Ai kale adare Karaoke Track (ඇයි කලේ ආදරේ) with lyrics- Bathiya and Santhush

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 9

  • @sinhalakaraokearena6047
    @sinhalakaraokearena6047  4 ปีที่แล้ว +4

    Hi guys hope you enjoyed the video.Request any song of your choice in the comment section below

  • @avantha40
    @avantha40 ปีที่แล้ว +2

    නෙත් නුඹේ හමු වූ තෙරේ
    හිමිවේවිදෝ විමසූ වරේ
    ආදරයක් දැනුනා ඔබ මා අතරේ
    කදුළක් නොදී උදේ හවා
    ඔපවත් කළේ ඔබමයි මෙමා
    හද පතුලේ ඇරයුම් මා වෙත එව්වා
    හෝ හෝ හෝ.......
    කවුදෝ මා නුඹගේ
    කියාදෙන්න නොහැගේ
    ඇයි ඇයි කළේ ආදරේ
    නෑ කිසිවක් නොහැගේ
    මින් මතුදා මා ඔබගේ
    ඇයි ඇයි කළේ ආදරේ
    හෝ......මේ නැවතුම සසරේ
    ඔබ පමණයි මා සොදුරේ
    මොනවත් නොවේ හැගුමන් පිරේ
    අපේ ආදරේ වරින් වරේ
    දිවි ඇතිතෙක් නුඹමයි
    මා හද ගැඹුරේ
    දහසක් දෙනා නුඹගේ දිහා
    බැලුවත් සදා මගෙමයි ඔයා
    අද නුඹගේ දෙනුවන්
    මා හට කීවා
    ඇයි ඇයි ඇයි...
    කවුදෝ මා නුඹගේ
    කියාදෙන්න නොහැගේ
    ඇයි ඇයි කළේ ආදරේ
    නෑ කිසිවක් නොහැගේ
    මින් මතුදා මා ඔබගේ
    ඇයි ඇයි කළේ ආදරේ
    මේ නැවතුම සසරේ
    ඔබ පමණයි මා සොදුරේ......
    කියාදෙන්න නොහැගේ....
    ඇයි ඇයි කළේ ආදරේ
    නෑ කිසිවක් නොහැගේ
    මින් මතුදා මා ඔබගේ
    ඇයි ඇයි කළේ ආදරේ
    මේ...නැවතුම සසරේ
    ඔබ පමණයි මා සොදුරේ..

  • @viduthishara
    @viduthishara 4 ปีที่แล้ว +4

    Need one for tharuda nidanni (ranidu)🔥keep up the good work✌️❤️

  • @thulararanawaka3692
    @thulararanawaka3692 4 ปีที่แล้ว +2

    Thankuuuuu 😘

  • @laknaperera6079
    @laknaperera6079 4 ปีที่แล้ว +2

    Need one for nura wasanthe 🔥

  • @Sithix1051
    @Sithix1051 4 ปีที่แล้ว

    Danena thuru ma sinduwe karoke dennako

  • @asangadesilva5622
    @asangadesilva5622 4 ปีที่แล้ว +2

    Machan mulin dana music eka aye danna epa.
    Nattam karaoke tika ela👍🏼