Danuwath kirima pilibadawa bohoma sthuthei. Obathumiya sambanda kara gatha haki durakatha ankayak laba Dena men kaarunikawa illa sitimi. Siyalu sevi pihitai.
Madam. Mata bim sawi sahathika tiyenne 1st class. Eke maim gal tiyanawa ath eha gedara kena e maim newi wata gahanne. Eyatath bim sawi tiyenne. Mekatath 66 yatathe nadu danna barida. Anek sadaka sampurnai danatath.
Mis mage hasbange mamage namata tiyana gedraka thama api inne itin hasbange ammath mehe thama inne api athare godak prashna una itin apita den gedarin yanna kiynawa mage hasban upanda idan me gedara thama inne a kitanne aurudu 33 wenawa itin apita gedara liyala denna onana apiwa alawanna ayalata puluwanda a sambanda mata deyak kiyanna loku deyak tnx mis
Mis ape thathalage maha gedara idama ape seeyage namata thibune ape seeya palamu Kiri Amma nathi unata passe deweni Kiri ammek genath thiyanawa ape seeya marenna kalin deweni Kiri Amma seeyage idama e Kiri ammage namata liyawagena. Deweni Kiri ammage lamai dennek innawa dennama nandala dennek ein eka nandek me langadee maruna. Danata awurudu 6 kata kalin mage thaththai Ara Anith nandai apita kiwwa me gewal dorawal naasthi wena hinda apitA maha gedara avith inna kiyala. Eeta passe api maha gedara avith nawathuna. Api Eddi maha gedara sampuurna vinasa wela thibune. Eeta passe api laksha 15 k vithara viyadam Karala gedara inna puluwan vidiyata haduwA. Eth Dan ape seeyage dewani Kiri ammage Loku duwa kiyanne maha gedara idama sampuurna eyatA aithiy kiyala ape deweni Kiri Ammath Dan jeewathun athara na. Eya mareddi me idama kisima kenekuta liyala na. Ithin mis Dan Ara Nanda apita gedarin yanna kiyanawa. eyatA idamai gedarai vikunanna onalu api viyadam Karala haduwata apita viyadam Una mudal denneth naalu. Ape seeyage palaweni kasade Loku daruwage lokuma lamaya mama. Ithin mis apitA kiyannako apita me idamata kisima aithi waasikamak nadda kiyala. Man me game Dan awurudu 6 k jeewath wenawa. Chanda himi naamalekanayeth liyapadinchiya thiyanawa. Me prasneta oba thumiyagen pilithurak balaporoththuwakin innawa mis 😢😢😢😢
Miss ...mage ge hadala thiyenne thaththage maha idame....eken 20p k mata wen karala plane 1k (2014di ) enda...eke gei foundation eka demme 2009 di man....2015di ge kotasak hadala 2016 idan laght /water aran man padinchi wela inne....2017 idan police gihin thiyenne....eeth man ammalata selakuwa...bt 2021di mata horen mage ge ekkama ammai akkai nangila 2i liyagena...eka mata ahu une 2022di ...den e prashneta ethi u araulakata ammai thaththai maha gedarin aran gihin akkala nangila...eyala merunahama mata nadu danawalu...kalin zadaranawa hitiya thaththath e peththata namagena..mata neethi upadesak ganna miss sambanda kara ganna number ekak denna puluwan da...
Miss mage gedarata anna thiyenne edan dekak madin a degollama mata para dela thiyenne adi 5 i mata gedarata anna 3 weel akak gannath madi mata para ganna puluwan wediyak kiyanna oba thumiyata godak pin
Mis api danatha padinchi idama aurudu 20 bukthi vidinawa apitha thiyenne bala pattharayak oppuwak thiyena kenek ape idamen adi 10 k one kiyala karadara karanawa mekatha mokada karanne
Miss api mahagedara waththe wenama ge hadagena inne idama dekata bedala apata kotasak ain karala dila thama thibbe dan e unata ape ge ainenma watadala meke oppuwa akkara kalakata thama oppuwa thiyenne namuth idama akkara bagayak pamana thiyenawa apita wahanayak wage ganna puluwan vidihata ape kotasa laba ganimata nohakida ..waththata ena palama ape ge issaraha thama thiyenne dan eyala wata gahala yana para ithuru karagena api wenma oppuwa haduwoth apita ape waththa madin yanawata virudhdha viya hakida. Pilithurak labadenna mis
Miss .apa swath wana idama mage mahaththayai ohuge aiyai gath idamak idama dennatama vikunum kayaking liyala thibenne dedenagema nam Saha pramanayadayada wenkara nomatha plan ekakin idama wenkara atha dan dedenama jiwathwa natha me idama daruwanta beda diya hakida
Mis mag mahaththayo API padinchi idama gath Akka pudgalika banku akata ukas kara.aka pasu urimaya Mata thiyanna.dan API banana jeevath vanna.mahaththaya idama baraganna na Dan Donna vanna I yanna.mama aka baraganna kohomada.aya vana kanak Akka Dan inna.pasu urumakkaruta athi aithiya mokakda Mata. Maka baraganna upadasak danna
Madom man inne kuburu owitaka api dan mehi padinchiyata awilla awrudu 20k wenwwa metuwak kisima gataluwak pana nagune na dan ape geta pahalin kuburu karaba apema nayin awilla metanin kuburata bahinna parak tiyanawa kiyala prashna danawa watta udin ehe mehe yanawa mahama හිසරදයක් wela meka dan..meke nitimaya tatu pahadilikirimak kala hakida..
Mis mama dan inna idama mage thaththata mage amma a kale salli walata wikunala tiyenawa. Dan idame aithiya thaththage. Eka aulak na api baluwa eka niraul. Et mis ape eha paththe gedara inne mage ammage akkage mahaththayai eyage duwala dennai. Api thappe gahanna hitaganna idama manna. Et egollo api mannata passe thun sarayakata egollot manna. Egollo ape maime kos gahak hitawala tiyenawa eka egollonge paththata ganna egollo maim wenas karagena manala. Polisi gihin apita viruddawa. Apita dan thappe gahannat ba ane mis mekata visadumak dennako mis
Dan mage ammat na ammage akkat na. Mata meka hari karadarayak. Me nisa mage mahaththaya nithara randuwata kathawa mata podi daruwek innawa ane mis mata mekata visadumak denna udau karannako mis
Madam mage idamata we are kenek horata oppuwak hadagena. Mama mokada karanna one.mage mawa miyayamen pasu mage akka samaga ayage niwase jiwath une ma wiwaha winathinisa.
Oppuwa mul awasthawe adhikarana lekhanaya lesa lakunu kota idiripath Kara athnam ese kalayak gatha wanne na. Naduwa motion magin kadawa lekhana muda harinna illeema kala hakiyi
Mis api idamak gaththaaa...eka bala pathra...eth bala pathreth kansal vela....ea idamata aithiyata eya idiri path vela nathi nisa.....Dan me idama rajaye....api Dan mokakda karanna oni oppuva hada ganna....ane uththarayak laba denna
Medam mage namin idamak thibe a idama meta aurudu 5 kata kalin ma mudal hadissiyak nisa mage hitha wathekuta masa 6 kata ugaskala namuth mata eya bera genimata noheki unisa maga mamage puthata idama beraganna kiuwa ohu mage mithurata mudal di idama ohuge namata liya gaththa ohu ma hata prondu una mata puluwan kalayaka idama mudal di bera ganna lesa. pasu kalaka mama mudal di idama illuwath ohu mata idama denna beri bawa prakasha kala namuth mata den idama oni mekata mokakda karanna puluwan medam plz.
Ane mis man pasal yana lamek, mge thaththa ammi mawai dala giyt psse ammge amma apiwa maha gedrata ekkn giya,ape amma e maha ge kadala aluth geyak heduwa, ammage amma inneth ape gedara, den ammage ammai ammge sahodarayoi me gedrin apiwa elawanna hadanawa,apit me gedrin ynn kiynawa api t me gedara ape wiydmen hadalath apit me gedarin ynna weid mis
Thanks miss.e unata mata mata podi bayak thiyenawa samahara ayavkiyanawa 66 waganthiye nadu thindu wenas kala haki kiyala.api naduwa dinala apita adi 12k para labuna.eth api gaththe adi 10i.dan aurudu 25k wenawa naduwa dinala.samaharu kiyanawa ema thinduwa wena court ekakin isthira kara ganna kiyala.ehema deyak onada miss.
දැනුවත් කිරීම ඉතාම වටිනව මිස්.🙏❤️
මිස් සම්බන්ධ කර ගන්න පුළුවන් ආකාරයක් දැනුවත් කරන්න .ගොඩාක් පින්❤️
😢
නියමෙටම කියලා දෙනවා.. හොදට තෙරෙනවා.
ගොඩක් හොඳ වැඩසටහනක් තේරුම් ගතහැකි ආකාරයෙන් පැහැදිලි කිරීමත් ඔබ තුමියට ස්තුතියි තෙරුවන් සරණයි 🙏
ඉඩම ගන්නකොට මුදල් සහ ගේ සෑදීමට මුදල් වැය කලේ මා විසිනි මාගේ මවද මුදල් යොදා ඇති අතර මා විදෙස්ගතව සිටින නිසා. පියාගේ නමට ඉඩම ලියා තැබීමට අනෙක් සහෝදරයන් දෙදෙනා සහ මව හා මාද එකඟ විය මුලින් මුදල් මාගෙන් ලබාගන්නා විට දෙමාපියන් මා හට ඉඩම ලියාදෙන බව කීවත් දැනට අවුරුදු 17 ක් ජීවත් වී ඇත. දැන් දෙමව්පියන් ඉඩම මාගේ සහෝදරයන්ට ලියා දෙන බව පවසයි. මා පවුලේ බාලයා වන අතර මා විසින් මෙයට ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද. මා හට ඒ වැයකල මුදල් නැවත ලබාගැනීමට හැකිද. ස්තූතියි.
ඉඩමක් හරහා ලබාදියයුතු පාරක පළල පිලිබදව නීතිමය තත්වය කුමක්ද?
මිස් මට අයති ඉඩම මම මගේ දුවට ලීව දුව බැදපු මත්තට දුව ඉඩම ලියල මොහු මීට කලින් විවාහ උන කෙනෙක් දැන් මේ දෙන්න එකතු වෙලා අපිව පන්නන හදනවා අපිට යන්න තැනක් නෑ අපි අසරණ වෙලා ඉන්නේ අනේ පිළිතුරක් දෙන්න පිං අයති වෙනවා
රථ වාහන නඩු ගැන වීඩියෝ එකකුත් ඕනේ...😍😍😍 පාරෙ යන්න බෑ එලෝ එලෝ ලියනවා නැති වැරදි වලටත්.. 😑
අනිවාර්යයෙන්ම කරන්නම්
😍😍😍
මිස් මගේ ඉඩමකට එම මායිම් තුල පිහිටි වෙනත් ඉඩමක හිමිකරු පිඹුරක් සකස් කර ඔහු ගේ හිමිකම විකුණා ඈත. එය මිලට ගත් අය අප ඉඩමට යන විට ආරවුල් කර පොලීස් පැමිනිල්ලක් දමා ඇත. අප මේ බව දැනගත්තේ එම පැමිනිල්ලෙනි. මේ ගැන උපදේශයක් ලබා දෙන්න. පින් සිදු වෙනවා.
මෙම ආරවුල් ගත ඉඩම් රජයේ ඉඩමක් ද? සින්නක්කර ඉඩමක් ද?
@@g.knowledge8213 සින්නක්කර
අනේ මිස් පින් සිද්ධ වෙනව. මට මේක ලිහාගන්න උපදේශයක් දෙන්න.
@@g.knowledge8213 සින්නක්කර
සින්නක්කර
අනේ ඔබ තුමියට ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් කියලා දෙන එකේ🙏🙏
මගේ ඉඩම් පිළිබද දෙයක් දැන ගැනීමට අවශ්‍ය මගේ පියා සතු රජයේ ඉඩම් බලපත්‍රයක් ඇති නමුත් එය බෙදා වෙන්කළ නොමැති අතර එය බෙදා දීමට මවගේ කැමැත්ත ඇති අතර එය බෙදා වෙන්කිරීමට පියා සිදු නොකරයි එය නීතිය මගින් අවහිර කිරීමට නීතියක් තිබේද (එය විකිණීමට අවහිරි කිරීම සදහා)ඔබ තුමියගේ කාලය වෙන් කර මෙය කියවුවට ගොඩක් ස්තුතියි
පියාගෙ නමින් නිකුත් කොට ඇති බලපත්‍රය සම්බන්ධයෙන් සියලු තීරණ ගැනීමේ බලය පවතින්නේ පියාටයි.
@@g.knowledge8213 p
Obathumiyata godak ස්තුතියි .me denuwathi kirim sambandawa.mama akdaru වැන්දඹු kanthawak.mata loku අසාධාරණයක් una.mata oba thumiyage number akki denna puluwan
අපි ඉඩමක් ගත්තගන්න කොට අවසර පත්‍රයක් පමනයි තිබුණේ . අපි එම ඉඩමේ වසර 13ක් භුක්ති වින්දා .දැනට පදිංචි වසර 16ක් . අපට ඉඩම විකුණු අයට පස්සේ කාලේ ජය භූමි ඔප්පුවක් ආවා .දැන් නඩුවක් යනවා . කවුරු දිනයිද නඩුවෙන්
awasara pathraya cancel kara obata eya nisi paridi pawareemak sidu kara thibe nam obage namata awasara pathrayak labee athnam obata yam wasi sahagatha thaththwayak thibenawa. namuth e siyalla naduwe pawathnaa lekahna haa sakshi matha balapanawa.
ඉඩමක අයිතියක් තිබු පමණින් උසාවි නියෝගකින් තොරව අනෙක් පාර්ශ්වය ඉදි කර ඇති නිවසේ(වසර 10 පැරණි)බිත්තියට මායිම් කර වැටක් ඉදි කළ හැකි ද?
ම්ස් ඔයාට ගොඩක් ස්තුතියි
මැඩමි මට පුලුවන් නමි සමිබන්ද කර ගන්න පුලුවන් දුරකථන අංකයක් සදහන් කරනවා නමි වටිනවා මට ලොකු ගැටලුවක් තියනවා කවුරැත් ඇහුන් කමි දෙන්නෙ නෑ පුලුවන් නමි මට සමිබන්ද කර ගන්න පුලුවන් විදිහක් දැනුවත් කරන්න ලොකු පින් කමක්
Danuwath kirima pilibadawa bohoma sthuthei. Obathumiya sambanda kara gatha haki durakatha ankayak laba Dena men kaarunikawa illa sitimi. Siyalu sevi pihitai.
💯 godak watinawa ,harima pehedili
අපෙත් ඉඩම් සම්බන්ධයෙන් ව්ස්තර දැනගන්නට දුරකථන අංක යක් එවන්න ම්ස්,ස්තුතියි
Phone numbers eka ewannako medam mata loku getaluwak tiyanawa aurudu 14 vitra idan
Medam api denata aurudu 4k isthira padinchi wee sitina idama oppu balawathra kisiwak nethi rajaye idamaki. Pitipasse idamata adi 14 paarakuth dila thiyenne ema idama akkara 1ka sinnakkara idamaki. A.g mahaththaya kiyanawa adi 22ka parak denna onilu. Neththan apiwa elawanawa kiyanawa. Ehema karanna puluwanda medam
mage getaluwak thiyenawa madam. mama salli dila ganipu idama.mama sillara badu kadayak dala thiyenne .parchas 10 idama .ithuru ida tike .mage mahaththayage mallita srvice ekak da ganna dunna thawakalikawa .den awrudu 6 k vithara .den mage lamai lokui den mata mage idama apahu illuwahama den randu wenawa mekata ganna kriyamargak nedd? 10:06
වත්තේ විශාල නුග ගසක් තියෙනවා.මේක ඉතාමත් කරදරයක් අපිට මේක ඉවත් කරගන්න කුමක්ද කල යුතු?? මෙයට මට උපදෙස් ලබා දෙන්න
මිස් මම ඉන්නෙ මගේ මහ ගෙදර ම ගේ හදලා දැන් මට මගේම තාත්තා ගෙදරීන් යන්න කියලා නිතරම රන්ඩු වෙනවා මට පුලුවන්නම් මේකට විසදුමක් දෙන්න පුලුවන්නම් ලොකු පිනක්
මැඩම් මගෙ මහත්තයාට තියෙන්නෙ ස්වර්ණභූමි ඉඩමක්.එයාගෙ තාත්තා නැතිවුනෙ ගිය අවුරුද්දේ.එයාගෙ අවසන් කැමති පත්‍රයේ ලියල තියෙන්නෙ ඉඩමෙන් අක්කර 1.5ක් මහත්තයාටත්,අක්කර 1/2 මහත්තයාගෙ අක්කටත් අයිති වෙන විදියට.දැනට ඔප්පු හදාගන්න බෑ 2024 වෙනකම්.ඔප්පුව boc bank එකෙ තියල ණයක් අරගෙන තියන නිසා.මහත්තයාගෙ අක්කා පදිංචි වෙලා ඉන්නෙ මහත්තයාට අයිති අක්කර 1.5 ඇතුලෙ මහගෙදර.අක්ක ඒ ගෙදරට ඇවිත් දැන් අවුරුදු 5ක් විතර.අක්කට බැරිද මහත්තයාගෙ අක්කර 1.5න් තව කොටසකට හිමිකම ඉල්ලන්න?මහත්තයාගෙ ගෙදරයි මහත්තයාගෙ මහගෙදරයි තියෙන්නෙ මහත්තයාට ලැබුන අක්කර 1.5 ඇතුලෙ.අක්ක දැනට මහත්තයාගෙ ඉඩම් කොටසෙ පදිංචි නිසා අක්කට මහත්තයාගෙ ඉඩමෙ තවත් කොටසකට හිමිකම් කිවහැකිද?
රජයේ ඉඩම් භුක්ති ව්දින අයට හිම් වනවාද අලුත් සංශෝධනය මේ වසරේ සිට ක්‍රියාත්මකව පවතිනවාද නඩු තීන්දුවක් දී ඇති රජයේ ඉඩමක අලුත් සංශෝධන මත එ තීන්දු වල වෙනසක් වන්වාද ඉහල අධිකරණයට ගිය ව්ට ඔබතුම්ගෙන සාධනීය පිලිතුරක් බලාපොරොත්තු වනවා
මිස් මගෙ මහත්තය පුංචි කාලේ ඉඳලම අචිචා ගෙ ගෙදර හිටියේ එයාගේ තාත්තා ත් එක්ක අචිචා දැන් මැරිල අවුරුදු 9 විතර වෙනවා තාමත් අපි එ ගෙදර තමයි ඉන්නෙ එත් දැන් මහත්තයා ගෙ නැන්දා බෙදුමි නඩුවක් දල තාත්තා ත් එයලගෙ පැත්තෙ මිස් ගෙදර ලයිටි බිලත් තියෙන්නෙ මහත්තයාගේ නමට මිස් අපිට මෙකෙන් අයිතියක් තිබෙනවා ද
මැඩම් මට පැහැදිලි කිරීමක් කරනවද මගේ අම්මාට අයිති ඉඩමේ මගේ වයිෆ් නතර වෙලා ඉන්නවා අම්මාව පන්නල මන් එයාගෙන් අයින් වෙලා වන්දි මුදලක් සහ ඩිවෝස් නඩුවක් දමා ඇත ඉඩම අම්මා ගේ නමින් තියෙන්නේ මේකට පිළිතුරු අවශ්‍ය යි 😭
මඩ ඉඩමක් ..ගොඩ ඉඩමක් බවට පත්කරගෙන ඇත..එහෙත්..මගෙ ගොඩ ඉඩමේ ජලය බැසගියේ එම ඉඩමේන්ය..එහේත් මගෙත් ඔහුගෙත් ඉඩම බැවුමක් ලෙස තිබුනි..ඔහුන් ගේ ඉඩමට පස් දා ගොඩ කර යන බැවින් ..මගේ සහොදර නැදැයෙක් උන නිසා මම ඉට මම විරැද වුවේ නැත..මගේ ඉඩමේ දැන් ජලය බැසයාමට ඉඩක් නැත..ඉඩමේ පල්ලැහැ කොටසේ ජලය පිරි පවති....දැන් ඔහුන් මට ජලය බැසයාමට මාර්ග යක් .නොදේ....මටත් පස් දා ගොඩ කර ගැනිමට කියයි..එහෙත් ..ඔහුන් තරම් මට මුදල් නොමැත.. මට පිලියමක් නැත.. ප්ලැන් වල කණු නොමැති නිසා.. ඕප්පු කිරිමට මට සාදක නැත... මගෙ ඉඩම ජල ටාටාකක් ලෙස පවති..
ඔහුන් ඉඩම ගොඩ කිරිමට අවසර අරනුත් නැත..ඔහුන් තව පස් දා ගොඩ කරන බවත් පවසනවා....තවද ඕය මඩ ඉඩමද ගොඩ ඉඩමක් කිරිමට යාමේදී අවට සිටින අපව කිසිදු බලදාරි මගින් දැනුව බවක් කර නොමැත..
මම පාදේශිය ලේකම් කාර්යාලයේ TO. දැනුවත් කලත් ..පිලියමක් නැත. ..ගොවි ජන කාර්යාලයේ දැනුවත් කරත් මට පිලියමක් නැත..
මිට මට ගත හැකි පිලියමක් ලාබා දෙන්න ..plz.. හැකි ඉක්ක්මනින්..
ඔහුන් ලගදිම තාප්ප ගැසිමට යන බැවින්..මට එසෙ උවහොත් කිසිදා මගෙ ඉඩමේ ජලය බැසයාමට මාර්ගයක් නැත ඔහුන් ගේ ඉඩමේත් ජලය මාගෙ ඉඩමට උල්දිය ගාලා බසි..
ඔහුන් පිලිගන්නෙ නැත්ත ..එය..
මට මිට පිලියමක් ලාබා දෙන්න plz.....
මත් මගේ සහොදරියයි අම්මයි... ඉන්නේ.. තාත්තා නැති වේලා අවු 5.. වේනවා..
තාත්තා හිටියනම් මේහෙම කවුරුත් කරන්නැ.. ..
.තාත්තා ගේ සහෝදරන් වේන්නේ ....
මට පිලියමක් ලාබා දේන්න...plz..
Rajaya satu idemvell para avahirakalata pasu apa adikaranayata goes ama para labagena para vasu pudgalayagen vandiyek illanna puluvanda?
Mis thani diga idamak 3'ka paarak paththen kada.... pitupasa kotasa vikunuwata passe.....vikunum karuta ema paarata pivisumak damimata bim aithiya kiya deyak thibeda? Eya oppuwala sandahan viya yuthumada?
මිස් අපට සින්නක්කර ලියපු දැනට අපි බුක්ති විදින ඉඩමක් පරණ අයිතිකාරයෝ අවු.20කට පමණ පසුව පැමිණ ඉඩම සල්ලි හදිසියකට ලියුවා නැවත නීතිමය කටයුතු මගින් ලබාගන්නා බව පවසයි. ඔවුනට එසේ කල හැකිද ??😢
Sinnakkara oppu sahithawa obalage namin idama laba gena athnam kisidu gataluwak na. Kakawarodhee ayithiwasikamada obata himiyi. Wasara 10 kata wada kalayak akhandawa nirawulwa Oba bhukthi winda athi nisa. Elesa wasara 20k bhukthi widina bawa sanatha kireemata lekhana saha obata himi oppuwa thibe nam gataluwak na.
@@g.knowledge8213 🙏 ස්තුතියි මිස්
Madam. Mata bim sawi sahathika tiyenne 1st class. Eke maim gal tiyanawa ath eha gedara kena e maim newi wata gahanne. Eyatath bim sawi tiyenne. Mekatath 66 yatathe nadu danna barida. Anek sadaka sampurnai danatath.
මැඩම් අවුරුදු 30ක් බුක්ති විදි ඉඩමකින් ඉඩම් හිමියා නොදැනුවත්ව lrc ekata balayak thibenawada kenekuta yanna parak thiyeddi thawa parak plan ekkata danna.(aluthen ඔප්පු labadeema sadaha idam maneemeda meya siduwee ayha
Mata Idam prashnayak tiyenawa. Wisadala denna
මිස් අපේ ගෙදරට එන්න තියෙන්නෙ ගෙදරක් ගාව ඉදන් පොඩි අඩිපාරක් දිගේ පහලට ඒ ගෙදර මිදුල අයිනෙන් එයාල තාප්පයක් ගහලා කවදා හරි දවසක මිනීපෙට්ටියක්වත් ගෙනියන්න බෑ එක පැත්තකින් පොඩි ඇලක් යනවා .අපිට මොලේ අඩු මල්ලී කෙනෙක් ඉන්නවා.එක නිසා කියලා එයාල කියන්නෙ
Ane madam,api salli walata gaththa niwasaka sahodariyata inna dunna,dan yanna baha kiyanawa,nudu dala apita idama ganna bari වෙයිද madam,eyala අවුරුදු 5k hitiya nisa
මිස් මගේ බිරිදගේ පියා පසුඋරැම දමා තිබියදී මුල් උරුමයට පෙර මිය ගියා දැන් පියාගේ සහෝදරයින් මුල් උරැමය ඉල්ලනවා නමුත් අපි තමා දිගටම මෙම ඉඩම සංවරධනය කලේ දැන් ප්‍රා.ලේ ස්ථානිය පරික්ෂනයක ් නියම කරලා දැන් අපි මොකද කරන්න ඕනේ මිස්
God bless you 🙏
Mis mage hasbange mamage namata tiyana gedraka thama api inne itin hasbange ammath mehe thama inne api athare godak prashna una itin apita den gedarin yanna kiynawa mage hasban upanda idan me gedara thama inne a kitanne aurudu 33 wenawa itin apita gedara liyala denna onana apiwa alawanna ayalata puluwanda a sambanda mata deyak kiyanna loku deyak tnx mis
Oba tumiyage me karunu gena ගොඩාක් sthuthi mata loku parshnayak tiyenawa oba tumiyagen dena ganna medam mage taththata daruwo 5 denek innawa ape idame gedara mata liyala dila tiyenne ape idamen thawa kotasak ape ammawa rawattagena loku akka idame kotasak sinnakkara liyagena titenawa ekata taththath assan karala tiyenawa ath den amma jewatun athara na mama witharai mage taththawa bala ganne anith daruwo 4 denama taththa ekka tarhai eyata godak karadara karanawa eya මානසිකව godak widawanawa eya kiyanawa eyata කවුරුත් salakan nethi nisa eya sinnakkara liyapu kotasa apasu ganna ona kiyala ehema karanna puluwanda akkata liyala dipu idame podi ge kellak hadala tiyenawa taththa idama liyanna kalin eke කෙසෙල් wagawak dala tibuna eyata e hitawapu කෙසෙල් wath kapa ganna den na hemadama baninawa eya මානසිකව widawanawa medam mekata wisadumak kiyanna puluwanda loku උපකාරයක්
Obathumiyata.godak.sthuthi
Mam.idamakin manusheeya washayen salaka laba dun adiparak ayithikaruge dhepala wala haanu pamunuwaganimin wishala kireeme hakiyawak tiyenawada?
Pansal ha dewala idam sambanda danuwath karanna madam Thank you
Yam kenek aurudu ganak bukthi widina idamata mul aithiya laba genimata giyawita pradeshiya lekam thuma wenath kenekuta Diya yuthui Kiya balakirimak karanawita kumakda Kala yuththe
මුල් අයිතිය ලබා ගැනීමට කටයුතු කරන සහ ඉඩම භුක්ති විදින අයට ඒ ඉඩම සම්බන්ධයෙන් කිනම් ආකාරයක නෑ කමක්ද තියෙන්නේ.ඉඩම් ඔප්පු හිමි හා ඇති නෑ කම කුමක්ද ? නැතිනම් පිටස්තර අයෙක්ද?
Mis ape thathalage maha gedara idama ape seeyage namata thibune ape seeya palamu Kiri Amma nathi unata passe deweni Kiri ammek genath thiyanawa ape seeya marenna kalin deweni Kiri Amma seeyage idama e Kiri ammage namata liyawagena. Deweni Kiri ammage lamai dennek innawa dennama nandala dennek ein eka nandek me langadee maruna. Danata awurudu 6 kata kalin mage thaththai Ara Anith nandai apita kiwwa me gewal dorawal naasthi wena hinda apitA maha gedara avith inna kiyala. Eeta passe api maha gedara avith nawathuna. Api Eddi maha gedara sampuurna vinasa wela thibune. Eeta passe api laksha 15 k vithara viyadam Karala gedara inna puluwan vidiyata haduwA. Eth Dan ape seeyage dewani Kiri ammage Loku duwa kiyanne maha gedara idama sampuurna eyatA aithiy kiyala ape deweni Kiri Ammath Dan jeewathun athara na. Eya mareddi me idama kisima kenekuta liyala na. Ithin mis Dan Ara Nanda apita gedarin yanna kiyanawa. eyatA idamai gedarai vikunanna onalu api viyadam Karala haduwata apita viyadam Una mudal denneth naalu. Ape seeyage palaweni kasade Loku daruwage lokuma lamaya mama. Ithin mis apitA kiyannako apita me idamata kisima aithi waasikamak nadda kiyala. Man me game Dan awurudu 6 k jeewath wenawa. Chanda himi naamalekanayeth liyapadinchiya thiyanawa. Me prasneta oba thumiyagen pilithurak balaporoththuwakin innawa mis 😢😢😢😢
මිස් සම්බන්ද කරගන්න පුළුවන් විදිහක් කියන්න
මහත්තයාගේ පියාගේ ඉඩමේ නිවසක් සාදාගෙන පදිංචි වී දැනට අවුරුදු 02 මාස 8 පියා අපේ නිවස වටකර වැටක් ගසා තිබෙනවා නිතර ආරව්ල් ඇති කරගන්නවා දැං මහත්තයාගේ නංගිගේ නමට මුලු ඉඩම ලියූ බව කියමින් අපිව පාරට දමන බවට පවසනවා මේ පිලිබදව කල්යුතු දෙයක් තියෙනවා ද
obathumiyawa sambanda kara ganna puluwanda please
මිස් අවුරැදු ගාණක් තිස්සෙ පරම්පරාවෙන් පරමපරාව ජීවත් වුන ඉඩමට ඔප්පුවක් තිබුනෙ නැහැ අම්මයි අක්කයි මමයි තමයි දැනට ඉන්නෙ අම්මගෙ පවුලෙන් ආපු ඉඩමක් අක්ක බැදල වෙනම ඉන්නෙ මම තමයි මුලින්ම ඉඩම මැනල අලුතින් ඉඩමට ඔප්පුවක් හැදුවෙ මගෙ අවුරැදු 30ක භුක්තිය විදිමින් ඉන්නව කියල එතකොට අක්කටයි අම්මටයි මොකුත් කරන්න පුලුවන්ද මිස් උත්තරයක් ඕනෙ
ඔප්පුව සකසා ගත්තෙ ඔබේ නමින් නම් කිසිදු ගැටලුවක් නෑ. මෙය රජයේ ඉඩමක් නම් 2022/11 දරන පනතට අනුව භුක්ති විදි පුදගලයාට අයිතිවාසිකම් හිමියි. සින්නක්කර ඉඩමක් නම් වසර 10 ක් අඛණ්ඩ සාමකාමී නිරවුල් භුක්තියට කාලවරෝධී අයිතිවාසිකම් හිමියි . ඔබ ලබා දී ඇති විස්තර අනුව මෙම ඉඩම කුමන ස්වභාවයෙ එකක් වුවද( රජයෙ/ සින්නක්කර ) ඔබට වැඩි අයිතිවාසිකමක් තිබේ.
@@g.knowledge8213මේක සින්නක්කර ඉඩමක් මිස් එතකොට එයාලට මේකට අයිතිවාසිකම් ඉල්ලන්න බැහැ නේද දැනට ලියල මාස 5ක් විතර වෙනව
නඩු දාන්න එහෙම පුලුවන්ද මිස් අම්මට මම දැන් අවුරැදු 30 එතකොට බුක්තියත් අවුරැදු 30කට ලිව්වෙ
Paule vadi mal sahodarayata pasu urumaya thiyenne avita anith sahodarayannta bukthi vidinna aithiya nadda madam ammata thami edama lbune ththa miyagiya ethin anith sahodarayannta aithiya nadda madam.
මවගේ ජීවිත භුක්ති අයිතියෙන් පසුව පසු උරුමය නම් කර ඇති සහෝදරයාට තමා ඉඩමෙ අයිතිය . එතෙක් මවගේ කැමැත්ත සහිතව එම ඉඩමේ ජීවත් විය හැකියි. මවගෙන් පසුව පසු උරුමකරුට අයිතිය හිමි වෙනවා
@@g.knowledge8213 anith sahodarayannta bukthi vidinna aithiya aithiyak nadda pasu urumaya vadi mal sahodarayata thibena nisa akai mata thiyena gataluwa
මැඩම් මායිම් වැටක් ආසන්නයේ ස්ථීර බෝගයක් හදනවා නම් කොපමණ දුරකින්ද සිටුවිය හැක්කේ
මගේ ඉඩමට නගර සීමාවේ වැසි ජලය බොක්කුවක් මාර්ගයෙන් බැහැර කරනවා ගත හැකි ක්‍රියා මාර්ගයක් තිබෙනවාද.
මැඩම්, මම පර්චස් 40 ඉඩමක් ගත්තා. එම ඉඩමේ වැට ඉදිකරා ට පස්සේ අනිත් ඉඩමේ කෙන ඇවිත් ( ඔහු පොලිස් නිලදාරියෙක් ) මායිම් ගල ගලවලා කණුවක් ද ගලවලා අපේ ඉඩමට දාලා ගිහින් මායිම වැරදි කියලා . ආයිත් අපි වැට සකස් කරන්න ගියාම කියනවා .. කණු සේරම පෙරලනවා කියලා වැට ගැහුවොත්... මේකට අපි මොකක්ද කරන්න ඕනා... කරුණාවෙන් ඔබ තුමියගේ පිළිතුර ක් බලාපොරොත්තු වෙමි
මැඩම් බලපත්‍ර ඉඩමක රබර් ගස් කොස් ගස් කැලැ දෙල් ගස් කඡ්ඡු ගස් ඇටිටෝනයා අල්දිසියා වැනි මහා දැවැන්ත ගස් කපන්න පුලුවන් ද රාඡකාරි මටිටමෙ තිබියදි
නවපනතට කලින් පනත වුපයොගි කරගෙන ආදායම ග්න රබර් වගාව විනාස කරලා
Mata ගැටලුවක් තියෙනවා madam mage මහත්තයාට ඔහුගේ පියාගෙන් parchas2ka ඉඩම් pramanayak නිරවුල් oppuwakin ලැබී තිබුණා අපිට කියලා තිබ්බ එකම bim agla eka කුඹුරු කොටසක් eka පුරවා ගෙයක් hada ganna අපිට වත් කමක් තිබුණේ na a නිසා අපි anunta අයිති රජයේ ඉඩමක inne me කුඹුරු ඉඩම අතුරු මාර්ගයක් හදන්න රජයට පවරා ගත්ත වන්දි දුන්නට api ගත්තේ na රුපියල් 4000ka මුදලක් wandiyata තිබ්බෙ api kiwa අපිට inna thanak na ඉඩම් කෑල්ලක් දෙන්න කියලා hama thanatama lium liwa dan kiyanawa parchas dekama පාරට ගියේ නැති නිසා apita ඉතුරු tika බුක්ති vidinnalu AG office eken එහෙම කරන්න puluwanda api a කොටසට nawatha ඔප්පුවක් hada ganna onada ane pin madam පිළිතුරක් බලාගෙන ඉන්නවා
ස්වාමියාට හිමි මඩ ඉඩම වගා කිරීමක් නොකරන්නේද? එකී ඉඩම මහා මාර්ගය ඉදි කිරීම සඳහා අත් කර ගැනීමේ දී ඊට අදාළව ඔබලාගේ කැමැත්ත අනුව ලේඛන ලබා ගැනීම සිදු කොට වන්දි මුදල් ගෙවීම සිදු කොට ඇති මුත් එය ලබා ගැනීම සිදු නොකලේ ඇයි? කෙසේ වෙතත් ඔබලාට ජීවත් වීමට ඉඩමක් නැත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට සියලු කරුණු ස ද හන් කොට ඉල්ලීමක් සිදු කරන්න.
Pin
Good vidiowak
Thank you
Godak pehedili bohoma sthuti❤
Miss ...mage ge hadala thiyenne thaththage maha idame....eken 20p k mata wen karala plane 1k (2014di ) enda...eke gei foundation eka demme 2009 di man....2015di ge kotasak hadala 2016 idan laght /water aran man padinchi wela inne....2017 idan police gihin thiyenne....eeth man ammalata selakuwa...bt 2021di mata horen mage ge ekkama ammai akkai nangila 2i liyagena...eka mata ahu une 2022di ...den e prashneta ethi u araulakata ammai thaththai maha gedarin aran gihin akkala nangila...eyala merunahama mata nadu danawalu...kalin zadaranawa hitiya thaththath e peththata namagena..mata neethi upadesak ganna miss sambanda kara ganna number ekak denna puluwan da...
Miss mage gedarata anna thiyenne edan dekak madin a degollama mata para dela thiyenne adi 5 i mata gedarata anna 3 weel akak gannath madi mata para ganna puluwan wediyak kiyanna oba thumiyata godak pin
මිස් මගෙ මහත්තයගෙ පියාගෙ ඉඩමේ දැනට පදින්ච්වෙලා ඉනේ හැබැයි ඒ ඉඩම බෙදලා නෑ ඒ ඉඩම පියාගේ සහොදරයන් 7දෙනෙකුට අයිතිලු පියා මියගියාට පසූ ඒ අය ඉඩම් බෙදා වෙන්කර ගත්තා අපි ඉන්න ඉස්ථානයෙන් එක අය්කුගේ කොටසක් වෙන්කර ගත්තා මගේ මහත්තයගේ පවුලෙත් 5ඉන්නවා එයින් 4දෙනෙකුට ඉඩමෙන් අයිතිය බෙදලා දුන්නා මගේ මහත්තයට අවුරුදු 10ක් පදින්චියේ ඉදල්ත් අයිතිය නෑ එයාලා කියනවා අපි ඉන්න තැනින් එයාලා වෙන් කර ගත්ත කොටසට සල්ලි දීලා ගන්න කියලා මේ සම්බන්දව නඩුවක් දමන්න න් පුලුවන්ඩද
Madam ane mage ththatath thiyenawa kuburak eka ththa aurudu 20 vithara weda idama hondata sanwardanaya karala thiyenne ekata dan ththage anith sahodariyak අයිතිවාසිකම් kiyanna enawa ekata mokakda karanna ona kiyala dana ganna ona madam
Mis api danatha padinchi idama aurudu 20 bukthi vidinawa apitha thiyenne bala pattharayak oppuwak thiyena kenek ape idamen adi 10 k one kiyala karadara karanawa mekatha mokada karanne
Miss api mahagedara waththe wenama ge hadagena inne idama dekata bedala apata kotasak ain karala dila thama thibbe dan e unata ape ge ainenma watadala meke oppuwa akkara kalakata thama oppuwa thiyenne namuth idama akkara bagayak pamana thiyenawa apita wahanayak wage ganna puluwan vidihata ape kotasa laba ganimata nohakida ..waththata ena palama ape ge issaraha thama thiyenne dan eyala wata gahala yana para ithuru karagena api wenma oppuwa haduwoth apita ape waththa madin yanawata virudhdha viya hakida. Pilithurak labadenna mis
Miss .apa swath wana idama mage mahaththayai ohuge aiyai gath idamak idama dennatama vikunum kayaking liyala thibenne dedenagema nam Saha pramanayadayada wenkara nomatha plan ekakin idama wenkara atha dan dedenama jiwathwa natha me idama daruwanta beda diya hakida
මිස් මගේ තාත්තගෙ නන්ගිගෙ ඉඩමක්. එ කියයන්නෙ මග නැන්දගෙ ඉඩමට වෙන කෙනෙක් ලග ඔප්පුවක් ලියාගෙන තියෙනවා.. එක මගෙ නැන්ද විසින් තමයි ලියාලා දීලා තියෙන්නේ.. නමුත් මට එක අයිතිය ගන්න ඕනා.. මට නඩු දැමීමට පුලුවන් නේද නැන්ද දැන් ජීවතුන් අතර ද නැහැ. විවාහ වූ පුද්ගලයාද ජීවතුන් අතර නෑ.. දරුවන් ද නැත.
Mis mag mahaththayo API padinchi idama gath Akka pudgalika banku akata ukas kara.aka pasu urimaya Mata thiyanna.dan API banana jeevath vanna.mahaththaya idama baraganna na Dan Donna vanna I yanna.mama aka baraganna kohomada.aya vana kanak Akka Dan inna.pasu urumakkaruta athi aithiya mokakda Mata. Maka baraganna upadasak danna
මිස් මට ලොකු අසාධාරණයක් උනා ගලෙන්බිඳුනුවැව දිසා පති තුමාගේන් මගේ කුබුරට ඕප්පු තිබිලත් වෙනත් කේනේක් ට දිසාපති තුමා මැදිහත් වෙලා පවරලා දුන්නා කුබුරේන් කැල්ලක්.. කිසිම ලියකියවිල්ලක් තිබුන්නැ සල්ලි බලේන් ගත්තේ ..
Miss, ada goviyata nodanawa ada goviya weda aurudu 40k weda karapu kuburu idama wenat ayekta vikunanna puluwanda ???
මිස් ඔබ තුමියට කතා කරන්න පුලුවන් ද
මැඩම් මම නිරවුල්වම තියෙන කුඹුරක් මිලදී ගත්ත ඒ කුඹුර කරගෙන යන්න දෙන්නෙ නෑ අද ගොවියො කියල දෙන්නෙක් සැරින් සැරේ කරදර කරනව 3න් පාරක් ගොවිජන සේවා මංඩලයේ විබහග කලා තීන්දුව මට ලබා දුන්න පොලිසියට ගියාම පොලිසියෙන් කියනව ඒ දෙන්නට ගග අය්නෙ කොටස දෙන්න කියල මම මොකද මේජට කරන්නෙ
අනේ මැඩම් මන් ඉන්න ඉඩම අම්ම සල්ලි දීලා අරන් තියෙන්නේ ඒ ගොඩාක් කල් ඔප්පු ලීවට තවම අවේ නෑ අම්මගේ නමට ලීවේ මන් අම්මගේ දෙවෙනි දරුවා වැඩිමලා මහනවෙලා වතුර බිල විදුලි බිල අපේ නමට තියෙන්නේ මන් මේ ඉඩමේ අවුරුදු 24 විතර පදින්චි වෙලා දැන් නන්ගිට මේ ඉඩමෙන් කොටසක් ඕනලු අක්කර කාලක් පමනයි තියෙන්නේ ඔප්පුවක් නැති නිසා නන්ගිට ඉඩමෙන් බාගයක් අයිතිය තියෙනවාද
මිස් මට පුලුවන්ද කියන්න තාත්තා ගේ.ඉඩම මට ගේ හදාගන්න කෑල්ලක් දුන්නා නමුත් මට ලියලා දුන්නේ නෑ හදිසියේ මිය ගියා තාත්තා. දැන් මල්ලි ඉඩම දෙන්නෙ නැතුව ඉන්න හදනවා මොකද කරන්නේ මිස් පින්සිදු වෙයි
Mis snnakara oppu thiyana idamak thiynawa paula sahodarayan 5 innawa a sinnakkara oppuwa sahodarayan 5 danata liyla dila ne ithin shaodara yan 5 danatama ahithi wanawa nida
Ow sinnakkara idam walata siyalu daruwanta ayithiwasikam kiwa hakiy
How can I contact you madam?
අනේ මිස් මට කියන්නකෝ ඔවිටි ඉඩමක කොහෙමද ගෙයක් හදන්නේ
Madom man inne kuburu owitaka api dan mehi padinchiyata awilla awrudu 20k wenwwa metuwak kisima gataluwak pana nagune na dan ape geta pahalin kuburu karaba apema nayin awilla metanin kuburata bahinna parak tiyanawa kiyala prashna danawa watta udin ehe mehe yanawa mahama හිසරදයක් wela meka dan..meke nitimaya tatu pahadilikirimak kala hakida..
Mis රජයේ ඉඩමක් නැවත rajayata පවරා ganne mona ehthu කඩ karothda
Mis mama dan inna idama mage thaththata mage amma a kale salli walata wikunala tiyenawa. Dan idame aithiya thaththage. Eka aulak na api baluwa eka niraul. Et mis ape eha paththe gedara inne mage ammage akkage mahaththayai eyage duwala dennai. Api thappe gahanna hitaganna idama manna. Et egollo api mannata passe thun sarayakata egollot manna. Egollo ape maime kos gahak hitawala tiyenawa eka egollonge paththata ganna egollo maim wenas karagena manala. Polisi gihin apita viruddawa. Apita dan thappe gahannat ba ane mis mekata visadumak dennako mis
Dan mage ammat na ammage akkat na. Mata meka hari karadarayak. Me nisa mage mahaththaya nithara randuwata kathawa mata podi daruwek innawa ane mis mata mekata visadumak denna udau karannako mis
අනේ මිස් මට ලොකු දෙයක් දැනගන්නට තියනවා පුළුවන්නම් නම්බර් එකක් දෙන්න පීලීස්
Miss awrudu 75 බුක්ති widemin maha ideme පදිංචි wa හිටපු mahatteyarge thattawe ඔහුගේ duwa විසින් පහර deemakin එළියට damma.dan ඔහුට නිවෙසට ඇතුළු qannata dennaha ගහනවා .me සම්බන්ධයෙන් kwle hakke කුමක්ද upedesak drnna
පොලිසියට ගොස් පැමිණිලි කිරීමක් කල හැකියි.
Mata kiyanwada oba thumiya sambanda karagnne kohomda kiyla
මිස් මම පවුලේ වැඩිමහල් දරුවා වන අතර පවුලේ බාල සොහොයුරා ව්සින් දෙමාපියන්ට(මව හා පියා)සලකන බව පවසා පියාගේ කැමැත්ත ඇතිව මහ ගෙදර හා ඉඩම විකුනා එහි සියලු මුදල් ඔහු විසින් ලබා ගන්නා ලදී.බාල සොහොයුරා හට නීති මාර්ගයෙන් කටයුතු කර නැවත වැඩිමහල් සොහොයුරා හට ඉඩමේ අයිතිය ලබා ගත හැකිද.පිලිතුරක් ලබා දෙන්න .
Madam mage idamata we are kenek horata oppuwak hadagena. Mama mokada karanna one.mage mawa miyayamen pasu mage akka samaga ayage niwase jiwath une ma wiwaha winathinisa.
මිස් ඒ දෙන තීන්දුවට බාදාකරමින් කෙනෙකු එම ඉඩමෙි ගහගකාල විනාශකිරීමි කලහොත් මොකද කරන්නෙ
අනේ මැඩම් ගොඩක් ලොකු උදව්වක් වසර 10 පමන පැරණි ඉඩම් නඩුවක් මීට මාස 2 පමන පෙර ඉවර වෙනවා ඒ අනුව ඒ ඉඩමේ ඔප්පුව තියෙන උසාවියෙන් එය සෙවීමට ගත්වන කාලය ගැන දැනගන්න පුලුවන්ද? (පැරනි නඩුවක් නිසා එයාලා ඒක තියපු තැනින් සොයන්න) නීතීඥතූමා අපිට ගිය මස සිට මෙදින ලැබෙයි මෙදින ලැබෙයි කියනවා නමුත් තවම නැත අපිට ඒ පිළිබඳව දැන ගැනීමට අවශ්‍යයි😢 එසේ සෙවීම හා එය මෝශන් එකක් හරහා අපට ලැබීමට මාසයකට වඩා කාලයක් ගත්වනවද?
Oppuwa mul awasthawe adhikarana lekhanaya lesa lakunu kota idiripath Kara athnam ese kalayak gatha wanne na. Naduwa motion magin kadawa lekhana muda harinna illeema kala hakiyi
Mis api idamak gaththaaa...eka bala pathra...eth bala pathreth kansal vela....ea idamata aithiyata eya idiri path vela nathi nisa.....Dan me idama rajaye....api Dan mokakda karanna oni oppuva hada ganna....ane uththarayak laba denna
මිස් අපේ සීයගෙ කාලෙ ඉදන් හේනක් වැඩ කරගෙන ආවා එයා මිය යන තුරුම. ඒ හේන දැන් වැඩ කරන්නෙ අපේ තාත්තා. මේ පැත්තෙ ගොඩක් හේන් වලට ඔප්පු නෑ. දැන් තියන ප්රශ්නය තමයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් හේන බලෙන් අයිති කරගන්න යනවා. පොලිසි ගියත් කිසිම සාධාරණයක් නෑ දේශපාලනය නිසා.මේකට කරන්න පුලුවන් මොකක්ද?.
මිස් රජයේ කුඹුරු ඉඩමකට 66න් නඩු පැවරිය හැකිද....
Medam mage namin idamak thibe a idama meta aurudu 5 kata kalin ma mudal hadissiyak nisa mage hitha wathekuta masa 6 kata ugaskala namuth mata eya bera genimata noheki unisa maga mamage puthata idama beraganna kiuwa ohu mage mithurata mudal di idama ohuge namata liya gaththa ohu ma hata prondu una mata puluwan kalayaka idama mudal di bera ganna lesa. pasu kalaka mama mudal di idama illuwath ohu mata idama denna beri bawa prakasha kala namuth mata den idama oni mekata mokakda karanna puluwan medam plz.
මෙය සින්නක්කර ඉඩමක් ද?
Medam idama mage namin thibila mama sinakkara thamai liuwe. hebei idama liyakota eyala mata prondu una apsuwa mudal dun weta idama mata liyana bawa .mata Puluwan Kalayakin ganna kiuwa
rajaye idam nowe
ඉඩම නැවත ලබා දෙන බවට පොරොන්දු වූ ලියවිල්ලක් තිබේද? එකී ඉඩම භුක්ති විදින්නේ තවමත් ඔබද? නැතිනම් ඒ අයද?
Medam liyawillak nam ne porondu una witharai eka mudu idamak mamai bukthi wedinne
මස් මම මගෙ ස්වර්න භෑමී ඔප්පවක් ඇටොනි ගහලා දුනීනා ඒක මට දන් නැතීව වීකුනලා එහෙම පුලුවන්ද
ඔබ තුමියට කතා කිරීමට අවශ්‍යයි contact no එකක් උවමනා යි
මිස් පවුද්ගලික ඉඩමක වෙනත් අයකුට පුලුවන්ද එයින් කොටසක් ඇල්ලිමට
Lrc ඉඩමක මෙවැනි සිදුවීම් උනේ nm
Ana ow madam
මිස් මගේ මහත්තයා පවුලෙ වැඩිමහල් දරුවා වන අතර අපි පදින්චි ඉඩමි කොටස තාත්තා ට අයිති ස්වර්ණභූමි ඉඩමින් මැන වෙන් කොට දුන්නකි ඵයින් තව කොටසක් බාලම සොයුරාට දී ඇති අතර ඉතිරිය පියා සතුව තිබු අතර මාගෙ ස්වාමියා හට දුන් කොටසට තව කොටසක් දිය යුතු බව පියා පවසා සිටි මුත් ඔහු හදිසියෙ මිය ගියේය දැන් මව ඊට අකමැත්ත පල කරන අතර ඉතිරි කොටසද බාල සොයුරාට දීමට සැරසෙ මෙහි නීතිමය තත්වය කෙසේද
දීමනා පත්‍ර ලාභියා පියා නම් පියා සිදු කල නම් කිරීම් තමා වලංගු වෙන්නේ. මව අනුප්‍රාප්තිකයා ලෙස නම් කර නැත්තම් මවට ඉඩම සම්බන්ධයෙන් පැවරීමක් නම් කිරීමක් කල නොහැකියි.
@@g.knowledge8213 ස්වර්ණභූමි ඉඩම් වල අලුත් නීති වෙනස්කම් තියෙනවද පියාගෙන් පසු අයිතිය වැඩිමල් පිරිමි දරුවාටද එම ඉඩමේ පදිංචි දරුවෙකුට එය බලපාන්නේ කෙසේද
66 Waganthiya yatathe labadee athi nadu thinduwak isthirawama wenas kirimata nohaki wenna mokadda karanna ona miss
Elesa kisiwak kala nohakiyi
@@g.knowledge8213 E kiyanne 66 waganthiya yatathe laba gath thinduwa elesama thiyanawa neda
Ane mis man pasal yana lamek, mge thaththa ammi mawai dala giyt psse ammge amma apiwa maha gedrata ekkn giya,ape amma e maha ge kadala aluth geyak heduwa, ammage amma inneth ape gedara, den ammage ammai ammge sahodarayoi me gedrin apiwa elawanna hadanawa,apit me gedrin ynn kiynawa api t me gedara ape wiydmen hadalath apit me gedarin ynna weid mis
මිස් පුළුවන් උදව්වක් කරන්න..මේ ඉඩම සඳහා බලපත්‍රයක් වත් හදන්න ක්‍රමයක් නැද්ද? ??
මට මිස්ගෙ නම්බර් එක එවනවද.ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන්න.මෙහෙම මැසේජ් වලින් කියන්න බෑ ඒක
Ewa Karan na police madam Mata gedarata ena paara isshara gedara Inna shaodaraya Blok karanwa paara madde wahana ghala Blok karala
මට මිස්ගෙ නම්බර් එක එවනවද.pls.ලොකු උදව්වක්.ලොකු දෙයක් තියෙනවා කියන්න මිස්
Thanks miss.e unata mata mata podi bayak thiyenawa samahara ayavkiyanawa 66 waganthiye nadu thindu wenas kala haki kiyala.api naduwa dinala apita adi 12k para labuna.eth api gaththe adi 10i.dan aurudu 25k wenawa naduwa dinala.samaharu kiyanawa ema thinduwa wena court ekakin isthira kara ganna kiyala.ehema deyak onada miss.
අනෙ මිස් එහෙම පරම්පරා 3ක් විතර ගියපු අඩි පාරක් වාහනයක් එන්න පුලුවන් විදියට කපා ගන්න පුලුවන්ද නඩුවක් දාල අනිත් ඉඩමෙන් දෙන්නෙ නෑ