Travel With Chatura | sorabora wewa (Full Episode)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 122

  • @pirithBana
    @pirithBana 5 ปีที่แล้ว +33

    "බුලතා" පිලිබදව ඔබ ලබා දුන් තොරතුරු වටිනවා !!!!

  • @skdissanayaka-c5z
    @skdissanayaka-c5z 5 หลายเดือนก่อน +1

    ඔබ හොද නිහතමානි සිංහල මනුෂයෙක් ⁣හොද නවෙිිදකයෙක් ඔබට ජය

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 3 ปีที่แล้ว +3

    👍👍beautiful. Nice presentation 👏👌fast as 🤩🤩

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 ปีที่แล้ว +13

    අදත් ලස්සනයි travel with chatura බලන්න ගිහින් නම් නැ සොර බොර වැව. ස්තුති චතුර.🌹🌹

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +7

    සොරබොරවැව සෑදූ බුලතා ගේත් දුටූගැමුණු රජතුමාගේත් අභිලාෂය වූයේ කෘෂිකර්මාන්තයේ ...ඒත් අද දවස?.....
    වැවයි දාගැබයි සංස්කෘතිය වෙනස් කර වැවයි හෝටලයයි ඉදිරියට ඇවිත් ,....දේසපාලුවෝ මොනතරම් අදුරදර්ෂීද?.....අහෝ! අපේ පැරැන්නන්ගේ උරැමයන්ට සිදුවූ විපත,.....
    බුලතාගේ නොනා හදපු ගල් පඩි පේලිය ආගිය පාරේ අදටත් එලෙසම තිබෙනවා,,...අද කාලේ මිනිසුන්ට එක ගලක්වත් උස්සන්න පුලුවන්ද දන්නේ නෑ,....
    ලංකාවේ වැව් වලින් ලස්සනම වැව්....පුජනීයම වැව බසවක්කුලම,..
    1 සොරබොර වැව මහියංගනය
    2 කලාවැව කැකිරාව
    3 උඩවලවවැව උඩවලව
    4 කවුඩුලුවැව පොලොන්නරුව
    5 පරාක්‍රම සමුද්‍රය පොලොන්නරැව
    6 මහකනදරාව මිහින්තලය
    7 දියතිත්ත වැව හොරොව්පොතාන
    8 ආනිඋලුන්දෑවවැව හොරොව්පොතාන
    9 ලුණුගම්වෙහෙර ජලාශය ලුණුගම්වෙහෙර
    10 වෙහෙරගලවැව යාල කැලැව
    11 සේනානායක සමුද්‍රය අම්පාර

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      හරිම ලස්සන විස්තරයක්.
      👍👍👍
      ජනගතකිරීම වෙනුවෙන් ඔබට බෙහෙවින් ස්තුතියි.

  • @lifenelzstyle5299
    @lifenelzstyle5299 5 ปีที่แล้ว +4

    Beautiful. Thank you for revealing the beauty and history of my country to the world. I love how you tell stories behind these beautiful sceneries.

  • @zeenesa7134
    @zeenesa7134 4 ปีที่แล้ว +1

    Puduma lassana kathandarayak Chathura oba hari lassanata apita kiyala dunna. 🙏🇱🇰

  • @lahiruvlogs1810
    @lahiruvlogs1810 5 ปีที่แล้ว +9

    නියම වැඩ සටහනක් සුභ පැතුම් චතුර

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 ปีที่แล้ว +4

    මේ වගේ ලස්සන තැන් තියෙනෙවා ද කියලා හිතාගන්නවත් බැහැ ලංකාවේ ජීවත් වෙන උන්ට අගයක් නැති උනාට ලංකාවේන් පිටත ජීවත් වෙන් අපි වගේ අයට මේ වගේ තැන් දකිද්දී හිතට මාර සතුටක් සමග දුකක් එන්නෙ මෙච්චර ලස්සන රට කාලකණ්ණි දේශපාලනකාරයෝ විනාශ කරලා දාන්න හදන නිසයි

  • @nishanthalakmal1017
    @nishanthalakmal1017 5 ปีที่แล้ว +13

    කොච්චර ලස්සනද මගෙ රට. ආදරෙයි ශ්‍රි ලංකා .🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰

  • @wijebraghmana3016
    @wijebraghmana3016 5 ปีที่แล้ว +7

    So beautiful chatura ayiye.
    I will looking for next episode (vlog 228).
    Good luck.
    Go ahead tv Derana.
    For me best channel.

    • @AroundCountry
      @AroundCountry 4 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @praveenmanuja
    @praveenmanuja 7 หลายเดือนก่อน +2

    සොරබොර වැව- අලි ඇත්තු 200කට වඩා දිය බහිනවා. කුරැලු වර්ග 30කට වඩා ගැවසෙනවා අදටත් කුබුරැ අක්කර 2000කට වඩා ජලය සපයනවා. නියග ගංවතුර නායයැම් නැති තැනක් මම දන්න විදිහට පරන යකඩ උනු කරන යකඩ මරං ශාකය තාම පාවිච්චි කරලා පිහි කඩු උදලු හදන එකම පැත්ත ලංකාවේ පලවේනි දාගැබ හදපු තැන දුටු ගැමුනු රජ තුමාට වෙල් ලක්සයක් අස්වද්දන්න උප කාර වෙච්ච තැනක් බුදුන් වැඩිය පලමු පින්බිම මේවා දකින්න විදින්න සමහර මිනිස්සුන්ට පින නැ💔🥺

  • @jithmadilruwan9508
    @jithmadilruwan9508 5 ปีที่แล้ว +42

    චතුර අයියගේ ට්‍රැවල් වීඩියෝ එනකන් බලන් ඉන්නේ මං විතරද...😘

    • @kanchanafernando3685
      @kanchanafernando3685 5 ปีที่แล้ว +1

      no.................. apith maga balan inne

    • @AroundCountry
      @AroundCountry 4 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

    • @lasanthidewi141
      @lasanthidewi141 3 ปีที่แล้ว

      Api dannawda uba vitrada kiyala.

  • @ranjitthilanidesilva5592
    @ranjitthilanidesilva5592 3 ปีที่แล้ว

    Thank you Chatura. Most of the dialogue is clear. A few parts are not clear. Video is really beautiful.

  • @media_sameera_herath
    @media_sameera_herath 4 ปีที่แล้ว +8

    මම ඔබේ මෙම වැඩසටහනේ රසිකයෙක්.... සිත අතීතයට , පාසල් කාලයට රැගෙන ගියා...

  • @ashokanalin.d8959
    @ashokanalin.d8959 5 ปีที่แล้ว +13

    ආසම program එක.❤️👌

    • @AroundCountry
      @AroundCountry 4 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @kasunnadeeshana6914
    @kasunnadeeshana6914 4 ปีที่แล้ว +6

    බුලතා හින්දා අද පවුල් කීයක් ජීවත් වෙනවද. ඉතිහාසයේ මේ වගේ මිනිස්සු තව කොච්චර ඉන්න ඇද්ද

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +5

    සුදු නෙළුම කෝ
    සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගණේ

  • @යකඩහීන-ඣ9ළ
    @යකඩහීන-ඣ9ළ 4 ปีที่แล้ว +5

    සුන්දර ශ්‍රි ලංකාව ❤❤❤❤👍😜

  • @sarasaviarana1869
    @sarasaviarana1869 4 ปีที่แล้ว +6

    සුදු නෙළුම කෝ සොරබොර වැවේ... කියන ගීතයේ කියන දැරිවිය, ඒ ගීතය ලියපු රත්න ශ්‍රී මහත්මය කියන විදියට ඔක්කම්පිටියෙ කෙනෙක්. ඒක නිවැරදි කරන්න...

  • @hasithamanohara8149
    @hasithamanohara8149 4 ปีที่แล้ว +1

    හැම විඩිඔ එකකම වගෙ ලස්සන සින්දුවක් තියනවා.🤗. මන් එතනදි මේක නවත්තලා එ සින්දුව සර්ච් කරනවා🤗

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 5 ปีที่แล้ว +5

    Absolutely beautiful! The meeting of the lake water, the trees and the mountains are breathtaking. Nicely done as always!
    I love to meet that single disliker. Got to be a personal grudge with you Chatura. 🙂. No human can dislike mother nature's extraordinary creation.❤

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 5 ปีที่แล้ว +2

      Who dislike to this video he will be හම්බයාස් because they are angry with derana and hiru tv.

    • @asankajayasundara6175
      @asankajayasundara6175 4 ปีที่แล้ว

      @@chathuramadusanka7309 අනිවාර්යෙන්ම

  • @ajclicks2770
    @ajclicks2770 5 ปีที่แล้ว +2

    Nice Chatura Bro... Good Job....

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 ปีที่แล้ว +2

    Harima ලස්සනයි

  • @gihanjayasooriya9809
    @gihanjayasooriya9809 3 ปีที่แล้ว +2

    "සුදු නෙළුම කෝ සොරබොර වැවේ" ගීතයේ සොරබොර වැව කියල ගීතයට ගන්නෙ පද ගැලපෙන්න ඕන නිසා....නැතුව ළමයා ගිලුණෙ සොරබොර වැවේ නෙවෙයි...ඒක වෙලා තියෙන්නෙ අම්පාරෙ ඔක්කම්පිටියෙ පැත්තෙ වැවක....දෙමටමල් විහාරයට යන අයට මල් නෙලාගෙන ඇවිත් විකුණන පොඩි ගෑනු දරැවෙකුට...

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      ඔව් ඔබ හරි.
      ගීතයේ නිර්මාතෘ රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් ඒ ගැන විස්තර කලා.
      ස්තුතියි.

  • @prabhathudaya7007
    @prabhathudaya7007 ปีที่แล้ว +1

    සොරබොර වැව🥰🥰🥰

  • @maheshbindu7787
    @maheshbindu7787 5 ปีที่แล้ว +2

    Broooooooooow niyamay

  • @ajitheswaththa4939
    @ajitheswaththa4939 5 ปีที่แล้ว +3

    අදරේයි චතුර අයියේ 😘😘😘

  • @oshinidulara2058
    @oshinidulara2058 3 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක් !!!

  • @kantesama-yu3tg
    @kantesama-yu3tg ปีที่แล้ว

    Chathura ko mehi pihili hatha .mama ate 🎉8th panthiye innakota sora bora wewa balanna aawe...panvila rajasinghe Central college ake igena ganna kale..adatath mage vidhu meniyanta..❤❤❤adarei 🎉🎉...

  • @dubaiduba8176
    @dubaiduba8176 5 ปีที่แล้ว +1

    Wow super chathura aiya

  • @samankumara7732
    @samankumara7732 5 ปีที่แล้ว +3

    නියමයි චතුර 👍❤️👈

  • @mikehussey4732
    @mikehussey4732 4 ปีที่แล้ว +3

    Chathura boru dekak kiuwwa..😊😊😊 palaweni boruwa "Bulatha" yodaya wawa haduwe dutu gamunu rajathuma yudde karaddi misa yudde dinuwata passe nemei. neda? dutu gamunu rajathuma "Miyuguna Seya" prathisanskaranaya karanne yuddeta yana atharamaga yuda senawa "Weraganthota" kadauru badagena. e kale thamai bulatha yodaya thamange birindath ekka ekathuwela rajathumata bulath saha kiri sapayanne. e atharadi yodaya oya wewa badinawa. mahiyangana weherata wada wewe watinakama dakka rajathuma awasanedi bulatha yodayagen oya wewa illanawa. "wehera gan tota..wewa diyan mata...". ehemai "Weraganthota" nama hadune. mama harida? Dewani eka thamai ara sinduwa "Sudu neluma kooo..." eka sorabora wewata kisima sambandayak na... Rathnasri wijesinghe mahatthaya oya sinduwa liyanna hethu una siddiya sidda wenne Monaragala. e patthe iscoleka ethuma wada karana kaleka e iscole thamangenma igena gattha godak duppath gahunu daruwek poyadata panasala laga wikunanna mal kadanna wewata gihin wewe gilila marenawa...e siddiyen Rathnasri wijesinghe mahattaya godak kampawen oya sinduwa liyanawa. e wewa sambanda karanawa prasidda "Sorabora wewata". mama harida??😊😊😊 thank you...

  • @සාමලීසාමලී
    @සාමලීසාමලී 5 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් වැඩසටහන 👌👌👍👍

  • @hashankumara5318
    @hashankumara5318 6 หลายเดือนก่อน

    පට්ට ලස්සනයි

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 ปีที่แล้ว +2

    Srilanka best travel programme ✌️👍

  • @UKSriLankanApi
    @UKSriLankanApi 5 ปีที่แล้ว +1

    Wow.... very nice

  • @sanjusanju3120
    @sanjusanju3120 5 ปีที่แล้ว +1

    ලස්සනයි ,,

  • @buddhikakumara8666
    @buddhikakumara8666 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @mihiroshan2545
    @mihiroshan2545 3 ปีที่แล้ว +1

    ආඩම්බරයි මහියංගණ 😍

  • @rajithasameera348
    @rajithasameera348 5 ปีที่แล้ว +4

    නියමයි 😍

    • @AroundCountry
      @AroundCountry 4 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 ปีที่แล้ว +4

    පෝන් එක වතුරට වැටෙයි චතුර🤔

  • @nishanthalakmal1017
    @nishanthalakmal1017 5 ปีที่แล้ว +1

    Good Job චතුර .👍👍

  • @kanchanafernando3685
    @kanchanafernando3685 5 ปีที่แล้ว +4

    මේ සම්පූර්ණ වැඩසටහනමද කියලා කියන්න පුලුවන්ද පන්තියේ ළමයින්ට පෙන්නන්න ගන්න ඕන බොහොම ස්තුතියි මේ ලස්සන වැඩසටහන් ගේනවට

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      නෑ මේ එක කොටසක් විතරයි. ට්‍රැවල් විත් චතුර ලෙස සර්ච් කරලා බලන්න. කොටස් සියල්ල නරඹන්න පුළුවන්.
      ඔබේ උත්සාහය සාර්ථක වේවා.
      බොහොම පින්.

  • @tharakatupasinha5633
    @tharakatupasinha5633 4 ปีที่แล้ว +1

    Oyalage widiyo para niyamatama yanawa hode

  • @Z123-b5s
    @Z123-b5s 5 ปีที่แล้ว +2

    He is better than Travel with wife. ♥️

  • @nuwanedhiriweera1407
    @nuwanedhiriweera1407 4 ปีที่แล้ว +2

    2020 කවුද බලන්නෙ ❤️❤️

  • @lakshikasewwandi1494
    @lakshikasewwandi1494 3 ปีที่แล้ว +4

    අපේ මහියන්ගනේ

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      හපොයි එහෙමද? විලි ලැජ්ජයි

  • @techgadgetsexe3795
    @techgadgetsexe3795 5 ปีที่แล้ว +1

    So nice chathura aiye.❤

  • @SlYohan1
    @SlYohan1 4 ปีที่แล้ว +1

    Adareyi

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 5 ปีที่แล้ว +1

    Tnx chathura aiye

  • @wonderworldrr9443
    @wonderworldrr9443 5 ปีที่แล้ว +1

    Niyamai ❤️❤️🔥

  • @maalanirathnayaka8632
    @maalanirathnayaka8632 4 ปีที่แล้ว +1

    Kohomada mage gama

  • @kawyanethmini6685
    @kawyanethmini6685 2 ปีที่แล้ว

    Ane api eda 🥺🥺❤

  • @jagathrukshan2681
    @jagathrukshan2681 5 ปีที่แล้ว +1

    Nice videos

  • @nadeekafernando3787
    @nadeekafernando3787 5 ปีที่แล้ว +3

    එක තැනක වැරැද්දුවා..අමදේව මහතා කියන ගීතයේ සොරබොර වැව කියන වචනය කිවුවට ඒ සිද්දීය උනේ සොරබොර නෙවේ ඔක්කම්පිටියේ. th-cam.com/video/Cu3IDvf-Ue0/w-d-xo.html

  • @YouTVlanka
    @YouTVlanka 5 ปีที่แล้ว +8

    drone දාන්න අවසර දුන්නද? දැන් drone use කරාට අව්ලක් නැද්ද?

  • @kasunmadushanka9081
    @kasunmadushanka9081 5 ปีที่แล้ว +1

    Thq chathura aiya ❤❤👌

  • @janakapriyantha242
    @janakapriyantha242 5 ปีที่แล้ว +2

    Despacito ❤️❤️❤️🙏🙏🙏

    • @AroundCountry
      @AroundCountry 4 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @janakaishara4605
    @janakaishara4605 5 ปีที่แล้ว +1

    elama

  • @shineisle2263
    @shineisle2263 4 ปีที่แล้ว +1

    🌹❤️🙏

  • @kantesama-yu3tg
    @kantesama-yu3tg ปีที่แล้ว

    Dubai. Suhillaha...manama...A.m.udayani. c..abesinghe

  • @harshaudiyangana4757
    @harshaudiyangana4757 5 ปีที่แล้ว

    Camera aiyanam supiri

  • @h.s8600
    @h.s8600 5 ปีที่แล้ว +3

    එකක්වත් මගෑරලා නෑ 😊🤟

    • @AroundCountry
      @AroundCountry 4 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @maxnighttv7103
    @maxnighttv7103 5 ปีที่แล้ว +2

    මන් ගිහිල්ලා තියෙනවා ලස්සනය් ❤

  • @mahitv6882
    @mahitv6882 3 ปีที่แล้ว

    Patttttttt suuuuuuuuu alaaaa

  • @achinthasukiri8449
    @achinthasukiri8449 5 ปีที่แล้ว +2

    Mawath ekkan yannako chathura ayiye

  • @ranjanwicrama129
    @ranjanwicrama129 5 ปีที่แล้ว

    Maru chathura aiya ..

  • @gurumurthyramamurthy6597
    @gurumurthyramamurthy6597 ปีที่แล้ว

    Your visual contents
    of SriLanka are excellent
    and pleasing for eyes!
    But the narration is In Singalese , difficult for outsiders to follow !
    Better
    more useful and informative , if they are with English subtitles!
    Kindly do so!

  • @arunajayaranga5552
    @arunajayaranga5552 5 ปีที่แล้ว +1

    math adai dakke

  • @hewagajamangehasinthachami9299
    @hewagajamangehasinthachami9299 4 ปีที่แล้ว +1

    මගෙ ගම

  • @nipunahasanka
    @nipunahasanka 5 ปีที่แล้ว +2

    චාතුර අය්යේ දැන් අපිට ට්‍රැවල් වී ලොග් කරන්න drone වලට පර්මිෂන් ගන්න පුලුවන්ද? හැකිනම් උදව්වක් කරන්න. යන කසී තැනක වීඩියෝ එකක් දාගන්න විදියක් නෑ. drone ඒක වේලෙනවා. :(

  • @mahiyawasa
    @mahiyawasa 5 ปีที่แล้ว +1

    😍😍❤️❤️❤️

  • @hskeheieie7118
    @hskeheieie7118 3 ปีที่แล้ว

    Bibila paththeth video ekak oni

  • @wijendraa7495
    @wijendraa7495 5 ปีที่แล้ว +1

    👍👍

  • @isharalakshan5153
    @isharalakshan5153 5 ปีที่แล้ว

    1 st

  • @indikaroshan785
    @indikaroshan785 5 ปีที่แล้ว +1

    Knuckles yanakan balan inne man,dumbara falls eka gana ekak karanna chathura aiya

  • @nandanasilva336
    @nandanasilva336 3 ปีที่แล้ว

    acai aiyata man

  • @DamithNishantha_
    @DamithNishantha_ 5 ปีที่แล้ว +1

    ❤️❤️

  • @jehankavinda5096
    @jehankavinda5096 5 ปีที่แล้ว +2

    DJI Mavic pro 2 එකක් නෙහ් ❤️🔥

    • @AroundCountry
      @AroundCountry 4 ปีที่แล้ว +1

      ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html

  • @dilshanv7594
    @dilshanv7594 5 ปีที่แล้ว +10

    වීඩියෝ එකේ අවුලක් තිබ්බ.. දාපු දවසෙ පෙන්නුවෙ නෑ..

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 5 ปีที่แล้ว +2

      Yes, that's true.

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      දාපු දවසත් ඕනෑද?
      😆

    • @dilshanv7594
      @dilshanv7594 3 ปีที่แล้ว

      @@RansHalwa
      නෑ.වීඩියෝ එක දාල ආයෙ ප්‍රයිවට් වැටිල තිබ්බ ඒකයි.
      අද ඊයෙ නෙමෙයි අවුරුදු 2කට කලින් දැම්මෙ 🤣🤣

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      @@dilshanv7594 අම්මෝහ්...
      එළ
      එළ
      ගොඩක් කල්

    • @dilshanv7594
      @dilshanv7594 3 ปีที่แล้ว

      @@RansHalwa
      🤣🤣🤣🤣

  • @anilwijesundara4714
    @anilwijesundara4714 5 ปีที่แล้ว

    🍎🍎🍎🍎🍎🍎

    • @Game-pissa78
      @Game-pissa78 4 หลายเดือนก่อน

      Appel danna pissuda

  • @gyanf
    @gyanf 8 หลายเดือนก่อน

    Pol Boru!

  • @roshanekanayaka5340
    @roshanekanayaka5340 3 ปีที่แล้ว

    Ape gama

  • @indikaroshan785
    @indikaroshan785 5 ปีที่แล้ว

    Man danakan hitiye meka

  • @nalintech9383
    @nalintech9383 5 ปีที่แล้ว

    Aiyya copy write alanawa ana plz aka nawatha ganna

  • @damayanthidisanayaka3931
    @damayanthidisanayaka3931 2 ปีที่แล้ว

    කිබුලෝ නැද්ද

  • @DilshanRetoucher
    @DilshanRetoucher 5 ปีที่แล้ว +1

    සුදු නෙළුම කෝ meka eththm kathawa th-cam.com/video/Cu3IDvf-Ue0/w-d-xo.html

  • @slguide5895
    @slguide5895 5 ปีที่แล้ว

    th-cam.com/video/XvlR7AnkaTE/w-d-xo.html
    හොදයි ද මන්ද

  • @yu.min_wanigasinghe
    @yu.min_wanigasinghe 5 ปีที่แล้ว +1

    මේ වීඩියෝස් වල derana logo එකයි travel with logo එකයි අයින් කරන්න. ඒක බාධාවක්