මුහුදේ මෙවැනි කොටු දුටුවොත් වහාම උදව් ඉල්ලා කෑගසන්න | Warning Signs Of The Mother Nature

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 631

  • @pamithachamaka8974
    @pamithachamaka8974 3 ปีที่แล้ว +387

    තෑන්ක්ස් අයියෙ.. ජීවිතේ ආරක්ෂා කරගන්න ගොඩක් දේ දැන ගත්තා.. මේ විදිහට 2004 සුනාමි ගැන මිනිස්සු දැන ගත්තනම් ගොඩක් අය අද ජීවත් වෙයි.

    • @pamithachamaka8974
      @pamithachamaka8974 3 ปีที่แล้ว +16

      ඔව් ඉතින්.. මේ වීඩියෝ එක ඒ කාලෙ නොතිබ්බත් දැනගෙන හිටියනම් ගොඩ දෙනෙක් මේ වෙනකොට බේරිලා..

    • @mandaranimneth
      @mandaranimneth 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/_7uK_Pa4WBBaoH48GnF5Ew.html

    • @piyathilakasiribaddana8362
      @piyathilakasiribaddana8362 3 ปีที่แล้ว +2

      A very valuable information

    • @priyangikasanjivani2074
      @priyangikasanjivani2074 3 ปีที่แล้ว +2

      @@pamithachamaka8974 ow ned

    • @メHL
      @メHL 3 ปีที่แล้ว +1

      හොදා

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +269

    මුහුද බලන්න ගියපු කාලයක් මතක නෑ 😔.
    කමක් නෑ
    Nice video

    • @sachithprabhashana1992
      @sachithprabhashana1992 3 ปีที่แล้ว +15

      😃😃මුහුදට තියෙන්නේ මීටර් 500 ක් විතර...අවුරුද්දකින් විතර තාම ගියේ නෑ..😃😃

    • @rangamadushan5437
      @rangamadushan5437 3 ปีที่แล้ว +3

      මුහුද කියන්නෙ මොකක්ද?😃

    • @jithma__abg5824
      @jithma__abg5824 3 ปีที่แล้ว +2

      @@rangamadushan5437ho gana pokuna

    • @sii5600
      @sii5600 3 ปีที่แล้ว +2

      @@rangamadushan5437 යකෝ😂😂😂😢😢😂😂😂

    • @SD-pd3vw
      @SD-pd3vw 3 ปีที่แล้ว +2

      😂💔

  • @ilovemysrilanka1438
    @ilovemysrilanka1438 3 ปีที่แล้ว +12

    මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැනගත්තා. ගොඩක් ස්තුතියි! මුහුද කොච්චර සුන්දර උනත් හරිම බයානකයි. මේ ලෝකේ සුන්දර දේවල් වෙලාවකට ගොඩක් බයානකයි . අපි දැන ගන්න ඕන සොබාදහම ආරක්ෂා කරගන්න. සොබාදහම ආදරෙන් ආරක්ෂා කරනවනම් අපිට සොබාදහමෙන් අනතුරක් නොවෙයි කියලා මට හිතෙනවා.

  • @yohandilshan9581
    @yohandilshan9581 3 ปีที่แล้ว +583

    විශ්ම ලෝකය අයියගෙ කටහඩට කැමති කට්ටිය කො.🤩😍🙏👍

    • @nayanamadhushani6559
      @nayanamadhushani6559 3 ปีที่แล้ว +13

      Since උගන්වන සර් ⁣කෙනෙක් ලස්සනයි කටහඩ වගෙ හැඩ රුවත්

    • @yohandilshan9581
      @yohandilshan9581 3 ปีที่แล้ว +8

      එයා වෙන්නත් පුළුවන්.🤩🙏👍

    • @medhawamacculum8626
      @medhawamacculum8626 3 ปีที่แล้ว +8

    • @lokadanuma8589
      @lokadanuma8589 3 ปีที่แล้ว +8

      ela

    • @thilinajay3554
      @thilinajay3554 3 ปีที่แล้ว +7

      @@nayanamadhushani6559 කවුද සර් 🙂

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +121

    මේ ලොකේ හිතනවට වඩා බයානකයි නේ..😟.මේවා ගැන කියල දෙන ඔයාට ස්තූතියි....😍❤

    • @God-wt2tx
      @God-wt2tx 3 ปีที่แล้ว +2

      Like හිගන්නා.👍

    • @chamod2003
      @chamod2003 3 ปีที่แล้ว +1

      @@God-wt2tx ඔබ දැක්වූ අදහසට ස්තුතියි..කන්නඩියෙන් ඔයා කියන කෙනාව බලාගන්න..

    • @God-wt2tx
      @God-wt2tx 3 ปีที่แล้ว

      පල යන්න හුක්තිගෙ කොල්ලුවො.

  • @mr.pm.j8768
    @mr.pm.j8768 3 ปีที่แล้ว +72

    අයියාගේ voice එක තමයි මගේ choice එක 👌✌🔥💫💥❤
    Mind blowing 😇

  • @upulwijerathna5625
    @upulwijerathna5625 3 ปีที่แล้ว +102

    හොද Videoවක් අයියෙ. ඔයා දැනුවත් කරපු එක හොදයි.ස්තුතියි.

    • @tektok6630
      @tektok6630 3 ปีที่แล้ว +2

      හාරි මාල්ලි

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      RoHihi kumar has been the most important part 😆😃😯😮☹😟😢😢😥💕💞💓💗💋💋💋💋💋💋❣💕💞💓💗💯🤚🤚🤚👌🏿👌🏿👌🏿👌🏿👌🏿👈🤙🤘🤟🤞✌🤏👋🤚🖐✋🖖👌🏿👌🏿👌🏿👌🏿👎👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾☝️👇🖕👆👉👐🙌🏾👐🙌🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🤝🤲🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤝🤝

  • @メHL
    @メHL 3 ปีที่แล้ว +159

    විශ්ම ලෝකයෙන් මේ වගෙ video ඕනි කියන කට්ටිය කෝ📚💗💗💗

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 ปีที่แล้ว +7

    පසුගිය මැයි මාසෙ 24 දින අපිත් ඉර මඩල දැක්කා. ඒක ඉන්දියාවටත් දකින්න ලැබිලා. ලස්සනට තිබුණු නිසා බලාසිටියට අද තමයි දැනගත්තෙ ඒක බලන්න හොඳ නෑ කියලා. බොහෝම ස්තූති..වටිනා වීඩියෝවක්..

  • @janakaravindra7889
    @janakaravindra7889 3 ปีที่แล้ว +41

    ගොඩක් ලස්සන වීඩියෝ එකක්😍😍😍

  • @roshanlakmal9641
    @roshanlakmal9641 3 ปีที่แล้ว +104

    අපේ පාසල් වල උගන්න්වන බහුබූත විශයන් අයින් කරලා Health & Safety, Motor Mechanics, Swimming, FirstAid, Disaster Management වගේ විශයන් ඉගෙන්නුවනම් අපේ රටට ප්‍රයෝජනවත් වෙනවා...

    • @moonbinlove
      @moonbinlove 3 ปีที่แล้ว +2

      Ow appa.

    • @shamindakarunaratne6376
      @shamindakarunaratne6376 3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

    • @osandavlogs2380
      @osandavlogs2380 3 ปีที่แล้ว +1

      math piligannwa

    • @vidu-l4g
      @vidu-l4g 3 ปีที่แล้ว +1

      ++ Mindfulness ට්‍රේනින් එක දෙන ඔනා .
      ලන්කාව තමයි ඔකට එලිජිබල්ම රටවල් කිපයකින් එකක් වෙන්නේ.

    • @Pramudikaveesha1111
      @Pramudikaveesha1111 3 ปีที่แล้ว +1

      ඔව් අනේ

  • @sameerasmr6217
    @sameerasmr6217 3 ปีที่แล้ว +22

    ඉදිරියේත් ස්වභාවදහම මෙසේ වීමේ සම්භාවිතාව ඉහළයි...!
    පරිසරය විනාශ කිරීම්,
    අවනීතිය, අධර්මය...
    රටේ සියල්ල පරිස්සමෙන්...!
    තෙරුවන් සරණයි...!!!

    • @kanishkasenarathne7038
      @kanishkasenarathne7038 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣😆😆😆😆😆😆palayan http yanna

    • @sameerasmr6217
      @sameerasmr6217 ปีที่แล้ว

      @@kanishkasenarathne7038 අන්‍යන් ගෙ මත ඉවසන්න බැරි කුණුහරප මිනිසුන් ගැන බලවත් සංවේගය

  • @disnagomes6841
    @disnagomes6841 3 ปีที่แล้ว +30

    මන් අර ඉර වටේ තියෙන දේදුන්න වගේ එක දැකලා තියෙනවා... ඉස්කෝලෙ ground එකේ සෙල්ලම් කරද්දි... යාළුවන්ටත් පෙන්නුවා කවදාවත් දැකලා නැති නිසා...

  • @roshanlakmal9641
    @roshanlakmal9641 3 ปีที่แล้ว +20

    විශ ඇල්ගී හැදිලා තියනවා ගිලුණු නැව අවට ..ලංකාවට අවාසනාවන්ත කාලයක් ලගදීම අත්විඳිමට නියමිතය 😔😣Pray for SL 🇱🇰

    • @gamingdanuwa280
      @gamingdanuwa280 3 ปีที่แล้ว +2

      Den kohomath winashamane lankaeata wenne yaluwa ara boomba siddiyen passe

  • @Dithavlog2007
    @Dithavlog2007 3 ปีที่แล้ว +4

    මේවා කියල දෙනවට thank you so much ..මුහුද ලස්සන වුනත් ගොඩක් බයානකයයි.ambooo

  • @සාන්ත-ඥ4ඪ
    @සාන්ත-ඥ4ඪ 3 ปีที่แล้ว +11

    මේ වගේ දේවල් වලට ගැලපෙන ම voice එක...බුදු සරනයි !!!

  • @marianfernando6038
    @marianfernando6038 3 ปีที่แล้ว +11

    හරිම වටිනා දානුවත් කිරීමක්.🙏🙏

  • @ashanikaushalya6010
    @ashanikaushalya6010 3 ปีที่แล้ว +5

    Man ipaduna දවස me 2004 me dine apelankawata ahimi una හැමෝටම නිවන් සුව partana කරනවා !!!🙏🙏🙏🙏

  • @malishaperera5790
    @malishaperera5790 3 ปีที่แล้ว +124

    ඔබ හිම ක්‍රීඩා වලට ආස කෙනෙක්ද?
    ඔව්..
    ඒත් හිම නෑනෙ.

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +12

    නියම වීඩියෝ එකක් 👍👍👍

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +46

    විස්ම ලෝකයට ජයවේවා ❤️❤️😍👍 first comments 😎

    • @arithganegoda4701
      @arithganegoda4701 3 ปีที่แล้ว

      UPLOAD MORE VIDEO Like this..nothing to do these days.. Muhuna balapu kalayak nam mathaka Naha..

  • @chalanidiwanjana6593
    @chalanidiwanjana6593 3 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්. තෑන්ක්ස් අයියෙ මේ වගේ දේවල් අපිට කියනවට 😍❤️

  • @Divanka965
    @Divanka965 3 ปีที่แล้ว +51

    අද ඉලක්කම් නෑ නෙ 😍😍

  • @Budhisttemple
    @Budhisttemple 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා. තෙරුවන්සරණයි

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 3 ปีที่แล้ว +1

    ඔබට ගොඩාක් ස්තුතියි .අපි නිතරම අපිට නිවැරැදි දේ කියලා දෙනවා..ජෙසු පිහිටයි !

  • @danukashehan3273
    @danukashehan3273 3 ปีที่แล้ว +3

    ඇත්ත්ටම ගොඩක් ප්‍රයෝජනවත් අපිට මේ video එක ........ 💓💓💓💓💓💓💓

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +1

      අපිට නම් එහෙම නෑ

  • @tharinduwathsuna9376
    @tharinduwathsuna9376 3 ปีที่แล้ว +16

    ඔය වගේ වීඩෝ දිගටම කරන්න .අපි දැනුවත් වෙන්න.ලෝකේ තියෙන විවිද දේවල් ගැන් දැන ගන්න අපිත් ආසයි🤘

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +40

    අද දවල් වෙලා විඩියෝ එකක් 🔥 👌

    • @rashmikadewduni3120
      @rashmikadewduni3120 3 ปีที่แล้ว +5

      Oya nathi thanak nane

    • @sasinapiyummal5767
      @sasinapiyummal5767 3 ปีที่แล้ว +4

      @@rashmikadewduni3120 ඒකනෙ බ්න් , මන් බලන video හැම එකකම මූ ඉන්නවා 🤣

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි දැනුවත් කරාට 😇

  • @chamaranuwan8857
    @chamaranuwan8857 2 ปีที่แล้ว +1

    Thanks අයියේ..ගොඩක් දේවල් ඉගෙන ගත්තා....good luck❤️

  • @ශ්රීසිංහ
    @ශ්රීසිංහ 3 ปีที่แล้ว +2

    දැනුවත් කිරීම සුපිරියි🙏🙏🙏🙏🙏

  • @sandybbjasandamali7105
    @sandybbjasandamali7105 3 ปีที่แล้ว +2

    Thank you so much for informing us about those signs in nature

  • @nadeeshaskarunarathne2238
    @nadeeshaskarunarathne2238 3 ปีที่แล้ว +1

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා thanks❤️👍

  • @lahirumadusanka4509
    @lahirumadusanka4509 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතී අයියෙ❤️ මේවා කියලා දුන්නට❤️

  • @SKavishan
    @SKavishan 3 ปีที่แล้ว +3

    Today vedio is totally about nature 💚💚💚💙💙
    Thankx 💪💛💪💛

  • @binudi1119
    @binudi1119 3 ปีที่แล้ว +2

    Thankiu .oya hinda api godak danuvath venava

  • @ranaya640
    @ranaya640 3 ปีที่แล้ว +7

    වටින වීඩියෝ එකක්...👍

  • @kumudu1258
    @kumudu1258 3 ปีที่แล้ว +6

    ඔයා අපේ ජීවිතේ අද බේරුවා

    • @malkiimasha5542
      @malkiimasha5542 3 ปีที่แล้ว +1

      Kohomada

    • @kumudu1258
      @kumudu1258 3 ปีที่แล้ว +1

      @@malkiimasha5542 ayi eka dawasak ara ahase thibbe ira vateta dedunnak payala mama hithuve thina vidihatama kunatuvak eyi kiyala

  • @thushanthikoralage7809
    @thushanthikoralage7809 3 ปีที่แล้ว +3

    වටිනා දැනුවත් කිරීමක්.

  • @AMARASINGHE-0620.
    @AMARASINGHE-0620. 2 ปีที่แล้ว +1

    කාලෙකින් බැලුව සුපිරිම vedio එකක්

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว

    😊Jiiwithe palaweni wathawat samahara deewal danagathte.👍 💐thank you ayiye.🤝🙏☸️ jayawewa budusaranai.☸️🙏👍 Meka aniwaren sheya karanawa.👍

  • @tomandme5923
    @tomandme5923 3 ปีที่แล้ว +3

    ඔබ නම් දෙවියෙක් වටිනා ජීවිතයක්

  • @thamaraattanayake320
    @thamaraattanayake320 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින video එකක් ගොඩක් ස්තූතියි

  • @dumindumadumal4778
    @dumindumadumal4778 3 ปีที่แล้ว +3

    Niyamai Aiye💚💚💚💚💚

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ වීඩියෝ එක 😀😀😀👍👍👍❤️❤️❤️

    • @God-wt2tx
      @God-wt2tx 3 ปีที่แล้ว +1

      මාරයා එනවා ඔන්න.☠️

    • @darshanamahela1673
      @darshanamahela1673 3 ปีที่แล้ว +1

      @@God-wt2tx අම්මෝ ඒක . මගේ බඩවැලුත් ඇඹරුණා ඒකට

  • @Ak-sf5sx
    @Ak-sf5sx 3 ปีที่แล้ว +10

    1:48 මේ හරියෙදි පොඩි අමුතු දෙයක් දැක්කෙ මම විතරද 😁 පුලුවන්නම් ඔයාලත් හොයාගන්න බලන්න 😎 හොඳට බැලුවොත් බලාගන්න පුලුවන් පොඩි අවුල් දෙයක් පේන්න තියනව.
    සැයු - අපේ රටට අමුත්තක් උනාට පිටරටවල් වලට ඒක සාමාන්‍ය දෙයක් 😜

  • @isurudilshan3586
    @isurudilshan3586 3 ปีที่แล้ว +1

    විශ්ම ලෝකය හින්දා අපි හැම tanakama waddo wade karunu danna jayawewa

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 3 ปีที่แล้ว

    අද වීඩියෝ එකනම් ගොඩක් වටිනවා.ස්තූතියි බෙහෙවින්ම 🙏👌

  • @ahinsakalpani5724
    @ahinsakalpani5724 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි ..!

  • @chamodhiruahan3596
    @chamodhiruahan3596 3 ปีที่แล้ว +1

    Thanks apita me wage wadakata athi dewal kiyala denawata

  • @hemauggalla2025
    @hemauggalla2025 3 ปีที่แล้ว +2

    ස්තුතියි 🙏

  • @chamikawelikala6326
    @chamikawelikala6326 3 ปีที่แล้ว +1

    මන් රැස් වලල්ල දැකල තියෙනවා....හරිම ලස්සනයි.

  • @ddit2366
    @ddit2366 3 ปีที่แล้ว +6

    Thanks

  • @harshananandima6988
    @harshananandima6988 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක ගොඩක් ලස්සනඉ ආදරෙඉ විශ්මල ලෝකයට

  • @gamingnoobyt4052
    @gamingnoobyt4052 3 ปีที่แล้ว +5

    අයියේ අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා😍

  • @madavishiranthi
    @madavishiranthi 7 หลายเดือนก่อน

    මෙවැනි වීඩියෝ දැම්මට බොහොම ස්තූතිය අය්යේ තවත් වීඩියෝ දාන්න මම හරි ආසයි මේවා බලන්න

  • @hkdangalla4617
    @hkdangalla4617 3 ปีที่แล้ว +2

    තැන්කු අයියේ හැමදාම අලුත් දේවල් ගෙනෙන ඔයාට

  • @hansaeducation25
    @hansaeducation25 3 ปีที่แล้ว +1

    Aiyawa dakinna asai 🙏 dakinna kamathi aya kooo 😋🙏

  • @ishaisha5214
    @ishaisha5214 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අයියේ

  • @production517
    @production517 3 ปีที่แล้ว

    දන්නෙ නැති දෙවල් ගොඩක් දැනගන්නට ලැබුනා ..Thanks ..

  • @shadowsrilanka1491
    @shadowsrilanka1491 3 ปีที่แล้ว +13

    අයියට විද්‍යාව ගුරුවරයකු වෙන්න තිබ්බේ

  • @T2WxSILENT
    @T2WxSILENT 3 ปีที่แล้ว +1

    Ohoma karan yanna aiye aiyata budu saranai parissamen inna aiye

  • @anuhasacademy987
    @anuhasacademy987 3 ปีที่แล้ว +1

    මේවා ගැන කියල දෙන ඔයාට ස්තූතියි

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว +1

    සිහින ගැන අවදානෙන් ඉන්න෴සිදුවෙනවාමයි එකම සිහිනය 3වරක් දුටුවොත් අනිවාරයෙන්ම වෙනවා
    මම සුනාමියට මාසකට පෙර 3වරක් දුටුව එය සිදුවුනා
    ලගදීම යම් විශාල ජලාශයක් හිස්වෙනවා වේගයෙන් ලංකාවේ ගංගා දෙගොඩතලා ගිහින් මිනිස්සු මැරෙනවා මේ සිහිනය තවම සිදුවෙලා නැහැ෴නොවේවා කියා විශ්වයට ශක්තිය මුදාහරින්න මා කියමි.

  • @ranjithfernando7670
    @ranjithfernando7670 3 ปีที่แล้ว +1

    Thanks a lot for your valuable task.

  • @nayanarandeni5667
    @nayanarandeni5667 3 ปีที่แล้ว +10

    Super ❤

  • @le_Owner
    @le_Owner 3 ปีที่แล้ว +1

    ගොඩක් හොද වීඩියෝ එකක්...මේක හැමෝටම ප්‍රයෝජනවත්

  • @v.d.g.vithanage3822
    @v.d.g.vithanage3822 3 ปีที่แล้ว +3

    Damma gaman baluwa ☺️☺

  • @thathsaranichathurani3320
    @thathsaranichathurani3320 3 ปีที่แล้ว +2

    කියන්න තියෙන්නෙ එක වචනය යි..👍👌 පට්ට 👍👌

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 ปีที่แล้ว +4

    ගොඩක් හොඳ වීඩියෝ එකක් .

  • @animeshorts8106
    @animeshorts8106 3 ปีที่แล้ว +2

    ඉර වටේ තියෙන වලල්ල වගෙ එක මම එක දවසක් දැක්ක අද තමයි මම දැනගත්තෙ එක බලන්න හොද නෑ කියල ස්තුති අයියෙ මේව කියල දෙනවට

  • @movindu1496
    @movindu1496 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින video එකක්

  • @dilshansumedha93
    @dilshansumedha93 3 ปีที่แล้ว +9

    විශ්ව ලොකය මට ලොකය් සැගවිලා තිබෙන රාහස් දෙවල් විඩියො එකක් දෙන්නකො ඔබට සුබ දවසක් වෙවා

  • @senurasandeepa3630
    @senurasandeepa3630 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තූති

  • @sujanigeethanjali8823
    @sujanigeethanjali8823 3 ปีที่แล้ว

    Thank you ayyeeee meva kiyala dunnata🙏🙏🙏🙏🙏🙏

  • @niroshakumuduni7767
    @niroshakumuduni7767 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වීඩියෝ එකක් 🙂👍

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +1

    මට දවසක් ඔීමාන් වලදී සුනාමිය වගේ ලොකු වැලි කුනාටුවකට අහුවෙලා තියනවා ❤❤❤

  • @artbeatfuntv2255
    @artbeatfuntv2255 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් විඩීයෝවක්....

  • @naveensampath1799
    @naveensampath1799 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූති
    බොහොම ස්තූති

  • @nuwanmenuka2515
    @nuwanmenuka2515 3 ปีที่แล้ว +1

    ජීවිතේ ආරක්ෂා කරගන්න ගොඩක් දේ දැන ගත්තා

  • @mudithagayanigamage4780
    @mudithagayanigamage4780 3 ปีที่แล้ว +1

    මරු වීඩියෝ එකක් අයියේ....තව මේ වගේ ඒවා ඕනි.🤗

  • @lasithalakruwan2761
    @lasithalakruwan2761 3 ปีที่แล้ว +11

    නියමයිනේ broo

  • @ravindusubhashanagamage6437
    @ravindusubhashanagamage6437 3 ปีที่แล้ว +11

    අද අපේ පැත්තට ඔය සූරයාගේ වටේ එක පෙනුනා..අය්‍යා කියපු නිසා බේරුනා 🤪

    • @dilu2228
      @dilu2228 3 ปีที่แล้ว +3

      මෙහෙටත්

  • @lasinthaerandika4821
    @lasinthaerandika4821 3 ปีที่แล้ว +5

    ඔන්න පලවෙනි කමෙන්ටෙක මගෙන් ,ආදරෙයි විශ්ම ලෝකය❤️❤️

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +1

      No

    • @lasinthaerandika4821
      @lasinthaerandika4821 3 ปีที่แล้ว

      @@user-jt6ej7vh2p whyyyy

    • @akashvishmitha350
      @akashvishmitha350 3 ปีที่แล้ว

      @@lasinthaerandika4821 no

    • @matrix9228
      @matrix9228 3 ปีที่แล้ว

      @@lasinthaerandika4821 යට එකෙක් ඉන්නව

    • @matrix9228
      @matrix9228 3 ปีที่แล้ว +1

      @@lasinthaerandika4821 ඌ දාපු ගමන් comment කරල

  • @hvee4856
    @hvee4856 3 ปีที่แล้ว +117

    අයියෙ 1 million ගැහුවහමවත් face revievel එකක් නෑනෙ කවද්ද තියන්නෙ

    • @gamingmano2008
      @gamingmano2008 3 ปีที่แล้ว +3

      matath asai wishma loka ayoyage muna balanna.

    • @viv0.z-t3l
      @viv0.z-t3l 3 ปีที่แล้ว +3

      ow ayye live enna ko

    • @RED-lm5lk
      @RED-lm5lk 3 ปีที่แล้ว +3

      @@gamingmano2008 ai yako eda muna pennal video ekk kare 😂😂🖕

    • @uchannel3202
      @uchannel3202 3 ปีที่แล้ว

      th-cam.com/video/53nQZFdyyDQ/w-d-xo.html

  • @vijja6048
    @vijja6048 3 ปีที่แล้ว +11

    04:25 මේක මතක අය කෝ🤧🤧😥💔

  • @harshanaprasad1921
    @harshanaprasad1921 3 ปีที่แล้ว +1

    Wow mekan etha watina video ekak👍🏻👍

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว

    goodak wadagath video ekak.thank you .👍👍👍👍🙏🙏🙏

  • @SumithChandana-zw8po
    @SumithChandana-zw8po 3 หลายเดือนก่อน +1

    ඒ අතින් බලනකොට අපි කොච්චර පිංවද්ද😢😢😢ඒද යාලුවනේ😂😂😅😅😢❤❤ බුදු සරනයි😢😢😢😢❤

  • @sudu9347
    @sudu9347 3 ปีที่แล้ว

    දැනුවත් කලාට ස්තුතියි

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 ปีที่แล้ว +1

    Thanks so much good luck

  • @SD-pd3vw
    @SD-pd3vw 3 ปีที่แล้ว

    Thanks mewa kiyala dunnata ☺️

  • @hashendrasenith9608
    @hashendrasenith9608 3 ปีที่แล้ว +1

    Thank you අයියේ

  • @shasha-x8r
    @shasha-x8r 3 ปีที่แล้ว +1

    මේ වගේ නොදන්න විස්තර ගැන දැනුවත් කරන එකට ගොඩක් ස්තුති..😊
    Bro..oyage voice eka nm godal lassanai..commentary walata pattai..all the best..keep.it up good work..!❤🙏

  • @Mishu-l3q
    @Mishu-l3q 3 ปีที่แล้ว +1

    Ayiye ada video ekath niyamayi hode.puluvannam mata solar sistem eka ganath video ekak dennako .man maarama aasayi e gana දැනගන්න.puluvannam e udawwa karanna .🤗🤗🤗😍😍😍😍

  • @VenukaHerath
    @VenukaHerath 11 วันที่ผ่านมา +1

    🙏අයුබොවන්

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට ගොඩාක් වැදගත් විඩියෝ එකක් සුභම සුභ දවසක් වේවා ඔයාට

  • @pramodyakaumali
    @pramodyakaumali 3 ปีที่แล้ว +4

    මෑතකදි තිබුණ sunhellow එක දිහා කෙලින්ම බලන් හිටපු මං😐💔

  • @hiruniherath4122
    @hiruniherath4122 3 ปีที่แล้ว

    Thank you very much ayyee👍👍👍

  • @apuruwishwaya6732
    @apuruwishwaya6732 3 ปีที่แล้ว +12

    නොටිපි ආව ගමන් ආවා ❤️❤️

    • @bitcoiner2803
      @bitcoiner2803 3 ปีที่แล้ว

      @Aruma Puduma bro I'm so sorry mama hituve oya BOT kekenk kiyala
      Godak samavenna.....