนก่อน +9

    ඔය පන්සලට ම සූදා ආපු දවසෙ video එක බැලුව අයට හිතන්නේ මොනවද ❓ හි...හි
    පව්....

    • @Mg2185g
      @Mg2185g หลายเดือนก่อน

      හාමූදූරූවෝ එදා පූසා වගේ හිටියේ 😂 කිසි සද්දයක් නෑ, වැරැද්ද භාර ගන්නවා, සමාව ගන්නවා ඕවා තමා දෙඩෙව්වේ 😂😂

    • @TravelWithPathumTWPOfficial
      @TravelWithPathumTWPOfficial หลายเดือนก่อน

      Math baluwa 😅

    • @thimalindika8183
      @thimalindika8183 หลายเดือนก่อน

      බලු kukkek වගේ හිටියේ

  • @Dilithmadagedara
    @Dilithmadagedara หลายเดือนก่อน +13

    වචනයකින් වත් කාගෙවත් සිත් රිදවන්නැති..නිතරම බුදු වදනම තෙපලන අපේ සිල්වත් රාජාංගන සාදුට සියලු දෙවිදේවතා පිහිටයි...

    • @DiveHive
      @DiveHive หลายเดือนก่อน +1

      Thota coil da? Amu mattek da?

    • @mandela349
      @mandela349 หลายเดือนก่อน +2

      @@DiveHiveඋඹට කොයිල්ද බං,මූ ආතල්නේ දෙන්නේ

    • @DiveHive
      @DiveHive หลายเดือนก่อน

      @@mandela349 🤣🤣

    • @mandela349
      @mandela349 หลายเดือนก่อน +1

      @@DiveHive ඈ බං මේ දඩෝරියා කට ඇරියොත් කාටහරි මොනවහරි කියනවනේ, සුදත්තයා කියන එකා මම පිළිගන්න එකෙක්නෙවෙයි,ඌටත් ට්‍රැක් ,තව ටික දවසකින් චමුදිතයා හින්දා npp එකට බැන්නේ නැත්තං මේ දඩෝරියා බලපංකෝ

    • @DiveHive
      @DiveHive หลายเดือนก่อน

      @@mandela349 ඔයා හරි මචං. මෙයා අනුර කුමාරට බනින විඩියෝ එකකුත් තියෙනවා youtube එකේ "පුංචි අම්මා එක්ක.... " කියලා. ප්‍රතිපත්තියක් නැති මනුස්සයෙක්. එහෙම හරි කමක් නෑ ඔය හම්බෙන සල්ලි වලින් වටේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට දෙයක් කරනවා නම්. But on the other hand මේ සමාජ මාධ්‍ය භාවිතාව හොඳද කියන එක ප්‍රශ්ණයක්

  • @namiskitchen3426
    @namiskitchen3426 หลายเดือนก่อน

    Hamuduruwo gunamaku wenna epa.
    Suda is the one help you first.

  • @Danie5828
    @Danie5828 หลายเดือนก่อน +9

    තව ටික දවසකින්👇
    හේයි....සත්‍යා vlogs. මීට වැඩියේ හොදයී.. උබෙ අම්මට...

    • @SriLnka7
      @SriLnka7 หลายเดือนก่อน +3

      අඩෝ 😂 සිරාව්ට බන්

  • @Sriyani-kj2vz
    @Sriyani-kj2vz หลายเดือนก่อน +2

    Jay..jay.ap.hamrwani❤

  • @mt15.forever
    @mt15.forever หลายเดือนก่อน

    😮😮😮

  • @dayanijay
    @dayanijay หลายเดือนก่อน

    🎉🎉🎉

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 หลายเดือนก่อน

    Ape Hamuduwo Aththa Kiyanawa🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @DivyaPathan-o5m
    @DivyaPathan-o5m หลายเดือนก่อน

    සුදා එදත් ලැට් කටා අදත් ලැට් කටා😂

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm หลายเดือนก่อน +3

    අපොයි හාමුදුරුවනේ මේ මිනිහගෙන් පරිස්සම් වෙන්න 🤕

  • @Rollingfeetadventures
    @Rollingfeetadventures หลายเดือนก่อน +2

    සභාවේ තදින් සිනා ........................................................🤣🤣🤣🤣🤣🤣🤣

  • @kperera5563
    @kperera5563 หลายเดือนก่อน +2

    අපෙ හාමුදුරුවො අරක්ෂා වෙවා

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 หลายเดือนก่อน +2

    සුදා පාදඩ වල් බල්ලෙක් දමිතව තියන් බුදිය ගන්නව සුදත් තිලකසිරි කියන වල් පාහරයාට අල්ලල එල්ලුම්ගහට දාන ඕන

  • @Denuwanprebodh
    @Denuwanprebodh หลายเดือนก่อน +3

    Frist

  • @neilneela1234
    @neilneela1234 หลายเดือนก่อน

    ❤❤❤

  • @AHH512
    @AHH512 หลายเดือนก่อน

    Iran vs Israel, talk please 👍👍

  • @GayaniSamaranayaka-fp6qx
    @GayaniSamaranayaka-fp6qx หลายเดือนก่อน

    Suda kiyanna wage meya beth ganna ona mole amaruwata😊

  • @abeethaedirisinghe7900
    @abeethaedirisinghe7900 หลายเดือนก่อน

    හාමුදුරුවනේ, උඩ බලාගන කෙල ගැසීමෙන් මාලිමාවට හානි කරන්න එපා. සුදත්ත එක්ක තියන පුද්ගලික කෝන්තර පුද්ගලිකව විසඳා ගන්න.

  • @KuwaitXtreme-c4w
    @KuwaitXtreme-c4w หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @rohanpeiris5437
    @rohanpeiris5437 หลายเดือนก่อน +4

    හරි ශෝක් බුදුහාමුදුරුවෝත් මෙහෙමද දන්නේ නැ ශ්‍රවකයෝ ඇමතුවේ වෙට්ටපාසියෝ .

  • @antonyp4359
    @antonyp4359 หลายเดือนก่อน +1

    ape rajangane hamuduruwo ada wenakam kiuwe sampurna atta.

  • @GtMotors-go6kd
    @GtMotors-go6kd หลายเดือนก่อน

    Oba hari

  • @Nino-sm1bh
    @Nino-sm1bh หลายเดือนก่อน

    ETIඑකේ මුදල් ගැනත් හඩක් නගන්න මොකද මෙිවට සමිබන්ද ලොකුපුටුවල අය ඉන්නව

  • @IndraniBandra
    @IndraniBandra หลายเดือนก่อน +1

    💯💯💯💯❣️❣️🙏🙏🙏

  • @iroshadirisinhaadirisinha279
    @iroshadirisinhaadirisinha279 หลายเดือนก่อน

    ගවසූදා

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f หลายเดือนก่อน +14

    රාජාංගනේ පින්නයා 🤣
    ඉරාජ් එදා ඇවිල්ල සල්ලි දික් කරද්දී තමා මුගේ සිරික්කිය බලන්න තිබුනේ 😂

    • @GayaniSamaranayaka-fp6qx
      @GayaniSamaranayaka-fp6qx หลายเดือนก่อน

      Siura da gena minissunta banina eka thama meyath karanne ....salli hoyana kramq thama owath😂

  • @jamuser-vz9gs9uk6o
    @jamuser-vz9gs9uk6o หลายเดือนก่อน

    මෙයා වපුරන්නේ ධර්මය නොව ..........

  • @raviranatunge2422
    @raviranatunge2422 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @AdkariKumari
    @AdkariKumari หลายเดือนก่อน

    කින්න තියෙන්නේ පිස්සු

  • @Sampathgamanayaka
    @Sampathgamanayaka หลายเดือนก่อน +2

    Gon hutho oya kunuharapa nokiya idahan 😊

  • @McJayalal1964
    @McJayalal1964 หลายเดือนก่อน

    Dukaki meya ta pissu
    Hithala balanna

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 หลายเดือนก่อน +1

    GON SAKKILI SUDAA 🦬🦬🦬🦬 MODAYAA 🦬🦬🦬🥸🦬

  • @manujaindusara1272
    @manujaindusara1272 หลายเดือนก่อน +4

    ඉරාජ් රාජංගනේට ඇවිල්ලා සල්ලි දික් කරාම ඇඹරුණ හැටි අපි දැක්කා😂

  • @MalikaAlshameri
    @MalikaAlshameri หลายเดือนก่อน

    ර🙏🙏🙏🙏

  • @malaniperera6537
    @malaniperera6537 หลายเดือนก่อน

    සුදාට නමි බොරු වට මඩ ගහන්නේ පවු

  • @ranjitharunasiri8550
    @ranjitharunasiri8550 หลายเดือนก่อน

    Aadareii hadak naganawata❤❤❤

  • @ChamindhaRathnayaka
    @ChamindhaRathnayaka หลายเดือนก่อน

    Nnp jaya

  • @සුදුබෝලේගේහපන්කම්
    @සුදුබෝලේගේහපන්කම් หลายเดือนก่อน

    තුරැනුවන් සරනයි හාමුදුරුවනේ..ඇත්තම කියනවා නම් 10 දින පඩිය ගන්නකම් ජීවත් වීමට අතේ තියෙන්නේ රැ.800 යි.අද 2 යි.තව දවස් 🎉8 ක් ඉවසන්න ඕන...උගස් තියන්න රත්තරන් බඩුවක් වත් නෑ ඕක්කෝම උගස් තියලා තවම උගස් බැන්කුවේ..පුතා කන්න විවිද කෑම ඉල්ලනවා..කෝ සල්ලි.පුදුම අසරන කමක් තියෙන්නේ ඔය මගෙ තත්වය..අපිට ඔය තත්වය පාලකයෝ උදා කරපු රටක අපි ජිවත් වෙනවා විදව විදව.රැ.40000 ක් අරන් අපි ජිවත් වේන්න

  • @ThusithaRathnayaka-c7q
    @ThusithaRathnayaka-c7q หลายเดือนก่อน +1

    Harak sudaaaaaa

  • @ThushariSenavirathna-u4f
    @ThushariSenavirathna-u4f หลายเดือนก่อน

    Thawa tika dawasakim ma manussayatath amma mathak karala daimulin sudatath mara adarayak thibba.dan a manussayata baninawa.

  • @azminazeer3858
    @azminazeer3858 หลายเดือนก่อน

    Raja 🎉

  • @Jaliya-v7l
    @Jaliya-v7l หลายเดือนก่อน

    Hark soda kari ponna pagata sada mol harak vesaviya

  • @dineshmaddumage506
    @dineshmaddumage506 หลายเดือนก่อน +1

    Ponna. Sudha.....Ta. Loku. Paadamak..... ugannanna one. Pakayata 😨😨😨😨😨😨

  • @KarunanayakaKaru-w1y
    @KarunanayakaKaru-w1y หลายเดือนก่อน

    ඇත්තටම මූට මෝන්ගල් අනුර පින් මූව අන්ගොඩ දාන්න මූ සල්ලි හිගන්නෙක් බල්ලෙක් ඇවිත් සල්ලි මිටියක් දුන්නනම් බල්ලත් එක්ක ලගී ඒ වගේ චරිතයක් මූ ගැලපෙන්නේ මාලිමා කාරයෝයොන්ට

  • @MaheshPathirage-y1l
    @MaheshPathirage-y1l หลายเดือนก่อน

    සත්තයා වී ලොග් යූ ටියුග් චැනල්ලෙක😂
    😅😅

  • @LikeaBoss1-f3v
    @LikeaBoss1-f3v หลายเดือนก่อน +1

    Muta nm ethtama pissu😂😂

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 หลายเดือนก่อน +1

    සුසන්ත පුතා ! කටට දෙකක් ගහල එන්න.පව්නෑ.වැදගත් විදිහට කතා කරන සැබෑ පැවිද්දෙක් වෙන්න කියන්න.
    අලජ්ජි වචන අවශ්‍ය නෑ පැවිද්දට.අනික උඩබලා ගෙන කෙලගහන්නත් එපා කියන්න.
    සුසන්ත දැකල මේමොකද කියල බැලුවේ. හොදයි,වැදගත් පැවිදි උතුමකු හෝ සුදුවත් දරන්නකු ලගදීම දකින්න ලැබේවා!...තෙරුවන් සරණින් සියළු යහපත් කටයුතු සාර්ථක වේවා!....

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z หลายเดือนก่อน +1

    Pissu sadu,😅😅 utube pissa

  • @Aristosmixail
    @Aristosmixail หลายเดือนก่อน

    Pisso form karana harakuth innawa

  • @AmilaJayamanna
    @AmilaJayamanna หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ මිනිසුන්ගේ හිත්වල වෛර පුරවන්න එපා. මං ඔය කියන එකෙක්වත් දන්නෙත් නෑ ඔබ වහන්සේ දන්නෙත් නෑ. මිනිසුන්ට කරුණු පැහැදිලි කරන්න වෛර පුරවන්න එපා

    • @RanasingheArachilageWolterRana
      @RanasingheArachilageWolterRana หลายเดือนก่อน

      Me gon pakayata ohoma kiwwata terenne ne

    • @AmilaJayamanna
      @AmilaJayamanna หลายเดือนก่อน

      තේරෙන විදිහට කියන්න පුළුවන් සිවුරක්නෙ ඇදන් ඉන්නෙ . ⁣අනික මෙිවට සාධු කියන හරකුත් ඉන්නවනෙ

  • @seanravi
    @seanravi หลายเดือนก่อน

    Habei suuda iraj denama awa othanna ethokata oya sadda mukuth na ne 😢

  • @pradeepkumara8342
    @pradeepkumara8342 หลายเดือนก่อน

    කව්ද බම් මේ

  • @C________oraganshort
    @C________oraganshort หลายเดือนก่อน

    මම බුද් මාර්ගය ගමන් කරන්න කැමති මම ඒක හොයාගන්න ඔට්ටු වෙනවා තාම බෑඅය්යෝ😢😢😢😢😢😢😢😢

  • @janakajanaka2730
    @janakajanaka2730 หลายเดือนก่อน +1

    hada pennuwahama hada diha balamu egilla diha nobala

  • @LakmalDayananda-v3c
    @LakmalDayananda-v3c หลายเดือนก่อน

    Ade rajangane to mahana une eke ekata bena bena indada a wal parayo to me budda sasane kan netuwa siura ata arapiya tota ekama pinak

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 หลายเดือนก่อน

    🤑🤑

  • @SaSs-o1n
    @SaSs-o1n หลายเดือนก่อน +8

    සුදාට මඩ ගහනව නම්. .මේ චීවර දාරිය තිරසනෙක්. .? යන එක මං නැති වෙලාවෙ සුදා තමයි පිහිට උනේ.

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 หลายเดือนก่อน

    ආයිත් පරිප්පුක් කන්නවගෙයි හදන්නෙ

  • @manojdaluwatta7573
    @manojdaluwatta7573 หลายเดือนก่อน +1

    Ane uba wage modayekada mu kiyanne hamuduruwek nemei mu salli walata gahanna horek mu mereyek oka sicura ata ata arela palayan paakooo

  • @mycf6
    @mycf6 หลายเดือนก่อน +1

    Oka gon harakek, Moda harak indikayage kukkek 🤣🤣

  • @SriyalathaMuthugala
    @SriyalathaMuthugala หลายเดือนก่อน

    Kooooo sudaaa dan

  • @sampathsampath7902
    @sampathsampath7902 หลายเดือนก่อน +2

    පල පල යන්න

  • @sandya1160
    @sandya1160 หลายเดือนก่อน

    I think better you gard your words first. You can change people's mind with using polite words.

  • @oshi-qh6il
    @oshi-qh6il หลายเดือนก่อน

    Kari sudattayo balapan hukanna mewa

  • @shevanperera7781
    @shevanperera7781 หลายเดือนก่อน +1

    පොඩ්ඩක් ඇඟ අඩු කරගත්ත නම් වටිනවා. පිං බත් නොකා.

  • @ChandrikaMalkanthi-tp7oj
    @ChandrikaMalkanthi-tp7oj หลายเดือนก่อน

    Pissuhuthak

  • @sisirasisira2258
    @sisirasisira2258 หลายเดือนก่อน

    🦁🦁🪷💥💫

  • @nimalperera6742
    @nimalperera6742 หลายเดือนก่อน

    වැදගත් වචන පාවිච්චි කරලා බනින්න, පරුෂ වචන නොකියා.? එවිට ඔබ වහන්සේට කවුරුත් උදවි කරයි.සුදා ඔනෑවට
    වට වැඩියි වචන භාවිතය අප්‍රසන්නයී.රට වෙනුවෙන් හොරු වෙනුවෙන් කතා කරනවා. මධ්‍ය නිවේදනයකයෙක් වශයෙන් මීට වඩා සැලකිය යුතුයි. ඔබ වහන්සේත් බනින්න වචන භාවිතා ගැන පරෙස්සම් වන්න.එවිට ඔබට කවුරුත් උදවි කරාවී..නැත්නම් වෙන්නේ සමාජය ඔබලාගේ න් ඈත් වෙනවා..

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 หลายเดือนก่อน

    Pissu 🤮

  • @ravinduyomal7788
    @ravinduyomal7788 หลายเดือนก่อน

    වීඩියෝ දාන්න එපා.

  • @chandanawijekumara545
    @chandanawijekumara545 หลายเดือนก่อน

    😂😂😂ඕකව මහන කරන්න සුදා හදපු පන්සල පොයට බණක් කියපන් 😂😂😂😂

  • @rangasenavirathne5629
    @rangasenavirathne5629 หลายเดือนก่อน

    මේකට මොලේ අමාරුවක් තියෙනව.ඔය ගුන වයන ගොන් හැත්ත බලපන් මුගෙ කලින් වීඩියො.සල්ලි හම්බ වෙනවනම් ඕන දෙයක් කරයි.මහානායක හාමුදුරුවරු නිදිද මන්ද

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z หลายเดือนก่อน

    Uba pissek ney ban, uba uba gena lokuwata hithan hitiyata thogen ratata kisima wedak nehe ballo, uben buddhimata apahasa wena eka vitarai wenney 😅

  • @TomandJerry-l5b
    @TomandJerry-l5b หลายเดือนก่อน +1

    Dawasay modaya

  • @sampathsampath7902
    @sampathsampath7902 หลายเดือนก่อน

    උබ මොන උට්ටෙක්ද බන්

  • @SarathJayalal-c3t
    @SarathJayalal-c3t หลายเดือนก่อน

    Muta ona salli vitarai cura galawAla dala ona deyak karapan pako

  • @HasithaKarunarathne
    @HasithaKarunarathne หลายเดือนก่อน +1

    Me Jara goda ausanna epa gada gahanawa

  • @DineshaKumari-mf8cc
    @DineshaKumari-mf8cc หลายเดือนก่อน +1

    Gon thattaya

  • @ddandrews6472
    @ddandrews6472 หลายเดือนก่อน +1

    Rajangane Hamudurow, what is this? What is your reason behind attacking Sudaththa? You both are fighting for the same cause. I ask you stop attacking each other and stop this foolishness. The only people who are going to benefit from these personal attacks are the Ranil-Rajapakse clan and SJB gang.

    • @SunilWijesinghe-hu3bp
      @SunilWijesinghe-hu3bp หลายเดือนก่อน

      He says that Sudaththa is behind his arrest...