Absolutely beautiful! The meeting of the lake water, the trees and the mountains are breathtaking. Nicely done as always! I love to meet that single disliker. Got to be a personal grudge with you Chatura. 🙂. No human can dislike mother nature's extraordinary creation.❤
Chathura ko mehi pihili hatha .mama ate 🎉8th panthiye innakota sora bora wewa balanna aawe...panvila rajasinghe Central college ake igena ganna kale..adatath mage vidhu meniyanta..❤❤❤adarei 🎉🎉...
Your visual contents of SriLanka are excellent and pleasing for eyes! But the narration is In Singalese , difficult for outsiders to follow ! Better more useful and informative , if they are with English subtitles! Kindly do so!
👍👍beautiful. Nice presentation 👏👌fast as 🤩🤩
"බුලතා" පිලිබදව ඔබ ලබා දුන් තොරතුරු වටිනවා !!!!
ඔබ හොද නිහතමානි සිංහල මනුෂයෙක් හොද නවෙිිදකයෙක් ඔබට ජය
අදත් ලස්සනයි travel with chatura බලන්න ගිහින් නම් නැ සොර බොර වැව. ස්තුති චතුර.🌹🌹
චතුර අයියගේ ට්‍රැවල් වීඩියෝ එනකන් බලන් ඉන්නේ මං විතරද...😘
no.................. apith maga balan inne
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html
Api dannawda uba vitrada kiyala.
Beautiful. Thank you for revealing the beauty and history of my country to the world. I love how you tell stories behind these beautiful sceneries.
So beautiful chatura ayiye.
I will looking for next episode (vlog 228).
Good luck.
Go ahead tv Derana.
For me best channel.
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html
සොරබොරවැව සෑදූ බුලතා ගේත් දුටූගැමුණු රජතුමාගේත් අභිලාෂය වූයේ කෘෂිකර්මාන්තයේ ...ඒත් අද දවස?.....
වැවයි දාගැබයි සංස්කෘතිය වෙනස් කර වැවයි හෝටලයයි ඉදිරියට ඇවිත් ,....දේසපාලුවෝ මොනතරම් අදුරදර්ෂීද?.....අහෝ! අපේ පැරැන්නන්ගේ උරැමයන්ට සිදුවූ විපත,.....
බුලතාගේ නොනා හදපු ගල් පඩි පේලිය ආගිය පාරේ අදටත් එලෙසම තිබෙනවා,,...අද කාලේ මිනිසුන්ට එක ගලක්වත් උස්සන්න පුලුවන්ද දන්නේ නෑ,....
ලංකාවේ වැව් වලින් ලස්සනම වැව්....පුජනීයම වැව බසවක්කුලම,..
1 සොරබොර වැව මහියංගනය
2 කලාවැව කැකිරාව
3 උඩවලවවැව උඩවලව
4 කවුඩුලුවැව පොලොන්නරුව
5 පරාක්‍රම සමුද්‍රය පොලොන්නරැව
6 මහකනදරාව මිහින්තලය
7 දියතිත්ත වැව හොරොව්පොතාන
8 ආනිඋලුන්දෑවවැව හොරොව්පොතාන
9 ලුණුගම්වෙහෙර ජලාශය ලුණුගම්වෙහෙර
10 වෙහෙරගලවැව යාල කැලැව
11 සේනානායක සමුද්‍රය අම්පාර
හරිම ලස්සන විස්තරයක්.
👍👍👍
ජනගතකිරීම වෙනුවෙන් ඔබට බෙහෙවින් ස්තුතියි.
Puduma lassana kathandarayak Chathura oba hari lassanata apita kiyala dunna. 🙏🇱🇰
නියම වැඩ සටහනක් සුභ පැතුම් චතුර
Thank you Chatura. Most of the dialogue is clear. A few parts are not clear. Video is really beautiful.
කොච්චර ලස්සනද මගෙ රට. ආදරෙයි ශ්‍රි ලංකා .🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰
සොරබොර වැව- අලි ඇත්තු 200කට වඩා දිය බහිනවා. කුරැලු වර්ග 30කට වඩා ගැවසෙනවා අදටත් කුබුරැ අක්කර 2000කට වඩා ජලය සපයනවා. නියග ගංවතුර නායයැම් නැති තැනක් මම දන්න විදිහට පරන යකඩ උනු කරන යකඩ මරං ශාකය තාම පාවිච්චි කරලා පිහි කඩු උදලු හදන එකම පැත්ත ලංකාවේ පලවේනි දාගැබ හදපු තැන දුටු ගැමුනු රජ තුමාට වෙල් ලක්සයක් අස්වද්දන්න උප කාර වෙච්ච තැනක් බුදුන් වැඩිය පලමු පින්බිම මේවා දකින්න විදින්න සමහර මිනිස්සුන්ට පින නැ💔🥺
මේ වගේ ලස්සන තැන් තියෙනෙවා ද කියලා හිතාගන්නවත් බැහැ ලංකාවේ ජීවත් වෙන උන්ට අගයක් නැති උනාට ලංකාවේන් පිටත ජීවත් වෙන් අපි වගේ අයට මේ වගේ තැන් දකිද්දී හිතට මාර සතුටක් සමග දුකක් එන්නෙ මෙච්චර ලස්සන රට කාලකණ්ණි දේශපාලනකාරයෝ විනාශ කරලා දාන්න හදන නිසයි
Absolutely beautiful! The meeting of the lake water, the trees and the mountains are breathtaking. Nicely done as always!
I love to meet that single disliker. Got to be a personal grudge with you Chatura. 🙂. No human can dislike mother nature's extraordinary creation.❤
Who dislike to this video he will be හම්බයාස් because they are angry with derana and hiru tv.
@@chathuramadusanka7309 අනිවාර්යෙන්ම
මම ඔබේ මෙම වැඩසටහනේ රසිකයෙක්.... සිත අතීතයට , පාසල් කාලයට රැගෙන ගියා...
හැම විඩිඔ එකකම වගෙ ලස්සන සින්දුවක් තියනවා.🤗. මන් එතනදි මේක නවත්තලා එ සින්දුව සර්ච් කරනවා🤗
ආසම program එක.❤️👌
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html
බුලතා හින්දා අද පවුල් කීයක් ජීවත් වෙනවද. ඉතිහාසයේ මේ වගේ මිනිස්සු තව කොච්චර ඉන්න ඇද්ද
සුන්දර ශ්‍රි ලංකාව ❤❤❤❤👍😜
සුදු නෙළුම කෝ සොරබොර වැවේ... කියන ගීතයේ කියන දැරිවිය, ඒ ගීතය ලියපු රත්න ශ්‍රී මහත්මය කියන විදියට ඔක්කම්පිටියෙ කෙනෙක්. ඒක නිවැරදි කරන්න...
Nice Chatura Bro... Good Job....
හොඳ පැහැදිලි කිරීමක් !!!
"සුදු නෙළුම කෝ සොරබොර වැවේ" ගීතයේ සොරබොර වැව කියල ගීතයට ගන්නෙ පද ගැලපෙන්න ඕන නිසා....නැතුව ළමයා ගිලුණෙ සොරබොර වැවේ නෙවෙයි...ඒක වෙලා තියෙන්නෙ අම්පාරෙ ඔක්කම්පිටියෙ පැත්තෙ වැවක....දෙමටමල් විහාරයට යන අයට මල් නෙලාගෙන ඇවිත් විකුණන පොඩි ගෑනු දරැවෙකුට...
ඔව් ඔබ හරි.
ගීතයේ නිර්මාතෘ රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් ඒ ගැන විස්තර කලා.
ස්තුතියි.
සොරබොර වැව🥰🥰🥰
පෝන් එක වතුරට වැටෙයි චතුර🤔
මේ සම්පූර්ණ වැඩසටහනමද කියලා කියන්න පුලුවන්ද පන්තියේ ළමයින්ට පෙන්නන්න ගන්න ඕන බොහොම ස්තුතියි මේ ලස්සන වැඩසටහන් ගේනවට
නෑ මේ එක කොටසක් විතරයි. ට්‍රැවල් විත් චතුර ලෙස සර්ච් කරලා බලන්න. කොටස් සියල්ල නරඹන්න පුළුවන්.
ඔබේ උත්සාහය සාර්ථක වේවා.
බොහොම පින්.
Srilanka best travel programme ✌️👍
Broooooooooow niyamay
අදරේයි චතුර අයියේ 😘😘😘
Harima ලස්සනයි
නියමයි චතුර 👍❤️👈
ලස්සනයි ගොඩක් වැඩසටහන 👌👌👍👍
Chathura ko mehi pihili hatha .mama ate 🎉8th panthiye innakota sora bora wewa balanna aawe...panvila rajasinghe Central college ake igena ganna kale..adatath mage vidhu meniyanta..❤❤❤adarei 🎉🎉...
Chathura boru dekak kiuwwa..😊😊😊 palaweni boruwa "Bulatha" yodaya wawa haduwe dutu gamunu rajathuma yudde karaddi misa yudde dinuwata passe nemei. neda? dutu gamunu rajathuma "Miyuguna Seya" prathisanskaranaya karanne yuddeta yana atharamaga yuda senawa "Weraganthota" kadauru badagena. e kale thamai bulatha yodaya thamange birindath ekka ekathuwela rajathumata bulath saha kiri sapayanne. e atharadi yodaya oya wewa badinawa. mahiyangana weherata wada wewe watinakama dakka rajathuma awasanedi bulatha yodayagen oya wewa illanawa. "wehera gan tota..wewa diyan mata...". ehemai "Weraganthota" nama hadune. mama harida? Dewani eka thamai ara sinduwa "Sudu neluma kooo..." eka sorabora wewata kisima sambandayak na... Rathnasri wijesinghe mahatthaya oya sinduwa liyanna hethu una siddiya sidda wenne Monaragala. e patthe iscoleka ethuma wada karana kaleka e iscole thamangenma igena gattha godak duppath gahunu daruwek poyadata panasala laga wikunanna mal kadanna wewata gihin wewe gilila marenawa...e siddiyen Rathnasri wijesinghe mahattaya godak kampawen oya sinduwa liyanawa. e wewa sambanda karanawa prasidda "Sorabora wewata". mama harida??😊😊😊 thank you...
Wow.... very nice
Wow super chathura aiya
Oyalage widiyo para niyamatama yanawa hode
ආඩම්බරයි මහියංගණ 😍
He is better than Travel with wife. ♥️
So nice chathura aiye.❤
නියමයි 😍
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html
2020 කවුද බලන්නෙ ❤️❤️
2021
Good Job චතුර .👍👍
සුදු නෙළුම කෝ
සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගණේ
❤❤❤
පට්ට ලස්සනයි
ලස්සනයි ,,
Nice videos
එකක්වත් මගෑරලා නෑ 😊🤟
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html
එක තැනක වැරැද්දුවා..අමදේව මහතා කියන ගීතයේ සොරබොර වැව කියන වචනය කිවුවට ඒ සිද්දීය උනේ සොරබොර නෙවේ ඔක්කම්පිටියේ. th-cam.com/video/Cu3IDvf-Ue0/w-d-xo.html
Kohomada mage gama
math adai dakke
Mawath ekkan yannako chathura ayiye
Your visual contents
of SriLanka are excellent
and pleasing for eyes!
But the narration is In Singalese , difficult for outsiders to follow !
Better
more useful and informative , if they are with English subtitles!
Kindly do so!
drone දාන්න අවසර දුන්නද? දැන් drone use කරාට අව්ලක් නැද්ද?
මන් ගිහිල්ලා තියෙනවා ලස්සනය් ❤
Niyamai ❤️❤️🔥
Thq chathura aiya ❤❤👌
Tnx chathura aiye
Adareyi
Camera aiyanam supiri
අපේ මහියන්ගනේ
හපොයි එහෙමද? විලි ලැජ්ජයි
Bibila paththeth video ekak oni
Ane api eda 🥺🥺❤
DJI Mavic pro 2 එකක් නෙහ් ❤️🔥
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html
Patttttttt suuuuuuuuu alaaaa
Dubai. Suhillaha...manama...A.m.udayani. c..abesinghe
elama
Knuckles yanakan balan inne man,dumbara falls eka gana ekak karanna chathura aiya
Despacito ❤️❤️❤️🙏🙏🙏
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍th-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html
වීඩියෝ එකේ අවුලක් තිබ්බ.. දාපු දවසෙ පෙන්නුවෙ නෑ..
Yes, that's true.
දාපු දවසත් ඕනෑද?
😆
@@RansHalwa
නෑ.වීඩියෝ එක දාල ආයෙ ප්‍රයිවට් වැටිල තිබ්බ ඒකයි.
අද ඊයෙ නෙමෙයි අවුරුදු 2කට කලින් දැම්මෙ 🤣🤣
@@dilshanv7594 අම්මෝහ්...
එළ
එළ
ගොඩක් කල්
@@RansHalwa
🤣🤣🤣🤣
Maru chathura aiya ..
චාතුර අය්යේ දැන් අපිට ට්‍රැවල් වී ලොග් කරන්න drone වලට පර්මිෂන් ගන්න පුලුවන්ද? හැකිනම් උදව්වක් කරන්න. යන කසී තැනක වීඩියෝ එකක් දාගන්න විදියක් නෑ. drone ඒක වේලෙනවා. :(
😍😍❤️❤️❤️
acai aiyata man
1 st
🌹❤️🙏
මගෙ ගම
❤️❤️
👍👍
Pol Boru!
Aiyya copy write alanawa ana plz aka nawatha ganna
Man danakan hitiye meka
Ape gama
සුදු නෙළුම කෝ meka eththm kathawa th-cam.com/video/Cu3IDvf-Ue0/w-d-xo.html
🍎🍎🍎🍎🍎🍎
Appel danna pissuda
කිබුලෝ නැද්ද
th-cam.com/video/XvlR7AnkaTE/w-d-xo.html
හොදයි ද මන්ද
මේ වීඩියෝස් වල derana logo එකයි travel with logo එකයි අයින් කරන්න. ඒක බාධාවක්