''225ම එපා'' කියපු Slogan එක නිසා වෙච්ච දේ - ''ගල්කටස් එක Back Fire වුණා''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 22

  • @kasunviraj99
    @kasunviraj99 5 วันที่ผ่านมา +20

    අඩුම අඩුම අඩු පොලියට උකන උකන ඇඩ්.. 😂😂😂

    • @DileepaAbesinghe
      @DileepaAbesinghe วันที่ผ่านมา +1

      අම්බෝ පකෝ 😂

  • @buddhikachathuranga6540
    @buddhikachathuranga6540 4 วันที่ผ่านมา

    Nice Analysing about Politics with grate Explanation ....👌

  • @dilshan4115
    @dilshan4115 5 วันที่ผ่านมา +1

    ❤මැකෝ

  • @dinuperera9721
    @dinuperera9721 5 วันที่ผ่านมา +1

    එපා තමයි

  • @nilukagunasekara-ld4bj
    @nilukagunasekara-ld4bj 6 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @rekha1127
    @rekha1127 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤TY වේවා කියල ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤kuwyit ❤හරි හරි katwalassanai❤❤kuwyit kuwyit ❤❤❤❤❤අපි kuwyit කමකි විදිහට තමයි ❤pana අයියා ලස්සනයි

  • @slnirosha2939
    @slnirosha2939 5 วันที่ผ่านมา

    Ape. kadulu yaknawa 🙏🙏🙏🙏

  • @rienziesilva7640
    @rienziesilva7640 3 วันที่ผ่านมา

    ඡන්ද ප්‍රකාශ කළේ අතෙන් නොව වලිගයෙන් ය, එබැවින් ප්‍රති result ලය සමාන වනු ඇත

  • @susilweerarathna6143
    @susilweerarathna6143 5 วันที่ผ่านมา +1

    මැකෝ දේශප්‍රේමියෙක්

  • @AththanayakaNew
    @AththanayakaNew 5 วันที่ผ่านมา

    ඔහ්! එහෙම ද, අපි ඉතින් මොනවා කරන්නද, බිස්නස්,රට දුප්පත් වෙයිද කියාගෙන සොයා බැලිය යුත්තන්ටත් බලාගෙන ඉන්න කාලය කියනවානම්,ඒත් ඒ ගොල්ලොත් වෙලාවට ක්‍රියාත්මක වෙයි,ඕවා අහලා අපි ඒනිසා අපේ වැඩ හරියට නොකර ඉන්නෙත් නෑ, ස්ට්‍රයික් කරන්නෙත් නෑ,අපිට දුකයි හරිනි මැඩම් ට රටේම කරදර දෙන්න, ඔබතුමා ට මොනවා හරි කියන්න තියෙනවා නම් පොලිසියට
    කියන්න, ඒ ගොල්ලෝ හොයා ගනියි, ප්ලීස් සාමාන්‍ය මිනිසුන් ට එයාලගේ වැඩ විශ්වාසයෙන් කරගන්න දෙන්න

  • @achalameddegama7135
    @achalameddegama7135 5 วันที่ผ่านมา

    Some of us made the 225 epa campagin after the 2018 Sri Lankan constitutional crisis. The country ran beautifully for those 56 days, i.e. no power cuts, no strikes. it was said some parliament bills and budgets were stalled. In essence some of us were literally against the 225 as we were fed up of them leading the ruin of this country. some of us were just against the corrupt majority in parliament. An Maco has always protected the 225, time will tell if Anura is really of the people, for the people or just a part of the cabaal. Good luck to all of us.
    And yes, many groups have tried to say the 225 campaign was some political parties, no it was not. It was genuine. and a digital precursor to the gohomegota campaigns as well.

  • @haasampath
    @haasampath 5 วันที่ผ่านมา +3

    225 එපා කිව්වේ ජෙප්පෝ නෙමෙයි ලු... 🤣🤣🤣

    • @shehan9157
      @shehan9157 5 วันที่ผ่านมา +2

      minissu kiuwwe 225 ma epa kiyala

    • @rvandephili
      @rvandephili 5 วันที่ผ่านมา +4

      දැන් ජෙප්පොන්ට මඩ ගහලා කාලය නාස්ති කරන්න එපා ජෙප්පෝ රජ වෙලා ඉවරයි
      උඹලට ඇපත් නැති වුණා 😂

    • @rayanfernando-e9i
      @rayanfernando-e9i 5 วันที่ผ่านมา +1

      225ම එපා පොහොට්ටුවෙ කැම්පේන් එක, ගෝටාභයගේ

    • @haasampath
      @haasampath 5 วันที่ผ่านมา

      @@rayanfernando-e9i එහෙනම් උබල කරේ තියන් ගියේ අනුන්ගේ එකක්ද ?? ජෙප්පෝ ඔහොමමයි පච පප්පලා..., 225 එපා කියල රාජපක්ෂලා ගෙන හැටි කියපන්කො ගෝටා, බොරුවක් වත් කියන්න ඉගෙන ගනින්කෝ, කොහෙද ඉතින් එකට මොලයක් තියෙන්න එපැයි 😅 🤣

    • @haasampath
      @haasampath 5 วันที่ผ่านมา

      @@rvandephili තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න උබලට තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
      මිලියන 812ක් 2020 DECEMBER වල, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න උබලට තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, උබල දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
      මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
      භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
      2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
      තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
      ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහන් අ0 එනවද කියල...

  • @anurajoseph2405
    @anurajoseph2405 5 วันที่ผ่านมา

    ඥයන්.... ඔලුව ඉදිමුවා ගෙන බලය දූෂනය කිරීම

  • @supun3133
    @supun3133 5 วันที่ผ่านมา +1

    මැකෝ