රජයේ ඉඩම් සම්බන්ධයෙන් නීති ගැටලු විසදා ගනිමු. - නීතිඥ දිල්කා අත්තනායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 57

  • @lawclasssandalal2502
    @lawclasssandalal2502 3 ปีที่แล้ว +1

    හොද කරුණු දැක්වීමක්,සුබ පතමි .

  • @IndraniKulathunga-hr6cy
    @IndraniKulathunga-hr6cy หลายเดือนก่อน

    ම්ස්.මගේ .පියට .රජයේ .ලබුනු.ඉඩම .පිය.මරුනම .මගේ අක්ක .බුක්ති ව්න්ද.අක්.ක.මරුනම .පසු.අයිතියක් .නොමැති ව.පන්සලෙ .හමුදුරුවන්ට ..ව්කුන .අත
    පියටගෙ.දරුවන්ට .නොවේ ද.

  • @nimalfernando9917
    @nimalfernando9917 2 ปีที่แล้ว +2

    විස්තරය හෙමින් ඉදිරිපත් කරන්න කතා කරන වේගය වැඩියි

  • @hasithgamage1315
    @hasithgamage1315 6 หลายเดือนก่อน

    Mis rajaye idam wala thorathuru padesiya karyalaye thiyanawada idam komisan ekeda thiyene

  • @armckrathnayaka2520
    @armckrathnayaka2520 2 ปีที่แล้ว

    Miss,mage idama රජයේ ඉඩමක් .බලපත්‍ර අයිතිය thiyenne loku thathtge namata..pasu උරුමය thiyenne eyage 2i දුවගේ nmta..namuth mage තාත්තා loku thathathage katawachanayta mema ඉඩමේ පදිංචි wela danta wasara ගණනාවක් wenwa...ma සියල්ලන්ම ජීවතුන් athara natha..mata ඔප්පුවක් laba ganimata ගැටලු pawathi.කරුණාකර nisi wisadumk denna..

  • @GaminiSenanayaka-bt6xi
    @GaminiSenanayaka-bt6xi 2 หลายเดือนก่อน

    ඔබතුමිය හමුවිය හැකි කාර්යාලයක් තියන තැනක් සදහන් කරන්න

  • @kasuntharaka4899
    @kasuntharaka4899 2 ปีที่แล้ว

    Medam ane godak pin mewage vidiyo ekak demmata.medamge sayodarayek wage me de kiyanne godak begapath wela.🙏 medam mage thaththage ammage namata tiyana kubura apita kanna bonna vidiyak neti nisha game aiya genakuta උගස් tibba api athakota podi mita ahurudu 15ta kalin .a aiya ape thaththawa ekka gilla lawyer kenek lagata gilla lassa hatha marak gaththa kiyala sinnakkara liya gaththa kiuwalu.api gilla kubura illuwa oyagen gaththa salli tika dennam kiyala denna be kiyanawa kuburata ayoth maranawa kiyanawa mage thaththa godak asarai .apita kanna bonna neti nisha kubura aya gawa tiyala 500.1000.2000 thaththa aran avilla.awa akathu karala ththaththata kiuwalu lassa hatha marak aran tiyanawa kiyala hema dekatama thaththa assan karala..aththawath mage ththaththe ammage namata tiyenne.ane රත්තරන් medam medamta godak pin meka thamai aththama katawa apita kanna bonna vidiyak ne.kubura tibbanam bath tika hari uyagena kanawa medamta puluwan udauwak karanna medam budu wei api godak asaranai mage thaththata kisima therumak ne medam godakhoda kenek kata karanawa harima pehedili .medam msg ekak danakan balan innawa me sambandawa monada kara ganna oni kiyala kiyanna.medamta theruwan sararanai .🙏🙏🙏🙏

  • @warunisamanthika1522
    @warunisamanthika1522 ปีที่แล้ว

    Miss balapathrayakata uparima diya haki parchas ganana keeyada

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว

    Ane dhoni oyata බොහොම ping

  • @dulanjaneeherath9469
    @dulanjaneeherath9469 2 ปีที่แล้ว

    Mis mema idan piya miya yanawita katawath liyala naththan ayage loku puthata himi wenawane ayath miya gos nam anith daruwanta aithi nathiwa a loku puthage puthata nikamma himi wenawada mata mekata uththarayak laba dennako

  • @NHayansa4567
    @NHayansa4567 2 ปีที่แล้ว

    Mis ragaye idamakata prakasana oppuwak hadanna barida..

  • @nishanthahmu3556
    @nishanthahmu3556 ปีที่แล้ว

    මිස් තමන්ගේ නමට හිමි මහවැලි කුබුරු ඉඩමක තාවකාලික වෙලද සැලක්(තේ කඩයක්) පවත්වාගෙන යාමට නිතියෙන් තහනම්ද

  • @dineshkostha9478
    @dineshkostha9478 3 ปีที่แล้ว +1

    Mis oya poddak himin visthara karanna pilivealata.

  • @wimalsenevirathna5-zz2dr
    @wimalsenevirathna5-zz2dr ปีที่แล้ว

    නඩුවක පැමිනිල්ල විසින් යමිපුද්ගලයෙක්ව ඉඩමක ඵකම උරුම කරැලෙස අධිකරණයට කියාසිටියි
    ඵකම උරුමකරැ ලෙස හුන්වන පුද්ගලයට තවත් සහෝදර සහෝදරියන් සටින බව විත්තිය විසින් ඔප්පුකලොත්
    1.විත්තියට නඩුව වාසියක් වනවාද?
    2. පැමිනිල්ලට බලපාන්නේ
    කෙසේද?
    කරුණාකර පහදාදෙන්න
    බහොම පින්!

  • @KaushikaTishan
    @KaushikaTishan 2 หลายเดือนก่อน

    Jeevitha oppuva pavaranna barida

  • @madanagunawardana9078
    @madanagunawardana9078 2 ปีที่แล้ว

    Birida Le ..Naya...nove...Oba..Waradithorathuru labadenne..KANAGATUI

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 ปีที่แล้ว

    ඔබ තුමිය හමු වී නීති සහය ලබා ගැනීමට අවශ්‍ය යි. ප්‍රදේශ ය හෝ සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් ලබා දෙන්න

  • @himaniperera8235
    @himaniperera8235 2 ปีที่แล้ว

    A relative of mine bought a mahaveli land in Thalawa with a house from a private vendor. Now he is able to get a deed for the property from the govt. office concerned. He says he was asked to pay Rs 85000 to register the deed in his name. Is this the normal fee? Please let me know. Thanks

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 3 ปีที่แล้ว

    Apata lba dipu balapathraya nethi wela newatha laba ganna keseda?

  • @SinhalaLions
    @SinhalaLions 2 ปีที่แล้ว

    මැඩම් දෙයක් දැනගන්න කතා කරන්න පුලුවන්ද

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 3 ปีที่แล้ว

    Mis ge 4n numer ekk ewnn pluwnda

  • @ishanianuruddhika3507
    @ishanianuruddhika3507 2 ปีที่แล้ว

    මිස් මට ඔබතුමිය හමුවන්න පුලුවන්ද

  • @nuwancharuka5865
    @nuwancharuka5865 3 ปีที่แล้ว

    ඉඩම්වල කදුරු නිතිය පිලිබදව viedo එකක් කන්න පුලුවන්නම්

  • @chrismanthakumarasinghe6513
    @chrismanthakumarasinghe6513 2 ปีที่แล้ว

    දුරකථන අංකය ලබා දෙන්න පුළුවන් ද

  • @sadaruwansameera3598
    @sadaruwansameera3598 3 ปีที่แล้ว

    Tagi oppuwak liyaganna kohomada

  • @ruchilasewmini8866
    @ruchilasewmini8866 2 ปีที่แล้ว

    බලපත්‍රයක් විතරක් තියෙන ඉඩමක් විකුණන්න පුළුවන් ද?

  • @vijithakumara8682
    @vijithakumara8682 2 ปีที่แล้ว

    මිස්ගේ නම්බර් එක එවන්න විස්තරයක් දැනගන්න

  • @nilukadamayanthi1583
    @nilukadamayanthi1583 2 ปีที่แล้ว

    ම්ස්.නම්බරය.දන්න.පිං.

  • @tharidudasun1743
    @tharidudasun1743 2 ปีที่แล้ว

    ඉඩම් බලපත්‍ර අහෝසි වෙන අවස්තා තියේද

  • @BMBandara666
    @BMBandara666 2 ปีที่แล้ว

    යාලුවා මට රජයේ ඉඩමක් තියනවා ඒකෙ සංචාරක වියාපෘතියක් සදහා අවසරය ගන්න ඕන Camping කරන්න ඒක කොහොමද ගන්නෙ

  • @sampathisha161
    @sampathisha161 2 ปีที่แล้ว

    රජයේ ඉඩම් වල මායිම් පිළිබඳ තියෙන නීතිමය තත්වය පැහැදිලි කරන්න පුළුවන්ද

  • @nuwancharuka5865
    @nuwancharuka5865 3 ปีที่แล้ว

    🤙🤙🤙🤟

  • @randikaprasanna8914
    @randikaprasanna8914 3 ปีที่แล้ว +1

    වසර ගනනාවක් බුක්තිවිදින ඉඩමකට ඔප්පුවක් හදන්නේ කොහොමද

    • @neethiyaiobai770
      @neethiyaiobai770  2 ปีที่แล้ว

      ඔබතුමන් භුක්ති විදින්නේ රජයේ නො වන ඉඩමක් නම් මිනින්දෝරු කාර්යාලය මගින් ඉඩම රජයේ ඉඩමක් නො වන බවට ලිපියක් ලබා ගනිමින් ප්‍රකාශන ඔප්පුවක් ලිවීම මගින් ඔබට එය සිදු කිරීමට පුලුවන්

  • @homegarden2M
    @homegarden2M ปีที่แล้ว

    Help

  • @darshanakumaraherath8826
    @darshanakumaraherath8826 2 ปีที่แล้ว

    පියා මිය ගිය පසු පියාගේ සහෝදරයින් අපිට කුඹුර දෙන්නේ නැ එකට කොහොමද නිතිමය වශයේන් කර ගන්නේ

  • @sarathbandara9850
    @sarathbandara9850 3 ปีที่แล้ว

    සින්නකර ඉඩමක ට යාමට ,රජයේ ඉඩමක් හරහා පාර ප්‍රදේෂිය ලෙකම් ලබා දි ඇත .මෙහි නිත්‍යානුකූල බාවය කුමක්දැයි කියන්න .

  • @WasanthiKumari-jf3uj
    @WasanthiKumari-jf3uj ปีที่แล้ว

    Raksitha idamakin niwasta widuli lbagane beride

  • @mohottigetharangika9365
    @mohottigetharangika9365 2 ปีที่แล้ว

    බලපත්‍ර ඉඩමක් සල්ලි වලට ගන්න පුළුවන් ද

  • @dimamatheesha03
    @dimamatheesha03 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම රිප්ලයි ඕනේ. මිස් මගෙ තාත්තට මීට අවුරුදු 27කට කලින් තෑගි ඔප්පුවක් ලැබුනා තාත්තගෙ ලොකු අම්මගෙන් එයා දැන් නැති වෙලා. ඒ ඉඩමේ තාත්තෙ මල්ලි කෙනෙක් ගෙයක් හදාගෙන. ඒ මල්ලිගෙ නමින් තමයි ඒ ගෙදරට වතුර බිල ලයිට් බිල එන්නෙ. එතකොට එයාට ඒ ඉඩම අයිති වෙනවද? මිස්ගෙ ෆෝන් නම්බර් එක දෙනවද? දන්න එක්කෙනෙක් කියනවද?

  • @kadmonikasajeewani879
    @kadmonikasajeewani879 3 ปีที่แล้ว

    Mes contact no denna puvanda

  • @IndraniKulathunga-hr6cy
    @IndraniKulathunga-hr6cy หลายเดือนก่อน

    අක්කග.දියනිය .වසින්.හමුදුරුවන්ට .ව්කුන .අත

  • @sirilalwithanage1761
    @sirilalwithanage1761 2 ปีที่แล้ว

    දීමනාපත්‍ර ඉඩමක් බුක්තියට අයිතිවන්නේ කෙසේද?

  • @samanthakumara8536
    @samanthakumara8536 2 ปีที่แล้ว

    රජයේ ඉඩම් වලට ඔප්පු ලබා ගත හැකිද මැඩම්..

  • @NirmalaDinesh-lq6lb
    @NirmalaDinesh-lq6lb 8 หลายเดือนก่อน

    Ran bume urumaya suwarn bume oya mona bumeyakatawath nm kara nethi kesbewa pradeseya kottasae kahapola game gamsabaedame wasara 60 කට wede padenche apahata oupu ලබාදීම no metha kala uthtche kumakda

  • @priyankadarshanikanagaraja2718
    @priyankadarshanikanagaraja2718 ปีที่แล้ว

    𝘔𝘐𝘚

  • @pushpachandarasekara8852
    @pushpachandarasekara8852 2 ปีที่แล้ว

    Mis phone nambar aka danna

  • @Jskbro
    @Jskbro 3 ปีที่แล้ว

    නඩුවක් යන edamaka geyak haduwoth eka prashnayak weida

  • @chuti9041
    @chuti9041 3 ปีที่แล้ว

    රජයට අයිති ඉඩම් හදුන ගන්න තියෙන ලියකියවිලි මොනවද...ඒ කියන්නෙ යම් කිසි ඉඩමක reservation එකක් තියෙනවා කියල දැන ගන්න තියෙන ලියකියවිලි මොනවද ..ස්තුති

  • @kanchanajayawardana4130
    @kanchanajayawardana4130 2 ปีที่แล้ว

    මේවා සංසෝදනය වුනා නේද ලගදි පිරිමි දරුවාට වගේම ගැහැණු දරුවාටත් සම අයිතියි කියලා

  • @dineshkostha9478
    @dineshkostha9478 3 ปีที่แล้ว +1

    Podi intaval velaavak ganna.

  • @samanthisamanthi3922
    @samanthisamanthi3922 2 ปีที่แล้ว

    anunge edamakata wathura bata demiya hekida