Valentine day vlog | අපි දෙන්නාගේ වැලන්ටයින් එක දවසේ උදේ වරැව | Celebrate Love With Hubby | Bhagi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #happyvalentinesday #valentinesday

ความคิดเห็น • 301

  • @geethl.g.5832
    @geethl.g.5832 ปีที่แล้ว +31

    එදා වගේම අදත් අද වගේම හෙටත් ආදරෙන් සතුටින් ඉන්න .ආදරෙයි දෙන්නටම ❤සුභම සුභ ආදරවන්තයන්ගේ දිනක් වේවා ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! අක්කේ ඔයාලාට සුභම සුභ ආදරවන්තයින්ගේ දවසක් වේවා! ❤️

  • @rupaganegoda414
    @rupaganegoda414 ปีที่แล้ว +10

    හැමදාම සතුටින්, ආදරයෙන් ඉන්නවා නම් ඒ තමයි වැලන්ටයින් වලටත් එහා ගිය බැදීම. දවසකට සීමා කරන්න බෑ දුවේ. ආදරය ඒ තරම්ම පිවිතුරුයි, බලගතුයි. තෙරුවන් සරණයි! ඔය දෙන්නට දුවේ.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ආන්ටී ❤️

  • @rasangiperera1309
    @rasangiperera1309 ปีที่แล้ว +8

    මේ සතුට මේ හිනාව මේ සැනසීම අද වගේම ජීවිතේ අවසාන හුස්ම දක්වාම විශ්වාසෙන් රැදේවා කියා ප්‍රාර්ථනා කරනවා.... අක්කටත් අයියාටත්.... ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @kanchanabeligolla6757
    @kanchanabeligolla6757 ปีที่แล้ว +6

    මමත් ඔය විදියටම කලා.හැබැයි කිරිබත් හැදුවේ නම් නෑ. Dinner එකක් තමා ලෑස්ති කලේ. Valentine කියලා නෑ හැමදාම එයා කැමති දේවල් වලින් සතුටු කරනවා. 🥰🥰🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      ඔව් මේ දවස් තියෙන්නෙ අපිට සමරන්න එකෙන් පවුලෙ සතුට සමගිය ආදරය රැකෙනවා ❤️

  • @pavithrapubudumali654
    @pavithrapubudumali654 ปีที่แล้ว +9

    Happy Valentines lovebirds ❤️❤️ හැමදාම ආදරෙන් ඉන්න අක්කි & අයියා ❤️❤️

  • @erangisubhasinghe2343
    @erangisubhasinghe2343 ปีที่แล้ว +7

    මගේ ගෙදරත් ඔයාගෙ ගෙදර වගේ..... husband මාව surprise කරන්න හරිම දක්ෂයි..... එයා gift ගෙනත් හංගන තැන් ජීවිතේට හොයන්න බෑ..... හැබැයි මම හැරුණත් එයා දන්නවා මම කරන්නේ මොකක්ද කියල .........අපේ ආදරේ හැමදාමත් ඔයාල වගේමයි ......... අපිට හැමදාමත් valentine ............. හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න....... ..තෙරුවන් සරණයි ඔයාලට

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      එක නේ එයලට හොදට තෙරෙනවා එවා බොහොම ස්තූතියි! ❤️

  • @chamikamadushani8849
    @chamikamadushani8849 ปีที่แล้ว +2

    ඔය දෙන්නට ආදරෙන් සතුටින් සැනසීමෙන් හැමදාමත් ගත කරන්න ලැබේවා 🙏🙏❤️❤️ සියලු ප්‍රාර්ථනා ඉශ්ට සිද්ධ වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @rooeats
    @rooeats ปีที่แล้ว +1

    අනේ❤❤❤සතුටින් ඉන්න ස්වීටි❤️❤️❤️ආදරෙයි😘😘😘සුභම සුභ ආදරවන්තයින්ගේ දිනයක් වේවා🥰🥰🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා සුදු ❤️❤️

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 ปีที่แล้ว +1

    හොඳ දුවෙක්, සහෝදරියක්, බිරිඳක්, යාලුවෙක්.. ගොඩක් ආදරේ හිතෙනවා භාගි ඔයාට.. ❤🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ❤️❤️

  • @sandurosarelife7438
    @sandurosarelife7438 ปีที่แล้ว +5

    Happy valentine's day bhagi akki and aiya.හරීම ආසාවෙන් බැලුව අක්කි ඔයාගෙ වීඩියෝ එක ..හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා අක්කි...ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ❤️❤️.ආදරෙයි අක්කි ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @devmithathsarani7687
    @devmithathsarani7687 ปีที่แล้ว +3

    මමත් අක්කා වගේ talented cook කෙනෙක් වෙනවා.හැමදාම ඔය වගේ ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් නීරෝගීව ඉන්න wish කරනවා අක්කටයි අයියටයි 💞♥️ Happy Valentine's day AKka & Aiya♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ හරිම සතුටුයි නංගී බොහොම ස්තූතියි! ❤️

  • @shashi7178
    @shashi7178 ปีที่แล้ว +3

    හැමදම ඔය අදරෙ එක්ක සතුටින් ඉන්න ජිවත් වෙන්න අක්කෙ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @krishankagayani6836
    @krishankagayani6836 ปีที่แล้ว +9

    මේ වැලන්ටයින් එකෙන් පස්සෙ චූටි පැටියෙක් එකක් ලස්සන ❤වාසනාව ලැබේවා සුදු අක්කේ ❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +7

      මේ දවස්වල දරැවෝ හදන එක ගැන ඔයාලාත් පොඩ්ඩක් හිතන්න රටේ බෙහෙත් හිගයක් එහෙමත් තියෙනවා පුරැද්දට වගේ නැතුව දරැවෙක් හදනවා නම් අනිවාර්යයෙන් උපරිම සැප දීලා හදන්න බොහොම ස්තූතියි! ❤️

    • @thiliniwickramasinghe5755
      @thiliniwickramasinghe5755 ปีที่แล้ว

      @@bhagiskitchen1375 a kathaawanam sahathika aththa duk dentanam daruwo Mae loketa genta epa.

  • @ishanishanika1
    @ishanishanika1 ปีที่แล้ว +4

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අක්කී,අයියා ❤❤❤

  • @ushanmadu4663
    @ushanmadu4663 ปีที่แล้ว +2

    වෙනසක් දැක්කා. Congratulations ! බුදු සරණයි . Tc

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      කාලා කලා මහත් උන වෙනස තමා 🤪

  • @Buddhimaisuranthi
    @Buddhimaisuranthi ปีที่แล้ว +8

    හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන අක්කටයි අයියටයි.😍❤️😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +1

    ගොඩක් සතුටු නංගා මැණික ඔයාලා දෙන්න මෙහෙම දකිද්දී..මේ සතුට ආදරය සෙනෙහස අඩුවක් නැති ව තව තව ලැබෙන්න ඕන් ඔයාල දෙන්නට..🤗❤️ ඔයා හැමදාම ගෙන්නේ කියන්නේ අපිට හිතට වදින හොඳ දේවල්..මේ හැමදේටම බොහෝම ස්තූතියි..🙏❤️ හැමදේම හරිම ලස්සනයි.. සතුටින් බැලුවා..🤗 පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🙏❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ ගොඩාක් කාලෙකින් අක්කේ ඔයා හොදින් නේද? සනීපෙන් නේද? ගොඩාක් ස්තූතියි! අක්කේ මගේ විඩියෝ හැමදාම වගේ බලනවාට සහ ආදරෙන් කමෙන්ට් එකක් දානවට ❤️🙏

    • @menakamadushani4211
      @menakamadushani4211 ปีที่แล้ว

      @@bhagiskitchen1375 අනේ ඔව් manika අපි හොඳින් ඉන්නවා ...පරක්කු වෙලා හරි වීඩියෝස් බලනවා ඉතින් මන්..😘

  • @nisansalakumari2167
    @nisansalakumari2167 ปีที่แล้ว +6

    හැමදාම හිනා වෙලා මේ වගේ ආදරෙන් ඉන්න අක්කී,අයියා.ඇදුමත් ලස්සනයි අක්කී.බුදු සරණයි .පරිස්සමින් ඉන්න ❤️❤️❤️
    මන් නිශූ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @hemaliyanage6673
    @hemaliyanage6673 ปีที่แล้ว

    පුංචිම පුංචි හිත් රිදවීමක් හෝ දුකක් නොදැනී හැමදාමත් ආදරෙන් ඉන්න...ඇස් අගට කදුලු බිදුංවක් එකත් උනා ඒ ලස්සන ආදරේ දැකලා...හරිම සතුටෙන් ඔයාගේ වීඩියෝව රස වින්දා...අපි නොලබපු.අපි නොවින්ද ආදරයක් ඔයාලා විදිනවා දැක්කම ඇත්තෙන්ම පුදුම සතුටක් හිතට දැනුනා..ඔයා ඒ අතින් හරිම පින්වන්තියක් ...බුදුසරනයි ...සතුටින් පරිස්සමෙන් ඉන්න....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! මේ ලස්සන කමෙන්ට් එකට ❤️

  • @hewamanageroshani1146
    @hewamanageroshani1146 ปีที่แล้ว +2

    happy velentine day❤❤❤ හැමදාම සතුටින් ඉන්න

  • @taniaekanayake5453
    @taniaekanayake5453 ปีที่แล้ว +3

    Nice video..Stay happily forever dear😙

  • @dilmimadushani3174
    @dilmimadushani3174 ปีที่แล้ว

    හරිම ආදරණීයයි 🤗 අක්කා හිනා වුනගමන්ම ඉන්නවා. සතුටින් ඉන්න බුදුසරණයි අක්කටයි අයියටයි. සුබ ආදරවන්තයින්ගේ දිනයක් වේවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගීය්❤️

  • @koshilashenali24
    @koshilashenali24 ปีที่แล้ว +3

    Oyalage love story eka apith ekka share karannako akke...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      කලින් මං දලා තියෙනවා ඩියර් ❤️

  • @dilinikarunanayake7697
    @dilinikarunanayake7697 ปีที่แล้ว +2

    Hamadama adaren inna. Happy valentine's day to both of u

  • @duladissanayaka1947
    @duladissanayaka1947 ปีที่แล้ว +1

    Aneeeee ❤️
    Harima lassani akka... Hamdama oya dennata sathutin inn labenna oni...🙏
    Happy valentine ayya & akka 😊❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @shanipremarathna5721
    @shanipremarathna5721 ปีที่แล้ว

    ලබන වසරේ චුටි පැටියෙක් එක්ක Valantine සමරන්න ලැබෙිවා....

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Rasawath kama tikak ekka godak lassana video ekak.oya dennage adare hamadamath oya wage sumdarawa tiyenna kiyala wish karanawa.❤️❤️😋🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @romanierodrigo9234
    @romanierodrigo9234 5 หลายเดือนก่อน

    Very interesting to watch your vedios. All the best.

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +4

    Happy valantai 😍😍😍😍 අදත් වීඩියෝ එක හරිම ලස්සනයි සුදු හරිම ආසාවෙන් බැලුව හැමදාම ඕහෝම හිනාවෙලා ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️😍😍😍😍😍👍👍👍👍😁😁😁🥲🥲

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @sithushorts.276
    @sithushorts.276 ปีที่แล้ว +2

    Oyage kitchen eka wow

  • @dilinimadushani3461
    @dilinimadushani3461 ปีที่แล้ว +1

    Happy velantine akki ❤️oyala sathutin parissamen inna .Bagi akki lunu miris ekei katta sambal ekei wenasa kiyannako .budusaranai.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      කට්ට සම්බල් එක හදන්නෙ ටිකක් වෙලුණු ගතියට ලුණුමිරිස් හදන්නෙ තෙතගතිය හිටින්න

  • @dinithimaleesha6007
    @dinithimaleesha6007 ปีที่แล้ว +5

    Happy Valentine Day Both of you ❤❤

  • @cookwithnadeesha
    @cookwithnadeesha ปีที่แล้ว

    ඇත්තටම අද තමයි වීඩියෝ එක දැක්කේ ...ඒත් පරක්කු වෙලා හරි වීඩියෝ එක ආසාවෙන් ඉවර වෙනකන් ම බැලුවා ....වෙනදා වගේම ලස්සනට දෙන්නත් එක්ක valentine celebrate කරලා ..💕💕ඇත්තටම පිටින් ගන්න කෑම බීම වලට වඩා තමන්ගේ අතින් ම ආසාවෙන් ,ආදරෙන් , පිරිසිදුවට ගෙදර ම හදන දේවල් වලට මුල් තැන දෙන එක නම් හැමෝටම ගොඩක් හොඳ ආදර්ශයක් නංගී ...👍💕😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කේ. අනිවාර්යයෙන් ම ගෙදර හදන කෑමවල ආදරෙත් මිශ්‍රණය වෙලා එන නිසා රස වැඩී 🙏❤️

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว

    Hamadama sathutin inna.budusaranai.

  • @amilaranasingha3820
    @amilaranasingha3820 ปีที่แล้ว +1

    බාස්මතී වලින් කිරිබත් හදන්න පුළුවන් ද අක්කා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන් ම හරිම රසයි හරියට සුවදැල් හාලෙන් හැදුවා වගෙම තමා මාරම රසයි 🙏❤️

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +1

    හැමදාම ඹය වගේ සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ ♥️ බුදු සරණයි 🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +1

    Ammo kiribath ekka miris malu puduma rasak 👍oyala 2 Tama hamadamat satutinma Inna wasanawa labewa 💕💕💕 Budu saranai 🙏🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️

  • @ruwangithakshila7256
    @ruwangithakshila7256 ปีที่แล้ว +2

    Happy valentine's day akkii & ayya ❤️😘🤩

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial ปีที่แล้ว

    Jayawewa akki

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 ปีที่แล้ว

    Happy Valentine Akki oyalata.mulu jeewitha kalema ohoma sathutin adaren inna wasanawa oyalata labenna kila prarthana karanawa.hamadama wage oyage vlogs walata oyalata godak adarei .budusaranai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @jenalievanjalinsilva.5073
    @jenalievanjalinsilva.5073 ปีที่แล้ว +3

    Nice video akki But I can see a difference in u hole u will tell us the secret soonn❤💐

  • @dileka4437
    @dileka4437 ปีที่แล้ว +2

    Happy valantine day! Hamadama mehema sathutin, aadaren inna akko.aadareii😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @thiliniperera8111
    @thiliniperera8111 ปีที่แล้ว

    හැමදාමත් ඔය විදියටම ආදරෙන් ඉන්න.... lots of love....😘😘😘♥️♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! ❤️

  • @devaskitchen6893
    @devaskitchen6893 ปีที่แล้ว

    හැමදාම වගේ ගොඩාක් ලස්සනයි.හැමදාටම මේ වගේ ආදරෙන් ඉන්න.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว

    හැමදාම ආදරේන්,සතුටින් ඉන්න ලැබේවා.දෙන්නටම බුදු සරණයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 ปีที่แล้ว +1

    Happy valantine day nangi, atthamai apith marry karala 10 years thawamath marry karapu mul kale vage adaren innawa, oyala dennagen igana ganna tiyana ewa godai❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! අක්කෙ. හෑමදාම ඒ විදිහට ම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @erandimadhumali5922
    @erandimadhumali5922 ปีที่แล้ว +1

    Lassanai akkiyo oyage kitchen eka .😍😍😍 hama video ekakma balanawa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @maladesilva9819
    @maladesilva9819 ปีที่แล้ว

    Hamadanath adaren sathutin inna dear ..adath harima lassanayi vedio eka..math harima asayi Spa ceylon eke cream srucb walata. Nugegoda shop ekata Thami yanna..last week eke dawasaka ra 8 ta withara bellanwila track eka kittuwa car eka thibuna. Oyalage ekada danne na..,කහ කුරුල්ලෙක් dakkama oalage car ekada kiyala balanawa .math inne ithin oyage City ekene ..❤️ 😍

  • @erandilithari4116
    @erandilithari4116 ปีที่แล้ว +1

    Happy valentine akka and aiya ❤️😘🎁
    Akka home tour ekak genawe nane thawama

  • @sjayawardhana3557
    @sjayawardhana3557 ปีที่แล้ว

    I really love the way u live ur life Bhagi .... happy valantine's day girly...be blessed and happy
    Hugs❤

  • @dhaneekalutharage4305
    @dhaneekalutharage4305 ปีที่แล้ว +2

    Home tour ekk gennko ♥️

  • @nilminipeiris3953
    @nilminipeiris3953 ปีที่แล้ว +1

    Happy valentine both of you bagi❤❤❤❤❤❤

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 ปีที่แล้ว +2

    Happy valentine's day both of you ❤️❤️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว

    Harima lassanai nangi budu saranai oyalata

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 ปีที่แล้ว

    Lassanai lassanai ♥️
    Oyage wada kawadath piliwelai, lassanai👍
    Hamadamath sathutin inna.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @mihiritharaka2881
    @mihiritharaka2881 ปีที่แล้ว

    Harima lassanai❤
    Amma gana kiyapu tika harima adaraniyai❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න . ජේසු පිහිටයි ❤️😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @akilawick4710
    @akilawick4710 ปีที่แล้ว +1

    Dan tamai dakke akke.oya video ekak dai kiyala hituna Ada nam mata.adarei ♥️♥️♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @kethminabandara7595
    @kethminabandara7595 ปีที่แล้ว +2

    adareyi akki hemadamath🤗🥰

  • @shanimadushika3641
    @shanimadushika3641 ปีที่แล้ว +1

    Happy velantain akke

  • @naduniumeshika3509
    @naduniumeshika3509 ปีที่แล้ว +1

    අයියා… අක්කි…. ආදරෙයි❤️❤️😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @Manu-rq5qg
    @Manu-rq5qg ปีที่แล้ว

    Happy valentine both of u..❤❤
    Akke ara pani pol walata daapu sadikka kudu,karadamungu kudu ..ehema gatte kohenda?monada Ee products

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      එවා මං ගත්තේ කිල්ස් එකෙන් නංගී ❤️

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 ปีที่แล้ว

    Hamadaama aadaren sathuthin inta apitath balan iddi harima sathuthui.aadare dawasin dawasa wedi wewaaa Budusarani

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! ❤️

  • @dilukumari1889
    @dilukumari1889 ปีที่แล้ว

    Oyalata hemadama adaren inna lebewa kiya parthana කරනවා....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @nisansalanilmini537
    @nisansalanilmini537 ปีที่แล้ว

    Lassanai akka video eka mn oyage hema video ekkma balanawa . Adrei akke

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @hasinifernando5167
    @hasinifernando5167 ปีที่แล้ว

    mama pregnant mata asai oyagen kama ekak kanna eth dura vadine oyaa maharagama mama kurunegala...

  • @jeewanaliwithanaarachhi2743
    @jeewanaliwithanaarachhi2743 ปีที่แล้ว

    හැමදාමත් වගේ ආදරෙන් සතුටින් ඉන්න ❤️❤️

  • @sriyanimangalika7608
    @sriyanimangalika7608 ปีที่แล้ว

    Pastry hadana widiya kiyala denawada.thank you.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      ඉස්සරහට කියලා දෙන්නම්කෝ ❤️

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 ปีที่แล้ว

    Happy valentine akki aiya ❤️❤️

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 ปีที่แล้ว +3

    හැමදාම සතුටින් ඉන්න ❤❤❤බුදුසරණයි

  • @ganeshauthpali9323
    @ganeshauthpali9323 ปีที่แล้ว +1

    Happy valantine day ❤ welawaka oyage ammawath pennanna ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අම්මා නැ නේ පෙන්නන්න ❤️

    • @mihiritharaka2881
      @mihiritharaka2881 ปีที่แล้ว

      @@bhagiskitchen1375 🥺

    • @MS-vr1lr
      @MS-vr1lr ปีที่แล้ว

      Ammage 4to ekak hari danna bagi.eyage duwa gana adambara wuna amma kenek apith balanna asai.

  • @sureshkumara5836
    @sureshkumara5836 ปีที่แล้ว

    හැමදාම ආදරෙන් ඉන්න නංගී බුදු සරණයි 🥰🥰🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! අක්කෙ ❤️

  • @thilininishara2649
    @thilininishara2649 ปีที่แล้ว

    Happy Valentine's akki♥️හැමදාම ආදරෙන් ඉන්න 😍

  • @champikaudeni7611
    @champikaudeni7611 ปีที่แล้ว

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !!❤️

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว +1

    Happy valentin🌹

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 ปีที่แล้ว

    Hamadama satutin inna labewai patamu Teruwan saranai

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️❤️

  • @tharinirupasinghe4402
    @tharinirupasinghe4402 ปีที่แล้ว

    Hamadamath adaren inna labewa akka and ayya… ❤️♥️❤️ akke oya kiribath hadanne පිටිකල පොල්කිරි වලින්ද.. eken haduwama kiribath eka rasada

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      ඔව් නංගී මැගී එකෙන් හදනවා රසේ නම් මට එහෙම වෙනසක් දැනීලා නැ බොහොම ස්තූතියි! ❤️

    • @tharinirupasinghe4402
      @tharinirupasinghe4402 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ane thanq akka, reply kalata.. ඔයානම් පුදුම විදිහට නිහතමානී චරිතයක් . ඔයාගෙන් ඉගෙන ගන්න දෙවල් ගොඩක් තියෙනවා . ආදරෙයි ....♥️♥️♥️

  • @ashiyuwanika9004
    @ashiyuwanika9004 ปีที่แล้ว +1

    Hamadama dennatama valentinema vewa!💟💟💟💟💟

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

    • @ashiyuwanika9004
      @ashiyuwanika9004 ปีที่แล้ว

      Man hitanne man oyata vadiya වැඩිමල් baby.mata 41k.

  • @shashikalavithanage8080
    @shashikalavithanage8080 ปีที่แล้ว +1

    Oyge video ekk dkkm pudum sthutk thiyenne akke😍❤️‍🔥

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @nayomidilhani7902
    @nayomidilhani7902 ปีที่แล้ว +1

    Stay happy forever akki♥️🥰

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว

    Wow breakfast table Eka Maru ✌️
    Man valentine day Eka ta ... Oya ge recipe ekak try heduwa dinner Eka ta.. niyameta awa ..husband, podi Aya rasai kiwa 😊
    (Veggie chicken with mashed potato cake )
    (

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩියර් රස ගැන කිව්වාට ❤️

  • @lakshikaheshani5849
    @lakshikaheshani5849 ปีที่แล้ว +1

    Tikk prkku una ..eth..asawen bluwe akki boleeeeee

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 ปีที่แล้ว +2

    ආදරෙයි මැනික හැමදාම සතුටින් ඉන්න 💗💗💗💗💗💗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @ishanisilva7046
    @ishanisilva7046 ปีที่แล้ว +1

    Skin care ,simple makeup video karannakooo

  • @duthikanavarathne5418
    @duthikanavarathne5418 ปีที่แล้ว

    Happy valentine day....God bless

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Harima adaraneeya dennek.hamadama sathutin enna nangi

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @lakminichethana11
    @lakminichethana11 ปีที่แล้ว

    hemadama satutin enn akki dwnnama.budu saranai❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @gangachulani1373
    @gangachulani1373 ปีที่แล้ว +2

    සැමදා ආදෙරේ❤️❤️❤️❤️

  • @thanujajavigoda3695
    @thanujajavigoda3695 ปีที่แล้ว +1

    Nice celebration 🍾 😍

  • @sujeewaedhrisingh3360
    @sujeewaedhrisingh3360 ปีที่แล้ว +1

    බුදු සරණයි 💞

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +2

    Beautiful video 👍

  • @වශි
    @වශි ปีที่แล้ว

    Akki adath video eka lassani api hemoma beluwa. akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @Piumeeranaweera
    @Piumeeranaweera ปีที่แล้ว

    E wagema hamadama adre aluth wewee jeewithre widinna akki......

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නංගීයෝ ❤️

  • @hemalinilmini3452
    @hemalinilmini3452 ปีที่แล้ว +1

    Hamadama adaren inna, suba patum ,bs

  • @nilangavidanage4497
    @nilangavidanage4497 ปีที่แล้ว

    Harima lasanai oyage video akke
    Mama ene Dubai wala
    Matath tiyene oil skin akak
    Oya use karana products aka gane khonda lankawe
    Mama mokakkda kiyala kiyana mata please 🙏 ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      මේ පාර මං ගත්තේ spa Ceylon එකෙන්

    • @nilangavidanage4497
      @nilangavidanage4497 ปีที่แล้ว

      @@bhagiskitchen1375 thanks akke

  • @charunisubodha7018
    @charunisubodha7018 ปีที่แล้ว

    Oyage video okkoma mama balala thiyenw ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @vinibeauty7713
    @vinibeauty7713 ปีที่แล้ว

    Sending love to you two ❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 ปีที่แล้ว

    Happy valentine dennatama

  • @indiramihirani7566
    @indiramihirani7566 ปีที่แล้ว

    Ane nangi rulan pan cake vedio link ek danna💗💗💗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      th-cam.com/video/xJGeOiGzsfY/w-d-xo.html මේ විඩියෝ එකෙ තියෙනවා අක්කේ ❤️

    • @indiramihirani7566
      @indiramihirani7566 ปีที่แล้ว

      @@bhagiskitchen1375 thank you nangi. Happy valentines both of you. Be happy everyday!

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 ปีที่แล้ว

    Cheers for your love ❤❤