නැවත නූපදින ලෙස තණ්හාව දුරු කරගන්න. | Ven Kothmale Kumarakassapa Thero |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේ පින්බර වෙසක් මස සිදුකළා වූ ධර්ම දේශනයකි.
    ______________________________________________________________________________
    SATHI TV youtube channel - / sathitvofficial
    Facebook page:-
    / paramaththa​. . /...​ ( පරමත්ථ )
    www.facebook.c.... ( ven. mankadawala sudassana thero )
    / kkassapather. . ...​ ( ven. kothmale kumarakassapa thero
    _______________________________________________________________________________
    • විභජ්ජවාද ශාසන සමීක්ෂා (සංගීති සූත්‍රය) දේශනා මාලාව /buddhist tv/ - • Playlist
    • විභජ්ජවා​ද දේශනා මාලාව /buddhist tv/ - • විභජ්ජවාද Wibhajjawada
    • සමාජ සංගායනා /hiru tv/ - • Hiru TV සමාජ සංගායනා|V...
    • හිරු පෝය දේශනා /hiru poya deshana/ (හිරු සීල පාරමිතාව) • හිරු පෝය දේශනා hiru p...
    ________________________________________________________________________________
    ________________________________________________________________________________
    #KothmaleKumarakassapaSwaminwahanse​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​

ความคิดเห็น • 59

  • @indikanuwan8579
    @indikanuwan8579 21 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ ස්වාමීන් වහන්සේට

  • @arunaprasad3030
    @arunaprasad3030 หลายเดือนก่อน

    අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!

  • @jayanthibandara7725
    @jayanthibandara7725 8 วันที่ผ่านมา

    සාදු සාදු සාදු කරුනු මනාව
    පහදා දෙන ඔබ වහන්සේට
    මම වන්දනා කරමි.

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට .🌼🌼🌼🙏🙏🙏 සම්බුදු සරණයි

  • @Upali-ow1jn
    @Upali-ow1jn หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilanrandika9893
    @dilanrandika9893 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදූ සාදූ සාදූ

  • @oppriyani5318
    @oppriyani5318 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
    🙏🙏🙏

  • @sharpsharp2860
    @sharpsharp2860 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු .. ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා!!!!

  • @RathnayakaChandani-id4sf
    @RathnayakaChandani-id4sf หลายเดือนก่อน +2

    සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikamenike1809
    @mallikamenike1809 หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @padmakumari8352
    @padmakumari8352 หลายเดือนก่อน +1

    🙏🙏🌹🌷🙏🙏🌹🌷🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස 🙏🙏🙏🪷🪷

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 หลายเดือนก่อน

    සාදූ!!!සාදූ!!!සාදූ!!!🌿🌸🌿🌸🌿🙏🙏🙏🌿🌸🌿🌸🌿

  • @roshankumara3223
    @roshankumara3223 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස..

  • @user-ox8gv6qn2t
    @user-ox8gv6qn2t หลายเดือนก่อน +3

    සාධු ! සාධු !! සාධු !!! 🙏🙏🙏 තෙරැවන් සරණයි පින්වත් අපේ ස්වාමීන් වහන්ස 🌹🌹🌹

  • @roshankumara3223
    @roshankumara3223 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු..

  • @samudraariyakeerthi7807
    @samudraariyakeerthi7807 หลายเดือนก่อน +2

    අප්‍රමාණ පිං ස්වාමීන්වහන්ස 🙏🏻🙏🏻🙏🏻

  • @padmathewarapperuma4589
    @padmathewarapperuma4589 หลายเดือนก่อน +3

    Theruwansaranai

  • @Jayantha-f5l
    @Jayantha-f5l หลายเดือนก่อน +5

    සාධු
    නිදුක් නිරොගි විවෙක සුව තෙරුවන් සරණ!
    මේ කරනා අනගි මහගු මෙහෙය!
    - අභිධර්ම කරුණු මනාව ගලපා එ උතුම් බුදු වදන වටහා පහදා දිම!
    - එ විවිධ ධර්ම විකෘතින්, හිතලු මති මතාන්තර අදහස් වලින්, මෙකල විවිධ ගිහි පැවිදි සමහරුන් කරනා අවැඩ අයහපත නොමග යැවිම් ධර්මයට විරුද්ධව,
    - සත්‍ය බුදු වදන ඒ දේසිත ත්‍රිපිටක මුලාශ්‍ර පෙන්වා දෙමින් ඉතාම නිහතමානිව, ඉවසිමෙන්, සංයමයෙන්, මෘදු සිතින් , කරුණාවෙන්, උපෙක්ෂාවෙන් නිවැරිදි කිරිම
    - ප්‍රසංසනියයි ප්‍රසාදජනකයි ෴ සාධු
    සියලු සතටම තෙරුවන් සරණ ෴

  • @kumariambegoda
    @kumariambegoda หลายเดือนก่อน +2

    බුදු සරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @premamalkanthi1361
    @premamalkanthi1361 หลายเดือนก่อน

    සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kumaripathma9258
      @kumaripathma9258 17 วันที่ผ่านมา

      Sadu Sadu Sadu 🙏🙏🙏

  • @tusetuse3853
    @tusetuse3853 หลายเดือนก่อน +1

    අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා බුදු සසුන රැක ගන්න ස්වාමීන් වහන්ස ඹබ වහන්සේ ලා පෙරමුණ ට පැමිණි ම ගැන අතිසෙයෙන් සතුටුයි බුදු සරණයි ස්වාමීන් වහන්ස

  • @abmarawild
    @abmarawild หลายเดือนก่อน +2

    🙏🏽🙏🏽🙏🏽

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු. පටිගය, ඡන්දය ආදී කෙලෙස් වලින් මිදී සංසාර ඕඛයෙන් අතමිදීමට වෙර දරමි. මේ ඉතා උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු.

  • @PabodaNanda-ep4ri
    @PabodaNanda-ep4ri หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!

  • @daviddonperera9421
    @daviddonperera9421 หลายเดือนก่อน +1

    Hamuduruwane
    Obawahanse me karagena yana weda thanhawa mulkaragena karana deyak bawa itha pehadiliwa penennata thiyenawa kiyalai Mata sithenne.
    Me thatwaya yatathe deshanawata pataheniwa oba wahanse thulinma karunu mathuwee pene.
    Meya pehadili karanne nam pin siduwei.
    Devipihitai.

  • @Populartiktox
    @Populartiktox หลายเดือนก่อน +1

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ ගෞරවනීය ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔

  • @user-vd1vi3kp2y
    @user-vd1vi3kp2y หลายเดือนก่อน

    පින්සිද්දවේවා.

  • @seetafernando5954
    @seetafernando5954 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌻🌻🌻

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne5998 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @padmathewarapperuma4589
    @padmathewarapperuma4589 หลายเดือนก่อน +2

    Oba wahanseta Theruwansaranai

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 หลายเดือนก่อน +2

    පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @chandranisuraweera6226
    @chandranisuraweera6226 หลายเดือนก่อน +1

    ඔබවහන්සේගේ පැහැදිලි ධර්මය මම හොදින් වටහා ගත්තෙමි සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබවහන්සේට.

  • @oppriyani5318
    @oppriyani5318 หลายเดือนก่อน +1

    තණ්හාව සහ දුඛ අනුලෝමව සමානුපාතික වේ.
    වැදගත්ම නියමයක්

    • @nandajayasinghe8391
      @nandajayasinghe8391 หลายเดือนก่อน

      සාදු සාදු 🙏🙏. දේශාකායාණන් වහන්සේ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා. චිරාත් කාලයක් සාසන සේවාවේ නිරත වීමට සියලු දෙවි දේවතා වන්ගේ ආරක්ෂාව රැක වරණය ලැබේ වා.

  • @subhashinihettige1740
    @subhashinihettige1740 หลายเดือนก่อน

    🌼🙏🌼🙏🌼🙏

  • @indranipushpa376
    @indranipushpa376 6 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින්වහන්සේගේ බන අහන්න පින් තියෙන්නෙ ඕනා එදා දවසේදී හැමටම බුද්ධ වචනය ලැබීම කෙතරම් දුර්ලභ උනාද? අදත්

  • @oppriyani5318
    @oppriyani5318 หลายเดือนก่อน +1

    වට්ඨමූලික තණ්හාව යනුවෙන් ස්කන්ධ වලට ඇති තණ්හාව වේ.
    නැවත නැවතත් භවයේ සැරි සැරීමට උපකාරී වෙන්නකි.

  • @oppriyani5318
    @oppriyani5318 หลายเดือนก่อน +1

    සමුදාචාර්ය තණ්හාව හෙවත් වස්තු තණ්හාව යනුවෙන් මගේ කියලා අල්ලා ගත් දේවල් අයත් වෙයි.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 28 วันที่ผ่านมา

    👉 වේදනා පච්චයා "තණ්හා" 👉වේදනාව දුරුකරණ්නේ නැති වැ , "තණ්හාව්", නැති කර්ණ්න බැහැ

  • @sriyanifernando5606
    @sriyanifernando5606 หลายเดือนก่อน

    නමෝතස්ස...කියන විට දොහොත් මුදුන් දී වදින්න ඔබවහන්සේ ට ලැජ්ජා ද මතක තබාගන්න ඔබවහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ගේ දර්මය බව අවවාදය ට වඩා ආදර්ශය උතුම් බව අමතක කරන්න එපා ..... බුදුරජාණන් වහන්සේ හිතන්න කීවේ විදින දුකට හේතුව නොව ඉපදීම ට හේතු ව හිතන්න කියලා යම් කෙනෙක් ඉපදුනොත් ඔහුට මේ දුක උරුමයි කියලා ඉපදුනොත් සියලුම කාමයන් කෙරෙහි බැදෙනවා ඒනිසාම තමයි ජාතිබි දුක්ඛා කියද්දී..එහී නිරුත්ති අර්තය බලන්න ඕනෑ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කිවාම එහි නිරුත්ති අර්තය තමයි ප්‍රියයන් හදාගන්න හොදනැහැ ප්‍රියයන් එකතුකරගත්තොත් දුක උරුමයි කියලා ප්‍රඥාවෙන් දැකිය යුත්තේ ඒනිසාම තමයි නිරුත්ති ය හෑමදෙයකම දැකිය යුතුයි ඒ නිසාම තමයි අර්ත දම්ම. නිරුත්ති පටිභාන වශයෙන් මේ දහම වෙන 27:18 වෙනම හැදින්වූවා නේද.....සාදූ 🙏🌹 සාදූ 🙏🌹 🙏🌹🙏🌹🙏

  • @oppriyani5318
    @oppriyani5318 หลายเดือนก่อน +1

    විඤ්ඤාණය පිහිටා සිටීමට ඇති තැන් ඕක සාරී ස්ථාන වේ
    නිකේතසාරී යනු විඤ්ඤාණය හැසිරෙන ස්ථාන වේ.
    රූප, වේදනා සංඥා සංකාර විඥාන තුළ හැසිරීම වැලැක්වීම කෙසේ ද.

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @sriyaniwickramasinghe6339
    @sriyaniwickramasinghe6339 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @dimuthupolwatte7002
    @dimuthupolwatte7002 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @user-en6fg1zm3z
    @user-en6fg1zm3z หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kamanimendis1474
    @kamanimendis1474 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dharshana136
    @dharshana136 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @yamunagunawardana1749
    @yamunagunawardana1749 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @rumeshgunathilaka.6197
    @rumeshgunathilaka.6197 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @user-hy9rj5sn3u
    @user-hy9rj5sn3u 29 วันที่ผ่านมา

    🙏🙏🙏🙏