Chemistry In Sinhala A Level AL Inorganic සියලු ලෝහ අලෝහ ලවණ ජලය සමග ප්‍රතික්‍රියා සමග mcq sp block

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 164

  • @chinthakark6497
    @chinthakark6497 4 ปีที่แล้ว +49

    Respect ever❤️, ගුරුවරයෙක් නොව්න ගුරුවරයෙක් උගන්වන්නම උපන්, පට්ටයි, වචන නෑ, මේව බලන ඈයො ලයික් එකක් කමන්ට් එකක් දැම්මට පව් නෑ, වීඩියෝ බලලා කමන්ට් කරපියව් හොදයි කියලවත් අඩුම, හැමතැනම හම්බෙන් නෑ මෙහෙම දැනුම ඒකත් නොමිලෙම, congratulations & keep it අයියා❤️❤️❤️

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +7

      නියමයි. ජයෙන් ජය. 👍👌🍀

  • @ajithweerasinga2585
    @ajithweerasinga2585 3 ปีที่แล้ว +40

    අපී යන ක්ලාස් වල ගුරුවරු ලස්සනට ටියුට් එක දීලා කටපාඩම් කරවලා අපිට ප්‍රශ්න ලියාගන්න බැරි උනාම උබලා සයන්ස් වලට ගැලපෙන් නෑ කියලා වට්ටපු එක විතරයී කරේ මෙන්න ගුරුවරු

  • @laavijayawardhana195
    @laavijayawardhana195 4 ปีที่แล้ว +12

    Sir,
    Chemistry paper එකේ ලකුනු 500ක් කෙලින්ම අතේ,
    ඉස්සර inorganic මම කරන්නෙ ඔහේ, structured එක බාගෙට, essay එක කරන්නෙම නෑ .
    ඒත් දැන් නම් ගොඩක් ආසාවෙන් කරනවා.
    ඔබට ස්තූති කියල මදි .ගොඩක් පින්....................🙏🙏🙏🙏

  • @vihangatheekshana6448
    @vihangatheekshana6448 ปีที่แล้ว +1

    පට්ටම සතුටක් දැනෙන්නේ තනියම ප්‍රශ්ණ කරන්න පුලුවන් වෙනකොට❤ ගොඩක් පින් sir😊

  • @life-by7fk
    @life-by7fk 3 ปีที่แล้ว +14

    සර් ගේ කාලේ කැප කරලා අපි වෙනුවෙන් අනුකම්පා කරලා මෙහෙම උදව් කරනවට ගොඩාක් පින් සර්.මට inorganic තේරේන්නේ ම නැතුව තිබ්බේ මේ මගේ 2nd shy එක ගිය පාර S එකකින් යන්තන් ගොඩ ගියේ ඒත් මට inorganic organic මොකුත් ම තේරුනේ නෑ.ඒ හින්දා ඒවා එච්චර බැලුවෙත් නෑ.ඒත් සර් උගන්න විදියට මාරම විදියට තේරේනවා සර් මන් inorganic වල වීඩියෝ ටිකම බැලුව වීඩීයෝ එකින් එකට කරන්න පුලුවන් ප්‍රශ්න හොයලා පේසුරු එකෙයි තව ප්‍රශ්න පොත් එතකොට ගිය අතෑරපු ප්‍රශ්න කරන්න පුලුවන් ද බලන්න කරන්න ගත්තා.කියන්න වචන නෑ සර් ප්‍රශ්න කරලා මාර්කින්ග් එක බලද්දී උත්තර සේර්රම හරි යද්දී දැනෙන සතුට වචන වලට පෙරලන්න බෑ.මෙච්චර කල් මොකක් ද මේ කරේ කියලා දුක් වෙනවා..දැන් තියෙන්නේ organic eka මට ශුවර් සර් ගේ organic වීඩියෝ ටික බැලුවාම ඒ ප්‍රශ්නෙත් නැති වෙයි කියලා.දැන් නන් chemistry walata ඇබ්බැහි වෙලා වගේ.අනිවාර්යයෙන් මේ පාර S එකෙන් උඩට එනවා කියලා මට ශුවර්....මේ පාඩම විතරක් නෙමේ දැන් මට අනිත් ඒවත් කලින්ට වඩා තේරෙනවා.ඒ සේර්ම සර් හින්දා
    .....ජීවිතේ හිතන හැම දෙයක්ම වෙලා ඊලග ආත්මෙකත් සර් නැනවත් කෙනෙක් වෙන්න ලැබෙන්න ඕනේ......

  • @talkingnature620
    @talkingnature620 3 หลายเดือนก่อน +1

    සර් මේච්චර පැහදිලිව අවබෝධයකින් උගන්වන්න පුලුවන් කවුරුවත් ලංකාවෙ තියා ලොකෙවත් නෑ.ඒ නිස කවුරු හරි මේ ටික බලනවනම් සැකයක් තියාගන්න එපා.මං අත්දැකීමෙන් කියන්නෙ❤️

  • @deshanhgk7980
    @deshanhgk7980 3 ปีที่แล้ว +2

    හැමදාම වගේ ඉතිම් වැඩේ නියමයි...❤️🔥 ජයෙන් ජය 🤓

  • @iranthimayakaduwa2253
    @iranthimayakaduwa2253 4 ปีที่แล้ว +8

    The best teacher ever❤️

  • @aruniniranjani8293
    @aruniniranjani8293 ปีที่แล้ว +1

    Sir these are golden vedios...☺ In my history chemistry was a mystery 🙃.. But for my future its a fortune..😊🌷.. Sir you are the best teacher for Chemistry.. THANK YOU VERY MUCH SIR..😊🌷

  • @tata_shiii
    @tata_shiii 2 ปีที่แล้ว

    Videos tika mula idn bln yna gaman inne. Mechchara dws mewa mathaka thiyaganda hena gemak dunna.dn hithenawa aparade ewata kale nasthi kre kiyla.
    Thank you for these videos.
    Keep it up.

  • @piumilasanthika3179
    @piumilasanthika3179 2 ปีที่แล้ว

    Mekata kalin balapu hama inorganic video ekkmaa maramama hodata theruna sir.attamai sir..godak pin...🙏🙏🙏🙏🙏🙏🙏.piliwalata serma video balanwa....sirta godak pin..

  • @vish1477
    @vish1477 3 ปีที่แล้ว +2

    නියමයි නියමයි.වීඩියෝ එක සරලව තේරෙනවා.ඒත් ටිකක් එහාට යද්දි කලින් ටික අමතකයි.අවුලක් නැ වීඩියෝ එක ආයිත් ආයිත් බලනවා 🙇💖

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว +3

      Waguwak gahala okkoma mathaka thiyaganna heti gena eka video ekaka agadi man kiyanawa. Ethakota waguwa gahanna patan ganna. Eeta passe amathaka wenne ne

    • @vish1477
      @vish1477 3 ปีที่แล้ว

      @@DrRandeerChemistry හරි sir 💖

  • @ShashiniDissanayake-z8h
    @ShashiniDissanayake-z8h 8 หลายเดือนก่อน

    Tnq uu so much sir❤❤Inorganic is very interesting lesson now😊😊full credit goes to Dr.Randeer🙏🙏

  • @shiromidias4911
    @shiromidias4911 3 ปีที่แล้ว

    seriously,, rellata chemistry igenaganna ayata mewa allanne nehe. unta therenneth nehe. balanna qwama balanneth nehe. ea tharamata lamayinge molawal kunu wenna dewal une kohomada danneth nehe. okkoma lassana summary ekak karala chemistry ugannananna hemotamath behe. me videos balala chemistry igenangannath godak pin thiyenna oni. godak pin sir. chemistry lassanatama oluwata dena teacher thamai me. thank you very much sir

  • @abnherath708
    @abnherath708 4 ปีที่แล้ว +2

    Niyamai randeer sir 👍👍👍👍👍👍👌👌👌👌

  • @pari211
    @pari211 5 หลายเดือนก่อน

    ගොඩක් පින් සර් ❤️

  • @dahambandara6174
    @dahambandara6174 4 ปีที่แล้ว +1

    Sir samathulitha thawaya tath videos tikak karannako puluwan godak pin sir mee welawe godak asarana wela inne sir🙏🙏

  • @nethnikavindhya5449
    @nethnikavindhya5449 3 ปีที่แล้ว +1

    Thank you sir..gdaak pin sirta..

  • @lilyyyy___04
    @lilyyyy___04 ปีที่แล้ว

    Thankyou Dr.Randeer Sir ♥️

  • @FHAyub
    @FHAyub 4 ปีที่แล้ว +8

    Sir,I've been watching ur other videos on motivation and tips on learning..Thanks a lot bcz it boosted some of us😇 .specially in a situation as this.. Sir I just wanted to ask if u know anyone else whose having a similar channel on chemistry taught in English..?bcz understanding the concept and terms are kinda difficult.
    Thanking u once again wholeheartedly💫

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +3

      Thank you very much for the appreciation. To be honest i donno of an English medium channel for chemistry.

  • @LyricLegacy629
    @LyricLegacy629 ปีที่แล้ว

    niyamai sir. mn kohomahari inorganic goda danawamai. sirta godak pin

  • @thilindapriyadarshana7399
    @thilindapriyadarshana7399 4 ปีที่แล้ว +1

    Supiri sir...👍........dara widutaya video 3th pulwnnm ikmnt dand sir

  • @AaBb-vb5sr
    @AaBb-vb5sr 4 ปีที่แล้ว +28

    Me davas vala vediyen sathutu hithenne chemistry made eazy vala video ekak dekkama....

  • @lahiruhansana4393
    @lahiruhansana4393 3 ปีที่แล้ว +1

    Thank you very much Sir.!!! ❤️❤️❤️

  • @nicky6240
    @nicky6240 2 ปีที่แล้ว

    ගොඩක් පින් sir.... ❤️🙏

  • @sachiththiwanka775
    @sachiththiwanka775 4 ปีที่แล้ว +1

    Wooow sir niyamai.🙏🙏🙏😌

  • @kaveeshajayarathna1780
    @kaveeshajayarathna1780 4 ปีที่แล้ว +4

    මේක සර්ම හොයගත්ත ක්‍රමයක්මද? එහෙමනම් සර්ගෙ ඇල්ගොරිදම් හැකියාව සුපිරි...මේ වීඩියෝස් ටික බලන් කලින් spd අප්පිරිය වෙලා හිටියෙ..කොච්චර පාඩම් කරත් ටික දවසකින් අමතක වෙන්නව..ප්‍රශ්න කරන් බෑ නෝට් බලන්නැතුව...මේ ක්‍රරමය නම් ජීවිතේට අමතක වෙන්නෑ සර්...දැන් inorganic ගැන කිසිම බයකුත් නෑ...thank you so much sir...🙏🙏🙏 අනිත් videos එනකල් මග බලන් ඉන්නව..

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +4

      ඔක්කොම මගේ ක්‍රම. මං තනියෙන් හදපු ඒවා. හැම පාඩමටම algorithm හදලා තියන්නේ. Organic videos ටික බැලුවද?

    • @kaveeshajayarathna1780
      @kaveeshajayarathna1780 4 ปีที่แล้ว +1

      @@DrRandeerChemistry නෑ සර් තාම inorganic සෙට් එක බලන් නෝට්ස් ටික හදන් යන්නෙ..ඉවර උන ගමන් organic පටන් ගන්නව..

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +2

      ඒකත් බලන්නකො එහෙනම්. ජය 👍

    • @හුදකලාවේසහෝදරයා
      @හුදකලාවේසහෝදරයා 4 ปีที่แล้ว +2

      Organic එක් පට්ට බන්.ඒක බලපන්.මට දැන් පුලුවන් හොදට ඒක.

  • @shenuriNavodini-mj4uf
    @shenuriNavodini-mj4uf ปีที่แล้ว

    Sirta gdk pin...kiyn hama akurak ganema hodt therenw sir....kiynn wachana na...❤❤❤dn nm inorganic prashna asawen krnn hithenw ...ayemth kiynw sirta gdk pin

  • @anuththaraindunilmini3056
    @anuththaraindunilmini3056 3 ปีที่แล้ว +1

    Ada kle guruwaru dagalanne palawwniyo ,deweniyo, bihi karanna misak lamainwa hamomma goda Dana eka newei,namuth sir wenasak nokara hamotama ekama widiyata galapeenna ugannane sirge mahansiyawat nobala,sirta hariyanawa hamadamat👌👌👌👌👌

  • @umeshirushika6402
    @umeshirushika6402 4 ปีที่แล้ว

    supirii sir hodhata therenwa jayen jayam sirta

  • @manayarathnayake9889
    @manayarathnayake9889 2 ปีที่แล้ว +1

    ❤chemistry nm Dr.Randeer tama

  • @oshanimadhubhashani6745
    @oshanimadhubhashani6745 4 ปีที่แล้ว +1

    Sirge igannilla marai.godak watinawa.srita pin godak .ape clz wala sirlawath oya wage ugannanne na.sirge demaupiyantath pin sir.

  • @shainidileka895
    @shainidileka895 3 ปีที่แล้ว

    මරු සර් ගොඩක් ස්තූති🤗

  • @thakshilarathnayaka8648
    @thakshilarathnayaka8648 4 ปีที่แล้ว +2

    Thanks sir. Inorganic hdtm thrnw dn. Gdk watinw siege videos.

  • @Krishan-pr1rj
    @Krishan-pr1rj ปีที่แล้ว

    excellent superb😍

  • @chandraniwijerathna4415
    @chandraniwijerathna4415 4 ปีที่แล้ว +2

    Niyamay 🤩🤩🤩

  • @prabashipehasara3303
    @prabashipehasara3303 ปีที่แล้ว

    මරු සර්

  • @wasanthakumarakumara8681
    @wasanthakumarakumara8681 4 ปีที่แล้ว +1

    Thank you very much sir 🙏🙏🙏🙏

  • @maduushi
    @maduushi 4 ปีที่แล้ว +1

    Thank you sir!
    ligana ganath vedio ekak dannakoo....

  • @rishiniparindya884
    @rishiniparindya884 ปีที่แล้ว

    chemistry king🙃♥️.according to my theory

  • @cbkchannel8593
    @cbkchannel8593 4 ปีที่แล้ว +3

    Thank you Sir 💜😍

  • @venuraavishka2633
    @venuraavishka2633 4 ปีที่แล้ว +1

    Supiri kiyann vachana na😍

  • @kavinduranmith2977
    @kavinduranmith2977 4 ปีที่แล้ว +5

    Thnks videos ikmanata danawata. Inorganic lesson eka danakan balan hitiye. Lesson eka iwara wela prashna karanna puluwanda sir. Plzzzzz🙏🙏🙏🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +6

      Lokuwata prashna karanna awashayathaawayak mathu wenne ne. Essay keepayak discuss karanawa okkoma iwara wenakota. Hethuwa thamai hithana widiha kiyala dunnama prashana karanna kagewath udawuwak ona wenne nethi eka.

    • @kavinduranmith2977
      @kavinduranmith2977 4 ปีที่แล้ว +2

      ok sir. Essay karana eka hodai thami. 😊

    • @kavinduranmith2977
      @kavinduranmith2977 4 ปีที่แล้ว

      Sir, d block ekath karanawa neda? E wagema වැඩිපුර දියවන සංයෝග ganath kiyl denawa neda ඉස්සරහට

  • @thathsarakumara115
    @thathsarakumara115 3 ปีที่แล้ว +1

    thanks sir 💕💕💕

  • @janithapramod4876
    @janithapramod4876 4 ปีที่แล้ว +3

    Sar godak pin.dn tikak inorgnic awlk na.prshn karann teren na

  • @manayarathnayake9889
    @manayarathnayake9889 2 ปีที่แล้ว +1

    Thankyou sir ❤

  • @chalaninadeeshani
    @chalaninadeeshani 2 ปีที่แล้ว

    Thank you very much sir🙏💙

  • @Eyetheropy986
    @Eyetheropy986 3 ปีที่แล้ว

    Thank you sir 👍👍👍👍👍👍😊❤

  • @cricket4635
    @cricket4635 4 ปีที่แล้ว +2

    එනකල් හිටියෙ ❤️❤️❤️

  • @rah_tech
    @rah_tech ปีที่แล้ว

    Thank sir supiriyata theruna✨

  • @lithilathenura6291
    @lithilathenura6291 4 ปีที่แล้ว +3

    Thanks ayye 👌❤

  • @mihilpansilu2198
    @mihilpansilu2198 ปีที่แล้ว +1

    Sir, Redox list ekata anuwa (cl- ~ cl2) bawata path wenne (Mno2+ sandra H2SO4) samaga pamani. Namuth (Aloha+Lawana) padamedi (cl- ~cl2) bawata (F2) yedeemenuth wenawane. Ethakota sir mokadda hariyatama hari?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว

      Redox list eken prathikriyawak wena ekai anith ewai dekama salakanna oone.

    • @mihilpansilu2198
      @mihilpansilu2198 ปีที่แล้ว +1

      Ethakota sir redox list ekedima (cl- ~cl2) bawata path wenne (Mno2+ sandra H2SO4) samaga pamani kiyala nogena (F2) samagath wenawa kiyala gaththa nam hari ne sir mokada redox list ekema (F2) th thiyana nisa @@DrRandeerChemistry

    • @mihilpansilu2198
      @mihilpansilu2198 ปีที่แล้ว +1

      sir me widiyata gaththama hari neda?

  • @kush8511
    @kush8511 2 ปีที่แล้ว

    sir mn 2022 AL,SIR MN INOGARNIC PLWNIYTM INGNNE SIRGN. comment kiywddi hithun mn hri wasanawanthi kiyl inogarnic nisa amru watunu kidenk innwd kiyl hithun.sirt thanku asarn lmintaudaw krnwt.mn dn class ynne sirge vithri

  • @GaminiJayathissa-nx5hs
    @GaminiJayathissa-nx5hs ปีที่แล้ว +1

    Dr. දැං pb +Nacl වලිං pbcl2 හැදෙනවා කියලා 2018 8 b එකේ තියෙනවා එතකොට ඒක වෙන්නේ කොහොමද pb සක්‍රියතා ශේනියේ අඩු කෙනෙක් නි

  • @hashinitharangadivyanjali7974
    @hashinitharangadivyanjali7974 4 ปีที่แล้ว +3

    chemistry mechcharatm asa hitune sir nisa dannm ikmnt doctor kenek wenna asa mt

  • @upulweerarathna3794
    @upulweerarathna3794 3 ปีที่แล้ว

    Thank you sir 😊

  • @kaveesharuvindi7973
    @kaveesharuvindi7973 4 ปีที่แล้ว +3

    Thank u sir godak pinn

  • @hasindurathnathilaka1457
    @hasindurathnathilaka1457 3 ปีที่แล้ว +1

    Thanx sir 🙏🙏

  • @yashodhakarunarathne6693
    @yashodhakarunarathne6693 3 ปีที่แล้ว

    Thank you sir

  • @imanganethmini5820
    @imanganethmini5820 3 ปีที่แล้ว

    Thank u sir 🙏

  • @enigmaeduquest86929
    @enigmaeduquest86929 3 ปีที่แล้ว

    උදා÷ Al+NH4Cl

  • @isurifdo
    @isurifdo 5 หลายเดือนก่อน

    mn 2024 2nd shy lamayek.exam eka liyapu dawase danagaththa,mn iwarai kiyla.exam liyala week ekakata passe mn aye wada patan gaththa.dawas ganan kalpana kara chemistry mokada karanne kiyla...aye parana inorganic organic poth,tute aran wadak kara..eth eka thanmai mn...mn youtube eke hoyapuwama mage pinakata sirge channel eka hambuna.....inorganic,organic api clz wala kare kata padam kara kara,oluwata daganna try karapu eka....mewage thiyena combinations,algorithm gana dakala api monada mechchara kal clz fees gewala karala thiyenne kiyla hithuna...clz walin karala thiyenneth resource eka kata padam karana eka...anthimata self study eken karala thiyenneth eka...api igenaganna subjects mara wide...ewa therum gannath igenagannath sahena time ekak yanwa..thwa ewage combinations hoya hoya me widihata karanna nm iq eka supiri wenna oni..bahutharayak inne me wage lamai newe..ketiyen kiwwoth api tution gihilla except karanne me wage help ekak miska..thawa resourse ekaka copies newe......man nm kiyanne sir,,,sir patta guruwarayek..sirta pin...mokada sir me karana waden...api wage waradichcha lamaita goda enna parak hadana nisa... ada sirge guide eka nisa mn hoda level ekaka innawa...🙏❤.

  • @Leo911-v1t
    @Leo911-v1t 3 ปีที่แล้ว

    the last discussed mcq regarding ocl is from 2012 old right?

  • @hasangiiii
    @hasangiiii 4 ปีที่แล้ว +1

    sir Kp,Kc tikath ikmanata karanawada? please

  • @20subscriberswithoutanyvid62
    @20subscriberswithoutanyvid62 4 ปีที่แล้ว +1

    Sir,etkt Cl2 උණු ජලය ekk ප්‍රතික්‍රියා kara hm hadenne HCl,HClO3 da?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Api danna Theory anuwa wenna puluwan. Hebei man danneth ne. Syllabus eketh ne. Internet eke balanna one nam.

    • @20subscriberswithoutanyvid62
      @20subscriberswithoutanyvid62 4 ปีที่แล้ว +1

      @@DrRandeerChemistry hri Sir. sirge ugnnana kramaya niyami👍thank u zir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Niyamai. Jaya.

  • @sachiththiwanka775
    @sachiththiwanka775 4 ปีที่แล้ว

    Sir paramanu dekk athara widyuth rinatha wenasa 2.1ta samana ho wadinm witanm ayanika bandana hadenne , KH ayanika bandana thiynw kiynne kohomada.K & H athara widyuth rinatha wenasa 0.2k neh wenne...???

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      2.1 wenasa anuwa ayanika kiyana eka neethiyak newei. Loha aloha awoth ayanikai. Aloha aloha awoth saha sanyujai. Be Al samaga sarala anaayana aoth witharak saha sanyujai. K 0.8 H 2.1 wenasa 1.3 i.

    • @sachiththiwanka775
      @sachiththiwanka775 4 ปีที่แล้ว

      Thank u sir...😌

  • @geenadidasanayaka8676
    @geenadidasanayaka8676 4 ปีที่แล้ว +1

    lawana + oxcida prathickriya na kiwata CaCo3+CO2 prathikriya karala ca(HCO3)2 hadanawane.eka apagamanyakda sir?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Eka patan ganne ca(oh)2 walata wedipura co2 daanakota. Co2 mulin h20 ekka prathikriya karala carbonic acid hadanawa. Eka caco3 hadanawa eeta passe. Wedipura yewwoth ca(hco3)2 hadanawa. Anthima kotasa apagamanayak hetiyata gamu. Mul kotas deka oxide + h2o saha amla + bhashma hetiyata ganna puluwan.

    • @geenadidasanayaka8676
      @geenadidasanayaka8676 4 ปีที่แล้ว

      @@DrRandeerChemistry thnks sir

  • @geenadidasanayaka8676
    @geenadidasanayaka8676 4 ปีที่แล้ว +1

    sir kiwa awakshwpa ruls walata anuwa BeC2O4 awakshepayakne.eth godak pothwala thiyene BeC2O4 jala dravi kiyalane.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +2

      BeC2O4 BeSO3 wage ewa draawayai. . BaCr2O7 awakshepa. Ewa mathaka thiyaganna giyoth rules ganana wedi wenawa. Ewa exam ekata ahanne ne. E nisa wedi rules gananak mathaka thiyaganna eka aparade. Hebei oyata den mathaka thiyana dewal wenas karanna yanna epa.

    • @geenadidasanayaka8676
      @geenadidasanayaka8676 4 ปีที่แล้ว +2

      @@DrRandeerChemistry thank you sir.sirta godak pin.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      👍

  • @abnherath708
    @abnherath708 4 ปีที่แล้ว +3

    Echchrma aul nm comment ekk dala mokdda aula kiyla kiynna

  • @BCG485
    @BCG485 2 ปีที่แล้ว

    සර් අලෝහ+ලවන වලදි ලවනය 1 ඇනායනය හේලයිඩයක් වගේම I-, F-, Cl-, Br- වලට H බැදුනම හැදෙන HI,HF,HCl වගේ සරල අම්ල එක්කත් Br2, F2,I2 ප්‍රතික්‍රියා කරද්දිත් අලෝහ ලවන වල උපයාන්ත්‍රනේම apply කරන්න පුලුවන් නේද සර්?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Ow puluwan. Oone nam mey set ekama redox list ekenma wistharak oppu karannath puluwan

  • @geenadidasanayaka8676
    @geenadidasanayaka8676 4 ปีที่แล้ว +1

    Al(OH)3 ha NaOH EKINEKATA prathikriya karana puluwanda?

  • @acan8109
    @acan8109 2 ปีที่แล้ว

    Sir Redox මුලම Cl^- ඔක්සිකරණය වෙන්නෙ MnO2+ සා.H2SO4 සමග පමණයි කියලා දුන්නානෙ.එතකොට F2+Cl^- ප්‍රතික්‍රියාව වෙන්න පුළුවන්ද?

  • @hashinitharangadivyanjali7974
    @hashinitharangadivyanjali7974 4 ปีที่แล้ว

    sir loha + bashma wala Pb + sandra NaOH waladi H2O enne wam paththata nemida,?? Pb tanuka NaOH ekka eddi H2O koi paththakata wath enne nadda sir??

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +1

      Sn හා Pb දෙකම සාන්ද්‍ර NaOH සමග ප්‍රතික්‍රියාවේදී H2O වම් පසට එකතු කල යුතුයි.
      එහෙත් redox ප්‍රතික්‍රියා තුලිත කරන විට H2O එකතු වන පැත්ත කට පාඩමින් මතක තබා ගත යුතු නැත. ප්‍රතික්‍රියාව redox ක්‍රමයට තුලිත කරන විට H2O කෙහොමත් අදාල පැත්තට එකතු වේ.

    • @hashinitharangadivyanjali7974
      @hashinitharangadivyanjali7974 4 ปีที่แล้ว

      @@DrRandeerChemistry thnk you sir.

  • @geenadidasanayaka8676
    @geenadidasanayaka8676 4 ปีที่แล้ว +1

    Bron wala hydridaya ubhaguni unata ai Aluminium wala hydridaya bashmika?

  • @tharidivihangana8781
    @tharidivihangana8781 4 ปีที่แล้ว

    Inorganic godak pahadili una.
    Sir sinhala wachana walata english wachanath kiyanna puluwanda tikk patalenawa

  • @litterome2444
    @litterome2444 4 ปีที่แล้ว

    Sirge krama padam karala prashna karannada nathnm theory balagena tika dawasak practrice karannada

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Prashna karana eka thamai practice eka. Theory eka paarak hariyata therum ganna. Aayeth digatama theory beluwata wedak ne.

    • @litterome2444
      @litterome2444 4 ปีที่แล้ว

      Thank u sir so much.

  • @shan.8
    @shan.8 3 ปีที่แล้ว

    සර් Sn + තනුක NaOH වලදි ඔ'හරණය වෙන්නෙ OH- , H2 වලටද.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว +1

      Ow

    • @shan.8
      @shan.8 3 ปีที่แล้ว

      @@DrRandeerChemistry 👍හරි සර් .
      සර් එතකොට මේකෙ ප්‍රතිඵලයක් විදිහට H2O ලැබෙන්නෙ නැද්ද.
      redox වලින් තුලිත කලාම H2O නැතුව තුලිත උනා සර් . ඒත් note එකේ තියනවා තනුක . අම්ලයක් එක්ක H2 + H2O දෙනවා කියලා.

  • @rukshanonline
    @rukshanonline 3 ปีที่แล้ว +1

    ❤👌👌👌👍

  • @sharkspw221
    @sharkspw221 4 ปีที่แล้ว

    Sir F2 ekka H2O prathikriya karala F2O hadanna barida?? O2 nathuwa

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Kalathurakin thenaka ehema wenawa kiyalath thiyanawa. Meka thamai wadaa sudusu.

    • @sharkspw221
      @sharkspw221 4 ปีที่แล้ว

      @@DrRandeerChemistry hri sir thank u🙏

  • @dewminigunarathna2384
    @dewminigunarathna2384 2 ปีที่แล้ว

    Sir lavana + jalaya kere mona video ekeda

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Playlist ekata yanna. Piliwelata okkima thiyanawa

  • @MalshaWarnasooriya-zn4vs
    @MalshaWarnasooriya-zn4vs 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @Bhagya-k3i
    @Bhagya-k3i 4 ปีที่แล้ว

    Rachana wlt NH3 wl rasayanaya on wen ndd sir

  • @enigmaeduquest86929
    @enigmaeduquest86929 3 ปีที่แล้ว

    Sr ලෝහ+ ලවණ ප්‍රතික්රියාවල ලෝහය සමග ප්‍රතික්රියා කරන ලවණයේ තියෙන්නේ අලෝහයක් නම් කොහොමද එල ලියන්නේ?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  3 ปีที่แล้ว

      Ooka wenama prathikriyawak. Mey neethinwalin ganna be. Eka issarahata video ekakin kiyala dennam

    • @enigmaeduquest86929
      @enigmaeduquest86929 3 ปีที่แล้ว

      @@DrRandeerChemistry ok sir thank you

  • @dulanchathuranga545
    @dulanchathuranga545 ปีที่แล้ว +1

    🍀

  • @Kawminipabasara
    @Kawminipabasara ปีที่แล้ว

    😊❤💯🌸

  • @kasunakalanka3780
    @kasunakalanka3780 4 ปีที่แล้ว

    👍👍

  • @himashikashmira123
    @himashikashmira123 2 ปีที่แล้ว

    sirge note eka dena puluwamda sir 🥺🥺

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Note eke type karapu ekak website eke thiyanawa.

  • @chemistry497
    @chemistry497 ปีที่แล้ว

    ❤️

  • @ajithweerasinga2585
    @ajithweerasinga2585 3 ปีที่แล้ว

    කැම්පස් එක කොහෙද කියන්නකෝ සර් ගේ

  • @nokooooooooo
    @nokooooooooo ปีที่แล้ว +1

    ❤🫡🫡👌

  • @jinethbosilu1275
    @jinethbosilu1275 3 ปีที่แล้ว

    Meke thiyena wadagathma kaalla eka wadagath nathi eka😂

  • @kasunlakshitha8498
    @kasunlakshitha8498 4 ปีที่แล้ว +3

    📚
    🤷‍♂️ ❌🤔✔😉👍🙏🙏

  • @abnherath708
    @abnherath708 4 ปีที่แล้ว +3

    Kuda me unlike krnne munta nam pissu hondtma mechchara wtina video ekakta unlike krnna 😠😠😠

  • @diyanakaluarachchi2565
    @diyanakaluarachchi2565 3 ปีที่แล้ว +1

    Thank you very much sir 🙏🙏🙏🙂

  • @J.KARUNARATHNA
    @J.KARUNARATHNA ปีที่แล้ว +1

    Thank you sir

  • @piyumiruwanthika6261
    @piyumiruwanthika6261 2 ปีที่แล้ว +1

    Thank u sir 🙏❤

  • @tharushikasewmini4518
    @tharushikasewmini4518 2 ปีที่แล้ว

    Thanks sir 💕💕😘

  • @sihansadeumini6430
    @sihansadeumini6430 4 ปีที่แล้ว

    👍👍👍

  • @Nethugirl-1
    @Nethugirl-1 9 หลายเดือนก่อน

    Thanks sir❤❤❤

  • @gamingnima9703
    @gamingnima9703 3 ปีที่แล้ว

    Thank you sir ❤️🌼🙏💪