සෑම විදියම කර්ටන් සදහා රේල් ස්ටීල් වලින් අලුත් අදහසක් බලන්නකො

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • ඔයාලට නොතේරෙන දෙයක් තියනවනම් අපෙන් අහන්න අනිවාර්යයෙන් හැමදේටම උත්තර දෙනවා
    00974 33485196

ความคิดเห็น • 21

  • @r.m.a3164
    @r.m.a3164 3 ปีที่แล้ว +3

    Thanks 💪👌👌👌

  • @subashinimanel9803
    @subashinimanel9803 3 ปีที่แล้ว +1

    Curtain madde apie kohomada ekata mahum kuliya ganne.mela hoyaganna kohomada Onama design ekakat ae mela poduida chuttak ae gana kiyala denawada

  • @kksamanthbandara1087
    @kksamanthbandara1087 3 ปีที่แล้ว +1

    මටත් තිබුන ගැටලුවක් තමා රවුම් බිත්තියට රෙයිලින් එකක් ගහන ව්දිහ ඒ ගැන කිසිම අදහසක් මට තිබුනේනෑ. ස්තුතියි ඔබට මේ ගැන පැහැදිලි කිරීම ගැන. සාමාන්‍ය aluminium railing එක මේ විදිහට නවන්න බෑ නේද. මෙකට ගන්න ඕන H රෙයිලින් එකක් ද. නැව්වට පස්සෙ runners වල හැප්පිමක් එන්නෙ නැතිද. ඔබගේ සියලු පැතුම් සාර්ථකත්වයටම පත්වේවා !!!!!

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      ඔව් මේකට ඕන H රේලින් එක.

  • @subashinimanel9803
    @subashinimanel9803 3 ปีที่แล้ว +1

    Ailate pleat curtains ekede curtain bithiyata. Sawe kalata passe ayen karanna oneda

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      එහෙම අනිවාර්ය නෑ ඕනෑම කර්ටන් එකක් සවි කරලා දවස් කීපයක් යද්දී නිකම්ම ඒකේ තියන නැමුම් පාරවල් නැතිවෙලා යනවා ඔයාට කර්ටන් එක සවි කරපු ගමන් නැමුන් පාටවල් අයින් කරන්න ඕනනම් කර්ටන් එක දාන වෙලාවේදීම අයන් කරන්න වෙනවා.

    • @subashinimanel9803
      @subashinimanel9803 3 ปีที่แล้ว +1

      @@slcurtainshub3459 thank you

  • @dinushaupamali3912
    @dinushaupamali3912 3 ปีที่แล้ว

    super..

  • @hasithaweerasinghe770
    @hasithaweerasinghe770 2 ปีที่แล้ว +1

    මේක ලනුවක් දාල ඒකෙන් එතෙන්න දිගාරින්න බැරිද

  • @upulmali1095
    @upulmali1095 3 ปีที่แล้ว +1

    රේලින් වල වීඩීයෝ නැද්ද

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      රේලින් ගැන මොනවද තව දැනගන්න ඕන මං කියන්නම්

  • @sarasiprabod3008
    @sarasiprabod3008 3 ปีที่แล้ว +1

    Eyelet curtain karaddi agal 7.5/ 7.5 ta dura thiyala eyelet eka gahuwama single bracket danakota prashnayak eida pleet eka biththiyata thada wela wage. Reddi design eka anuwa 6/6 7/7 gahuwoth design eka piliwela na adahasak danaganna puluwanda design eka agal 5/5 ta thama thiyenne

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      අයිලට් කර්ටන් එක මං දීලා තියන විදියට මිමි අරන් බලන්න එතකොට ඔය ප්‍රශ්ණෙ එන්නෙ නෑ

    • @sarasiprabod3008
      @sarasiprabod3008 3 ปีที่แล้ว +1

      @@slcurtainshub3459 thank you thawa aluth design tikak karana widiya danna.godak watina vidio thiyenne

    • @slcurtainshub3459
      @slcurtainshub3459  3 ปีที่แล้ว

      Thanks oyalata ona adahas denna man puluwan widiyata ewata video dennam

  • @lankaexport7127
    @lankaexport7127 3 ปีที่แล้ว +1

    Thank's malli 👍👍👍👍👍

  • @hirusadu2104
    @hirusadu2104 3 ปีที่แล้ว

    මට කියන්නකො එකටම නැති රවුම් ජනෙල වලටත් සුදුසුද මේ රේල් එක. ( තරමක ඈතින් තනි පලුව ජනෙල් පියන් 3 ක් සදහා.)