- 62
- 133 954
Advanced Level Political Science - A/L
Sri Lanka
เข้าร่วมเมื่อ 10 พ.ย. 2020
උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන දරුවන්ගේ දැනුම තව තවත් වැඩි දියුණු කිරීම උදෙසා නොමිලේ ලබා දෙන මෙම පාඩම් මාලාව.
සමීර විදානගෙදර - Sameera Widanagedara
WhatsAppa - 07144802202
සමීර විදානගෙදර - Sameera Widanagedara
WhatsAppa - 07144802202
ආර්යයන් ආක්‍රමණිකයන්ද සංක්‍රමණිකයන්ද ? | @SameeraWidanagedaraEducation
ආර්යයන් ආක්‍රමණිකයන්ද සංක්‍රමණිකයන්ද ? | @SameeraWidanagedaraEducation
มุมมอง: 26
วีดีโอ
ලෝකඩ ඇත් පහන ඝර්භය ඇතුලේ දැල් වූයේ ඇයි | @SameeraWidanagedaraEducation
มุมมอง 5721 ชั่วโมงที่ผ่านมา
ලෝකඩ ඇත් පහන ඝර්භය ඇතුලේ දැල් වූයේ ඇයි | @SameeraWidanagedaraEducation
සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ අග්‍රාන්ඩුකාරධූරය අපක්ශපාතීද ? | @SameeraWidanagedaraEducation
มุมมอง 94วันที่ผ่านมา
සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ අග්‍රාන්ඩුකාරධූරය අපක්ශපාතීද ? | @SameeraWidanagedaraEducation
සෝල්බරි පාර්ලිමේන්තුව උත්තරීතරද ? | @SameeraWidanagedaraEducation
มุมมอง 126วันที่ผ่านมา
සෝල්බරි පාර්ලිමේන්තුව උත්තරීතරද ? | @SameeraWidanagedaraEducation
දුප්පත් වෙලා ඉපදුනේ පව් කරපු හින්ද නෙවේ...උබලගෙ අතීත උන් තාක්ෂණය හරියට භාවිතා කළේ නැති හින්ද
มุมมอง 17821 วันที่ผ่านมา
දුප්පත් වෙලා ඉපදුනේ පව් කරපු හින්ද නෙවේ...උබලගෙ අතීත උන් තාක්ෂණය හරියට භාවිතා කළේ නැති හින්ද
තනියෙන් ජීවත් වෙනවාද ?එකතු වී ජීවත් වෙනවාද? | @SameeraWidanagedaraEducation
มุมมอง 23หลายเดือนก่อน
තනියෙන් ජීවත් වෙනවාද ?එකතු වී ජීවත් වෙනවාද? | @SameeraWidanagedaraEducation
පල්ලිය දේශපාලනයෙන් අතු ගා දැමීම |යුරෝපා ඉතිහාසය | @SameeraWidanagedaraEducation
มุมมอง 175หลายเดือนก่อน
පල්ලිය දේශපාලනයෙන් අතු ගා දැමීම |යුරෝපා ඉතිහාසය | @SameeraWidanagedaraEducation
පක්ශෙ අයටත් සජිත්ව එපා වෙලාද ? | @SameeraWidanagedaraEducation
มุมมอง 87หลายเดือนก่อน
පක්ශෙ අයටත් සජිත්ව එපා වෙලාද ? | @SameeraWidanagedaraEducation
දේශපාලනය ,දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නේ කොහොමද ? |@SameeraWidanagedaraEducation
มุมมอง 1672 หลายเดือนก่อน
දේශපාලනය ,දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නේ කොහොමද ? |@SameeraWidanagedaraEducation
ඉන්දීය සංධීය ක්‍රමය හා අර්ධ සංධීය ක්‍රමය | @SameeraWidanagedaraEducation
มุมมอง 1392 หลายเดือนก่อน
ඉන්දීය සංධීය ක්‍රමය හා අර්ධ සංධීය ක්‍රමය | @SameeraWidanagedaraEducation
මේක අපිලගේ ඉතිහාසය | @SameeraWidanagedaraEducation
มุมมอง 1992 หลายเดือนก่อน
මේක අපිලගේ ඉතිහාසය | @SameeraWidanagedaraEducation
සන්ධීය ආණ්ඩුක්‍රමයක් යනු කුමක්ද ? | @SameeraWidanagedaraEducation
มุมมอง 373 หลายเดือนก่อน
සන්ධීය ආණ්ඩුක්‍රමයක් යනු කුමක්ද ? | @SameeraWidanagedaraEducation
හරිත දේශපාලනය යනු කුමක්ද | Sri Lankan Green Politics | @SameeraWidanagedaraEducation
มุมมอง 573 หลายเดือนก่อน
හරිත දේශපාලනය යනු කුමක්ද | Sri Lankan Green Politics | @SameeraWidanagedaraEducation
ස්ත්‍රිය පිළිබදව සමාජ සංස්කෘතික කියවීම ප්‍රමාණවත් ද ? ගැහැණිය මෙතරම් දුකක් විදිනවාද
มุมมอง 313 หลายเดือนก่อน
ස්ත්‍රිය පිළිබදව සමාජ සංස්කෘතික කියවීම ප්‍රමාණවත් ද ? ගැහැණිය මෙතරම් දුකක් විදිනවාද
ගවගාල සුද්ද කිරීම Npp එකට කල හැකිද ? @SameeraWidanagedaraEducation
มุมมอง 483 หลายเดือนก่อน
ගවගාල සුද්ද කිරීම Npp එකට කල හැකිද ? @SameeraWidanagedaraEducation
අවුරුදු 5 ආණ්ඩුව කරන්න දෙමුද ? | නොවන අයට තණකොළ කවන්න හදන්නේ ඇයි ? |@SameeraWidanagedaraEducation
มุมมอง 2363 หลายเดือนก่อน
අවුරුදු 5 ආණ්ඩුව කරන්න දෙමුද ? | නොවන අයට තණකොළ කවන්න හදන්නේ ඇයි ? |@SameeraWidanagedaraEducation
ග්‍රීක රෝම ශිෂ්ටාචාර ලෝකයේම පැතිරීම..| @SameeraWidanagedaraEducation
มุมมอง 303 หลายเดือนก่อน
ග්‍රීක රෝම ශිෂ්ටාචාර ලෝකයේම පැතිරීම..| @SameeraWidanagedaraEducation
ඉංග්‍රීසි බැරිද ? ජාතියක් විදිහට අඬපල්ලා | @SameeraWidanagedaraEducation
มุมมอง 1.4K3 หลายเดือนก่อน
ඉංග්‍රීසි බැරිද ? ජාතියක් විදිහට අඬපල්ලා | @SameeraWidanagedaraEducation
ගල් අඟුරු | @SameeraWidanagedaraEducation
มุมมอง 1154 หลายเดือนก่อน
ගල් අඟුරු | @SameeraWidanagedaraEducation
තාමත් මන් සාර්ථකත්වය දැකලා නෑ | අවුරුදු 37 නාකීමම තවමත් මේ රටට ණයයි | @SameeraWidanagedaraEducation
มุมมอง 1344 หลายเดือนก่อน
තාමත් මන් සාර්ථකත්වය දැකලා නෑ | අවුරුදු 37 නාකීමම තවමත් මේ රටට ණයයි | @SameeraWidanagedaraEducation
කාර්මික විප්ලවය ආරම්භය | @SameeraWidanagedaraEducation
มุมมอง 794 หลายเดือนก่อน
කාර්මික විප්ලවය ආරම්භය | @SameeraWidanagedaraEducation
බදුලු ටැම් ලිපිය | @SameeraWidanagedaraEducation
มุมมอง 834 หลายเดือนก่อน
බදුලු ටැම් ලිපිය | @SameeraWidanagedaraEducation
ලංකාවේ පක්ෂ වලට මොකද උනේ ? සාමාන්‍ය පවුලක කෙනෙක්ට එන්න ඉඩක් තියෙනවද ? @SameeraWidanagedaraEducation
มุมมอง 1294 หลายเดือนก่อน
ලංකාවේ පක්ෂ වලට මොකද උනේ ? සාමාන්‍ය පවුලක කෙනෙක්ට එන්න ඉඩක් තියෙනවද ? @SameeraWidanagedaraEducation
ජෝන් ඩොයිලි |John Doyle @SameeraWidanagedaraEducation
มุมมอง 1034 หลายเดือนก่อน
ජෝන් ඩොයිලි |John Doyle @SameeraWidanagedaraEducation
මහමෙව්නා උයනෙ වැදගත්කම | @SameeraWidanagedaraEducation
มุมมอง 674 หลายเดือนก่อน
මහමෙව්නා උයනෙ වැදගත්කම | @SameeraWidanagedaraEducation
කාර්මික විප්ලවයේ පලමු ක්ෂේත්‍රය රෙදිපිළි නිෂ්පාදනය | @SameeraWidanagedaraEducation
มุมมอง 444 หลายเดือนก่อน
කාර්මික විප්ලවයේ පලමු ක්ෂේත්‍රය රෙදිපිළි නිෂ්පාදනය | @SameeraWidanagedaraEducation
ස්වාධිපත්‍යය බලය | sameera widanagedara
มุมมอง 704 หลายเดือนก่อน
ස්වාධිපත්‍යය බලය | sameera widanagedara
පණ්ඩුකාභය රජු | History | sameera widanagedara education
มุมมอง 864 หลายเดือนก่อน
පණ්ඩුකාභය රජු | History | sameera widanagedara education
හිට්ලර් සහ යුදෙව් පාලනය | political | sameera widanagedara education
มุมมอง 1855 หลายเดือนก่อน
හිට්ලර් සහ යුදෙව් පාලනය | political | sameera widanagedara education
ස්තූතියි සර් 👍
Supir ser
මේක නම් කවුරුවත් කතා නොකර සත්‍යක්...හොඳ විග්‍රහයක්...ඇයි දෙයියනෙ මිනිස්සු මේවට වගනොකියන්නෙ? මිනිස්සු මෙච්චර කලබලකාරී වෙන්නෙ උණුසුම නිසා... පරිසරය සිසිල් නැති නිසා..සිසිල් පරිසරයකදි මනස නිරෝගී වෙනවා..මානසික ලෙඩ අඩු වෙනවා😓🌹🌹🌹👍🏻🌿🌿🌿
Thanks❤
A/l 2024 ( 4venida) vibahage liyana set eka ko❤❤
Sir ඇරිස්ටෝටල් ආණ්ඩුකරන වර්ගීකරණයට පාවිච්චි කරපු මිනුම් දඩු 2ක මොකක්ද? 😪
lankawe wargika gatalu walata denna thiyena visaduma English sinhala wenuwata replace karana ek nemei English international language ekck aunath ekath eke rataka language ekck eth kota api ai wena rataka bashawa bavitha karanne. loke ape bashawata thanak nh kiyl bashawa amthaka kirima haridh ? japan,korea,russia yana ratawal diunu nadda ? lanka wee rajjaya bashawa vidihata sinhala sahala ha tamil kiyl dana eke thama hodama deya
Sir kiyana ewa hodata therenwa sirge calss walata mama join wenawa harima Hoda sir kenek sir salli balaporoththuwen newei sir calss karanne sirta budusaranai❤❤❤
creative ❤
❤
👍
සර්, ඇමරිකානු ජනාධිපතිවරණය 60, ජනාධිපතිවරයා 47 මේ ගැන සටහනක් දෙන්න. (සරල සුගම බස් වහරින්)
සර්ට ගොඩක් පින් සර්❤
❤Godak hodi🙏
සර්ගේ පංති කොහෙද තියෙන්නේ
ගොඩක් වටිනවා සර් සර් ඔන්ලයින් පන්ති තියනවද
0714802202
Sir mata riply krnn පුළුවන් da, man al krne bc political , history mata loyer ynn barida
Yes
0714802202
Obage,gdurakathana,ankaya,denna
0714802202
❤
ස්තූතියි සර්
Continue ❤
සජිත් ප්‍රේමදාස මහත්තයගෙ ප්‍රතිපත්ති වල තියෙනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ කරනව කියල
Job interview එකකට ගිහාමත් අහනවනෙ ඉතිං English ,දන්නව ද කියල. එහෙම එකේ ජනපතිගෙන් අහන්නැතුව තියෙයි යෑ 😂
Man hamadama hithuwa de hari kiyl me kathawen thernew..mnissu horu allnn daduwm krnn one kiy kiy kaghnne deshplne arbude nwthtnn misak arthika arbude gn hithl blalada kiyn ek prshnyk...athtm me welwe tyn lokum prshne horu alln ekt wd rate arthike goda gnn ek ynn mge hagimai..eth bahuthr janathwge sathuta deshpln paliganimai horu allima sankalpy thulin....minissunta athtm arthika arbude gana awabode adui
A/L දේශපාලන විදයාව විෂය පිළිබඳව පිපාසයක් ඇති අයට සර් ලෝබ නැතිව දැනුම දෙනව. සර්ට ගොඩාක් පිං❤
Lokka.... Try korana eke waradak naha.. Mage kiyaweema nam, NPP aya 2/3k nam ganne naha. Habai eyala 113 ta wadiya aasana gaanak nam dina gannawa.. Next 5 years pili wela ta , eyala wade koran yai...
❤
ඉංග්‍රිසි කතා කිරිමට පුලුවන්නම්ද වැදගත් පුද්ගලයකු වන්නේ. ලෝකයේ දියුනුම රටවල නායකයෝ කතා කරන්නේ ඔවුන්ගේ මව් භාෂාවෙන්. පර සුද්දන්ගේ භාෂාව නොදැන ලෝකයේ රටවල වැඩ කරන සිංහලයෝ කෙතරම් ඉන්නවද. ජපන් ගියොත් ජපන්. කොරියාවෙ කොරියන් රුසියාවෙ රුසියන් බොහොම රටවල බහුතරයක් ඉංග්‍රිසි දන්නෙ නැ. නායකයට මොකටද ඉංග්‍රිසි. ගොං මෝඩ හැත්ත.
⭐
❤
මම නම් කියන්නේ පිරිමියෙක්ට වඩා වැඩි තැනක් ගැහැණියෙකුට අවශ්‍ය නෑ කියලා... ගෑනු පිරිමි දෙගොල්ලන්ටම සම වටිනාකම,සම ගරුත්වයක්, සම පිළිගැනීමක් තියෙන්න ඕනි. එච්චරයි
සමහරුන්ට සුද්දගෙ බාසාව පුලුවන්. . අම්මට සුද් දො කැරි අම්මගෙ හුත් තට ගිය අය ලoකාවෙ අම්මල අතින යෙ ඉදල අල්ලන්න දක්ෂ අය මේ කියන පකයට කැරිබාසාව හැකි ද පකේ වීඩියො කරන්න එපා වැඩක් ඇති දෙයක් කර පO සමාජ යට ඔය වගෙ නම් කැරි ටෝක්ස් ටොන් ගානක් දැක ඇති පේමස් වෙයන් යහපත් දෙයක් දී e
ඊයා
English thibba kyla rata goda giya mechara kal. 😂😂
"දූපතේ අපි " නාලිකාව කෝ සර්?
මගෙ නාලිකා hack කරලා පුතේ
ලංකාවේ රජ කරපු හැමෝටම ඉංග්‍රීසි පුළුවන් ද?😅 බැ කියපු උන් ඔක්කෝටම පුලුවන් ද?.. තම තමන්ගේ අවශ්‍ය තා සදහා භෂා ඉගන ගන්නවා.... එත් අපේ භෂාව සිංහල.... හෙළ භාෂාව ....මුතු ඈටය උනු අපේ රටට ලෝකයක් වටින භාෂාව මේක වෙන උන්ට බැරි... අපිට විතරක් පුලුවන්... ආඩම්බර වෙන්න ඕන තැන... කෙදිරි ගන්න ඕනේ නෑ.... වෙන රට්ටුන්ට අපේ රට නැතුවම බැරි දවසට උන් අපේ භාෂාව කතා කරය් ඒ තැනට... රට එවී.... එදාට උන් අපේ සිංහල ඉගනගනිව්..... සිංහල අපිට සුද්දා ලොකුයි අපි පොඩියි හරක්නේ බන් 🤣🤣🤣ඇයි උන්ට පරිවර්තකයෝ ගෙන්න බැරිද... අපිට කොන්ද පන නැද්ද... කොයි රටේද බන් මව් කිරි බීල ළමයි ලොකු වෙන්නේ අපේ රට.... නොබීපු උනුත් ඉන්නවද බන්... තොපි ලැජ්ජා වෙයව්...රටේ ජනාධිපති අපේ භාෂාව කතාකරන්නේ නැතුව ඉංග්‍රීසි කතා කරපු දවසට.. ඒ දට සිංහලයෙක් විදිහට මමත් ලැජ්ජා වනවා. අපි තාමත් සුද්දගේ වහලෙක් විදිහට..... 🙏🙏🙏🙏🙏
රණසිංහ ප්‍රේමදාස මහත්තයට ඔය ඔක්කොටම වඩා හොදටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. You tube video තියෙනවා.
ඉංග්‍රීසි දන්න අය ඔච්චර කල් රට දියුණු කරානෙ 😂😂😂
ඉංග්‍රීසි පුද්ගලික පාසල් ආරම්භ කිරීමට ඒ කාලේ JR ප්‍රේමදාස ලා උත්සාහ කලා මහින්ද චන්ද්‍රිකා උනත් නොයෙක් පුද්ගලික පාසල් ඉංග්‍රීසි අධ්‍යාපනය සය්ටම් වගේ දේවල් ආරම්භ කරන්න ගිහින්.. අන්තිමට JVP පිකටින් ස්ට්‍රයික් කාරයෝ ඒවා කඩා කප්පල් කරන්න පාරේ කෑගැහුවා උද්ගෝෂණ කරා.. අමතක ද 🐒😮😮😅
හැමදාම මොකක්හරි සංවර්දනය ට අදාළ දෙයක් කරන්න යද්දී jvp කට්ටිය පාරේ බෝඩ් උස්සන් කෑගහනවා නේද ඒ කාලේ
ඉංග්‍රීසි කියන්නෙ භාශාවක් මිසක් ,බුද්ධිය මනින මිනුම් දණ්ඩක් නෙමේ.ඉංග්‍රීසි බැරි වුනා කියලා කවුරුත් මෝඩයෙක් වෙන්නෙ නැහැ...English නිතරම පාවිච්චි කරන්නෙ නැතිනම් fluently කතාකරන්න අමාරුයි.ඇහෙන දේ ,කියවන දේ තේරුම් ගන්න පුලුවන් වුනත් කාත් එක්ක හරි කතාකරද්දි වචන එන්නෙ නැහැ,
♥️♥️♥️♥️♥️
Enfglsh one ne bola sinhala jathiyak planya karanna රාජසිංහයන් rata palanya kare english denagenada bola parayo
මේක රාජාසිංහ පාලනය කරන කාලේ නෙවෙයි 🐺
පොඩි උන් පවා ඉන්නවා හොදට ඉංග්‍රීසි කතා කරන.. දැන් ලංකාවේ
බුද්දියේ ප්‍රමාණය 😅
English speaking is not a must for a state leader. Japanese or Chinese leaders do not usually speak in English in General International assemblies or some bodytranslate for them. What we need is a clean non corrupt leader to bring Srilanka in the right path
Niyamai ape Sinhala minissu Hama welema anikage waradi adupadu Hoya Hoya hinawenna
ඇත්ත සර් ❤
Pahadiliwa terenawa sir
Sir me program eke part 3 nadda