ඛෙමා සූත්‍රය - ven kothmale kumarakassapa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • About this video = ._ ඛෙමා සූත්‍රය- අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ 2021/08/21 දින පැවත්වු ධර්ම දේශනාව.
    Facebook page:-
    / paramaththa​. . /...​ ( පරමත්ථ )
    www.facebook.c.... ( ven. mankadawala sudassana thero )
    / kkassapather. . ...​ ( ven. kothmale kumarakassapa thero
    අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේගේ වෙනත් දේශනා-
    • දැකීම දැකීම් මාත්‍රයක් පමණි.( අන්ත සූත්‍රය ) • දැකීම දැකීම් මාත්‍රයක්...
    •​​​​මේ ආත්ම භවයේදීම නිවන් දකිමු • මේ ආත්ම භවයේදීම නිවන් ...
    • නිවන් ප්‍රතිපදාව(යවකලාපි සූත්‍රය) • නිවන් ප්‍රතිපදාව(යවකලා...
    • සනිදාන සූත්‍රය • සනිදාන සූත්‍රය. අතිප... ​
    • ඕරම්භාගිය සංයෝජන ( මහාමාලුඞ්ක්‍ය සුත්තං ) • ඕරම්භාගිය සංයෝජන ( මහා... ​​
    #KothmaleKumarakassapaSwaminwahanse​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​

ความคิดเห็น • 134

  • @anulagamage6877
    @anulagamage6877 3 ปีที่แล้ว +14

    ඔබ වහන්සේ කරන්නාවූ ඉතාමත් සුවිශේෂ වූ මනාවූ, ඉතා පැහැදිලි දේශනාවට පින් සිදු වේවා නිදුක් නිරෝගී සම්පත් නිරතුරුවම ලැබේවා සුඛ සහගත ප්‍රතිපදාව කින්ම වහ වහාම පතන්නාවූ බෝධියකට පත්වේවා! 🙏🙏🙏ඔබ වහන්සේගේ ගුරුවරු දෙමව්පියන් ඇතුළු සෑම දෙනාටමත් නිරතුරුවම නිරෝගී සම්පත් ලැබේවා

    • @LalaniEkanayaka-nq4te
      @LalaniEkanayaka-nq4te 11 หลายเดือนก่อน

      tapoea

    • @pushpagardiarachchi1080
      @pushpagardiarachchi1080 8 หลายเดือนก่อน

      ඉතාමත් පැහැදිලිව ත්‍රිපිටක ධර්මය දේශනා කළ ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන් අවබෝධ වේවා.

    • @pathmavithanage8240
      @pathmavithanage8240 8 หลายเดือนก่อน

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว +5

    Sadhu Sadhu Sadhu! Theruwan Saranai! 🙏🙏🙏

  • @a.m.ruwansanjayawickramasi2158
    @a.m.ruwansanjayawickramasi2158 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු .. අගනා දහම් දේශනාවක් . පූජනීය කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . සියලු සත්වයන් නිවන අවබෝධ කර ගනිත්වා . තෙරුවන් සරණයි

  • @surekapathirana1918
    @surekapathirana1918 3 ปีที่แล้ว +10

    ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @k2deepa
    @k2deepa 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා... 🙏🙏🙏

  • @rukmanigunawardena8917
    @rukmanigunawardena8917 3 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්ස
    ගැඹුරු ධර්මය
    හැකිතාක් සරලව පැහැදිලි කර
    දීම වෙනුවෙන්
    උන් වහන්සේ උතුම්
    නිවනින් සැනසේවා

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayanthafonseka8043
    @jayanthafonseka8043 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා. සුවපත් වෙත්වා. තෙරැවන් සරනයි.

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 ปีที่แล้ว +2

    අති පුජනිය ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා.

  • @Upali-ow1jn
    @Upali-ow1jn ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @priyanthajeewalal5235
    @priyanthajeewalal5235 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 ปีที่แล้ว +2

    ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු

  • @sameeraliyanage746
    @sameeraliyanage746 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 ගෞරවණීය පූජණීය පින්වත් ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏 මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේදීම උතුම් ධර්මාවබෝධය ලබන්නට, උත්තම නිවනින් නිවී සැනහෙන්නට හැකියාව වාසනාව ලැබේවා🙏🙏🙏

  • @chandralathasd5540
    @chandralathasd5540 10 หลายเดือนก่อน +2

    ආශ්චර්යයි ගෞරවනිය ස්වාමින් වහන්ස වසා තිබු දෙයක් විවර කර පෙන්වුවා සේ ධර්ම කරැනු ඉතා සුන්දර ලෙස විස්තර කර දුන් ඔබවහන්සේට දිර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ලැබේවා !

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 ปีที่แล้ว +2

    වන්දනීය පූජනීය අතිගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ ජාතියේ පිනට පහලවූ සැබෑම කල්‍යාණ ම්ත්‍රයෙකි නිවන්මග හොදින් දේශනා කරන ගරුතර ස්වාමීන් වහන්සේට ශක්තිය දහිර්‍ය් ලැබේවා නිර්මල බුදුදහම දේශනා කොට තව තවත් අසරන සිත් සුවපත් කිරීමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunalukandy194
    @arunalukandy194 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 2 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🌼🙏🌼

  • @nimanthipathirana5819
    @nimanthipathirana5819 3 ปีที่แล้ว +4

    අප්‍රමාණ පිං ස්වාමීන්වහන්ස

  • @priyanthakumara8029
    @priyanthakumara8029 3 ปีที่แล้ว +3

    Sadu sadu....theruwan saranai

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @arjunasilenzion2309
    @arjunasilenzion2309 3 ปีที่แล้ว +5

    ඇත්තටම කව්රුහරි පින්වතෙන් මේ දේශනා නිවැරදිවම ලෝකසත්වයාගේ නිවීම පිනිසම, අර්ත විකුර්ති නොවී දක්ශයෙක් විසින් මේ දේශනා ඉංග්‍රීසි භාශාවට පරිවර්තනය උපසිරැස දක්වන සේක්වා කියා කරුනාවෙන් ඉල්ලා සිටිනව🙏🙏🙏

    • @paramaththa.labunoruwakanda
      @paramaththa.labunoruwakanda  3 ปีที่แล้ว +2

      th-cam.com/channels/WN6V_Emo4lfxK6CaR39CfQ.html
      ඉහත චැනල් එක මඟින් ඉදිරියේදී මෙම දේශනා ඉංග්‍රීසි උපසිරැසි සමඟ ප්‍රසිද්ධ කිරනු ලැබේ.

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @deepikadeepi1689
    @deepikadeepi1689 3 ปีที่แล้ว +3

    Theruwan saranai pinwath ape hamuduruwane

  • @jayanthibandara7725
    @jayanthibandara7725 24 วันที่ผ่านมา

    මාගේ නමස්කාරය වේවා

  • @anulapeiris6667
    @anulapeiris6667 3 ปีที่แล้ว +2

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏

  • @delumuyana1240
    @delumuyana1240 ปีที่แล้ว +1

    මේ නිර්මල ශ්‍රී සද්ධර්මය අපහට තේරුම් කර දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 ปีที่แล้ว +1

    Sadu sadu sadu pada namaskara veva himiyani obavahanseta..🙏🙏🙏🌺🌼🌻🌺🌼🌻🌹🌼🌻🌹

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @upulpushpakumara8081
    @upulpushpakumara8081 3 ปีที่แล้ว +3

    👏👏👏👏

  • @Dr.SeneChats
    @Dr.SeneChats 3 ปีที่แล้ว +2

    A clearly explained very good sermon!🙏🙏🙏🙏🙏🙏🙏

  • @Populartiktox
    @Populartiktox ปีที่แล้ว +1

    සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට !!! 🙏🙏🙏🌸🌸🌸💮💮💮🌼🌼🌼🌺🌺🌺

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 3 ปีที่แล้ว +1

    සාදු !සාදු !සාදු ! තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🌼🌼🌼

  • @chandraniranasinghage4972
    @chandraniranasinghage4972 3 ปีที่แล้ว +3

    🙏🌸🙏🌸🙏🌸

  • @dayalathaabysekara5055
    @dayalathaabysekara5055 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @chamindawickramanayake7572
    @chamindawickramanayake7572 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🌺🌺🌺

  • @jayanthafonseka8043
    @jayanthafonseka8043 2 ปีที่แล้ว +2

    🙏🌹🌸🌺🙏🌹🌸🌺🙏

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว +3

    බුදු සරණයි 🙏☸🌷🌹☸🙏🌹🌷☸

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 8 หลายเดือนก่อน +1

    Wedipura awaboodayak lebuna sasara nima kireemay uthsahaya oba wahanseta niduk niroogi suwaya lebewa niwan dakeewa.

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 3 ปีที่แล้ว +2

    Sadu.Sadu.Sadu. 🌻🌺🌸🌼🌼🌸🌺🌻🙏🙏🙏.Another great desana.Theruvan sarani. U.K.

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට

  • @lumbinidabare3848
    @lumbinidabare3848 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu namaskaraya wewa🙏🙏🙏

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 ปีที่แล้ว +1

    සාදු........සාදු........සාදු......

  • @chameeraedirisinghe9471
    @chameeraedirisinghe9471 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...!!!

  • @sahanperera3506
    @sahanperera3506 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏

  • @shiranigunawardena9211
    @shiranigunawardena9211 3 ปีที่แล้ว +1

    excellent dhamma talk. sadhu--sadhu--sadhu. gaurawaneeya swamine wahanseta nivan awabodha weva.

  • @nimeshikasewwandi8011
    @nimeshikasewwandi8011 3 ปีที่แล้ว +1

    කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 8 หลายเดือนก่อน

    Geburu daham karunu apa wetha desana karana oba wahanseta namaskara wewa sadu sadu

  • @anojawijerathna6740
    @anojawijerathna6740 3 ปีที่แล้ว +1

    Sadu ! Sadu !Sadu ! Oba wahanseta Boho Pin Siduwewa !

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ...!!!

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 3 ปีที่แล้ว +1

    SADU, SADU, SADU,. Uthum gemburu dharma desanawakata sawan dunimi. Karma, keles duru kara geneemata wera darami. Pujaneeya swaminwahanseta mage NAMASKARAYA WEWA. SADU, SADU, SADU.

  • @kumariepaarachchi7297
    @kumariepaarachchi7297 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @upulratnayake4422
    @upulratnayake4422 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ..සැමටම ..!!!

  • @rajjipekanayake9534
    @rajjipekanayake9534 7 หลายเดือนก่อน

    Theweni earatath srawanaya kara.mi. O bawahanseta mage namaskaraya wewa! Sadu sadu sadu!!!

  • @DayalathaAbeysekara
    @DayalathaAbeysekara 8 หลายเดือนก่อน

    ,සාදු සාදුසාදු

  • @kasunjayasinghe5791
    @kasunjayasinghe5791 ปีที่แล้ว +1

    Sadhu Sadhu sadhu

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 3 ปีที่แล้ว +1

    SADU..sadu...sadu...

  • @Angelgsm
    @Angelgsm 10 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි 🙏

  • @dhasaleewijeratne5212
    @dhasaleewijeratne5212 3 ปีที่แล้ว +1

    🙏 🙏 🙏

  • @nadeeshyatha1826
    @nadeeshyatha1826 3 ปีที่แล้ว +1

    ⚘⚘⚘⚘⚘

  • @thilakaheenkenda8405
    @thilakaheenkenda8405 11 หลายเดือนก่อน

    Saud sadu sadu

  • @dilmiwijesiri3439
    @dilmiwijesiri3439 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @chandrabandaranayake3031
    @chandrabandaranayake3031 ปีที่แล้ว

    🙏🏾🙏🏾🙏🏾

  • @dhammikadharmasena5993
    @dhammikadharmasena5993 ปีที่แล้ว

    True ☸️

  • @amithavidanapathirana623
    @amithavidanapathirana623 3 ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu. 🙏🏾🙏🏾👃👃👃🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾👃👃🙏🏾🙏🏾🙏🏾👃👃👃🙏🏾🙏🏾🙏🏾

  • @LG-iu4nv
    @LG-iu4nv 3 ปีที่แล้ว +4

    හාමුදුරුවනේ රූපයෙන් සත්වයෙකු නොපැනවේ නම් භව සංඥාව නැති. වුනු මනසක ට බාහිර කෙනෙක් හෝ දෙයක් නොපැනවේ නම් මුගලන් මහ රහතන් වහසේට සොර මුලක් පහර දීමට පැමිනී අවස්ථා දෙකක දීම උන්වහන්සේ ඉන් ඉවත් වී යන්නේ ඇයි?
    උදා: කෙනෙකු පහර කෑමකට ලක් වන විට එය මනෝමූලික හේතුවක් ලෙස සලකා සිටිය ද පහර වෑදීම වැලකීමට ශරීරය තුලින්ම ප්‍රතික්‍රියාවක් ඇති වන්නේ කේසේ ද?

    • @ssamadhi9453
      @ssamadhi9453 3 ปีที่แล้ว +3

      ලක්මිනී මිස් වැරදි වටහා ගැනීමක ඉන්නේ. රහතන් වහන්සේ සම්මුති ලෝකේ සමව හැසිරෙනවා. බාහිර සත්වයෝ පුද්ගලයන් ඉන්නවා කියන මෝඩ කම නෑ රහතන් වහන්සේට. රහතන් වහන්සේට ඥණ දර්ශනයක් තියෙනවා. සත්වයෝ පුද්ගලයො ගෙනත් දුන්නේ තමන්ගේ හිත පැත්තේ ඇති උන කෙලේසයකට කියලා.
      ඒ කියලා රහතන් වහන්සේ අලියෙක් සර්පයෙක් ඉන්නකොට සත්වයෙක් පුද්ගලයෙක් නෑ කියලා ඒ ලගට යන්නේ නෑ එතනින් අයින් වෙලා යනවා. නමුත් එලියේ අලියෙක් හම්බෙන්නේ නෑ ඒ දර්ශනයට

    • @ssamadhi9453
      @ssamadhi9453 3 ปีที่แล้ว +1

      මුගලන් මහා රහතන් වහන්සේත් උවදුර දැක්කා. දැකලා ඉවත් වෙලා ගියා. අපිට සොර මුල දැකලා ඉවත් වෙලා ගිය මුගලන් මහ රහතන වහන්සේ පෙනුනට මුගලන් මහාරහතන් වහන්සේට සොර මුලක් හම්බෙන්නෑ. ඒ ඥාන දර්ශනයට අනාත්මදර්ශනයක් ඉතරයි හමුවෙන්නේ.

    • @LG-iu4nv
      @LG-iu4nv 3 ปีที่แล้ว +1

      @@ssamadhi9453 ගොඩාක් පිං !
      මම ආසයි අදිමුත්ත තේර ගාතා වලටත් අවදානය යොමු කරන්න එකත් මට පුලුවන් නම් පැහැදිලි කරන්න.
      " වුයෙමි සිතක් මට නැත..වන්නේමි සිතක් මට නැත.. සංස්කාරයෝ පහව යෙත්. එහි කවර නම් වැලැපුමක් ද? "
      ඒ අනුව
      "අමීයමානෝ කිං කුප්පිසස්ති- අකූපමානෝ කිස්ස පිහෙස්සති"
      මෙන්න මේ පදනමෙනුයි මම ප්‍රශ්න ය ඇහුවේ 🙏

    • @ajaramagga3704
      @ajaramagga3704 3 ปีที่แล้ว +1

      @@ssamadhi9453
      මෙලෙසින් දී ඇති පිළිතුර අත්තනො මතයක් මිස භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව ට ගැලපෙන පිළිතුරක් නොවේ.
      නමුත් මම මෙයට පිළිතුරක් දීමට අදහසකුත් නැහැ

    • @අරියසච්චානදස්සනං
      @අරියසච්චානදස්සනං 3 ปีที่แล้ว

      පාලි-
      අථ ඛො ආයස‍්මා උපසෙනො භික‍්ඛූ ආමන‍්තෙසි: එථ මෙආවුසො, ඉමං කායං මඤ්‍චකං ආරොපෙත්‍වා බහිද්‍ධා නීහරථ. පුරායං කායො ඉධෙව විකිරති සෙය්‍යථාපි භුසමුට්‍ඨීති. එවංවුත‍්තෙ ආයස‍්මා සාරිපුත‍්තො ආයස‍්මන‍්තං උපසෙනංඑතදවොච: න ඛො පන මයං පස‍්සාම ආයස‍්මතොඋපසෙනස‍්ස කායස‍්ස වා අඤ‍්ඤථත‍්තං ඉන්‍ද්‍රියානං වාවිපරිණාමං. අථ ච පනායස‍්මා උපසෙනො එවමාහ: එථ මෙආවුසො ඉමං කායං මඤ්‍චකං ආරොපෙත්‍වා බහිද්‍ධා නීහරථ. පුරායං කායො ඉධෙව විකිරති සෙය්‍යථාපි භුසමුට්‍ඨීති.
      සිංහල -
      එක්ල්හි ආයුෂ්මත් උපසේන තෙරණුවෝ භික්ෂූන් ඇමතූහ: ඇවැත්නි, “එව මේ කය බොල්මිටක් මෙන් මෙහි ම විසිරීමට පෙර මාගේ මේ කය ඇඳකට නඟා බැහැර කරව”යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් උපසේන තෙරුන්ට මෙය වදාළහ: ආයුෂ්මත් උපසේනයන්ගේ කයෙහි වෙනස්බවක් හෝ ඉඳුරන්ගේ වෙනස්වීමක් හෝ අපි නොම දකුම්හ. එහෙත් ආයුෂ්මත් උපසේන මෙසේ කියයි. “ඇවැත්නි, එව මේ කය බොල්මිටක් මෙන් මෙහි ම විසිරීමට පෙර මාගේ මේ කය ඇඳකට නඟා බැහැර කරව”යි.
      උපසේන සුත්‍රයෙන්
      tipitaka.lk/sn-4-1-7-7/sinh

  • @JCN_
    @JCN_ 3 ปีที่แล้ว +5

    මට තේරෙන විදියට මං කියන්නම්.. වැරදි නම් කවුරු හරි කියල දෙන්න..
    මං කියනව, මගෙ ඔරලෝසුව නැති වෙලා තිබිල හම්බ වුණා කියල. හැබැයි කවදාවත් මගෙ ළඟ ඔරලෝසුවක් තිබිල නෑ. මගෙ සන්තකයේ නොතිබ්බ දෙයක්, නැති වෙන්නත් නැවත හම්බ වෙන්නත් පුලුවන් කමක් නෑ නෙ. එතකොට දැන් මං බොරුවක් ද කීවෙ ඔරලෝසුව නැති වුණයි කියල.. ?( පොඩ්ඩක් ඉන්න)
    ඒ වගේ තමා, සත්වයෙක්/පුද්ගලයෙක් කියල දෙයක් මේ ලෝකෙ නැත්නම්, ජීවත් වෙන්නත් මැරෙන්නත් (මැරිල) ආයෙ උපදින්නත් කෙනෙක්/දෙයක් නෑ නෙ. එතකොට මේ අපිට පේන්න ඉන්න අපෙ අම්මල, තාත්තල, දරුවො කවුද? ඒ ගොල්ලො සත්වයො පුද්ගලයො නෙවෙයි කියලද කියන්නෙ?
    හරියට හරි.. ඒ ගොල්ලො සත්වයො/පුද්ගලයො නෙවේ. ඒක එහෙම නෙවෙයි කියල අපිට නොතේරෙන කමයි තියෙන්නෙ. (වෙනත් විදියකට කීවොත්, ඒ ගොල්ලො සත්වයො ලෙස අපි වරදවා වටහා ගෙනයි ඉන්නෙ). මේකට තමා අවිද්‍යාව කියන්නෙ. ( වරදවා වටහා ගැනීම/ නොදන්නා කම). මේ වරදවා වටහා ගැනීම ( අවිද්‍යාව ) නිසා තමා අපි අතින් අනිත් සියලු කෙලෙස් සකස් වෙන්නෙ. ( ඒ නිසා වෙන්නැති බුදුන් වහන්සෙ අවිද්‍යාව මුලට දාල හේතුඵල ධර්මය උගන්වන්නෙ). එහෙම නම් මේ වරදවා වටහා ගැනීම නිවැරදි කර ගත්ත දාට ( අවිද්‍යාව දුරු කල දාට) නිවන සකක් වෙනව.
    ආයෙත් මුලට.. එහෙම නම් මේ පුද්ගලයො විදියට අපිට පේන්නෙ මොනවද/කවුද. ?
    දේවල් දෙකයි. ( මේ දෙක, තුනක් විදියට ගන්නත් පුලුවන්, පහක් විදියට ගන්නත් පුලුවන්.. මං ඉස්සරහට කියන්නම්).
    1. ( හේතු නිසා ) හට ගෙන, ( ඒ හේතු නැති විට) ක්ෂණයකින් නැති වී යන රූප කලාප ( රූප ස්කන්ධයක්) සමූහයක්/ පරම්පරාවක්
    2. හට ගෙන, ක්ෂණයෙන් නැති වී යන නාම ධර්ම (චිත්ත චෛතසික) සමූහයක්/ පරම්පරාවක්
    ඒ කියන්නෙ ඉතාම වේගයෙන් ඇති වෙවී ඇති වෙවී නැති වෙවී නැති වෙවී යන නාම රූප පරම්පරාවක් මිස මෙතන ඇති සත්වයෙක් / පුද්ගලයෙක් නෑ
    (දැන් මේ කාරණා එක පාරට ම කෙනෙකුට නොතේරෙන්න පුලුවන්. ඒකට පුලුවන් නම් රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගෙ අභිධර්මයේ මූලික කරුණු පොත පොඩ්ඩක් කියවල බලන්න වෙනව.)
    පටිච්ච සමුප්පන්නව නාම රූප ධර්ම පරම්පරාවක් ලෙස ඇති වෙවී ඇති වෙවී නැති වෙවී නැති වෙවී යාම පොතක් පතක් කියවල මට තේරුම් ගිය පලියට මම දැන් සෝවාන් ද? නැත්නම් රහත් ද?? නෑ... මේක අනුමාන ඥාණයක් විතරයි. මේ කාරණේ හරියට ප්‍රත්‍යාක්ෂ කර ගන්න නම් විදර්ශනා භාවනාව පිලිවෙලකට කරන්න ම වෙනවා. එසේ ලබා ගන්නා අවබෝධය ප්‍රත්‍යක්ෂ ඥාණය වෙනවා. ඒ ක හරියට මේ වගේ. ඔයා රුවන්වැලිසෑය දැකල නැටි කෙනෙක්.ඔයාට කවුරු හරි කියල දෙනව රුවන්වැලිසෑය මෙන්න මේ වගේ එකක් කියල. ඔයා ඒ විස්තරේ අහගෙන ඉඳල තව කාට හරි කියල දෙනව රුවන්වැලිසෑය කියන්නෙ විශාල සුදු පාට උස ගෝලාකාර වගේ ඉදිකිරීමක් ආදි වශයෙන්. ( ඒ අනුමාන ඥාණයෙන්) හැබැයි තාම ඔයා හැබැහින් මේක දැකල නෑ. දවසක ඔයා රුවන්වැලිසෑය බලන්න යනව. හැබැහින් දැක ගන්නව. දැන් කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් ඔයාට ටක්කෙට ම කියන්න පුලුවන් රුවන්වැලිසෑය මොන වගේ ද කියල. අන්න ඒක හරියට ප්‍රත්‍යක්ෂ ඥාණය වගේ.
    සදොස් තැන් නිවැරදි කරත්වා..
    තෙරුවන් සරණයි.

    • @අරියසච්චානදස්සනං
      @අරියසච්චානදස්සනං 3 ปีที่แล้ว +3

      සත්වයෙක් නැහැ වත් ඉන්නවා වත් නෙවෙයි!
      "යදනිච්චං තං දුක්ඛං,යං දුක්ඛං තදනත්තා" හෙවත් අනිත්‍ය බව අවබෝධයත් එක්කම දුක්ඛ ලක්ශනයත් ඒ නිසාම අනාත්ම හෙවත් ආත්මවත් ලෙස හෝ ආත්මයකට අයත් දෙයක් ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාදය තුල නොවන බව දැකීම හෙවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ශනය අවබෝධයයි කල යුත්තේ.
      සත්ව පුද්ගල භාවයක් නැහැ කියලා කියන්නේ ඇති සත්වයෙකුගේ නැති වීමක් ගැන නොවේ.
      ගීණි පෙනෙල්ලක් වේගයෙන් කරකැවෙන විට ගීණි වලල්ක විද්‍යමාන වෙනවා.කෙනෙක් කියනවා ඒ දිහා බලාගෙන ගිණි වලල්ලක් නැහැ කියලා(ඒ කෙනා දන්නේ නැහැ කියලා හිතමු එය හැදු⁣නේ පෙනෙල්ලෙන් කියලා) ඒ කීම වැරදියි.මොකද එතන පවතින ගිණි වලල්ලක නැති බවකුයි කියන්නේ.
      නමුත්.සමස්ථ සිදුවීම හොඳින් දන්න කෙනා දන්නවා ගිණි වලල්ල කියන පැණවීමම මුලාවක් බව.
      අන්න ඒ වගේ මේ ධර්මතා ගොන්නකට සත්ව පුද්ගල භාවය ඈඳා ගැනිමම මුලාවක්.
      ඒකයි " සබ්බේ ධම්මා අනත්තා" කියල දේශනා කලෙත් භාග්‍යවතුන් වහන්සේ !

    • @sivaliekanayake9338
      @sivaliekanayake9338 3 ปีที่แล้ว +1

      මෙ ස්වාමීන් වහන්සෙලා පව් ඉතින් ඉගෙන ගෙන තියන විදියට කියන්නෙ ග්‍රන්ථ පූර්නය නොව විදර්ශනා පුර්නය තුලින් දර්මය අවබෝධ අවබෝධය ලැබෙන දර්ශනයක් මෙ අය එපා කියන ත්‍රිපිටකය දේශනා කරන මිවනපැලැනෙ බන දේශනා ටිකක් අහල ප්‍ර්තිපල තියෙනවද කියලා අත්විදලාම බලන්න

    • @අරියසච්චානදස්සනං
      @අරියසච්චානදස්සනං 3 ปีที่แล้ว +1

      @@sivaliekanayake9338 මීවනපලානේ බණ හොඳයි අන්ධ බාලයන්ට! වැඩිය ඕන නැ, ලෝකයක් පූරාම සාක්ෂි වැහි වැහැල තියෙද්දිත් බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ කියන අමුලික බොරුවම ඇති ඔය පාපීන් මිත්‍යා දෘෂ්ටිකයන් බව දැන ගන්න.
      ත්‍රිපිටකය තමයි බුදුන්වහන්සේ සහ සියලු ආර්යන් වහන්සේලා නිවනත් ඒ නිවනට වැඩිය මාර්ගයත් පෙන්වා දෙන උතුම්ම මං සළකුණ.
      ඒ ධර්මයට අනුව තමයි විදර්ශනා කල යුත්තේ.ඉන් පරිබාහිර මොනවා කරත් ඒවා විදර්ශනා වෙන් නැහැ.
      මීවනපලානේ වහරක වැනි හිස් අඳබාලයන්ගේ මනෝ විකාර මිත්‍යා අහලා නිවන් දකින්න හිතනව නම් ඒක කිසිදා නොවන දෙයක්.
      ඒ බව තේරුම් ගන්න ප්‍රඤාවක් ඕනේ!
      ධර්මය ගැන ප්‍රඤව කවර කතාද? බුදුන් වහන්සේගේ උප්පත්තිය ගැන කියන අමුලික බොරුව වත් තේරුම් ගන්න තරම් මොලයක් නැති අන්ධයන්ට?

    • @sivaliekanayake9338
      @sivaliekanayake9338 3 ปีที่แล้ว

      රෙරුකානෙ 'බලන්ගොඩ' නාඋයනෙ ' රජගිරියෙ' කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සෙලා ඉදිරිපත් කරන ත්‍රිපිටකය අනුව ගොඩක් දේ ඉගෙන ගත්තා තවත් ස්වාමීන් වහන්සෙලා බොහෝ නමක්ගෙන් දිගින් දිගටම ඉගෙන ගත්තා අභිධර්මයතුල දාතු නාම චිත්ත ධර්ම ඉගෙන ගත්තා සූත්‍ර පිටකපාඩම් කලා අටුවා ටීකා පරිසිලනය කර බැලුවා භාවනා කලා එහි සුවය අත්ව්න්දා මග වැරැදි බව තේරුනෙ ත්‍රිපිටකයෙ සි0හල අර්ථකතනයෙ දෝශනිසා බව මට ස්තිරයි මගෙ බුදුපියාණන් මෙ හෙල භාශාවෙන් දේශනා කර මෙ ද්විපයෙ වැඩ්සිටි බවට සියලු ශාක්ශි දෙස් විදෙස් ලේඛන සමග ත්‍රිපිටකය නුවනින් විමසන හා සෙල්ලිපි කියවා ගලපා මතුවෙන ඇත්ත දකිමින් ඉන්නවා මෙය ධර්තාවයක් මෙ ගැන සැකයෙන් බලන එක සාදාරනයි ඒ තරම් පුතයලා මේ ජාතිය කාපුතැන් තිබුණු නිසාම තමාමෙහෙම වෙලා තියෙන්නෙ මොනා උනත් මෙ මොහොතත් විදර්ශනා පුර්නයයි වටින්නෙ

    • @අරියසච්චානදස්සනං
      @අරියසච්චානදස්සනං 3 ปีที่แล้ว +2

      @@sivaliekanayake9338 මහත්තයා.කියවලා දන්න බව එකක්.ඒ දන්න දේ දකින බව වෙනමම එකක්.ඔබ තුමා කියවලා ඇති.නමුත් තේරුම් අරන් නැහැ කිසි දෙයක්!ඒ දෙක අහසට පොලොව වගේ!
      එතුමන් වහන්සේලා සිංහල වගේම පාලිත් පරතෙරටම හදාරපු අය.වගේම සිංහල පරිවර්තනයේ ඇතැම් දෝශ නැතුවාම නෙවෙයි.නමුත් පාලි පැත්තේ කිසිම දෝශයක් නැහැ.(පාලි නොතේරෙන ඔබතුමන් වැනි අය ගැන කණගාටුයි).
      ත්‍රිපිටක ධර්මය තුල නිවනත් නිවන් මගත් ඉතාම පැහැදිලියි.අදටත් මගඵල නිවන් දකින්න පුලුන්මයි(ප්‍රඤාවන්ත අයට).
      ගින්න සැප දෙයක් වගේ පේන්නේ කණාමැදිරියාගේ තියෙන මෝඩ කමට මිසක්! ඇත්තටම 🔥 ගින්න තුල සැපැයක් නැහැ.ඒ සතාට මොනතරම් කියා දෙන්න හැදුවත් වැඩැක් නැහැ.මොකද උපතින්ම උෑ අහේතුකයි ධර්මය අවබෝධයට!
      අන්න එ් වගේම මීවනපලානේ සහ වහරක මිත්‍යාවට අහුවුන අඳබාල අයත්!

  • @dudleypremasiri2712
    @dudleypremasiri2712 8 วันที่ผ่านมา

    නිකම්ම නිකං වචන ටිකක් එහෙ මෙහෙ කරනවා පමනයි.දහම ගැන ගැඹුරින් දන්නේ නැති නිසා නිගමනයන්ටද පැමිනිය නොහැක

  • @Ansh-vajra
    @Ansh-vajra 3 ปีที่แล้ว

    Please add english subtitles, 🙏🙏 we all need to listen him

    • @paramaththa.labunoruwakanda
      @paramaththa.labunoruwakanda  3 ปีที่แล้ว +1

      th-cam.com/channels/WN6V_Emo4lfxK6CaR39CfQ.html

    • @Ansh-vajra
      @Ansh-vajra 3 ปีที่แล้ว +1

      @@paramaththa.labunoruwakanda I'm already following Truth of life. But on that channel only short videos are present. I need to listen his complete teaching videos. Please add subtitles here. 🙏🙏🙏

  • @mkmkpereraperera2775
    @mkmkpereraperera2775 3 ปีที่แล้ว +1

    Yjipitakayarakinna.pira.unbalagi.bikaun.tika.aanga.vnayata.hafa.ganilla.unbalagi.cjiwara.fariyo.ki.finik.hira.kufuwala.innawafa.bufu.fahama.ula.kanna.ipa

  • @JanakaPerera-jd8ex
    @JanakaPerera-jd8ex 9 หลายเดือนก่อน

    සත්වයා ඇතිද නැතිද යන්න පැති දෙකකින් කතා කල යුතුයි.ඒ අභ්‍යන්තර යෙන් සත්වයා පැනවීම,සහ බාහිරින් සත්වයා පැනවීම.එනම් ස්කන්ද සහ ධාතු ලෙසින්.

  • @ajaramagga3704
    @ajaramagga3704 2 ปีที่แล้ว +1

    30:04 තථාගතයන් රූපයෙන් පනවන්න බෑ යන්න තථාගතයන් නෑ යනුවෙන් පරිවර්තනය කිරීම වැරදියි.
    තථාගතයන් රූපයෙන් පනවන්න බැරි බව පිළිගන්නේ නම් රූපය නැති වුණා කියා තතාගතයන් නෑ කියන්නේ කෙසේද ?
    එම පැනවිය නොහැකි ගාම්භීර ස්වභාවයෙන් යුතුව තථාගතයන් ඇත . එයයි සත්‍යය.

  • @ajaramagga3704
    @ajaramagga3704 2 ปีที่แล้ว

    30:42 සත්ව පුද්ගල යනු සංකල්පයක් නොව ස්වභාවයකි සත්වයෙක් පුද්ගලයෙක් ඇති බව දේශනා කර ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ ය,
    ඔහුට තමයි කර්මය බලපාන්නේ, ඔහු තමයි කර්මය රැස් කරන්නේ, ඔහු තමයි සංසාරයේ ගමන් කරන්නේ , ඔහුට තමයි දුක දැනෙන්නේ , ඔහු තුළ තමයි මතකයේ ඇති, ඔහු තුළ තමයි සම්මා දිට්ඨිය හෝ මිච්ඡාදිට්ඨි ඇත්තේ ඔහුට තමයි විරිය සිහිය නුවන ඇත්තේ.
    ඔහුට තමයි රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන ධර්මයන් තමන් යනුවෙන් හෝ එම ධර්මයන් තමන් නොවේ යනුවෙන් සත්‍ය ලෙසින්ම දැනෙන්නේ.
    දුක හා සත්ව යන සත්ත්ව යනු එකක් නොව දෙකකි. සත්වයායි දුකට බැඳෙන්නේ සත්වයා සත්වයායි දුකෙන් නිදහස් වෙන්නේ.
    නමුත් මෙතැන විස්තර කරන ලද්දේ දුකත් සත්වයාත් එකක් ලෙසිනි.
    මොහු භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇති සත්‍යය යටපත් කර අධර්මය ධර්මය ලෙස මතු කරමින් කියයි.

    • @dr_lorax
      @dr_lorax 8 หลายเดือนก่อน

      බුදුරජාණන් වහන්සේ ප්‍රඥප්තිය තුළින් දේශනා කරන්නෙ වටහා ගැනීම පිණිස , පරමාර්ථය විග්‍රහ කිරීමට යොදාගන්න වචන වචනාර්ථය තුළින් දකින්න. ප්‍රඥප්තිය පරමාර්ථය ලෙසින් නොගන්න

    • @dr_lorax
      @dr_lorax 8 หลายเดือนก่อน

      සත්ත්ව පුද්ගල භාවය නිසා දුක හටගන්නෙ. ඒ කියන්නෙ යථා ස්වභාවය යථා ස්වභාවය ලෙසින් නොදැක ආත්ම දෘෂ්ටියෙන් ගැනීමක්. හේතුඵල ධර්මතාවක් එලෙස නොදැක එය ආත්ම සංඥාවෙන් දැකීම නිසයි ක්ලේෂ ධර්මයන් හටගන්නෙ. භවය සකස් වෙන්නෙ.කර්ම සකස් වෙන්නෙ. එය හුදෙක්ම ක්‍රියාවලියක් මිස ආත්ම ස්වභාවයක් නොවේ.
      ඒ නොදන්න බව කෙනෙක්ගෙ නොදන්න බවක් නොව එයයි අවිද්‍යාව. ඒ යථා ස්වභාවය කෙනෙක්ගෙ දැකීමක් නොව එයයි ප්‍රඥාව. ප්‍රඥාව උපදවගෙන ධර්මාවබෝධය සඳහායි ආර්‍යෂ්ටාංගික මාර්ගය තියෙන්නෙ. මෙය හේතු ඵල ධර්මතාවක්. එය ක්‍රියාවලියක්. ක්‍රියාවලිය ක්‍රියාවලිය ලෙසින් දකින්න. වචන වලින් අදහස් කරන දේ හරියට ගත්තානම් ඔහොම ප්‍රඥප්තිය පරමාර්ථයක් කරගන්නැ😁

    • @ajaramagga3704
      @ajaramagga3704 8 หลายเดือนก่อน

      @@dr_lorax
      සත්ත පුද්ගල භාවය නිසා දුක හටගන්නා බව කොතැනට දේශනා කරල තියෙන්නේ, දේශනාවේ නම් තියෙන්නේ දුක සමුදය වීමට හේතුව සත්ත්වයා නොව සත්ත්වයා තුළ උපදින තණ්හාව කියලයි.
      සත්වයා හේතුඵල නිසා හටගත් දෙයක් නොවෙයි, සත්වයාට දැනෙන දුක සමුදය වන්නේ හේතුවක් නිසයි. එම දුක සමුදය නොවී නිරෝධ වීමට නම් හේතුව නිරෝධ කළ යුතුයි. එය නිරෝධ කිරීමට යොදාගන්නා දෘෂ්ටියත් වීර්යයත් සිහියත් ඇත්තේ සත්ත්වයාටයි.

    • @dr_lorax
      @dr_lorax 8 หลายเดือนก่อน

      @@ajaramagga3704 තණ්හාවට හේතුව කුමක්ද ප්‍රඥාවෙන් විමසන්න. ඔබේ ප්‍රශ්නයට පිළිතුර ලැබෙයි🙂

    • @dr_lorax
      @dr_lorax 8 หลายเดือนก่อน

      @@ajaramagga3704 හරි ඔබ වහන්සේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. සත්ත්වයා කියන්නෙ කුමක්ද?

  • @ajaramagga3704
    @ajaramagga3704 2 ปีที่แล้ว

    25:43 තථාගත කියන වචනය සත්වයා යනුවෙන් පරිවර්තනය කිරීම වැරදියි සූත්‍ර දේශනාව ඇත්තේ තථාගත යනුවෙනි ,
    එහි එය සිංහලට පරිවර්තනය කර ඇත්තේ සත්වයා යනුවෙනි, මෙවැනි සූත්‍ර සෑම එකකම තථාගත පරිවර්තනය කර ඇත්තේ සත්වයා යනුවෙනි. මෙය සම්පූර්ණයෙන්ම වැරදි පරිවර්තනයකි.
    ඔබ වහන්සේත් බබා වගේ තථාගත කියන වචනයට ඔබ වහන්සේගේ මතය ඒත්තු ගන්වන්න ඕන නිසා සත්වයා යනුවෙන් යොදා ගන්නවා.
    එමගින් සූත්‍ර දේශනාවේ නියම අර්ථය යට ගිහින්.
    මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි.

    • @අරියසච්චානදස්සනං
      @අරියසච්චානදස්සනං ปีที่แล้ว

      ඔබ වහන්සේට මේ කතා තේරෙන් නැහැ වහන්ස!
      ඔය සත්වයා එක්ක නිවන දැකගෙන පාඩුවේ පැත්තකට වෙලා බණක් භාවනාක් කරන් ඉන්න භන්තේ!
      බෝතල් මූඩියක් වගේ නුවනකට...මහා සාගරයේ ජලයටත් වඩා මහා ගැභුරු දහමක අරුත දරන්න බැහැ වහන්ස !🙏

    • @ajaramagga3704
      @ajaramagga3704 ปีที่แล้ว +1

      ​@@අරියසච්චානදස්සනං
      උබ ගැඹුරු අරුත අවබෝද කරලද මට මෙහෙම ඒව කියවන්නෙ.
      අන්දයෝ එනව ඇස්පේනව වගෙ අපිට කියන්න, උබල විතරක් නොවෙයි බුද්ධගෝෂගෙන් පටන් ගත්ත හත්මුතු පරාම්පරාවම අන්දයි. මොකද මුල්ම එකා අන්දයි නේ.
      එහෙව් අන්ද පරම්පරාවෙන් එන උන්ගෙන් උගත් උන් එනව අපිට උන්ගෙ ඇස්පේනව කියල කියන්න.
      මේ කියන්නෙ බොරු කියල හිතෙනව නම් මේ කියපු දේ සැකනම් ඇස් පේනව කියලත් විශ්වාස නම් බුද්ධ දේශනාව මුල් කරගෙන සකච්ඡාවකට ඉදිරිපත්වෙන්න කියන්න අපි පෙන්වන්නම් අහගෙන ඉන්න අයට මුන් තාම අන්දයොම බව.
      මෙහෙම කරන්නෙ බුද්ධ දේශනාව මේ අන්ද පරම්පරාවෙ උන් එකතු වෙලා සමූහ දූෂනයකට ලක්කරන නිසා.

    • @mylife-xz5bi
      @mylife-xz5bi 10 หลายเดือนก่อน

      ​@@ajaramagga3704තේරුණා අවබෝධ කරලා ඉන්න බව 🙏

    • @අරියසච්චානදස්සනං
      @අරියසච්චානදස්සනං 9 หลายเดือนก่อน

      ​@@ajaramagga3704වහන්ස!
      අන්ධයත් එක්ක රතු පාට කියා දෙන්න උත්සහ කරනවා වගේ වැඩැක් ඔබ වහන්සේ වගේ මිත්‍යා දෘෂ්ටිකයෙක් එක්ක එක්ක සාකච්ඡා කරන එක..ඒක මෝඩ වැඩැක්.
      ඔබ වහන්සේට අවශ්‍යම නම් ලබුනොරුවට වඩින්න.අවස්ථාව හදලා දෙන්නම්

    • @dr_lorax
      @dr_lorax 8 หลายเดือนก่อน

      ​@@mylife-xz5biඒකනම් ඇත්ත

  • @podimenike1958
    @podimenike1958 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pahanneth4374
    @pahanneth4374 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස

  • @ajithrohan6786
    @ajithrohan6786 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @Upali-ow1jn
    @Upali-ow1jn ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @vajiravithanage7
    @vajiravithanage7 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @anomakaralliyadde5525
    @anomakaralliyadde5525 3 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @sajithashyameli6683
    @sajithashyameli6683 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🍁🍁🍁

  • @maheshsujewa8189
    @maheshsujewa8189 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @vijecompanyt6767
    @vijecompanyt6767 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🌹🌹🌹

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandranisuraweera6226
    @chandranisuraweera6226 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranigunaratne1367
    @ranigunaratne1367 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @dilanwimalarathna2280
    @dilanwimalarathna2280 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @umeshgunasekara1976
    @umeshgunasekara1976 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dhanushka59
    @dhanushka59 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ishankadilrukshi7016
    @ishankadilrukshi7016 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @angelolakmal5091
    @angelolakmal5091 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @vidurifernando8398
    @vidurifernando8398 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @nka7294
    @nka7294 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rashikanallahandi4493
    @rashikanallahandi4493 ปีที่แล้ว

    🙏🙏🙏

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan759 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @shyamalikumari1520
    @shyamalikumari1520 10 หลายเดือนก่อน

    🙏🙏🙏