මාළිගාව ඇතුලේ රනිල්ලා වජිරලා කුමන්ත්‍රණයක | අනුර කුමාර පාර්ලිමේන්තුවේදී සියල්ල හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • #lka
    මාළිගාව ඇතුලේ රනිල්ලා වජිරලා කුමන්ත්‍රණයක | අනුර කුමාර පාර්ලිමේන්තුවේදී සියල්ල හෙළිකරයි | රනිල්ගේ මාළිගා කුමන්ත්‍රණයට වෙච්චි දෙයක් | ඡන්දෙන් පස්සේ රනිල්ට වෙන දේ අනුර කෙළින්ම කියයි

ความคิดเห็น • 88

  • @dulanidinushka6868
    @dulanidinushka6868 20 วันที่ผ่านมา +18

    අනුර සහෝදරයට හදවතින්ම ආදරෙයි මාලිමාවට ජය වේවා ❤

  • @prasadsilva3699
    @prasadsilva3699 20 วันที่ผ่านมา +32

    රනිල් පාහර සොම්බියා චන්දෙන් යන්නේ නැත්නම් පොල්ලෙන් ගහල පන්නමු! 💪🏾

    • @dilshanjeff9137
      @dilshanjeff9137 20 วันที่ผ่านมา

      උබේ පුකට වෙඩි තියයි මේ පාර

    • @prasadsilva3699
      @prasadsilva3699 20 วันที่ผ่านมา +4

      @@dilshanjeff9137 ඇයි සාගලගේ ලොකුද?😀

    • @rajinifonseka2075
      @rajinifonseka2075 20 วันที่ผ่านมา +1

      අපේ ඊලග ජනපති.😂😂😂😂😂 පෝය තුනට පස්සෙ ජනපති..උබලට සැක නැත්තෙ කවද්ද. හැමදාම බොරු කියය මිනිස්සුන්ව රවට්ටනවා.

    • @user-cq6sk3pg6v
      @user-cq6sk3pg6v 20 วันที่ผ่านมา

      කාලකණ්ණි 🐕 ලා එලවලාම. දාපල්ලා.

    • @user-cq6sk3pg6v
      @user-cq6sk3pg6v 20 วันที่ผ่านมา

      @@prasadsilva3699පුකද. ලොකු කරලා තියෙන්නෙ.

  • @vishakavishaka5965
    @vishakavishaka5965 20 วันที่ผ่านมา +15

    රනිල් පොත්.කියවවුවට.පාර්ලිමේන්තුවේ විය්‍යවස්තාව.කිවලා නැ

    • @ranukamperera2500
      @ranukamperera2500 20 วันที่ผ่านมา

      අනුර නම් අද උදේ ලියාගෙන තියෙන්නෙ😂😂😂

    • @k.d.mtvseries7236
      @k.d.mtvseries7236 19 วันที่ผ่านมา

      වාසි දෙයක් තියෙන වා නම් විතරයි ඔකා කියවන්නෙ...

  • @palithaperera2944
    @palithaperera2944 20 วันที่ผ่านมา +4

    මාලිමාව හැර වෙන විසඳුමක් පෙනෙන තෙක් මානයේ නොමැත. ජය වේවා!!

  • @dskothalawala86
    @dskothalawala86 20 วันที่ผ่านมา +5

    අනිවාර්යයෙන් maalimawata තවදුරටත් ජය වේවා

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 20 วันที่ผ่านมา +1

    ජාතික ජනබල වේගයට මාතෘ භූමිය නිදහස් කරගැනීමට ශක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා.. මාලිමාවට ජයවේවා...❤❤❤

  • @user-bi8pt6bl1m
    @user-bi8pt6bl1m 20 วันที่ผ่านมา +16

    නිති ව්ෂාරද ලැජ්ජයි 😂😂😂😂ඩිල් ව්ජෙදාස

    • @ruwandesilva7643
      @ruwandesilva7643 20 วันที่ผ่านมา

      deal dasa is a PSYCHOPATH n HIS FAMILY SUFFERING from cancer like terminal illnesses in FUTURE

  • @kolombageprasantha4899
    @kolombageprasantha4899 19 วันที่ผ่านมา +1

    මෙක්‍රමය වෙනස් වෙනවට රනිල්,සජිත් .මහින්ද ඇතුළු නඩයයට අරිම අමාරුයි මුන්ව පරද්දන්නමයි ඔනේ මලිමාවට ජයවේවා

  • @user-bi8pt6bl1m
    @user-bi8pt6bl1m 20 วันที่ผ่านมา +13

    රනිල් රාජ්පක්ශ කුලියට ගත්තු ජනාධිපති දැන් කුලිය ඉවරයි

    • @sriyaniabeywikrama-kk3qr
      @sriyaniabeywikrama-kk3qr 20 วันที่ผ่านมา

      කුලියට කියන වචනය නෙවෙයි
      හරි යන වචනය, බද්දට ගත්ත
      බදු ජනපති. දැන් බදු කාලය ඉවරයි.

  • @M.Perera
    @M.Perera 20 วันที่ผ่านมา +11

    හරි කතාව

  • @thilakthilakarathne573
    @thilakthilakarathne573 20 วันที่ผ่านมา +12

    පරපීඩක කාමුකත්ව රෝගයෙන් පෙළෙන අනීතික ජනාධිපති රනිල් වික්‍රමසිංහ රෝගයේ උත්සන්න අවස්ථාවට පැමිණෙමින් අනුකම්පා විරහිත ලෙස ආර්ථික වශයෙන් හා මානසික වශයෙන් ජනතාව පෙළෙමින් මෝඩ ආතල් එකක් ගනිමින් සිටියී.! ☹️🤣😩😁😁😁😁🥺😁😁

  • @user-mu6ho7ml5l
    @user-mu6ho7ml5l 19 วันที่ผ่านมา +1

    අනුර කුමාර දිසානායක මහතාට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @koekloeren3797
    @koekloeren3797 20 วันที่ผ่านมา +1

    ජනාධිපතිවරණයට බයේ සොම්බිය සහ කපුටා ගේ දුම්රිය වර්ජනය,,අස්කරන්නම ඕනේ ඕකුන්ව,,ජය වේවා මාලිමාවට ❤❤

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 20 วันที่ผ่านมา +1

    ඇත්තමයි ඊයේ ඉඳලා ලොකු දුකකින් හිටියේ... සොම්බි සෙට් එක ඡන්දෙ කල් දායිද කියලා...පින් සිද්ද වෙනවා අනුර සහෝදරයා ❤❤❤❤ දැන් හිතට හොඳයි....නැත්නම් අපේ රටේ හෙට දවස ඉවරෙටම ඉවරයි....දැන් කැට තියලා කියන්නේ මාලිමාවට විශිෂ්ඨ ජයක් ලැබෙනවාමයි 🎉🎉🎉🎉 මාලිමාවට ජයෙන් ජයම වේවා 🎉🎉🎉

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 20 วันที่ผ่านมา +2

    පොඩි ළමයි කරන හැංගි මුත්තං සෙල්ලම් වගේ ඒවා තමයි මෑන් කරන්නේ.ළදරු මනසනේ.අනුර සහෝ ඕවට කේන්ති ගන්න එපා.

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 20 วันที่ผ่านมา +1

    මෙහෙම හරවත් කතාවක් කරන්න පාර්ලිමේන්තුවෙ තවත් කව්ද ඉන්නෙ.. තවත් මදිද ජනපති වෙන්න තියෙන සුදුසුකම්... ජයවේවා මාලිමාවට...❤❤

  • @user-dz5dn2se5r
    @user-dz5dn2se5r 19 วันที่ผ่านมา +2

    හිල්.! හිල්.! චූටි චූටි හිල්.!
    හැම තැනම හිල්.! හිල්.!
    අපිට ඕනෑමයි රටට ඕනෑමයි....
    රිංගලා යන්නයි...හැංගිලා ඉන්නයි.....
    අධිකරණෙ හිල්.! හිල්.!...නීතියේ...හිල්.! හිල්.!
    ව්‍යවස්ථාවේ හිල්.! හිල්.! පොලිසියේ හිල්.! හිල්.!
    නැතුවාම බැරිමයි ..... හිල්.! හිල්.!
    ඕවා ගුල්........
    රනිල් හැංගෙන්න හොයන... ගුල්.

  • @charitha1988
    @charitha1988 20 วันที่ผ่านมา +6

    රනිල්ගේ ගැට ඇලවෙලා තියෙන්නේ

  • @ishanivm
    @ishanivm 20 วันที่ผ่านมา +7

    පිං ආතා ජනතාව අතින් මැරුම්කන්න පුදුම වෑයමක් නොවැ ගන්නෙ.😂 යන්නෙ නැත්නම් යවන විධිය ජනතාව තීරණය කරයි. සරලයි 😁👍

  • @ukkubanda
    @ukkubanda 20 วันที่ผ่านมา +9

    රනිල් සීයා පුටුවෙන් බහින්න බෑම කියන්නෙ 😅😅😅😅😅😅😅😅😅

    • @sriyaniabeywikrama-kk3qr
      @sriyaniabeywikrama-kk3qr 20 วันที่ผ่านมา +1

      රනිල් සීයා කියනවට වඩා ගැලපෙනවා " රනිල් ආතා " කියන්න.

  • @sriyaniabeywikrama-kk3qr
    @sriyaniabeywikrama-kk3qr 20 วันที่ผ่านมา +3

    අනුර කුමාර සහෝදරයා හරිම ලස්සන , හරිම අර්ථවත් , කතාවක් . ඇත්තටම හුඟ කාලෙකට පසුව අපිට හීනා වෙන්නෙත් හැකි වුණා. රනිල් ආතා
    අහගෙන ඉන්නම ඕන කතාවක්.

    • @sanjayaekanayake805
      @sanjayaekanayake805 20 วันที่ผ่านมา +1

      අර්ථන්විත විස්තරාත්මක හොඳම කතාවක්.... ඕනකෙනෙකුට තේරෙනවා

  • @lalithkuruwita8897
    @lalithkuruwita8897 20 วันที่ผ่านมา +4

    Excellent speech by AKD.

  • @piyumallakshitha7868
    @piyumallakshitha7868 20 วันที่ผ่านมา +5

    සොම්බියා රටට ශාපයක් ....තු 🤮

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 20 วันที่ผ่านมา +5

    මාලිමාව හැර ඔය 222 ම කම්බ සහ පට්ට හොරු. ඔක්කොම යවමු ගෙදර ඉක්මනටම

  • @user-ul4sr2ft7m
    @user-ul4sr2ft7m 20 วันที่ผ่านมา +7

    ❤❤❤❤Akd

  • @ucvchsgnbvejt1rn4gywsasg96
    @ucvchsgnbvejt1rn4gywsasg96 20 วันที่ผ่านมา +2

    Great, Great, Great leader, jayawewa, jayawewa 😊😊😊😊😊😊😊😊😊😊😊

  • @user-rn7cg1xc1k
    @user-rn7cg1xc1k 20 วันที่ผ่านมา +2

    AKD❤❤❤❤❤

  • @lalithkuruwita8897
    @lalithkuruwita8897 20 วันที่ผ่านมา +2

    Ranil is finished. Well done AKD.

  • @frestvision5622
    @frestvision5622 20 วันที่ผ่านมา +3

    සොම්බියත් ජනතාව අතින් රටින් පිටුවහල් වෙන්න නියමිතයි

  • @m.apiyasena4317
    @m.apiyasena4317 20 วันที่ผ่านมา +5

    මෙන්න ඉගෙන ගනිල්ලා කතා කරන්න

  • @user-ng2ml2jm7d
    @user-ng2ml2jm7d 20 วันที่ผ่านมา

    Malimawata jayen jayama wewa

  • @user-bi8pt6bl1m
    @user-bi8pt6bl1m 20 วันที่ผ่านมา +4

    AKD ❤

  • @user-dl8zr4ie8y
    @user-dl8zr4ie8y 20 วันที่ผ่านมา

    Niyemai ❤❤❤❤❤😂

  • @user-dl8zr4ie8y
    @user-dl8zr4ie8y 20 วันที่ผ่านมา

    Aniwaryen ❤❤❤

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 20 วันที่ผ่านมา +2

    Go hoom ranil malimaweta jayawewa ❌❌❌❌❌❌❌❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍

  • @alistairsenn9256
    @alistairsenn9256 20 วันที่ผ่านมา +1

    UNP RIP

  • @user-vo6cf6pp9h
    @user-vo6cf6pp9h 20 วันที่ผ่านมา

    Malimawata jayawewa a.k.d janapati karawamu ❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 20 วันที่ผ่านมา +2

    Jaya niyathai JVP and npp.....

  • @user-dl8zr4ie8y
    @user-dl8zr4ie8y 20 วันที่ผ่านมา +1

    Jayewewa ❤❤❤

  • @user-dl8zr4ie8y
    @user-dl8zr4ie8y 20 วันที่ผ่านมา +1

    Anure ❤❤❤❤❤

  • @npp.malimawa
    @npp.malimawa 17 วันที่ผ่านมา

    අලි බාගෙ සජිය පරදවමු !!!

  • @lalithkuruwita8897
    @lalithkuruwita8897 20 วันที่ผ่านมา

    Very funny speech. It got everything, fun, logic, tactics, etc.

  • @mohamedimraan9625
    @mohamedimraan9625 20 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤ super

  • @chulasankaathurusinghe7136
    @chulasankaathurusinghe7136 20 วันที่ผ่านมา +2

    අනුරගෙ කවුද ඔය කුමන්ත්‍රණ කරන තැන ඉදල තියෙන්නෙ🤣🤣🤣 වරප්‍රසාද වලට මුවා වෙලා ඕන බෙගලයක් ඇද බාන්න පුලුවන්නෙ parliament එකෙ🐂🐂🐂🤮🤮🤮

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 20 วันที่ผ่านมา

    කතානාටක කතාව මග හෑරල ගියා මුන්ට පුටුවෙ වාඩිවෙල ⏰ වේලා සටහන් කියවල ඉන්නවත් බෑ මුන් එකට ඔතල පරාජය කරන්න තව දින 100

  • @heshajd8615
    @heshajd8615 20 วันที่ผ่านมา +1

    අම්මො ජි එල් එහා පැත්තේ තියන් දෙන අතල් එක 😂

  • @user-bd4zb2zm5j
    @user-bd4zb2zm5j 19 วันที่ผ่านมา

    රටම ඉවරයි මානසික රෝගීන් තේරුම් ganna හොරු unta chande දෙන්න apa akd තමයි අනාගතය පන්සල් හැදුවා ඇති පාසල් ගැන හිතන්න දෙමව්පියෝ තේරුම් ganna

  • @palithaalahakoon6778
    @palithaalahakoon6778 19 วันที่ผ่านมา

    Ranil kiyanne kalakanni patta horek

  • @PKLIWAN
    @PKLIWAN 19 วันที่ผ่านมา

    We are consider the Wise speeaker gone to toilet durig the Speah of Mr Anura. What is this parliament method and procedure ? We are paying them? Should chang the System. Let them go HOME ...

  • @user-bd9np1vs7k
    @user-bd9np1vs7k 20 วันที่ผ่านมา

    අප්පටසිරි, ගුරු වැටුප් ගැන වචනයක් වත් කතාකලේ නෑ නේද ..?😂😂😂 දුම් රිය වර්ජනේ ගැනත් වචනයක් වත් කතා කලේ නෑනෙ. 😂😂😂 මාස 3ක් තිස්සෙ ඒ ගොල්ලොම හිතේ මවාගත්ත චන්දෙ කල්දාන කතාවක් ගැන ඔහේ තව හිතලු ටිකක් කියෙවුවා විනාඩි 20ක් තිස්සෙ.

  • @user-tr7bu7sh4k
    @user-tr7bu7sh4k 20 วันที่ผ่านมา +1

    Anura 🩷

  • @surindarathnayaka4246
    @surindarathnayaka4246 20 วันที่ผ่านมา

    පොල් මන්නයා ගේම් ගහන්නෙ සාගල එක්ක පුපෙන් 😂

  • @dskothalawala86
    @dskothalawala86 20 วันที่ผ่านมา

    Bend ගහනවා රනිල් රාජපක්ෂ පවුලේ සියලු දෙනාම

  • @user-ul4sr2ft7m
    @user-ul4sr2ft7m 20 วันที่ผ่านมา +6

    රනිල් අටවන ජනාධිපති පට්ට කතාව 😂😂😂😂😂😂

    • @charitha1988
      @charitha1988 20 วันที่ผ่านมา

      හැබැයි ඊට පස්සේ එන්නේ නවවන ජානාදිපති

  • @kelumnishantha6689
    @kelumnishantha6689 20 วันที่ผ่านมา +1

    Batalandaya baye enne hiray yanna wena nisha

  • @ranukamperera2500
    @ranukamperera2500 20 วันที่ผ่านมา

    මූ පිස්සා වගේ කැට තියලා කියවන ඒවා මොකක්වත් වෙන් නෑ

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 20 วันที่ผ่านมา

    api haymoma akatu wyla pissu somdiyawa gahale alawamu Anura mahttayo 👍🌹💪

  • @m.apiyasena4317
    @m.apiyasena4317 20 วันที่ผ่านมา +1

    ඔබ තුමා low කරලාත් ඇති වගේ

  • @user-dl8zr4ie8y
    @user-dl8zr4ie8y 20 วันที่ผ่านมา

    Ranila ponneya batelande minimaruwa alewemu

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 19 วันที่ผ่านมา

    Sajjai Anurai katakaradima terenava sajjata melo hasarak nehe joke ekak kiyala

  • @user-rn7cg1xc1k
    @user-rn7cg1xc1k 20 วันที่ผ่านมา

    Apita mechchara hoda AKD la wage tharuna Aya iddi apita mokatada me naki janadipathila mun Dan oathale wapuranna yanne

  • @user-dl8zr4ie8y
    @user-dl8zr4ie8y 20 วันที่ผ่านมา

    Ranila pissekwela

  • @vishwachayastudio6458
    @vishwachayastudio6458 20 วันที่ผ่านมา

    ඔයිට වැඩිය ලොකු කෙරුමෝ නැට්ට පුකේ ගහන් දුවන්න දුන්නේ මතකනේ මූ කන්න හදන්නේ.

  • @gdyk325
    @gdyk325 20 วันที่ผ่านมา

    13:33 මහින්දව මරන්න ඇවිත් දැන් මහින්දගෙ ලග ඉන්න කෙනා කවුද?

    • @nimalrathnasiri-gu1hh
      @nimalrathnasiri-gu1hh 20 วันที่ผ่านมา +2

      බදු ගෙවන්නෙ නැර්හි කුරුණෑගල අරක්කු කම්පැනි කාරය

    • @heladaruwa9033
      @heladaruwa9033 20 วันที่ผ่านมา +1

      සමිතගේ කොල්ලගේ අප්පා.....

    • @gdyk325
      @gdyk325 20 วันที่ผ่านมา

      @@nimalrathnasiri-gu1hh ජොනියද?