පාසල් ළමුන් සඳහා නිල ඇඳුම් මැසීම / School uniform / shirt for boys / 1 කොටස (පාසල් සුදු කමිසය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 398

  • @H.M.GMalani
    @H.M.GMalani 23 ชั่วโมงที่ผ่านมา

    ගොඩක්ම පැහැදිලි ව තෙරුම් ගන්න පුලුවන් ලමා දිග කලිසම කියල දෙන්නකෝ බොහොම ස්තූතී ඔබ තුමාට තව දිරිය ලැබේවා

  • @PradeeChani
    @PradeeChani 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට...බොහොම සංයමයෙන් කමෙන්ට්ස් වලට පිළිතුරු දීල...හරිම පැහැදිලි යි...❤❤

    • @WeeRAY950
      @WeeRAY950 3 วันที่ผ่านมา

      බොහොම පින් ඔබ තුමාට...

  • @slbishara9435
    @slbishara9435 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා මම වීඩියෝ ගොඩක් බැලුවා එකකවත් මැෂමට් ගන්න විදිහ කියා දෙන්නේ නෑ මැෂමට් ගන්න විදිහේ ඉදන් හැමදේම පැහැදිලිව කියා දෙනවා බොහොම ස්තුතිය හැමදාම මේ වගේ වීඩියෝ දාන්න බුදු සරණයි 🙏🙏🙏

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබේ අදහස් ලොකු ශක්තියක් දිරියක් ඔබට ජයෙන් ජය

  • @rajikasudarshani1018
    @rajikasudarshani1018 2 ปีที่แล้ว +2

    ගොඩාක් පැහැදිලිව කියල දෙනවා ස්තූතියි ඔබට කොලර් එක නිවැරැදි ව කියල දුන්නා

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අදහස් දැක්වීමට

  • @user-tp8ps9ux5n
    @user-tp8ps9ux5n 11 วันที่ผ่านมา

    ගොඩක් පාහඩලා කියා දුන්නා මම කලිසමත් මාහුවා හොදට තිබුනා ඔබට පින්

  • @nalanikusumalatha6606
    @nalanikusumalatha6606 4 หลายเดือนก่อน

    අනේ ගොඩක් ස්තූතියි.. කරන්න බැරි පිනක් සල්ලි වලට යට උනු සමාජයක ඔබ නොමිලේ මේ දෙන දැනුමනම් අති විසලයි හුගක් පින් අපි වගේ අයට වටිනවා ඇදුම් මහන නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි.

  • @padmapadm202
    @padmapadm202 7 หลายเดือนก่อน +1

    ගොඩක් පැහැදිලි හොදට තේරෙනවා Thakyou

  • @damayanthiramanayaka1173
    @damayanthiramanayaka1173 6 หลายเดือนก่อน

    ගොඩාක් පැහැදිලියි.ඒ වගේම වටිනවා .දිග කලිසමත් මැෂිමන්ට් ගන්න හැටිත් එක්කම කියා දෙන්න.ස්තුතියි

  • @2universethanks
    @2universethanks ปีที่แล้ว +3

    පතරොම රෙද්දේ අඳින වෙලාවට එතනට camera එක ලං කරලා පෙන්වන්න පුලුවන් නම් ගොඩක් වටිනවා....එතකොට 100%ක්ම ගොඩක් පැහැදිලි වෙනවා කියලා මට හිතෙනවා .

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අදහස් දැක්වීමට

  • @fathimashamila5920
    @fathimashamila5920 2 ปีที่แล้ว +8

    Thank u sir
    Very useful 4 everyone
    thank a lot🙏🙏🤲🤲👍👍

  • @sunilawanasekara4878
    @sunilawanasekara4878 4 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි sir. පැහැදිලිව කියා දුන්නට

  • @nilakshimadushani9442
    @nilakshimadushani9442 ปีที่แล้ว +1

    ගොඩාක් පැහැදිලියි.ස්තුතියි ඔබට

  • @randinubrother6858
    @randinubrother6858 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි .පැහැදිලිව කියල දෙනව.කියල දෙන විදිහට කමිසය කපල මැහුව .නීට් එකට ආවා.ගොඩක් පින්.

  • @randinubrother6858
    @randinubrother6858 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනව.හරිම පැහැදිලිව කියල දෙනව.මම පුතල 2 ම shirt මැහුව.ගොඩක් පින්.

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අදහස් වලට

    • @Kumari45233
      @Kumari45233 2 ปีที่แล้ว

      Godak pinsidda wenawa sir

  • @damayanthirajapaksha8932
    @damayanthirajapaksha8932 2 ปีที่แล้ว +2

    Aththatama godak vatinawa sir... Godak pin sir....

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබේ අදහස් ඉතාමත් අගයනවා

  • @padminiwanaguru8961
    @padminiwanaguru8961 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලි යි කිසිම ගුරු මුෂ්ටියක් නැතිව කියල දෙනවා, බොහෝ පිං ස්තුතියි

  • @shashiduasinsana5561
    @shashiduasinsana5561 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ..පැහැදිලියි..කඔයාට ගොඩාක් පිං.මෙවැනි දේ තව කරන්නට ඔයාට ශක්තිය ලැබෙිවා..බුදුසරනයි.

  • @SuwanthiPeiris
    @SuwanthiPeiris 7 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමන්ට 🙏

  • @napkumara73
    @napkumara73 18 วันที่ผ่านมา

    Very good explanation❤

  • @sakunthalarathnayaka4007
    @sakunthalarathnayaka4007 ปีที่แล้ว +1

    ගොඩක් හොඳට පැහැදිලි කලා thank u

  • @kalyanipriyanka1897
    @kalyanipriyanka1897 2 ปีที่แล้ว +1

    ඔබ .අපට දෙන දැනුම ට ගොඩක් පින්.

  • @DinukalakmalDinuka
    @DinukalakmalDinuka 11 หลายเดือนก่อน +12

    Sir සුදු දිග කලිසම මහන හැටි එවන්න😊😊

  • @jayakodisuraj
    @jayakodisuraj ปีที่แล้ว +1

    ගොඩක් හොඳට පැහැදිලිව theruna.obatumata pin.පිරිමි ලොකු අයට satekak මහණ විදිහ කියලා දෙන්න .

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අනිවාර්යයෙන් දාන්නම් ස්තුතියි

  • @dayanidayani9927
    @dayanidayani9927 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳයි පැහැදිලි බුදු සරණයි

  • @IreshaMadushani-c2q
    @IreshaMadushani-c2q หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලි ව කියලා දෙනවා...සර් අත් දිග කමිසේ කියලා දෙනවද...

  • @priyangikakumudumali1358
    @priyangikakumudumali1358 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් වීඩියෝ එකක් වෙනද වගේම අදත් දාල තියෙන්නෙ.ගොඩාක් අය හොයපු වීඩියෝ එකක්.ගොඩාක් ස්තූතියි.

  • @ruthstanley6773
    @ruthstanley6773 3 หลายเดือนก่อน

    well explained. Thank you so much.

  • @ushani9571
    @ushani9571 2 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව කියලා dunna thank you

  • @user-cm2xe6pu2l
    @user-cm2xe6pu2l 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි හොදට තේරුම් ගත්තා කමිසයක් මැහුවා හොදට ආවා

  • @gayanichanu2122
    @gayanichanu2122 2 ปีที่แล้ว +1

    Aiye hodatama pahadili karala denawa.thawa kenekuta arthikaya shakthimath karaganna dena danuma harima watinawa. Oyata godak pin me darana wayamata.

  • @sandunjayathilaka
    @sandunjayathilaka ปีที่แล้ว +2

    Godak pahadili thank you.

  • @malkakankanamge5574
    @malkakankanamge5574 2 ปีที่แล้ว +2

    මම බලපු පැහැදිලි ම වීඩියෝ එක .බොහොම ස්තූතියි .

  • @thusharithushari2381
    @thusharithushari2381 2 ปีที่แล้ว +1

    පැහැදිලිවම කියලා දුන්නා. ගොඩාක් වැදගත්. කොලේක කරලා පෙන්නන්නකො. ඉරි පැහැදිලි මදි ටිකක්

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      හරි ඉදිරියේ දි එහෙම කරන්නම් ස්තුතියි

  • @sampathbandara9709
    @sampathbandara9709 ปีที่แล้ว

    ඔබට ඉක්මන් සුවය ලැබි ඇතැයි සිතමිහොදටම පැහැදිලීයි වීඩියෝ එක ඔබට ගොඩක් පිංඒත් කර මිමි දෙක ගැඹුර සහ පලල තේරුනෙ නෑ.පිරිමිපාසල් දිග කලිසම (මිමි ගැනීමත් සමගම.ඇගේ මිමි වලට තියන බුරුල් ප්‍රමාණ)කපල. මහන විදිය මේ. දින වල හරිම වැදත් පුළුවන් නම් කියල දෙන්න.තෙරුවන් සරණයි ඔබට
    .

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ඔබේ අදහස් දැක්වීමට ගොඩාක් වටිනවා ඉතාමත් ඉක්මනින්ම live වැඩසටහනක් අරගෙන එන්නම් සියලුම දෙනාට ගැටලු වලට සජීවීව පිලිතුරු දිය හැකි ගොඩාක් ස්තුතියි

  • @sunetra8694
    @sunetra8694 2 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් පිං සර්,මගෙ දරුවාගේ ඇඳුම් විතරක් නෙවේ මට දැන් ,යුනිෆෝම් මහන්න එනවා.ඒ සර් නීට් එකට මහන්න කියලා දුන්න නිසා.මට අමතර ආදායමක් හොයා ගන්නත් පුළුවන් වුනා .සර් දිග කලිසමත් කියලා දෙන්නකෝ.ඔබතුමා ට ගොඩක් පිං.

  • @gercyrathnayaka2729
    @gercyrathnayaka2729 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලියි .පැලට් එකට ස්ටිප් දාන්න ඕනෙද ?
    දියුනුවෙන් දියුණුවට පත්වේවා

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      අවශ්‍ය නම් යොදන්න පුළුවන් නොදැම්මත් ගැලුවක් නැ අනිවාර්යයෙන් ඉනට දාන්න ස්තුතියි

  • @ruthstanley6773
    @ruthstanley6773 3 หลายเดือนก่อน

    WeLL explained. Thank you so much

  • @madurangapriyadrshana8206
    @madurangapriyadrshana8206 4 หลายเดือนก่อน

    Godak hodata kiyala dunna.prashna godakata pilithuru labuna.godak sthuthiy.

  • @sujatharanasinghe1449
    @sujatharanasinghe1449 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @sanjeewanimaduwanthi4627
    @sanjeewanimaduwanthi4627 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාට කොඩක් පිං මේ කරන සේවයට. අපිට පිරිමි දිග කලිසම මහන ආකාරයත් කියල දෙන්නකෝ

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් දාන්නම් ස්තුතියි

  • @LB-thinker
    @LB-thinker 2 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩාක් වටිනවා හොදට තෙරෙනවා හැකිනම් නෂනල් එකත් කියලා දෙන්න බුදු සරණයි!

  • @satha288
    @satha288 2 ปีที่แล้ว +1

    Aththatama godak watinawa loku lamyekta national aduma mahana widiyath kiya denna thank

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් දාන්නම් ස්තුතියි

  • @sanjeewabandara5696
    @sanjeewabandara5696 ปีที่แล้ว +1

    හොදට තේරැනා සර්ට ගොඩක් ස්තුතියි

  • @janakikumari3044
    @janakikumari3044 2 ปีที่แล้ว +1

    මම හැම වීඩියෝ එකක්ම බලනවා බුදු සරණයි

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 2 ปีที่แล้ว +2

    Godak sthuthi

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබටත්

  • @thanujawasanthi9875
    @thanujawasanthi9875 2 ปีที่แล้ว +2

    හොදටම තෙරුනා .හැම වීඩියෝ එකක්ම හරිම වැදගත්.

  • @ChanakaWidanaarachchige
    @ChanakaWidanaarachchige 8 หลายเดือนก่อน +1

    Thank you. Godak pahadiliwa kiyala dunna

  • @lalitharathnayaka8753
    @lalitharathnayaka8753 ปีที่แล้ว +1

    ඔබට තෙරුවන් සරණින් බොහෝම පැහැදිලි කියල දෙනවාට ස්තූතියි

  • @vijelatha7617
    @vijelatha7617 2 ปีที่แล้ว +1

    සර් කියලා දෙන විදිය හොදට පැහැදිලි යි සර් පුළුවන් නම් පිරිමි ලොකු අයට දිග කලිසම් කපන ,මහන විදිය කියලා දෙන්න

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දාන්නම් ස්තුතියි

  • @chamilanishanthi4781
    @chamilanishanthi4781 6 หลายเดือนก่อน

    ඔබතුමා පැහැදිලිව කියලාදෙනවා. සුදු දිග කලිසම මහන විදිහ මුල ඉදල ම කියලා දෙන්නකො

  • @shriyanthihandugala1237
    @shriyanthihandugala1237 ปีที่แล้ว +1

    ඉතා විශාල මුදලක් අය කරලා කියලා දෙන පාඩමක් ඔබ නොමිලේ කරන්නේ
    Thankyou

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ඔබගේ අගය කිරීමට ගොඩක් ස්තුතියි

  • @KamaniSomawickrama
    @KamaniSomawickrama 7 หลายเดือนก่อน

    හරිම පැහැදිලි බොහොම පිං

  • @dhahamiarana2187
    @dhahamiarana2187 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව කියා දෙනවා බොහෝම ස්තුති 🙏

    • @kirendagamage7762
      @kirendagamage7762 ปีที่แล้ว +1

      Danuma bedana obathumata bohoma pin,armada Jaya🙏

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

  • @sanulip.vinara1632
    @sanulip.vinara1632 2 ปีที่แล้ว +2

    කොලර් එකට වඩා කරවට අගල් බාගයක් වැඩියි .ඒක ට මොනාද කරන්න පුලුවන් .

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ඔයාට සරලවම පුළුවන් උරහිස් මුට්ටුව ලගි අගල් කාලක් වැඩි පුර අල්ලා මහන්න මම හිතන විදිහට ඔයාගේ කර වැඩිවෙන්න හේතුව කර හැඩය වැඩිපුර රවුන් කරලා ඇති ස්තුතියි

  • @sljaniya9615
    @sljaniya9615 2 ปีที่แล้ว +1

    Sudu diga kalisama kapana vidiha kiyala denna oyage video godak pahadiva kiyala danava aiya godak sthoothi

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අනිවාර්යයෙන් දාන්නම් අපේ channel එකට ගිහින් අලුත්ම විඩියෝ බලන්න

  • @padmapadma1854
    @padmapadma1854 9 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තැතුමාට සෙව කියා දුන්නට

  • @Hlk_rafd
    @Hlk_rafd 2 ปีที่แล้ว +2

    වටිනා පැහැදිලි කිරීමක්

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

    • @anomanilanthi
      @anomanilanthi ปีที่แล้ว

      gadak watina weedeyo tiyenawa.godak sthutie

  • @kumariugn2704
    @kumariugn2704 2 ปีที่แล้ว +3

    මේ නම් පින් කමක් කලේ.ඒ තරම් ආසාවෙන් ඒත් ඉගෙන ගන්න යන්න විදිහක්ම නැතිව හිටියේ .මන් ඔබතුමාගෙන් රෙදි ගන්න එන්න ඉන්නෙ.මාස ගානක් හිතුවා.ඒත් උර නිසා අමාරුයි .ඔබතුමා දෙන දිරියෙන් මන් කොහොම හරි රෙදි කඩයක් දාන්න හිතන් ඉන්නවා .ඔබතුමාට සුබ අනාගතයක් .

  • @dineshatharangani5797
    @dineshatharangani5797 10 หลายเดือนก่อน

    ස්තුතියි සර් මාරම වටිනවා 🙏🙏🙏🙏❤️

  • @prasannakumara2887
    @prasannakumara2887 4 หลายเดือนก่อน

    අනේ සර් ගොඩක් ස්තූතියි සර්ට පුලුවන්නම් සුදු දිග කලිසම මහන විදිය ඉක්මනට දෙන්න

  • @krishantha5390
    @krishantha5390 2 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් මහත්මයෙක්.ඔබතුමා මෙ කරන්නෙ විශාල පිනක්.තෙරුවන් සරණයි .ආර්ථිකයෙන් බිංදුවටම වැටිලා ඉන්න මොහොතක ඔබතුමා මෙ කරන දෙය ඉතාමත් උසස් .කවදාවත් වරදින්න එපා ඔබට.

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අදහස් වලට ඔබේ වචන ලොකු ශක්තියක් දිරියක්

    • @kumaripathirana2583
      @kumaripathirana2583 ปีที่แล้ว

  • @kpchithrangani3468
    @kpchithrangani3468 8 หลายเดือนก่อน +1

    Coller eka Saha coller band eka ekata kapana widiya kiyala denna sir

  • @dammikasampath711
    @dammikasampath711 7 หลายเดือนก่อน

    සර්ට ගොඩක් පින්.

  • @ramyasenarathna6463
    @ramyasenarathna6463 ปีที่แล้ว +1

    Aththatama godak watinawa me vediyo eka

  • @pradeepkumara4854
    @pradeepkumara4854 ปีที่แล้ว +1

    Pirimi daruvange yata baniyam mahanna kiyala denavada Budusaranai sir

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ඉදිරියේ දී කරන්නම් ස්තුතියි

  • @DayaniUdewela
    @DayaniUdewela ปีที่แล้ว +1

    Thanks oba,thumata

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අදහස් දැක්වීමට

  • @sameeraroshan2522
    @sameeraroshan2522 2 ปีที่แล้ว +5

    ඉලස්ටිය සහිත පාසල් කලිසම කියලා දෙන්න පුලුවන් ද

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් කියලා දෙන්නම් ස්තුතියි

  • @sarathnandasiri7693
    @sarathnandasiri7693 ปีที่แล้ว +1

    Godak watina video ekak thanks

  • @rohinigunasekara4416
    @rohinigunasekara4416 2 ปีที่แล้ว +1

    Harima watina vidio ekak

  • @HewageSusil
    @HewageSusil 5 หลายเดือนก่อน

    Godak hodata therenawa niyamay👍🔥

  • @kalumimesh2949
    @kalumimesh2949 2 ปีที่แล้ว +1

    Bohomathma isthuthi.lokuayata shart kapannath kiyala danna.

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් කියලා දෙන්නම් ස්තුතියි

  • @prasannabuddika7850
    @prasannabuddika7850 3 หลายเดือนก่อน

    Sir harima pahadiliwa kiyala denawa,.❤sirta puluwan nam saree jacket mahana hati kiyala denna puluwanda

  • @ShiromaJayawikrama
    @ShiromaJayawikrama 7 หลายเดือนก่อน

    වීඩියෝ එක හරිම වටිනව සර් කරවට 16 එනකොට කොලර් බෑන්ඩ් එකේ පලල වැඩි කරන්න ඕනෙද

  • @dinushasadamali7522
    @dinushasadamali7522 2 ปีที่แล้ว +1

    Godak watinawa me video eka budu saranai

  • @user-ue2yd1bv6
    @user-ue2yd1bv6 2 ปีที่แล้ว +2

    ඉස්කෝල දිග කලිසම් මහන විදිහ කියල දෙන්නකෝ

    • @shashiduasinsana5561
      @shashiduasinsana5561 2 ปีที่แล้ว

      අනේ ඔවි අයියේ පිං ඔයාට

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දාන්නම් ස්තුතියි

  • @sarusheeagriculture5613
    @sarusheeagriculture5613 3 หลายเดือนก่อน

    Thank you sir.hemadamath obathumagen deyak egana gannawa.mama podi bisnus ekak kara awa.ekata obathuma Loku shakthiyak.loku pinak.tawa tawath mewani de kirimata diriya shakthiya lebewa

  • @nilminijayasooriya7530
    @nilminijayasooriya7530 2 ปีที่แล้ว +1

    හොදින් පැහැදිලිව තේරෙනවා

  • @anukanethsara3783
    @anukanethsara3783 ปีที่แล้ว +1

    godak watinawa thank

  • @thilankaekanayake6576
    @thilankaekanayake6576 2 หลายเดือนก่อน

    කර පොඩි උනා...ඒක අඳින්නෙ මැහුම් වාසි එක්කද? නැතිව ද?

  • @ashokadamayanthi5028
    @ashokadamayanthi5028 2 ปีที่แล้ว +1

    Good work.thanks

  • @sandysandu4255
    @sandysandu4255 2 ปีที่แล้ว +1

    Godaaaaak hoda deyak kiyala dunne goda pin thank you sooooo much

  • @nandaweerasinghe3297
    @nandaweerasinghe3297 2 ปีที่แล้ว +1

    Godak pahadiliwa kiyala dunna. Godak sthuthiy. Aye loku kenekge shirt ekak kapana widiya kiyala denna

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දාන්නම් ස්තුතියි

  • @samanbandara1098
    @samanbandara1098 2 ปีที่แล้ว +1

    Wachana walin kiyanna beri tharam watinawa sir.godak pin sir me wage amila denumak api wage ayata labala denawata.harima saralawa adunika api wage ayatath bayak nathuwa redi kellak athata aran adumak kapala lassana niweradi nimawakin idiripath karanna puluwan widiyata oba thumage denuma apita labaala denawa.mata nam oba thuma dena denuma harima watinawa.sirgen illanna eka illimak thiyenawa.puluwankamak thiyenawanam school uniform pirimi diga kalisama kiyala denna sir.sirta theruwan saranai!

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ඔබේ අදහස් ලොකු ශක්තියක් දිරියක් මේ විඩියෝ වලින් කවුරුන් හෝ දැනුම ලබා ගැනීම හදවතට ලොකු සතුටක් ඔබේ ඉල්ලීම අනිවාර්යයෙන් කරන්නම් අදහස් වලට ගොඩාක් ස්තුතියි

  • @kumarisenevirathna5071
    @kumarisenevirathna5071 2 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලියි බොහොමත්ම ස්තුතියි කලිසමත් කරන්න

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      ස්තුතියි අනිවාර්යයෙන් දාන්නම්

  • @ashokamaduwanthiashi1224
    @ashokamaduwanthiashi1224 ปีที่แล้ว +1

    Thanks

  • @armygirl3829
    @armygirl3829 ปีที่แล้ว +1

    පැහැදිලි ස්තුතිය kohmada kanapitahoyanne

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ඇමතුමක් ගන්න ස්තුතියි

  • @indraniameresekere2254
    @indraniameresekere2254 ปีที่แล้ว +1

    තැන්ක්ස් ඔබ‍ට පින්

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

    • @indraniameresekere2254
      @indraniameresekere2254 ปีที่แล้ว

      @@SMTTVMachanicAiyaඔබ‍ට හෙට,7 වන දා කතා කරනම්

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 ปีที่แล้ว +1

    Thanks so much

  • @udarshaniwewelwala3452
    @udarshaniwewelwala3452 19 วันที่ผ่านมา

    Loku ayata mahana shirt kolar ekath oya vidiyata madam kapanne.

  • @anushaanusha3208
    @anushaanusha3208 2 ปีที่แล้ว +2

    Niyamai malliyo

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි

  • @svk1825
    @svk1825 ปีที่แล้ว +1

    කර ගැඹුර 3/4 ක් උස්සලා ලකුණු කරන්න කියන්නෙ මොකක්ද කියල පැහැදිලි කරන්න පුලුවන්ද ?

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว

      පුළුවන් ඇමතුමක් ගන්න ස්තුතියි

  • @MadushikaPrasadani
    @MadushikaPrasadani 23 ชั่วโมงที่ผ่านมา

    Kara gabura gatta widiya therune na sir.

  • @umalshanelumsara7538
    @umalshanelumsara7538 9 หลายเดือนก่อน +2

    පාසල් දිග කලිසම කියලා දෙන්න

  • @kalumimesh2949
    @kalumimesh2949 2 ปีที่แล้ว +1

    Thanks aiye godak hodai oyagen mama pasal kalisama bandsaha zipar papu balaporothtu wanawa

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว

      Channel එකට දාලා තියේනවා බලන්න ගොඩාක් ස්තුතියි

  • @subodhiwagaarachchi9383
    @subodhiwagaarachchi9383 ปีที่แล้ว +1

    Thank you so much

  • @liyanaarachchidarshana710
    @liyanaarachchidarshana710 ปีที่แล้ว +1

    පපුවට මිම්ම ලකුණු කිරීමේදී පපුවට මිම්ම 4න් බෙදලා එන අගයට මැහුම් වාසි 1/2" ක් එකතු කර එතැන් සිට අගල් 2 1/2 ක් ලකුණු කරන්න කියන අතර ඉන් පසු ඔබට අවශය නම් ලම්බක රේඛාවේ සිට අගල් දෙකක් මාක් කරන්න කියනවා එතකොට ගැලපීමක් නෑ නේද. මට එතන ගැටළු සහිතයි.(පහලින් ලකුණු කල 1 1/4" සිට ගත් විට දෙවිදිහ අතර 1 1/4" ක වෙනසක් එනවා නේද) ආධුනික පුහුණු වන්නෙක් නිසා කඩිනමින් පිළිතුරක් බලා පොරොත්තු වෙමි.

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  ปีที่แล้ว +1

      ලම්බක රෙකාවේ මැහුම් වාසි එකතුව තියේනවා මොකද ලම්බක රෙකාවේ දි උරහිස ලගදි මැහුම් වාසි එකතු කලා නමුත් පපුවට මිම්ම හතරෙන් බෙදු අගයට මැහුම් වාසි එකතු කරලා නැ එක නිසා එම අවස්ථාවේ මැහුම් වාසි සමග අගල් දෙකාමාරක් එකතු කරනවා ලම්බක රෙකාවේ සිට නම් අගල් දෙකක් කියන්නේ එහි මැහුම් වාසි එකතුව ඇති නිසා ස්තුතියි

    • @pushpairangani8639
      @pushpairangani8639 ปีที่แล้ว

      ස්‍රර්‍ර් හතරැස් කර තිබෙන ගවුමක් කියලා දෙන්න සුදු ග්වුම

  • @SasikaSandamali-k3b
    @SasikaSandamali-k3b ปีที่แล้ว +1

    Thank you sir

  • @satha288
    @satha288 2 ปีที่แล้ว +2

    ලොකු අයගෙ කොලර් එක කපනකොට කරවට මිම්ම විතරද වෙනස් වෙන්නෙ අනිත් මිමි වෙනස් වෙන්නෙ නැද්ද?..

    • @SMTTVMachanicAiya
      @SMTTVMachanicAiya  2 ปีที่แล้ว +1

      පුද්ගලයා අනුව සියලුම මිමි වෙනස්විය යුතුයි අදාල කෙනාව ඔය අකාරයෙන් මැෂර්කරලා ගන්න
      ස්තුතියි

    • @satha288
      @satha288 2 ปีที่แล้ว

      @@SMTTVMachanicAiya tnx

  • @wasanaruwanmalee6787
    @wasanaruwanmalee6787 2 ปีที่แล้ว +2

    මට කට් පීස් රෙදි මිලදී ගත හැකි ජූලම්පිටියෙ වෙළද මහතා සම්බන්ධ කරගත හැකි number එකක් දෙන්න පුලුවන්ද..මං whatsapp පණිවුඩයක් එව්වා...ඒකට reply නෑ..

  • @PreedamRathnayaka6551
    @PreedamRathnayaka6551 7 หลายเดือนก่อน

    Thanks sir......