How to fast speed android phone no App-Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Phone එක show ද app download නොකර මේ setting ටික හදා ගන්න. 100% speed කරමු
    Settings නැති අය මේ Video එක බලන්න 👇👇👇
    • How to you phone Speed...
    WhatsApp group එකට සෙට් වෙන්න 👇👇👇
    chat.whatsapp....
    Today we are talkingabout how to speedup our phone inthis video. If you makethese settings,you will not needany app to speed upyour phone. Make thesettings in your phone.If you are newto my channel, SUBSCRIBEand join now

ความคิดเห็น • 3.5K

  • @salindaranjan3795
    @salindaranjan3795 9 หลายเดือนก่อน +198

    වීඩියෝ එක දාල අවුරුදු දෙකකට පස්සෙ අහම්බෙන් බැලුවේ, You tube views වැඩි කරගන්න සමහරු පට්ටපල් බොරුයි කියල තියෙන දේට අදාළ නැති දේවලුයි කියන නිසා වැඩිය මේ වගේ වීඩියෝ බලන් නෑ,මේකෙ 1M Views තිබ්බ නිසා බැලුවේ,ඇත්තටම සුපිරි, මාත් එහෙම කරා, දැං නියෙමෙට වැඩ,අපරාදෙ මට මේක මීට කලින් බලන්න හම්බුනේ නැති එක, දෙපාරක් හිතන් නැතුව Like කරා වීඩියෝ එක❤

    • @Lolmancjlk
      @Lolmancjlk 8 หลายเดือนก่อน +10

      මමත්
      මේ video
      එක සුපිරි

    • @kaviskamalinga
      @kaviskamalinga 6 หลายเดือนก่อน +4

      Mage pon eke bahani

    • @Ashanpro1
      @Ashanpro1 5 หลายเดือนก่อน +1

      😊😊

    • @pramudithgeesara9302
      @pramudithgeesara9302 4 หลายเดือนก่อน

      👍👍👍

    • @Preethimalmadu12351.
      @Preethimalmadu12351. 4 หลายเดือนก่อน

      Mage phone eketa set nane..
      Oppo a5s

  • @mkjcbstile5768
    @mkjcbstile5768 10 หลายเดือนก่อน +7

    ඇත්තමයි ..එල👍💕

  • @tharutharu3578
    @tharutharu3578 2 ปีที่แล้ว +7

    අම්මො සුපිරි ෆට්ට තෑන්ක්ස් ❤️ එලම දිගටම ඔය වගෙ වටින වීඩියෝ දාන්න ❤️

  • @nanasarakaviska619
    @nanasarakaviska619 2 ปีที่แล้ว +17

    ඒකනම් නියමයි brother ..
    තවත් මේ වගේ වීඩියෝ ගේන්න

  • @Pvishmith
    @Pvishmith ปีที่แล้ว +503

    සුපිටී බන් දාල අවුරුද්දකට පස්සෙත් බලන කස්ටිය කෝ ✌️✌️

    • @ELKI_ON_LIVE
      @ELKI_ON_LIVE ปีที่แล้ว +8

      😂😂

    • @subhanirenukarenuka9155
      @subhanirenukarenuka9155 ปีที่แล้ว +3

      Ayyo mn dan baluwe... Kiwwa widihatama kalaa.. Yko thibba speed eka nathiwela slow una🤦‍♀️🤦‍♀️

    • @Pvishmith
      @Pvishmith ปีที่แล้ว +2

      @@subhanirenukarenuka9155 එහෙනම් ෆෝන් එකේ ලෙඩක් වෙන්න ඕනෙ මගේ එක නම් පට්ටම ස්පීඩ් උනා 😁😁

    • @nadeeshashani6995
      @nadeeshashani6995 ปีที่แล้ว +2

      Man😁😁😁

    • @subhanirenukarenuka9155
      @subhanirenukarenuka9155 ปีที่แล้ว +1

      Naa ehema wenna baa. Aluth nisa wenasak thyenawda danne naha.huawei 8 I mage 4n eka

  • @ManelTennakoon-s5p
    @ManelTennakoon-s5p 9 หลายเดือนก่อน +1

    මගේ ප් phone එකේ about phone.touch කලාම එන්නේ phone එකේ විස්තරනේ

  • @slskk3169
    @slskk3169 ปีที่แล้ว +13

    මම දන්න විදිහට මොන චැනල් එකකවත් මේ settings හදාගන්න කියලා දීලා නැහැ ඔයාට ගොඩාක් ස්තුතියි. Good video

  • @slotDede90
    @slotDede90  ปีที่แล้ว +108

    මේ Settings ඔයාගෙ පෝන් එකේ නැත්නම් Description එකේ තියෙන ලින්ක් එකෙන් එ Video එක බලන්න.. ❤️❤️ SL MENU

    • @maneeshashenu
      @maneeshashenu ปีที่แล้ว +1

      Iiiiuiiiiuiiuiiiiuiiiiiiiiiiuiuiiiiiiiu8iiiii8uyiiiiiiuuuiuiiiuiuiiiuiyiiyiiiu8iiiuiiiuiiui8iiii8i8iiiii8iiuiiuiiuui8i88u8u8y

    • @cricketwithsangeeth8206
      @cricketwithsangeeth8206 ปีที่แล้ว +2

      L

    • @melanijayasingha8555
      @melanijayasingha8555 ปีที่แล้ว +1

      Bild nomber kiyala name mage

    • @lakmakindika4507
      @lakmakindika4507 ปีที่แล้ว +1

      Mage ake hadanna behe a sistam aka

    • @tharu6849
      @tharu6849 ปีที่แล้ว +1

      Ane e link ek ewannko

  • @pramudithachandhi4435
    @pramudithachandhi4435 ปีที่แล้ว +1

    අයියෙ Storag ෆල්වනවට මොකදකරන්ටඅදඔන

  • @hansisakunthala8516
    @hansisakunthala8516 11 หลายเดือนก่อน +5

    අවුරුදු දෙකකට පස්සෙ බලන මම😅

  • @Isuru249
    @Isuru249 2 ปีที่แล้ว +27

    Thanks අයියෙ හරිගියා ජයවේවා බුදු සරණයි❤️❤️❤️❤️❤️=(චුන් පාන් සද්දයක් ඇහෙනවා)😁share කලා

  • @poppy2155
    @poppy2155 10 หลายเดือนก่อน +1

    Android phone eke ensble dizevompart & anable windows කියලා දෙකක් තියෙනවා මේ කොයි එකද active කරන්න ඕන

  • @myyt12650
    @myyt12650 10 หลายเดือนก่อน +17

    Ade 1M views නේද මරු❤😇

  • @udarasanjeewadeshapriya8113
    @udarasanjeewadeshapriya8113 ปีที่แล้ว +9

    වැඩේනම් සුපිරි මගේ පොන් එකත් slowඋනා දැන් හරි thank you ඔයාට

  • @Sanjana-y4w
    @Sanjana-y4w ปีที่แล้ว +1

    ගොඩාක් හොදයි පුතේ මගෙ පෝන් එක හිරවෙනවා .මම බලන්නම්

  • @kamaltesth6130
    @kamaltesth6130 ปีที่แล้ว +14

    ගොඩාක් වැදහන් කරැනු ටිකක් ඉගන ගත්තා තැන්කිවු බොරෝ😮

  • @birdravi9757
    @birdravi9757 2 ปีที่แล้ว +16

    සිරාවටම හරි ගියා දැන්නම් 4n එක පට්ට speed . Thanks අයියා.😌😍

  • @Roheni-j8s
    @Roheni-j8s 11 หลายเดือนก่อน +1

    මගෙ පොන් එක මල්ලි යිය පොන් එක ගහන කොට විතරයි අහන්නේ මට‍ අහන්නේ වා කෝල් එනකොට මට අහන්නේ වා ඒ ගන්න kananat අහන්නේ නෑ ඒ ඇයි

  • @nranasinhe5986
    @nranasinhe5986 ปีที่แล้ว +10

    5x or .5x. පැහැදිලි කරන්න please. Thank you

  • @hirunisadamali4375
    @hirunisadamali4375 3 หลายเดือนก่อน +4

    මම මෙ විඩියො එක බලන්නෙ දෙවෙනි වතාවට අවුරුද්දකට පස්සේ .ගොඩක් හොඳයි මිහිරි කටහඩක් තියෙන්නේ ඔයාට

  • @upalirathnayaka-in6um
    @upalirathnayaka-in6um 2 หลายเดือนก่อน +1

    Oya Animation scale .5× neda danne e උනාට දාන්න කියන්නේ 5× නේද කෝකටද හරියටම දාන්න ඕනි

    • @-gayan.pi7wo
      @-gayan.pi7wo หลายเดือนก่อน +1

      Off krhn

  • @gamingchathu8776
    @gamingchathu8776 3 ปีที่แล้ว +12

    අයියෙ මගෙ පොන් එක රත්වෙන්නෙ නැ

  • @hansa3905
    @hansa3905 3 ปีที่แล้ว +142

    අඩෝ අයියේ දැන් phone එක පට්ට speed. ගොඩක් පින් ඔයාට

    • @malinduchamara8613
      @malinduchamara8613 2 ปีที่แล้ว

      @@cHETHAKAAcADEM සිරාවටම ද

    • @huaweiy3c852
      @huaweiy3c852 2 ปีที่แล้ว

      ඔයා computer දැන ආසස IT school චැලයක් තියෙ

    • @malinduchamara8613
      @malinduchamara8613 2 ปีที่แล้ว

      @@huaweiy3c852 link ek

    • @huaweiy3c852
      @huaweiy3c852 2 ปีที่แล้ว

      @@malinduchamara8613 whatapp number please

    • @sanjayaweerathunga4922
      @sanjayaweerathunga4922 2 ปีที่แล้ว

      Ow aiye dan ptta

  • @gemunupremnath8255
    @gemunupremnath8255 11 หลายเดือนก่อน +1

    Animation scale setting change කරන්න ඕනෙ 0.5 ට නේද?
    ඔයාට කියවෙන්නෙ 5 කියලා. කවුරුහරි setting ඵක 5 කළොත් .....?

    • @slotDede90
      @slotDede90  11 หลายเดือนก่อน +1

      ♥️

  • @GAMING_CHAMA
    @GAMING_CHAMA ปีที่แล้ว +5

    සුපිරි අය්යෙ මගේ පෝන් 1GB දැන් 3GB වගේ ☺️☺️☺️thanks

  • @nimalbandara307
    @nimalbandara307 ปีที่แล้ว +20

    අනෙ මාම ඔයට ගොඩක් පිං මම ඉන්නෙ 9 වසරෙ දැන් මෙක හදගත්තට පස්සෙ හොදට පෝන් එක වැඩ කරන්නවා මම ඔයාව අමතක කරන් නෑ මම තෙමේශ් ඉදුවර

    • @slotDede90
      @slotDede90  ปีที่แล้ว +3

      ♥️🥰

    • @nimalbandara307
      @nimalbandara307 ปีที่แล้ว

      @@slotDede90 👍👍👍👍👍👍👍👍

  • @SakuniMinasha
    @SakuniMinasha 4 หลายเดือนก่อน +1

    අයියේ build number එක 7 පාරක් ටච් කරාම එන Developer options එක මගෙ⁣ huawei phone එකේ එන්නෑ ඒ වෙනුවට Re-enter your pin කියලා කෝඩ් එකක් ඉල්ලනවා please මට රිප්ලයි එකක් දාන්නකෝ හදා ගන්න විදිහ😢😢😢😢😢

    • @SakuniMinasha
      @SakuniMinasha 4 หลายเดือนก่อน

      Please please 😢

  • @hashinimalsha3874
    @hashinimalsha3874 ปีที่แล้ว +12

    ඇත්තටම ස්පීඩ් උනා 💯🔥 සුපිරි😘🥰

  • @osukauvinidu402
    @osukauvinidu402 2 ปีที่แล้ว +6

    නියමයි කොල්ලෝ phone එක දැන් පට්ට Speed , thanks කොල්ලෝ

    • @ABCd-dz5bb
      @ABCd-dz5bb 2 ปีที่แล้ว +1

      අඩො මාර ස්පීඩ් ගොඩක් පින්

    • @slotDede90
      @slotDede90  ปีที่แล้ว

      ❤️

  • @udayangads86
    @udayangads86 ปีที่แล้ว +1

    බ්‍රො ස්කිරින් මිරොඉන් දැන්මම ඓ ට්ව් එකෙ හිරවෙන්නෙ

  • @k.h.m.gayesha2082
    @k.h.m.gayesha2082 ปีที่แล้ว +13

    Thank you ❤️අයියේ පට්ට slow වෙලා තිබුනේ දැන් නම් මරු ❤️❤️❤️❤️❤️

  • @mr_s2k_x921
    @mr_s2k_x921 2 ปีที่แล้ว +354

    මරු පට්ට දැන් FF ගහන්නත් පුලුවන් 😲

    • @gamingworld811
      @gamingworld811 2 ปีที่แล้ว +18

      මාත් ගහනවා

    • @MR_DADDY_SL
      @MR_DADDY_SL 2 ปีที่แล้ว +13

      මමත්

    • @blackgamingff27
      @blackgamingff27 2 ปีที่แล้ว +13

      සුපිරියි ff ගහනවා

    • @udeshshavinda8388
      @udeshshavinda8388 2 ปีที่แล้ว +11

      Ow neh 🙂 account eka wikunala game eka nawaththanna haduwe වෙලාවට 😌

    • @sinhalatiktokjoke4101
      @sinhalatiktokjoke4101 2 ปีที่แล้ว +6

      Math

  • @dineshlasan6637
    @dineshlasan6637 11 หลายเดือนก่อน +1

    මගෙ විවො pohone එකක් ගුගල් යන්න බැ හරිම සොලො කලින් හොදට තිබුනා. එගැනත් විස්තරයක් දන්න.

    • @slotDede90
      @slotDede90  11 หลายเดือนก่อน +1

      Next video

  • @mariyajeyesi6315
    @mariyajeyesi6315 2 ปีที่แล้ว +8

    බැටරි එක ෆුල් චාර්ච් කලත් පොඩි වෙලවක් යන්න කලින් බැටරි එක බහිනවා හේතුව දැනගන්න පුළුවන් ද...

  • @sewminisanlsala878
    @sewminisanlsala878 ปีที่แล้ว +2

    මල්ලී අපේ පෝන් එකේ settings වල phone ,system ,about phone කියලා එකක් වත් නෑ

  • @slyoutube1015
    @slyoutube1015 ปีที่แล้ว +5

    ඇත්තටම නියමයි අයෙත් මෙ වගෙ වීඩියො ගෙන්න ❤️

  • @gggjanka
    @gggjanka 7 หลายเดือนก่อน +1

    මං ඉන්නෙ සවුදි 4g addවෙන් නැ එකට මං මොනවා ද කරන්නෙ

  • @Nishuu_Shewlya.
    @Nishuu_Shewlya. ปีที่แล้ว +3

    දෙයියනෙ ස්පීඩ් එක වැඩී 😁👌👍❤

  • @black__knight_
    @black__knight_ 2 ปีที่แล้ว +122

    Thanks bro....ඇත්තටම මේක ගොඩක් ප්‍රයෝජනවත්......කලින්ට වඩා දැන් පෝන් එක පට්ටට වැඩ කරනව😉ඉස්සරහටත් මේ වගේ video ගේන්න....❤❤

  • @samanthapradeep165
    @samanthapradeep165 11 หลายเดือนก่อน +1

    A5s appo phone එකේ සෙටින් හදාගන්නෙ කොහොමද.

    • @slotDede90
      @slotDede90  11 หลายเดือนก่อน +1

      අනිවා Next video වලින් කියලා දෙනවා❤

  • @samankumara6470
    @samankumara6470 2 ปีที่แล้ว +25

    අම්මොහ් දැන් නම් සුපිරි speed.thanks අයියේ

  • @nishanthapradeep2904
    @nishanthapradeep2904 ปีที่แล้ว +5

    ස්තූතිය්..ඔබට මෙවැනි වටිනා දැනුවත් කිරීමක් කලාට..

  • @SeniduRandika
    @SeniduRandika 8 หลายเดือนก่อน +1

    අනේ අයියේ මගේ ෆෝන් එකේ වර්ගය ඩිග්නෝ ඒකෙ පේස්ටෝරි ඇප් එකේ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරද්දි තව ඇප් එකක් කපන්න වෙනවා ඒ ඇයි ඒ ඔයාට පුළුවන්නම් ඒ ගැන කියලා මට වීඩියෝ එකක් දාන්න

    • @slotDede90
      @slotDede90  8 หลายเดือนก่อน +1

      ඔයාගෙ පෝන් එකේ ඉඩ පිරිලා

  • @ruwangunasinge2823
    @ruwangunasinge2823 ปีที่แล้ว +3

    ඇත්තටම කාලෙකින් දැක්ක හොඳ වීඩියෝ එකක් හරියටම හරි යනවා සුපිරි ඔබට ජය❤️❤️❤️

    • @slotDede90
      @slotDede90  ปีที่แล้ว +1

      තැන්ක්ස්

  • @tharindujayasanka3407
    @tharindujayasanka3407 2 ปีที่แล้ว +23

    අයියේ ඕක ඔන් කරාහම phone එකට කිසි අවුලක් වෙන්නේ නැ නේද

  • @sumedhasubasingha3098
    @sumedhasubasingha3098 11 หลายเดือนก่อน +2

    ❤ thanks boss. Eth eeta passe dialog app 1 use karanna bene. Developer option 1 turn off karanna kiyanawane.

    • @slotDede90
      @slotDede90  11 หลายเดือนก่อน +1

      ♥️

  • @kesharatechvlog1525
    @kesharatechvlog1525 2 ปีที่แล้ว +22

    නියමයි අයියේ phone එක දැන් පට්ට speed අයියේ ඔයාට very thanks අයියේ....🙏🙏🙏🙏

  • @gayadishanaik774
    @gayadishanaik774 2 ปีที่แล้ว +8

    අයියේ දැන් ff ගහන්න පුලුවන් බැක් වෙන්නෙ නැ😍❤

    • @chathur198
      @chathur198 2 ปีที่แล้ว +1

      Huawi y5 lite da bam

    • @chathur198
      @chathur198 2 ปีที่แล้ว +1

      මගෙත් ඔකක්නෙ තියෙන්නෙ එත් බැක් වෙනව හැදුවට පස්සෙත්

    • @slotDede90
      @slotDede90  ปีที่แล้ว +1

      ❤️

  • @warnakulasuriya6942
    @warnakulasuriya6942 ปีที่แล้ว +1

    thankyou.මචෝ නන්නත්තාර වෙලා උන්නෙ බන්.😂😂😂.❤❤❤❤

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005 ปีที่แล้ว +16

    Thank you very much phone eka godak fast una ... Animation scale eka 5x nemei .5x enne (0.5x)

  • @sunethrakalyani7034
    @sunethrakalyani7034 ปีที่แล้ว +6

    ඇත්තටම ඒක නම් නියමයි.මගේ පෝන් එකත් ගොඩක් slow වෙලා තිබුනේ.ඔයා කියපු විදිහට setting හැදුවා දැන් මාර speed ...ගොඩක් ස්තුති ඔයාට..තවත් මේ වගේ හැමෝටම ප්‍රයෝජනවත් වීඩියෝ ගේන්න....😊😊👍👍👊

    • @dinulanka4811
      @dinulanka4811 7 หลายเดือนก่อน

      පස්සෙ හරි පෝන් එක ට මුකුත් වෙය්ද

  • @shenuahinsa
    @shenuahinsa 26 วันที่ผ่านมา

    අ⁣ත්තටම ගොඩක් හොදයි අයියේ දැන් පෝන් එක ගොඩක් Speed.thank අයියේ❤

  • @shakilamadushanka1104
    @shakilamadushanka1104 2 ปีที่แล้ว +7

    නියමයි අයියේ දැන් ෆෝන් එක speed 🥰

  • @pradeepprasantha9945
    @pradeepprasantha9945 ปีที่แล้ว +5

    නියමයි සහෝදරයා මැච් බලනකොට හිරවෙනවා. දැන්නම් පට්ට ❤️🙏

  • @MadushanLakshitha-zu4iv
    @MadushanLakshitha-zu4iv ปีที่แล้ว +1

    වට්ස් ඇප් බැන්ඩ් උනා.ඉට පස්සෙ පැය 24 කින් අයේ හරි ගියා.ඒ උනාට වට්ස් ඇප් හදන්න බෑනේ😢

    • @slotDede90
      @slotDede90  11 หลายเดือนก่อน +1

      🥰

  • @ROGUPANCHI
    @ROGUPANCHI 2 ปีที่แล้ว +23

    තැන්කූ අයියේ 🤗💫

  • @malishakavidhu610
    @malishakavidhu610 2 ปีที่แล้ว +7

    අයියෙ මෙ විඩිඔ එකනම් සැහෙන්න වටිනව හැම වැඩක්ම දැන් සර්තකව වෙනව තැන්ස් 👆

  • @travel_nawa_23
    @travel_nawa_23 3 หลายเดือนก่อน

    මේක හැඳුවාම app notification පෙනන්නන්නෙ නැතුව යනවද....

  • @tharushilakmali1067
    @tharushilakmali1067 2 ปีที่แล้ว +6

    Animation off karata passe speed una aiye ehem kamak nadda

  • @sanjeewanidilrukshi3365
    @sanjeewanidilrukshi3365 12 วันที่ผ่านมา

    අහම්බෙන් දැකපු වටිනා වීඩියො එකක්.. good. Thank you❤

  • @dvthilak9436
    @dvthilak9436 ปีที่แล้ว +4

    ජයවේවා

  • @imashakavindi6942
    @imashakavindi6942 2 ปีที่แล้ว +80

    මේක නම් පට්ට☺️👍.... දැන් තිබුණට වඩා speed.. Thank you!🙏

    • @slotDede90
      @slotDede90  ปีที่แล้ว +1

      Thanks

    • @devduwagejinasoma3409
      @devduwagejinasoma3409 ปีที่แล้ว

      @@slotDede90 ....

    • @PLMS583
      @PLMS583 ปีที่แล้ว

      ​@@slotDede90 malli redmi ekata bae ne😢

    • @dinithi784
      @dinithi784 ปีที่แล้ว

      ​@@slotDede90 mage 4n eke build number kiyana eka na ne. Ethakota mokada karanne

  • @m.s.k6941
    @m.s.k6941 3 หลายเดือนก่อน

    එහෙම Build numbar කියලා එකාක් මගේ phone එකේ නැනේ මගේ phone එක vivo Y85A

  • @sameerasandakalum7401
    @sameerasandakalum7401 ปีที่แล้ว +7

    ඇත්ත අයියේ දැන් speed thank you👍👍❤❤

    • @dineshkumara2948
      @dineshkumara2948 ปีที่แล้ว

      Thenk you aiye bs dp.eththen jeewat wena katat hariyanawa

  • @yashodhahareshan8382
    @yashodhahareshan8382 ปีที่แล้ว +3

    අවුරුදු දෙකකට පස්සෙ බලන මම ,😅😢🎉❤

    • @slotDede90
      @slotDede90  ปีที่แล้ว +2

      ආදරෙයි

    • @What377
      @What377 11 หลายเดือนก่อน +1

      මමත් 😅😁

    • @savindyachamalki6261
      @savindyachamalki6261 4 หลายเดือนก่อน

      ​@@slotDede90 pon ekt mukuth awulk wwn ndd ?

  • @nimaldissanayake8131
    @nimaldissanayake8131 ปีที่แล้ว +1

    මගේ පෝන් එක vivo 1906 බිල් නමිබර් කියලා නෑනේ පුළුවන් නම් කියන්න

    • @slotDede90
      @slotDede90  11 หลายเดือนก่อน +1

      ♥️

  • @piyumipiyumi9985
    @piyumipiyumi9985 2 ปีที่แล้ว +7

    ගොඩාක් වැදගත් video එකක් .... 💫💫

  • @lakmaliishari6625
    @lakmaliishari6625 2 ปีที่แล้ว +21

    අනේ ගොඩක් හොදයි අයියෙ දැන් slow වෙන්නෙනැ🥰තෑන්ක්ස් අයියෙ

  • @BinuM911
    @BinuM911 3 วันที่ผ่านมา

    Thanks aiyye video ekta. ❤ මේ සෙටින්ස් හැදුවම ඩේටා කැපෙන එක වැඩි වෙනවද?

  • @jayamieakanayaka3277
    @jayamieakanayaka3277 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින video එකක් Thanks.

  • @nethuusewwandhi2904
    @nethuusewwandhi2904 2 ปีที่แล้ว +6

    අනේ අයියෙ දැන් මරු🔥

  • @KumuduniVithanaarachchi
    @KumuduniVithanaarachchi 10 หลายเดือนก่อน +1

    මල්ලී පින් නම්බරයක් ඉල්ලනවා නේ

  • @sameeraperera7813
    @sameeraperera7813 2 ปีที่แล้ว +81

    මෙක නම් හොඳ වැඩ කෑල්ලක්. නියමයි. 7 පාරක් touch කරාම එහෙම option එකක් එනවා කියලා දැන ගත්තෙ 1 st time. Nice Explanation

  • @maleesharukshan8841
    @maleesharukshan8841 2 ปีที่แล้ว +5

    අයියෙ සුපිරියි එක එල

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 17 วันที่ผ่านมา

    අදයි බැලුවේ ගොඩක් හොදයි ...තෙරුවන් සරණයි

  • @sithubhh
    @sithubhh ปีที่แล้ว +6

    ශොයි 😊❤

    • @sithubhh
      @sithubhh ปีที่แล้ว +1

      @Janadhi Abeye mm

  • @malakashadaruwan3482
    @malakashadaruwan3482 2 ปีที่แล้ว +5

    Dennam mage phone eke ptta spiid

  • @lakmininawoda9932
    @lakmininawoda9932 ปีที่แล้ว

    අනේ මගෙ phone එකේ තියෙන්නේ serial number කියලානේ 😌😌

  • @smackfisachiya8476
    @smackfisachiya8476 2 ปีที่แล้ว +22

    Bro මම කලිම් පොඩ්ඩක් දන්න වැඩ දාලා හදලා තිබ්බෙ speed වෙන්න ඒත් මේ වීඩියෝ එක බලලා තවත් ගොඩක් speed එක හැදුවා දැන් 🔥 , tnx broo ❤️😝 good❥⃟😋ᚸ⃝⃘⃟♥️ luck

    • @dinulanka4811
      @dinulanka4811 7 หลายเดือนก่อน

      පස්සෙ හරි පෝන් එක ට මුකුත් වෙය්ද

    • @smackfisachiya8476
      @smackfisachiya8476 7 หลายเดือนก่อน

      @@dinulanka4811 දැන් comment කරලා අවුරුද්දකට වැඩීනෙ 😒 හැබැයි ඒ ෆෝන් එකමයි මේ

  • @methsilunisandanima3829
    @methsilunisandanima3829 2 ปีที่แล้ว +8

    දැන් නම් phone එක speed.Thank you ayiye ❤️ හැමදාම මේ වගේ video දාන්න.

  • @TharushaNimesh-c7f
    @TharushaNimesh-c7f ปีที่แล้ว +2

    මේ .5X 5X මේ දෙකම තියෙනවනෙ. කොයිකද දාන්න ඕනි

    • @slotDede90
      @slotDede90  ปีที่แล้ว +1

      අනිවා Next video වලින් කියලා දෙනවා❤

  • @topsongs4918
    @topsongs4918 2 ปีที่แล้ว +15

    ස්තුතියි අයියේ 😊

  • @Imesh-b8j
    @Imesh-b8j ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි අයියා❤❤

  • @pradeeppodi7639
    @pradeeppodi7639 2 หลายเดือนก่อน

    buit number එක 7 පාරක් ඔබද්දි pin number එකක් ඉල්ලනවනෙ. මොකක් ගැහුවත් වැරදි කියනවා🤔😣

  • @nethunawanjana6048
    @nethunawanjana6048 2 ปีที่แล้ว +11

    අනේ අයියේ ගොඩක් පින් ඔයාට දැන් නම් ඉස්සරට වඩා 4 න් එක ගොඩක් හොදට තිනෝ තැන්කියූ සෝ මච් අයියේ ❤️❤️❤️

  • @ravidudilshan858
    @ravidudilshan858 ปีที่แล้ว +8

    ඇත්තටම සුපිරි බන් ඔඅට්ටම විදියට ස්පීඩ් උනා මචන් තැන්ක්ස් බොක්ක උබට හරියන්න ඕන හැමදාම🥰

  • @SadewLsaitha
    @SadewLsaitha 9 วันที่ผ่านมา

    Tnx aiya.... අයියා මේක තාවකාලික විසදුමක්ද? සදාකාලික එකක්ද?

  • @wchandani2926
    @wchandani2926 2 ปีที่แล้ว +15

    ඔයාට ගොඩක් ස්තූතියි වැඩේ හරි තවත් ඉදිරියට මේ වගේ වීඩියෝ ගේන්න

  • @RomanticMusic3913
    @RomanticMusic3913 2 ปีที่แล้ว +26

    ඒක වැඩ කරා මරැ තැන්ස් අයියෙ ඔයාට තව ඉදිරියටත් මේ වගේ වීඩියෝ ගේන්න ජය වේවා ..💖💖💖

  • @indikasamaraweera7332
    @indikasamaraweera7332 ปีที่แล้ว

    මගේphone samsung එකෙ developer එකක් නැහැ

  • @nadeeshaprasadini1406
    @nadeeshaprasadini1406 2 ปีที่แล้ว +7

    දැන්නම් phone එක speed ... thak you.......

  • @madhuwanthidissanayake4807
    @madhuwanthidissanayake4807 2 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත්. Play store එකෙන් app download කරන්න බෑ, pending පෙන්නනවා. Cache clear කළත් හරි යන්නෙ නැහැ. ඒකට මොකද කරන්නෙ?

    • @chathuva3117
      @chathuva3117 ปีที่แล้ว +2

      මගෙත් ඔහොම උනා.
      මම clear data කරා.
      එතකොට හරි ගියා.

    • @slotDede90
      @slotDede90  ปีที่แล้ว

      ❤️😘

    • @Mrattanayake
      @Mrattanayake ปีที่แล้ว +2

      Cash clear කරලා unstall updates සහ Force stop කරලා ⁣download වෙන එක හරි ගියාද බලන්න.

  • @samanthachaminda6462
    @samanthachaminda6462 หลายเดือนก่อน

    මල්ලි පුංචි අවුලක් දැක්ක 5× නෙවෙයි නේද ඒවට එන්නෙ 5× ගැහුවම තවත් slow උනා. පස්සෙ .5× ගැහුව. දැන් සුපිරියටම වැඩ. ගොඩාක් ස්තුතියි

  • @himazhi119
    @himazhi119 2 ปีที่แล้ว +55

    ඇත්තටම අයියේ ඔයා නම් සුපිරි වැඩ්ඩෙක්. මට හම්බුන හොඳම video එක .
    සාමාන්‍ය slow තිබ්බ මගෙ phone එක දැන් ගොඩාක් speed. thanks ayiye ❤️

    • @slotDede90
      @slotDede90  ปีที่แล้ว

      Thanks

    • @dinulanka4811
      @dinulanka4811 7 หลายเดือนก่อน

      පස්සෙ හරි පෝන් එක ට මුකුත් වෙය්ද

  • @sumithchinthaka3952
    @sumithchinthaka3952 3 ปีที่แล้ว +5

    එල

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 9 หลายเดือนก่อน

    Animation scale 5 නොව .5 ලෙස නිවැරදි විය යුතුයි.

  • @ramyakinigama950
    @ramyakinigama950 2 ปีที่แล้ว +5

    Please syncing folder how to fix this

  • @nimashathathsarani7135
    @nimashathathsarani7135 2 ปีที่แล้ว +6

    Ane thanks aiyye 😊👍

  • @NawodyaPiumini-p3d
    @NawodyaPiumini-p3d 26 วันที่ผ่านมา

    මගේ.පෝන් එකේ build number kiyala ekk nhne 😒

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 ปีที่แล้ว +11

    Your instructions are very good. Thanks a lot!