2 days in Adisham Bungalow | Part 2 | Secret Jam production , Farm , Little amzon forest
ฝัง
- เผยแพร่เมื่อ 19 ต.ค. 2024
- #Adisham #mansaranna #srilanka #travel #badulla #haputhale
Adisham Hall, or Adisham Bungalow is a country house near Haputale, in the Badulla District, Sri Lanka. At present, it houses the Adisham monastery of Saint Benedict.Sir Thomas Villiers was awarded 2.8 ha (7 acres) from the Tangamale Strict Nature Reserve by an act of the British parliament. The house was built in 1931 by an English aristocrat and planter Sir Thomas Villiers, former Chairman of George Steuart Co, a trading and estate agency based in Colombo. Sir Thomas was a grandson of Lord John Russell and descendant of the Dukes of Bedford. Named after Adisham, it was designed by R. Booth and F. Webster in Tudor and Jacobean style. Adisham Hall played host to many prominent personalities of the colony until the retirement of Sir Thomas, after which it was purchased by Don Charles Wijewardene and his daughter Rukmini Wijewardene, owners of Sedawatte Estates, in 1950. While studying at LSE, London, Rukmini Wijewardene, in order to thank him for the sale, made a courtesy call on Sir Thomas Villiers who was, by then, living in Knightsbridge, London. Don Charles and Rukmini were the husband and daughter of Vimala Wijewardene.[2] In 1961 Rukmini Beligammana (née Wijewardene) sold it to an Italian Benedictan monk. Upon purchasing the house and property the Italian monk removed silver cutlery and a few items of furniture in order to recover his investment and also make a profit. After leaving it unoccupied for two years he subsequently donated the house and property to the Ampitiya Benedictine Monastery in 1963. The house is well preserved along with its period fittings and furniture, and is open to visitors.
රොඩ්නි අයියාගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි. ❤️
Aniwren
හිත හොද මනුස්සයෙක් ❤️
Athi visistai.👍🏻
🏦🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰@@mansaranna
රොඩ්නි මාමේ.. ගොඩක් තැන්ස් අපිට මෙච්චර ලස්සනට පැහැදිලි කරාට...❤
රොඩ්නි මාමගෙ පැහැදිලි කිරීමෙන් කොටස් දෙකේම එඩිශම් බංගලාව ගැන ගොඩක් දේවල් දැන ගත්ත
මමත් ඉන්න් තංගමලේ හැමදාම උදේටයි හවසටයි මන් ඉර පායනවා,ඉර බැහැගෙන යනව බලන්න එඩිසම් එක පහල තියෙන බාවිතයට ගන්නැති තංගමලේ ස්ටේශන් එක ගාවට යනවා. ඒක මාරම ෆීලින්ග් එකක් කවදාවත් මට ඒක එපා වෙන්නෑ . 💗💖 අයියත් පූනාගල පාරෙ නේද ඉන්නෙ ? 😶 ඌවෙ ඉපදෙන්නත් පිං කරන්න ඔනි 💪👀💗
Ape wasanawa❤️ from boralanda
@@damithkumara1946 😁✌️💗
😍😍
@@ssamarakkody5617 definitely bro 👀💗
මේක බලන්න ගිහිල්ලා තිබුනත් මේ දේවල් හැම දෙයක්ම දැකලා තිබුනේ නැහැ
මං සරන්නාට බොහොම ස්තූතියි මේක පෙන්නුවාට ❤
Adisham Bungalow එකේ නොදැකපු වෙනස්ම පැතිකඩ කිහිපයක්ම...😍❤
නිදහසේ විඳින්න පුළුවන් පරිසරක් නිහතමානීව අපිටත් බලන්න අවස්ථාව දුන්නාට අයියාට ගොඩක් ස්තුති. ❤
ඇත්තටම මේ අපේ රට උනට මෙහෙම තැන් බලන්න වත් වත්කමක් නැති අය කොච්චර ඉන්නවද මේ විඩියෝව කරාට හරිම පින් ගියා වගේම දැනුනා හරිම ලස්සනයි තුන්දෙනාටම ස්තුතියි❤
ඔයාගෙ විස්තර කිරීම් අහන් ඉන්න ආස හිතෙනවා😊❤හැමදේම සරලව කියනවා...🤟
ඇත්තටම ගොඩාක් ස්තූතියි ❤❤❤ එඩිශම් බංග්ලෝ එක ඇත්තටම බලන්න ගියා වගේ. ගොඩාක් හොදට විස්තර කලා...ගොඩාක් දේවල් දැනගත්තා වගේම දැක ගත්තා.
❤❤❤මං සරන්නා❤❤❤
නැවතත් ස්තූතියි ඔයාට මේ වගේ ලස්සනම ලස්සන වීඩියෝ තවත් අරන් එන්න ඔයාට වාසනාව ශක්තිය දහිර්‍ය ලැබේවා 🙏🙏🙏
බුදු සරණයි..!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Part 2 එනකම් බලන් හිටියේ 😍.... ඇත්තටම යන්න බැරි තැන් හරිම ලස්සනට විස්තරාත්මක දැක්කා.... බලු පැටව් ටික නම් හරිම හුරතල් 😍🙊... බලපු හැමෝටම ගොඩක් දේවල් දැනගන්න ලැබෙන්න ඇති.... බොහොම ස්තූතියි ඔයාගේ ඉදිරිපත් කිරීමත් හරිම ආකර්ෂණීයයි.... ♥️💐
💙😍
අව්ස්😍....මේ මං දන්න කෙනෙක්නේ.. ඔයත් මෙයාගෙ වීඩියෝ බලනවද...😋
@@mansaranna adisam banglow ake number eka dannako.
Pigs to kill dammm
@@shalikamaduravindha1238 part 1 eke thibuna
congratulations සහෝදරයා. නියමයි
පුතා ඔයාට ගොඩක්ම පිං සිද්ධ වෙන්න ඕන අපි නොදන්න උත්සවයක් සංවිධානය කර පෙනුවාට ඔයාලට ආශිර්වාද කරනවා මෙවාගෙ දේවල් සොයාඅපිව දැනුම වර්ධනය කර ගැනීමට. පරිස්සමට ගෙදර යන්න. ඡේසුස් මාරියතුමිය ගේම පිහිටයි .හදවතින්ම ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
අලුත් දේවල් සෑහෙන්න දැනගන්න පුලුවන් උනා. ඇත්තටම වටින වීඩියෝ එකක්. ජයවේවා අයියෙ❤️🇱🇰
Rosa malli 💙
හරිම වටින වීඩියෝ එකක්....
ඔබට ගොඩාක් ස්තුතියි ❤❤❤
පුදුම හැගීමක් දැනෙන්නේ .
මේවගේ නිර්මානයක් අපේරටේ තියෙන එක වාසනාවක් .මට දැනුනේ මම england වල ඉන්නවා වගේ .
මෙතැන නරඹන්න දෙතුන් පාරක් ගියත් මේ තරම් තොරතුරු දැනගත්තේ මේ වීඩියෝව හරහා... ඉතින් ඔබලාට ස්තුතියි.... බෞද්ධ අයට මෙහි රාත්‍රියක් ගතකරන්න අවසර ලබාගන්න පුළුවන් ද කියලා දැනගන්න කැමතියි... ඇත්තටම අපේ රටේ ලස්සනම තැන් අඳුනගෙන ඒ තැන්වල රස විඳලා තියෙන්නේ විදේශිකයො විතරද කොහෙද...
සොයන්නාට සම්බවේ.
contact your village catholic father..... Try and try.....
වටිනා රුපරාමු පෙලක් ස්තුතියි ❤️❤️
rodni aiya supiriyatama explain kara,hodata theruna...e wagema video eka wenada wagema patta,supiriyak...math me wage videos hadala you tube danawa,help ekak denna..bs
දැකලානැති ගොඩක් දේවල් පෙන්නුවට ස්තූතියි🖤
💙🙌
Almighty GOD'S Beautifull Sri Lanka
මරු...❤️
කවාදාවත් දකින්න පුලුවන් වෙයි කියල හිතන්නවත් බැරි දේවල් ගොඩක් දැක්ක ❤️❤️
Beautiful vedio good luck .....
Great.
One of the best documentary about ADHISHAM BUNGALOW. Well done.
This is one of the favourite places of me. I am also fond of travelling.
Thanks a lot!
පුතේ.ඹබගේ.විඩියෝ .හැමදෙයක් .අද.බැලුවේ .ගොඩක් ලස්සනයි .පැහැදිලි .කිරිම .ඉතා .වැදගත් .අපේ රටෙි .ලස්සන .දැකිම.සතුට ක්..ඹබට.තෙරැවන් සරණයි .ඉදිරියට වැඩ .කරගන්න .ශක්තිය ධෛර්යය ලැබෙිවා
අපේ ගෙදර ඉඳන් විනාඩි 20යි😍😍😍
නියමයි හොඳ විස්තරයක් ඉදිරිපත් කරාට 👍👍👍
ලස්සන VIDEO එකක්
Anee balu pataw denna nm hrima shooi 🥺♥️ supiriyk aiye ❤️
අනේ මල් ලී ඔයාට ගොඩාක්ම ස්තුතිය
හැමදාම වගේ බල බල හිටියේ දානකන්💛👊👊
හරිම ලස්සනයි මල්ලි දිගටම වැඩසටහන කරගෙන යන්න මමත් අවස්ථා තුන හතරක් වැනි ඇඩිසම් බංගලාව බලන්න කියලා තිබුනට මෙච්චර දේවල් දැක්කේ නැහැ....ඔයාලට සුබ පතනවා...
මේකෙ part 2 එනකම් මග බලාගෙන හිටියෙ බන්....සුපිරී 💖💖💖😍😍
අනිත් විඩියෝ වගෙම මෙකත් මරු අයියේ ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් වටින වීඩියෝ පෙළක්. ගොඩක් ස්තුතියි
ස්තූතියි මල්ලි දැනුවත් කරනවට 🙏
බොහොම වටිනවා
මන් සරන්නා 💫❤️හැමදාම බලනෝ සුපිරි
Maarama vatina video ekak.video edit ekath ptta explain ekath supiri ❤
Enjoyed this very interesting vlog. Thank you for sharing
.
අපි කීප වාරයක් මෙම ස්තානය බලන්න ගිහින් තියෙනවා .ඒත් මේ වාගේ විස්තර දැනුවත් වෙන්න අවස්තාවක් ලැබුණේ නෑ.
මෙම විස්තර හරිම වැදගත්
බොහෝම ස්තූතියි
Visit Cerulean Bungalow at Haldumulla
Part one and 2 dekema beluwa! Harima Lassenay, Wishesheyen ma Rodney mahathmeyate Sthuthy, me wage watina video EKAK Apewetha genawata Puthala dennata Behevinma Sthuthy.👏👏❤❤🌻🌻🇪🇸
මේ තැනට කිහිප ගමනක් ගිහින් තිබුනත් මේ දුර්ලබ දර්ශණ දැක ගන්න බෑ මේ වැදගත් දේවල් පෙන්නුවට බොහෝම ස්තුතිය් හොඳම විඩියෝ එකක්
💙😍
Godak lassanai 😍
Issarahatath tawah supiri vlog tikak karamu jaya wewa
පැහැදිලි කිරිම සුපිරි...👌
අද තමයි දැක්කෙ චැනල් එක.බලාගෙන ගියා වීඩීයෝස් ටික .අපිත් ගියා වගේ තමයි ඔයත් එක්කම.ගොඩාක් ස්තූතියි අපිට මේ අත්දැකීම් පෙන්නනවට 🙏❤
👍🙏❤️🌹💐🙏
Thanks very much
Excellent quality experience sharing with us God bless you and your team
Thanks for the beautiful video .. though as a child visited Glananore estate where my uncle worked, im the only one who couldn't visit Adisham bungalow . Uncle who showed everything was so knowledgeable 🙏
🥺❤️✨️යන්න ආසම පළාතක්.....ලස්සන vlog එකක්😍😍😍
Patta dewal tikk dana gtta thnks bn 🖤
Valuable bungalow and very good explanation by Rodney aiya.
සුන්දර තැනක්❤
අපි අහලා තියෙන්නේ මෙම ස්තානය පියතුමන්ලා මිළදී ගත්තා නොව ,ඒ කාලෙ හිටපු එක්තරා දේසපාලනයට සම්බන්ධ කාන්තාවක් විසින් පූජා කරපු බව.
Absolutely superb vlog Thank U so much Dear really great 👍👌🤩💝🥰😘🤗
Thank s ගොඩක් වටිනවා
Godak nodanna dewal godak visthara karala karapu vlog ekak jayaweva malli❤
70k😉💖
Congratulations😁💖
Thanks for the information and two videos. I went but from your videos got more, you are lucky. Thangamale movie eke Sannasgala hadena mathak wuna.
තංගමලේ මෙච්චර ලස්සන නම්, සන්නස්ගල සර්ගේ තංගමලේ movie එක ගොඩක් ලස්සන වේවි එහෙනම්.
I love this place n stayed one night
Yaluwa im new to the this channel. your vlogs just amazing. mea vlog eke ogollanwa guide karana kenawa contact kara ganna vidiyak tiyenwada ? please reply
(077) 644 5498
❤️❤️❤️❤️❤️❤️
ගොඩක් වටින විඩියෝ එකක්... ඇත්තටම මේ තරම් පැහැදිලිව මෙහි ඇතුලත දැක ගන්න පුළුවන් කමක් නැ දැං.. ඒත් සුන්දරම මතකයන් යළි මතකෙට ආවා මේ විඩියෝ එක දැක්කම.. මිට අවුරුදු 20කට පමණ පෙර (පුංචිම කාලේදි) මෙහෙ රැයක් ගෙවන්න තරම් වාසනාවන්ත වුනා.. එය සුන්දරම සුන්දර අත්දැකිමක්.. රාත්‍රී කාලයේදි ලැබුව අත්දැකීම නම් බොහොම සුන්දරයි. එදා මීදුම බොහොම වැඩි. ඒ සමග සීතල හුළං.. පුංචි නිසා බයක් දැනුනා එදා නම්.. ඒත් ඒ මතක අදටත් සුන්දරයි.. බොහොම නැවුම් පළතුරු තිබුනා. ඒ එක්කම හිමිදිරි පාන්දර උණු උණූවේ ලැබුන නැවුම් කිරි. (fresh milk) ඒ තරම් රස නැවුම් කිරි වීදුරුවක් තාමත් බීලා නැති තරම්..ඒ රස තාමත් මතකේ තියෙනවා .. බොහොම ස්තුතියි මෙවැනී විඩියෝ එකක් කල එක ගැන.. 🌷😍🌷
බොහොම ස්තූතියි 💙
So beautiful video again.....wow 😍😍😍
නියමයි මල්ලි tv program කැලේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
this is the best vlog in this cannel and knowledgeable thank for give this experience
😍💙
Dannti gdak dewal egena gatta broo thamk you gdaak❤❤❤
සුපිරියක් අයියේ ✨️💙
නියමයි නියමයි
👊👊👊👊👊👊
ස්තුතියි
Interesting Vlogs. Thanks 💐 🇬🇧
Athatama godak lassanai 🥰
Meka nan niyamai aiiye ❤️❤️❤️❤️❤️supiri vadak 🥰🥰🔥🔥
🥰👍💙🍃 ෂා මරු !
😍♥️lassnama lassna video ekak.
Eka nm supiri video akak ban
Thank you 🌷
ayye yann awshara gann onida mudal gewnna onida❤
Best work ❤
කොච්චර ගියත් එපා වෙන්නැති තැනක්....
Very. Beautiful .
Stayed one week to watch this. Great❤
අපි යන්නවා ඇඩිසම් බංගලාවට
Thank you ❤️
Super job
"There is nothing strange to say about my brother's videos ,they are excellent "💝❤️
Amazing!!💗✨
Ayye oya video edit karnne kohomad... mokdd sw eka..
Good
සුපිරී 😍❤️
Bawudhdha ayata mehi nawathan gatha nohekida ?
මරැ ඹයගේ විඩියෙ
❤❤❤❤❤❤adarei tankyu ❤
Menna you tube sla. Wedagth lassana wedak
විඩිඕ එක නම් මරු ආ 🥰
ඒත් කැම්පින් එකක් ඕනා ඉක්මනටම 🤟🙈
👍👍👍👍👍🤩 ස්තූතියි
Wow aiye 😍❤
😍😍😍 මං සරන්නා ❤️🔥❤️🔥❤️🔥✌️😍
💙🙌
Rooms වල මිළ ගනන් කොහොමද
Great
❤❤💐
❤❤