මාත් එක්ක ඉතාලියේ පොලකට යමු | A Day In Our Life | Grocery Shopping | Shopping Haul | Sinhala Vlog

แชร์
ฝัง

ความคิดเห็น • 38

  • @KaumadiPabasaraa
    @KaumadiPabasaraa 24 วันที่ผ่านมา +2

    Lima වලත් ලොකු පොලක් තිබුනා ඉස්සර. දැන් නම් පොඩියි මං හිතන්නෙ. Try කරලා බලන්න ඒකෙත් ලංකාවෙ එලවලු ගොඩක් ජාති තියෙනවා. පොල් ගෙඩිත් තියෙනවා. Agostino එක තරම්ම ලොකු නෑ පොඩිත් නෑ. ඔයාගෙ එලවලු කොටුවෙ වීඩියෝ නම් ආසාවෙන් බැලුවා මං. ස්තුතියි ගොඩාක් ❤️💕💕

    • @maheshikasdiary
      @maheshikasdiary  24 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ❤️

  • @niroshakandage2465
    @niroshakandage2465 4 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැක්කේ වීඩියෝ එක. ලස්සනයි.අනිත් ඒවත් බලන්න ඕනේ.

    • @maheshikasdiary
      @maheshikasdiary  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතී ❤️

  • @ebetsilva-wp9iw
    @ebetsilva-wp9iw 22 วันที่ผ่านมา

    ඔයාගේ වීඩියෝ මම නම් මෙ ලගදී දවසක ඉදන් බලන්නේ ඇත්තම කිව්වොත් හරියම ලස්සනයි වීඩියෝ ඒ වගෙම තමයි ඔයාගේ වැඩ කරන විදිය එහෙම හරිම පිළිවෙලයි ඔයාගේ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @maheshikasdiary
      @maheshikasdiary  21 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤️

  • @nithumadushani7696
    @nithumadushani7696 3 วันที่ผ่านมา

    Harima lassana video ekak..good luck akka..

    • @maheshikasdiary
      @maheshikasdiary  2 วันที่ผ่านมา

      Thank you නංගා ❤️

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +1

    අහම්බෙන් ඔබගේ video එකක් බලන්න මට ආස හිතුනා...shopping කරනව දැක්කම පිස්සු හැදුනා ...ලස්සනයි පුතේ ,,share කලාට ස්තූතියි ...❤

    • @maheshikasdiary
      @maheshikasdiary  ปีที่แล้ว

      ගොඩක් ස්තූති ආන්ටි ❤️

  • @zaara96
    @zaara96 ปีที่แล้ว

    Super.. shoke video ekak.

    • @maheshikasdiary
      @maheshikasdiary  ปีที่แล้ว

      ගොඩක් ස්තුති ඩියර් ❤️

  • @MadushaniGunarathna-bl7kl
    @MadushaniGunarathna-bl7kl 11 หลายเดือนก่อน

    Shok ane....asa hithuna❤❤❤❤❤❤ 😍😍😍😍😍😍

    • @maheshikasdiary
      @maheshikasdiary  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූති ❤️

  • @MpnMadubashini-co6gu
    @MpnMadubashini-co6gu ปีที่แล้ว +1

    Boru weda neha oyage. Real life ekak api dakinawa. Sathutui. Suba pathanawa hadawathinma.♥️♥️♥️

    • @maheshikasdiary
      @maheshikasdiary  ปีที่แล้ว

      ගොඩක් ස්තූති කමෙන්ට් එකට ඩියර් ❤️

  • @dulanjalisenavirathne1319
    @dulanjalisenavirathne1319 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @SithuMemo
    @SithuMemo ปีที่แล้ว

    Lassanai akki ❤❤

  • @SanchiPathum
    @SanchiPathum 14 วันที่ผ่านมา

    Mama oyage vidiyo balanawa
    Lagadi dakke
    Oya hari uthsahawantha kenek
    Oya wage gahaniyak labanna pin kanna oni
    Mama oya ratata hari aasai
    Apita enna beha nisa mewage videosbalanna labeema pinak ❤❤❤❤❤

    • @maheshikasdiary
      @maheshikasdiary  13 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔයාගේ ලස්සන කමෙන්ට් එකට ❤️

  • @rochesepalika9733
    @rochesepalika9733 18 วันที่ผ่านมา

  • @sanjeewaa8004
    @sanjeewaa8004 ปีที่แล้ว +1

    Ada වෙනස්ම deyak neda mis.lassanai .adath aasawen beluwa .

    • @maheshikasdiary
      @maheshikasdiary  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 💜

  • @thanujabathish952
    @thanujabathish952 18 วันที่ผ่านมา

    Lovely video. The background music is a bit too loud

    • @maheshikasdiary
      @maheshikasdiary  18 วันที่ผ่านมา

      Thank you for your feedback ❤️

  • @PrabobaniJayasin
    @PrabobaniJayasin 23 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

    • @maheshikasdiary
      @maheshikasdiary  19 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️

  • @KaumadiPabasaraa
    @KaumadiPabasaraa 24 วันที่ผ่านมา +1

    Agostino. නේද පොල. ගොඩ කාලෙකට පස්සෙ දැක්කෙ අහම්බෙන්. ❤️

  • @user-yh9cy4jq3l
    @user-yh9cy4jq3l 6 หลายเดือนก่อน

    Oya italy wala koheda enne

  • @ChithraLiyanage
    @ChithraLiyanage ปีที่แล้ว +1

    OYA GIYA POLA MILANO WALA KOYEDA? MAMATH MILANO WALA MAMA OYAGE VIDEO AHSAWEN BALANAWA HODATA PADELE KARANWA

    • @maheshikasdiary
      @maheshikasdiary  ปีที่แล้ว

      මේ සාන්ත අගොස්තීනෝ වල පොල අගහරුවාදයි සෙනසුරාදයි තියෙන්නේ.Metro එකෙන් බැස්ස ගමන්මයි තියෙන්නේ ❤️

    • @ChithraLiyanage
      @ChithraLiyanage ปีที่แล้ว

      ​@Maheshika's Diary MAMA INETH AOSTEN POLA KETUWA P.NAPOLWAL MATA ETUNA NAMUTH MATA KOI POLAD KIYALA?OYA INEY KOYDA?

    • @Ourlifescript
      @Ourlifescript ปีที่แล้ว

      ❤❤❤❤