Lug ගැන ඉගෙනගනිමින් Lug කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 47

  • @pathumlakshan3691
    @pathumlakshan3691 10 หลายเดือนก่อน

    බොහොම වටිනවා. Insulated lugs සහ නිවැරදි ලග් එකට නිවැරදි ටූල් එක තෝරා ගන්න හැටිත් එකක් කරන්න 💪💪💪

  • @thanujadayasri793
    @thanujadayasri793 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි 🙏

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว

    ඔයා කියනදේ හොදින් තේරුම්ගන්න පුලුවන්......ස්තුතියි ...👍👍👍👍

  • @galaxy_110
    @galaxy_110 3 ปีที่แล้ว +2

    මේක ගොඩක් වටිනා වීඩියෝ එකක් ! ගොඩක් ස්තුත්යි 👍👍
    1.මේ ලග්ස් වගයක් මම ගාව තිබ්බා, නමුත් lug crimping tool එකක් ගැන අද තමා දැනගත්තේ. කටර් අඩුවෙන් ඔය lug තද කලාට හරියටම clamp වෙලා තද වෙන්නේ නැහැ. නිකම්ම ගැලවෙනවා. වැඩිපුර තද කලොත් කම්බි නිකම්ම කැඩෙනවා.
    2. ඔබතුමා දෙවෙනියට පෙන්නාපු Hydraulic Crimping Tool එකෙන් ක්ලිප් කරද්දී, threshold torque එක දැනගන්නේ කොහොමද ? over tight උනොත් තඹ කම්බි නිසා නිකම්ම කැඩිලා යන්න පුළුවන් නිසා.
    3. මේ වගේ වීඩියෝ එකක් කරනකොට උදව්වට කවුරු හරි හිටියා නම් හොදයි කියල යි මට හිතෙන්නේ, මොකද මේ දේවල් ඒ තරම්ම වැදගත් සහ ඉතා ප්‍රයෝජනවත්.
    4. ඔබතුමා දෙවෙනියට පෙන්න්නපු strands ගොඩක් තියන කේබල් එකක් Lug කරනකොට , ඊට කලින් කෙලවර කම්බි ටික එකට තියලා පාස්සා ගන්න ඕනෑද ?
    සුභ දවසක්.

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว +2

      1.හරියටම හරිම උපකරණ ඕනේ මහත්මයා වෙළදපොලේ ගන්න තියේ..
      2.ඒ ටූල් එකත් එක්කම අපට mould ටිකක් හම්බෙනවා...අපි 16mm නම් ගන්නේ ඒකට අවශය මෝල්ඩ් එක දාගත්තහම හරි...ඒ මෝල්ඩ් මගින් අවශය ගානට පමණයි ටයිඩ් වෙන්නේ...
      3.උදව්වටනම් කවුරුත් නෑ මහත්මයා වැඩකරන අයටත් කාලයක් නෑ මටත් කාලයක් නෑ.ඉතින් මහත්මයා ඒකයි බොහොම අමාරුවෙන් වෙලාවක් ආපුගමන්ම වීඩියෝවක් ගෙන එන්නේ...
      4.කේබල් ලග් කරන්න කලියෙන් ඊයම් පෑස්සුවොත් තවත් කේ සන්නායකයේ හරස්කඩ ක්ශේත්‍ර ඵලය වැඩිවනවා එතකොට ඔය ලග් එක නෙමේ ඊට ලොකු එක දාන්න වෙන්නේ කවදාවත් ලග් කරනකොට ඊයම් මගින් පාස්සන්න එපා...එම සන්නායකය ටයිඩ් වෙලා ඇතුලට යන්න පමණයි.ඒ විශ්කම්භය තියලයි හදල තියෙන්නේ...
      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

    • @galaxy_110
      @galaxy_110 3 ปีที่แล้ว +1

      @@powersrilanka3390 ඉතා පැහැදිලියි. මම හිතන්නේ ඔබ මට දීපු පිළිතුර තවත් කෙනෙකුට උනත් දෙයක් හරියට කරනෙනේ කොහොමද කියන එක ඉගෙන ගනන් හොඳ අත්වැලක්. ස්තූතියි..🙏🙏🙏

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @proart131
    @proart131 3 ปีที่แล้ว +1

    Godak watinwa..supiri

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 2 ปีที่แล้ว

    Lug chart එකේ v-cap size කියලා මුලින්ම තයෙන්නෙ මොකද්ද ?

  • @chamindasoyza3380
    @chamindasoyza3380 3 ปีที่แล้ว +1

    සර් ඔයා කියන ෙද්වල් ෙගාඩාක් පැහැදිලිවම ෙබා ෙක්න්ම ෙද්නවා බුදු සරනයි

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      බුදුසරණයි මහත්මයා දිගටම රැදීසිටින්න......❤️❤️❤️🙏🙏🙏සතුටුයි ඔබ වගේ දෙයක් ඉගෙනගන්න තේරුම්ගන්න මිනිස්සු ඉන්න එක ගැන❤️❤️❤️❤️

  • @sdkarokeproduction
    @sdkarokeproduction 3 ปีที่แล้ว

    Ayye ac ekakata ona wayar eka.ona bekar eka.....hot water ..ekata adala de gana...me gana video ekak ඉදිරියට danna ayye💐💐💐

  • @nuwanbandara9282
    @nuwanbandara9282 2 ปีที่แล้ว +1

    සර් කර්මාන්තශාලා වයර් සයිස් එක ගැන වගුවක් සමග වීඩියෝ එකක් කරන්න බැරි ද.

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      දාලා තියෙන්නේ මහත්මයා වයර් ගැන...ස්තූතියි

  • @tdshanukashinushi1562
    @tdshanukashinushi1562 3 ปีที่แล้ว +1

    Aiya gava vada karanna enna barida

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      මම ඉදිරියේදී සේවකයන් පිරිසක් ගන්න බලාපොරොත්තු වෙනවා....මට cv එකක් mail කරන්න....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @ranjithkumarasiri4469
    @ranjithkumarasiri4469 2 ปีที่แล้ว +1

    Where can I buy wire lugs

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ශොප් එකක් හා සම්බන්ධ වන්න මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @mapitigamadileepa7283
    @mapitigamadileepa7283 ปีที่แล้ว +1

    Crimping tool ganne kohenda

    • @powersrilanka3390
      @powersrilanka3390  ปีที่แล้ว

      Electrical හෝ hardware වල තියේ.... ගොඩාක් ලොකු එකක්නම් කොළඹ නුගේගොඩ දෙහිවල රත්මලානේ ඇත....

  • @amashadewduni2508
    @amashadewduni2508 2 ปีที่แล้ว

    danna de kiya deemath;danna de nithara abyasa kireemath;nodanna de eganeemath.jeewetheta watenawa.obata behewenma stuutiye.

  • @uddhikaavishka5962
    @uddhikaavishka5962 3 ปีที่แล้ว +1

    Plc gana kiyala dennaaa

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      ඉක්මනට පටන් ගන්නවා මහත්මයා......

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න...,🌷🌷❤️❤️❤️🙏🙏

  • @sudda23
    @sudda23 2 ปีที่แล้ว

    Lug wala price kohomada

  • @sisirakumara8360
    @sisirakumara8360 3 ปีที่แล้ว +1

    7/1.04 wire මූට්ටු කරගැනීමට සුදුසු ම ක්‍රමය කුමක්ද ?ස්තුති අයියෙ

    • @sisirakumara8360
      @sisirakumara8360 3 ปีที่แล้ว

      @@powersrilanka3390 ස්තුති අයියෙ

  • @sdkarokeproduction
    @sdkarokeproduction 3 ปีที่แล้ว

    Samnya DB bord ekakta gedrakta..lug dala wade krnna bada ayye

    • @sdkarokeproduction
      @sdkarokeproduction 3 ปีที่แล้ว

      Thnxx ...u...ehma karoth safty hodt thiyei..a wagema wade lassant thiyei

  • @mskboysmsk4013
    @mskboysmsk4013 3 ปีที่แล้ว +1

    ❤️🔥👍

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      ස්තුතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @malithpriyankara5891
    @malithpriyankara5891 3 ปีที่แล้ว +1

    👌👌👌👌👌

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      ස්තුතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @pubuduishara3108
    @pubuduishara3108 3 ปีที่แล้ว +1

    Wade hodaihodai

    • @harithaharitha1010
      @harithaharitha1010 3 ปีที่แล้ว +1

      samanayen,gedarakta d.b ekata main switch eka allowed karanne,32A,neda.

    • @powersrilanka3390
      @powersrilanka3390  3 ปีที่แล้ว

      32,40A මේන් සුවිච් මිලදී ගන්න පුලුවන්

  • @RavaneshRavanesh
    @RavaneshRavanesh 2 ปีที่แล้ว +1

    Call 📞 nambar thenna puluvanda

  • @pickme7462
    @pickme7462 2 ปีที่แล้ว

    ❤️❤️❤️

    • @powersrilanka3390
      @powersrilanka3390  2 ปีที่แล้ว

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @hashansameera2763
    @hashansameera2763 3 ปีที่แล้ว +1

    man oyata mail ekak demma.. me channel eke mail ekata.. check inbox

  • @niroshanchaminda6564
    @niroshanchaminda6564 3 ปีที่แล้ว

    මට number eka දෙන්න ko