Man nm ara reverse seen eka danan idiye nha...mn 2023...Sirgrn Danagatte...loba nathuwa Free kiyla denne nha haoma owwa me widiyata...Witinwa Godak..Adarei sir ♥️
Sir man 2024.eth mn 2023 re cls eka kranne.dan inne rasayanika gananaya awasane.godak hodata theruna.sir inorganik 2022nda man ganna one nethnam 2023nda
@@DrRandeerChemistry Patta sir,MN wadiya meeter ek neme mata Dan pattama felling ek danenne sir sort pin sir Mt kiyann wachana na sir,Mt dn podi hri sure ek tiyenw exme ek gana sir
Sir mama 23 exam Eka liyanne . Mama dn thamai sir ge me padam Wala video balanne . aththatama godak watinawa sir .Mn s mattamaka wath na sir danata Mata Meka kohoma Hari Kara ganna puluwan wei da sir
Sir mt apni eken ewpu pdf wl redox list ek thiyn pdf ek nene...😢...tutes 8 ka pdf dala thibb hebei eke redox list ek ne😢....hebei anith tik thiynwd kohed...wichalya oxikarana anka tika ehm thiynw😢...
@@DrRandeerChemistry sir eke mona pdf ekeda tyenne 13k tibba 13nema hoyaganna bari una ne. 07:02 pena wdiyata 6th page eka . type krl tyena hama ekakama 6th page eka baluwata hambun na ne sir
Thank you very much sir ❤🥺
කියන්න දෙයක් නැහ.අැත්තටම සිරාවටම වැදුනා.සර්ගේ බබාගේ ලදරු හඩත් අැහෙනවා.කවදා හරි දවසක අතිවිශිෂ්ඨ සර් වගේම සිතුම් පැවතුමි වලින් මනාව පිරිපුන් සුපිරිම සුපිරි වැඩ්ඩෙක් වෙලා අපේ දරුවන්ටත්.ඵ් විශිෂ්ඨයාගෙන් ඉගෙන ගන්නට වාසනා ශක්තිය අනිවාර්යයෙන්ම ලැබේවි.සර්ටත් දයාබර දෙමාපියන්ටත් සර්ගේ වාසනාවන්ත සුන්දර දරු පවුල අැතුලු සැමට තෙරුවන් සරණින් ජයම වේවා වේවා වේවායි අපි පතමු.!!! A/L Chemistry කරන කරන්න ඉන්න නංගිලා මල්ලිලා සර්ගෙ video අනිවාර්යයෙන්ම බලන්න කවදාවත්ම වරදින්නේ නැති බව ඉර හඳ වගේ විශ්වාසයි.ගොඩාක්ම ස්තුතියි ගොඩාක්ම පින්.
මට මේවා මෙලෝ දෙයක් තේරුනේ නෑ clz එකේ ඉගැන්නුවහම . සමහර ලමයි විනාඩියෙන් දෙකෙන් මේවට උත්තර දෙනකොට මන් මාර දුකෙන් බලන් හිටියෙ. ඇත්තටම ස්තූතිය ❤මේවා මෙච්චර තේරෙන්න විස්තර කරනවට මන් chemistry clz තුනකට ගියා ඒ එකකවත් මේව කියල දුන්නෙ නෑ මේ විදියට. සර් කරන කරන හැම වැඩේම සාර්තක වෙන්න් ඕනෙ සර්ට පින් මෙහෙම උගන්නනවට 🙏 highly recommended ❤️. Thank youuuuu so much sir
21:44 අපේ පොඩි රන්දීර් දෙයියත් අම්මට කෙමිස්ට්‍රි උගන්නවා වගේ..🤭❤️තෑන්ක්ස් නෙවෙයි පින් සර් මේ කරන උදව් වලට.හැමෝටම මෙහෙම මෙච්චර වටින දේවල් ෆ්‍රී උගන්නන්න හිත දෙන්නෑ.සර්ටයි සර්ගෙ දෙමාපියන්ටයි චූටි බබා ඇතුලු පවුලෙ සියලු දෙනාටයි තුනුරුවන්ගේ පිහිට ලැබිලා කරන සියලු යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න ඔනි ..✨️ 🌺🙏
Sir you made inorganic so easy. Thanks a lot sir. Really appreciated
Thanks. Good luck 🍀
@@DrRandeerChemistry❤
Thank you Doctor 🥺❤️🙏
අවංක ගුරුවරයෙක් සර් කරන්නෙ මේ ලොකු පිනක්. shy 2 ක් ඉගෙනගත්ත ඒත් ඔය ටික තේරුනේ නෑ. සර්ව හදපු අම්මයි තාත්තයි කරල තියෙන්නෙ ජාතික සේවයක්.ආදරෙයි❤
Thankyou soo much sir mama 2023 student knk organic and inorganic hodinma therumgaththe sirgen
Thank you sir ❤😘
Video 1 👇👇
th-cam.com/video/h4TohPX_08c/w-d-xo.html
Video 3 👇👇
th-cam.com/video/dtX0w4RWHNA/w-d-xo.html
❤️🥇🧪🍀🧠🔥
Inorganic වලට අවශ්‍ය ගණනය ටික දන්නේ නැතිනම් ඒ ටික General chemistry playlist එකෙන් බලන්න පුලුවන්.
Thankyou sir.... ඔක්සිකරණ අංක... redox වීඩියෝ 2 කලින් බලපු නිසා මේ ප්‍රතික්‍රියා හොඳට තේරෙනව..... මට දකිද්දිත් බය හිතුන ප්‍රශ්න දැන් තනියම උත්තර ගන්න පුලුවන් වෙද්දි මාරම සතුටක් එන්නෙ සර්....ඒක තේරෙන්නෙ ශයි එකක් දෙකක් නාස්ති කරන් මේ පාර ගේමක් ගහන්න කට්ට කන එකෙක්ටම තමා....පේසුරු පොත අල්ලන්නත් බයයි ඉස්සර දැන් ඒකෙ ප්‍රශ්න ටික ටික කරන් මාර්ක් කරද්දි ලොකු විශ්වාසයක් දැනෙනව සර්....❤සර්ට ගොඩක් පින්....මට නම් සර්ගෙ ඉගැන්වීම් ක්‍රමේ පට්ට........සුපිරියි ...කියන්න වචන නෑ..... අනික මෙච්චර ලොකු පාඩම් යූ ටියුබ් ෆ්‍රී උගන්නව කියන්නෙ .....ආයෙ කතා දෙකක් නෑ සර් පොරක්ම තමා....... ❤🙏
සර්, inorganic ඉස්සලම you tube eke thiyena tika balalada website eke තියෙන වීඩියෝ ස් බලන්න ඕනි..??🥰
Ow
තැන්කියු සර් 🥰
Ethakota 1992-39 mcq ekata niwaradi pilithura (b) witharai d
Thank u sir ...inorgnics vidio okkm supiriyakma thamai🖤🙏🙂
Man nm ara reverse seen eka danan idiye nha...mn 2023...Sirgrn Danagatte...loba nathuwa Free kiyla denne nha haoma owwa me widiyata...Witinwa Godak..Adarei sir ♥️
🥺🥺හීනයක් වගේ... මට ඉස්සර බැරි ඒව පුළුවන්. තැන්කිවු සර්❤❤❤
godak pin sir..🙏❤
Thank you sir.
කියන්න වචන නෑ සර්...❤❤❤ ඇත්තටම අපිට ලොකු හයියක් සර් සර්ව.... 🙏🙏🙏🙏
ගොඩක් පින් සර් මෙච්චර කාලයක් inoganic එපා වෙලා හිටියේ සර් කියලා දෙන විදිහට නම් inoganic ඉගෙන ගන්න ආස හිතුණා සුපිරි යටම තේරුනා මේ කොටසත් ❤❤
ගොඩක් පිං සර් අපිට ගොඩයන්න උදව් කරනවාට😊❤
Sir තමයි මාව godademme sir..sirta ගොඩක් pin 🙏..sirge katahadima සමහරක් දේවල් මතක් wenava sir මෙහෙම kiwwa නේද කියලා
Excellent teaching!!!
I have no words to express my gratitude.Thank you so much sir
1:42:33 1990 Answer 1 ne enna one ??
අම්මෝ ගොඩක් පින් sir... කවදාවත් ඇල්ලුවේවත් නැති ප්‍රශ්න තනියම කරද්දි පුදුම සතුටක් දැනෙන්නේ... Sir උගන්නන්න විඳිය ට ගොඩක් ආස හිතෙනව... 🙏❤️❤️
Sir me redox list eka padam thiyenna one ned me prashna karanna ?
Ow. Aniwaryenma. General chem playlist eke e tika thiyanawa. Balala inna
@@DrRandeerChemistry thank u sir
Thank you sir ❤️
1:05:10 මෙතනදි SO2 ➡️S වලට ඔ.හ. වෙනව කියල ගන්න බැරිද
Sulfate ion eka oxiharanaya wela so2 hadanava ned
H2so4 kiyanne prabala oxikarakayakne
Ne. Sandra H2SO4 waladi witharai ehema wenne.
sirge 24 inline clas ekata sambanda wenne kohomada dan mona padamada yanne
thank you so much sir
Sir wa hambune pera pinakata wennathi ❤ koma hari me game eka gahanawa sir . Godak pin 🙏
1:31:36 sir, note eke inorganic waldi C wala +4 , -2 (Co nisa)withrk ganna kiyal tiynw. ek tikk phdili krnna puluwnd?
Sir 1990 31 veni prashne uttare 1 kiylne thiyenne.
Eth sir kiyana vidiyata 5 enna ona.
Please help🙏
17 veni kande thiyenne e prashne
Sir ge vidos baluwath mata mulen therune amaruwen .dan nam lesiyenma therenawa❤️🔥❤️🔥❤️🔥
Sir note eke redox list ek na ne...
Thiyanawa. Ewagema inorganic telegram group eke files walath thiynawa
@@DrRandeerChemistry hari sir..thank you...❤️
Thank you sir 🙏❤️
Thank you sir💫
Sir.. IO3- thynw neda kelinma ඔ'හරණ list eke 40:52
Ow. Hebei eka list eke thiyanna oone ne. Mokada eken hedena prathipala exam ekata denawa
@@DrRandeerChemistry 👍👌
විශේෂ පේපර් කියන්නේ මොකද්ද🤔
Thank you sir
Sir man 2024.eth mn 2023 re cls eka kranne.dan inne rasayanika gananaya awasane.godak hodata theruna.sir inorganik 2022nda man ganna one nethnam 2023nda
Sir prashnayak nane 2023 kalata.inorganik mata theory ne..
Mage jiwithe mata hambuna hodama guruwaraya godak pin sir
Sir nam marai supiri
Thank you so much sir 🙏🙏♥️
Sir thawa mcq me wage vidos eka sakachcha karannako🙏🙏🙏
40 years karapu ewa madida? Ei madi? Redox awulda?
@@DrRandeerChemistry sorry sir ,mata anith aya wage thaniyama inorganic mcq karanna amaruy .redox awulak ne.
Telegram msg ekak danna. Oyage awul tika hoyanna oone
@@DrRandeerChemistry hari sir
සර් මන් නෝට් එක ගන්න pay kara ada.eth sir pennapu note ek hoyaganna bari unane
ai man mewa balanna 3rd shy wenkn hitiye karume thamai🙂
Kalin dekala beluwe nedda?
Kamak ne. Mey para lassanata igena gamu.
Same here🙂 දැකලත් බැලුවෙ නෑ..සිරාවටම මගෙ කරුමෙ කියල හිතුනෙ organic ටික බලද්දි.දැන් inorganic බලද්දි ඒක මගෙ කරුමෙම තමයි කියල ප්රත්යක්ෂ වුනා🙂 පස්සෙ හිත හදාගත්ත දැන් හරි හම්බුනේ වාසනාවකටනෙ කියල..මොකද මෙව්ව කවදාවත් නොබලන ළමයි කොච්චර ඇද්ද..
Sir MN sirge clz ekt join wela wayu padamai baluwe,MN 23A/L sir sir 23 batch ekt clz krn nadd site eke nane eki
Wayu padama den kohomada
@@DrRandeerChemistry Patta sir,MN wadiya meeter ek neme mata Dan pattama felling ek danenne sir sort pin sir Mt kiyann wachana na sir,Mt dn podi hri sure ek tiyenw exme ek gana sir
Wayu padamath 2022 ta kare. 2023 ta wenama class ekak ne. Ithuru padam tikath ohomama balagena yanna.
@@DrRandeerChemistry hri sir,thnks sir me krna udawwta,
Sir me video eke discuss krnne pesuru poth d sir
Ow
@@DrRandeerChemistry a tik thiyn kotasa hoygnn be sir...mokk kiyld nam krl thiyenne ek😢
@@priyanthahendavitharana5344 16 kandaya bn mcq set ek 2 weni potha
Sir mama 23 exam Eka liyanne . Mama dn thamai sir ge me padam Wala video balanne . aththatama godak watinawa sir .Mn s mattamaka wath na sir danata Mata Meka kohoma Hari Kara ganna puluwan wei da sir
Aniwaryenma puluwan. Jayen jaya. Kepawela man kiyana widihatama weda tika karanna
@@DrRandeerChemistry sir ge me wachana tikama athi sir 🙏🙏🙏🙏🙏🙏🙏
Asa hithenw sir
Thanks a lot sir
Thankyou sir♥️
Thanks sir
👌 මරු කියන්න වචන නෑ සර්
Thank u sir ❤
Sir mt apni eken ewpu pdf wl redox list ek thiyn pdf ek nene...😢...tutes 8 ka pdf dala thibb hebei eke redox list ek ne😢....hebei anith tik thiynwd kohed...wichalya oxikarana anka tika ehm thiynw😢...
Telegram msg ekak danna
💟🙏🏻ගොඩක් පිං සර්🥺💟
Thank you sir niyameta theruna❤
❤❤❤❤
Sir redox prathikriya list eka mulinma hambenne mona video ekeda kiynna puluwnda sir?
th-cam.com/video/LqvjVbF35HM/w-d-xo.html
@@DrRandeerChemistry thank you sir!
Godk thank sir🙃
Sir dunna redox list eke H2S depaththema thiyenawane.1st question eke oksikaranaya wenawa kiyala witharaine kiwwe 🤔
Depeththema ne
Oksiharana list eke 16
Oksikarana list eke 3
Oya waradiyata liyagena ehnm
Okshiharana list eke na h2s
Sir දුන්න redox list eke H2s තියනවනේ ඔක්සිහරණය එකේ .රසායනික ගනනයට දුන්න ටියුට් එකෙක් තියනවනේ සර්
@@thuglife-kk7od ඒක සර් ලියලා තියන පොතේ කැපුවා....ඒක අපිටත් කිව්වා ඔක්සිහරණ list එකෙන් අයින් කරගන්න කියලා
Sir 60k congrats 😇🙏
H2s H2 wenne baida
Redox list eke thiyana kisima ekak ekka h2s -> h2 wenne ne. Hebei loha ekka wenawa. Loha + amla video eka issarahata balanna. Redox list eke loha ne.
@@DrRandeerChemistry tnx
🤗💫
Sir redox reaction type notes?
www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-inorganic-randeer-karunanayake
Meke inorganic full note eka thiyanawa
@@DrRandeerChemistry sir eke mona pdf ekeda tyenne 13k tibba 13nema hoyaganna bari una ne. 07:02 pena wdiyata 6th page eka . type krl tyena hama ekakama 6th page eka baluwata hambun na ne sir
Ane matath e prashnemai thiyenne… oxidation reduction table eka hoyaganna bane…… mokakda dan karanneeeeee
super....
Sir shkthi vidiyava thva thiyenvda danta
Thank u sir🥰
🍀
බොහොම ස්තුතියි sir
sir redox prathikriya note eka ganne kohomda
Sampurna inorganic note eka meke thiyanawa
www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-inorganic-randeer-karunanayake
❤️🔥
Thnx sir
✌❤
😍💛👌
live eke hiiya..than kipykadi stuck una...
❤❤
Thank you sir 🙏❤️
Thankyou sir ❤
Thankyou sir ❤
Thank you sir ❤
Thank you sir❤