Miss kiyala dena widiyata mahanna asa hithenawa .harima saralawa kiyala denawa.mama ආධුනික කෙනෙක් .නමුත් miss ge vidio balala mama mahanawa.thank u miss .නිදුක් නිරෝගී සුවය ලැබේවා dirgausha sampath labewa theruwan saranayi .❤❤
Miss oyata godak isthuthi mm kawadawat gawun mahala nea missga chanel eka baluwata passa gawun mahanawa miss nomila kiyala dena oyata godak isthithi miss god bless you miss oyata
Thank you miss.mama lagadi idala oyage video balanna patangatthe.mama me gawma mahuva ape ammata.lesiyenma mahanna puluvan una.bohoma pin oba thumiyata❤
Aduma maha ganna widihath penwanna puluwannam godakma watinawa....idiri vidio waladi puluwannam mage illima itu karanna.. mis.aka api wage adunika ayata godak watinawa.thank you mis.jaya wewa...
ගෙදරට අදින්න පහසු ගවුමක් කියලා දුන්නාට ස්තුතියි
මිස් කියලා දෙන විදිය හරිම පැපැහැදිලියි ස්තුතියි
ගොඩක් ස්තුතියි මිස්🎉පහසුවට කියා දුන්නා 🙏🙏♥️♥️♥️
Harima pehedili vidiyata kiyala dunna. Thanks
අනේ මිස් ගොඩාක් ස්තූතියි ..හරිම පැහැදිලියි..මිස්ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත..ඔබතුමිය වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ මම නම්..තෙරුවන් සරණයි මිස්ට ❤️❤️
හරිම පැහැදිලියි මිස්ඔයාට ගොඩක් ගොඩාක්ම ස්තුතියි
හරිම පැහැදිළියි ගොඩක් පැහැදිලි යි පිං
ස්තුතිය හොඳින් වටහා ගැනීමට හැකි වුණා
ස්තුතිය oba thumiyata,❤❤❤❤❤
හරිම අගෙයි හොඳ පැහැදිලි කිරීමක් මමත් මහලා බලනවා ස්තුතියි ඔබතුමීට දෙව් පිහිට
ස්තුතියි
ස්තුතියි
🌹🌹🌹🌹
❤️❤️❤️❤️❤️
ස්තූතියි මිස්.පැහැදිලිව කියාදීම ගැන .ඔබතුමියගේ වීඩියෝ සියල්ලම මම බලනවා
ස්තුතියි ඔබට . අතිශයින්ම .බුදුසරණයි 🙏
ගොඩාක් පැහැදිලිව කියල දෙනව මිස්. මම කවදාවත් මහල නැ. මිස් කියල දෙද්දි මහන්න ආස හිතෙනව ❤️❤️
Godak saralawa kiyala dunna . Godak esthuti mis
බොහොම .පැහැදිලියි.
හොඳින් පැහැදිලි
බොහොමයක් ස්තුතියි . ගොඩක් පැහැදිලිව කියල දුන්න.
බොහොම ස්තූතියි.මම ගවුම් කිහිපයක් ම මැහුවා .
ගොඩාක් දේවල් ඉගෙන ගත්ත . Thank You .. miss
හරිම පැහැදිලියි.ස්තූතියි 🌹🌹🌹
Thanks miss.ගොඩක් දේවල් ඉගෙන ගත්තා .
මිස් පැහැදිලි යි
හොදටම පැහැදිලි මිස් . අපිට කරන පාඩම් වලට ස්තුතියි ..ගොඩක් පින් කියන්න තමයි තියන්නෙ මිස්ට!🙏
බොහොම ස්තුතියි ...හොදට පැහැදිලිව කියා දුන්නා .....
Miss kiyala dena widiyata mahanna asa hithenawa .harima saralawa kiyala denawa.mama ආධුනික කෙනෙක් .නමුත් miss ge vidio balala mama mahanawa.thank u miss .නිදුක් නිරෝගී සුවය ලැබේවා dirgausha sampath labewa theruwan saranayi .❤❤
mis oyage lessons godk watinawa&hodata terenawa.misge voice ekata mn hari kamati mista b...s
ගොඩක් හොඳට කියල දුන්නා.thank you.
Miss oyata godak isthuthi mm kawadawat gawun mahala nea missga chanel eka baluwata passa gawun mahanawa miss nomila kiyala dena oyata godak isthithi miss god bless you miss oyata
Godak sthuthi miss
Oya kiyala denna ewa hodatama therenawa. Oyata godak pin miss. Echcharata watinawa oyage vedios.
ගොඩක් ස්තූතියි මිස් ඉතාම පැහැදිලියි
ගොඩක් ස්තූතියි මිස් .හරිම පැහැදිලිව කියල දෙනවා .👍👍🌹🌹💖💖💖💖
Clear instructions...tks miss ....❤
Thank you miss.mama lagadi idala oyage video balanna patangatthe.mama me gawma mahuva ape ammata.lesiyenma mahanna puluvan una.bohoma pin oba thumiyata❤
Thank you මිස්
Ane mis thanks a lot harema pahadeleyi.
ගොඩක් වටිනව මිස් මේ පාඩම් ටික.ඔයාට ගොඩක් පින්..බුදු සරණයි
Aduma maha ganna widihath penwanna puluwannam godakma watinawa....idiri vidio waladi puluwannam mage illima itu karanna.. mis.aka api wage adunika ayata godak watinawa.thank you mis.jaya wewa...
I'm going to sew this frock.Thank you very much.
Oyata godak pin mis hodata pehediliwa kiyala denawa oyata budu saranai
G m me video ekath baluwa oyage pahadili kirima hungak hondai miss oyata budu saranai
බොහොම ස්තුතියි
Harima pehedilie. Ssthuthie.
mis kiyala dena vidiha hodata therenava thanks
ගොඩක් පින් මිස් ඔබතුමියට .මිස් වීඩියෝ එකක් දානකම් ඉන්නවා ආසාවෙන් .හොදටම පැහැදිලිව කියා දෙන්නවා ❤️
mis oyata godk godk..thanks.hodata pahadili.oya wage gaumma lessons danna.oba tumiyage kata hada harima lassanai.ahagena hitiyata ati nhe.mista teruwan sarani
❤very clear explanation .
Hari pehedili miss。。。。thank you so much
Nangiyo oya katha karana vidiya ahan enna asai parissamen enna budu saranai jesu pihitai
Pahadiliwa kiyala dunnata thank you.. budusaranai..
Gaua mehuwa papuwa hariyen poddak thadai
❤❤godak..pin
හරිම පැහැදිලියි මිස්
Mama me frock aka mahuwa hodatama Karagathanam. Hugak izthuthi. Bohoma pin. Thurunuwansanai
Miss gaume kara idiripasa witharak rali karanne kohomada
Niymai chani akka👏👏👏
ම්ස කියලා දෙනඒවා හොදට තෙරෙන්වා ම්ස්ට දිර්ග ආයුෂ ලැබෙවා කියා පර්තනා කරනවා!
Thank you very much miss. .❤❤❤
Godak pahadili
හරිම පැහැදිලිව කියා දෙනවා.මම මීට කලින් කියා දුන් night dress කීපයක්ම මැහුවා.ගොඩාක් ස්තුතියි.ඒ වගේම අත් රහිත ගවුමකුත් මහන විදිය කියලා දෙන්න පුලුවන්ද
කියා දෙන්නම් ඉදිරියේදී ..
සරලයි හොඳයි
Miss a gaume patiya wenath kramayakata danna puluwanda
Podi gaumaka wage allanne nathuwa
ස්තූතියි මිස්
Miss meke size walata mahanawanam කොහොමද kapanne pls kiyala dennako
ගොඩක් ස්තුතියි හරිම පැහැදිලියි
Mis meka danaiss gawata mahanawanam kochcharak withara redi ganna onada
Yarayk gnna
Mama me gawma mahuwa miss......tikak mahatha kenek innawa......eyata me gawme ina,bada....madii......mokada karanna one venas kama.....eyata adinna puluwan wenna miss.....kiyanna puluwanda pls
Miss oya hodata kiyaldanawa
Nangiyo aththiyena a lain gaumak mahana widiya kiya dennako
Thank you 👍👍👍👍
Miss meka magiya athada, Karuna karala magiya atha keyala denna puluwan da. Thank you. Theruwansarani
ඔව් මේක මැගී අත..
වීඩියෝ එකක් කරන්නම් නැවතත්
Bohoma isthuthi. Auruddata mahanna Balaporothu wenawa. Thurunuwansanai
Godak padiliwa kiyala danawa.mista godak thuti
Me gaumaka mila kiyak wenawada
ස්තුති
Mis kiyapu vidiyata mama princess line gawuma mahuwa thankyou mis
🙏🙏🙏
Oya widihata mahala keeyakata witharaida miss wikunanna puluwan. Ekath kiyannako miss
450/= denna
45 පලල රෙදි කොච්චරක් ඕනෙ ද මිස්
ස්තුතිය ස්තුතිය මිස්
Thanks miss
Miss bathc Rede walen mahanna bareda
Puluwn
Thank you❤️❤️
Thanks
Miss ,podi babalage adum mahana vidio eke nama dalnna,thank you.🖐️
th-cam.com/channels/2fklyZmJFrSVGqZkBzBh0A.html
👏Thanks👏
ස්තතියි
Thanks miss.pahdili
❤
misge video hema ekakma balanawa.Thank you mis.
පරණ ෂර්ට් සහ ටී ෂර්ට් වලින් blouse එකක් මහ ගන්න විදියත් කියලා දෙන්න මිස්
කර සහ අත මේකෙන්ම මහන විදිය කියලා දෙන්නකො
Me free size gawuma mahuwa adinna baa papuwen hirai ee ai mis
Papuwa wataya kiyada
46 i miss
Papuwa 40 wge wenkm tami meka adinna puluwn papuwa 46 kenek ta krana widiya kiya dennm idiriyedi
Godak pin miss. Ane ara issahin ilastic ekak dala mahana nighty gawmath kiyala denna ko. Godak ammala Dan adinawa bathik wage redi walin. Budu saranai
A gna mn video akak krala ati
Blnnko
Ane Duva, oyata bohoma pin me vidiyata pahasuven mahanna kiyada denavata.
Pehediliwa therenawa..mata me gawma kadekata shampal ekak mahanna ona wela thibbe..meka usa yarayak gaththoth madi weida..thanks oba thumiyata..
Yarayk gannat puluwn ..mita wada tikak kotawei gawma..dewidiytama mhnna
@@PayanasmeasureBest-NO1 ehema karannam..thanks pilithuru dunnata..gawma kapana redi kotasenma kara watee pipin alla ganna redi madi wei neda..
Ane miss idiripasa box filte yodapu culotte skirt ekak mahana widiha kiya denna puluwanda. .
Idiriyedi kyla dennm
Great !!
Me gaume mis kiyak weida mis?
mis g..m
ara titanic xl night dress eka karannako
කරන්නම් ඉදිරියේදී
Mis me gaumak kiyak wenawada weladapole
550/=
Mis dan redi gannanne එතකොටth me ganatamada denna පුළුවන් නැත්නම් kiyak wadi karalada denna පුළුවන්
ස්තූතියි ඔබට
Mis viyaparak vidiyata naiti mahanawanam,olock karan nethuwa karata kamak nedda,
Nightdress eke depatta witarai ne nul ynne eka Zigzag machine eke mahanna..overlock ona naha