විඳවන දුකට හේතුව බලන්න/ven welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @MaleeshaMalshan-y6z
    @MaleeshaMalshan-y6z 17 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි! ඔබ වහන්සේට හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු දෙනාගෙ සිත් නිවී සැනසේවා 🙏🙏🙏

  • @kmaridecg1911
    @kmaridecg1911 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @DamiantiOman
    @DamiantiOman 6 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @buddikapriyanthi80
    @buddikapriyanthi80 หลายเดือนก่อน +2

    Sadu sadu sadu ape hamuduruwane oba wahanse minisunge sith niwanawa satthai budu samidune yali watinna

  • @AnushaAtthapatthu
    @AnushaAtthapatthu หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරැවන්ට

  • @damayanthikumari6621
    @damayanthikumari6621 หลายเดือนก่อน +7

    සියළු ලෝක සත්වයා භව රෝගයෙන් මුදවා අමා ශාන්තිය උදා කරදුන් මාගේ ලෝක නාථ අප මුණි රජුනේ ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
    මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා උතුම් ප්‍රඥ්ඥාවම පහළ වේවා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් අමාමහ නිවනින් සැනසීම ලැබේවා සාදු සාදූ සාදූ සාදූ
    අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම රැස් කරගත් සියළුම පිං කුසලයන් අපගේ පිංවන්ත සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා මෙපිං බලයෙන් පිංවත් ඔබ වහන්සේ මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් අමාමහ නිවනින් සැනසීම ලැබේවා සසර වසන තුරු නිවන් දකින තුරු උතුම් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රයම සැමටම ලැබේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ
    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @AnushaKarunarathne-v3z
    @AnushaKarunarathne-v3z หลายเดือนก่อน +2

    සාදු.....සාදු......සා....දු.....🙏🙏🙏

  • @ChamilaBalasuriya-e8u
    @ChamilaBalasuriya-e8u หลายเดือนก่อน

    Aththamai ape hamuduruvane me jivithe maha dukakma vitarai ..bana ahala thama mage hitha godak durata hada ganne .oba vahanseta theruvan saranai

  • @GangaMihirani-c2y
    @GangaMihirani-c2y หลายเดือนก่อน

    Oba wahaseta budusaranai

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 หลายเดือนก่อน +1

    මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ පිනින් මාහට මේ භවයේම උත්තරීතර නිර්වාණය අවබෝධ වේවායි හදවතින්ම පාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏

    • @PriyanthaThilakarathna-n9f
      @PriyanthaThilakarathna-n9f หลายเดือนก่อน

      නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී සුව ලැබේවා

  • @RohiniMalika64
    @RohiniMalika64 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි හාමුදුරුවෝ 🙏🙏🙏

  • @AsanthaKumara-b1f
    @AsanthaKumara-b1f หลายเดือนก่อน +1

    Sadu 🙏 sadu 🙏 sadu ❤❤❤❤❤❤❤❤

  • @see448
    @see448 หลายเดือนก่อน

    🙏🙏🙏
    🙏🙏🙏
    🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷

  • @Myworld-w2u
    @Myworld-w2u หลายเดือนก่อน +2

    අද මා සැනසීමක් ලබනවා නම් ඒ පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමින්වහන්සේගේ බන පද නිසා.. ඔබ වහන්සේගේ පාරමිතාව ඉටුවේවා.. 🙏🙏🙏

    • @VidushaDewmini
      @VidushaDewmini หลายเดือนก่อน

      සත්තකින්ම ඇත්ත.මාගෙ බුදු පියාණන් වහන්සේ ට නමස්කාරය වේවා.... සාදු සාදු සාදු සාදු

    • @SinghaMobiles-dv4yt
      @SinghaMobiles-dv4yt หลายเดือนก่อน

      @@VidushaDewmini MMM. Ft by M

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ☸️🙏☸️

  • @qatarqatar5220
    @qatarqatar5220 หลายเดือนก่อน +1

    Siyalu sathwayo suwapath wewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiroshaMaljini-zh3je
    @NiroshaMaljini-zh3je หลายเดือนก่อน

    Oba wahanseeta bohoma pin 🙏🙏

  • @DeepikaSanjeewani-hb4nw
    @DeepikaSanjeewani-hb4nw หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 หลายเดือนก่อน +1

    රාගය අදික කෙනා මරනින් පසු ප්‍රේත කුඩුවකට යති .
    ද්වේශය අදික කෙනා මරනින් පසු තිරිසන් කුඩුවකට යති .මොහය අදික කෙනා මිනිස් කුඩුවකට යති .
    මෙි තුනම නැතිකලකෙනා නිවන් යති .🙏🙏🙏🙏

  • @NilushaSampath
    @NilushaSampath หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu 🪷🪷🪷🪷🪷🪷🪷

  • @manujajayasiri118
    @manujajayasiri118 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @ArunishanthiRathnayakamudiyans
    @ArunishanthiRathnayakamudiyans หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @menurishi4856
    @menurishi4856 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Myworld-w2u
    @Myworld-w2u หลายเดือนก่อน +1

    සම්පුර්ණ දේශනාවේ link eka දාන්නකෝ

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  หลายเดือนก่อน

      th-cam.com/video/3K0nkIa9sKg/w-d-xo.htmlsi=tJgeuXnhk-He2JXe

  • @piyumikaushalya9500
    @piyumikaushalya9500 หลายเดือนก่อน

    😢aye ipadimak ep. E tharam ep wela thiyenne .

  • @teenajayamanna275
    @teenajayamanna275 หลายเดือนก่อน +11

    අනෙ හාමුදුරුවනෙ මට විසදගන්න බැරි ප්‍රශ්න ගොඩක ඉන්නෙ.බන අහනවා හැර වෙන කරන්න දෙයක් තේරෙන් නැ මට

    • @NimeshaMaduwanthi-qq3dx
      @NimeshaMaduwanthi-qq3dx หลายเดือนก่อน +2

      Oya wagemay math pass a iwarayak na

    • @kgsrsamantha5560
      @kgsrsamantha5560 หลายเดือนก่อน +1

      කොච්චර ලොකු ප්‍රශ්න ගොඩකද මං ඉන්නේ .ඒත් දැන් මගේ හිත නිදහස් කියලා දැනෙනවා.නින්දක් නැතුව කියාගන්න කෙනෙක් නැතිව වින්ද දුක තුනී වෙලා යකවා..
      නිදුක් නීරෝගී වෙිවා අපේ හාමුදුරුවනේ..දීර්ඝායු ⁣වෙිවා.බුදුසරනයි ..

    • @UshaRajapaksha
      @UshaRajapaksha หลายเดือนก่อน +1

      මමත් එහෙමයි.. දුක අඩු උන්ගෙම නෑ හැබැයි අමාරුවෙන් හරි බණ ඇහුවා මාස 6ක් තාම ප්‍රෂ්නෙ විසදිලා නෑ.. හැබැයි දුක තුනී වෙලා ගියා. එකයි මේ සද්ධර්මයෙ ආශ්චර්ය

    • @kgsrsamantha5560
      @kgsrsamantha5560 หลายเดือนก่อน +1

      @@UshaRajapaksha ටික ටික කල් යද්දී තමා තේරෙන්නේ අපරාදේ ⁣ගෙවුනු ඒ කාලේ කියලා .හැමදේකටම විසදුමි තියාගෙන තමා අපි එක ප්‍රශ්නක් පස්සේ දුවලා නේද කියලා හිතුනා .

    • @JayantiLatha
      @JayantiLatha หลายเดือนก่อน

      Hemdam hodta wrnne

  • @rasadula1282
    @rasadula1282 หลายเดือนก่อน

    🙏🙏🙏