Allright Jayagra Miyuran ekka kiyapu sindu tharam lassanata sindu kiwwe ne wena eka band ekaka Vocalist ekkalawath. Flash back Rose ekka kiwwatath wada lassanai sundarai e yuga gayanaya
NERANJALA ,Malkanthi,pawule aya godak wadagath widiyata thamang3 garuthwayya thiyala kalawata gawuraya deela lassanata jeewath u a aya sewwandith ehema thama
සහෘදත්වය කියන්නේ මේක. සහෝදර ශිල්පීන් සමඟ සතුටින් හිනාවෙලා වැඩ කිරීම. නියමයි රෝස් සහ සෙව්වන්දි. ජයෙන් ජයම වේවා......!
HAPPY NEW YEAR
අවුරුදු හතරක් හිතේ තියාගෙන හිටපු ආදරේ එයාට ප්‍රකාශ කරල හරියටම මාස තුනකට පස්සේ එයාව මගේම කරගන්න ලැබුණ ඊයෙ. ඊයෙ දවසෙ අහම්බෙන් මම මේ සින්දුව ඇහුව එයාව හම්බවෙන්න යද්දී. ජීවිතේ කවදාවත් අමතක වෙන එකක් නෑ. ඔබ දෙපලට ජය සහ සතුට.
💜💖💖💖💖💖💖💖💜
Congrant.!!
ෂා මරැ පට්ට සුපිරියටම කිවිවා
රෝස් ඒදා පටන්ම මගේ හදරැදි ගායකයෙක්❤🥰⚘👍💯සෙවිවන්දිය ⚘⚘🥰🥰💯
සෙව්වන්දී සහ අම්මා නුගේගොඩ market එකේදී මුන ගැහුනා. දෙන්නාම හරිම නිහතමානි චරිත දෙකක්. කටහඩ සහ හැඩරුව අම්මාගේමයි. සුභ ගමන්!
ithin apita mokadda karanna kiyanne
@@sohanozilpeiris3159 උබ නටපන්.😂😂
@@isuruudayanga5440 උබත් වරෙන් දෙන්නම මොනර නැටුම නටමු 😂😂😂
@@sohanozilpeiris3159 නටමු නටමු 😂
@@sohanozilpeiris3159 🤣🤣🤣
ලස්සනම හිනාව, පුංචිගේ කටහඬ ඒ වගේම තියනවා. සුභ පැතුම්....
මම සෙවිවෙි සෙවිවන්දියේ මෙික තමයි හරිම ආදරණීය ඉදිරිපත් කිරිමක් ජිවත්ව සිටින තාක් කල් හදවතෙහි රැදෙමි.. දෙන්න හොදටම ගැලපෙනවා කොච්චර ඇහුවිවත් එපාවෙන්නේ නැහැ
💐💐💐💐 🙏🙏🙏❤️❤️❤️
ගොඩක් ලස්සනයි අක්කෙ. අක්කගෙ සිංදු කොපමණ ඇහුවත් එපා වෙන්නෙ නෑ. ආදරෙයි ගොඩක්. බුදුසරණයි !!!
සෙව්වන්දි ගායනා කරන ගීත කොපමණ ඇහුවත් එපා වෙන්නේ නෑ ..රෝස් එයාටම ගැලපෙනවා ..සුබපැතුම් දෙන්නටම..❤️❤️❤️❤️❤️
Yesssssss
පවුල කඩන්නද යන්නේ 😂😂
😃😃😃😃😄😄
රෝස්වම තමයි සෙව්වන්දි රනතුංගට යුග ගීත ගායනා කිරිමට සුදුසු . හරිම ලස්සනයි .
Allright Jayagra Miyuran thamai lassanatama sindu kiyanne Sewwandi Ranathunga ekkala
ඇත්තටම ඔව් ගොඩක් ලස්සනයි
සෙව්වන්දි හරි ම ලස්සනයි ,මම හැම වෙලාවෙම අහනවා ඔයා ගේ ගීත ,හරි ම නිහතමානී කෙනෙක් ,බුදු සරණයි
සෙව්වන්දි අක්කා එක්ක යුග ගිතයක් නම් රෝස් අයියා තමයි 😘
Rose harima smart . Balan inna ගොඩක් ආසයි . rosege profomance හරිම ලස්සනයි .
සිනහාවක් නැති,මිහිරි කටහඩක් ඇති ගායිකාවක් මා දුටු මුල්ම වතාව.,,
Nice chemistry between them makes the song more beautiful.
සුපිරි..මාර රොමැන්ටික් නේ..
Allright Jayagra Miyuran ekka kiyapu sindu tharam lassanata sindu kiwwe ne wena eka band ekaka Vocalist ekkalawath. Flash back Rose ekka kiwwatath wada lassanai sundarai e yuga gayanaya
ඇත්තටම ලස්සන ජෝඩුව ....මන් හරි ආස කෙනෙක් රෝස්
ඒත් නොකියාම බැහැ ලක්ෂමන් විජේසේකර ගේ හඬින් මෙ ගිතය අපි නැවත නැවත අහන්න හරි ආසයි
අම්මා වාගෙමයි....කටහඩත් එවගේමයි .. හරිම ලස්සනයි
ප්‍රේමාවන්විතය රංගනය සහ ගායනය කදිම ගැලපීමක්.
Mara love eka.. Ammo rose ayya. Fatta. Hm... Bs.. Good backin...kalawa kiyanne kiyaweemak.. ❤❤❤😊
අම්මෝ සෙව්වන්දි ඔයාගේ සිංදු කොය්තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ ..❤❤❤❤👍👍👍🌷🌷
Hii 😘
ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි .සෙව්වන්දි අක්කා ගොඩක් අහිංසකයි සිංදුවත් ලස්සනයි අක්කත් ලස්සනයි. All the best akke !!!! ❤❤❤❤ Love u so much !
What a pretty lady.....
And owsome.. Same voice of her mom..
Bless u..
Budusaranai siyaluma dewi dewathawun wahanselagema pihitai rekawaranayai arakshawaii akke...
ඔය දෙන්න නම් නියම යි 👍👌 💕💕 ආදරෙයි ගොඩක් 😍😍😘😘
Hii 😘
Good job flash back godd job rose
අම්මෝ ඒ දෙන්න ගෙ ගැලපීම ❤
විශාරද සශිකා නිස0සලා ට පස්සේ මම දැකපු නිහතමානී ම ගායිකාව ❤️❤️🙏🙏🙏
සින්දු වලට ගැලපෙන නියම ඩබල
Bit of acting adds colour to this beautiful song in my opinion. I don't underestimate the actions of the singer. Well done.
හරිම ලස්සනයි දෙන්නගෙම ගායනය
හම්මෝ ඒ හිනාවෙ ලස්සන ...
හරිම ලස්සනයි විනීතකම සන්වරකම අති විශ්ශිටයි
ලස්සනයි සෙව්වන්දි අක්කා රෝස් මල්ලී නියමයි 😍
ෆ්ලෑශ්බෑක් ❤❤❤
Mata කොච්චර aheuwath baluwata apa wenbe nee oya dennage sindu.marama ලස්සනයි .man kohomath ros aiyage sindu ahanna hari kemathiy.akke ros aiya akka youga geetha alata ගැළැපෙන ma kena oya
සුපිරි .පාටිඑකට මම හරිම කැමතියි
Sewwandi souriya oyage katahada harima mihiri.. aluth githa balaporoththu wenawa.
sewwandi singing superb exellent
godaaak lassanai dennama. api hamadamath aadarei 👍👍💖💖
Super mix-up
Akke oyata set wenne flash back vitharai... good luck
ඔය දෙන්නගෙ සින්දුවක් අහන්නෙ නැති දවසක් නැ ❤️❤️
Nuwan Malllikarachchi lk in
UV
චාම් කෙල්ලෙ රෝස් පට්ට එල ලස්සනයි
665265o5 and tell
NERANJALA ,Malkanthi,pawule aya godak wadagath widiyata thamang3 garuthwayya thiyala kalawata gawuraya deela lassanata jeewath u a aya sewwandith ehema thama
Apita kawadawt amataka movana paulak saha hadak teruwa saranai
Wow.නියමයි.ගොඩක් ලස්සනයි.
Oyala 2na lassanata kiyanawa.❤
Amooooo.ashwe.ba.harima.lassanai.budu.saranai.dennatama
ලස්සනයි ආ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍❤❤❤❤
නියම මැචිං....
Siya wathaawakata wadaa ehuwa. Eeth epa wune na. 😍💖💖💖
ශා නියමයිනේ
ලස්සනයි ගොඩක් 🌹🌹🌹🌹🌹🌹🌹
Wooow very nice capel
හරිම ලස්සනයි අක්කේ
Ross aiya yuga gaayanaya adaraneeyawa hodatma kiyanne sewwandi ekka witharai. Denna machin for duets
ලංකාවේ අංක 1 ෆ්ලැෂ් බැක්
She is soo beautiful.
lasanai akke..........................
Nihathamani kenek man kamathima gayakaeak akke
Mama asama gayikawa😍
Ela niyamai rossaiya
Lassanaiiii .. diamond girl
පට්ට..පට්ට ...👏👏❤️❤️
Lovely combination!
Hii 😘
@@kumarasampath4614 HAPPY NEW YEAR th-cam.com/video/88899_2RM-4/w-d-xo.html
Excellent! 👏🏿👏🏿👏🏿
Both are excellent👏🏿👏🏿
හරිම ලස්සනයි සෙව්වෝ.....
Hii😘
ලක්ෂමන් විජේසේකර මහාතාට උපහරයක් වේවා.
Ketayama thamai roos. Aath pattama lassanai. J. P.
❤❤❤❤Song& vocalists .
Seuwandi oya godak lassanai katahadath harima lassanai budu saranai.!!
Akki lajjaii wage😊❤
ගැලපෙනම ජෝඩුවක්
Wooow
Superb
Dennama Lasssani ♥️♥️🌹🌹
Dennama supiri..👍👍👍
Very nice Capel
Rose aiya hemadama me wage hinassannako lassanai balan innath
asama charithe sewwandi akka thama...
Me tharam cham lamai innavada? Lassani duve. Lassanata inna.
ලස්සනයි ගොඩක්
Harema ලස්සන i akkai malli wagai
හරිම ලස්සනයි..
Hi
ලස්සනයි ,❤️❤️❤️❤️❤️😙
Nice Rose and sewwww
lassanay sewwandi akka
Most lovly song !
ලස්සනම ලස්සනයි
Hi
Lassanai 👍👍👍
Lassani man hrma kamati falah bak ros an Arun man hama Fama balanva
Ummaaq❤❤❤❤
!assnai...😆 I'm th new york....
රොස් කොර කරනවා නෙ සෙව්වන්දිව ඇක්ශන් දාලා. සුපිරි ආ...
Mechchra lassana ahinsaka hinawak tiyanne bummagena inne. Ane me wage hina wela innakooi
harema lassenai
Lassanaiii sindu wa
ස්තූතියි 🙏💐
Req
ලස්සනයි 😇
Ayeth beluwa a hinawa
Ayeth balanawa
Patta hi🎸🎸🎵ho