බිංදුගේ කේක් ඇත්තටම රසද? | TUB CAKE , MUTTI CAKE | FOOD REVIEW | Magu ASMR
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ▫️Fiverr 1000 Dollars Program එක සඳහා join විමට අපගේ website එක use කරන්න.
Website: fiverrdollars.com
▫️එමෙන්ම whatsapp හරහාද program එකට register විය හැක.
Whatsapp number: 076-1987938
▫️Whatsapp Group : chat.whatsapp....
________________________________________________________________
This video about බිංදුගේ කේක් ඇත්තටම රසද? | TUB CAKE , MUTTI CAKE | FOOD REVIEW | Magu ASMR
Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
more videos coming soon, stay tuned.
(Subscribe!!!!!!!!!)
My social media platforms 👇
Magu Shorts - / @magu_shorts
TikTok - www.tiktok.com.... (magu_asmr_YT)
Facebook - www.facebook.c...
📸අයියාගේ Insta - එක / malith_amarasinghe
📸මල්ලිගේ Insta එක - / malindu.amarasinghe
#asmr
#먹방
#mukbang
#asmrmukbang
#eating
#foodreview
#review
#foodie
#eating
#cake
#tubcake
#foodreview
___________
Music by @audiobeatofficialph
Watch / Terms of use :
• Inspirational Foo...
Download : hypeddit.com/k...
Subscribe here: bit.ly/audiobe...
____________
▫Fiverr 1000 Dollars Program එක සඳහා join විමට අපගේ website එක use කරන්න.
Website: fiverrdollars.com
▫එමෙන්ම whatsapp හරහාද program එකට register විය හැක.
Whatsapp number: 076-1987938
▫Whatsapp Group : chat.whatsapp.com/IpmNAOSihbNEb5BE370YwJ
😅😅😅😊😊
උබලා දෙන්නද ඕක කරන්නේ
Mewata ahu wena un den ne bn
@@WanuX ඉන්නවා තාම group එකට ගියාම බලාගන්න පුළුවන් 😂
Oya hedi deka gaththe kohonda niyamai e deka
0 ගේ cake ඇත්තටම රසයි තමා ආයේ ඉතිං සුපිරියක් 🤤.ජය වේවා 0 ❤
❤❤
ගොඩ යන්නෝනෙ එකෙක් (බිංදු) ❤💪
Aththa
❤
බන්දු සමරසිංහ කියන්නෙ ගොඩක් දක්ශ කලාකරුවෙක් නමුත් මේ බින්දුට කරපු වැඩෙන් ඒ මනුස්සයව එපා උනා බින්දුට නඩු දානවා වෙනුවට තමන්ගෙ දක්ශතාවයත් එකතු කරගෙන බින්දුටත් උදව්වක් වෙන විදියට කරානම් වටිනවා
බංදුගෙ රඟපෑම් බිංදුට කරන්න බැ බංදු කියන්නෙ ගැයුම් වැයුම් රැඟුම් කියන තුන් ඉරියව්වම පුලුවන් කෙනෙක්. හැම කෙනෙකුගෙම මොකක් හො අඩුපාඩුවක් තියෙනවා ඒක ලෝක සොභාව
@@AnurabandaraAthaudaa unata eya den wayasaine.a wage tawa kenek Inna eka hodai kiyla Mata hithenne
Hollywood වල ප්‍රසිද්ධ කලාකාරයෙක්ගෙ චරිතයක් කවුරුහරි impersonate කරොත් අර නලුව හෝ නිලියම ගිහිල්ල අර මනුස්සය එක්ක් selfie එකක් ගහල තමන්ගෙ profile එකා දාල shout out එහෙකුත් දීල පුලුවන් නම් තමන්ගෙ comedic සීන් එකක් තිබ්බොත් ඒකෙ තප්පර ගාණකට අරයව දානව easter egg එකක් විදිහට.
ඒකට බන්දු සමරසිංහ 😹
180/- tub cake එක හදලා තියෙන්නේ jar cake හදන විදිහට. කේක් එක හදලා කුඩු කරලා තමයි ඒක හදන්නේ ❤
Thank e gana kiwwata😊
Thanks ❤❤@@JaneditSadaham2
@@JaneditSadaham2 You're welcome 💝
Ithin cake eka ehmmama thiyeddi kawanm raha wenas wenawada 😅
Oo bn uba dn nadda 😊👍🏻
දැන් හැමදාම වෙනස් වීඩියෝ ගේන්නේ. 🎉 සුපිරි දැන්.
❤
අයියෝ බං මල්ලිලා..ටබ් කේක් කියන්නෙ ඉතිං කොහොමත් කුඩු වගේ ගතියක් තියෙනවා බං, මොකද ඒවා හදන්නෙ කේක් එක කුඩුකරලා ඒ කුඩු ටික තමයි ලේයර්ස් දාලා හදන්නෙ. අනික පොට් කේක් කොහොමත් ටිකක් තදට එන්නෙ..මොකද ඒක බේක් කරන්නෙම ක්ලේ පොට් එකේ.
බලාගෙන හිටපු වීඩියෝවක්❤❤
❤
මරදාන Ricorn vs Mr. Kottu , චීස් කොත්තු ...plz ❤
ගොඩ එන්න දගලන හොද ආදර්ශමත් කෝල්ලෙක් බිංදු. සප් එකක් දීපල්ලා ❤❤❤
බිංදගේ cake රසයි....අපේ මිනිසුන්ට කොච්චර කරත් හොදක් නම් අහන්න හම්බවෙන්නෙ නෑ
Kawda narakak kiyala tiynne?
වැඩි පුරම කීවේ නම් හොද තමා අනික අඩු පාඩු තියෙනවනම් අනිවාර්යයෙන් කියන්න ඔනේ බ්ංදුට හදා ගන්න
Banduta wada 0 gena ape samahara minissuntane puduma amaruwak thiyenne
එහෙම කියලා නෑනේ 😂😂😂 ඔක්කොම බැලුවෙ නැද්ද
Mt nm ras na
දෙයක් කරනකොටා ඒ ඒ කෑම වර්ග ගැන ඉස්සෙල්ල පොඩ්ඩක් ඉගෙන අන්න . ඔය පොඩි එක කොහොමත් කුඩු වගේ තමා ඒක කුඩු කරල හදන්නෙ .අනික ඒකත් ඒ විදිය තම මුට්ටි කේක් කියල හදන ඒව.. ඒවට ආවෙනික ක්‍රම සහ රස . ඒ නිසා දැනගෙන කරන්න. හිතෙන හිතෙන ඒව කියන්න එපා .
ගෙදර ට වෙලා බත් කන ගමන් මේ ඩබල කන එක එක කෑම වල වීඩියෝ බලන මම😓😂
Me too😂
@rukaa767 😂gmmt 🫶😂
Rotiyak kan gamn balanne bn
@@IshanChathuranga-fd1mq roti kana eke athal eke tiye habay😂🎉 🫶
Adooo mathh😂😂😂😂
අර පොඩි පගයට fit වෙන sunglass එකක් අරන් දීපං ඔක්කොටොම කලින්
අපිත් කේක් ගත්තා මරූ...
නියමට තිබ්බා....😋😋😋😋
ඒකනම් මාර වටිනවා.....🥰🥰🥰
Karamuda bosa
Binduge cake eka sirwatama patta mn yana gamn gatta deka thunak ganna hithuna kala iwara unama
❤
සුපිරි ❤
Goda yna ekekt den sup ekt respect ❤
Good Video Magu 😊😊
❤️
කටෙ දාන්න පුල්වං හැන්දක් ගනිල්ලකො
සිරාවටම බං මුං තඩි පොල් කටු හැන්දකින් කන්නෙ හැම මගුලම 😂
සුපිරියක්
Mn asama food reviewersl oyala denna. Harim pahhadili. Simple gathiya nisa godaak shoke
ඔය මයික් එක වෙන කොහෙන් හරි දා ගනිම් උබලා දෙන්නා කද්දි කන ගාව මොකෙක් හරි අතේ ගහනවා වගේ...✌️💔
ඊලඟ වතාවේ පොල්කටු හැන්දෙන් ටබ් කේක් එකක් කන විඩීයෝ එකක් ඕන 😂
180 cake එක කාපු විදියෙන් කියන්න පුළුවන් ඇත්තටම රසයි❤
❤
රස පාටයි❤😊
❤
ඔයාලට Soft උනත් අවුල් hard උනත් අවුල්නේ😂
එකනේ 😅
මෙයලා කියන තරම් නම් රසක් නෑ මට🥲💔
මුට්ටි කේක් එක..Chocolate Fudge එකක් හරි Chocolate Browney ටයිප් කේක් එකක් වෙන්න ඇති. ඒක ආවේණික ලක්ෂණයක් ඒ කේක් එකේ...
❤
පොල්කටු හැදි 2ක් හොයා ගන්න බැරි උනාද
❤
ආදරෙයි අයියා මල්ලි දෙන්නටම. 🎉 ලොකු කම් නැති දෙන්නෙක්.
❤
❤️
My kitchen එකේ pot biriyani එක review කරන්නකෝ
❤
Melo rahak nh 😂
Sambalak hadaganna puluwanda ubala dennata
Aladins darbar eken oni sea food biriyani
Apith 26 wenidata kanawa kala kiyannamko rasa .kiyana tharam hodada kiyala ❤
❤
මාර රැල්ලක් නම් තමා.එක දෙයක් නම් මට කියන්න පුලුවන් .මේ කේක් නිසයි පැණි රස දේවල් හදන බිස්නස් වැඩි වෙන නිසයි තව අවුරුදු 10ක් යන්න කලින් ලංකාවේ ජනගහනයෙන් ලොකු කුඩා භේදයක් නැතුව 2/4කට දියවැඩියාව නියතයි.
Pissekda oi
පිළියන්දල ❤
අරූගේ මූණෙන් භාගයක් විතර ලොකුයි කණ්ණාඩිය😂
220 fried rice ekek oneeeee❤❤❤❤❤❤ aththatama ekak godak rasay
❤
මුලින්ම කේක් එකක් හදන විදිහත් ඉගෙන ඉන්න ඔයාලා.. ඔය ට්බ් කේක් එක කුඩු කරලා තමයි හදන්නේ ඒකයි කැඩෙන්නේ. නැතුව ට්බ් එක පිටින් අවන් දානේ නෑ..බ්😂
Piliiyandala bodare kawda inne❤
Nugegoda happy burger ekath review karannako
Ow oni anivaren ma ❤
රස පරීක්ෂක 😅
Elama. Maru review mru cake
❤
0 න් පටන් ගත්ත බිංදු 🩷🫶
❤
sunglass දාද්දි ඒක දාන්නේ ඇස් වල ආරක්ෂාවටත් එකකටම නම් එකෙන් ඇස් කවර් වෙන්න ඕනි. මෙය ගෙන ඉන්න එකෙන් වටෙන්ම ඇස් ඇතුලට ඉර එලිය dust එන්න පුළුවන් එයාගේ size එකට ගැලපෙන්නේ නැති නිසා
එයාගේ ඇස් වල ආබාදයක් තියෙනවා
@@nadunrox71 wenna puluwan. man kiyane eth galapenne naha kiyala abaadyakatawath oka
Pw oi 😂😂😂@@nadunrox71
Koheda owa ganna thiyenne?
By pass road eke
අපරාදේ කේක් එක කන්න පොල් කටු හැන්දක් ගන්න තිබ්බේ...
😹😹😹
ඒක නම් ඇත්ත 😂
Home made food try karamu oyage amma උයන
❤
bindu bandu wage neada
Meti pot eken kema demmama kemawala wathura pot ekata ura gannawa mallila.ekai dry gathiyak thiyenne
❤
අපි UK වලට ගෙන්නගෙන කැවා.. ඇත්තටම රසයි
❤
Kurundgala fab ceylon ek one
Vitos pizza ekat hoda game ekak denna puluwan ekama place eka pizza hot ❤ puluwannam compare ekak danna ee deke
❤
පොල් කටු හැන්දක් ගත්ත නම් පට්ට
Caravan cake vs fab cake battle need next time❌❌
සද්ද නැතුව කන්න පුලුවන් නම් ගොඩක් ආදරෙයි
සුපිරි kek binduge
Me video aeka maru ❤❤❤
❤
❤❤❤😊
Supiri🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Its realy delicious❤
❤
Brownie thamai mutti cake eka.
Jar cake ekak thamai 180/= ta oyala try kale.
❤
gammak
Eka Rasa patai❤
❤
👍👍👍👍
හැන්ද ලොකු වැඩි නැද්ද 😊
Squid game theme එකට ආපු නූඩ්ල්ස් එක ට්‍රයි කරන්නකෝ ❤❤🥺
Magic compass eke thiyenawane bn😂
Kurunegala fab ceylon eka one😌☺️☺️😊😊😊😊😊😊
❤
නෙද්දකින් අරු තනිකරම හෙන්රි කල්දෙරගෙ පුතා වගෙ ..😂😂😂
Adde sira kathawa. Mama oya comment eka daanna kiyala giya witharai.. 😂💔
Adoo ow ykoo e widihamai uu 😅😂😂
Dawasee comment eka 😅
Muttiyata cake eke wathura tika unanawa ekai oka soft nathe
❤
බින්දුගේ ඔක්කොම කේක් වර්ග ඕනේ ok 💛💛💛💛💛💛 ගෙනාවේ නෑති දෙක මාර රහයි
❤
@T.ASMR_WITHACHI බොක්ක 🩷🩷
tub cake eka eyala hadala thiyenne cake eka hadala kudu karala thamai layers walata dala thiyenne.. ekai kudu halenne. mutti cake eka godak aya karanne muttiyatama cake eka daala bake karana eka. ekai haiyata saha rasa amuthu. mokada muttiye thiyenna neum rasath cake ekata add wena nisa.
❤
❤
Jar cake widihata haduwama kadenwa thama. Eka waradak neme😂
දන්න එකෙක් කියපන්කෝ කෑම කන විඩීයෝ youtube එකේ දාන්න බැරිද පොඩි උන්ට ඇයි ආරූ සගක් දාන් ඉන්නේ..පැහැදිලි විස්තරයක් දෙන්න
මං හිතුව මේකටත් වීඩියෝ එකක් දායි කියලා 😅
Cup cake eka tharam set na kiyala aran aran kanawa ne 😅😅😅
0 ට ජයවේව❤
tiktok eke viral watalappan eka try karannako
❤
Gonna seen oi lankaway uneta tack dan
❤😊
👍❤️❤️👍
❤
හැන්ද ගනිල්ලා😁
ලාවා කේක් ට්‍රයි කරන්නකො❤❤
Perera and sons oni
💖💫
Banduwa nadu daida danna binduge cake walata
කොහෙන්ද බන් මේ කන්නාඩි දාපු එකා හොයාගත්තෙ
pco. Sunglass දෙක නැත්තම් video එක restrict වෙනව child detected kyl. 😂
yk u tm mek issr idn kre
Godayanna dagalana ekek❤
4:14 ඔකෙනම මුට්ටි කෙක් තමයි
උඹල දෙන්න තරම් කෑම ගැන දෙන්න කවුරුත් නැහැ ලංකාවෙ😂
සීනි අයිටම්ස්=sprinkles🙂😁
කන්නාඩි ගලවලා video එකක් දාන්නකෝ😊😢
Channel එක Suspend කරන්නද හදන්නෙ😂
Munge hedi kehen hoya gathada danne.
Supiri dabalak❤
❤
Tub cake එක තරම් සෙට් වෙන්නේ නැ කිය කිය බාගයක්ම කෑවා 😂
Rajagiriya mini sub oni 😊
මමත් ඔය කෙක් කෑවා හරිම රසයි
Jar cake hadanne cake kudu krla thamai 🫢