බුද්ධ භූමිය හා මාර භූමිය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 49

  • @nimmiherath899
    @nimmiherath899 5 หลายเดือนก่อน +5

    මේ පැහැදිලි කිරීම අති, සුන්දර මට හැගේන පුංචිම සන්දියේ පැන්සල අල්ලන් අයන්න, ලියන්නේ, මේමයි, පුතේ කීයා, ගුරුවරුන් කියාදුන් සේ ඔබ වහන්සේගේ මේ පැහැදිලි කරදිමෙ, කලාව සුන්දර ඒම ගුණයට මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට

  • @deviudumbara5884
    @deviudumbara5884 11 หลายเดือนก่อน +8

    ස්වාමින් වහන්සේ දේශනා කළ අනර්ඝතම දේශනාවක්. අව්‍යාජයෙන් වැසී ගිය ජනතාව සසරින් එතෙර කිරීමට ඔබ වහන්සේට ධෛර්‍ය හා ශක්තිය ලැබේවා!!!!!

  • @renukafernando7661
    @renukafernando7661 2 หลายเดือนก่อน

    Me deshanawe mate hondatama theruna . Man keepe parak ahuwa. Harime saralawe deshana kala . Harime sathutui . Obe wahansete niduk neerogi bawe saha deergayu labewa !!!

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 3 หลายเดือนก่อน

    Sadu sadu saadu 🙏❤️🌷🌺🌼🌍👍🙋

  • @malaniabeyrathna240
    @malaniabeyrathna240 11 หลายเดือนก่อน +5

    ඉතාමත් පැහැදිලි සවාමින්වහන්ස නමස්කාරවෙිවා ඔබවහන්සේට .🙏🙏🙏🙏🙏

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 2 หลายเดือนก่อน

    Namaskarawava🙏🙏🙏❤

  • @jankijanki9062
    @jankijanki9062 7 หลายเดือนก่อน +2

    ඔබවහසේගේ දර්මය පෙහෙදිලි කිරිම ඉතා අනර්ඝ යි .නුවනින් දකින්නෙ නැති කෙනෙකුට මෙහෙම පෙහෙදිලි කරගන්න බෙහ.

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 5 หลายเดือนก่อน

    සාදු..සාදු..සාදු..
    නමස්කාරවේවා !
    දීර්ගායු වේවා!
    ගම්භීර දේශනාව අපෙ ස්වාමින්වහන්ස ! 🙏🙏🙏🌷🌷🌷

  • @udanisamaraweera8525
    @udanisamaraweera8525 7 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sumanawathie1407
    @sumanawathie1407 11 หลายเดือนก่อน +2

    ලෝක නිරෝදය ඉතාමත්ම පැහැදිලියි .ඉතාමත්ම වට්නවා ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට තෙරුවණ් සරණයි .

  • @muthubandara8702
    @muthubandara8702 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @janakidesaram8992
    @janakidesaram8992 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 11 วันที่ผ่านมา

    💛

  • @dayaratneamarathunge8893
    @dayaratneamarathunge8893 11 หลายเดือนก่อน +3

    අති විශිෂ්ටයි. අති ගාම්භීරයි.
    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @pushpakumara3195
    @pushpakumara3195 6 หลายเดือนก่อน +1

    සාදු සාදූ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදූ සාධු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @renukafernando7661
    @renukafernando7661 3 หลายเดือนก่อน

    Obe wahanse harime lassanate meye deshana karanawa . Harime pahadili . Harime asai ahanne . Theruwan saranai .

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ න්මස්කාරය වේවා.දීර්ගායු වේවා.මේදේසනාවෙන්ම නිවේවා.🎉🎉🎉🙏🙏🙏❤❤❤ 1:00:17

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 11 หลายเดือนก่อน +4

    ශුද්ධ වූ පණිවිඩය ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියට පැහැදිලි කිරීම ගැන වචනයට නැගිය නොහැකි යි ස්වාමීන් වහන්ස.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaheshaDisna
    @MaheshaDisna 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම අති සාර්ථක යි🙏🙏🙏

  • @wimanshi8578
    @wimanshi8578 4 หลายเดือนก่อน

    Satya wataha dunobawahansege depa namada pada namaskara karami🎉🎉🎉🎉🎉🎉

  • @champaratnayake7181
    @champaratnayake7181 11 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා මුනීන්ද්‍රයන් වහන්ස.🙏🙏🙏

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br 5 หลายเดือนก่อน

    පැහැදිලියි,සාදු,සාදු,

  • @PradeepDahanayaka-ic5er
    @PradeepDahanayaka-ic5er 11 หลายเดือนก่อน +2

    මට තිබුන ප්‍රස්නයට පිලිතුරු ලැබුන ස්වාමීනි

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 7 วันที่ผ่านมา

    මේ දේශනාව ඇසෙන්නේම පාරමිතා පිරුණු පින්වන්තයින්ටමයි.
    ඒ තරම් පැහැදිලිව තමා තුලින් අටලොස් ධාතුවේ නිරොධය දැකීමට හැකිවීම කෙතරම් භාග්‍යයක් ද ?
    ඔබවහන්සේට අනේක වාරයක් පිං !

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏 පිය උරුමයේ නැවතුනි.

  • @lakminithusharika3546
    @lakminithusharika3546 11 หลายเดือนก่อน +1

    සියල්ල ඇත්තේ මම ඉන්නකන් පමනි.🙏🙏🙏🙏🙏🙏

  • @danisternishantha2248
    @danisternishantha2248 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mahenkirinde8274
    @mahenkirinde8274 7 หลายเดือนก่อน

    ❤️☀️☀️☀️🙏🙏🙏

  • @dinushak6853
    @dinushak6853 2 หลายเดือนก่อน

    අවුත්වා සංභූතා වුත්තානං භවිස්සතී යනු හට ගැනීමම බැහැර කිරීමද? 🙏🙏🙏

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg 8 หลายเดือนก่อน

    ❤❤

  • @SanjeewaLiyanage-gt9wi
    @SanjeewaLiyanage-gt9wi 11 หลายเดือนก่อน

  • @geethaperera3667
    @geethaperera3667 11 หลายเดือนก่อน

    🌻🌻🌻🌻

  • @IMasha2819
    @IMasha2819 10 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්ස මෙතන කාලයක් නැති ,හටගැනීමක් හා නිරුද්ධ වීමක් විතරයි නේද තියෙන්නේ , මොහොතකුත් නෑ නේද ස්වාමීන් වහන්ස, හටගැනීම හා නිරුද්ධ වීම අතර පවතින ක්ෂණයක් විතරයි නේද තියෙන්නේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshandinusha8279
    @lakshandinusha8279 7 หลายเดือนก่อน

    Siyalla watahuna

  • @upulpriyantha5928
    @upulpriyantha5928 11 หลายเดือนก่อน

    🌶️මම ආසයි මීරිස් වලට කන්න කන්න හිත නිවෙනවා

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 12 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @dilanipathberiya3593
    @dilanipathberiya3593 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 14 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sandupamafernando671
    @sandupamafernando671 14 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @dinushak6853
    @dinushak6853 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jayakumararanchagoda5471
    @jayakumararanchagoda5471 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @biyankamadhavi-2285
    @biyankamadhavi-2285 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 8 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @princijayatunga6201
    @princijayatunga6201 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SuperUnawatuna
    @SuperUnawatuna 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @pushpakumarapperuma3545
    @pushpakumarapperuma3545 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kaushalawilliams8228
    @kaushalawilliams8228 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sunethradisanayake4182
    @sunethradisanayake4182 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @IMasha2819
    @IMasha2819 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏