දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම - P 01 - A/L Political Science (දේශපාලන විද්‍යාව) 12 ශ්‍රේණිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 117

  • @kusumjayaweera8108
    @kusumjayaweera8108 3 ปีที่แล้ว +80

    ගොඩක් පින් රත්තරං සර් ඔයාට ඒපා වෙලා හිටියෙ දේශපාලන විද්යාව ඔබ තුමා කියා ගන්න බැරි විදිහට සරලව හැමදේම කියලා දුන්නා මේ කරන සත්කාරයට නිදුක් නිරෝගි චිරජිවනය අත්පත් වේවා ගුරෑ පියාණනි 😊🙏

  • @ireshprasanna9338
    @ireshprasanna9338 3 ปีที่แล้ว +111

    සර් සර්ට ගොඩක් පින්. මං සර්ගෙන් ඉගනගෙන තමයි political වලට "A" සාමාර්ථයක් අරන් university ගියෙ. සර් අපිට දෙවි කෙනෙක්. සර්ගෙන් ඉගන නොගත්ත නම් අද අපි මේ තරම් හොදට ඉගනගෙන මේ තරම් දුර ගමනක් නොයන්න තිබුණ. සර් තරම් political උගන්වන්න දක්ෂයෙක් මන් තවත් දැකල නෑ. සර්ට තෙරුවන් සරණයි.!

    • @DanujayaTheGreat
      @DanujayaTheGreat 2 ปีที่แล้ว +4

      කරපු අනිත් විෂයන් දෙක මොනවද?
      දැන් uni එකේ කරන්නේ මොනවද?
      🙂

    • @nethminikaushalya6563
      @nethminikaushalya6563 ปีที่แล้ว +5

      අනේ මට උදව් කරන්න මට තේරේන්නේ පොලිටිකල් පාඩම් කරන විදිය කොහොමද පාඩම්කරන්නේ කියලා මතක හිටින්නේ මගේ ඔලුව විකාර වෙලා අනේ මට කියලා දෙන්න විදියක් මේක පිලිවලට මුල ඉදන් පාඩම් කරන්න පුලුවන්න්ම්

    • @ChalithaMan12
      @ChalithaMan12 ปีที่แล้ว +1

      ​@@nethminikaushalya6563මටත්

    • @BorellaLiyanageSripaliRenukaBo
      @BorellaLiyanageSripaliRenukaBo 10 หลายเดือนก่อน

      Oyaa koo

    • @NadeeshaSewwandhi
      @NadeeshaSewwandhi 10 หลายเดือนก่อน

      ❤​@@ChalithaMan12

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 2 ปีที่แล้ว +18

    ගොඩක් පින් අපේ ගුරැතුමාට..👍 මම බාහිරව උසස් පෙළ 2023 කරන්න ඉන්න අයදුම්කරැවෙක්. තනියම අධ්‍යාපන කටයුතුවල නිරතවෙන මට මෙය ආශිර්වාද යක් ගුරැපියාණනි..👍මැනවින් අවබෝධ වන්නේ ඔබේ ඉගැන්වීමෙි තැන්පත් ස්වභාවය නිසාමයි.👍දීර්ඝායු වේවා!!!

    • @Lakmali-y8p
      @Lakmali-y8p 8 หลายเดือนก่อน

      මටත් කියන්න පුලුවන් ද බාහිරව අයඳුම් කරන්නේ කොහොමද කියලා

  • @ලස්සනලංකා-ඹ1න
    @ලස්සනලංකා-ඹ1න 3 ปีที่แล้ว +32

    ගුරු දෙවියනි පට්ට පිං සිද්ධ වෙන්න ඕන මෙළේ ඇතුලට ඒ ඉගැන්වීම් කිඳා බැස්සා වගේ . අනේ පාඩම් ටික ඔක්කොම මේ විදිහට දාන්න පිං සිද්ද වෙයි . ඔබ තුමාට ජය වේවා ...

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb9651 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි ..දිර්ගායු වේවා

  • @pahasaraninethsarani1572
    @pahasaraninethsarani1572 ปีที่แล้ว +13

    ගුරු අත් පොත පිලිවෙලටම උගන්නනව🙂හරිම පැහැදිලි සර්...ගොඩක් පින්❤🎉

  • @sachininimasha9595
    @sachininimasha9595 3 ปีที่แล้ว +18

    අපේ සර් සර්ගෙන් හැමදාම ඉගෙනගන්න මන් පින් කරලා තියෙනවා.

  • @suhi7161
    @suhi7161 3 ปีที่แล้ว +18

    හරිම පැහැදිලියි සර්..සර් වගේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ලැබෙන එකත් අපේ පිනක් 🙏

  • @shaniomalka
    @shaniomalka ปีที่แล้ว +3

    සර් කියල දෙන හැමදේම පැහැදිලි සර් සර්ට ගොඩක් පින්...🥺💕

  • @kasunikagimhani2970
    @kasunikagimhani2970 3 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි සර්..පාඩම හොඳට තේරුණා.

  • @dimiya5589
    @dimiya5589 3 ปีที่แล้ว +13

    ස්තුති ගුරුතුමනි .🙏🙏

  • @paramimadhuwanthi5818
    @paramimadhuwanthi5818 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් sir mama godak. Dewal igengtta බුදුසරණයි 🙏🙏

  • @HimashaSewmini-dh7pm
    @HimashaSewmini-dh7pm 2 ปีที่แล้ว +5

    ගොඩක් පින් සර් 🙏❤️

  • @진주눈물
    @진주눈물 2 ปีที่แล้ว +6

    හොදට තේරුනා සර්...🙏🙏🙏

  • @Dilshan_pathirana
    @Dilshan_pathirana 4 ปีที่แล้ว +7

    ජයවේවා සර්

  • @malshadewmini
    @malshadewmini ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි සර් ❤🙏

  • @indramalkanthi6323
    @indramalkanthi6323 4 ปีที่แล้ว +8

    හරිම පැහැදිලියි sir පාඩම .හොඳින් අවබෝධ වෙනවා. ස්තුතියි

    • @niroshandedigamuwa3960
      @niroshandedigamuwa3960 4 ปีที่แล้ว +1

      ඔබ දේශපාලන විද්‍යාව ගුරුවරයෙක් ද නොදන්න දේවල් ගැන කතා කරන්න එපා. මම මේ කතා කරන්නෙ වගකිමෙන්.

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 3 ปีที่แล้ว

      ඇත්ත හොදටම තෙරුනා

    • @tharushiaravindi3777
      @tharushiaravindi3777 3 ปีที่แล้ว

      @@niroshandedigamuwa3960 මේ උගන්වන දේවල් වැරදියිද සර්.මේවා පාඩම් කෙරුවට වැඩක් නැද්ද.😳🥺

    • @pahasaraninethsarani1572
      @pahasaraninethsarani1572 ปีที่แล้ว

      ​@@tharushiaravindi3777නැ වැරදි නැ😪ගුරු අත් පොතෙ පිලිවෙලටමයි උගන්නන්නේ😪

  • @kasunbandara2717
    @kasunbandara2717 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූති සර්....🙏🙏

  • @ChalaniPriyadarshika-q6o
    @ChalaniPriyadarshika-q6o 8 วันที่ผ่านมา

    සර්ට ගොඩාක් පින් ❤❤

  • @Nethmisathsaraninethu
    @Nethmisathsaraninethu 3 หลายเดือนก่อน +2

    Mm clz ynne nh sir sirt godk thnks ❤..
    Hodat hemadem therum ynn kiyl denwt 🙏🙏

  • @sapanasewwandi7372
    @sapanasewwandi7372 2 ปีที่แล้ว +2

    Gdk sthuthi Sir 🙏🙏gdk hodata pahadiliwa padama kiyadunnta gdk pin sir🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashinimadhurangi5930
    @shashinimadhurangi5930 2 ปีที่แล้ว +1

    සර් කියන දේවල් හොඳටම පැහැදිලි

  • @without8413
    @without8413 3 ปีที่แล้ว +8

    ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!hhh

  • @sumithpranandu999
    @sumithpranandu999 ปีที่แล้ว +4

    Sir සුපිරියි, හොඳට තේරුනා 2023 AL bacth.. 😍😘🙏🙏

  • @tharinduprabath8223
    @tharinduprabath8223 2 ปีที่แล้ว +3

    බොහොම අගෙයි 🤙🤙🤙

  • @DinithiBuddhini
    @DinithiBuddhini 5 หลายเดือนก่อน +1

    sir uganwan widih hodt theerenwa sirt godak pin❤❤

  • @saliyakanugala880
    @saliyakanugala880 3 ปีที่แล้ว +6

    Thanks sir .

  • @thanujamadushanka3015
    @thanujamadushanka3015 2 ปีที่แล้ว +1

    Puduma widihata theruna sir asawen ahan hitiye godak pin 🙏

  • @dananjayathilakarathne1952
    @dananjayathilakarathne1952 3 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @sanjeewanisanjeewani402
    @sanjeewanisanjeewani402 2 ปีที่แล้ว +3

    සර් ඔබ තුමාට ගොඩාක් පිං.සර් ඔන්ලයින් පන්ති කරන්නේ නැද්ද.

  • @cutegirl1270
    @cutegirl1270 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර් 🙏🙏

  • @GuwaniRanahansi_
    @GuwaniRanahansi_ 2 ปีที่แล้ว +3

    Thank you

  • @ravishasenevirathna9468
    @ravishasenevirathna9468 ปีที่แล้ว

    Sir nisa thama political lesi vune .theruvan saranayi mage sirta .❤️

  • @ampiyumi8270
    @ampiyumi8270 ปีที่แล้ว +1

    supiriyata therenawa sir thanks😊

  • @AshokaJayalathRajapaksha
    @AshokaJayalathRajapaksha 8 หลายเดือนก่อน +1

    🙏

  • @Sandu_dew_
    @Sandu_dew_ ปีที่แล้ว

    අපේ සර්🙏🙏🙏❤❤❤❤

  • @MaliduDilshika
    @MaliduDilshika 5 หลายเดือนก่อน +1

    සර්ට ගොඩක් පිo සර් කියාදෙනවා හොඳිට තේරේනවා මම 2026 උසස්පෙළ ලියන්නේ සර්ගේ පාඩම් අද ඉදන් ඔක්කොම බලනවා මම සර් තව පාඩම් දාන්න තියේනවනම් ඒවත් දානවාද

    • @Tharu05695
      @Tharu05695 2 หลายเดือนก่อน +1

      Politics ekka krna anith subjects monda😒

    • @MaliduDilshika
      @MaliduDilshika 2 หลายเดือนก่อน

      Bc
      Geography

  • @shamidisanayaka6597
    @shamidisanayaka6597 2 ปีที่แล้ว +2

    🙏🙏 තැන්කිවූ සර්

  • @kawindumadhushan2997
    @kawindumadhushan2997 3 ปีที่แล้ว +2

    Godak pin sir

  • @sankaprsha3293
    @sankaprsha3293 2 ปีที่แล้ว +2

    Thanks sir....🙏

  • @chandimachandima7681
    @chandimachandima7681 ปีที่แล้ว +2

    හරි ම පැහැදිලි සර්😮😂😂😊

  • @daxvmayadunna6162
    @daxvmayadunna6162 2 ปีที่แล้ว +2

    ❤️

  • @isuruninisansalamoragoda5460
    @isuruninisansalamoragoda5460 3 ปีที่แล้ว +4

    🤗🥰

  • @shanaloshexz3445
    @shanaloshexz3445 2 ปีที่แล้ว +1

    Godk pin sir 🙏

  • @krishanchanuka7325
    @krishanchanuka7325 9 วันที่ผ่านมา +1

    💗😁

  • @paramaparama2700
    @paramaparama2700 ปีที่แล้ว

    Tnx sir

  • @yamindafernando380
    @yamindafernando380 4 ปีที่แล้ว +13

    පාඩම පැහැදිලිව iganuwath සමහර කරුණු vardi new syllabus එක හොයලා බලලා උගන්වන්න

    • @sujith123kaushalya2
      @sujith123kaushalya2 2 ปีที่แล้ว +3

      ඔයාට වඩා සර් දන්නවා..මොකද එයා උගන්නන්නේ ගුරැ අත්පොතේ පිළිවෙළට...ගුරැ අත්පොත මා ලගත් තියෙනවා..😅

    • @sandunika8288
      @sandunika8288 7 หลายเดือนก่อน

      Mona wage ewada

  • @ayeshaayesha2237
    @ayeshaayesha2237 ปีที่แล้ว

    Sir hodat karunu pahadiliwa therum karala denawa..thank you sir..😊👍👍👍👌

  • @nimalranjith7565
    @nimalranjith7565 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති සර්....❤

  • @harshawijerathna7586
    @harshawijerathna7586 5 หลายเดือนก่อน

    Bohoma po sir

  • @jwmadhushani5883
    @jwmadhushani5883 2 ปีที่แล้ว +5

    සමහරු මේ උගන්වන විදිහ වැරදි කියනවා.එත් මොකක්ද වැරැද්ද කියලා ඇහුවම කතා නෑ

    • @sandika7434
      @sandika7434 2 ปีที่แล้ว +2

      ඒ ඊරිසියා කාරයො ඇත්තටම මේව හරිම වටිනව මේ කරන මෙහෙවරට ස්තූතිය 🙂🙂😗😗😗😍😍😍😁

    • @niroshandedigamuwa3960
      @niroshandedigamuwa3960 2 ปีที่แล้ว +1

      දේශපාලනය න්‍යායාත්මක හා ශාස්ත්‍රීය හැදෑරීම දේශපාලනයේ ශාස්ත්‍රීය පැතිකඩ හැදෑරීම කියලා නිර්වචන දෙකක් නෑ. එකම අදහස මෙහෙම කිව්වොත් වැරදි.

    • @ridmibiyanvilage3515
      @ridmibiyanvilage3515 ปีที่แล้ว

      @@niroshandedigamuwa3960 ochchara dnnwa nn oya channel ekak patan aran ugannannko😂

    • @niroshandedigamuwa3960
      @niroshandedigamuwa3960 ปีที่แล้ว +1

      ඇත්තටම බොරුවට බොරු කියන්න කොන්දක් තියෙන්න ඕනේ. ඒක නිසා තමයි. ඔය පාඩම් කරපු අය අයින් කරලා දැම්මේ. කරුණාකර කරුණු නොදැන කතා කරන්න එපා.

    • @niroshandedigamuwa3960
      @niroshandedigamuwa3960 ปีที่แล้ว

      @@ridmibiyanvilage3515 ඔය චැනල් එකේ වැඩිම පාඩම් කරපු ගුරුවරයා විදිහට මට චැනල් දාගෙන උගන්වන්න ඕන නෑ. මානසික තත්ත්වය බලාගන්න. වරදක් පෙන්නුවම වරද නිවැරදි නොකර කියපු කෙනා ට තඩිබාන හරක් ඉන්න සමාජයක් මේක.

  • @uthpaladissanayake9041
    @uthpaladissanayake9041 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි ස්තුතියි සර් ❤

  • @wasanthaabedeera2842
    @wasanthaabedeera2842 3 ปีที่แล้ว +3

    Me sirge ithuru video tik gannte komada kiynko ..

  • @duleepadana4568
    @duleepadana4568 4 หลายเดือนก่อน +2

    පුරවැසි වලට B ekak හින්ද පොලිටිකල් තොර ගත්ත හැබැයි පොලිටිකල් සෑහෙන බර වැඩි හරි යට අල්ල ගත්තෙ නැත්නම් 💓🫂

    • @Tharu05695
      @Tharu05695 2 หลายเดือนก่อน +1

      Man Purawasi kale na olwalata,politics amaruda godak😒

    • @duleepadana4568
      @duleepadana4568 2 หลายเดือนก่อน +1

      @@Tharu05695 නැ නැ මුල ඉදම් අල්ල ගත්තොත් අමරු නැ 💓🫂

  • @Rash826
    @Rash826 7 หลายเดือนก่อน +1

    Ane sir parshna walta uththara liyn vidiya kiyla dennkooo

  • @surangichamika8929
    @surangichamika8929 4 หลายเดือนก่อน +2

    මේ සිලබස් මද තියෙන්නෙ අලුත් නිර්දේශයෙත් 2026

    • @surangichamika8929
      @surangichamika8929 4 หลายเดือนก่อน

      අනෙ කියන්න කො කවුරු හරි

    • @krishanchanuka7325
      @krishanchanuka7325 9 วันที่ผ่านมา

      Ou​@@surangichamika8929

  • @lakshanimithuni9185
    @lakshanimithuni9185 ปีที่แล้ว +1

    Sirge online clz nedda

  • @samadhimadhubashini4512
    @samadhimadhubashini4512 ปีที่แล้ว +1

    Ane me sir online clz karanne nadda 😊

  • @sadunithakshila9512
    @sadunithakshila9512 ปีที่แล้ว

    මා දේශපාලන විදයාව කිසිම දෙයක් තෙරුන්නැ එත් සර් නිසා පැහැදිලි දුනා

  • @heshanchathurya9672
    @heshanchathurya9672 3 ปีที่แล้ว +2

    Media nadda

  • @YAKADAHINA-z2d
    @YAKADAHINA-z2d 3 หลายเดือนก่อน +2

    පාර්ට් 2 කෝ

    • @MjMj-l4d
      @MjMj-l4d 3 หลายเดือนก่อน

      Channel eke play list eke thinawa political science video tika

  • @niroshandedigamuwa3960
    @niroshandedigamuwa3960 4 ปีที่แล้ว +5

    Mehema boru karanna epa. Karunakarala hodata kiyawala awith ratata uganwanna.

    • @avishkashehan8575
      @avishkashehan8575 3 ปีที่แล้ว +1

      Mokada sar wela thiyenne 😕👍

    • @tharushiaravindi3777
      @tharushiaravindi3777 3 ปีที่แล้ว

      මේ පාඩම උගන්නනවා ගොඩක් වැරදියි ද.😒

  • @malanierathnayake3232
    @malanierathnayake3232 ปีที่แล้ว

    Thank you sir ♥️

  • @dinethdilshan2230
    @dinethdilshan2230 2 ปีที่แล้ว +3

    meka පළවෙනි padamada

  • @surangichamika8929
    @surangichamika8929 4 หลายเดือนก่อน +2

    අනේ දන්න කෙනෙක් කියන්න කො

  • @SameeraSandaruwan-m3c
    @SameeraSandaruwan-m3c 9 หลายเดือนก่อน +1

    Pdf gnna barida sir meke

  • @dulnishehara7987
    @dulnishehara7987 ปีที่แล้ว +1

    Dan me subject ek krl wdk na kiyl kttiy kiynw neda ynn job na kiyl.mek krl ynn side na kiyl.dnna kenek kiynnko

  • @nevilkumara4033
    @nevilkumara4033 3 ปีที่แล้ว +3

    desapalanaya kirimata sasthriya danuma avasya nove kiyala visaya paddathiyata athul kaleth desapalakayoma thamai.danuma nathi ekaa karanne desapalanaya nevei horakam kirima.

  • @niroshandedigamuwa3960
    @niroshandedigamuwa3960 4 ปีที่แล้ว +5

    Weradi Uganwanna epa. karunakarala Baladareen as arala Balanna.

    • @trekdaveodyssey
      @trekdaveodyssey 3 ปีที่แล้ว +2

      monawada sir mrkr wenas wenna oona then

    • @thiliniupeksha2778
      @thiliniupeksha2778 2 ปีที่แล้ว +1

      obathuma ithin waradi than kiyala innnko issalama

  • @Thanikurulla
    @Thanikurulla 3 ปีที่แล้ว +2

    Adhayana department eke channel ekak unath kisi pramithiyak ne .lajjai

    • @tharushiaravindi3777
      @tharushiaravindi3777 3 ปีที่แล้ว

      මේකේ ගොඩක් වැරදි තියෙනවද අය්යේ.

    • @tharushiaravindi3777
      @tharushiaravindi3777 3 ปีที่แล้ว

      මේ උගන්නපුවා පාඩම් කෙරුවට වැඩක් නැති වෙයිද.😳

    • @thiliniupeksha2778
      @thiliniupeksha2778 2 ปีที่แล้ว +1

      ai mokakda nathi premithiya kiyannko balanna

  • @NethminiKariyawasam276
    @NethminiKariyawasam276 หลายเดือนก่อน +1

  • @dilanmarshal1764
    @dilanmarshal1764 3 ปีที่แล้ว +4

    Thank you sir

  • @hiruninimeshika2601
    @hiruninimeshika2601 ปีที่แล้ว +1

    🙏🙏

  • @AshokaJayalathRajapaksha
    @AshokaJayalathRajapaksha 8 หลายเดือนก่อน +1

    Godak pin sir

  • @sehara1225
    @sehara1225 3 หลายเดือนก่อน +1

    Thank you sir❤❤

    • @STM-h4o
      @STM-h4o หลายเดือนก่อน

      ok

  • @Chutidoni-w3z
    @Chutidoni-w3z 24 วันที่ผ่านมา +1

  • @TharinduLakshan-np4eu
    @TharinduLakshan-np4eu หลายเดือนก่อน +1

    Thank you sir❤

  • @chamikashenal190
    @chamikashenal190 6 หลายเดือนก่อน +1

    Thank you sir

  • @TV-ju2mj
    @TV-ju2mj 11 หลายเดือนก่อน +1

    Thanks sir 🙏

  • @GamageNishantha-kl8yk
    @GamageNishantha-kl8yk 27 วันที่ผ่านมา +1

    Thank you sir 😊