Inorganic Chemistry In Sinhala අකාබනික රසායනය සියලු Redox ප්‍රතික්‍රියා සමග MCQ | Lesson 3.2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 493

  • @Leo911-v1t
    @Leo911-v1t 3 ปีที่แล้ว +167

    0:55- redox list
    16:40- 1991 mcq
    18:50- 1992 mcq
    21:25- 1995 mcq
    32:55- 1996 and 1997 mcq
    40:05- 2005 mcq
    44:10- 1997 mcq
    46:25- final algorithm

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว +50

      Thank you very much for doing this. It benefits every student.

    • @Leo911-v1t
      @Leo911-v1t 3 ปีที่แล้ว +7

      @@DrRandeerChemistry welcome sir

    • @ksd1685
      @ksd1685 3 ปีที่แล้ว +5

      @@DrRandeerChemistry Sir can you please *pin* this comment? It's really helpful.

    • @merigo3620
      @merigo3620 2 ปีที่แล้ว +1

      Me prashna tika pesuru ake mona topic aka යටතේ d tiyenne kiynna plwnd 🙁

    • @im_the_voice8636
      @im_the_voice8636 2 ปีที่แล้ว +7

      @@merigo3620 "s හා p ගොනුවල මූලද්‍රව්‍ය හා සංයෝග වල ගුණ හා විචලන රටා," kotase thiyenne

  • @kasunchathuranga7718
    @kasunchathuranga7718 4 ปีที่แล้ว +240

    මෙච්චර ලේසි ක්‍රමයක් නම් කවුරුත් කියලා දෙන්නෙ නෑ ලමයි. මේ වීඩියෝ ටික සිහිකල්පනාව ඇතුව බලලා, තමන්ට අවන්ක වෙලා වැඩ කරානම් chemistry fail වෙන්න පට්ට අමාරුවෙයි. ජයවේවා

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +75

      Kasun Chathuranga Thank you. මං හිතනවා බොහෝ අය ඒක තේරුම් අරන් මේකෙන් ප්‍රයෝජනයක් ගනී කියලා.

  • @hiru9657
    @hiru9657 2 ปีที่แล้ว +46

    අපි ගිය ආත්මේ කළ පිනකට අපේ කළේ දෙවියෙක් පහළ වෙලා .vidiyos බලන්න බලන්න chemistry වලට ආසව වැඩි වෙනවා සර්...... තව තවත් ළමයින්ගේ හොඳ දේ දෙන්න ශක්තිය දෛර්ය ලැබේවා...... බුදු සරණි සර්ට

  • @kumaragunarathna4393
    @kumaragunarathna4393 4 ปีที่แล้ว +43

    දැන් තමා තෙරෙන්නේ කොච්චර පාඩම් කලත් උත්තර ලියන්න තියන අමාරුවට හේතුව,මේකත් නිකන් අර harry potter 6 වෙනි ෆිල්ම් එකේ ,half blood price ගේ පොත වගේ අපි හරි පිලිවෙලකට අනුව හදා ගත්තේ හැමදාමත් අමාරුවේ

  • @sarojsenarathna4252
    @sarojsenarathna4252 2 ปีที่แล้ว +2

    සර් ඩිසයින් කරලා තියන ඇල්ගොරිතම් හින්දා පාඩම අධ්‍යනය නිසි ආකාරයට සිද්ධ වෙනවා ...නැත්තන් මේවාගේ දෙයක් සීමාවක්වත් දකින්න ලැබෙන්නෑ ...අතරමං වෙනවා වගේ වෙනවා.. ඒකෙදි සර්ගේ ක්‍රමයෙන් තමයි ඒකෙන් වළක්ව ගත හැකි ආකාරය ...ඇත්තටම ගොඩක් ස්තූතියි Dr.Randeer sir සර්ලා මේ දෙන හැම උදව්වකටම

  • @chcycyvhccd704
    @chcycyvhccd704 2 ปีที่แล้ว +4

    මෙහෙම ගියොත් inorganic නම් කෑවැහැකි. සර්ට ගොඩක් පින්

  • @tharindudissanayake8687
    @tharindudissanayake8687 4 ปีที่แล้ว +59

    Inorganic වලට තියෙන ආසාව වැඩි වෙනව සර් මේ උගන්නන විදිහෙන්🙏🏼♥️

  • @lakruwanjayawardhana7953
    @lakruwanjayawardhana7953 4 ปีที่แล้ว +28

    අනේ ගොඩක් පිං සර්..උගන්නනවා බලන් ඉන්න මාර ආසයි..නියමෙට තේරෙනවා..මට spd inorganic එපා වෙලා හිටියේ..දැන් ආසාවෙන් කරනවා..තෙරුවන් සරණයි සර්..සර් ගෙ නිහතමානී කමට ගරු කරනවා ගොඩක්❤❤❤🙏

  • @AaBb-vb5sr
    @AaBb-vb5sr 4 ปีที่แล้ว +104

    විවිද විවිද අය chemistry උගන්වනවා, එත් මේ විදිහට කවදාවත් ඉගෙනගෙන නෑ, අපේ ජිවිත ගොඩ දාන පිනෙන් සර්ට ජිවිතේ හැම සතුටක්ම හැම ආත්මෙම ලැබේවා🙏🖤❤️

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +6

      Niyamai. Jaya wewa oyatath.

    • @AaBb-vb5sr
      @AaBb-vb5sr 4 ปีที่แล้ว +7

      සර් උගන්වන chemistry එක්ක ලoකාවේ නම ගිය සර් ලා උගන්වන chemistry මොනාද කියලා හිතෙනවා, මන් maths කරන කෙනෙක්, සර් නම් දෙවි කෙනෙක්,අනේ organic, inoganic ivara vela physicaluth කරන්නකෝ සර් 🙏🙏🙏

    • @nethujayalath3662
      @nethujayalath3662 3 ปีที่แล้ว

      Tnq sir

    • @pasindulakshan926
      @pasindulakshan926 3 ปีที่แล้ว

      Mn palaweni vidio eka beluwa meke mulinm tika therenne metika kothanadida ugannauwe

  • @peakyblinders5829
    @peakyblinders5829 4 ปีที่แล้ว +6

    මගේ inorganic ප්‍රශ්න 75%ක් මේ vedio එක බලල විසදුනා සර්, සර් වැඩ්ඩෙක්....☝

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +6

      එක video එකකින් විසදන්න පුලුවන් ප්‍රශ්ණ ගාන.
      ඔයත් දක්ෂ ලමයෙක්. නැතිනම් මේ comment එක දාන්නේ නෑ මේ විදිහට. ජයෙන් ජය.

    • @peakyblinders5829
      @peakyblinders5829 4 ปีที่แล้ว +2

      Thak you sir.👍💓

  • @besttiktok2276
    @besttiktok2276 4 ปีที่แล้ว +12

    අපි ගොඩ දානවට සර්ට ගොඩක් පින්..

  • @pasindudeemantha8343
    @pasindudeemantha8343 4 ปีที่แล้ว +82

    බිත්තියේ කොල ගහගෙන මැරීගෙන ප්‍රතික්‍රියා කටපාඩම් කරපු කාලෙ ඉවරයි.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +26

      පට්ට මචං. මට කියන්න වචන නෑ. මට ඔන උන දේ වෙමින් පවතිනවා.

    • @pasindudeemantha8343
      @pasindudeemantha8343 4 ปีที่แล้ว +3

      @@DrRandeerChemistry දිගටම කරගෙන යමු. ජයවේවා ❤❤

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +2

      👍

    • @sachiththiwanka775
      @sachiththiwanka775 4 ปีที่แล้ว +1

      Ammo eka nm aththaa...😄👌

    • @mohamedjalaldeen8527
      @mohamedjalaldeen8527 4 ปีที่แล้ว

      Sira katha bn😍😍✌️

  • @sujeewa8067
    @sujeewa8067 4 ปีที่แล้ว +23

    දනන් හිටපු පොඩ්ඩ අමතක කරලා දාල මේකම සම්පුර්ණයෙන් install කරගන්න ඕන, Thank you sir!

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +11

      අනිවාර්යෙන්ම. Unlearning කියන එක කල යුතුමයි Learning වලට කලින්.

  • @pradeepikasewwandi3205
    @pradeepikasewwandi3205 3 ปีที่แล้ว +10

    ගොඩක් වටිනවා සර්, inorganic එපා වෙලා හිටියෙ , ගොඩක් පිං thank you සර් 🙏🏻

    • @pasindulakshan926
      @pasindulakshan926 3 ปีที่แล้ว

      Mn palaweni vidio eka beluwa meke mulinm tika therenne metika kothanadida ugannauwe

  • @induwaraprabhash4153
    @induwaraprabhash4153 4 ปีที่แล้ว +18

    Sir , ලුවිස් විව්හයි ,සම්ප්‍රයුක්ත විව්හ අදින එක ගැනත් video ekak dandako.

  • @ganeeshaerandi126
    @ganeeshaerandi126 4 ปีที่แล้ว +50

    "Practice makes you perfect"..yeah..definitely yes..❤️💪👌

  • @eletronicking864
    @eletronicking864 2 ปีที่แล้ว +4

    Sir ඔත්තේ කියද්දි අකුරු 3යි නේ ඒ නිසා 1,3,5 ඔත්තේ කියල මතක් කරගන්න. ඉරට්ටේ කියද්දි 4යිනෙ එතකොට 2,4,6 ඉරට්ටේ. sir අපිට කියල දෙන දේවල් ගොඩක් වටිනවා ඒකත් එක්ක බලද්දී මේක 0.000000000000001%

  • @lakmalpathirana9332
    @lakmalpathirana9332 4 ปีที่แล้ว +9

    Aththtma mechchr kl wikara krpu inorganic wlta ptta asawk aathi wenawa.. thnks sir.budusaranaii

  • @Senuryy737
    @Senuryy737 ปีที่แล้ว +5

    Best chemistry teacher ever ❤

  • @rumeshvishwanathwickramasi4947
    @rumeshvishwanathwickramasi4947 3 ปีที่แล้ว +4

    Sirta hugaak pin labewa. බුදු සරණයි !!

  • @RiddlerShorts
    @RiddlerShorts ปีที่แล้ว +1

    Me kotasa Asrayen kala heki Mcq Comment ekk widita tikk note krla thibba nm godak hodai kyl mn hithanawa

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว

      Next video eka balanna playlist eke. 1980 indan 2021 wenakan okkoma karala thiyanawa

  • @nishadijayasinghe-g1u
    @nishadijayasinghe-g1u ปีที่แล้ว +2

    thank you so much sir 🥰 padama godak hodata theruna mechchara kal kara ganna bari una prashna karanna puluwan unama mara sathutui sir. sirta godak pin sir nomile apita karana me sewayata kisima guruwarayek mehema karala nathuathi . dn mn danna hamotama sir gena kiyanawa ☺ chemistry nm Dr. Randeer sir thamai 🥰 sirgen igena ganna lamai mara wasana wanthai ☺

  • @channapriyanga3794
    @channapriyanga3794 4 ปีที่แล้ว +4

    Ai sir meka mechchara hodata kare.mata inorganic kiyana wachaneth epa wela thibune dan nam inorganic prashna mata thawath prashnayak newe sir kiyala dunna katapadam karannathuwa inorganic karana hati sirta ගොඩක් ස්තුති 🙏🙏🙏

  • @achikaushalya4738
    @achikaushalya4738 ปีที่แล้ว

    Inorganic mukuthma kochchara padm kalath mathaka nohitiya mn ahamben dakka video ekak nisa balanna gaththe. Inorganic walata aasa hithune,thibba akmaththa nathi une me sir kiyala dipu widhiyayai. Thank you so much 💖💖

  • @dinithiwijayasinghe4851
    @dinithiwijayasinghe4851 3 ปีที่แล้ว +7

    godak aya comment section eka 113 prashne 42:13 di SO2 ➜S bawata oxiharanaya wenna puluwan neda kiyala ahala tiyana nisa meka liyanne.
    * H2O2 oxiharakayak widihata inna kota H2O2 oxikaranaya wenawa.
    H2O2➜O2
    *SO2 kiyana kenata oxiharanaya ha oxikaranaya yana dekama wenna puluwan.
    * So2 ta SO4^2- bawata oxikaranaya wenna puluwan awasthawaladi SO2 oxiharanaya wenna. Mokada
    SO2➜S bawata oxiharanaya wenna akamathi. ( Aloha muladrawya awasthawata pathweemata akamathi. Wena karanna deyak nattam witarak wenawa.)
    * Namuth H2O2 th ekka SO2 prathikkriya karanakota SO2 ta oxikaranaya wela SO4^2- wenna puluwan nisa SO2 oxikaranaya wenawa misak oxiharanaya wenna. Itin e awasthawe H2O2 oxiharanaya tamai wenne. E kiyanne e awasthawe H2O2 oxikarakayak widihata kriya karanne. E nisa H2O2 ta e awasthawe oxiharakayak widihata kriya karanna ba.
    * Enisa e uttare waradi.

    • @PR-fb4qn
      @PR-fb4qn 2 ปีที่แล้ว

      Thank you akke

  • @sadeeshamadushan7411
    @sadeeshamadushan7411 4 ปีที่แล้ว +2

    Mara deyak igena gaththa ayiye ane digathama video danna.

  • @tharindupathum9495
    @tharindupathum9495 4 ปีที่แล้ว +3

    thnk ayye .ayya video ekak danakan balan htye.inorganic ,organic gda dala denna ayye khma hri

  • @Travis...-meroon67
    @Travis...-meroon67 ปีที่แล้ว +2

    Sir mamanam oththe iratte mathaka thiyan inne "iratu dekai" kiyala iratte= 2 (wani iratte sankya)

  • @Sashya548
    @Sashya548 2 หลายเดือนก่อน

    Mekata comment eka noda inna amaru nisama mn comment ekak daanawa😮‍💨. Mei mage palaweni shy eka. Vibageta thiyenne thawa dawas 40y. Mn sirge inorganic playlist eka kalin dakala thiyenawa. Habai kawadawath eka video ekakwath baluwe na. Mn fail mattame inna lamayek🙂 Mula indan cls miss karagaththa. Mata hariyata inorganic igena ganna bari wuna. Mn mulinma giya awurudde inorganic igena gaththeth baageta. Ei tikawath therune na. Eeta passe aaye mei awuruddeth igena gaththa. Ekath baageta. Mata piliwelakata eka cls ekakatawath yanna bari wuna. Ei hindama mn langa aduma note ekakwath thibune na. Mn mei maase ei kiyanne october mula indan hithagaththa exam goda daaganna one kiyala. Eenisama plan ekak haduwa. Ithin ei plan eke hatiyata mn hithagaththa thiyena kaaleth madi hinda eka sare inorganic igena gena meka ivarayak karanna one kiyala. Ithin man dakka mei playlist ekata godak aya honda comments daala thibba sirge krame niyamai kiyala. Ithin maath sirwa wishwaasa karala palaweni video eka baluwa. Deyyane mn eka balala ivara karama mata maara sathutui mn meka balanna patan gaththu eka gana. Mata eka wachana walin kiyanna amarui. Mn eth kalpana kare hamooma spd kiyala achcharuwak karagena meka ugannaddi sir kohomada meka echchara pahadiliwa ugannane kiyala. Mata thaama hithaganna ba. Mn english medium student kenek. Eth mata mei videos tika hungak watinawa. Mn anivaryen mei wade digataa karagena yanawa. Anthima video eka wenakan balanawa. Kohomahari mata puluwan uparima result ekakata yanawamai. Thank you sir mei karana udawwata😊 Mn wage thawa lamai godakata meka udawwak. Meke watinakama kiyala nima karanna ba. Pin sir 🙏😌

  • @darkash7961
    @darkash7961 4 ปีที่แล้ว +4

    Dann Inorganic walata asa wiigena enne Dr. Sir😁 Thank you..👍

  • @ThousandsYT
    @ThousandsYT 4 หลายเดือนก่อน +1

    Thankyou sir ... inorganic epa wela htye dannm asawak enw

  • @maduherath1337
    @maduherath1337 4 ปีที่แล้ว +3

    athtma sirta tution ptn gnn tynne .wdi kalyk yn kalin lankw wdynm lmi inna wdim A passes tyn chm clz eka sirge wnw sure.mm nm me para exm.eth nangila mllila gdkt sir wge knkgen chm igena gnn hmbunoth gdakk wtiwi hmotma ek.good luck sir.digatama krn ynna me wde.clz yn wdhk ntuw gdr inn me kale sir krna me wde apita gdaaak wtinw.

  • @TharushiSooriyabandara-j8m
    @TharushiSooriyabandara-j8m ปีที่แล้ว +1

    sir mn ada thama me playlist eka balanna gaththe.mekata adala note eka ganna puluwan kohomada kiyala kiynnko.link ekkhari danna puluwannm loku udawwak sir

  • @K-DramaDreamland
    @K-DramaDreamland 4 ปีที่แล้ว +11

    Amoo, mekanam pissuwak 🙏❤️❤️
    Thanks sir

  • @meshbandara986
    @meshbandara986 4 ปีที่แล้ว +1

    සර්, පුලුවන් නම් MCQ Paper එකේ අන්තිම ප්‍රශ්න 10 ගොඩ දාගන්න විදිය ගැන video 1ක් කරන්නකෝ. මම 2021 A/l කරන්නේ. මට දැනට MCQ paper 1ට ලකුනු 40ට වඩා ගන්න පුලුවන්. හැබැයි හැමදාම අන්තිම ප්‍රශ්න වලින් ලකුනු 6ක් විතර නැතිවෙනවා. සර්ට පුලුවන් නම් ඒ ගැන video 1ක් කරන්න. ගොඩක් ස්තුතියි මේ කරන සේවයට. 😊

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +2

      ඒක කරන්න ඉන්නේ කොහොමත්. හෙට දාන්නම්.

    • @dilinid2776
      @dilinid2776 4 ปีที่แล้ว

      40t wada mcq gnn puluwn wune past pprs witharak krlad..?pst pprs withrk kloth athi weid..plz rply ooonee...😔😔

  • @Feelthenature24-v8
    @Feelthenature24-v8 4 ปีที่แล้ว +1

    godaaaaaak pin srta... digatama nawaththqn nathuwa api wenuwen meka karannako... thnk u sr....

  • @starprince6122
    @starprince6122 ปีที่แล้ว

    wedagath points godak igenagatta thank you sir

  • @shakyak.gurusinghe5821
    @shakyak.gurusinghe5821 3 ปีที่แล้ว

    niyamai sir..thiththa wela thibba subject ekt asawak athi una srge videos baluwama..THANK YOU VERY MUCH!!!

  • @kosalapk5382
    @kosalapk5382 4 ปีที่แล้ว

    Apit hmdm kiwwe biththiye ghn pdm k kiyl..eth me tips hnid ft lesi thanks sir

  • @alkalinealley
    @alkalinealley 3 ปีที่แล้ว +1

    42:22 SO2 eka depaththema thiyenawane sir ethkota mokakda karanne

  • @minikeshan2.093
    @minikeshan2.093 4 ปีที่แล้ว +2

    Sir ara 2005 prashne FESO4 ekedi lawanaya kaduwama Fe²+ saha SO4²- Ne labenne ekedi Sulphur ta aduwenna puluwanne sir +6 idan pahala oxidation numbers walata. Eka pdkk explain karanna puluwanda sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Video eke description eka balanna. Eke amathaka una wedagath deyak thiyanawa.

    • @minikeshan2.093
      @minikeshan2.093 4 ปีที่แล้ว

      Aa hari sir thanq. Sir mn sirge account ekata heta salli dala telegram msg ekak dannada

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Okay.

  • @sewminiudayangani2632
    @sewminiudayangani2632 ปีที่แล้ว +1

    sir කතා කරන මෙ prashna tika පේසුරු පොතෙ කොතනද තියෙන්නෙ ? SPD kotase baluwa .mata hoya ganna bane 😓

  • @liuyuhan7863
    @liuyuhan7863 2 ปีที่แล้ว +1

    Thank you sir.මාරයි.✨️💓💚

  • @thirandipiyumadaperera
    @thirandipiyumadaperera ปีที่แล้ว +2

    Thank you so much Doctor🙏🙏🙏

  • @palithakumara6738
    @palithakumara6738 4 ปีที่แล้ว +2

    Thank u very much.
    The videos ara excellent ..

  • @anujaindeepa8474
    @anujaindeepa8474 3 ปีที่แล้ว

    niyamai sir obage keti krama apita mara watinw

  • @solveit5153
    @solveit5153 4 ปีที่แล้ว +5

    17:59 Sir මෙතන (MnO2 + සා.H2SO4 |F2| සමග පමනි). එතන මොකද්ද ලියල තියෙන්නෙ පැහැදිලි නෑ.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +2

      1. MnO2 + සා. H2SO4
      2. F2
      Mey deka samaga wena wenawa prathikriya karanawa Cl-

    • @solveit5153
      @solveit5153 4 ปีที่แล้ว

      Thank you sir ❤️

  • @ekuwijesinghe276
    @ekuwijesinghe276 3 ปีที่แล้ว +1

    sir gananaya vedioes tika gaththama eke anumapana kotasath thiyenawada

  • @amadev1842
    @amadev1842 4 ปีที่แล้ว +2

    niyamai aiye habai podi awulak thiyenawa dan syllabus eke phosphorous nane. ethakota eya gan melo deyak mathaka thiyaganna one na neda

    • @hashandesilwa2271
      @hashandesilwa2271 4 ปีที่แล้ว

      inorganic nm dan gemak na sir thzzzzz goooodak

  • @jalaninavoda4230
    @jalaninavoda4230 4 ปีที่แล้ว

    Miyama wadk. Gihtma lamainta mema udau krnna. Thank youu

  • @tharinduniroshan2944
    @tharinduniroshan2944 3 ปีที่แล้ว +2

    ගැම්මක් තමා🔥🔥🔥🔥🔥🔥

  • @chamodiniabeyrathne1761
    @chamodiniabeyrathne1761 4 ปีที่แล้ว +2

    Pana yankn kisim awabodayk nathuw prathrikkriya pdm kreemt thitha thibba sir.a sir kyl dunn may kramy nisa🙏

  • @anuththaraindunilmini3056
    @anuththaraindunilmini3056 3 ปีที่แล้ว +1

    Sir man me videos mulinma baluwe godak kaleka ta kalin ethakota mechchara like s Wath comments wat tibunne,danui terenne lamainge prashna walata uttara tiyenne sir gawa kiyala👌👌👌👌👌👌

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว +1

      Kalin balala goda dagenada thibbe ? Nethinnam kalin hariyata balanne nethuwa den hariyata balanna aranda thiyanneh?

    • @anuththaraindunilmini3056
      @anuththaraindunilmini3056 3 ปีที่แล้ว +1

      @@DrRandeerChemistry kalin baluwata wade karanyana widiya sir kewata, ganan gatte na,pahu wela thama mole padenna aragatte,Dan ithin goda sir,,,,, 👍👌👌👌

  • @chamodiniabeyrathne1761
    @chamodiniabeyrathne1761 4 ปีที่แล้ว

    May vidihtnn kawruwth kyl deela na.godaaaaaak hdt thyruna.godk sththui sir🙏

  • @tamaradesilva3177
    @tamaradesilva3177 4 ปีที่แล้ว +3

    Thanks sir🙏🙏🙏
    Very clear explanations...

  • @bihansiriwardana5476
    @bihansiriwardana5476 2 ปีที่แล้ว

    athtatama niyamai sir

  • @miururukshan8436
    @miururukshan8436 4 ปีที่แล้ว +1

    18 Wana kamdaye Xe Hara anith muladrawya Wala oksikarana ankaya monada

  • @nipunmilinda
    @nipunmilinda 4 ปีที่แล้ว +3

    Thanks sir 💙 godak points alla gatta 😊

  • @dushansitharu4445
    @dushansitharu4445 2 ปีที่แล้ว +1

    අනේ සර් සර්ට ගොඩක් පින්.chemistry nis exam eka epa wela thibe clz giyt therune na mkkd krnne kiyl.sirge video ekak dkl bluwata psse mata chemistry walt asa hithuna ane eth mata kalin sirwa hambunanam😥exam ekata masyak wage thiyeddi sirge video balnn gtte.kalin blnn bari une ekata godk dukai😭🙏🙏🙏poddk hri exam eke chemistry wlt thiyen baya dan adui.kalin sirw hmbunanam 😭😭

  • @savindiperera4598
    @savindiperera4598 8 หลายเดือนก่อน

    Sir, redox list eke nathi HNO3 hana S vage gekaka prathiriyavak labunoth e deka gana vaguven balala thiranayak ganne kohomada kiyala pahadili karanavada, N ta -3 sita +5 ta puluvan, S ta -2 sita +6 ta puluvan. Ethakota sir.

  • @nethuminigunawardana2728
    @nethuminigunawardana2728 4 ปีที่แล้ว +3

    thank you sir. niyamai. physical chemistry walatath ikmanata help 1k denna sir.

  • @JsjsjIwuwi
    @JsjsjIwuwi 6 หลายเดือนก่อน

    Sir ethkot me redox reactions okkoma padam karanna one ned me method ekt krnna nam ?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  6 หลายเดือนก่อน +1

      මේ මෙතඩ් නැතුව වෙන මෙතඩ් එකකට කරත් මේ ප්‍රතික්‍රියා සෙට් එක දැනගෙන ඉන්න ඕනේ.

    • @JsjsjIwuwi
      @JsjsjIwuwi 6 หลายเดือนก่อน

      @@DrRandeerChemistry hari sir ❤️

  • @sadunikumari7464
    @sadunikumari7464 2 ปีที่แล้ว

    sir ara so4 2- list deke ne kiyala ain karata ara waguwen baladdi ekata 6+ka oxikarana ankayak thye neh ethkota ekata etawada adu ekakata oxiharanaya wenna beida I- eka I2 walata oxikaranaya weddi (1997- 45:20)

  • @savindipeiris8896
    @savindipeiris8896 4 ปีที่แล้ว +2

    Sir meke anthima ganan 2 ke sulphate ain kare ai?? Ek therun nanee

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Video description eke balanna. Wisthare daala thiyanawa

    • @savindipeiris8896
      @savindipeiris8896 4 ปีที่แล้ว

      Eth sir ara list eke sulfiyuric amlaya liwane...

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Saandra sulphuric witharai list eke thiyanne. Sulphate ion eka hesirenne wena widihakata.

  • @sahanmadusha3330
    @sahanmadusha3330 4 ปีที่แล้ว +8

    ඔත්තේ අකුරු 3යි 2න් බෙදෙන්නේ නෑ.
    ඉරට්ටේ අකුරු 4යි 2න් බෙදෙනවා.😌

  • @Anunethara
    @Anunethara 7 หลายเดือนก่อน

    Sir mekata klin ek video eki neda thiyenne

  • @seny3053
    @seny3053 4 ปีที่แล้ว

    Kiyanna deyak na superb sir... thank u very much and respect u sir

  • @shashiwijayamuni7260
    @shashiwijayamuni7260 3 ปีที่แล้ว

    සුපිරියක්ම තමා සර්

  • @piumichandima2722
    @piumichandima2722 4 ปีที่แล้ว +5

    Thank you so much sir hemadema hodata therenawa.😊🙏🙏🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      නියමයි. Video 3 inorganic දැන් දැම්මා. ඒකත් බලන්න.

  • @user-et5yu3qi8t
    @user-et5yu3qi8t 2 ปีที่แล้ว

    Wachan na sir🖤🔥🙏💪

  • @rashminawoda8483
    @rashminawoda8483 2 ปีที่แล้ว

    Sir,depaththe mulu paramanu ganana samana karaddi,paramanuwe aropanayath a wadi karana ganen sulu karanna oneda

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Redox thulitha karana video eka wenamama thiyanawa general chemistry playlist eke. Eka lesi kramayak. Eka balanna

  • @Dinuka-dw5zy
    @Dinuka-dw5zy 2 ปีที่แล้ว

    44:56 සර් සල්ෆේට් ලිස්ට් දෙකේම නැත්තං අපිට බැරිද සුලබ ඔක්සිකරණ අංක වගුව බලලා ඒක ඔක්සිකරණ ඔක්සිහරණ වෙනවද කියලා බලන්න

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Mekata passe video eke man kiyanawa sulphate phosphate nitrate carbonate oxikarana harana ekakwath karanne ne kiyana eka

  • @hiranhjay2527
    @hiranhjay2527 4 ปีที่แล้ว

    Sir sulphate ion, sulphur dioxide walata oxiharanaha wenna barida H2O2 hamuwe? 41:36 ...

    • @hiranhjay2527
      @hiranhjay2527 4 ปีที่แล้ว

      Arsenic pentoxide wala gaththa widihata "pahala oxikarana anka awasthaa walata watenn pulwn" kyl sulphate ganath hithnn barida?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Video description eke wisthare thiyanawa. Eka kiyawala note eke ekath kiyanna

    • @hiranhjay2527
      @hiranhjay2527 4 ปีที่แล้ว

      Antimata algorithm eketh kynne sir list eke thibbe naththn oxikarana anka gana balnn kyl.. sulphate wala indan SO2 walata oxiharanaya wenn pulwn kyl hithnn barida e gan hithuwoth?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      අමතක වූ යමක් කියලා description eke thiyana kotasa kiyawanna. E tika sthaayi nisa oxiharanaya wenne ne

    • @hiranhjay2527
      @hiranhjay2527 4 ปีที่แล้ว +1

      Ah danui dakke sir ek sorry aye aye e gana ahuwata... thank u sir.. ❤️

  • @kasunlakshitha8498
    @kasunlakshitha8498 4 ปีที่แล้ว +1

    👌👌👌👌🙏😊😊👍👍 kiyanna wachana naa sir ekai emoji damme .. pattama patta..!

  • @pinklove1963
    @pinklove1963 3 ปีที่แล้ว +1

    you are the best sir .

  • @kapilawanasingha7033
    @kapilawanasingha7033 4 ปีที่แล้ว +1

    sir dapu padam walata godak stuthii; sir d gonuwen paper ekata ena sangatha sankerna hoyaganna algorithm 1k nathida?

  • @isharifernando3006
    @isharifernando3006 4 ปีที่แล้ว +1

    Thank you sir.....mcq karaddi mata waradunu than godak ahu wuna me video eke sir mcq discuss karaddi

  • @eshanadulaj4823
    @eshanadulaj4823 3 ปีที่แล้ว

    Sir tathvika vayuvaka akarshanaya nm yam kisi agayakata avama niyata una kiuva. Eth vikarshanaya e akrshanye agayatama samana unata passe tava duratath pressure eka vadi veddi vadi venava kiuvaneda. Eka ehema venavada yam kisi agykin passe e tiyena vikarshana balayth venas novi pavatinava vage hageemk mata tiyenavane

  • @sbk2207
    @sbk2207 2 ปีที่แล้ว

    42:31 H2O2+SO2= S+O2 mehema enna baridha Sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Be. Beri ei kiyana eka discuss karala thiyanawa video eke.

    • @sbk2207
      @sbk2207 2 ปีที่แล้ว +1

      Alohayak oxikarana ankaya 0 vata enna kemathi nethi hindha ne Sir ehema venne?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      Ow

    • @sbk2207
      @sbk2207 2 ปีที่แล้ว

      Thank u sir

  • @sanojamenaka8849
    @sanojamenaka8849 4 ปีที่แล้ว +2

    2015 second shy krpu kenek mn..dn thmi mn mge 3rd shy eka krnne..sir apita inna thibune ee kaalene😭

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Oya iwarai kiyala theeranaya karanakan kisi deyak iwara ne. Jayen jayama wewa. 👍

    • @sanojamenaka8849
      @sanojamenaka8849 4 ปีที่แล้ว

      E kiuwe sir..? Sirta pin godk

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      oya parakku wela 3rd shy karapu eka awulak ne kiyala kiwwe.

    • @sanojamenaka8849
      @sanojamenaka8849 4 ปีที่แล้ว

      Mn open University eke degree eka krnwa..ethana chemistry mn awruddk kla.passe degree ekta dmma.dn krgena ynwa sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Ah. Ok. Jayen jaya. 👍👌

  • @JanaranjanaHerath
    @JanaranjanaHerath ปีที่แล้ว +1

    මේ විඩියෝ එකේ කියලා දෙන Redox list එක නිර්මාණය කරන කොටස තියෙන්නේ මොන වීඩියෝ එකේද.මං ලග තියන නෝට් එකේ Redox list එකක් නෑ.ඒකයි ඇහුවේ.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว

      Telegram inorganic group eke files wala pdf eoa thiyanawa

  • @Bhagya-k3i
    @Bhagya-k3i 3 ปีที่แล้ว

    18.47 Jaleeya drawanayak qwwm madya aamlikai kiyald sir gnne?

  • @merigo3620
    @merigo3620 2 ปีที่แล้ว +1

    Sir me list aka liwwa vedio ake link aka danna plwnd.
    Aka hewwata hambunnane sir 🙁

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      General chemistry playlist eke balanna. Eka thiyanawa.

    • @merigo3620
      @merigo3620 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry ah ok sir thanku

  • @JanithaRathnayaka
    @JanithaRathnayaka 8 หลายเดือนก่อน

    Sirge organic/inorganic Note walata gahanna aye note ekak na sir 💪💪

  • @aselalahir3941
    @aselalahir3941 4 ปีที่แล้ว

    Sir meke cl- >cl2 vena aka Cr2O7 vani frebala oksi haraka hamuve ven naththe ai?plz poddak pahadili karannako?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Asela Lahir e wage dewal pehedili karanna vidyuth rasaayanaye ena redox electrode wibhawa udawu karaganna puluwan.

  • @blackroses6703
    @blackroses6703 4 ปีที่แล้ว +2

    Sir please sir physical video okkoma daannako plzzz.💫😭..Thank you so much sir me karana help ekata ❤️❤️Sir nisa inorganics maarama simple widihata therenawa and video ekak baluwama anith eewa balanna aasa hithenawa nikn pissuwakin wage okkoma videos balanna hithenawa sir😍😍 ....Sirta maarama pin sir 💎🖤Mn dakapu best chemistry teacher❣️You are the king of chemistry sir🌟💎

  • @kavindulakshan522
    @kavindulakshan522 4 ปีที่แล้ว

    aiye me vdo eke oy kiyl dena 113 prshne so2,s vidiyt oksiharanaya wenn puluwnne etkt h2o2 o2 wlt oxikarny wnw etkt so2th hrine mt meka wisdl denn puluwnd

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Ehema wenna beri wenna hethu wena neethiyak video eke muladi kiwwa. Video eka hariyata balala ne.

    • @dinithiwijayasinghe4851
      @dinithiwijayasinghe4851 3 ปีที่แล้ว

      * H2O2 oxiharakayak widihata inna kota H2O2 oxikaranaya wenawa.
      H2O2➜O2
      *SO2 kiyana kenata oxiharanaya ha oxikaranaya yana dekama wenna puluwan.
      * So2 ta SO4^2- bawata oxikaranaya wenna puluwan awasthawaladi SO2 oxiharanaya wenna. Mokada
      SO2➜S bawata oxiharanaya wenna akamathi. ( Aloha muladrawya awasthawata pathweemata akamathi. Wena karanna deyak nattam witarak wenawa.)
      * Namuth H2O2 th ekka SO2 prathikkriya karanakota SO2 ta oxikaranaya wela SO4^2- wenna puluwan nisa SO2 oxikaranaya wenawa misak oxiharanaya wenna. Itin e awasthawe H2O2 oxiharanaya tamai wenne. E kiyanne e awasthawe H2O2 oxikarakayak widihata kriya karanne. E nisa H2O2 ta e awasthawe oxiharakayak widihata kriya karanna ba.
      * Enisa e uttare waradi.

    • @kavindulakshan522
      @kavindulakshan522 3 ปีที่แล้ว

      @@dinithiwijayasinghe4851 thanks

  • @miururukshan8436
    @miururukshan8436 4 ปีที่แล้ว +4

    Cl-,Cl2 karaddi H2SO4 danne madya amlika karanna witharak name.dil H2SO4 Hari dil HCl Hari Danna Bari ai

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +2

      Prabala amlika maadayaka MnO2 oxiharanaya weema thawath lesi wena nisa

    • @miururukshan8436
      @miururukshan8436 4 ปีที่แล้ว +2

      Thanks sir🙏🙏🙏

  • @tilinisandeepa5374
    @tilinisandeepa5374 4 ปีที่แล้ว +2

    sir 113 question eke so2,h2s oksiharanaya vennadda

    • @sharkspw221
      @sharkspw221 4 ปีที่แล้ว

      Eka thamai, matath ehema hithuna

  • @gihara5194
    @gihara5194 2 ปีที่แล้ว

    sir, c inorganic waladi oxalate widihtath inna puluwan neda.....eka +3 neda? +4,+2 harunama......poddak pahadili karanna puluwanda sir?..thank you

  • @Zhen23
    @Zhen23 2 ปีที่แล้ว +1

    41:04 සර් මේ ප්‍රශ්නෙ SO4 2- , SO2 දෙකේ S ට ඒ දෙකට වඩා අඩු ඔ'කරණ අංක තියන නිසා ඒවත් ඔ'හරණය වෙන්න පුලුවන් කියලා හිතන්න පුලුවන් නේද.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      ලිස්ට් එකෙන් පිට තියන අපිට හිතෙන ඒවාට යන්න බෑ යන් පුලුවන් වගේ පෙනුනට.

    • @Zhen23
      @Zhen23 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry හරි සර් 😊👍 thank u sir reply කලාට.

  • @sandunmaduranga7419
    @sandunmaduranga7419 3 ปีที่แล้ว

    Sir, හොඳ past ppers book ekk kiynnko සමහර පොත් වල answers waradi 🙏

  • @piyumikahansamali-ji8wd
    @piyumikahansamali-ji8wd ปีที่แล้ว +1

    ✨Thank you sir🙏💝

  • @jorginaperera2129
    @jorginaperera2129 3 ปีที่แล้ว

    Sir Mata meke note eka ganne kohomada sir. Mata clear penne naa mage phone eken. Sir sirge videos niyamai hondata therenawa

  • @mekalawijerathna12
    @mekalawijerathna12 3 ปีที่แล้ว

    Sir karan prashana tika thiyana pesuru pituwa kauru harinkiyannko

  • @devabesooriya6742
    @devabesooriya6742 4 ปีที่แล้ว +4

    Sir,can u do a vedio for Electro chemistry also before 2020 exam?

  • @tekshannimesha128
    @tekshannimesha128 2 ปีที่แล้ว

    hodatama therenawa bohoma pin sir🙏🙏🙏🙏

  • @PR-fb4qn
    @PR-fb4qn 2 ปีที่แล้ว

    කවුරු හරි උදව් කරන්නකො
    40:15 (113)
    ඇයි සර් හතරවෙනි උත්තරේ තියෙන SO2 අතහරින්නේ. ඒක ඔක්සිහරණය list එකේ තියෙනවනෙ සල්ෆර් බවට පත් වෙනවා කියලා

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      H2O2 ඔක්සිකාරයක් වෙන අවස්ථාවක් ගැන අහන්නේ. නැතුව නිකම්ම ප්‍රතික්‍රියාවක් වෙනවද කියලා නෙවෙයි.

    • @PR-fb4qn
      @PR-fb4qn 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry
      Thank you sir reply ekata
      H2O2 ඔක්සිහාරකයක් ලෙස කියලනෙ අහලා තියෙන්නේ
      H2O2 -------> O2 (ඔක්සිකරණ අර්ධ ප්‍ර.)
      SO2 --------> S (ඔක්සිහරණ අර්ධ ප්‍ර.)
      සර් මම හිතපු විදිය වැරදිද

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      මතක් කරන්න H2O2+ SO2 prakriye prathipala video eke mulinma kiwwa. E nisa oya deepu answer eka weradi

    • @PR-fb4qn
      @PR-fb4qn 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry
      හරි සර් මට තේරුණා
      බොහොම ස්තූතියි❤️❤️

  • @hirunachamishka8035
    @hirunachamishka8035 3 ปีที่แล้ว +1

    Sir meke redox list eka liya ganna kohomada. Eka sirge ara download note eke nhne. Please eka ewanna puluwan da

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว

      Eka chemistry made easy facebook page eke thiyanawa. Page eke photos walata gihin download karaganna.

  • @anilindrasena130
    @anilindrasena130 ปีที่แล้ว

    Me video ekata adala note eka gnne kohomd sir?