Aiye video edition walata hoda ASUS TUF/ROG wage high end lap ekakata yana ekada. MAC BOOK PRO wage ekakata yana ekada? USA wala inna kenekta. $2000i budget eka.
Mac ekkt ynw nm lesi ithin but eyata windows platform eka onema nm windows ekkt ynna kynna but max wla wage overall smooth experience ekk and performance ekk windows wla gnna amarui kochchr spec thibbth
Mamath mac mini M2 16gb, 256 ekak ganna inne... mata USA walin ganna puluwan. Me dawas wala apple site eke 100$ka discount ekak pennanawa. 599ta thiyana eka 499ta buy karanna puluwan kiyala pennanawa. Education discount kiyala thiyenne... mata danaganna puluwanda eka buy karoth e kiyanne education discount dena eka buy karoth proformance drop karalada danne na discount eka nathi ekath ekka baladdi... ehema nathnam e dekama ekaida wenasak nadda ? Plz help me
Gaming kynne mac eka avilabe games plwn , App Store eke thynwa max wlt suport ewa Gaming mouse keyboard use krn plwn , naththm me setup ek hdla used pc setup ekkuth hadagen ekth thygnna pc games one nm
Intel or m1 iMac wlt wda nm me m2 eke performance wedi Overall gththm iMac eke display superb , sound mic camera okkom inbuilt enwa also keyboard mouse apple ewa free hmbenwa Eth iMac ekk apita upgrade krnna be aluth ekk gnwa nm iMac ekm sell krn wenwa but Mac mini setup ekka Mac mini eka wtrk sell krla aluth version ekk gnna wtrai thynne
Aiyage kalin M2 Mac Mini eke Video eka dakala maath gaththa M2 Mac Mini Ekak. Mama kalin Use kale Windows pc ekak. Eeth ekath ekka balana kota Mac Eka nisa Mage Wada Godak Fast una.😍🍎❤️
@@igurupanmalli oya kynne m2 ekk gena kyla sure da ? 4K 6K video editing fast render wen machine ekk ohom hira wena kthawk nm Wenna be , ahala blnna e qwe intel ekk genada m2 SOC ekk genada kyla
Mac වලට ඉස්සහරට Gaming Support කරනවා කියන්නේ ඇත්තද? ඒ ගැනත් විඩීයෝ එකක් කරනවද?
මම නෝමල් එකේ ගේම් ගහන්න ,ඒකියන්නෙ ලේටස්ම ගේම්ස් උනත් මීඩියම් සෙටින්ග් වලින් 55 ත් 60 ත් අතර ගහන්න පීසී එකක් බිල්ඩ් කරන්න බලුව .
හැබෑ මං බොහොම පොඩියට මියුසික් ප්‍රඩක්ශන් කරනව ,ඒකියන්නෙ keyboard MIDI , fl studio, kontackt ,gutair RIg වගේ සොෆ්ට්වෙයාස් යූස් කරනව ඒක නිසා නිතරම නැති උනත් මට පීසී එක එහෙමෙහෙ ගෙනියන්න වෙනව
ඉතිම් මං බැලුවෙ ගේමින්ග් වලට පීසී එකකුයි ලයිට් වේට් ලැප් එකකුයි ගන්න. ඒත් එතනදි මට තේරුනා මුදල් නාස්තියක් වගේ දෝ කියලත්
ඉතින් ඊලඟ ඔප්ශන් එක විදිහට ගේමින්ග් ලැප්ටොප් එකකට යන්නයි බැලුවෙ .ඒ ඔප්ශන් එක ඕවරෝල් ගත්තාම ගැටලුවක් නෑ.ගැටලුවකට තියෙන්නෙ .තැන තැන ගෙනියන්න උනොත් ටිකක් බරයි.පීසී එකකට සාපේක්ශව වැඩි මුදලක් දීලත් ඒ ස්පෙක් තියන පීසී එකක පෆෝමන්ස් ගන්න වෙන්නෙ නැති එක විතරයි ඒකත් ඉග්නෝ කලොත් මේක තමයි දැනට මං කරන්න හිතං ඉන්න විදිහ
ඒ ඇරෙන්න මං බැලුවෙ M1 mac book air 16 gb එකක්.මොකද මගෙ ලොකු ආසාවක් තිබුන මැක් බුක් එකක් පාවිච්චි කරන්නත් .(M1 එක්ස්පීරියන්ස් කරන්නත්) පෆෝම්න්ස් ලැප් එක ඉතාම ලයිට් වෙයිට් විදිහට පාවිච්චි කරන්නත්.හැබෑ ඔතන ගැටලුව තමා
මැක් ඇපල්ල ගේම් වලට රෙකමන්ඩ් කරන්නෙත් නෑ ios වලට ත්‍රිපල් ඒ ටයිට්ල්ස් එන්නෙත් නෑ
ක්‍රැක් සොෆ්ට්වෙයා එක්ක වින්ඩෝස් තරං ශුවර් එකේ වැඩ කරන්න බෑ .ක්‍රැක් එක්ක අව්ලක් ආවොත් වින්ඩෝස් වගේ ගොඩිං විසඳන්නත් බෑ
ඉතිං මං බැලුවෙ මැක් එකට ඩුඅල් ඕඑස් විදිහට වින්ඩෝස් ගහල (මොකද 16 ජීබී රැම් කියන්නෙ ඇවරේජ් වින්ඩෝස් ගේම කෙනෙක්ට හොදටම ඇති අප්ග්‍රේඩ් කරන්න බැරි උනත් )පාවිච්චි කරන්න
එතනදි ආපු අව්ල තමා ඉමියුලේටර් එක හෝ ගහපු වින්ඩෝස් බග් නැතුව දිගටම පාවිච්චි කරන්න පුලුවංද කියන ගැරන්ට් එක .සහතව පොඩි පොඩි රිපෙයාරින්ග් හා අප්ග්‍රේඩ් ප්‍රශ්න.මං යූටියුබ් එකේ බැලුව එහෙම අව්ලක් නැතුව රන් උනා
ඉතිං ඔයාගෙන් ඉන්ඩීටේල් ඇඩ්වයිස් එකක් ඕන
Game wlt used pc ekk assembl krgnna , music career ekt used or bnew MacBook ekk gnna , m1 or 2018-eha intel ekk unath athi oya ge weda wlt
Recommended100%- Using M1
දන්නෙ නැති නිසා අහන්නේ ඕනෑම monitor එකකට Mac mini එක වැඩද brother
දන්නෙ නැති නිසා අහන්නේ ඕනෑම monitor එකකට Mac mini එක වැඩද brother
Ou brother @@janakikumari9847
ආසම අයිටම් එකක් ✌️😎
Monitor දෙකක් setup කරගන්න පුලුවන්ද
ආසම youtuber ❤
M3 mac mini ekath release wunata passe eketh review ekak one
Would you be able to recommend a good 32-inch monitor for my M2 Air?
Aiye video edition walata hoda ASUS TUF/ROG wage high end lap ekakata yana ekada. MAC BOOK PRO wage ekakata yana ekada? USA wala inna kenekta. $2000i budget eka.
Mac ekkt ynw nm lesi ithin but eyata windows platform eka onema nm windows ekkt ynna kynna but max wla wage overall smooth experience ekk and performance ekk windows wla gnna amarui kochchr spec thibbth
Logitech Keyboard gtha shop ek kiyn puluwnda.. samahara shop wlin gtha keyboard wla battery life 6 7 months wlin charge down wennw
Laptop.LK unity plaza
@@AppleThink ❤️ brother
සුපිරිම pc එකක්
Mamath mac mini M2 16gb, 256 ekak ganna inne... mata USA walin ganna puluwan. Me dawas wala apple site eke 100$ka discount ekak pennanawa. 599ta thiyana eka 499ta buy karanna puluwan kiyala pennanawa. Education discount kiyala thiyenne... mata danaganna puluwanda eka buy karoth e kiyanne education discount dena eka buy karoth proformance drop karalada danne na discount eka nathi ekath ekka baladdi... ehema nathnam e dekama ekaida wenasak nadda ? Plz help me
game streming කරන්න හොදද?
❤ Good Explanation ❤
Ayye meke product gaththa than tika danna puluwanda
Mac mini eka gaththa shop එක hari website eka danna පුළුවන්ද ?
අයියෙ මම මේ විදිහටම සෙටප් එකක් හදාගන්න කැමතියි . ඔයාට කියන්න පුලුවන්ද පොඩ්ඩක් මේක gaming වලටත් හොඳයිද කියලා.(gaming mouse and keyboard use කරලා )
Gaming kynne mac eka avilabe games plwn , App Store eke thynwa max wlt suport ewa
Gaming mouse keyboard use krn plwn , naththm me setup ek hdla used pc setup ekkuth hadagen ekth thygnna pc games one nm
@@AppleThink thank you brother 😊❤️
Ayiye apple imac ekata mini ahaganna puluwanne
Aiye Prolink 650VA UPS eka ethida Mac Mini M2 ekatai Monitor ekatai power denna. (Monitor eka MSI PRO MP243X) Kocchara welawak use karanna puluvanweida 650VA UPS ekakin. Mama UPS ekak ganna inne. 650VA gannavada 1200VA one weida kiyala beluwe aiye. Thank you!
Athi , Mac mini ekt nm tikk wedipura wela plwn wei pc ekkt wda adu nisa W gana
@@AppleThink Thank you aiye!
Mac Mini M2 ekak gewanna ganna tanak nadda? credit card natuwa
Se 3 iphone eka gena video ekak dannako
M1 MacBook air eka overheating wenawa ayye mac mini eka overheating wenawada ayye
Air eke fan ekk nene , Mac mini eke fan ekk thynwa over heat wenne ne ek nisa
Intel ekkata mac install krnna barid
Mac walt loku games support karnm play karanna puluwan wei hodat
Apple Silicons chip mac mini 100% Recommended
I'm Using 24GB 512GB Mac mini
aiya mn gw tyna old windows laptop ekak mekata monitor eka widiyata use krnna pluwn krmayak nadda ?
එතකොට ups එකක් mac mini එකට ඔනි නැද්ද🤔🤔එකපාරට power cut එකක් ආවොත් mac mini එකට අවුලක් වෙන්න පුළුවන් නෙද🤔🤔 please reply
Ups ekk thibboth hodai overall safety ekt but ehm Awlk ynne ne Mewage den enne ssd nisa , eth ups thynwa nm hodai
Crack software use krnn pluwnda mac mini wala.. genuine use krnn amarui 😢
E gana video ekak kara nam maru ✌️💙
Crack use karanna be apple device vala
Plwn
@@dinithnethmikakwda baa kiwwe ? 😂😂😂
@@AppleThink ඒ ගැන වීඩීයො එකක් කරන්න පුලුවන්ද.. m1, m2 වල ක්‍රැක් software පාවිච්චිය ගැන.. .
bro mac එකක් මම තව කාට හරි sell කරද්දි මම සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද. icloud එක remove කරලා reset කරහම විතරක් ඇතිද
Video eka maru❤❤❤
thnak you brother
Docking Station ekakuth thibbanm maru Mac mini eke IO ports tika extend kraganna.. Overall Supiri Setup ekak 🤩🤩😍😍💗💗
ඔය keyboard එක ඉක්මනට කැඩෙන එකක්... Hard use ගැලපෙන්නෙ නෑ
Ayye 3d works karanna puluwanda mac mini eke.
mama balagenma idapu review ekak
Magic mouse 2 eke battery life eka koi wageda mokada eke charger eka thiyenne yata nisa plug in use bane
256gb ekak gaththoth athida graphic designer kenekta
External hard ghnna plwn eka nisa athi
Thanks ❤
අයියේ මට හරියටම දැන ගන්න පුලුවන්ද මැක් මිනි එකේ ගාන ? ඒකේ විතරක්
Api gnnkota nm 220 wge une den nm tikk wedi wela mn hithnne $ rate ekth ekka
Mekt ups ekk plug krnn pluwnd?
Plwn
Apple ayya😏
27" 1080p productive wada waladi awl nadda? pixelation ekka 🤔
Yaluwa thm beginer leval passe 4K ekk gnnakm oka gththe
අයියේ mac mini එකක් පාවිච්චි කරන්න අපිට iphone එකක් තියෙන්නත් ඕනෙද?
ඒක setup කරන වගේ දේවල් වලට.
Na mchn ❤
Ne iphone one ne
@@AppleThink Thank you ayye ✌️✌️
4K or 5k resolution තියන ලංකාවෙ ගන්න තියන monitor මොනවද තියෙන්නෙ?
imac එකෙයි mac mini එක්ක හදාගන්න සෙටප් එකකයි performance වල වෙනසක් තියෙනවද?
Intel or m1 iMac wlt wda nm me m2 eke performance wedi
Overall gththm iMac eke display superb , sound mic camera okkom inbuilt enwa also keyboard mouse apple ewa free hmbenwa
Eth iMac ekk apita upgrade krnna be aluth ekk gnwa nm iMac ekm sell krn wenwa but Mac mini setup ekka Mac mini eka wtrk sell krla aluth version ekk gnna wtrai thynne
ayye game streaming karanna oka aualak nadda?m2 mac mini ekath aulak nadda gaming streaming karanna hithan inne apple device walata yanna haduwe ekai
Mac suport gaming nm Awlk ne krnna plwn
@@AppleThink thanks ❤️
මේකේ storage එක වැඩි කරගන්න මොනවාද කරන්න පුලුවන්.මම ගන්න හදන්නේ.ඒත් බයයි ios update වලටත් ගොඩක් ඉඩ ඕනෙනේ. 256 GB SSD 8 GB Ram තමයි මට ගන්න පුලුවන්
External hdd ekk ghnna usb
Gaming බෑනේ ඒක තමයි අවුල
total budget එක කීයද bro?
360 wge une
තුන් ලක්ෂ හැට දාහක්ද ? 😮
ඒ ගානට ලාබයි PC එකක් හදනවට වඩා
ayya cost eka kiyak giyada ,ekath dannako.
360 wge
Meken gaming puluwanda
App Store eke thyn ewa plwn
Games play කරන්න පුලුවන් ද මේවගෙ රිප්ලයි ප්ලීස්
Plwn but wenama thynwa Mac wlt games windows wlt ena ewath smhara ewa thynwa
@@AppleThink free fire වගේ මොබයිල් ගේම්ස් 🤔
@@AppleThink emulater එකක් use කරලා
Aiyage kalin M2 Mac Mini eke Video eka dakala maath gaththa M2 Mac Mini Ekak. Mama kalin Use kale Windows pc ekak. Eeth ekath ekka balana kota Mac Eka nisa Mage Wada Godak Fast una.😍🍎❤️
Coreldraw Crack software install karanna puluwanda?
Kohenda gatte?
මොනිට එක වෙනුවට ගන්න පුළුවන් මොනාද
Windows game gahanna baida, aiye
AppStore eke thyn games plwn
අයියා මේකට ඇපල් මොනිටර් එකක්ම අවශ්‍ය නෑනෙ
Neee , api gthteth view sonic ekk
Hard gaming valata avulak nadda 😊
සෝක් gaming වලට 😂😂
අයියෙ මන් ගාව apple 6s plus එකක් තියෙනව.ඒක charge වෙන්නෙ නැති වුන හින්දා අවුරුද්ක් විතර පාවිච්චි කරන්නෙ නැතුව තිබුනා.අද on කරලා බලනකොට apple logo එක blink වෙනවා.youtube එකේ videos බලල itunes recovery වගේ ඒව try කරා ඒත් හරිගියේ නෑ.please මේක හදාගන්න ක්‍රමයක් කියන්නකො..❤️❤️😥😥
Board eke Awlk wennth plwn shop ekkt dila blnna
Aiyye Mekata Full budget Eka kiyak Giyada
Mekt nm 320 wge gye
@@AppleThink Thank You ...Aiyye 🥰
Ara keyboard eka ganna thanak kiyanna pluwannam loku deya
Model ek search krnna online genna gnnth plwn
m2 ekak ganna thanak kiyanna
👍
Apple asia ,colombo
අවුරුදු කීයක් වගේ පාවිච්චි කර හැකිද
Upadate enwa awrudu 5 wtr ita passeth Thwa awrudu 5 wtr plwn
2014 ewa thama use krnwa samnya weda wltath
View sonic නම් අන්තිමයි😢
Photoshop editing pluwnd
Yess plwn
@@AppleThink price kohomd
Budget ek kiyd
Meke kohomawath game gahanna bai da,
Windows game newei apple App Store eke thyn games plwn
1080p monitors wala text echchara sharp nathi seen ekak thiyenwada mac mini wala ?
Poddk ehm ekk mata penwa mkd mage eyes huru wela thynne 5K iMac eke screen ekt nisa
@@AppleThink ekata krnn puluwn deyak dannawada ?
Kohend gaththe
ලොකු vga එකක් නැති නිසා heavy work load එකක් අදින්න බෑ කියලා යාලුවෙක් කිව්වා
“Loku VGA “ one ne mewa SOC computer, VGA eka thynne CPU chip eke, “loku vga “ wala performance eka mewagen gnna plwn nvida RTX wge ewath ekka unath compete wenna tharam
Google search and article videos balala idea ekk gnna , Hollywood industry ektath mewa use wenwa high performance and low electricity cost eka nisama - mn kyn eka wth yaluwa kyn ekawth newe search krla balala understand krgnna meke power eka
@@AppleThink ලොකු vga කියලා මං කිව්වේ size එකෙන් නෙවෙයි ලොකු vram එකක් නැති එක,
මට ඔය කතාව කිව්ව කෙනා advertising agency එකක වැඩ කරන්නෙ එයා කියනවා illustrations ලොකු file එකක් එහෙම drag කරද්දි stuck වෙනවලු RAM එක 64gb කිව්වා ඌ කියනවා studio එක ගන්න බොරු වැඩක් mini එකත් එච්චර තමා ගන්නවා නං mac pro එකකට යන්න කියලා
@@igurupanmalli oya kynne m2 ekk gena kyla sure da ? 4K 6K video editing fast render wen machine ekk ohom hira wena kthawk nm Wenna be , ahala blnna e qwe intel ekk genada m2 SOC ekk genada kyla
@@AppleThink කිව්ව විදිහට නං m2
😍
❤❤
💙💙💙
Ayye kiyak giyada
❤️
❤❤❤❤❤
Arm ek kiyd😊
18 wge une
Aiyalage Budget එක කොච්චර ගියාද.
360 wge
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
මිලත් දැන්මා නම් වටිනව කැල්ලෙන් කැල්ලට
Macmini - 220
Monitor-70
Mouse -36
Keyboard- 11
Arm -18
Extension cord - 5
😈
1 st comments 🤩
1st comment
Ayiye apple imac ekata mini ahaganna puluwanne
Beeee plwn nm mn ehm krgnwane 🥲 e option eka den enne ne iMac wlt
❤❤❤