Madu Ganga | Balapitiya | කිඹුල්ලු මැදින් මාදු ගගේ පුරාවෘත්තය සොයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මාදු ගගේ පුරාවෘත්තය
    පොතකින් හෝ සොයා ගත නොහැකි වූ කරුණු රාෂියක් ගම් වැසියන්ගෙන් දැන කියා ගන්නට හැකි වීම මාදු ගගේ සංචාරය හේතු සාධක විය. නමුත් අදටත් මාදු ගගේ. ඉතිහාසය පිළිබඳ පැරණි පොතක්,පතක් හෝ නොමැති වීම අදටත් මාගේ සිතට වද දෙන කාරණාවකි.
    මාදු ගගේ ඉතිහාසය දෙවන පරාක්‍රමබාහු ‍රජ තුමාගේ කාලය තෙක් ඇදී යන්නේ කොත් දූවේ ඉදි කර ඇති පුරාණ රාජ මහා විහාරය පිළිබඳ සොයා බැලීමෙනි. කලෙක දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවා වන්දනා මාන කල කොත් දූව අවට තවත් පංසල් සහ විහාරස්ථාන විස්සකට අධික සංඛ්‍යාවක් අදටත් එහි සංචාරය කරන්නෙකුට දැක බලා ගත හැකිය.
    අදටත් සුරැකිව පවතින එහි ඇති බෝධීන් වහන්සේ රෝපණය කරණ ලද්දේ දෙවන පරාක්‍රමබාහු ‍රජු රාජ්‍යය පාලනය කරණ සමයේ දකුණේ පාලකයා වූ දේව පතිරාජ නම් වූ ඇමති වරයකුගේ අති නි. වරෙක මේ දූපත වැද පුදා ගැනීමට පැමිණි මහා කප්පින වලව්වේ සැම්සන් රාජපක්ෂ නම් මුදලි වරයෙකු මේ දූපත ගිනි ගන්නවා දැක එය හාස්කමක්, මායාවක් බැව් පසුව දැනගත් පසු එයින් ඇති වූ සැදැහැ සිතින් දැනට පවතින විහාරය ඉදි කොට තිබෙන බැව් සදහන් ය.
    කෙසේ වෙතත් අපේ සංචාරය වෙනස් එකක් විය. ඉර පායා එන්නටත් මත්තෙන් මාදු ගගේ බෝට්ටුවකට ගොඩ බට වූ අප කංඩායම රැල්ලක් හෝ නොමැති කැඩපතක් බදු වූ මාදු ගගේ දිය දහරාව මැදින් මුලින්ම ගියේ කොත් දූව වැද පුදා ගැනීමටයි. "අවස්ථාව වාසනාව ලෙසත් වාසනාව තීරණය මත රැදී පවතින බවත්" විශ්වාස කරමින් අප ගමන් ගත් කුඩා මෝටර් බෝට්ටුවේ තොටියා "අන්න මහත්තයෝ කිඹුලෙක්.." යැයි එක් වරම බෝට්ටු ඇන්ජිම නතර කොට ඇගිල්ල දිගු කලේ දියඹේ මීටර පනහකට, හැටකට එහා ඉසව්වකට යි.
    සැබැවින්ම කිඹුලෙකි. ඇස් සහ හිස පමනක් ඉහලට සිටින සේ පැහැදිලි සහ ගැඹුරු ජලය මත පීනා යන්නේ හිරුගේ ආගමනයට පෙර කිඹුලාගේ ගමනාන්තය වෙත යෑමටයි. "මහත්තුරු දන්නවැයි.. මේකේ කිඹුල්ලු දකිනවා කියන්නේ අහම්බය ක්.." "අයිනක අල්ලගත්ත පැටියෙක් දකිනවා වගේ නෙමේ මේ මහ උන් හරි ආඩම්බර යි.." වාසනාවන්ත සංචාරයක මුල්ම අඩහැරය එසේ සිදු වෙද්දී ඈතින් ඇති ඉස්සන් කොටු සහ කඩොලාන අතරින් රන් පැහැ හිරු පායා ආවේ සැබැවින්ම මාදු ගං මිටියාවත තව තවත් විචිත්‍රවත් කරමිනි.
    කොත් දූවෙන් මාදූවටත්, මාදූවෙන් සත පහ දූවටත් ගිය අපේ සංචාරය දූපත් ගනණාවකට ගියේ එහි එකිනෙකට අයත් වූ සුවිශේෂී කාරණා සහ ජනප්ප්‍රවාද පිළිබඳ සොයා බලමිනි. කුරුල්ලන්ගෙන් සහ කඩොලාන වලින් පිරී ගිය රැම්සාර් තෙත් බිමක මෙසේ සැරිසරණ්නට හැකි වීම සැබැවින්ම සංචාරකයන් ලෙස අප ලැබූ සොදුරුතම අත්දැකීම කි.
    සැන්දෑවේ සුන්දරත්වය සමගින් නැවතත් ගං ඉවුර දක්වා ගමන් කලේ සොබා සුන්දරත්වය විදිමින් රාත්‍රිය ගත කිරීමට ගං ඉවුරේ ඇති කදවුරු භූමියකටයි. රාත්‍රියේ සුන්දරත්වය විදිමින් මාදු ගගේ සැරිසරන්නට මීලග රූප රචනාවෙන් හමු වෙමු.
    එතෙක් ආයුබෝවන් .
    Madu River originates its flow from Uragasmanhandiya and winds down to the sea through Balapitiya, Sri Lanka. This River is a marvellous creation of nature with approximately 303 species of plants belonging to 95 families, 248 species of vertebrate animals, and over 20 islands. Because of its magnificent habitat of ecological and biological diversity, the area of Madu River was declared in 2003, in terms of the Ramsar Convention. Adding more value to this area, Kothduwa Temple is one of the main attractions situated in Madu River.
    This video is about the Madu River Safari. How we cruised through and all our experiences during our safari. I hope you will enjoy the video
    Greetings,
    I am Dinesh!
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Instagram - / dinesh_a_pathum
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    “Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

ความคิดเห็น • 338

  • @chamothchamoth8593
    @chamothchamoth8593 ปีที่แล้ว +8

    දිනේෂ් අයියගෙ වීඩියෝ වලට බලන්නත් කලින් ලයික් දාන එක දැන් පුරුද්දකට ගිහින් 💚❤️

  • @wesakposon5555
    @wesakposon5555 ปีที่แล้ว +4

    දඩු ලේන්නු ටික මරූ.............. 😍😍🥰🥰🥰

  • @dilminirasha4988
    @dilminirasha4988 ปีที่แล้ว +4

    අල්ලපු ගම ❤️ අයියගේ විඩීයෝ එකෙන් තමයි හරියටම සුන්දරත්වය දැක්කේ ❤️ හරි ම ලස්සනයි ☘🍃

  • @Kaushi4113
    @Kaushi4113 ปีที่แล้ว +56

    අනේ අපේ ගෙදර හදපු දඩුලේනව මතක් උනා එයත් ඔය පාටමයි ඇස් ඇරලත් නෑ අපිට හම්බෙනකොට 🥺 එයාව අපි ලොකු කරලා නිදහස් කලා උද්භිත උද්‍යානයකට❤️☘️

  • @dhanushkabasnayake160
    @dhanushkabasnayake160 ปีที่แล้ว +6

    තවත් ජැක්සන් ඇන්තනී මහත්මයෙක් ❤❤❤❤❤

  • @sanjayaswisdomlife2906
    @sanjayaswisdomlife2906 ปีที่แล้ว +5

    කවදද ආවෙ අයියෙ. මම මාදු ගගේ තියෙන මාදූව කියන දූපතේ ඉන්න ඔයාගෙ ලොකු රසිකයෙක්. ඔයා එනවා කියල දන්නවා නම් මම ඔයාට බෝට්ටුවක් සපයනවා තවත් ලස්සන තැන් තියෙනවා මෙහෙ නියමයි අයියෙ...

  • @vinujasandaruwa892
    @vinujasandaruwa892 ปีที่แล้ว +4

    අයියා එනකොට සීනිගම ටත් ඇවිත් යන්න..... අයියා මුනගැහෙන්න ලොකූ ආසාවක් තියෙනවා ♥️

  • @user-mk2xy8vh4v
    @user-mk2xy8vh4v ปีที่แล้ว +31

    හදවතේ සංචාරකයා දකුණුටත් අවා ♥️🥺

  • @user-nb9se2zu4t
    @user-nb9se2zu4t 11 หลายเดือนก่อน +3

    හදවතේ සංචාරකයා ❤️‍🩹🍃

  • @Kelum_Dhananjaya
    @Kelum_Dhananjaya ปีที่แล้ว +4

    අපේ ගම ♥️

  • @pabasaradil4295
    @pabasaradil4295 ปีที่แล้ว +3

    ඔයා අද පින් පාටයි .අදත් ලස්සන වීඩියෝ එකක් දුන්නට පින්.💖💖

  • @kumariherath1726
    @kumariherath1726 ปีที่แล้ว +5

    අපුරුයි..අගය කරනවා හැමදාම ..පුතා ..ඔබේ උත්සාහය ..

  • @thilinachaturanga4120
    @thilinachaturanga4120 ปีที่แล้ว +1

    ජයවේවා . DAP 🍃✌️beautiful ❤

  • @nishu6959
    @nishu6959 ปีที่แล้ว +4

    මමත් ගිහින් තියෙනවා,හරිම ලස්සන පරිසරයක්.❤🌿

  • @harshanuwan1679
    @harshanuwan1679 ปีที่แล้ว +3

    ආදරණීය සංචාරකයා අපේ DAP අයියා ❤️❤️❤️

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 10 หลายเดือนก่อน +2

    ලක්මවගේ සොදුරු ඉසව් සොයා යන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සොදුරු සංචාරකයා දිනේෂ් ඔබ....තෙරුවන් සරණයි .තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා දිනේෂ් ඔබලාට.....🙏🏼🙏🏼🙏🏼🙏🏼❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +9

    ලොකු පීරිස් අයියේ ... 💐 ආයුබෝවන් 🙏

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka6737 ปีที่แล้ว +5

    මරුනේ.. දිනේෂ්..
    අපි අම්බලන්ගොඩ.. ලස්සනයි.. මාදු ගග, කඩොලාන තව සුන්දර ගොඩාක් තැන් තියේ ඇවිදින්න..🤩🤩🤩👍👍❤❤❤

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 ปีที่แล้ว +2

    ලඟ පාතටම ඇවිත් ගිහින්නෙ ඉතිං 😢😢😢❤❤❤

  • @janaagri257
    @janaagri257 ปีที่แล้ว +6

    මාත් මාදුගඟ කිට්ටුව තමයි ඉන්නේ ඒත් මේවගේ ලස්සනට දැක්කේ ප්‍රථම වතාවට.❤❤❤💚💚💚💚

  • @SurajPerera-cf4ev
    @SurajPerera-cf4ev ปีที่แล้ว +5

    හැමදාමත් වගේ මේකත් වෙනස්ම අත්දැකීමක් 🖤
    ආදරෙයි දිනේෂ් 🙏

  • @somakommala6229
    @somakommala6229 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සන තැනක් .මෙවා පෙන්නා දෙනවාට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති .බුදුසරණයි

  • @madugamlath1317
    @madugamlath1317 ปีที่แล้ว +3

    මේ බලන්නේ දෙවෙනි වතාවට...හරිම ලස්සනයි අයියේ...ටෙලි ඩ්‍රාමා බලන්නෙත් නෑ...බලන්නේ ඔයාගෙ වීඩියෝ විතරයි...❤❤❤

  • @HadeanEon7917
    @HadeanEon7917 ปีที่แล้ว +6

    දිනේශ්, සිරිපා රකින සමන් දෙවිදුන් වෙනුවෙන් පෙනී සිටින්නා.. හදවත් සොරාගත් හදවතේ සන්චාරකයා.. ලොකු පීරිස්, සහන් නිහඩ සගයින්. අපේ පෙර පිනකට දකින්න ලැබෙන මිනිස්සු...සමන් දෙවි පිහිටයි...✌

  • @GayanjaleeNikini
    @GayanjaleeNikini ปีที่แล้ว +4

    Oya පරිසරයට ආදරය කරන හොද මනුස්සයෙක් . ❤

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +6

    හිත නිවෙන ලස්සන ආරම්භයක් සමගින් ... රජමහ විහාරයට සුදු හුණු ගාමුද? අපි දායක වෙන්නම්.

  • @ishankadilshan10
    @ishankadilshan10 ปีที่แล้ว +12

    මිනිස්සු දැකල තිබුනට මිනිස්සු මැද්දෙ ඉන්න දෙවිවරු දකින්නත් වාසනාව තියෙන්න ඕන 😊♥️🌿
    ජය වේවා DAP ♥️🌿
    @DINESH A PATHUM අයියා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm ปีที่แล้ว +6

    ඉතාමත් සුන්දර රූප රචනාවක් .. ඇස් දෙකට මාරම නිදහසක් දැනෙනවා..❤
    ජලයේ නිලයි💙තුරුලතා වල හරිත වර්ණයි💚 ඇස් වලට කොතරම් නිදහසක් එක් කරනවාද කියල හිතුනා ..... මිනිසෙක් විදිය යුතුම හැගීමක් ..🥺
    ස්වභාව ධර්මය ලබා දෙන මානසික සුවය වෙන කිසිම දෙයකින් ලබා ගන්න නොහැකියි ❤🌿

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +5

    වන්දනාකාරයා / සංචාරකයා ඉන්නෙ නම් කළුගඟදිගේ වැඩසටහනේ 💪🥰💪

    • @sudasuda1871
      @sudasuda1871 7 หลายเดือนก่อน

      Ow jakshan anthaniy❤️😢

  • @KavishkaMDilshan
    @KavishkaMDilshan ปีที่แล้ว +4

    තවත් එක් සොදුරු සංචාරයක්❤

  • @Ceylonoutdoors
    @Ceylonoutdoors 11 หลายเดือนก่อน +1

    හදවතේ සංචාරකයා❤ ජයවේවා දිනේෂ් අයියා....

  • @pushpamoorthy5634
    @pushpamoorthy5634 ปีที่แล้ว +1

    Nice shot in the boat

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 ปีที่แล้ว +4

    අපේ ගම් ප්‍රදේශය ... මාදු ගග 🍀🍀🍀👌

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx ปีที่แล้ว +4

    Video එකක් දාන කන් බලාගෙන හිටියේ ,thanks පුතා ,අදත් ආසාවෙන් බලන්න පුළුවන්

  • @sajaniarachchige
    @sajaniarachchige ปีที่แล้ว +11

    අපේ ගමට ආව එක ලොකු සතුටක්.. ❤

  • @SasmithaMethhasindu
    @SasmithaMethhasindu ปีที่แล้ว +10

    නිම් නැති ඉසව් සොයා යන පරිසරයට පෙම් බැඳි පරිසරය ඇසුරින් ජීවිතයට අපුර්ව පාඩම් කියාදෙන හදවතේ සොඳුරු සංචාරක 🎉❤

  • @kelumsulakshana7216
    @kelumsulakshana7216 ปีที่แล้ว +5

    ඔහොම්මම දකුණට බහිමු DAP❤

  • @freedom774
    @freedom774 ปีที่แล้ว +16

    සොභාදහමට ආදරය කරන රකින්නාව සොභාදම් මාතාව විසින්ම රකිනව❤ ජය දිනේශ් අයියේ ❤

  • @shashith3832
    @shashith3832 ปีที่แล้ว +2

    Maru eka ❤

  • @Himansha_wishmika
    @Himansha_wishmika ปีที่แล้ว +2

    දවස් 3 බැලුවා කොටස් 3 කට ඒකත් පිස්සුවක් ❤😍

  • @ddmpraveen3167
    @ddmpraveen3167 ปีที่แล้ว +4

    කෝලම්කුට්ටම drama මතක් උනා.අදත් ගැම්මක් අයියා ❤🔥

  • @A.u.A.u
    @A.u.A.u ปีที่แล้ว +1

    එ් දෙන්නා.💜බුදු සරණයි මල්ලි🙏

  • @yashmika1479
    @yashmika1479 ปีที่แล้ว +8

    අපේ රටේ සුන්දරත්වය ඔබේ ඇසින් දකින අපි....😊😊😊😊 තෙරුවන් සරණයි... අයියාටත් නඩේ සියලුම දෙනාටමත්....

  • @natureplus2005
    @natureplus2005 ปีที่แล้ว +8

    හුගක් දෙවල් දැන ගත්තා.හදවතේ සංචාරයකයා.💚🍃.නිල්වලා ගගෙත් යමු සංචාරයක් ඔහොම්මම..🥰

  • @kaveeshasathsarani4851
    @kaveeshasathsarani4851 ปีที่แล้ว +2

    අපේ ගෙවල් පැත්තෙ ආවට ස්තූතිය

  • @howtomake117
    @howtomake117 ปีที่แล้ว +3

    Dp එහෙනන් අපෙ පලාත බලන්නත් ආව එහෙනන් නියමයි .

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 ปีที่แล้ว +2

    සුපිරි ගමනාන්තයක්, මන් ආසම කරපු ගමනාන්තයක් දවසක් පුරාමන් කයක් පැද්ද, ඉතින් සුපිරුදු පරිදි නියම වීඩියෝ එකක්.ජයවේවා❤💪🔥

  • @user-dh1to5zx9m
    @user-dh1to5zx9m ปีที่แล้ว +7

    සොබාදහමේ අපුර්ව තම නිර්මාණය ක් වු දූපත් ගනනාවකින් සමන්විත වූ මාදුගගේ කඩොලාන තුරු වියන යටින් මම ගිය සන්චාරය නැවත මතකයට ගෙන ආවට දිනේෂ් ඔබට ස්තුති යි

  • @lakshiniroda1151
    @lakshiniroda1151 ปีที่แล้ว +3

    එක දවසක් කම්මැලිකමට youtube ඇවිත් බලද්දි තමයි අයියාගේ විඩියෝ එකක් බැලුවේ
    එදා මගේ අම්මායි තාත්තයි බලන්න එකතු උනා
    දන්නවද දැන් මට ඉන්න විදියක් නෑ අයියගේ විඩියෝ දාල දෙන්න බලන්න කියලා❤ ඒ දෙන්න පුදුම ආසාවකින් බලන්නේ. ❤

  • @nalinbor129.
    @nalinbor129. ปีที่แล้ว +3

    ඇත්තටම මාරම ලස්සනයි .මගේ ගමත් බලපිටියේ . මාදු ගගේ video වලින් මම දැකපු ලස්සම video එක 👌👌👌👍👍.පන්සලේ කරපු video එකේ සැම්සන් රාජපක්ෂ මුදලිතුමාගේ පිලිරුවත් පෙන්නුවා නම් ගොඩක් වටිනවා.ඉතින් සහෝ ඔයාට උතුම් තුණුරුවනේ ආෂිර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවා ...

  • @ishanijayakody7265
    @ishanijayakody7265 ปีที่แล้ว +5

    මාඳු ගඟ බලන්න ගියාට මෙච්චර ලස්සන දැකලා නෑ.... ඒ ගැන සඳහන් වෙන කතාව දැන ගත්තෙත් අද. ස්තූතියි අයියේ ඒ ගැන සඳහන් කරලාම වීඩියෝ එක දැම්මාට. ආදරෙයි හදවත 💚🍃🍃💚🥰😘

  • @malindumihisara09
    @malindumihisara09 ปีที่แล้ว +3

    බලපිටිය ❤

  • @ashajayawickrama2506
    @ashajayawickrama2506 ปีที่แล้ว +4

    වෙනස් ම පරිසරයක්, වෙනස්ම රූප රචනාවක්. ස්තුතියි බෙහෙවින්ම ඔබේ සංචාරයට අපව එකතුකර ගත්තාට.

  • @Ashsandeepa
    @Ashsandeepa ปีที่แล้ว +1

    WOW❤️ දිනේෂ් අයියා💚
    දකුණු ලක සම්ප්‍ර්‍රාප්තිය 💐

  • @hashenchamindu7607
    @hashenchamindu7607 ปีที่แล้ว +24

    ලංකාවෙ හැම කෙලවරකම සංචාරය කරන ගමන් ඒ ලස්සන අනිත් අය එක්කත් බෙදාගන්න දිනේෂ් අයියටත් ලොකු පීරිස් අයියටත් ගොඩක් ස්තූතියි...පුදුම ලස්සන සංචාරයක් මේකත්...ජයවේවා!😍❤️💯

  • @chamarathenuwara9031
    @chamarathenuwara9031 ปีที่แล้ว +1

    දන්නවා නම් බලන්න එනවා 😍

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 ปีที่แล้ว +1

    ඔයැයිලා බලපිටි ගියයි හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි❤

  • @shehanfernando729
    @shehanfernando729 ปีที่แล้ว +2

    ලස්සනයි ආයි වචන නෑ❤

  • @Wihagi_Samara
    @Wihagi_Samara 7 หลายเดือนก่อน

    මගෙ සොදුරු සැරිසර මතක වලින් එකක් මාදු ගග සංචාරය වසර කීපයකට පෙර අද වාගේ මගෙ මතක අතර සැරිසරයි...මෙයත්
    බලමු ලස්සනයි හුගාක්..❤❤

  • @kavindamunasingha
    @kavindamunasingha ปีที่แล้ว +2

    Superb malaya❤
    Jayawewa malliye 🙏🙏🙏

  • @dineshasrimali3613
    @dineshasrimali3613 ปีที่แล้ว +3

    අම්මෝ වීඩීයෝ එකක් එනකල් බලන් හිටියෙ. අදත් ලස්සනයි වීඩීයෝ එක. රටේ සුන්දරත්වය අපිට පෙන්නනවට ගොඩාක්ක්ක් පිං අයියට. හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් හිනා වෙලා ඉන්න. බුදු සරණයි !!!💕💕💕💕💕💕💞💞💞💞

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 ปีที่แล้ว +4

    අදනම් film එකක් බැලුවා වගේ කියලා හිතෙන්නේ මට විතරයිද?? ආසයි දවසක මාදු ගඟේ සංචාරයක් යන්න ❤️❤️❤️ නොදන්න දේවල් පිළිබඳව දැනුවත් කරන එකනම් ගොඩාක් වටිනවා අයියා😍😍 මේ ලස්සන පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍

  • @thefishkingdom.
    @thefishkingdom. ปีที่แล้ว +2

    සොභාදහමේ සුන්දරත්වය වචන විස්තරයෙන් තවත් වැඩි කරන DAP 😍❤🍃

  • @raveenmadushan8722
    @raveenmadushan8722 ปีที่แล้ว +2

    හඳවතේ සංචාරකයා❤❤❤

  • @sankachathuranga262
    @sankachathuranga262 ปีที่แล้ว +3

    Dinesh asiri pathum namak newey purawurthayak. Jaya wewa

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 ปีที่แล้ว +5

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🌳🍃❤😊

  • @AmilaSampath-jm1ry
    @AmilaSampath-jm1ry ปีที่แล้ว +1

    මරු චැනල් එකක්. Good job ❤️❤️

  • @user-ik1vy8op3x
    @user-ik1vy8op3x ปีที่แล้ว +2

    Niyamai aiya.oya vedio ekak danakan balan inne.adarei oyatai oyage set ekatai❤🎉🎉

  • @TharushaKavishka-THARU
    @TharushaKavishka-THARU ปีที่แล้ว +4

    ගොඩක් දවසකින් හදවතේ සන්චාරකය ❤❤❤❤

    • @TharushaKavishka-THARU
      @TharushaKavishka-THARU ปีที่แล้ว

      ගැම්මක් දකුණට ආපු එක❤️❤️❤️

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +6

    පරිසරයට ලෙන්ගතු සොඳුරු මිනිසා
    ❤❤❤ මාදු ගඟ සංචාරය ❤❤❤
    තවත් හද රැදී සුන්දර ගමනාන්ත යක් .ඔබට ජය දිනේෂ් !!!

  • @harshiEdirisingha
    @harshiEdirisingha ปีที่แล้ว +3

    ගොඩක් දවසකින්....සොබාදහමේ හිතවතානෙනි ඔබට තෙරුවන් සරනයි..පරිස්සමෙන් ඉන්න...සතුටින් ඉන්න

  • @dpmusix1067
    @dpmusix1067 ปีที่แล้ว +3

    38:15 ape achilge malu kotuwa ❤

  • @user-dl4mp9ck4w
    @user-dl4mp9ck4w ปีที่แล้ว +1

    ස්භාවදහමේ අපූර්ව රූප රචනය

  • @nishanthialwis7274
    @nishanthialwis7274 ปีที่แล้ว +1

    ❤❤❤❤පරිසරයට ආදරේ කරන ඔබට තෙරුවන් සරණයි

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 ปีที่แล้ว +5

    සොබාදහමේ අපූරු තිලිනයක් බදු වූ ඉතා සුන්දර වටිනා පරිසර පද්දතියක සොදුරු සන්චාරයක්. සුන්දර ඒ වගේම විස්තරාත්මක රූපරචනාවට ගොඩක් ස්තූති ❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      🇱🇰 සොබාදහම සූන්දර අලංකාර තැන්
      හොය හොයා යමින් රසිකයින්ද ඒ සමගම
      රැගෙන යන ඔබලාට ජයෙන්ම ජයවේවා!!!

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +7

    මේ තරම් සුන්දර රටක්. 🎉❤ බුදුසරණයි 🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😅
      🇱🇰 ශ්‍රී ලංකාව ලෝකයේම පින්බර
      🇱🇰 සූන්දර සෞභාග්‍යමත් සූරපූර.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 หลายเดือนก่อน

      🇱🇰 👍🏾👍🏾👍🏾👍🏾 අපේ 🇱🇰 පින්බර ශ්‍රී ලංකාවේ
      සූන්දර අලංකාර ස්වභාවික ස්ථාන සහ පූරාණ
      වටිනා පන්සල් අභාවයට ගිය නටබූන්
      සොයා යන අපේ හදබැඳි පරිසර ගවේෂකයා.
      DINESH & PATHUM හෘද්‍යාංගම ස්තුතිය.💐
      🇱🇰💐💐💐💐💐💐🇱🇰 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 ปีที่แล้ว +1

    ඒ වෙනස හරිම අගෙයි ❤️🌿

  • @BuddhikalakmaliJayarathn-of5rs
    @BuddhikalakmaliJayarathn-of5rs ปีที่แล้ว +3

    හරිම සතුටුයි පුදුම සුන්දර දසුනක් බොහොම ස්තූතියි හැමදාම ජයම වේවා අයියේ 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤❤❤

  • @maneludawatta4888
    @maneludawatta4888 ปีที่แล้ว +1

    Harima lassanai Ayye ❤❤❤❤

  • @AlphavloggersAV
    @AlphavloggersAV ปีที่แล้ว +1

    Aiye video eka maru oya ynna makeli Ella balnna mathugama patte tiyenne maru mth Malaysia wala inne video maru oyage good luck

  • @giwanthasandaruwan3931
    @giwanthasandaruwan3931 ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ 🍃❤️

  • @anushatissera5233
    @anushatissera5233 ปีที่แล้ว +6

    අපේ රටේ ලස්සන ඉසව්වලට අපව ගෙනියනවාට ඔබට ස්තූතියි දිනේෂ් !

  • @wasanapathirana3285
    @wasanapathirana3285 ปีที่แล้ว +7

    අදත් වෙනස්ම රූප රචනාවක් අරගෙන ඇවිත්.. හදවතේ සොදුරු සංචාරකයා 💚.. ආයුෂ බොහෝ වේවා අයියේ...❤

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +2

    ❤❤❤ ඇත්තටම දිනේෂ් මල්ලි දළදා සමිදු පිහිටයි

  • @dhanudissanayake1213
    @dhanudissanayake1213 ปีที่แล้ว +4

    හදවතේ සංචාරකයා ❤🍃

  • @kithmi_hansani1402
    @kithmi_hansani1402 ปีที่แล้ว +3

    mamath balapitiye ♥️🙃🙃

  • @nimeshdilshan1366
    @nimeshdilshan1366 ปีที่แล้ว +1

    හදවතේ සංචාරකයා ❤️ දිනේෂ් අයියෙ. තවත් සොඳුරු ඉමක්

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +4

    සොදුරු සංචාරකයක ඇසිදිසි පෙළහර හදවතේ සංචාරකයා දිනේෂ් අයියා සමඟ💚🍃

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +7

    දවසම ප්‍රොබෝධමත් කරන
    විඩාබර සිතට සැනසිල්ලක් ගෙනෙන
    ලස්සනම ලස්සන පුරාවෘත්තයක් සොයා
    අපේ ආදරණීය හදවතේ සංචාරකයා එක්ක DAP❤️🌿 දිනේෂ් අයියගේ වීඩියෝ එකක් බලනකොට දැනෙන සතුට , සැනසීම වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නෑ..
    ලබාගන්නත් බැහැ. හැමදාම කියනවා වගේ භාවනාවක්🥹🥰🌿❤️ හැමදාමත් පරිස්සමෙන් , බුදු සරණයි🙏

  • @kalpamihiranga4375
    @kalpamihiranga4375 ปีที่แล้ว +1

    ම්න් මේ ඉරිද ගියා අයියේ ඒක වෙනම ආතල් එකක් 💖💖

  • @travelsoul2842
    @travelsoul2842 ปีที่แล้ว +2

    මාදු ගගේ අපිව එක්කන් ගියාට ගොඩාක් ස්තූතී♥️😍

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada ปีที่แล้ว +1

    😍😍❤❤❤❤

  • @user-uw8yj4ef1t
    @user-uw8yj4ef1t ปีที่แล้ว +3

    හදවතෙ සන්චාරකයා❤

  • @sadatharu8643
    @sadatharu8643 ปีที่แล้ว +1

    Me නිහතමානී hadawathe sancharakaaya...DAPsahodaraya දවසක hambawrla katha karannata asai..mage rata eththata diwyapurayakmai. Kiyannata wachana na..e tharamma viisistai..hemadama weda tika karakala oyage video ekakin gatha sitha weheda niwa gannawa..සොබාදහම kiyanne eththatama භාවනාවk. Mama godak vidinna kemathi thak thamai සොබාදහම ..thanks සහෝදරයා ..theruwan saranai .🙏🙏🙏

  • @sasindumadushanka7896
    @sasindumadushanka7896 ปีที่แล้ว +1

    ගම ❤️😊

  • @Journey798
    @Journey798 ปีที่แล้ว +1

    වීඩියෝ එක දානකම් බලන් හිටියේ.😊

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว +1

    තවත් ලස්සන චාරිකාවක් නියමය් අයියා ජයම වේවා..!!

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 ปีที่แล้ว +1

    Dakapu nathi duppath godak dakka Hoda pahadili kirimak Kara suba pathanawa🎉❤❤

  • @pushpamoorthy5634
    @pushpamoorthy5634 ปีที่แล้ว +2

    ❤❤❤beauty

  • @chathushan5588
    @chathushan5588 ปีที่แล้ว +2

    බලපිටියට ආවට කෝ අපේ චරිත් මල්ලි...