5v to 12v Converter Circuit | සිංහල | Electronic Lokaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 336

  • @lasanthajayasooriya746
    @lasanthajayasooriya746 2 ปีที่แล้ว +4

    3.7v සහ 4.2v සිට 12v කරන වීඩියෝ එකක් දෙන්න,ස්තූතියි තෙරුවන් සරණයි.

  • @niiroshan3939
    @niiroshan3939 4 ปีที่แล้ว +1

    supirima wadak aiye oya karanne mehema hodata kauruth kiyala denne na aththatama hodata therenawa oya kiyala dena widiyata dinen dinama dunu wenna one budu saranai oyata

  • @karimj2220
    @karimj2220 4 ปีที่แล้ว +1

    You are circuit working working super very good good👍👍👍💖👌👌👌

  • @YellowPurple
    @YellowPurple 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @bruno.batista
    @bruno.batista 4 ปีที่แล้ว +3

    Great project! Congratulations!

  • @my4tech761
    @my4tech761 5 ปีที่แล้ว +1

    ඒක නම් සුපිරියි 👍 👍👍

  • @RuwanDanushka-x1r
    @RuwanDanushka-x1r 11 หลายเดือนก่อน

    Me wage up karana cacit ekka ampiyar ekath wadi karalama ganna widiyak nedda

  • @AkiBeats251
    @AkiBeats251 ปีที่แล้ว

    meken ampere kiyak wenawada input ekata hariyatama 5V enna oneda ita wadi wenna barida please replay

  • @milanindika9519
    @milanindika9519 4 ปีที่แล้ว +2

    නියම වැඩක්

  • @niroshanbuddhika3072
    @niroshanbuddhika3072 ปีที่แล้ว +2

    Oken 6v battery ekwn starter motor ekakk weda krnwnna pluwnda. 😊 motorbike ekka

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      බෑ එච්චර ලොකු දේවල් බෑ

    • @niroshanbuddhika3072
      @niroshanbuddhika3072 ปีที่แล้ว

      @@ElectronicLokaya thanks

    • @pdpkarunadasa659
      @pdpkarunadasa659 4 หลายเดือนก่อน

      6v betry akn ohya widhta hadala 12 lid hadligt akak karnna puluwnda

  • @pradeepkumara8234
    @pradeepkumara8234 3 ปีที่แล้ว +1

    Oya mosfet nethuwa wena mukuth danna berida

  • @sithumravindu5698
    @sithumravindu5698 5 ปีที่แล้ว +2

    Supiri aiye irf z44 Danna barida

  • @thilinakithsiri2221
    @thilinakithsiri2221 5 ปีที่แล้ว +1

    Video eka nam hodai..oken amp kiyak vithara ganna puluwanda...thawa ma lagath thiyenaw ut33b kiyana multimeter eka.eke buzzer mode ekak ne.ekata buzer ekak add karaganna vidiyak nedda diode mode ekata..

  • @madhushani1147
    @madhushani1147 2 ปีที่แล้ว +1

    Mota saikal better akak chag karaganna puluwanda out put aken

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ේඑ ඇයි එ වවගේ දේකට මේවගේ එකක් අපරාදයක් නේ

  • @namalsamarakoon1297
    @namalsamarakoon1297 4 ปีที่แล้ว +2

    ඔයා පාවිච්චි කරන මල්ටිමීටරය ගැන විඩියෝ එකක් කරන්න ප්ලීස්

  • @chathuraniroshan3875
    @chathuraniroshan3875 2 ปีที่แล้ว +1

    Aiya maka coil aka otanakota out coil akai potawal 7coil 2kai akata gawannade otanne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මේ විඩියෝ එක් පේන විදිහට කරන්න

  • @rawayaremix8783
    @rawayaremix8783 5 ปีที่แล้ว +1

    out put eke Ampiyer keyak ganna puluwanda. Input ekata dena ampiyer ganata samana output ampiyer ekak ganna puluwanda?

  • @madushankasamarasingha8274
    @madushankasamarasingha8274 2 ปีที่แล้ว +1

    In put ekata dena ampr ekata wada wadi ampr ekak aut wenawada oken

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් ඇම්පියර් 3යි මන් ඉන් කරේ

  • @tharindulak
    @tharindulak 2 ปีที่แล้ว +1

    ayye meka router ekakata use karanna puluwanda......

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      පුලුවන් ඒත් මේක වැඩියි දහනය වීම වැඩියි

  • @Ravinduoshamika
    @Ravinduoshamika หลายเดือนก่อน +1

    3.7 volt danna puluvanda danna kenek kiyannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  หลายเดือนก่อน

      ටිකක් මදියි

  • @automationslk3482
    @automationslk3482 3 ปีที่แล้ว +1

    ayye coil eke gage eka vadi karala computer ups ekakata denna puluvanda?
    naththam ups ekakata denna puluvan vena vidihak nadda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      එහෙම බෑ මල්ලි මොනවගේ වැඩකටද මොකද්ද කරන්න ඕනී

    • @automationslk3482
      @automationslk3482 3 ปีที่แล้ว

      @Electronic Lokaya mage gava 12v battery ekak thiyanava. eth eke dan shell damage vela out venne max 8v. mama haduve oya circuit eka set karala ee battery eka ups ekata set karanna. ekata vena visadumakvath nadda?

    • @automationslk3482
      @automationslk3482 3 ปีที่แล้ว

      @@ElectronicLokaya 45Ah car battery ekak

  • @gihanchathuranga4652
    @gihanchathuranga4652 3 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @roshankumara7843
    @roshankumara7843 3 ปีที่แล้ว +1

    Ampirar agaya wenas venne na neda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      හදපු එහේ නම් එහෙම වුනේ නෑ

  • @Naveenshamalka-y9u
    @Naveenshamalka-y9u 3 ปีที่แล้ว +1

    3v 12 v denne kohomada
    Eka hadana widiya kiyannaki plz

  • @sajeewarashmika4958
    @sajeewarashmika4958 4 ปีที่แล้ว +1

    500w apmlifeyar hadana hate kiyanawada

  • @RuwanSampath-bw4nx
    @RuwanSampath-bw4nx ปีที่แล้ว +2

    මේ සර්කිට් එකේ input එකට වෝල්ට් කීයක් දෙන්න ඕනද.
    ampiyar කීයක් දෙන්න ඕනෙද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      වෝල්ට් 5යි ඇම්පියර් 3යි මං දුන්නෙ

  • @mercygaming7160
    @mercygaming7160 5 ปีที่แล้ว +2

    Magnet dynamo akak hadana heti kiyannako

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 5 ปีที่แล้ว +2

    ජයවේවා

  • @malingadilukshan6971
    @malingadilukshan6971 3 ปีที่แล้ว +1

    Oya mosfet akata 3205 dammoth hariyanne nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් දාල බලන්නකො

    • @malingadilukshan6971
      @malingadilukshan6971 3 ปีที่แล้ว

      ankl 0705013876 mg danna mata wisthr tikak danganna thiynwa

  • @indunilmapa1405
    @indunilmapa1405 5 ปีที่แล้ว +1

    Aiye oya bulb eka ekata input 5v eken current eka kochchrak gathttada ? Niyamai 😍

  • @roshankumara7843
    @roshankumara7843 3 ปีที่แล้ว +1

    Dc 5 volt 12 volt kranna puluvanda naththam ac vitharada?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඒ සී මොකද්ද 5 නම් 12 කරන්න පුලුවන් මේකෙන් වීඩියෝ එකෙන් දකින්න ඇති නෙ

  • @RuwanSampath-bw4nx
    @RuwanSampath-bw4nx ปีที่แล้ว +2

    මේකෙ වෝල්ට් කීයක් out කරනවද.
    ampere කීයක් out කරනවද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මොනවගේ වැඩකටද බලන්නෙ අව්ට් එකෙන් හිතෙන්නෙ කීයක් වගේද ? 3ක් හෝ 4ක් ඇති

    • @tech_with_praveen_bro
      @tech_with_praveen_bro 3 หลายเดือนก่อน

      @@ElectronicLokaya router ekata puluwan weida

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว +1

    Mn haduwa eth coil eka short ne mkda krnne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ශෝට් තමයි සර්කිට් එක හරියට හදන්න වැඩ කරනව

  • @ravindulakshan121
    @ravindulakshan121 4 ปีที่แล้ว +1

    Oken cpu cooler akak hodata wada karanawada

  • @ashensuriyabandara4075
    @ashensuriyabandara4075 ปีที่แล้ว +1

    Aiia 3.7bateriya kganna ganna barida oy wadeta

  • @Kasunq
    @Kasunq 5 ปีที่แล้ว +1

    එල 👍👍👍

  • @lahirusampath1718
    @lahirusampath1718 2 ปีที่แล้ว

    Mekata 6v දුන්නොත් out වෝල්ටේජ් eka wenas wenawada eka wenas වුණොත් v kiyak wadiwenawada

  • @nscreative5930
    @nscreative5930 3 ปีที่แล้ว

    අයියා mt 3203 use කරන්න පුලුවන්ත

  • @tharindudilshan7857
    @tharindudilshan7857 2 ปีที่แล้ว +1

    3.7v battery එකකින් දෙන්න බැරිද

  • @kasunsandaruwan7899
    @kasunsandaruwan7899 3 ปีที่แล้ว

    Mekata solar penal eken denna puluwanda 680 ohms resistor wenas karata passe

  • @products4701
    @products4701 2 ปีที่แล้ว

    3.7v batterry eken dunnoth awlda wade
    mata 12v moter ekak karakawanna thama oni

  • @tssrilanka9439
    @tssrilanka9439 4 ปีที่แล้ว +1

    Meke potawal gana wedi karala voltage eka wedi kara ganna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් පුළුවන් මල්ලි😀❤️ ඩුවෙල් සප්ලයි හදපු වීඩියෝ එකක් ඇති බලන්න

  • @dilshandinusha2096
    @dilshandinusha2096 5 ปีที่แล้ว +1

    Koil eka hadanne nathuwa kaden ganna bada ada baluwe reply karanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 ปีที่แล้ว

      නෑ මේක මගේ අත්හදා බැලීම් වලින් සාර්තක උනු තවත් එකක් ඒ නිසා මේ විදිහට කොයිල් කඩේ ගන්න නෑ මේ විදිහට ඔතල හදන්න ඕනී මල්ලි❤️

  • @achinthatheekshana7770
    @achinthatheekshana7770 4 ปีที่แล้ว +1

    Kochchara ampiher pramanayak out ganna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      මෙකේ ඇම්පියර් 5ක් වගේ වෙන්න හදන්න පුලුවන් මල්ලි

    • @achinthatheekshana7770
      @achinthatheekshana7770 4 ปีที่แล้ว

      @@ElectronicLokaya kohomada hadanne

    • @achinthatheekshana7770
      @achinthatheekshana7770 4 ปีที่แล้ว

      Khomada values maru karanne

    • @ravindraudayakumara90
      @ravindraudayakumara90 2 ปีที่แล้ว

      5 v පොඩි current එකක් එන solar panel එකකින් මේකට supply එකක් දීල 12v වැඩි current එකක් ගන්න පුළුවන්ද ? එමගින් 12v බැටරියක් charge කරන්න පුළුවන්ද ?

  • @kavindulakshan2467
    @kavindulakshan2467 หลายเดือนก่อน

    Aiye 12v 24v karanna barida

  • @milindajayamaha6563
    @milindajayamaha6563 5 ปีที่แล้ว +1

    good job

  • @chanakaudayanga9675
    @chanakaudayanga9675 5 ปีที่แล้ว +1

    good.

  • @thilinachathuranga570
    @thilinachathuranga570 ปีที่แล้ว +1

    Sub ekakata unath power bank ekin denna puluvn ne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එච්චර ලොකු වැඩක් කරන්න බෑ මල්ලි

  • @gaweshakayatv9213
    @gaweshakayatv9213 4 ปีที่แล้ว +1

    6v bike ekaka headlight wadi karaganna puluwan weida meken..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      බයික් එකේ කොහොමද තියෙන්නෙ හෙඩ් ලයිට් එක මැගින්ටෝ ද නැත්තම් බැටරියෙන්ද, ස්ටාට් නොකර හෙට් ලයිට් ඔන් කරන්න පුලුවන්ද.? මෙක නම් හරියයිද කියන්න අමාරුයි. බයික් එක කොයිල් වෙනස් කරල 12 කරොත් හොඳ නැද්ද?

    • @gaweshakayatv9213
      @gaweshakayatv9213 4 ปีที่แล้ว

      @@ElectronicLokaya relay 2 dala 6v bulb ekaka eliya wadi karaganna widihak nadda ayye...mama dakala thiyenawa ehema..bike walata karala thiyenawa

    • @gaweshakayatv9213
      @gaweshakayatv9213 4 ปีที่แล้ว

      @@ElectronicLokaya start karanne nathuwa headlight on karanna puluwan...6v platinum eken thamai current eka kadala denne

    • @ashanshalitha9730
      @ashanshalitha9730 3 ปีที่แล้ว

      ඔයා කියන්නේ cd 125 twin gold line එක ගැනනම් gn 125 රෙක්ටිෆයර් එක දාලා 12 v duel wire ඉග්නීශන් කොයිල් එකක් දාලා ඉතුරු ලයිට් ටික ,බැට්‍රිය 12v දාන්න .

  • @malshagimhani462
    @malshagimhani462 2 ปีที่แล้ว +1

    Meka 6v battery akanuth puluwande 12v karanne

  • @tssrilanka9439
    @tssrilanka9439 4 ปีที่แล้ว +1

    Oya koheda inne saudida. Oya bauth eka gatthe kohenda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +2

      දෝහා කටාර් ගෙන්නුවෙ ඩුබායි වලින්,

  • @sasanthamadushan3145
    @sasanthamadushan3145 3 ปีที่แล้ว +4

    12v to 15v කරගන්න විදිහ වීඩියෝ එකක් දාන්න පුලුවන්ද? ලොකු උදව්වක්

  • @chalokips7712
    @chalokips7712 2 ปีที่แล้ว

    Is it advisable to improve the performance of the inverter by using 4 transistor to increase the amps please tell me

  • @ranaweeraqatar5933
    @ranaweeraqatar5933 5 ปีที่แล้ว +1

    Supiri

  • @dhanumax320
    @dhanumax320 2 ปีที่แล้ว

    6v solar panal eken 12 v output ekak hadaganna puluwan da

  • @indikasampath4637
    @indikasampath4637 5 ปีที่แล้ว +1

    super

  • @joshuahere8986
    @joshuahere8986 5 ปีที่แล้ว +1

    Can i ask where to get even used ones IRF 3306 MOSFET? Electronic stores in our area dont have any stock. Is there any replacement part for that. Thanks!

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 ปีที่แล้ว +1

      You can use other number try this IRF44

  • @ravindraudayakumara90
    @ravindraudayakumara90 2 ปีที่แล้ว +1

    5v input voltage එක පොඩි current එකක් එකක් දීලා 12v වැඩි current එකක් ගන්න පුළුවන්ද ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඒකනෙ මේකෙන් වෙන්නෙ

    • @ravindraudayakumara90
      @ravindraudayakumara90 2 ปีที่แล้ว

      IRF 3306 එක හොයා ගන්න අමාරුයි .සමාන එකක number එකක් කියන්න පුළුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@ravindraudayakumara90 z44 දාන්න

  • @2375yash
    @2375yash 2 ปีที่แล้ว +1

    IRF 3306 හොයාගන්න අමාරුයි. ඒ වෙනුවට TP 41C දෙකක් භාවිත කරන්න පුලුවන්ද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඔය දෙක ජාති දෙකක්නෙ හරියන්නෙ නෑ මොස්ෆිට් විතරයි ගන්න පුලුවන්

  • @NimeshMadushanka-fo2ez
    @NimeshMadushanka-fo2ez 5 หลายเดือนก่อน

    20 gauge එකෙනුයි 22 gauge එකෙනුයි ඔක ඔතන්න මිටර් කියක් වගෙ යනවද කියන්නකො

  • @mr.return7361
    @mr.return7361 2 ปีที่แล้ว +1

    Secondry යේ turn ගාන වැඩි කරොත් voltage වැඩි වෙනවද. එහෙම වෙනවනම් currunt අඩු වෙනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      වෝල්ටේජ් වැඩිවෙනව කරන්ට් අඩු වෙනව කම්බිය හීනි උනොත්

    • @mr.return7361
      @mr.return7361 2 ปีที่แล้ว

      @@ElectronicLokaya හරි Thanks අයියෙ🙂❤

  • @sudusududinesh2579
    @sudusududinesh2579 4 ปีที่แล้ว

    E ic dekata galepena wena ic monahari thiyenawanam ic num tikak dannako

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 2 ปีที่แล้ว +1

    5v - 12v කන්වර්ටර් කේබල් 1 පාවිච්චි කරන එක හොඳ නැද්ද, රවුටරේට පාවිච්චි කරනවා. ඒ්ත් ඒකෙන් රවුටරේට අවුලක් යයිද බයයි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      සෙට් අප් කන්වටරයක් දාන්න ඕනී ගානට ඇජෙස් කරල

    • @NadunPrabathAriyathilaka
      @NadunPrabathAriyathilaka 2 ปีที่แล้ว

      @@ElectronicLokaya දැන් තියෙන එක පාවිච්චි කරන එක අවධානම්ද අයියේ.

  • @SaliyaRuchiranga
    @SaliyaRuchiranga 5 ปีที่แล้ว +2

    xenon tube එකක් (කැමරා වල තියන) පත්තු කරන්ඩ පුළුවන් circuit එකක් ගැන video එකක් දාන්ඩ බැයිද ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 ปีที่แล้ว +2

      ඔව් මං ඒ වීඩියෝ එකත් ඉස්සරහට කරන්නම්

    • @Praminda-Evo9
      @Praminda-Evo9 3 ปีที่แล้ว +1

      Me video eka ona

  • @sunilbandara8916
    @sunilbandara8916 3 ปีที่แล้ว +1

    Amp kiyak vithara oken enavada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      දකින්න ඇතිනෙ වීඩියෝ එකෙ 5ක් වගේ එනව

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว +1

    IRFZ44N mosfet danna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      පුලුවන්

    • @kamalhusein6688
      @kamalhusein6688 2 ปีที่แล้ว

      @@ElectronicLokaya thanks comment ,mata danaganna one preraka hadanne khmda

  • @juntech..3440
    @juntech..3440 3 ปีที่แล้ว +1

    MY FREIND can i use D882 to for replacement of IRF3306 IS THERE OTHER REPLACEMENT?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      you can usr IRFz44 mosfiet cannot use D882

    • @juntech..3440
      @juntech..3440 3 ปีที่แล้ว

      Thanks answering my Friends .can you Design a circuit .5VDC to 220 Ac with High Current. Using IRFZ44 MOSFET

  • @matheeshadanuhas646
    @matheeshadanuhas646 2 ปีที่แล้ว +1

    Meke out aka ඇම්පියර් කීයද මේක 6v 20ah battry yakata සෙට් කරල12v අරන් ups එකක් පාවිච්චි කරන්න පුළුවන් ද? 🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බෑ එච්චර දේවල් කරන්න බෑ මල්ලි

    • @matheeshadanuhas646
      @matheeshadanuhas646 2 ปีที่แล้ว

      😄🤓👍🙏😭

  • @sandaruwanpriyankara5645
    @sandaruwanpriyankara5645 2 ปีที่แล้ว

    Mekata input karanne AC da DC da ?

  • @arhamarham7253
    @arhamarham7253 3 ปีที่แล้ว

    Meken Ampiar kiyak withara ganna
    Puluwandha?

  • @SadaruYT-ik1xs
    @SadaruYT-ik1xs 5 ปีที่แล้ว +2

    අපේ පැත්තේ IRF3306 නැහැ! . ඒ වෙනුවට IRF3206 දැම්මට කමක් නැද්ද???.
    5v - 12v කරන් තවත් එකක් දාන්නකො amplifir එකකට සප්ලයි දෙන්න පුලුවන් විදිහෙ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 ปีที่แล้ว

      පුලුවන් ඒත් ඒවයෙ හොඳ නරක හදලම තමයි බලන්න වෙන්නෙ මොකද අද මාකට් එකේ ලෝකල් බඩුත් හරියට තියෙනව

    • @SadaruYT-ik1xs
      @SadaruYT-ik1xs 5 ปีที่แล้ว

      @@ElectronicLokaya එහෙනම් මෙවගෙ 5v-12v කරන තවත් video එකක් ගෙන්න. 3v-5v කරන එකකුත් දාන්න.

  • @Praminda-Evo9
    @Praminda-Evo9 4 ปีที่แล้ว +1

    IRFz44n Mewadeta ganna puluwanda .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      පුලුවන් ඒත් සමහරු කිව්ව වැඩ කරේ නෑ කියල

    • @Praminda-Evo9
      @Praminda-Evo9 2 ปีที่แล้ว

      IC eken Dual supply hadana Circuit eka genaawe nane☹️

  • @rashmiabekon1089
    @rashmiabekon1089 4 ปีที่แล้ว +1

    Coil kade ganna thieda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      නෑ කම්බි ගෙනැත් ඔතන්න

  • @sunilbandara8916
    @sunilbandara8916 3 ปีที่แล้ว +1

    It s a simple inverter

  • @dsdelectronics2715
    @dsdelectronics2715 3 ปีที่แล้ว +1

    අයියේ 8v දාන්න පුළුවන් ද අයියේ ඔයා නම් සුපිරි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      වෝල්ට් 8 ඉන් කරනව නම් රෙසිස්ටර් අගය වෙනස් කරන්න වෙයි නැත්තම් අව්ට් එකත් වැඩි වෙයි සහ පිච්චෙන්නත් ඉඩ තියෙනව

    • @dsdelectronics2715
      @dsdelectronics2715 3 ปีที่แล้ว +1

      ස්තුතියි අයියේ

  • @lahirusampath1718
    @lahirusampath1718 2 ปีที่แล้ว

    Aiye 6v 12v karanna barida puluwannam video ekak dannako ane loku udawwak

  • @dilirumax4337
    @dilirumax4337 4 ปีที่แล้ว +2

    Aiye oya පාස්සන බවුත් එකෙ වෝල්ට් කීයද?වර්ගය මොකක්ද? මිල කීයක් උනාද? PlZ REPLY

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      වොට් 20 ඉඳන් 200 දක්වා ගන්න පුලුවන් ජාතිය ගූට් මං හිතන්නෙ ලංකවේ 5000ක් වගෙ වෙයි.කියල මෙහෙ රියල් 160/යි

  • @prasadmaduwantha1293
    @prasadmaduwantha1293 4 ปีที่แล้ว +2

    Capacitor,resistor,diode වගේ ඒව ගැන video series 1k කරන්න පටංගත්තොත් හොදවෙයි නේද

  • @smelectronichouse212
    @smelectronichouse212 2 ปีที่แล้ว

    maru aiye

  • @nimren4731
    @nimren4731 ปีที่แล้ว

    what will happen if I use irf630n, because I only have those transistors?

  • @pradeepkumara8234
    @pradeepkumara8234 3 ปีที่แล้ว

    Oya mosfet ekak nethuwa wena mosfet ekak danna puluwanda

  • @sameeraliyanage4906
    @sameeraliyanage4906 2 ปีที่แล้ว +1

    අයියේ මට මේ සර්කිට් ඵකක් හදාගන්න ඕන.ඔක්කොම තියෙනවා.ඵ්ත් IRF3306 කොහෙවත් නෑනේ.කොහෙන්ද ගන්න පුලුවන්?ඵහෙම නැත්තම් මොනවගේ සර්කිට් බෝර්ඩ් ඵකකින්ද මේක ගලවගන්න පුලුවන්?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      සබ්වූෆර් ඇම්ප් වල තමයි බලන්න වෙන්නෙ

    • @sameeraliyanage4906
      @sameeraliyanage4906 2 ปีที่แล้ว

      Oya kohenda hoya gatte?me datama thiyena wena mosfit ekak nedda aiye?

    • @sameeraliyanage4906
      @sameeraliyanage4906 2 ปีที่แล้ว

      Okkoma hoyagatta.eth me mofset kohewath ne.mata me wenuwata daanna puluwan mosfit ekak kiyanna puluwanda aiye?

  • @asankadamith9011
    @asankadamith9011 3 ปีที่แล้ว +2

    මේ circuit එකට 6v අලුත් බැටරියකින් පවර් දිලා 12v led පටියක් කොච්චර වෙලාවක් සාමාන්‍යයෙන් පත්තු කරගන්න පුළුවන් වෙයිද . බැටරිය ඉක්මනින්ම බහිනවද රත්විම නිසා.

    • @manojsameera2232
      @manojsameera2232 3 ปีที่แล้ว

      ඇම්පියර් 3ක වත් බැට්‍රියක් ඕනවෙයි ඔයි වැඩේට..

    • @asankadamith9011
      @asankadamith9011 3 ปีที่แล้ว +1

      @@manojsameera2232 ස්තූතිය ❤️❤️

    • @blackleaderpubg
      @blackleaderpubg 2 ปีที่แล้ว

      6v lead acid ekenam 4,5ah thye

  • @sameeraliyanage4906
    @sameeraliyanage4906 2 ปีที่แล้ว +1

    Oyaage number1 weda karanne nane aiye??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      වැඩ නමුත් මේ දවස් වල පුද්ගලික වැඩක් නිසා ඔෆ් කරල තියෙන්නෙ

    • @sameeraliyanage4906
      @sameeraliyanage4906 2 ปีที่แล้ว

      අයියේ මගේ බයික් ඵක 6v.මම මේ සර්කිට් ඵක හදලා 12v හෙඩ් ලයිට් ඵකට දෙන්නයි ට්රයි කලේ.ඵ්ත් කොයිල් ඵක වීඩියෝ ඵක වගේම ඵ් ගේජ් ඵකටම ඵතුවා.ඵ්ත් දශම ගානක්වත් අවුට් වෙන්නෙ නෑ.මොකද්ද අවුල?

  • @kasuntharaka187
    @kasuntharaka187 3 ปีที่แล้ว

    Super

  • @thirangakavishan8101
    @thirangakavishan8101 4 ปีที่แล้ว +1

    මේ වැඩේනම් මරු ඇම්පියර් කීයක් එනවද අඋට් පුට් එකෙන්

  • @oshadhamihiran1238
    @oshadhamihiran1238 4 ปีที่แล้ว +2

    Laptop එකෙන් 5v අරන් පොඩි 12v amp එකකට දෙන්ඩ පුලුවන්ද මේක හරහා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      පුලුවන් ඒත් ඇයි ලැප් එකෙන් ගන්න ඒකෙ යූ එස් බී වලට 5වෝල්ට් හදන පොඩි අයි සී එකකින් නේ පිච්චිලා ගියොත් අපරාදෙනෙ

    • @oshadhamihiran1238
      @oshadhamihiran1238 4 ปีที่แล้ว

      Laptop එකත් එක්කම පවිච්චි කරන්ඩ පොඩි ස්පීකරයක් හදාගන්ඩ බැලුවෙ ❤️❤️

    • @oshadhamihiran1238
      @oshadhamihiran1238 4 ปีที่แล้ว

      ඒකට විසදුමක් නැද්ද , පොඩි protection එකක් හදාගන්ඩ

  • @ravinduudana7255
    @ravinduudana7255 2 ปีที่แล้ว +1

    6v එන බයික් එකක් 12v කර ගන්න මේ පරිපතයේ w ගාන අැතිද අයියේ....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බයික් වලට නම් මේව සෙට් වෙන්නෙ නෑ මල්ලි

  • @gayanweerakkodi4106
    @gayanweerakkodi4106 5 ปีที่แล้ว +2

    12v to 24v karaganna circuit ekak denna puluwanda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 ปีที่แล้ว +1

      ඔව් ඉදිරියෙදි එ විඩියෝ එක අප්ලෝඩ් කරන්නම්

  • @dharmasinha6154
    @dharmasinha6154 2 ปีที่แล้ว +1

    පීකර් එකකින් ගලවපු කාන්දම් වල කොයිල් ඔතන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බෑ

    • @dharmasinha6154
      @dharmasinha6154 2 ปีที่แล้ว

      @@ElectronicLokaya ha.පෙරයිට් කොහෙන්ද හොයාගන්නෙ අය්යේ

  • @djnimentertainment1990
    @djnimentertainment1990 3 ปีที่แล้ว +1

    6v 12v krnna ekk nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මේක හදන්න රෙසිස්ටර් වැඩිව් ටිකක් වෙනස් කරල

  • @anuruddabns2956
    @anuruddabns2956 2 ปีที่แล้ว +1

    40v to 12v karanne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බක් කන්වටර් එකක් ගන්න නැත්තම් ඇජස්ටබල් කරන්න පුලුවන් සර්කිට් දාල ඇති බලන්න

  • @nadundeshanjana8570
    @nadundeshanjana8570 3 ปีที่แล้ว +1

    Meken 6v 12v krnn puluwnd

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      6ක් දුන්නොත් 12ට වැඩි වෙනව මල්ලි

  • @malikimalika1984
    @malikimalika1984 2 ปีที่แล้ว

    Irf 3306 mospet shop wala ganne nh makata hariyanne mospet tiyanawade wana mokakhari

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      හරියන ඒව නම් ගොඩක් තියෙනව

    • @malikimalika1984
      @malikimalika1984 2 ปีที่แล้ว

      Mata a mospet akaka namberayak awannako

    • @malikimalika1984
      @malikimalika1984 2 ปีที่แล้ว

      Toroid akata plastic raumak kamak nadda

  • @ravindraudayakumara90
    @ravindraudayakumara90 2 ปีที่แล้ว +1

    මේකෙන් 12v බැටරියක් charge කරන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බැටරි චාජ් කරන එකක් නෙවේ මේ

    • @ravindraudayakumara90
      @ravindraudayakumara90 2 ปีที่แล้ว

      Charger එකක් වෙන්න ඕනෙම battery charge කරන්න ??

  • @slmusic39
    @slmusic39 2 ปีที่แล้ว +1

    3.7v denda barida

  • @RuwanSampath-bw4nx
    @RuwanSampath-bw4nx ปีที่แล้ว +2

    මම මේක හැදුවා වැඩ කරන්නෙ නෑනේ.
    වීඩියෝ එකේ තියෙන විදියට මයි හැදුවේ
    මොකක් හරි අවුලක්ද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මොස්ෆෙට් අව්ල් ඇති

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว +1

    Amps කොච්චර gannawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      5න් ද? ඇම්ප් 2ක් 3ක් වගෙ

    • @kamalhusein6688
      @kamalhusein6688 2 ปีที่แล้ว

      @@ElectronicLokaya 12V වලින්

  • @hasithdulanjana467
    @hasithdulanjana467 4 ปีที่แล้ว +1

    IRFZ44N eka Harida

  • @kavindaherath1717
    @kavindaherath1717 4 ปีที่แล้ว +1

    මෙහෙම එකක් හදලා.. ලැප් එකෙන් අව්ට් වෙන 5v වලින් 12v රවුටර් එකක් වගෙ වැඩ කරන එක ලැප් එකට අව්ලක් වෙයිද... එකට විසදුමක් නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      ඔව් ලැප් එකෙන් දෙන්න එපා වැඩ කරාවී ඒත් එපා, ඒකට පිලියමක් හොයල ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්කො