#mahumwithnisansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • Easy way to sew and cut the school uniform .

ความคิดเห็น • 51

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 ปีที่แล้ว +4

    ගොඩක් පැහැදිලි ව කියලා දුන්නා හොය හොයා හිටපු දෙයක් ගොඩක් ම ස්තුතිය ඔබට

  • @dulatecnolegy2963
    @dulatecnolegy2963 2 ปีที่แล้ว +5

    මිස් ඔයා උගන්වන දේවල් හොදට තේරෙනවා . මම නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගත්තා. බොහෝම ස්තුතිය .

  • @mahishakrishanthi726
    @mahishakrishanthi726 2 ปีที่แล้ว +2

    Thanks හොඳට .තේරුම් karala දුන්නා

  • @dmskdisanayaka7581
    @dmskdisanayaka7581 2 ปีที่แล้ว +1

    Godak hodayi miss kiyala dena widiha.hodatama therum aragena mahanna puluwan.thank you miss

  • @kalanipriya3389
    @kalanipriya3389 2 ปีที่แล้ว +1

    Man goda dawasak godak ayage beluwa terunne nh eth misge video eka beluwahama teruna koi taram leeseda kiyala godak pin oyata deergau budusaranai .

  • @user-dm1zx6vy5o
    @user-dm1zx6vy5o 11 หลายเดือนก่อน

  • @dulanjiadikari9289
    @dulanjiadikari9289 2 ปีที่แล้ว +1

    Thank you

  • @seethabogamuwa153
    @seethabogamuwa153 ปีที่แล้ว +1

    Thanks oya kiyala dana awa hodata taranawa

  • @හංසිහංසි-ච2ඣ
    @හංසිහංසි-ච2ඣ ปีที่แล้ว

    ගොඩක් ස්තුති මිස් හරි පැහැදිලි ඔයාත් පවුලෙ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏

  • @udeshikachathurani1629
    @udeshikachathurani1629 2 ปีที่แล้ว +1

    Thanks akke... Godak hodata theruna. Budu saranai❤❤❤❤

  • @GihanRukmal-fr8wq
    @GihanRukmal-fr8wq 11 หลายเดือนก่อน

    Hama.vidio ekk ma.baluwa mis wagenm kauruwath පැහැදිලිව kaiyanna

  • @seneshrathnayaka226
    @seneshrathnayaka226 ปีที่แล้ว

    Mama missgen iganagena thama mahanne thank you miss

  • @buddhikasanjeewani2369
    @buddhikasanjeewani2369 2 ปีที่แล้ว +1

    මිස් පරණ සුදු ගවුම ගලවලා block එකක් විදියට තියලා මැහුවොත් වරදිද?

  • @zoysaperera-bg3ge
    @zoysaperera-bg3ge 8 หลายเดือนก่อน

    මිස්, සුදුගවුමට උස ගද්දි දණගස්සලා නේද ගවුමෙ උස measurement එක ගන්න ඕනි.

  • @upulkumara2115
    @upulkumara2115 2 ปีที่แล้ว +1

    ම්ස් ගවුම පොඩිඩක් බුරැලටනෙ අදින්නෙ එතකොට කොහාමද ඉන හදගන්නෙ ගන්න මිමම අනුව රැලි හදාගන්ඩ ඔනැ කියකට වගෙද

  • @sandunichamika6796
    @sandunichamika6796 9 หลายเดือนก่อน +1

    සයිස් චාට් එක දාන්න පුලුවන් ද මිස්

  • @harshaaththanayaka6048
    @harshaaththanayaka6048 2 ปีที่แล้ว +1

    Thank you♥️♥️♥️♥️♥️

  • @nelkaperera1093
    @nelkaperera1093 2 ปีที่แล้ว +1

    Thanks__(mis)_obata_👌👌👍👍👍
    🌹💐🌺💐🌺🌹✋✋✋✋

  • @paradisei8866
    @paradisei8866 2 ปีที่แล้ว

    💜️

  • @LAKMINIUDYAGANI
    @LAKMINIUDYAGANI 7 หลายเดือนก่อน

    Miss mama mahapu game pitupasa Usain wage adala baluwama ay e awrudu 6 lamayata

  • @SriyaniMalkanthi-c7m
    @SriyaniMalkanthi-c7m 10 หลายเดือนก่อน

    Mis denim jakat ekk mahana hati kiyanna

  • @chamindakumara6536
    @chamindakumara6536 2 ปีที่แล้ว +1

    Atha,kolaraya kapaddi redde Mona pattada kapanne?haras pattada usa pathatada?

  • @mallypithirana2979
    @mallypithirana2979 ปีที่แล้ว

    Thankyou miss Teruwan saranai..

  • @indranikodithuwakku1139
    @indranikodithuwakku1139 2 ปีที่แล้ว

    Mamath harima ආසාවෙන් ahanawa

  • @kalumimesh2949
    @kalumimesh2949 ปีที่แล้ว

    Godak hodai miss pahadiliwa kiya danawa.thanks

  • @GihanRukmal-fr8wq
    @GihanRukmal-fr8wq 11 หลายเดือนก่อน

    Mis cartan redi mahana hati kiya.denna

  • @rohthkaushalya7260
    @rohthkaushalya7260 2 ปีที่แล้ว

    miss urhisa muttuwenakota colar eka diga wadi weida hamotama atha 1 agalada ussanne

  • @lakminichathurangani3191
    @lakminichathurangani3191 5 หลายเดือนก่อน

    උරහිස් ඇල්ලුවාම හැට්ට කොටසෙ උස කොටයක් එනවනෙ

  • @priyanthikalyani1147
    @priyanthikalyani1147 2 ปีที่แล้ว

    Mis pitupasa paluwe agal kalak adu kranne ae kiyanwada

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 2 ปีที่แล้ว

    මිස් කොලර් එකට පයිපින් පටිය අල්ලල නමල මහද්දි (close කරද්දි) යටින් පනිනවනෙ.ඒකට හේතුව මොකක්ද.ඒක හරියටම මහගන්න ක්‍රමය කියන්න පුළුවන්ද please .

  • @kavirukulathunga9735
    @kavirukulathunga9735 ปีที่แล้ว

    මිස් කියාදෙන විදියට සුදු ගවුම් තුනක් මැහුවා ඇදුම් තුනම ලස්සනට තියෙනවා ඇන්දම..... ළමා සාරියත් මැහුවා ඒකත් ලස්සනට තියෙනවා...මිස් ඔයාට ගොඩක් ස්තූතියි පැහැදිලිව කියා දෙනවට...මිස් ලුන්ජියක් මහන විදිය කියා දෙන විඩියෝවක් කරන්න 🌷🌷🌷

  • @dileeparanasinghe-kf8lw
    @dileeparanasinghe-kf8lw ปีที่แล้ว

    Me uniform eka mona iskoleda

  • @sandilsithumika3085
    @sandilsithumika3085 ปีที่แล้ว

    මිස්ගෙන් ඉගෙනගෙන මමත් ලස්සන සුදු ගවුමක් මැ හුවා. බොහොම ස්තුති යි.

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 2 ปีที่แล้ว +1

    Mimi ppahadili na

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 2 ปีที่แล้ว +1

    Mis අත අදින කොට අත දිග ගත්තනෙ. අන්තිමට අත උඩින් අගලක් උස්සපුවම අගල් 1 උස වැඩි වෙනව නෙද

    • @mahumwithnisansala1307
      @mahumwithnisansala1307  2 ปีที่แล้ว

      1/2 මැහුම් වාසි ,1/2 වැඩි වෙන්න ලොකු වෙනසක් නහැ

  • @renukamb2048
    @renukamb2048 2 ปีที่แล้ว

    lama sareya mahanne kohomaa

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 ปีที่แล้ว +1

    ane medam mama den thamae beluwe onna mama lilke kara

  • @amilaprasanga2478
    @amilaprasanga2478 2 ปีที่แล้ว

    Mis bluse eka kiyala dennako

  • @salindadilhan9218
    @salindadilhan9218 ปีที่แล้ว

    Vodka 38:27 😮 38:30

  • @madusandamali3347
    @madusandamali3347 4 หลายเดือนก่อน

    😴

  • @amilaprasanga2478
    @amilaprasanga2478 2 ปีที่แล้ว +1

    Mis vidiyo eka pehedili ne

  • @lresha683
    @lresha683 2 ปีที่แล้ว

    Mis ura mimigannawita ate kelawaratama gannawada

  • @chandrakanthiabenayeka5675
    @chandrakanthiabenayeka5675 2 ปีที่แล้ว +1

    Adina ewa කිසිදෙයක් penne na

  • @maheshibagya3698
    @maheshibagya3698 2 ปีที่แล้ว +1

    හරියට පේන්නෙ නැහැනෙ.

  • @kumariugn2704
    @kumariugn2704 ปีที่แล้ว