Advanced level Political Science - What is Political Science ? - දේශපාලන විද්‍යාව යනු ? - Ep-01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 142

  • @sandunimadushika5513
    @sandunimadushika5513 4 หลายเดือนก่อน +5

    A/L දේශපාලන විදයාව විෂය පිළිබඳව පිපාසයක් ඇති අයට සර් ලෝබ නැතිව දැනුම දෙනව. සර්ට ගොඩාක් පිං❤

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 3 ปีที่แล้ว +63

    සිප් පිපාසය සංසිදුවන්නට, විද්‍යුත් තිරය පුරා දැනුම් පිපාසය සොයද්දී මුණ ගැසුණු පට්ට දේශනයක්.👍.

  • @buddikasamare6832
    @buddikasamare6832 2 ปีที่แล้ว +22

    Political අමාරු පාඩම් ඔක්කොම සර්ගෙන් දැනගත්තේ..බොහොම ස්තූති සර්🤍💐

  • @කෞෂිගරුසිංහගේ
    @කෞෂිගරුසිංහගේ 3 ปีที่แล้ว +24

    සර්ට ගොඩාක් පින් සර් අපිට මේ වගේ දැනුම බෙදා දෙනවට.බුදු සරණයි සර්🙏🙏🙏

  • @shashini.
    @shashini. 3 ปีที่แล้ว +14

    ස්තූතියි සර්.. සර් ගොඩක් පැහැදිලිව කියලා දෙනවා අපිට ගොඩක් වටිනවා මේ පාඩම ...ගොඩක් පින් සර්🙏

  • @supunkumara1085
    @supunkumara1085 8 หลายเดือนก่อน +2

    ගොඩාක් පිං සර්ට.හොඳට තේරෙනවා කියන දේවල්.

  • @wibro4560
    @wibro4560 3 ปีที่แล้ว +19

    ගොඩක් පින්. අපිව දැනුමින් පෝෂණය කරනවා වගේ සර්ටත් වැඩි වැඩියෙන් දේවල් ලැබෙන්න ඕන.

  • @GamageNishantha-kl8yk
    @GamageNishantha-kl8yk 4 หลายเดือนก่อน +4

    Thank you so much kiyala dena dewal Hodata therenawa 😊

  • @SurajTharanga-bc8zs
    @SurajTharanga-bc8zs 3 หลายเดือนก่อน +2

    සර්ට ගොඩක් පින් සර්❤

  • @amarasinhasumana2131
    @amarasinhasumana2131 ปีที่แล้ว +2

    Niyamai sir hodata theruna 👍😊

  • @madhushikamadhuwanthi37
    @madhushikamadhuwanthi37 3 ปีที่แล้ว +7

    Anee mem karann sarr okkom padan tikaa.❤️❤️❤️

  • @poorniisurudara
    @poorniisurudara 8 หลายเดือนก่อน +1

    Your lesson is very clear sir .grate Job.bless you. ❤❤❤❤❤❤

  • @sachinthamadusanka3973
    @sachinthamadusanka3973 2 ปีที่แล้ว +2

    Niymaii sir,හොදට්ම තේරුනා

  • @sumedhaperera6018
    @sumedhaperera6018 2 ปีที่แล้ว +3

    සර් ගෙ පාඩම් ගොඩක් තෙරෙනවා ගොඩක් ස්තුති , ගොඩක් පින්
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 දෙවි පිහිටයි

  • @Kavindeya-h5v
    @Kavindeya-h5v 2 หลายเดือนก่อน +2

    A/l 2024 ( 4venida) vibahage liyana set eka ko❤❤

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @සහිරුවිචින්තක
    @සහිරුවිචින්තක 3 ปีที่แล้ว +12

    ඉදිරියටම කරගෙන යන්න. ජය වේවා .❤🙏

    • @sameerawidanagedara-politi2022
      @sameerawidanagedara-politi2022  3 ปีที่แล้ว +4

      Thank You, අනිවර්‍යයෙන් අපිත් එක්ක දිගටම ඉන්න. යාලුවන්ටත් කියන්න. දිගටම වීඩියෝ දානවා.

    • @සහිරුවිචින්තක
      @සහිරුවිචින්තක 3 ปีที่แล้ว +4

      @@sameerawidanagedara-politi2022 හරි සර්.❤❤🙏

  • @nishani1849
    @nishani1849 2 ปีที่แล้ว +3

    Hodata pahadili sir thanku sir ✨️

  • @thanulasandeepa5275
    @thanulasandeepa5275 2 ปีที่แล้ว +3

    Good

  • @NimashiKavindaya
    @NimashiKavindaya ปีที่แล้ว +2

    Thank you sir

  • @Dilshan_pathirana
    @Dilshan_pathirana 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනව සර්..බුදුසරණයි

  • @adheeshapiyadigama6626
    @adheeshapiyadigama6626 3 ปีที่แล้ว +5

    Godak watinawa 🙏

  • @MusicCharithe-ri7rb
    @MusicCharithe-ri7rb 6 หลายเดือนก่อน +1

    Thank you sir .Good luck ❤

  • @shamidisanayaka6597
    @shamidisanayaka6597 3 ปีที่แล้ว +6

    බුදුසරණයි සර් අනිත් වීඩියෝත් ඉක්මනටම දාන්න සර් 🙏🙏

  • @madhushikamadhuwanthi37
    @madhushikamadhuwanthi37 3 ปีที่แล้ว +7

    Padam tika okkom piliwelat danna sar...බුදුසරණයි sarr පරිස්සමින් hamdam❤️❤️❤️

    • @sameerawidanagedara-politi2022
      @sameerawidanagedara-politi2022  3 ปีที่แล้ว +3

      Thank You, අනිවර්‍යයෙන් අපිත් එක්ක දිගටම ඉන්න. යාලුවන්ටත් කියන්න. දිගටම වීඩියෝ දානවා.

  • @sampatv5335
    @sampatv5335 3 ปีที่แล้ว +2

    thank you sir me padamata godak dewal mn dena gaththa

  • @Yashodhi
    @Yashodhi ปีที่แล้ว

    ගොඩක් හොදට තේරුණා Thank you සර්

  • @ranjithdayananda1678
    @ranjithdayananda1678 2 ปีที่แล้ว +3

    Thank u for your lesson

  • @shajithshajith5353
    @shajithshajith5353 ปีที่แล้ว +2

    සර් ගොඩාක් පින් ❤

  • @dews2014
    @dews2014 3 ปีที่แล้ว +6

    Godak pahadili sir... Sthuthy... 🙏🙏🙏

  • @madushimadushi6042
    @madushimadushi6042 2 ปีที่แล้ว +2

    සර්ගේ පාඩම් ගොඩාක් හොඳින් තේරුම් ගන්න පුළුවන් 👍

  • @nilanthirathnayaka2076
    @nilanthirathnayaka2076 หลายเดือนก่อน

    ස්තූතියි සර් 👍

  • @HansikaSandamali-p1y
    @HansikaSandamali-p1y ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර් ❤

  • @sunithasunitha6143
    @sunithasunitha6143 2 ปีที่แล้ว +4

    boma thanks sir

  • @vidhu4219
    @vidhu4219 ปีที่แล้ว +2

    ස්තූතියි සර් ♥💕

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 7 หลายเดือนก่อน +1

    7:25 බුදුන් වහන්සේගේ දෙසුම්

  • @sayurikavishka386
    @sayurikavishka386 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සර්..ගොඩක් පින්

  • @sayurikavishka386
    @sayurikavishka386 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සර්..

  • @mareenadeepika881
    @mareenadeepika881 3 ปีที่แล้ว +4

    Thank sir

  • @vajirashrimal5480
    @vajirashrimal5480 3 ปีที่แล้ว +2

    නියමයි සර්👍👍

  • @deergasandamalie7019
    @deergasandamalie7019 3 ปีที่แล้ว +3

    Thank you very much Sir
    Anith padam tikath dennako Sir ikkmanata

  • @wasanawijethunga5608
    @wasanawijethunga5608 3 ปีที่แล้ว +4

    Thanku sir

  • @menakasubashini5036
    @menakasubashini5036 ปีที่แล้ว

    නියමයි සර්❤

  • @prameeshabandara9522
    @prameeshabandara9522 2 ปีที่แล้ว +2

    Thnks Sir ..🥰🥰 God Bless U ..❣❣

  • @nishadisaumya7567
    @nishadisaumya7567 3 ปีที่แล้ว +6

    ❤👍

  • @nalindaprasad4620
    @nalindaprasad4620 3 ปีที่แล้ว +4

    Godak pin sir 😍

  • @kaveeshakavindi7623
    @kaveeshakavindi7623 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති සර් ❤️❤️

  • @prabodhanikaushalya942
    @prabodhanikaushalya942 3 ปีที่แล้ว +4

    ❤️‍🔥🙏

  • @Pasangamge123
    @Pasangamge123 3 ปีที่แล้ว +14

    පාඩම් නම් හොඳයි 🥰🥰🥰🥰
    මුල ඉඳලම ඔක්කොම පාඩම් දානවද

  • @nilanthinilanthi1237
    @nilanthinilanthi1237 2 ปีที่แล้ว

    Godak pin sir

  • @PoojaKawmini
    @PoojaKawmini 3 ปีที่แล้ว +2

    දැන් නම් හොදටම තේරුනා🤓🤓🤓සර්

  • @gavindu892
    @gavindu892 3 ปีที่แล้ว +3

    super

  • @සහිරුවිචින්තක
    @සහිරුවිචින්තක 3 ปีที่แล้ว +7

    සර් ආණ්ඩුක්‍රම පාඩම කරන්නකෝ සර්.

  • @sansalawijerathne7899
    @sansalawijerathne7899 2 ปีที่แล้ว +6

    mama 2019 a/l karala mata f ekak thibune mn deweni para aya kara 2020 mn clz giye na sirge video balala thama igena gaththe political epa wela thibune exam ekata masa 5 wage thiyeddi sirge video dakke mata c ekak gann puluwan una hithuwewath na e mattamata enna puluwan wei kiyala sirta godak pin idiriyatama karagen yann .budusarani sir

    • @supunjeewijesekara7297
      @supunjeewijesekara7297 2 ปีที่แล้ว

      Akki hema padamama wge padam karada mtath 2nd shy this year wala මාස 3n karanna wela thiyenawa.ane komada political walata C ekk daganna akki padam thoragenada padam kare neththan papers da kare kiyala kiyannako..padam karanna patan ganna thena wath hithaganna beruwa inne🥺

  • @sanjuchamodsilva1874
    @sanjuchamodsilva1874 3 ปีที่แล้ว +1

    දිගටම දාන්නකො සර්

  • @tharushikamihirani9910
    @tharushikamihirani9910 3 ปีที่แล้ว +2

    𝑮𝒐𝒅𝒂𝒌 𝒔𝒕𝒉𝒖𝒕𝒉𝒊 𝒔𝒊𝒓❤️

  • @tharinduprabath8727
    @tharinduprabath8727 2 ปีที่แล้ว

    Adarei sir.Diģatama karan yanna

  • @___shan___official
    @___shan___official ปีที่แล้ว

  • @kasunthalaruwanthi9802
    @kasunthalaruwanthi9802 2 ปีที่แล้ว +2

    ස්තූතියි සර් ගොඩක් පින් සර්ට🙏

  • @maneeshiashinsana2004
    @maneeshiashinsana2004 ปีที่แล้ว

    ❤️❤️

  • @chamodikakamalsiri3952
    @chamodikakamalsiri3952 2 ปีที่แล้ว +1

    Sir keti prashnath karandko .

  • @sanduusanduu
    @sanduusanduu 3 ปีที่แล้ว +18

    ගොඩක් පින් සර්.ගොඩක් වටිනවා.සර් ඔන්ලයින් පන්ති කරන්නෙ නැද්ද සර්

  • @ransikakooragoda6995
    @ransikakooragoda6995 2 ปีที่แล้ว

  • @LaxmeeGeethani
    @LaxmeeGeethani 2 หลายเดือนก่อน

    Sir kiyana ewa hodata therenwa sirge calss walata mama join wenawa harima Hoda sir kenek sir salli balaporoththuwen newei sir calss karanne sirta budusaranai❤❤❤

  • @gayandanushka5249
    @gayandanushka5249 ปีที่แล้ว

    Thnx sir ❤🎉

  • @kumaridisanayaka3929
    @kumaridisanayaka3929 7 หลายเดือนก่อน

    Anith padamuth dannko sir...

  • @imashaperera4008
    @imashaperera4008 2 ปีที่แล้ว +1

    😍 sir mula idn padam tika danndkoo

  • @u.g.nmaleesha821
    @u.g.nmaleesha821 3 ปีที่แล้ว +3

    ,ස්තූතියි සර් .2023 a /l karanne.පලවෙනි පාඩමෙ ඉදලා vidiyo karan awa neda ,සර්.

  • @riveeshalakshni6060
    @riveeshalakshni6060 3 ปีที่แล้ว +4

    2023 clz nadd sir onlien

  • @DayanaMadushani-m2t
    @DayanaMadushani-m2t 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා සර් සර් ඔන්ලයින් පන්ති තියනවද

  • @vihangamendis2819
    @vihangamendis2819 3 ปีที่แล้ว +4

    Sir padam okkoma danne nadda🥺 anthima thurumbuwa sirge class video tika

  • @kavisl9397
    @kavisl9397 2 ปีที่แล้ว +1

    al political karapu kawruhari innavada not tika denna puluvn kenek 🥺 plzz innavanm kiyannako

  • @thiliniupeksha2778
    @thiliniupeksha2778 3 ปีที่แล้ว +1

    Sir man kalin agriy kale Dan political karanna gsthoth karaganna Bari weida man 2022 A/L

  • @wasanaindumini2173
    @wasanaindumini2173 8 หลายเดือนก่อน

    සර් එලෙවල් වලට political ekka history කියන subject දෙක ගැන මොකක්ද අදහස

  • @chanuthlakshan727
    @chanuthlakshan727 ปีที่แล้ว +1

    Mama o/l kala 2023 mama e/l valata thoraganna inne sinhala,media,political galapenava neda sir.

  • @NeliNelI-s8v
    @NeliNelI-s8v 7 หลายเดือนก่อน

    Sir vidase class karanawa neda❤

  • @VirajithGunawardhane
    @VirajithGunawardhane 3 หลายเดือนก่อน

    සර්ගේ පංති කොහෙද තියෙන්නේ

  • @rasithmalinga831
    @rasithmalinga831 3 ปีที่แล้ว +2

    Sarawal 5 ona sir

  • @ladyboss767
    @ladyboss767 9 หลายเดือนก่อน

    සර්ගෙ online class තියෙයිද?

  • @sachennawodha8764
    @sachennawodha8764 3 ปีที่แล้ว +5

    සර් මම 2023 Al කරන්න ඉන්න ලමයෙක් සර් Al ක්ලාස් කරනවද

  • @thushaniharshika4101
    @thushaniharshika4101 2 ปีที่แล้ว +2

    Sir A/L political online class karanavada

  • @thalagalakumari2280
    @thalagalakumari2280 3 ปีที่แล้ว +1

    Sir padam okkoma mula idala apita karanna puluwanda

  • @Seleejzz0329
    @Seleejzz0329 7 หลายเดือนก่อน

    Sir online clz karanne madd sir..komada sirge clz ekara sambanda wenne😢

  • @praveenrasanjana1658
    @praveenrasanjana1658 2 ปีที่แล้ว +1

    සර් online clz කරනවාද

  • @bhawanageethanjalee211
    @bhawanageethanjalee211 3 ปีที่แล้ว +4

    Sir 2023 laminta a/l online clz karanawada

  • @MadhuDilsha
    @MadhuDilsha ปีที่แล้ว

    Sir 2025 A/l sir cls online krnn kohomd

  • @sajithchamara6885
    @sajithchamara6885 3 ปีที่แล้ว +5

    ඒත් ග්‍රීසිය අද වෙද්දි දේශපාලනිකව අරාජිකයි නේද

  • @bandaraliyanaralage9526
    @bandaraliyanaralage9526 3 ปีที่แล้ว +1

    sirge online class ekata join wenne kohomada sir

  • @yasankaharshana7201
    @yasankaharshana7201 2 ปีที่แล้ว

    Sir ane class karanne koheda

  • @Thavi500
    @Thavi500 ปีที่แล้ว

    Sir online clz karanne nadda

  • @anukanawodya8575
    @anukanawodya8575 2 ปีที่แล้ว +2

    Sir online cls karannedda

  • @wijeratnekankantri1496
    @wijeratnekankantri1496 2 ปีที่แล้ว

    2024 Al karana kattiyata

  • @thashikadevindi2799
    @thashikadevindi2799 3 ปีที่แล้ว +2

    Sir online class karanawada sir

  • @trekdaveodyssey
    @trekdaveodyssey 3 ปีที่แล้ว +2

    Sir me aluth syllubus eka neda..?

    • @sameerawidanagedara-politi2022
      @sameerawidanagedara-politi2022  3 ปีที่แล้ว +2

      Ow putha

    • @trekdaveodyssey
      @trekdaveodyssey 3 ปีที่แล้ว

      @@sameerawidanagedara-politi2022 බොහොම ස්තූතී සර්... ගොඩක් වටිනවා වීඩියෝ ටික...

  • @lalanikaweerasinghe1657
    @lalanikaweerasinghe1657 2 ปีที่แล้ว

    සර්, 2024 ගම්පහ physical classes පටන් ගන්නෙ කවදද?

  • @manojnishshanka9211
    @manojnishshanka9211 3 ปีที่แล้ว +1

    Sir online clz karanwad mn 2023 A/L krne mt padam walat samband wend puluwnd low faculty ynd බලාපොරොත්තු wen ine sir mn

  • @hiranyasenawirathne372
    @hiranyasenawirathne372 2 ปีที่แล้ว +1

    Sir 2024 lamainta online clz karanawada 🙃

  • @kokiliaprkash4382
    @kokiliaprkash4382 2 ปีที่แล้ว

    Sir hodta therenva

  • @lalanikaweerasinghe1657
    @lalanikaweerasinghe1657 2 ปีที่แล้ว

    සර්, ගම්පහ classes කරනවද?

  • @nipunranasinghe9310
    @nipunranasinghe9310 2 ปีที่แล้ว

    සර් ඔන්ලයින් පංති කරන්නේ නැද්ද