Advanced Level Political Science Lesson | Advanced Level Political Science | Lesson 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 154

  • @sithumrathnayaka4049
    @sithumrathnayaka4049 4 ปีที่แล้ว +16

    සර්ට ගොඩක් පින් මේ කරන දේට online ක්ලාස් වල අපේ සර්ලා කියලා දෙනවාටත් වඩා හොඳට sir කියන දේවල් තේරෙනවා

    • @SameeraWidanagedaraEducation
      @SameeraWidanagedaraEducation  4 ปีที่แล้ว +5

      අප සමඟ දිගටම රැඳීසිටින්න. යාලුවන් අතරට ෂෙයාර් කරන්න. ස්තූතියි.

    • @rashmigeethanjali8371
      @rashmigeethanjali8371 ปีที่แล้ว

      සර් මේ මුලු පාඩම ද

  • @deepikadamayanthi7022
    @deepikadamayanthi7022 4 ปีที่แล้ว +9

    Sir පාඩම කරන විදිහ හොදට තේරෙනවා..... thanks sir👍👍👍

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation  2 ปีที่แล้ว +5

    දේශපාලන විද්‍යාවට A එකක්
    ඔයාට අකුරු ලියන්න කියවන්න පුළුවන් නම් A එක අරන් දෙනවා.
    හැම සතියෙම ප්‍රධාන ප්‍රශ්නයක් හෝ mcq පේපර් එකක් සාකච්ඡා කරනවා.
    සදුදා රාත්‍රි 10 .00 ට
    සමීර විදානගෙදර
    අය කිරිම මාසයට රුපියල් 700/=
    විශේෂ දේශපාලන විද්‍යාව පංතිය ලෙස සටහන් කර 0714802202 වට්සැප් කරන්න

  • @lawforalllk
    @lawforalllk 4 ปีที่แล้ว +15

    නියමයි මචං

  • @amaneeshijayasooriya73
    @amaneeshijayasooriya73 4 ปีที่แล้ว +5

    Thank you sir this expalin is very clear and understand..to us.

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 2 ปีที่แล้ว +13

    මම class යන්නේ නෑ...සර් ගේ පාඩම් බලාගෙන ඉගෙනගන්නවා....🙏🙏🙏

  • @slarmylovers4851
    @slarmylovers4851 4 ปีที่แล้ว +6

    වටිනවා sir👍✳️

  • @izzy3.0
    @izzy3.0 ปีที่แล้ว +1

    I'm currently in out of school but these precious lessons and your great attitude of teaching impressed me to learn again and again , it is definitely fabulous presentation.well done sir 💓⚡

  • @sitharadinara4963
    @sitharadinara4963 3 ปีที่แล้ว +3

    Thank you සර් 💖 . දිගටම video danna සර් 💖

  • @nadeeshalalani6143
    @nadeeshalalani6143 4 ปีที่แล้ว +2

    supirei sir .niyamata terenawa sir .sirta godak pin me karana wedeta

  • @dilsharasandamali547
    @dilsharasandamali547 4 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා සර්

  • @rusirusankalana9399
    @rusirusankalana9399 3 ปีที่แล้ว +1

    Godak pehedili sir.....sir ta pin 🙏🙏🙏🙏

  • @yaziivlog2000
    @yaziivlog2000 3 ปีที่แล้ว +5

    සුපිරියි❤️

  • @lahirusampath9329
    @lahirusampath9329 4 ปีที่แล้ว +5

    ගොඩක් හොදයි සර් හොදට පැහැදිලි 💖❤️

  • @kasunkanishka6568
    @kasunkanishka6568 4 ปีที่แล้ว +4

    නියමයි සර්..😊😊

  • @chandimapriyadarshani7182
    @chandimapriyadarshani7182 3 ปีที่แล้ว +1

    Godak hodata explain karanawa sir. Sir rachana prashna walata liyana vidiya ganath poddak kiyala denna pulwan nam hodai

  • @d.p.m.sgeeks1567
    @d.p.m.sgeeks1567 3 ปีที่แล้ว +2

    ලොකු උදව්වක් සර් ගොඩාක් ස්තුති

  • @tharindu447
    @tharindu447 3 ปีที่แล้ว +2

    Thanks sir 😊😊

  • @faithbro6929
    @faithbro6929 4 ปีที่แล้ว +4

    සර් මෙ කරන දෙට ගොඩාක් පිං.

  • @piyummadushani9765
    @piyummadushani9765 4 ปีที่แล้ว +1

    Sarta Niduk Nirogi dirgausha Bawaya Labewa!!!!!!!!!!!!

  • @sapunimadushika9336
    @sapunimadushika9336 2 ปีที่แล้ว +1

    Hodata theruna sir thank you

  • @abcd-hn3zx
    @abcd-hn3zx 4 ปีที่แล้ว +1

    Supiri sir👍👍👍👍👍 thanks

  • @brokenff4503
    @brokenff4503 4 ปีที่แล้ว +3

    Supiriiii

  • @Kcr999
    @Kcr999 4 ปีที่แล้ว +2

    සර්ට ගොඩක් පිං❤️

  • @dinueranga2093
    @dinueranga2093 4 ปีที่แล้ว +1

    Sirt dewi pihitayi.dirgayusha labenna prarthana krnw sir.thwth lmaint me widiht padm igen gnn sirl wge guruwru dewiwrum wewa.

  • @sachindumithilanfernando
    @sachindumithilanfernando 3 ปีที่แล้ว +1

    Niyamai sir

  • @kasunsanjeewa4747
    @kasunsanjeewa4747 2 ปีที่แล้ว +1

    Sir upadesak dennam vedio eke ekakari bawa nati karanna slide tikak add karanna rajaya gana kiyaddi nirwachana kiyapu aya slide eken penwanna sir etakota eka matakayata yanwa lamaita man hitana vidihata

  • @NXVidu941
    @NXVidu941 4 ปีที่แล้ว +20

    සර් ගෝලීයකරණ හා රාජ්‍ය අතර පවතින වෙනස පැහැදිලි කරනවද

  • @sansalavijelath693
    @sansalavijelath693 4 ปีที่แล้ว +1

    Sir godak pin... godak hodt therenw sir.

  • @PoojaKawmini
    @PoojaKawmini 3 ปีที่แล้ว +1

    Super 🤓🤓🤓

  • @chamodikakamalsiri3952
    @chamodikakamalsiri3952 2 ปีที่แล้ว +1

    Sir ge kata hada jakshan anthanige wage 👍

  • @jihansahettiarachchi9237
    @jihansahettiarachchi9237 2 ปีที่แล้ว +1

    Hondata therenwa sir.thank u

  • @dilsaradilsara3479
    @dilsaradilsara3479 4 ปีที่แล้ว +1

    Thq sir👍👍👍

  • @nalikakumari6755
    @nalikakumari6755 4 ปีที่แล้ว +1

    Godak hodai sir

  • @nayanasajeewani9826
    @nayanasajeewani9826 3 ปีที่แล้ว +1

    supiri

  • @keshanikarunarathne7418
    @keshanikarunarathne7418 4 ปีที่แล้ว +1

    Tnx sir 👍🙏👌

  • @LoveVideo-m5p
    @LoveVideo-m5p 11 หลายเดือนก่อน

    වටිනවා ❤

  • @basnayakanimasha9766
    @basnayakanimasha9766 4 ปีที่แล้ว +2

    Sir kiyla dena ewa hodat therenwa..godk pin sirt..sir,online clz kranawda

  • @aththanayakapriyantha7808
    @aththanayakapriyantha7808 4 ปีที่แล้ว +3

    Gdk pahadili. Padama therum ganime hakiyawa aththa

  • @rosanichandima8782
    @rosanichandima8782 4 ปีที่แล้ว +2

    Thank sir

  • @sameeradhananjaya1749
    @sameeradhananjaya1749 4 ปีที่แล้ว +1

    Excellent....

  • @dinuxbroyuh5017
    @dinuxbroyuh5017 2 ปีที่แล้ว +1

    💓Nice sir

  • @madurinadee9699
    @madurinadee9699 3 ปีที่แล้ว +2

    අනේ ගොඩක් පිං සර්.🙏

  • @devikaedirisinghe1195
    @devikaedirisinghe1195 4 ปีที่แล้ว +2

    Sir,puluwan nam ada political I paper eke answers(MCQ) tika share karanna.

  • @siriyalathaponnamperuma1938
    @siriyalathaponnamperuma1938 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @anuuviraasha2108
    @anuuviraasha2108 4 ปีที่แล้ว +2

    Niymi sir

  • @shalanimalsha8795
    @shalanimalsha8795 4 ปีที่แล้ว +1

    Thank you sir

  • @sharakaif3657
    @sharakaif3657 4 ปีที่แล้ว +2

    Sir 2021 advanced level krn ayth mea syllabus neda?change une nha nea?Ada tma mn aluthin videos blnne.

  • @pasindupasi6672
    @pasindupasi6672 4 ปีที่แล้ว +1

    Thanks sir

  • @only8959
    @only8959 4 ปีที่แล้ว +2

    Niymi sri. Kolbruk.donamor. e tika visthra krnako

  • @savindaesala4214
    @savindaesala4214 ปีที่แล้ว

    පන්ති යන්න විදිහක් නැතුව ඉන්නකොට සර්ගෙ වීඩියෝ හම්බ උනේ 😞. සර්ට ගොඩක් පින්. හොදට තේරෙනව

  • @nomancasta7341
    @nomancasta7341 ปีที่แล้ว

    රජ සර් කෙනෙක් ජය වේවා ,
    ❤❤❤❤❤❤❤❤❤

  • @ayeshaiddagodaayesha8198
    @ayeshaiddagodaayesha8198 4 ปีที่แล้ว +7

    Ane sir mula idan padam tika dannako please

  • @hirunibhagya9653
    @hirunibhagya9653 3 ปีที่แล้ว +3

    Sir .ආණ්ඩුක්‍රම ආකෘති ගැන කරන්නකො

  • @jayaminiamasha2141
    @jayaminiamasha2141 3 ปีที่แล้ว +1

    Sir hodata therenawa

  • @ashanwijelath2747
    @ashanwijelath2747 4 ปีที่แล้ว +1

    Tnx sir

  • @madhushikagunawardhana7088
    @madhushikagunawardhana7088 4 ปีที่แล้ว

    Godak hodai sar

  • @madhuranga6596
    @madhuranga6596 3 ปีที่แล้ว +1

    Sri mama 2020 a/l karanna hitiye.sinhala,BC,political walin.auruddakata wediyen mn clzz giya.et Mata exam karanna beri una.mn etanin mage igenima natara kara.mata o/l walata 8i 5k rizalt tibba.sri Mata adatat godak asai a/ l karanna.mata ayet exam karanna puluwanda Sri.

  • @GAME-vn8ig
    @GAME-vn8ig 4 ปีที่แล้ว +1

    Sir deeshapalana darshanaya gana tikak hadunwannako

  • @chamilarathnayaka6760
    @chamilarathnayaka6760 4 ปีที่แล้ว +1

    Sir samakalina lokaye rajya wala karyan gnath phadili kirimak karnnko

  • @ThariduJayakody-xh5tj
    @ThariduJayakody-xh5tj ปีที่แล้ว

    sir kiyala dena deval.hodata therenava

  • @erangamadushan2589
    @erangamadushan2589 3 ปีที่แล้ว +1

    Sirta pin

  • @Ishuu_213
    @Ishuu_213 3 ปีที่แล้ว +3

    අනේ සර් ගැටුම් ගැන video එකක්♥️🙏🏼

  • @nimshaprasadi7664
    @nimshaprasadi7664 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @dula2531
    @dula2531 4 ปีที่แล้ว +1

    good job bro

  • @beautifulsrilanka1369
    @beautifulsrilanka1369 4 ปีที่แล้ว +2

    Sir rajya madili pahadili karanna puluwanda

  • @mudithasamanjeewa737
    @mudithasamanjeewa737 4 ปีที่แล้ว +1

    Sir දේශපාලනය සමාජ විද්‍යවකි....යටතේ api liyanna ona ආකෘතිය poddk පැහැදිලි karannko sir..

  • @dilinisanjeewani4436
    @dilinisanjeewani4436 2 ปีที่แล้ว +2

    👩‍🎓👩‍🎓

  • @samansurendasamansurenda7591
    @samansurendasamansurenda7591 4 ปีที่แล้ว +1

    13 wasare nawa Wishaya nirdeshaya video ekak ewannako sir

  • @rashmikakavindi6425
    @rashmikakavindi6425 3 ปีที่แล้ว +1

    Niyama sar 👍
    sarge onlain clz thiyanawada??

  • @bashanichathurangi857
    @bashanichathurangi857 3 ปีที่แล้ว +1

    සර්.... ඔය සර් කියන්නෙ රාජ්‍ය ගැන අරිස්ටෝටල් එහෙම ප්‍රකාශ කරලා තියෙන කරුනු වගයක්... රචනා ප්‍රශ්න ලියනකොට ඒවා ට ඇතුලත් කරන්න පුලුවන් නේද ..

  • @Nilanthabandara-w3d
    @Nilanthabandara-w3d 2 หลายเดือนก่อน

    😊😊😊😊😊😊

  • @pradeepkeerthi8961
    @pradeepkeerthi8961 4 ปีที่แล้ว +3

    සර් !ආණ්ඩුකරණය යන්න කෙටියෙන් නිර්වචනය කරන්නෙ කොහොමද?

  • @inokapeeter9248
    @inokapeeter9248 3 ปีที่แล้ว +1

    Sarge clz ekak nadda mata joind wenna

  • @dulshanvivantha31
    @dulshanvivantha31 4 ปีที่แล้ว +1

    Sir,mathawaada padama kiyl dennko

  • @pradeepkeerthi8961
    @pradeepkeerthi8961 4 ปีที่แล้ว +2

    සර්,2022 A/L වලට එන්නෙත් උඩ තියන පාඩම් ටිකද?තව මාතෘකා ඇතුළත්ද?

  • @shittzu7964
    @shittzu7964 3 ปีที่แล้ว +1

    Sir ආණ්ඩුක්‍රම pilibadawath wisthara karannako

  • @stambosilva6292
    @stambosilva6292 2 ปีที่แล้ว +1

    English medium eken cls karanna puluvanda sir

  • @chathuranirmal4314
    @chathuranirmal4314 3 ปีที่แล้ว +2

    සර් ටිකක් හිමින් කරානම් වටිනවා

  • @amalkasewwandi6201
    @amalkasewwandi6201 3 ปีที่แล้ว +1

    ❤️🙏

  • @shishyathwadanumapasala675
    @shishyathwadanumapasala675 4 ปีที่แล้ว +2

    sir tution classes kranawada?kohed classes thiyenne kiyala danaganna puluwanda?

  • @aththanayakapriyantha7808
    @aththanayakapriyantha7808 4 ปีที่แล้ว +1

    Sir mn hansi Aththanayaka. Mwa nawatha add kara ganna puluwanda sir. Mage a thin left wuna sir. Teligrame group akta sir

  • @ashanathukorala8205
    @ashanathukorala8205 3 ปีที่แล้ว +1

  • @mahimaneethraanja4247
    @mahimaneethraanja4247 3 ปีที่แล้ว +2

    Sirge online clas nadda

  • @n.mangalika420
    @n.mangalika420 4 ปีที่แล้ว +2

    සර් ...රාජ්‍ය හා සෙසු සමාගම් ගැන පැහැදිලි කරන්න ...

  • @chamininisansala5348
    @chamininisansala5348 3 ปีที่แล้ว +2

    සර් ජපන් ජාතික රාජ්‍ය ගැන දාන්නකෝ

  • @sanjuchamodsilva1874
    @sanjuchamodsilva1874 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @hirunibhagya9653
    @hirunibhagya9653 3 ปีที่แล้ว +2

    සර් කියලා දෙනවා ගොඩක් පැහැදිලියි.සර් 2022 cz කරනවද

  • @jayaminiamasha2141
    @jayaminiamasha2141 3 ปีที่แล้ว +1

    Sir matat online class ekata sahabagi wenna onee MN 2022 a/l

  • @shenuranaweera817
    @shenuranaweera817 4 ปีที่แล้ว +2

    sir online clss karanawada

  • @dinusamarasena4886
    @dinusamarasena4886 4 ปีที่แล้ว +2

    රටවල් 5 ගැන විඩියෝවක් කරන්නකෝ සර් plz

  • @gmxedit2177
    @gmxedit2177 3 ปีที่แล้ว +1

    පාඩම හොදාට තේරෙනවා සර්ගෙ ඔන්ලය්න් පන්ති තියෙනවද..

  • @dilshikasewmini8213
    @dilshikasewmini8213 4 ปีที่แล้ว +1

    Sir 47, 72, 78 daannko

  • @vinothsankalpa9162
    @vinothsankalpa9162 4 ปีที่แล้ว +2

    සර් මම අලුත් මුල කියලා දෙන්න පුලුවන්ද සර්

  • @prabodhininavodya5296
    @prabodhininavodya5296 2 ปีที่แล้ว

    සර් online class කරනවද

  • @oshii_____oshii9043
    @oshii_____oshii9043 3 ปีที่แล้ว +1

    Sir සිවිල් සමාජය nh ne

  • @ednishi5869
    @ednishi5869 3 ปีที่แล้ว +1

    Sir me new syllabus da?

  • @amithachandima3318
    @amithachandima3318 4 ปีที่แล้ว +3

    එහෙනම් ලංකාවෙ රාජ්‍යක් නැහැ මොකද ලංකාවෙ නිතියක් නැහැනෙ. ලංකවෙ රජයෙ උන් එකතුවෙලා සාමාන්‍ය මිනිස්සුව මංකොල්ලකනවා.

    • @vidushapansilu5803
      @vidushapansilu5803 4 ปีที่แล้ว +1

      රාජ්‍ය යනු ඇත්තන් විසින් නැත්තන් කොල්ල කෑමයි 🤭

  • @aureliapeiris6515
    @aureliapeiris6515 4 ปีที่แล้ว

    Thank you so much sir!

  • @jayaminiamasha2141
    @jayaminiamasha2141 3 ปีที่แล้ว +1

    Online class karanne nadda