Kagamam siri nanda himi & Npp election result and victory 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 200

  • @nalakanilantha8869
    @nalakanilantha8869 2 วันที่ผ่านมา +161

    කොන්ද ඇති ඇත්ත කතා කරණ අපේ හාමුදුරුවන්ට පිං

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 วันที่ผ่านมา +2

      Hodadaham,,awabodayaken,,ganahawata,,ahha,,karana,,oba,,wahansata,,maganamas,,karaya,,wawa

  • @NawarathnaMarasingha
    @NawarathnaMarasingha วันที่ผ่านมา +74

    සාදු සාදු සාදු ,අපේ හාමුදුරුවේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 วันที่ผ่านมา +46

    ඔබ වහන්සෙ රට වෙනස් කිරීමට කල සේවය අමර්නිය වෙ

  • @samanthalekamge2995
    @samanthalekamge2995 วันที่ผ่านมา +51

    අපේ පින්වත ස්වාමින්වහන්සේට තෙරැවන්සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 วันที่ผ่านมา +53

    අපේ හාමුදුරුවන්ට නමස්කාර වේවා,,,මාතෘභූමියට ජය වේවා❤

  • @bhanukarathnayaka3550
    @bhanukarathnayaka3550 วันที่ผ่านมา +27

    අපේ පින්වත් ස්වාමින්වහන්සේට තෙරැවන් සරණයි.

  • @SriyanthiSriyanthi-ku5oq
    @SriyanthiSriyanthi-ku5oq 2 วันที่ผ่านมา +32

    දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @syhhdxbxhxb2964
    @syhhdxbxhxb2964 2 วันที่ผ่านมา +37

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @visakadampali6371
    @visakadampali6371 วันที่ผ่านมา +15

    අපේ හමුඋුරැවනේ ඔබවහසේ හැමසාම කිව කථා මිනිසසු තේරැමි ගත්තේ නැ ඔබවහසේ ට දිර්ගායුෂ ලැබෙනවා තෙරැවන් සරනයි

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m วันที่ผ่านมา +30

    ම⁣ාලිමාවට ජයවෙිවා

  • @Egale-o1y
    @Egale-o1y วันที่ผ่านมา +12

    ඇත්ත ඇති සැටියෙන් කතා කරන අපේ හාමුදුරුවනේ
    බුදු සරනයි❤❤

  • @mervillesansoni3213
    @mervillesansoni3213 19 ชั่วโมงที่ผ่านมา +2

    Rev.
    I am a srilankan burgher and still I follow your programme and learn many good teachings.
    I also respect you as you speak from your Heart.
    God bless you

  • @pathumsameera971
    @pathumsameera971 วันที่ผ่านมา +12

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට ❤❤

  • @ThusariJayalath-b6p
    @ThusariJayalath-b6p วันที่ผ่านมา +9

    🙏🙏🙏 theruvan saranai අපේ හාමුදුරුවනේ ...
    කරන්නම දෙයක් නැති වුනාම බොරුවක් කියනව ..
    දන් දෙනවා පුළුවන් වේලාවට ,,
    නැති කෙනෙකුට මොනවා හරි දෙනවා පුළුවන් වේලාවට ..
    බඩු අරන් ලංකාවට ගියාම මොනවා හරි බෙදා ගෙන කනවා ..කන්න ගත්ත බත් පත හරි බඩගිනි කෙනෙකුට දෙනවා ..වැඩි හිටි අයටත් සලකනවා ..දරුවන් ටත් සලකනවා ..පරිස්සමෙන් වැඩ කරන් ඉන්නවා ..
    Man Cyprus ❤❤❤❤❤❤️❤️❤️❤️❤️

  • @kusumkumari-sf3qm
    @kusumkumari-sf3qm วันที่ผ่านมา +5

    කාලීන බණ තමයි මිනිස්සුන්ට දේශනා කළ යුත්තේ; දීර්ඝ ආයුෂ ලැබේ වා ❤❤

  • @GamageSomalatha
    @GamageSomalatha วันที่ผ่านมา +4

    අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා

  • @Sathya-s3e
    @Sathya-s3e วันที่ผ่านมา +7

    ස්වාමින් වහන්ස.. අලුත් සංස්කෘතියක්‌ බිහිවෙන්න යන කාලේ , නරකද නිවැරදි පිරිසිදු බුදුදහම හරියට අවබෝධ කරගෙන, සසර දුකෙන් මිදෙන හැටි අපේ මිනිස්සුන්ට පහදා දුන්නානම්... ඔබ වහන්සේගේ දේශනා දහම නොතේරෙන අයට, රස විදින්න හොද වුනත් , ඔවුන්ටවත් ඔබ වහන්සේටවත් කිසිම යහපතක් වෙන්නෙ නම් නැහැ...මේක විවේචනයක්‌ හැටියට නොසලකා, හිතා බලන්න.. 🙏

    • @dammikamadumali997
      @dammikamadumali997 วันที่ผ่านมา +1

      ඇත්ත මේවා හොදයි ගොඩක් හිනා වෙන්න

    • @damiththushara7324
      @damiththushara7324 17 ชั่วโมงที่ผ่านมา

      ඔව්. මමත් මාලිමාවට ජන්දේ දුන්නෙ. ධර්මය කියන්නෙ ඹබයක් පමණ මේ ශරීරය තුල ඇති ලෝකයත් ලෝක නිරෝධයත් දැක ගැනීමේ මාර්ගයයි. පන්සිල් කියන්නෙ ලෞකික කාරණා. පන්සිල් රැකල නිවන් දකින්න බෑ. කවි කිව්වත් නිවන් දකින්නෙ නෑ

    • @WhiskersGreatAdventure
      @WhiskersGreatAdventure 14 ชั่วโมงที่ผ่านมา

      අපි ඕව කියන්න ගියාම අපි නිරාල කියලම හන්වඩු ගහන්නෙත් හීනමානෙක බොරු ශ්‍රද්දාවෙන් පිරුනු මිනිස්සු

  • @keerthijayakody4374
    @keerthijayakody4374 วันที่ผ่านมา +7

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි❤❤❤❤❤

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 วันที่ผ่านมา +10

    ඇත්තටම හාමුදුරුවනෙ ඔබ වහ්න්සෙගෙ කතාව සත්‍යයක් 🙏එත් මෙ කතාව කස්සප හාමුදුරුවන්ට ඇහුනොත් අනිවාර්යයෙන්ම ඔබ වහන්සේට විරුද්ධව සි අයි ඩ් එකට යනවා බුදු දහම විකුර්ති කරනවා බොරු කියනවා කියලා

  • @gnanadhaja5848
    @gnanadhaja5848 วันที่ผ่านมา +8

    පුනරුද යුගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සිහිනය සැබෑවෙයිද ?

    • @VNanayakkara
      @VNanayakkara วันที่ผ่านมา

      අපි හැමෝම එකාමෙන් අපේ රඡයට උදව් කල යුතුයි. 76 වසරක් මංකොල්ලකරැවන් රැසක් ග්‍රාහනයෙ තිබ්බ රටක් දියුනු කිරිමට කාලයක් අවශ්‍යයයි.

  • @gayanikumari7696
    @gayanikumari7696 9 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @NalaniRanasinghe-y1i
    @NalaniRanasinghe-y1i วันที่ผ่านมา +8

    Tharuwan saranai හාමුදුරුවනේ 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ඔබ වහන්සේ ya

  • @Jayaacademy93
    @Jayaacademy93 วันที่ผ่านมา +7

    තෙරුවන් සරණයි.අපේ හාමුදුරුවනේ ❤❤

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 ชั่วโมงที่ผ่านมา

    එකෙන්ම අපේ හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 2 วันที่ผ่านมา +10

    තෙරැවන්සරනයි

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka วันที่ผ่านมา +7

    Eka thama attema kathawe ape habuduruwene..okkome thiyenne sobena rawetane wada🙏🙏🙏

  • @sithuwiliproductionfunny
    @sithuwiliproductionfunny 21 ชั่วโมงที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දෙසනා කරන බැනපද සීයට දහස් වාරයක් ඇත්ත සාදු සාදු සාදු මාගේ නමස්කාර 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e วันที่ผ่านมา +3

    අපේ ගරුතර හාමුදුරුවන් වහන්සේත් සත්‍ය වටහා ගැනීමට ලොකු මෙහෙයක් කලා🌻

  • @aa-ef9go
    @aa-ef9go วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🌼🌼

  • @vipulathilak3781
    @vipulathilak3781 วันที่ผ่านมา +8

    අපේ හාමුද්‍යෘවනේ 50 ටත් වැඩි 71කැරැල්ලෙනුත් පෙර

  • @ramyas19
    @ramyas19 15 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේ හරියට හරි.

  • @JayasampathEdirisingha
    @JayasampathEdirisingha 10 ชั่วโมงที่ผ่านมา

    මට සාදුගේ අදුරන කෙනෙක් හමු උනා බහරේන් වල මම ඉන්න කිට්ටුව ඉන්න ❤❤❤

  • @GamageSomalatha
    @GamageSomalatha วันที่ผ่านมา +3

    එහෙමයි අපේ පිංවත් හාමුදුරුවනේ

  • @TharinduEdiriweera-v3j
    @TharinduEdiriweera-v3j วันที่ผ่านมา +3

    සමහර අයට තියෙන්නේ ජ.ව්.පේ මේ කරපු වෙනස ජයග්‍රහණය ගැන කුහක කමක් තියෙන්නේ
    හැබැයි බලය ගත්තා වගේන පොරොන්දු උනු දේ ඉශ්ඨ කරන්න ඔනේ සාදරන කාලයක් දෙන්නත් ඔනේ..

    • @spectsteeel8243
      @spectsteeel8243 วันที่ผ่านมา

      JVP nove NPP
      (Nawav Liberal wading)

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk วันที่ผ่านมา +3

    තෙරැවන් සරණයි හාමුදුරැවනේ

  • @ThuwanFaizer
    @ThuwanFaizer วันที่ผ่านมา +3

    Rohana oba Adha sitiyanam Rate janathavata sathutak kawadhath oba Apa Athara ❤🎉sir Rohana wijeveera you are Un lukey😢😢😢❤❤🎉🎉 R I p our former Leader

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi วันที่ผ่านมา +1

    එහෙමයි අපේ පණ්ඩිත හාමුදුරුවනේ දීර්ගායුස ලැබේවා සුවපත් වේවා ❤❤❤

  • @ManelHewadewage-y2w
    @ManelHewadewage-y2w วันที่ผ่านมา +1

    Budusarsnai, kate wachanayata balaya thibe, ebevin subavadi wachana katha karanna egena ganna, purudu wenna ❤

  • @smhs3313
    @smhs3313 วันที่ผ่านมา +1

    ඇත්ත හාමුදුරැවනෙ පන්සිල් පද පහෙන් දෙකක් නන් අනිවාර්යයෙන් කඩනව. බොරැවක් කියනව බැරිම තැනක් උනාම. ඒ වගේම සත්තු මරනව ඒ කියන්නෙ මදුරැවෙක් කැරපොත්තෙක් පෙන්නන්න බැ. මරනව පැනපු ගමන්.😢😢 ඒ පන්සිල් පද දෙකනන් අනිවාර්යයෙන් කැඩෙනව අප අතින්.

  • @neilperera4159
    @neilperera4159 วันที่ผ่านมา +1

    අපේ ගෞරවනීය හාමුදුරුවනේ සමාවී අවසර දෙන්න මේ ටික පවසන්න. අද විඳින ජයග්‍රහණයේ විඳවීම 80 -89 යුගයට සම්ප්‍රාප්ත කරන්නේ නම්, ඵතැන් සිට ආ ගිය ගමන් මග ප්‍රඥාවෙන් විමසා බලා අනතිමානීව පෙර ගමන් යන්නේ නම් මේ මහ පොළොව යට නිදන, මේ මහ පොළොව මත තවම හුස්ම අදින ජ.වි. පෙරමුණේ යට දැමූ සොයුරු සොයුරියනට දක්වන අවම ලෙන්ගතු කමකි. තෙරුවන් සරණයි!

  • @thilinikumari708
    @thilinikumari708 วันที่ผ่านมา +1

    ඇත්ත කතාව අපෙ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏

  • @mmgunawardana8668
    @mmgunawardana8668 วันที่ผ่านมา +1

    APE UTHUM KAGAMA SIRINANDA HIMI TH APE ANURA VAGA. APE HIMI DESANADAHAME IDIRIYA TA ANURAMAGE YANAVITA RATATA HEDEMIN YANNA MAGATA EKWEWI. AWASANA MEGELAUM KARUTH APE HIMGE PITUPASIN NIVANATA PRAVISTA VENAWAMAI.

  • @thakshisenani3075
    @thakshisenani3075 วันที่ผ่านมา +2

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @VNanayakkara
    @VNanayakkara วันที่ผ่านมา +1

    අපේ ස්වාමින් වහන්සේට දිර්ගායු වේවා 🙏🏻

  • @shiromisurangika4305
    @shiromisurangika4305 วันที่ผ่านมา +1

    ඒක අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 วันที่ผ่านมา +2

    Theruvan saranai 🙏🪻🌷🪻

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා

  • @wasanthaMorawakage
    @wasanthaMorawakage วันที่ผ่านมา +1

    Oba wahanse hariyatahri ape hamuduruwane.

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 วันที่ผ่านมา +1

    Obavahanse rata venas kireemata gath uthsahayata gaurava veva

  • @sanjeewa5465
    @sanjeewa5465 วันที่ผ่านมา +1

    බුදු සරණයි

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 วันที่ผ่านมา +2

    Rakinawa kiyanna baha hamuduruwane kenthi yanawa ekath pawak neda? Hamuduruwane budusaranai 🙏🙏🙏

  • @funtook
    @funtook วันที่ผ่านมา +3

    මේ හාමුදුරුවො මොනාද කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 65 වඩා පැරණි. උත්සාහ ය කොහොමද.

  • @sriyanirankothge8512
    @sriyanirankothge8512 วันที่ผ่านมา

    Ithaath watinawa ape hamuduruwanedhaya meda silpadhaya rekunoth anith 4 iea rekenawa adai e genahariyata wetahune.dirgayu weva obvahanseta

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @KumariySandiya
    @KumariySandiya วันที่ผ่านมา +1

    Budusaranai

  • @gliyanage5001
    @gliyanage5001 2 วันที่ผ่านมา +2

    Theruwan saranai❤❤❤

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula วันที่ผ่านมา +1

    ❤❤❤SUPER BUDUSARANI 💐💐💐

  • @circainidi7839
    @circainidi7839 วันที่ผ่านมา

    සාදු සාදු සා...

  • @shanedirisinha6134
    @shanedirisinha6134 วันที่ผ่านมา

    සාදු සාදු සාදු කියන්න තියන දේ කෙලින් කියන ඔබ වාහන්සෙට මාගෙ නමස්කාර වේවා

  • @priyadsrshsnidipika7805
    @priyadsrshsnidipika7805 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu anumodami

  • @Kwt-p6l
    @Kwt-p6l วันที่ผ่านมา

    Theruwan saranai ape hanuduruwane 🙏🙏🙏🙏

  • @dammikamalani9281
    @dammikamalani9281 วันที่ผ่านมา

    Ahemay swamin malimawata jaya wewa sadu sadu sadu 🙏 🙏 🙏

  • @ChanakaWarnakulasuriya
    @ChanakaWarnakulasuriya 9 ชั่วโมงที่ผ่านมา

    හාමුදුරුවෝ නේ පිං❤

  • @DulawathiNarangoda
    @DulawathiNarangoda วันที่ผ่านมา

    මිනිසුන් ගෙ දුක දන්න නායකයා බිහි උනා

  • @nilwalaa994
    @nilwalaa994 วันที่ผ่านมา

    Dan nam kagama hamuduruwange ධර්ම desana අහන්න කවුරුත් කැමති වෙයි වගේ . හාමුදුරුවන් කියන්නේ sathyama දේවල් .

  • @WickramaDissan
    @WickramaDissan 9 ชั่วโมงที่ผ่านมา

    කාගම අනුරගම

  • @laljayasinghe9088
    @laljayasinghe9088 วันที่ผ่านมา

    Theruwan Saranai Jayawewa

  • @turneyindrajith8967
    @turneyindrajith8967 วันที่ผ่านมา

    බෑ බෑ නිවන් දකින්න බැ සිල් පද5 අමාරුයි ඒත් උත්තසහය ගතයුතුයි ලෞකික උදා ..ජේව්පි.. npp..

  • @renukagunawardana8335
    @renukagunawardana8335 วันที่ผ่านมา +2

    මෙහෙම වුණේ අම්ම අමුවේ මේ මනුස්සයා මරලා දාපු එකටමයි😮😮😮 මේව ඉතින් දේශපාලුවෝ බලතන්නාට කරපු වැඩ අපේ හාමුදුරුවනේ

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 13 ชั่วโมงที่ผ่านมา

    Aehemai ape hamuduruwanae

  • @PremanandaRathnayake
    @PremanandaRathnayake วันที่ผ่านมา +1

    Ane haamuduruwane, 05 sisyatwaya nawatwaaganne❤

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 วันที่ผ่านมา

    ඇහට පෙනෙන දේ උදාහරණයට අරගෙන ඇත්ත. (බණ) කියන අපේ හාමුදුරුවෝ

  • @ShiraniMalkanthi-m5b
    @ShiraniMalkanthi-m5b วันที่ผ่านมา

    Oba wahanseta bubusaranai

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 วันที่ผ่านมา +4

    ඔන්න.මිත්තරවරැණි.බණ

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 วันที่ผ่านมา +1

    අපේ කාගම හාමුදුරුවො ත් මිනිස්සු න්ගෙ මොලේ අප්ඩේට් කොරා,,,😊

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 วันที่ผ่านมา +1

    Api pol gas beragamu, eka polattak lepuwothpol gaha aurudu pahakin bala wenawa.

  • @MihiraniGithika
    @MihiraniGithika วันที่ผ่านมา

    අම්මෝ ඔව් අපෙ හමුදුරුවනේ

  • @BamunugeSoma-h2u
    @BamunugeSoma-h2u วันที่ผ่านมา +2

    kohomahare ratadeunuwewa jayasirilanka🎉🎉🎉🎉🎉👍❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖👍👍👍👍💖💖💖💖💖💖💖💗💗💖💖💖💖💖💗

  • @vrfernandofernando2009
    @vrfernandofernando2009 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @NandaniBasnayaka
    @NandaniBasnayaka 14 ชั่วโมงที่ผ่านมา

    Impossible JVp

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali วันที่ผ่านมา +1

    ❤🙏🙏🙏🙏🙏🙏

  • @IndiraWelgama
    @IndiraWelgama 19 ชั่วโมงที่ผ่านมา

    අවුරුදු 40 දුක් ව්දල නෙමේ මෝඩ හාමුදුරුවනේ.
    ම්නීමරල.....😊

  • @PrasadWeerasiri-xf7zh
    @PrasadWeerasiri-xf7zh วันที่ผ่านมา

    Mamanan sil 4 rakinawa hamuduruwane.idala hitala adiyak gahawa awNkawMayi kiyanne.surameraya majja pama dattana weramani sikka padam samadi amee.idala hitala bknaw hamuduruwane

  • @MahendraRasiah
    @MahendraRasiah วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @hemachandrawijedooriya8148
    @hemachandrawijedooriya8148 วันที่ผ่านมา

    Kohoma unath hamuduruwane dan ethen samawak na kiyapu de nokeruwoth

  • @padmasiriranasinghe
    @padmasiriranasinghe 20 ชั่วโมงที่ผ่านมา

    ජනතා ව්මුක්ති පෙරමුණේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් යහපත උදාකරන සමාජ වදි වැඩ පිලිවෙල ??????? NPP එක කරයි ද?

  • @sarathhemachandra1856
    @sarathhemachandra1856 13 ชั่วโมงที่ผ่านมา

    රටේ උද්ගෝශ කරලා කරලා. 88.89 රජ්‍ය දේපල ගිණි තියලා ආව බලේට

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 2 วันที่ผ่านมา

    Yatewarayanan.wahanseta.mage.utum.namaskaraya.wewa

  • @SujeewaSriyani
    @SujeewaSriyani วันที่ผ่านมา

    1:15 🙏❤❤❤❤❤❤❤❤

  • @rohanpolpitiya841
    @rohanpolpitiya841 21 ชั่วโมงที่ผ่านมา

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹🌹🌹

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවෝ

  • @ThilakarathnaThilakarath-ck4zo
    @ThilakarathnaThilakarath-ck4zo วันที่ผ่านมา +1

    Sadu me thiyenne jvp anduwak newe malima anduwak oba wahanseta weradila.

  • @aassddssddd2591
    @aassddssddd2591 2 วันที่ผ่านมา

    Ape hamuduruvani tava chandayak tibunanan hodai parana set Ake atu ain karanna aun dekkama horu munu matak wenava

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf วันที่ผ่านมา

    බන නම් බන මිනිස්සුන්ගෙ ඔලු හැදිල්ල තමයි මේ හාමුදුරුවෝ කරන්නෙ🙏🙏🙏🙏🙏

  • @malaekanayake5269
    @malaekanayake5269 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @thushara-zc8rv
    @thushara-zc8rv วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MohamadFarhan-ks9hf
    @MohamadFarhan-ks9hf วันที่ผ่านมา

    🙏🙏🙏🙏👍👍👍

  • @SnarosiChandima
    @SnarosiChandima วันที่ผ่านมา

    🎉🎉🎉sadu

  • @nemthu534
    @nemthu534 วันที่ผ่านมา

    සාදූ සාදූ

  • @maheshranga8179
    @maheshranga8179 20 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉