Sihina Genena Kumariye | Episode 75 | 2020-10-10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2020
  • Subscribe Now : goo.gl/u2hM32
    Watch All Episodes - bit.ly/37HyLkw
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
  • บันเทิง

ความคิดเห็น • 171

  • @chandanideepika7656
    @chandanideepika7656 3 ปีที่แล้ว +20

    මගෙ මව්බිම කොරෙනා වසංගත තුරන් වේවා බුදු සරනයි හැමෝට ම සිහින ගෙන්න ටෙලි නාට්‍ය බලන්න මගෙ රත්තරං යලුවනෙ පරිස්සමෙන් බුදු සරනයි 😘😘😘😘😘

  • @nawathenatv-tv5252
    @nawathenatv-tv5252 3 ปีที่แล้ว +132

    කෝ බලන්න අපේ බලංගොඩ බිහිවුණු සත්සරණි ට ආදරය කරන අය කොච්චර ඉන්නවද කියලා බලමු

  • @user-rh9zv6ql5v
    @user-rh9zv6ql5v 3 ปีที่แล้ว +13

    ගොඩක් පරිස්සමින් ඉන්න ඔයාල හැමදෙනාම
    සුභ රාත්‍රියක් වේවා
    තෙරුවන් සරණයි
    :@🌻✨️🙏🌾🐓🌳🎶🌺❤️💜️🌹💛🎵🌿👍🧡🌼❤💙🎷

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 ปีที่แล้ว +36

    ලකවාසිි සියළුම දෙනාට සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏 කොරෝනා හැදිලා ඉන්න හැමොම ඉක්මනින් සුවපත් වෙිවා දළදා සමිදුනෙ මගේ රට අාරස්සා කරලා දෙන්න 🙏

    • @bradleyeddie8429
      @bradleyeddie8429 3 ปีที่แล้ว

      pro tip : you can watch movies at KaldroStream. Been using it for watching all kinds of movies during the lockdown.

    • @hassanruben1019
      @hassanruben1019 3 ปีที่แล้ว

      @Bradley Eddie yea, been using kaldroStream for years myself :D

    • @mohammadliam2962
      @mohammadliam2962 3 ปีที่แล้ว

      @Bradley Eddie Yup, I've been watching on KaldroStream for years myself :D

  • @inokainoka413
    @inokainoka413 3 ปีที่แล้ว +25

    අද කතාව සිංදුවලටම සිමා උනා...

  • @mallikasrilanka6942
    @mallikasrilanka6942 3 ปีที่แล้ว +12

    අද ගොඩක් ලස්සනයි සත්සරනී ඔයා බබාල හැමොටම ආදරේ එහෙම තමයි වෙන්න ඔනේ බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @saseenmotors622
    @saseenmotors622 3 ปีที่แล้ว +10

    පියෙකුට ..... ????.
    මවකගේ රැකවරණයත් .,
    මවකට ........ ?????.
    පිකෙුගේ රැකවරණයත් .
    තනිව ලබා දෙන්න බෑ .
    නමුත් අද රටේ කීයෙන් කී දෙනාටද මවු , පිය දෙපලම ඉන්නේ ....
    # මවු , පිය දෙපලම නැති දරුවන් කෙතෙකුත් ඇති ද ?.
    * " සැමට කොරෝනා වසන්ගතයෙන් මිදී නිදුක් නිරෝගි මත් රෝබියෙන් තොර වේවා .....!!!!
    තෙරුවණේ පිහිට ආරක්ශාව ලැබේවා .!!!!.
    රෝබිය දුරු වේවා .!!!!!.

  • @nilupadilrukshi382
    @nilupadilrukshi382 3 ปีที่แล้ว +22

    අනේ අද ලස්සනට සකුණි බබා ලස්සනට නැටුවා 😘😘😘

  • @fffkad7375
    @fffkad7375 3 ปีที่แล้ว +21

    අනේ මෙි ජගත්ට ටානියගෙයි තඩියගෙයි කතාව ඇහෙන්නැද්ද මුංගෙ කපටි වැඩ තෙරෙන්නැද්ද ජගත්ට

  • @dammikadissanayka5256
    @dammikadissanayka5256 3 ปีที่แล้ว +50

    මේ අලි බබා panna දාන්න තියන්නේ සස්සරනි බංගලාවට එනවට කැමති අය ko

    • @nadikumari2114
      @nadikumari2114 3 ปีที่แล้ว +1

      අපි ❤️❤️❤️🙏🙏

  • @annaalexander5867
    @annaalexander5867 3 ปีที่แล้ว +26

    සත්සරනි ට පමනයි ලමයි හරි මාර්ගයට ගන්න පුලුවන්.

    • @nadikumari2114
      @nadikumari2114 3 ปีที่แล้ว +1

      Ow එයට විතරයි ගන්න පුළුවන්

  • @nisansalaparamee6561
    @nisansalaparamee6561 3 ปีที่แล้ว +52

    සකුනි ගොඩාක් ලස්සනට නැටුවා ලස්සනයි

  • @bimsaraabisheka8227
    @bimsaraabisheka8227 3 ปีที่แล้ว +2

    Ade Supiri Ada Episode Eka Thama Mama Asama Episode Eka.Niyamay Sanuli Nangi E Traditional Dancing Eka Supiri. Me Wage Teli Drama Thawa Bihiwenawanam Ape Rate Teli Drama Pita Rata Ayath Balay. Me Wage Watina Kala Nirmana Thawa Bihi Unanam Ape Rate Teli Kalawa Sinama Shesthraya Narthana Shesthraya Ape Mula Kala Shesthrayama Mulu Lokema Prasidda Wey. Bollywood Teli Parada Karanna Puluwan Apita.☺👍

  • @kwtkwt1286
    @kwtkwt1286 3 ปีที่แล้ว +8

    මම හරිම අසාවෙන් මේ කතාව බලන්නේ. කුවේට් සිට.

    • @uddariuddari7621
      @uddariuddari7621 3 ปีที่แล้ว

      ඔයා කුවෙට් ඒ කොහෙද

  • @airanganigamlath4071
    @airanganigamlath4071 3 ปีที่แล้ว +10

    අනේ මන්දා මේ සින්දුව නතර වෙන්නේ මේ බංගලාවේ ළමයි ළඟම නේ

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +7

    සුමි සුසුමි සුමි සුමි සුසුමි උණුසුමි සුසුමි පැසසුමි...

  • @dinithinisansala5015
    @dinithinisansala5015 3 ปีที่แล้ว +7

    සිංදු අඩු කරලා කතාව ටිකක් වැඩියම දැන්මනම් හොදයි .. නැත්තම් මේ කතාවත් අර එපා වෙන කතා ගොඩට වැටේවි......🙈🙈

  • @chandralata2394
    @chandralata2394 3 ปีที่แล้ว +20

    ටානියට අදින්න ඇදුම් නැද්ද තව ටිකක් උසට අදින්න

    • @maliaa7948
      @maliaa7948 3 ปีที่แล้ว

      😂😂😂😂😂

  • @bimsaraabisheka8227
    @bimsaraabisheka8227 3 ปีที่แล้ว +3

    සොම් සොසුම් සුම් සොම් සුසුම් උනුසුම් සුසුම් පැසසුම් 😊👍❤❤😁

  • @liyanangesli3725
    @liyanangesli3725 3 ปีที่แล้ว +16

    අනේ ටානිය ඔය ඇදුම නැතුව හිටිය නම් තවත් හොදයි

    • @user-pe8od7ng5t
      @user-pe8od7ng5t 3 ปีที่แล้ว

      kiyala wadak na hama nattiyakama kota adunmai adinne

  • @nayanamenike4360
    @nayanamenike4360 3 ปีที่แล้ว +18

    ටානියගේ තෝරබීඩි කකුල් දෙක පෙන්වන්නේ හෙක්ටර් අලිබාගේ කුලප්පු කරන්නද. ..

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 3 ปีที่แล้ว +9

    Lassanai godak ada❤️mage maubimata theruwansaranai lokayama suwapath wewa🙏🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪

  • @AJITHPK333
    @AJITHPK333 3 ปีที่แล้ว +16

    Ada kathawa lassanai kiyala hithana aya like ekak danna😗😗❤❤❤

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 ปีที่แล้ว +18

    අද මොකෝ ඕ.ඕ.ඕ්.නැත්තේ ..රෝස නැතුව පාලුයි ..

  • @kti5001
    @kti5001 3 ปีที่แล้ว +3

    Sath saranai ta adare karana kattiya ko balanna

  • @sppereira224
    @sppereira224 3 ปีที่แล้ว +3

    ජගත් දන්නවා හැමදේම බබා වගේ හිටියට

  • @evonfernando3327
    @evonfernando3327 3 ปีที่แล้ว +5

    ෂා ඇත්තටම ලස්සනයි නැටුම සනුලිගෙ

  • @ryanfernando8370
    @ryanfernando8370 3 ปีที่แล้ว +2

    සනිලු 😘😘😘😘

  • @asankasandaruwan9320
    @asankasandaruwan9320 3 ปีที่แล้ว +4

    කතාව මරැ

  • @sey8881
    @sey8881 3 ปีที่แล้ว +4

    අද කතාව සින්දු විතරක් නේ අයියෝ ටානියා ලැජ්ජයි හලෝ 😆😆😆😆

  • @gagagaga6504
    @gagagaga6504 3 ปีที่แล้ว +1

    අනෙ අදනම් ජගත්ට හැමොම ආදරෙ වෙවි එයා හරි හොදයි සත්සරනි ගැන හිතනවා මැවිලා පෙන්නනෙ හිත සත්සරනි ලගනෙ අද ගොඩක් දවසිකිනෙ දකින්නෙ අදනම් හරි සතුටුයි ජගත් සත්සරනි ගැන ආදරෙන් බැලුවේ ළමා නිවාසයේදී ජගත්ට හැම දාම ආදරෙයි

  • @reetasepali3219
    @reetasepali3219 3 ปีที่แล้ว +1

    **** so nice 👍💖💖💖💖💖💖💖 harima lassai sathsarani your songs 💕💕💕💕💕💕💕 I love ❤️ ❤️❤️ you and your children..... .

  • @maliaa7948
    @maliaa7948 3 ปีที่แล้ว +4

    සල්ලි කර මිනිස්සු ඉන්නේම අැදුම් නැතිව තමයි මේ ටානියාට...අැදුමක් අැත්තෙම නැහැ

  • @nilmini8011
    @nilmini8011 3 ปีที่แล้ว +3

    Lassnai අදත් කතාව Budu sarani ස්තුතියි
    💕💕💕💕💕

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 3 ปีที่แล้ว +2

    Mema telidram eka niyamai. Mama asama telidram eka sihina genena kumariye telidram eka vitharai niyamai super patta niyamai mama siyalu denagen illanne sathasarani adarsayata ganna ona kathawak niyamai. Mema telidram eka nirmanaya karapu niwantha pasara hiru tv ekata mama hardayangama sithuthi pudakarami super patta niyamai. Super patta. NIYAMAI. Sathasarani niyamai. Rosa niyamai. Mama Hiru tv eken illanne sihina sihina genena kumariye telidrameka. Samasenasurada. Saha. Irida dinawala. Rathri. 9. 00. Sita 10. 30. Venakan danna kiyala illanawa. Saha mema telidram eka newatha mulasita vikasaya karanna kiyala illanawa. Ada kathawak niyamai super patta mama hemadama shina genena kumariye. Telidram eka narabanawa supirima supirima kathawak niyamai. Mekata ke. mathi oyala. Laik karanna. Mema telidram eka sihina genena kumariyetelidram eka Niyamai super patta.

  • @KumarKumar-ww9tm
    @KumarKumar-ww9tm 3 ปีที่แล้ว +12

    අනේ මන්දා ජගත්ගෙ කන ඇහෙන්නේ නැද්ද කියලා ..උන් දෙන්නා කියන ඒවා ඇහෙන්නේ නැද්ද කියලා....

  • @rasikasajiwani9999
    @rasikasajiwani9999 3 ปีที่แล้ว +16

    අනේ මිහිර නෑනේ අද වැඩක් naha

  • @miyurunaada3068
    @miyurunaada3068 3 ปีที่แล้ว +50

    කොබලන්න සිහින ගේනේන කුමාරි බලන අය Like කරගේන යනගමන් අපිව SUB කරලා පොඩි හේල්පෙකක් දෙන්න

    • @maxbrosl7443
      @maxbrosl7443 3 ปีที่แล้ว

      Yaluwa 474 subscribe aka mgyn bro mavth subscribe karna hereda

  • @sunthearmanel6158
    @sunthearmanel6158 3 ปีที่แล้ว +5

    අදත් ලස්සනයි

  • @freecell9955
    @freecell9955 3 ปีที่แล้ว +1

    Lassanai godka ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🙏🙏🙏🙏👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇧🇱🇧🇱🇧🇱🇧

  • @punchisamanali3020
    @punchisamanali3020 3 ปีที่แล้ว +2

    Taniyage...Yatata adena ekai..Udata Adena ekai.kotata adena ekai..Digata Adena ekai...wedak Na ne..Hakiyawan Agaya kapallako Yakunee😁😁😁😁😁😁😁

  • @user-qt3hi9nd1l
    @user-qt3hi9nd1l 3 ปีที่แล้ว +11

    අද කතාවේ බලන්න මෙලෝ දෙයක් තිබ්බේ නෑනේ. එකම තැන පල් කලා විතරනේ. ගිය සතියේ පෙන්නපු කොටස් තිබ්බෙත් නෑනේ.

  • @kti5001
    @kti5001 3 ปีที่แล้ว +1

    Lassanai lassanai godak ada adarei hamitama

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +12

    මෙි සනුලි දුවට ඉන්න එක්කෙනා නේද හිරැ සුපර්ඩාන්සින් එකෙ නැටුවෙි... මට මතකයි ඒයා වගෙමයි මෙයාත් ලස්සනට නැටුවා...

  • @srilankatourismhotels
    @srilankatourismhotels 3 ปีที่แล้ว +1

    තරුපහේ හෝටල් ඇතුලේ වෙන ජරමර වීඩියෝ එකේ දෙවැනි කොටස මේක බලන්නම ඕන එකක්.එන්න ඇවිත් බලන්නෝ

  • @wk6217
    @wk6217 3 ปีที่แล้ว +7

    තටියො වැරදුනා නෙද ප්‍රස්ථා පිරිලු ටික 😀😀😀😀😀

  • @padmini3226
    @padmini3226 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @chenthinadewna9207
    @chenthinadewna9207 3 ปีที่แล้ว

    Sathsarani thami Lamige niyama amma

  • @chandrasena6391
    @chandrasena6391 2 ปีที่แล้ว +1

    සනුලි නැටුම හරිම ලස්සනයි ❤️❤️❤️

  • @nayanamenike4360
    @nayanamenike4360 3 ปีที่แล้ว +5

    මෙි හෙක්ටර් අලිබාගේ මොකා දන්නේ නැහැ රඟ පාන්න ගන්නේ. ...

  • @jacenthagunawardane9953
    @jacenthagunawardane9953 3 ปีที่แล้ว

    Very nice 👍 god bless us

  • @mangalawickramasinghe2727
    @mangalawickramasinghe2727 3 ปีที่แล้ว

    අදනම් හරිම ලස්සනයි...👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 3 ปีที่แล้ว +6

    මෙි සිස් යටට එකක් ඇදලද මන්දා

  • @malikadilhanielpiti462
    @malikadilhanielpiti462 3 ปีที่แล้ว +6

    අද කතාව වැඩන් නැ.

  • @dipikaniroshani8587
    @dipikaniroshani8587 3 ปีที่แล้ว

    Very good

  • @user-ur7yt5uf6f
    @user-ur7yt5uf6f 3 ปีที่แล้ว +3

    මෙ ටනියා යටට මුකුත් ඇදලාද දන්නෙ නැ නෙද 😄😄

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว

    Adat lassanai istuti 😃👏

  • @soomasoma8580
    @soomasoma8580 3 ปีที่แล้ว

    Lassanai

  • @jemilasanda1217
    @jemilasanda1217 3 ปีที่แล้ว

    Ikmanin ape maubime corona wasangathaya thuranvi ikmanata api wage asarana wela inna pitarata ahinsaka apita enana wasanawa labewa b.s

  • @user-eg8gu1un6p
    @user-eg8gu1un6p 3 ปีที่แล้ว

    Adath Lassanai ❤️

  • @reemkarunarathna2278
    @reemkarunarathna2278 3 ปีที่แล้ว

    අනුලා බුලත්සිංහල මහත්මිය මතක් උනා 😢

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +1

    හෙක්ටර් නමි හැරීම සතුටුයි ළමයින් බංගලාවේ නති නිසා 😀😀😀

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 3 ปีที่แล้ว +1

    මටත් වික්රම බාහු සර්ට වගේම අද බන්ගලාව පාලුවට ගිහින් වගේ දැනුන.සකුනි ලස්සනට නැටුව

  • @kanushkajayatissa117
    @kanushkajayatissa117 2 ปีที่แล้ว

    Beautiful

  • @villasanu2373
    @villasanu2373 ปีที่แล้ว

    Sanuka shark good

  • @kumariruw6772
    @kumariruw6772 3 ปีที่แล้ว

    Lassenai 🌹🌹🌹🌹💕💕💕

  • @sonalisherin7599
    @sonalisherin7599 3 ปีที่แล้ว +1

    Shalini n isuru ❤❤

  • @amalihasanthika7490
    @amalihasanthika7490 3 ปีที่แล้ว

    Nice

  • @kanthiherath1404
    @kanthiherath1404 3 ปีที่แล้ว

    ADA LASSANAI KATHAWA SHOI PODDO TIKA ADAREI HEMOTAMA❤️❤️❤️😅😅😅🌹🌹🌹

  • @kumarisrilanka7849
    @kumarisrilanka7849 3 ปีที่แล้ว +1

    Ati යාන්තම් taniya helu ඇඳුම ගලවලා තවත් එකක් අදාළ

  • @nne823
    @nne823 3 ปีที่แล้ว +1

    Sindu adu කරලා katawa දන්නා lassnai හැමෝටම terwan sarnai
    Korona හැදුණු සියලුම දෙනාට terwan sarnai

  • @sujeesujeewa6314
    @sujeesujeewa6314 3 ปีที่แล้ว +1

    Heata yannet neh bangalawata.thawa masayak lama niwase edi🙄🙄🙄🙄

  • @ruwanthikamadu9399
    @ruwanthikamadu9399 3 ปีที่แล้ว +1

    Oyage adare ahasatath waddda kiyala man dannawa mage mahaththayo. Mata sama wenna mage pana. Oya mata honda mahaththayek. Thaththa kenek wagema honda yaluwek sahodarayek mage raththarane.

  • @raminirr9444
    @raminirr9444 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @sadunimadumali6514
    @sadunimadumali6514 3 ปีที่แล้ว +3

    Roosa නැතුව කතාව පාලුය් වගේ.

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 3 ปีที่แล้ว

    Antho pataa bahee pataa....ahala teyanawada yaluwane....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @yapanikki8375
    @yapanikki8375 3 ปีที่แล้ว

    Aiyooo. . Mechcharama beeri da me minihaa .

  • @piyumichathurika2414
    @piyumichathurika2414 3 ปีที่แล้ว +2

    💘💘💘💘

  • @cuterose1179
    @cuterose1179 3 ปีที่แล้ว +2

    මමත් හරිම අසාවේන් බලනවා සිහින ගේනේන කුමාරි හරිම දුකයි

  • @rebeccatharaka752
    @rebeccatharaka752 3 ปีที่แล้ว

    Sathsarani 😘😘😘😘😘😘

  • @ssspradeep4910
    @ssspradeep4910 3 ปีที่แล้ว

    ❤❤❤❤

  • @nethmininayo8723
    @nethmininayo8723 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @nethmidivyanjali9158
    @nethmidivyanjali9158 3 ปีที่แล้ว

    👍

  • @maximaxi9110
    @maximaxi9110 3 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌹🌹🌹

  • @samarasingh3065
    @samarasingh3065 3 ปีที่แล้ว +1

    Taniya lajjai halo digata adinawako

  • @asaperera4539
    @asaperera4539 3 ปีที่แล้ว +4

    Dannam apa vagana anna

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +1

    ලස්සනයි අදත් ගොඩක්

  • @nawathenatv-tv5252
    @nawathenatv-tv5252 3 ปีที่แล้ว +6

    Makath ed danna epa

  • @manjudesanayaka2021
    @manjudesanayaka2021 3 ปีที่แล้ว +4

    කිරි කොල්ලගෙ චරිතෙ හොද නෑනෑ ඒ චරිතය අයින් කරන්න

  • @tarakamadsnka8718
    @tarakamadsnka8718 3 ปีที่แล้ว

    ලස්සනයි කතා

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 3 ปีที่แล้ว

    Adath lasdanai asawen balami jamadama denwanam ?

  • @nethrudasdry9186
    @nethrudasdry9186 3 ปีที่แล้ว

    sindu nisha kathawa epa
    wenne mata vitarada

  • @menikemenike7603
    @menikemenike7603 3 ปีที่แล้ว +1

    අන්තෝ පටා බහි පටා අය්යෝ හෙක්ටර්යාර්

  • @fhfhh4435
    @fhfhh4435 3 ปีที่แล้ว +1

    තොප්පිය නවතින්නේ බංගලාවේ බේබිලා ලග විතරනේ

  • @samadhiruberu4321
    @samadhiruberu4321 3 ปีที่แล้ว

    Kathawe ekakari bawa tikak wadi wage

  • @gagagaga6504
    @gagagaga6504 3 ปีที่แล้ว

    ඇයි අහනෙ අද බඩ පිරිලා තියන්නෙ ටානියා ගිහින් කන්න ජගත්ටත් එහෙම තමයි සත්සරනි තමයි හිතෙ ඉන්නෙ

  • @villasanu2373
    @villasanu2373 ปีที่แล้ว

    Sanukliij

  • @manjulakumari9372
    @manjulakumari9372 3 ปีที่แล้ว +1

    Roosa
    Roosa.kooo.oyaas.

  • @gagagaga6504
    @gagagaga6504 3 ปีที่แล้ว

    අදවත් ටානියා තෙරුම් ගත්තොත් හොදයි ජගත් ආදරෙ කාටද කියලා

  • @ashokakumari8598
    @ashokakumari8598 3 ปีที่แล้ว

    rosha natuwa gea pslui rosa