අත් රහිත ගවුමක් පහසුවෙන් මහමු.How to Cut & stitch sleeveless frock for new sewing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 96

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +21

    මිස්ට ගොඩාක් පිං.දන්න දෙය තව කෙනෙකුට කියාදෙන එක.මම මහන්න දන්නෙම නෑ.ඉගන ගත්තෙම මේ vidiosබලලමයි.හරිම වටිනව.ගෙදරට අදින්න සරල ගවුමි මෝස්තර අඩු රෙදි ප්‍රමානයකින් මහගන්න.ස්තූතියි. තෙරුන් සරණයි.🙏

    • @mahumgedara2476
      @mahumgedara2476  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ අදහසට ❤️❤️❤️

    • @siranasinghe4905
      @siranasinghe4905 ปีที่แล้ว

      Aa@zza

  • @sandaliachinthiya
    @sandaliachinthiya 26 วันที่ผ่านมา +2

    ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා...ඔබ තුමියට බොහොම ස්තූතියි ....අදම මහලා බලනවා මං

  • @vishakaherath6092
    @vishakaherath6092 ปีที่แล้ว +8

    කියලා දෙන විදිහ හරිම පැහැදිලියි . මිස්ට බෙහෙවින්ම පිං. තෙරැවන් සරණයි.

    • @mahumgedara2476
      @mahumgedara2476  8 หลายเดือนก่อน

      ස්තූතියි

  • @indiravitharana5553
    @indiravitharana5553 ปีที่แล้ว +3

    හරිම පැහැදිලියි ගොඩාක් ස්තුතියි

  • @nandamanel2584
    @nandamanel2584 6 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලිව කියල දෙනවා බොහොම ස්තූතියි මිස් 🙏 ❤

  • @shadhikamaduwantha3393
    @shadhikamaduwantha3393 2 ปีที่แล้ว +3

    ගොඩක් හොදට කියල දුන්න මිස් thanks miss

  • @priyankasamarasinghe7568
    @priyankasamarasinghe7568 ปีที่แล้ว +3

    ස්තුති යි.............හොදටම පැහැදිලි උනා.👍👍👍👍

  • @sumithramalani2760
    @sumithramalani2760 ปีที่แล้ว +2

    හරිම හොදින් කියලා දෙනවා. බොහොම ස්තුතියි බොහොම පින් ❤

  • @sampathsumudu8783
    @sampathsumudu8783 5 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලි ❤❤❤❤❤

  • @ruwaniruwani2432
    @ruwaniruwani2432 2 ปีที่แล้ว +1

    හොඳට පැහැදිලිව කියල දෙනවා thankyou

  • @gimhaniviyanage2871
    @gimhaniviyanage2871 ปีที่แล้ว +1

    මීස් ගොඩාක් පීං හොදට තෙරැමිගන්න පූලූවන් උනා. මම සාක්කුව මහන්න හරියට ඉගනත්තා

  • @sanjeewanielvitigala-pz6yc
    @sanjeewanielvitigala-pz6yc ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ..ගොඩාක් වටිනා vedio එකක් ...

  • @malagunawardena7891
    @malagunawardena7891 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියලා දෙනවා. Thanks a lot 🎉🎉

  • @SL-ByteBoss
    @SL-ByteBoss 6 หลายเดือนก่อน +2

    Harima pahadily

  • @Dilanidilrukshi-hs1hp
    @Dilanidilrukshi-hs1hp ปีที่แล้ว

    Harima pahadili godak ස්තුති ..

  • @shinyfernando7226
    @shinyfernando7226 3 หลายเดือนก่อน +1

    Kiyala weddi hodata therenawa mis oyata godak pin

  • @naleenprashantha4235
    @naleenprashantha4235 ปีที่แล้ว +1

    Godak pahadiliva kiyala dunna 👍

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 8 หลายเดือนก่อน +1

    ගොඩක්. පිං. මිස්. තෙරැවන්. සරනයි. 🎉🎉🎉🎉🎉

    • @mahumgedara2476
      @mahumgedara2476  8 หลายเดือนก่อน

      ස්තූතියි

  • @seethaseethawijethilaka631
    @seethaseethawijethilaka631 2 ปีที่แล้ว +1

    Lassanai pehediliwa kiyala dunna godaaaak sthuthi

  • @nilukaarangi2107
    @nilukaarangi2107 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියල දෙනවා

  • @dmrathnayake2406
    @dmrathnayake2406 4 หลายเดือนก่อน

    Harima lassanayi

  • @deshikashreemli222
    @deshikashreemli222 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි මිස් පැහදිලියි👍🙏

  • @himalinirosha2395
    @himalinirosha2395 4 หลายเดือนก่อน +1

    Thank you 🎉

  • @w.g.suneetha7686
    @w.g.suneetha7686 ปีที่แล้ว +1

    Thanks. God bless you.

  • @nimalipurasinghe9373
    @nimalipurasinghe9373 2 ปีที่แล้ว +1

    හොඳට පැහැදිලි යි කියල දෙනව බොහොම ස්තූතියි

  • @manoriranathunga4378
    @manoriranathunga4378 2 ปีที่แล้ว

    Godakk hodai mis kiyala denawa

  • @DIlone2481
    @DIlone2481 2 ปีที่แล้ว +8

    ඔය මිම්ම වල් වලින් මැහුවහම එන ගවුමේ size එක මොකක්ද small ද medium ද large ද

  • @sumedhasuriyawansha2981
    @sumedhasuriyawansha2981 2 ปีที่แล้ว +1

    Harima lassanai. Leesi

  • @manoriranathunga4378
    @manoriranathunga4378 2 ปีที่แล้ว

    Thanks mis hodata kiyala denawa mam eka mahuwa

  • @krishmalgamage9839
    @krishmalgamage9839 ปีที่แล้ว

    Godak sthuthi

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි !

  • @NiroshiDamayanthi-ci3dt
    @NiroshiDamayanthi-ci3dt 8 หลายเดือนก่อน +1

    ❤. Thank you

  • @hansiyasho
    @hansiyasho ปีที่แล้ว

    බොහොම ඉස්තැතියි

  • @chandralathaprathapage3824
    @chandralathaprathapage3824 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස් ❤

  • @sudarshaniperera2237
    @sudarshaniperera2237 2 ปีที่แล้ว +1

    හොදට කිය්ලා දෙනවට පිං මිස්ට

  • @d.rgaming9834
    @d.rgaming9834 ปีที่แล้ว

    Xxl wage adina knk ta kochchara mimi hanna onada

  • @Dineshachathu
    @Dineshachathu ปีที่แล้ว +1

    Godak hodin kiyla denwa ❤

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 2 ปีที่แล้ว

    Hodataa pahadeliwa kiyadenawa sthuthiy duwa,theruwansaranay !

  • @priyanganiherath9892
    @priyanganiherath9892 ปีที่แล้ว +1

    Sounds is not enough ,But thanks for you.

  • @chathurikagunasekara2862
    @chathurikagunasekara2862 2 ปีที่แล้ว +1

    Pehedilwa kiyla denawa. Niyami

  • @asangigamage2034
    @asangigamage2034 2 ปีที่แล้ว +1

    Mis sakkuwa kapala kotas deka allanna mahanna ona gaume hoda pita paththenda..kanapita paththenda

    • @monikagangodawila4591
      @monikagangodawila4591 8 หลายเดือนก่อน +1

      වීඩියෝ එක ආයෙත් බලන්න..
      කියලා දෙන ආකාරයට කරන්න..
      හරියට සාක්කුවේ පැති ඉහල පහල කොටස් අල්ලා ගන්න..නැත්නම් ඒවා උඩ යට මාරු වේවී...
      පලමුවෙන් මහනවානම්, රෙදි කෑල්ලක මහලා පුරුදු වෙන්න..
      හුගක් වෙලාවට මම කරන්නේ,
      නොදන්න මෝස්තර වෙනම ර්‍ර්දි කෑල්ලක මහලා ඒක නිසි ආකාරයට හදා ගන්නවා..
      ඉවසීමෙන් මැහුවොත් හරිම ලස්සනට පිලිවෙලට ඇඳුම් අපේ අදහසුත් එක්ක මහගන්න පුලුවනි..
      අද තමයි මමත් මේ වීඩියෝ එක දැක්කේ..
      හරිම පැහැදිලියි..
      උර මිම්ම,
      ඉදිරිපස අත් කටෙ මිමි වෙනස් නොකර නැතිව කපනවා දැක්කෙත්..

  • @HuaweiY-ct9hu
    @HuaweiY-ct9hu 6 หลายเดือนก่อน +2

    Sadda nana

  • @senanisamarasooriya2778
    @senanisamarasooriya2778 2 ปีที่แล้ว

    Thanks miss short& sweet

  • @lasanthirathaush1150
    @lasanthirathaush1150 3 ปีที่แล้ว

    Hodata kiyala denava

    • @mahumgedara2476
      @mahumgedara2476  3 ปีที่แล้ว

      ස්තූතියි කමෙන්ට් එකට

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb ปีที่แล้ว +1

    ගොඩක් pin ඉගෙන gththa de bedala denawata මේකත් දානයක් pin

  • @sarojasadamali538
    @sarojasadamali538 2 ปีที่แล้ว +1

    Oya kiya denava hodata therenava tenx sari jekat eka vidiyo eka danna kavadda

  • @MilindaLakmal-se5zr
    @MilindaLakmal-se5zr 4 หลายเดือนก่อน

    Oya mimmatama atha diga ganna puluwanda

    • @mahumgedara2476
      @mahumgedara2476  4 หลายเดือนก่อน

      ඔයා අත දාලා මහනවනම් උර මිම්ම 4ට බෙදපු අගයම අත් කට සඳහා ලකුණු කරන්න.

  • @SuvarnalathaKumari-t6g
    @SuvarnalathaKumari-t6g ปีที่แล้ว

    ❤❤

  • @kinslysamaraweera7951
    @kinslysamaraweera7951 2 ปีที่แล้ว +1

    Miss inawata mimmata wada badawata mimma wedi ayata majanne kohomada

    • @mahumgedara2476
      @mahumgedara2476  2 ปีที่แล้ว

      Dear බඳවට මිම්ම මැනල ඒක හතරෙන් බෙදල එන ගානට අඟල් 2ක් එකතු කරන්න

  • @saduniperera922
    @saduniperera922 2 ปีที่แล้ว

    Mis athkata bedanne nadda

  • @kwmaheshimedavi-gw8sq
    @kwmaheshimedavi-gw8sq ปีที่แล้ว

    Godak hodai

  • @padminiwijayakanthi3060
    @padminiwijayakanthi3060 ปีที่แล้ว

    Mis kiyala dena widiya Hodata therenawa.

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 ปีที่แล้ว +1

    karannako ful peyad gauma luku kenekuta digatama karaganna vidiya

    • @dolanfernando823
      @dolanfernando823 3 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි

  • @sumedhasuriyawansha2981
    @sumedhasuriyawansha2981 2 ปีที่แล้ว +2

    Kohomada mis mimma gammne

    • @mahumgedara2476
      @mahumgedara2476  2 ปีที่แล้ว

      Dear video eke mimma ganna vidiha kiyanava

  • @msdinesa2708
    @msdinesa2708 2 ปีที่แล้ว

    Harlem pahadiliwe mis man ade tama oyage me videyo ake ahmben baluwe mat as I kiyene ganne oya apite kiyene ganne udau wenewa wage oyage puta hari kuwe hari apite kiya wenekam lagete wela hariyeteme videyo ake kela oyala dennateme aderei godak.

  • @manjulamadhushan9233
    @manjulamadhushan9233 10 หลายเดือนก่อน +1

    Atha kapana vidoevak danns

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 8 หลายเดือนก่อน +1

    මෙ වගෙ ගවුමි මහන්න හොද තව රෙදි වර්ග මොනවද අක්කෙ ?

    • @mahumgedara2476
      @mahumgedara2476  8 หลายเดือนก่อน

      විස්කෝස්, ලිනන්

  • @arunikumari3359
    @arunikumari3359 2 ปีที่แล้ว +1

    Sounds මදි සමහර තැන් වලදි

  • @sitharijayathissa9984
    @sitharijayathissa9984 2 ปีที่แล้ว

    Urahisa agalak pahath karanna oni nedda

    • @mahumgedara2476
      @mahumgedara2476  2 ปีที่แล้ว

      ඒක ඔයාගෙ කැමැත්ත අනුව වෙනස් කරගන්න.

    • @sitharijayathissa9984
      @sitharijayathissa9984 2 ปีที่แล้ว

      @@mahumgedara2476 ooook.....thanks 4 ur reply

  • @Pushpakumari-xf6or
    @Pushpakumari-xf6or 2 ปีที่แล้ว

    Thanks

  • @dil6089
    @dil6089 ปีที่แล้ว

    Loo B

  • @ajithskumara4918
    @ajithskumara4918 3 ปีที่แล้ว

    👍

  • @phoenixleaguecoc
    @phoenixleaguecoc ปีที่แล้ว +1

    Sound madi

  • @shanipriyadarshana3379
    @shanipriyadarshana3379 10 หลายเดือนก่อน

    අත දානවානම් එතකොට කොහොමද කපන්නෙ මිස්

    • @mahumgedara2476
      @mahumgedara2476  10 หลายเดือนก่อน

      අත දානවනම් උර මිම්ම දෙකට ලෙදල එන අගයම අත් කට කපන්නත් ගන්න

  • @yamunanandanie8955
    @yamunanandanie8955 3 ปีที่แล้ว

    උරහිස හැඩ කරල නෙමෙයිද මහන්නෙ

    • @mahumgedara2476
      @mahumgedara2476  3 ปีที่แล้ว

      ඒක ඔයාගෙ කැමැත්ත අනුව හැඩකරල මහගන්නත් පුලුවන්

  • @damithniroshan350
    @damithniroshan350 ปีที่แล้ว

    ස්තූතිය මිස් මේ vedio එකට...ඉන උස ගන්න පටන් ගන්නෙ කොතන ඉදන් ද...

    • @mahumgedara2476
      @mahumgedara2476  ปีที่แล้ว

      උරේ ඉඳල ඉන දක්වා මැන ගන්න 👍

    • @damithniroshan350
      @damithniroshan350 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබ තුමියට 😊😊

  • @naliniweersekara9559
    @naliniweersekara9559 ปีที่แล้ว

    Pocat opening not clear

  • @dinushakumari5849
    @dinushakumari5849 3 ปีที่แล้ว +1

    Thank you miss කර පහත් කරන්න ඕනේ නැද්ද

    • @dinushakumari5849
      @dinushakumari5849 3 ปีที่แล้ว +1

      උරහිස පහත් කරන්න ඕනේ නැද්ද

    • @mahumgedara2476
      @mahumgedara2476  3 ปีที่แล้ว

      බෝට් නෙක් නිසා ඔය ප්‍රමාණය ඇති.ඔයාට අවශ්‍ය නම් කර ගැඹුර වැඩි කරගන්න පුලුවන්

    • @mahumgedara2476
      @mahumgedara2476  3 ปีที่แล้ว

      නැහැ dear

  • @anushasilva4589
    @anushasilva4589 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි කිහිලි කට මිස් ගන්න විදිහ පෙන්නුවෙ නැහැ කොහෙමද 8 අවේ කියලා දෙන්න ජේසු පිහිටයි

    • @mahumgedara2476
      @mahumgedara2476  ปีที่แล้ว

      උර මිම්ම දෙකට බෙදල එන අගයම තමයි කිහිලි කට සඳහා ගන්නේ.

    • @harshaweerasekara119
      @harshaweerasekara119 ปีที่แล้ว

      ​@@mahumgedara2476මිස් ගොඩාක් මහත කෙනෙක්ට රෙද්දෙන් ඇදුම කපන්නේ කොහොමද

  • @seethaseethawijethilaka631
    @seethaseethawijethilaka631 2 ปีที่แล้ว +1

    Lassanai pehediliwa kiyala dunna godaaaak sthuthi

  • @dil6089
    @dil6089 ปีที่แล้ว

    Loo B