Ape Gedara Part 7 - Answers to Your Questions - ඔබේ ප‍්‍රශ්නවලට පිළිතුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 50

  • @mohanathula
    @mohanathula ปีที่แล้ว

    පරණ ගෙදර ප්‍රධාන දොර අලුත් ගෙදර පිටිපස්සේ දොරට තැබීම අසුභද( පැරණි උලුහව් නැතුව අලුත් උලුහව් සමගින්)

  • @chandrikakidikara1673
    @chandrikakidikara1673 4 ปีที่แล้ว +1

    Thank you very much very good positive ideas🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🌹🌹🌹🌹

  • @dinudinu2371
    @dinudinu2371 6 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට හොද වැඩ සටහනක් .තෙරුවන් සරණයි

  • @padmakumari7866
    @padmakumari7866 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පින්

  • @Ashee500
    @Ashee500 9 หลายเดือนก่อน

    විජය වර්ගයේ නිවාස වල, දොරවල් එකිනෙකට සම්මුඛව පිහිටා තිබීම සුදුසු වේද? නුසුදුසු වේද?

  • @sumeenadilhani6347
    @sumeenadilhani6347 2 ปีที่แล้ว

    වටිනා වැඩසටහනක් ගොඩක් ස්තූතියි ඔබ දෙපලට

  • @neronir1
    @neronir1 6 ปีที่แล้ว +3

    Ara bella tiyana widiya belkek genalla pehedilikaranawanam bohoma helpful

    • @namalpathirana2927
      @namalpathirana2927 3 ปีที่แล้ว

      නිවසක කුරුපා ගාන කිියක් වියයුතුද

  • @damayanthigoonetilleke9234
    @damayanthigoonetilleke9234 4 ปีที่แล้ว +1

    Gedara pradana uluwassa keiin pitatha penena janelayak thibima subada asubada? meyata pilithurak balaporoththu wemi. Oba thumata pin.

  • @nimalsiriwardana5249
    @nimalsiriwardana5249 5 ปีที่แล้ว +1

    පරන ගෙ ලොකු වට හදනකොට නැකතට තැබු උලුවස්ස. වහලේ පරාලෙ. ගලවා වෙනස් කරන්නෙ කෙසේද ? නැවත මුල්ගලක් තැබිය යුතු ද?

  • @සුබදවසක්
    @සුබදවසක් 6 ปีที่แล้ว +2

    Bosu bosuwa හුගාක් ස්තුතියි ඔබතුමාහට මාගෙ ප්‍රශ්න 2කටම පිලිතුරක් ලබාදිමගැන ඔබතුමාගෙ මෙම වැඩසටහනින් හුගක් මිනිසුන්ගේ හිස නිදහස් වෙනවා බුදුසරණයි,

  • @kumariinoka9683
    @kumariinoka9683 6 ปีที่แล้ว +1

    Godak hoda wada satahanak mata thiyena gatalunam ape gedara muluthange pihitala thiyena niritha disawe eya ehanin ewath nokara karana wena ganna thanak ne me sadaha pilithurak denna isthuthie

  • @nimeshapriyadarshani8057
    @nimeshapriyadarshani8057 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති සර්

  • @sriyaniobris6200
    @sriyaniobris6200 5 ปีที่แล้ว +1

    ape niwasata atull wana wita pradana doratuwa arenne wamathin...
    thani piyanaka dorakk we...
    eya hodaidha. .
    .

  • @chatheemagiyovanna6482
    @chatheemagiyovanna6482 2 ปีที่แล้ว

    නිරිත හා වයබ ගෙට්ටු තිබිම හොදද සර්...

  • @princyangeline884
    @princyangeline884 3 ปีที่แล้ว

    Oba thumata wishala pinak laebaenwa ...

  • @sanjayak372
    @sanjayak372 6 ปีที่แล้ว +3

    1.ගෙදර උලුවහු බිත්තියට ඇලිලා තිබිම අසුබ ද.(උලුවහු බිත්තියේන් පොඩ්ඩක් පැත්තට පන්නලා නැ)
    2.door and window mokatada ayat wenne.uluwhaw nati atulu wena tan (දොවාර ) ganata ekatu wenawada.achie wage dewal.
    3.wahalaye paralayak janel liya kelin tibima asubada .

    • @Vaastulk
      @Vaastulk  6 ปีที่แล้ว

      ඔබගේ ප‍්‍රශ්නය පැහැදිලි මදි පැහැදිලිව ඉදිරිපත් කරන්න..

  • @sashikasameera5660
    @sashikasameera5660 4 ปีที่แล้ว +1

    Ulu assak ha janelayak aka kelin pihitima hoda nadda..

  • @omelectrical7816
    @omelectrical7816 4 ปีที่แล้ว +1

    Gadarakata aliyata dorawal kiyak thiyanna puluwanda

  • @prasanthajayalath2720
    @prasanthajayalath2720 6 ปีที่แล้ว +1

    Mahathmayaneni , Mage niwase eesana mulla saha thappya athara dura adi 3 pamanawe eya asubada? Niritha mulle thappayata pitin podu lindak etha niwase Sita adi 6 pamana durin eya asubada? Karunakara pilithurak sapayanna sthuthi. (Anuruddha kegalla)

  • @ravikoralagamage307
    @ravikoralagamage307 4 ปีที่แล้ว +1

    Mata dana ganna පුළුවන් da oba thuma gen pradana uluassak thiyanna suba වේලක්

  • @nimalsanjeewa3553
    @nimalsanjeewa3553 6 ปีที่แล้ว +1

    Aththatama godak hoda wadasatahanak. Obalata godaaaaaak sthuthii.

  • @vttoymart
    @vttoymart 4 ปีที่แล้ว +1

    Mage gedara main door eka tiyenne dakunata..doora piyan deke ekak..eke mulinma arinne vamata tiyana piyana..eka asubada?

  • @pavanthamadhumal8184
    @pavanthamadhumal8184 3 ปีที่แล้ว

    Good. Superb.

  • @dmbkdAthu4903
    @dmbkdAthu4903 6 ปีที่แล้ว +1

    Gedaraka centre point eka pagenna hoda nedda?

  • @kumasanga6202
    @kumasanga6202 5 ปีที่แล้ว +1

    ගිනිකොන දිසාවෙ ටොයිලට් වල සෑදුවට කමක් නැද්ද

  • @kdsdesilva
    @kdsdesilva 6 ปีที่แล้ว +1

    පිළිතුරට තුති....! මාගේ නිවසේ පිටුපස දොරක්(ප්‍රධාන දොර නොවේ) දකුණු දිසාවේ නිරිත මුල්ලට ‍වෙන්නට නන්දා සහ බද්ද්‍රා පාදයේ පිහිටා ඇක. එය සුදුසුද....? නිවසේ ප්‍රධාන දොර උතුරට ඇති අතර, සතර දිසාවටම ද්වාර පිහිටා ඇත. කරුණාකර පිළිතුරු සපයන්න.

  • @hiruninimansha3095
    @hiruninimansha3095 3 ปีที่แล้ว

    ජනෙල් දොරවල් එක උස තිබ්බොත් මොකද වෙන්නේ

  • @omelectrical7816
    @omelectrical7816 4 ปีที่แล้ว +1

    DW dorawal ganatada janel ganatada ayithi wanna

  • @chamararathnasiri1093
    @chamararathnasiri1093 4 ปีที่แล้ว

    Good 👍👍

  • @chathurajayathunga1824
    @chathurajayathunga1824 6 ปีที่แล้ว +1

    Wahalayak idikireemedee anugamanaya kalautu dewal kiyanna

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ปีที่แล้ว

    🙏

  • @mallikapathirathna4761
    @mallikapathirathna4761 6 ปีที่แล้ว +2

    මහත්තයා ගෙවල් වලට ගිහින් දෝෂ බලන්නෙ නැද්ද .මට sms එකකින් තියෙන ප්‍රශ්න කතා කරන්න බැහැ .
    Telephone කලොත් මහත්තයට එන්න පුලුවන් ද .මම ලංකාවේ නැහැ .ලගදි එන්න බලාපොරොත්තුව තියෙනවා

    • @dmbkdAthu4903
      @dmbkdAthu4903 6 ปีที่แล้ว +1

      Matath danaganna puluwanda contact number eka.

    • @Vaastulk
      @Vaastulk  6 ปีที่แล้ว

      0777892057 kata karanna..

    • @Vaastulk
      @Vaastulk  6 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් අපි ගෙයක් පරීක්ෂා කරද්දි අපේ කාර්යාලයේන කෙනෙක් ගිහින් මට අවශ්‍ය තොරතුරු අරන් එනවා ඊට පස්සේ තමයි හරි වැරදි කියන්නේ.. නමුත් මට එන්න අවශ්‍ය කියලා හිතුනොත් මම එනවා.. 0777892057

    • @mallikapathirathna4761
      @mallikapathirathna4761 6 ปีที่แล้ว

      ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @rangilarajapakshe6777
    @rangilarajapakshe6777 6 ปีที่แล้ว +1

    මහත්තයා මගෙ නිවසේ සැලසුමට අනුව ප්‍රධාන දොර දකුනටත් පිටුපස දොර උතුරටත් පිහිටා ඇත.එය හොදද? ෆ්‍රෙන්ච් වින්ඩෝ 1k බස්නාහිර පැත්තට තියෙනවා.

  • @duliekamadhushani9741
    @duliekamadhushani9741 6 ปีที่แล้ว

    මගේ නිවස දකුණු දිසාවට මුහුණලා පිහිටා තිබේ.ඉඩමේ ඊසාන කෙලවරේ ටොයිලට් පිට් එක සාදා ඇති අතර එය වෙනත් ස්ථානයකට ගැනීමටද ඉඩක් නැත.
    මෙය නුසුදුසු බව දැනගත් පසු අප ඉඩමේ මායිමේ සිට පිට් එකට ඉදිරිපිට්න් කෙටි තාප්පයක් සාදා ගත්තා.
    මෙය සුදුසු ද ?වෙනත් කළ හැකි දෙයක් තිබේ ද?

  • @jayalathasenarathne6498
    @jayalathasenarathne6498 6 ปีที่แล้ว +1

    senarathna. car pouch eka isana desata tibunoth mokada karanne

  • @l.rsubhashini.1072
    @l.rsubhashini.1072 5 ปีที่แล้ว +2

    ඊසාන දිසාවේ පඩිපෙළ තිබීම සුදුසු නැද්ද

  • @viduwedda1883
    @viduwedda1883 6 ปีที่แล้ว

    Mahatmaya ubata gudak sthuthiy meme wedasata hanata. Mege niwase toils bathroom isana disaweda. Wayabata main door eaka idiriyen toils fit eka thibe(12 adi k pamanadurin) meya asubada

  • @dewonfernando479
    @dewonfernando479 6 ปีที่แล้ว +1

    Ape gedara dorawal thiyenne uthura nagenahira saha batahirata pita wena dorawal 3k thiyenawa. Thawa dakunata dorak dammata kamak nadda? Please pilithurak labadenna.

    • @lakshmidesilva3062
      @lakshmidesilva3062 6 ปีที่แล้ว

      මගේ ගෙදර හදලා ඉවරයි.
      කුස්සිය තියෙන්නේ නිරිත දිසාවෙ.
      එය වෙනස් කල යුතුද.
      ලක්මා ගාල්ලේ

  • @kelumdushantha2893
    @kelumdushantha2893 2 ปีที่แล้ว

    Sir, mage gedara bathroom ekak saha toilet pit ekak uthuru dishawata thiyenawa ,e wagema gedarata pitathin uthurath isanath athara toilet ekak thiyenawa . eka waradida?

  • @champichampi6125
    @champichampi6125 6 ปีที่แล้ว

    👍👍

  • @pradepthennakoon2446
    @pradepthennakoon2446 6 ปีที่แล้ว +1

    maga gadara salayata dorawal 2kak ata aya asubada mhttyo

  • @lalithaamarasingha6002
    @lalithaamarasingha6002 6 ปีที่แล้ว

    Ape lankawata tamai ...oya ..hama boruwama atta wenne

    • @Vaastulk
      @Vaastulk  6 ปีที่แล้ว

      අපිටත් අවශ්‍ය වාස්තු කියලා බය වෙලා ඉන්න සහ මිථ්‍යාවන්ට ගොදුරු වෙලා ඉන්න මිනිස්සු බේරගන්න.. ඒක නිසා නැවත වරක් වීඩියෝ ඉවරවෙනකන් බලල ඔබේ ප‍්‍රතිචාර දක්වන්න..