Outdoor Romantic Dinner Buffet - ආදරණීය කෑම මොහොතක් | Royal Classic Resort

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มี.ค. 2023
  • අඩු ගානකට බඩ පැලෙන්න කන්න පුලුවන් සුපිරි Dinner Bufffet එකක් ගැන තමයි අද කියන්නෙ
    3000/- per Person
    Royal Classic Resort
    076 125 0250
    maps.app.goo.gl/A2qB9V495bMCW...
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magic_compass
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    / kuchi_and_buchi
    ----------
    THANK YOU!
    #vlog #hotel #buffet
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Buffet,Luxury Hotel,Luxury Buffet,Live action cooking,Indian Food,western food,hotel buffet,Unlimited food,Soup,Kandy,Royal Classic Resort,healthy food,Airtel,budget

ความคิดเห็น • 406

  • @user-uz5yf2iz4b
    @user-uz5yf2iz4b ปีที่แล้ว +10

    ගැලපෙනම දෙන්නෙක් හම්බුනාම ජීවිතේ ම ලස්සනයි අනෙ

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @sumudunianushika4730
    @sumudunianushika4730 ปีที่แล้ว +12

    අක්කගේ හිනාවයි අයියගේ විහිලුයි දැක්කම හිත පිරෙනවා...ආදරෙයි ඔය දෙන්නට හැමදාම ..❤️❤️❤️

    • @chandrikadesilva2589
      @chandrikadesilva2589 7 หลายเดือนก่อน

      Boy is talking too much bcos he is greedy.

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +24

    *_සම්බන්ද උණු නැති දෙනෙක් කෑම නිසා අද ඒකට එකතු වෙලා ලොකු ගමනක් යනවා ආඩම්බරයි😌💕_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍❤️❤️❤️😍

  • @nalijay9461
    @nalijay9461 ปีที่แล้ว +1

    අපිත් ඉතින් බලා රස විඳිනවා.. ♥️❤ ශරීර සෞඛ්‍ය ගැන හිතන එක හොඳයි .. ආදරෙයි දෙන්නටම ♥️

  • @hansiayehsa3960
    @hansiayehsa3960 ปีที่แล้ว +27

    ඒ උනාට අද කිසි ගතියක් නෑ අනේ අර පිස්සුවෙන් වගේ කනකොට නියමායි.බලන්න ආස හිතෙනවා 😁

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +14

    අද දෙන්නා ලස්සනයි.❤️😍 වෙනස සැපයි නේද අයියේ අක්කේ..🙂❤️ඇත්තටම ටික ටික අඩු කරන එක තමයි හරි..
    කෑම හිමින් කාලා රස විඳිනකොට තව කන්න ඕන වෙන්නෙ නෑ.ප්‍රෝටීන් වැඩිපුර කන්න.වතුර හොඳට බොන්න.රෑට වට්ටක්කා සුප් බොන්න.
    උදේට නැගිට්ට ගමන් හිස් බඩ උණු වතුර වීදුරුවක් බොන්න.දවස් හතක් කරලා බලන්න වෙනසක් දැනෙයි. ඊට පස්සෙ ඔයාලාට හිතේ හැටියට බුෆේ එකකට ගියත් කන්න පුළුවන්. ආදරේට කිව්වෙ.
    හොඳේ තරහ නෑනේ..මම එහෙම කාගේවත් හිත රිද්දන්න කැමති නෑ.❤️❤️😘😘

  • @dishansudu5973
    @dishansudu5973 ปีที่แล้ว +26

    අයියාගෙ කියවිල්ල මරු ❤️ආදරෙයි දෙන්නටම

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 ปีที่แล้ว

    Me wagema patta expiriyans ekka helthly video ekak gennoooo.api arhaleke imuuuu...☺️🤗😍💙❤

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 ปีที่แล้ว +2

    අම්මෝ අයියගේ කතා තමා මරුම
    බඩගිනි වෙනවා දැක්කම💕🍃

  • @kavishapamodya2183
    @kavishapamodya2183 ปีที่แล้ว +1

    අද අයියා ලස්සන වෙලා වගේ❤ අක්කිත් ලස්සනයි...... 😘😘

  • @_NIPUNIKA_DULMINI_
    @_NIPUNIKA_DULMINI_ ปีที่แล้ว +2

    හරියටම හරි දැන් අපි videos බලන්නේ ඉනට අත් දෙක තියාගන තමා බුචී අයියා මරු යශී අක්කත් දෙවෙනි නෑ ඉතින් 😂❤

  • @sanumitha6868
    @sanumitha6868 ปีที่แล้ว +4

    නුවර හරි ලස්සනයි අනේ....කැමට නම් ආසා නෑ ඔයාලා කන විදිහට ආසයි..එ වගේම කතා කරන විදිහට ආසයී❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍😍🙏🙏

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 ปีที่แล้ว

    අපේ පැත්තටත් ආපු එක ගැන අපගේ උත්තමාචාරය 😍 අපිත් ඉතින් බලන් ඉදලා රස විදිනවනේ 😍🤤🤤 මාත් බැලුවා ඇයි මේ වෙනසක් කියලා අම්මෝ ඩොක්ටර් හම්බුනානේ 😁😍 අම්මෝ ඒ talk එක. අපිත් ඉනට අත් දෙක තියාගෙන 😂😂 පෝෂන vlog එකක්නම් බලාපොරොත්තු උනේ නෑ හැබැයි. ඒකත් මරු ඉතින් ශරීරේ ගැන හිතලා ඉන්න එපැයි කලින්ම 😍😍

  • @mashimahesh4567
    @mashimahesh4567 ปีที่แล้ว

    Oyalage vedio walata kamathi mage putha...eya oyalata kiyane# buchikichu# kiyala...oyala vedio ekka damma gaman notification enawa ..eya eka balalamai nidaganne...adarei denatama❤❤❤❤

  • @Dilansulakshana6
    @Dilansulakshana6 ปีที่แล้ว

    අදත් මරු ❤❤

  • @keshanisanka550
    @keshanisanka550 ปีที่แล้ว

    ලස්සනයි අාදරෙයි දෙන්නටම ❤❤💕

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว

    කන්නම ඕනේ කෑම ගොඩක්,
    🔥🔥🔥♥️♥️

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +1

    ලස්සනයි වගේම අපි කැමතියි vidio එක කරන විදිහට එ් වගේම ඔයාලා දෙන්නට.කොහෙදිි හරි දැක්කොත් කතාකරමු.අපිවත් මතක් කරගෙනම කන්න.tc.bs.❤❤

  • @dulinisudeepa5936
    @dulinisudeepa5936 ปีที่แล้ว

    Love this video 😍💖

  • @piuminishara2910
    @piuminishara2910 ปีที่แล้ว

    අයියෝ අපිට ඩේඩා අවුලක් නෑ එයාටෙල් ඩේටා යූස් කරන්නේ ඕල් රෙඩී.ඒක මරු.හැමදාම ඔයාලාගේ විඩියෝ හිතේ හැටියට බලන්නේ ඒකනෙ

  • @kasuniridmika1856
    @kasuniridmika1856 ปีที่แล้ว

    Ahamben hamba unu oyalawa, hithata wedune ei mechchara ❤

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว

    Love kandy weather akki wage soup eke bonne Hebi mn butter genwa Bread 🥯 eke❤

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 ปีที่แล้ว +1

    අම්මෝ මරු වෙනස දිගටම තිය්ව්‍යිනේ 😜😂❤

  • @fathimarukshana
    @fathimarukshana ปีที่แล้ว

    Akke Kurunagala The Epitome eke buffet Video ekak Karannakooooo

  • @sudarmadilhani162
    @sudarmadilhani162 ปีที่แล้ว

    අද vedio එක හරි පාලුයි වගේ අනේ😊

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 ปีที่แล้ว

    අපි නම් හැමදාම කන්නේ වෙජිටේරියන් කෑම.. අයියගෙයි අක්කාගෙයි vedio බලන ගමන් 😍🥰

  • @tutu6764
    @tutu6764 ปีที่แล้ว

    මරු අනෙ 💖

  • @induniperera4134
    @induniperera4134 ปีที่แล้ว

    Airtel 888 thamai use karanne

  • @Allinone-mb8bv
    @Allinone-mb8bv ปีที่แล้ว +1

    🌝❤️mage request ekah 🙈 thank you akki and aiyya 🥰🙈😘❤️

  • @anushanilanthi6112
    @anushanilanthi6112 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්න වගේ කන්න අාසයි එත් බැහැ නේ අනේ අග නිසා..දේනටම ගෝඩක් අාදරෙයි😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @SharilpereraPerera-gq7ju
    @SharilpereraPerera-gq7ju ปีที่แล้ว

    Akka kana widiya maru.🤤🤤😪aiyath niyamai❤❤❤

  • @nethmiperera3644
    @nethmiperera3644 ปีที่แล้ว +1

    නියමයි ❤️❤️❤️❤️❤️

  • @Emal961
    @Emal961 ปีที่แล้ว

    Kohomada ogollanta plz oyeta bada adu price ekake buffet madden colombo

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว

    Ada video eka niyamai super akki ayya.......ehenam athal eke imu api

  • @mahimidinethra4015
    @mahimidinethra4015 ปีที่แล้ว +14

    දෙන්නගේ කෑම පාලනේ තමා මරු😂 ඒක පට්ට බුෆේ එක හොදේ 😋 ආදරෙයි ඩබලටම ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍

  • @jayahewarathne8384
    @jayahewarathne8384 ปีที่แล้ว

    මරැ මරැ වෙනසනම්...❤

  • @thewoksl
    @thewoksl ปีที่แล้ว

    Worth Meal ! happy for you .!

  • @ureshasenanayaka7622
    @ureshasenanayaka7622 ปีที่แล้ว

    Ape poshana kuchi aiya 😂😂😍😍😍 ,Adrei denntm gdaaak 🥰🥰🥰🥰🥰 prissmen sthutin inna dennma hemadama😘😘😘😘

  • @poornasanketh5272
    @poornasanketh5272 ปีที่แล้ว

    දෙන්නා අද මරු 😂❤️

  • @udeshikavasana4553
    @udeshikavasana4553 ปีที่แล้ว

    Denna lassana wela heda wei Dan kema palanayen ❤

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +1

    අයියා ටී ශට් එක හරීම ලස්සනයී අයියට...👌👌අඩෙ ඩොක්ට කිව්ව විදියටම කනවා අයියා නම් අයියා අක්කවත් ඒ මාර්ගෙම එක්කන් යාවී ඉස්සරහට....අයියා සැලඩ් විතරක් කනවා මම එක විඩියො එකකත් දැක්කා....පොඩ්ඩක් කාපු එකට නම් දුකත් හිතුනා වෙනාදට නම් එහෙම නෑනේ අලුත් වෙනසත් ශොක් ඉතින්...ලෙඩ වලින් බෙරිලා ලස්සනට ඉන්න පුලුවන්....🥰🥰🥰👌👌නියමයී ආදරේයී ජය වේවා...ආතල් එකෙ නිරොගීව ඉමු❤❤❤

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +23

    *_අපේ බුචී අයියා ඩොක්ටර් කියපු දේ හරි විදිහට පිළිපදිනවා මේ විදියට ඉදිරියට බලාගන්න පුළුවන් වෙයිද 🤩🤩🤩_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      බලමු නේ ඉස්සරහට. ☺️☺️😍

  • @dilunavodya
    @dilunavodya ปีที่แล้ว

    Aiya nm doctor kiyn de ahnw wge,aiye akkawth aiya wge hada gena ynn.😁 apit me wge lassana videos genna oya denn hoda sawkya sampannawa inn oneh neh ithin 😍🥺😘❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Balala rasawidina api.❤️❤️❤️😋

  • @ishanithakshila7241
    @ishanithakshila7241 ปีที่แล้ว

    Ane akki Kurunagala buffet ekk gana vedio ekk krnnko

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 ปีที่แล้ว +2

    👍😊 වෙනදාට වඩා අද ඔයාලා ආතල් නෑ වගේ. . අපිත් නුවර නිසා මේ ගැන ඔයාලාගෙන් දැනගන්න ලැබුන එක වැදගත් .. තව නුවර buffet video ටිකක් ගේන්න ..

  • @piumiweerasinghe3673
    @piumiweerasinghe3673 ปีที่แล้ว +1

    Ammmhooooo akkkii Aiya nuwara enakn balan htye ❤.

  • @ALLINONEHUB_PVT
    @ALLINONEHUB_PVT ปีที่แล้ว +1

    Ayye lokuwta wens wenne oni neh piti kamai sini adu kla nm athi protein bahul kama palthuru vegetables kiri ahara wadiyen kanna pukuwnm nm workout krnna dwssta winadi 30 k wath

  • @samant3948
    @samant3948 ปีที่แล้ว

    Pork tebbanam ohoma kannenaane. Desala arinawa piganakma

  • @sanduni3127
    @sanduni3127 ปีที่แล้ว +1

    අනේ මරැ අක්කේ , අයියේ ඔය දෙන්නා ... පට්ටම පට්ට .... ❤️❤️❤️😊😊😊❤️‍🔥😘😘💓🌹

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤️❤️😍😍😍

  • @ishanaravinda9817
    @ishanaravinda9817 ปีที่แล้ว +2

    අයියගෙ ලස්සන වැඩි වෙලා වගේ අද video එකේ (අක්ක හැමදාම ලස්සනයිනෙ)... ඔයාල දෙන්නටම ආදරෙයි මන් ❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @Malshi992
    @Malshi992 ปีที่แล้ว +1

    Frist like comment magen .adarei dennatama❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @sangeethamadumali861
    @sangeethamadumali861 ปีที่แล้ว

    Aiye,අක්කේ galle wala dinner boofe ekak tina tanak gana video ekak krnnako....

  • @wumadushani3382
    @wumadushani3382 ปีที่แล้ว

    Dawasakma ennawanam oke gana kiyada ane ekmanta kiyannako

  • @Dissanayaka1
    @Dissanayaka1 ปีที่แล้ว +1

    අදත් වීඩියෝ එක ලස්සනයි ❤

  • @shainiekanayake5359
    @shainiekanayake5359 ปีที่แล้ว

    hi couple eka...😁♥️oyla hamadama apiwa awwssnw ithin🤤😍♥️oya dennawa hambwenna asai aneeeeee😘♥️denntma adrei god bless you🥰♥️✌🏻

  • @bhagyapiyumi-xx7bd
    @bhagyapiyumi-xx7bd ปีที่แล้ว +4

    අපේ බඩත් පිරෙනවා ඔයාල කෑම රස විදිනවා දැකලා..🤩 ආදරෙයි දෙන්නටම💖

  • @tharuneth4488
    @tharuneth4488 ปีที่แล้ว

    වාව් අපි ඔය හොටේල් එකේ බුෆේ අරන් තියනවා කෑම සුපර්. එදා හැබැයි සෙනග සූ ගාලා මොකද කොවිඩ් වලට වහලා තිබිලා ඇරියත් එක්කම වගේ ගනන් අඩු කරලා දුන්නේ. හරිම ලස්සනයි. තැන. අපි පූල් ආතල් ගත්තෙත් නෑ එදා. 👍

  • @PNDDIAS-db3lb
    @PNDDIAS-db3lb ปีที่แล้ว +1

    Man ada akkage ammawai nangiwai dakka... tfs nugegoda ☺️

  • @sonalinidarshani8560
    @sonalinidarshani8560 ปีที่แล้ว +1

    ටිකක් මහන්සිවෙලා ව්‍යායාම කරන්න පුළුවන් නම් ඉස්සර වගේ හොඳට කාලා බීලා ඉන්න පුළුවන් කොහොම උනත් හැමදේම බැලන්ස් කරගෙන යන්න ඒක වටිනවා ජය වේවා කුචී ඇන්ඩ් බුචී...❤❤❤😍😍🙏🌹🤗

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😍😍😍❤️❤️😍😍😍

  • @flipw6569
    @flipw6569 ปีที่แล้ว

    Soup bonawa kiyanne ne... soup kanawa kiyala kiyanne..

  • @janithnirmal2763
    @janithnirmal2763 ปีที่แล้ว

    buchi ge widiya thama 😊 ❤❤

  • @gayu887
    @gayu887 ปีที่แล้ว +1

    ඔයාලා හරි ශෝයි අනේ 😍😘❤️😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤️😍😘❤️😍😘

  • @chathuranaweera6029
    @chathuranaweera6029 ปีที่แล้ว

    Ohoma dayat karana dennek dakkamai 😜😁😍

  • @sansaladeshanjali4251
    @sansaladeshanjali4251 ปีที่แล้ว +1

    අම්මෝ විඩීයෝ එකක් දානකම්ම බලා ගෙන හිටියෙ ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @himawijethunga8621
    @himawijethunga8621 ปีที่แล้ว

    Mru Ayya & Akki❤

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +5

    සුපිරි. අපිත් ඔයාලා කන දිහා බලලා රසවිඳිනවා 👍😊❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Ada Grand ne aththatama supiri mada mawatha hithata Hodai agata gunai superb good luck 👍👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @ayeshasanjana2337
    @ayeshasanjana2337 ปีที่แล้ว

    Food festiwal ekak thiyanawa ne ja ala

  • @lasnthaudayanka6244
    @lasnthaudayanka6244 ปีที่แล้ว

    මම ආවා ඔයාලගේ අලුත් වීඩියෝ එක බලන්න

  • @newcars4461
    @newcars4461 ปีที่แล้ว +1

    ආදරෙයි දෙන්නටම ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 ปีที่แล้ว +5

    පෝෂණය ගැන හිතන නිසා ඔයාල දෙන්න තවත් ලස්සන වෙලා😊😊😁🌸 අයිය අක්කවත් හදල ගනී වගේ😁🤪

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😍😍😍❤️❤️❤️

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 ปีที่แล้ว +1

    හම්මේ නුවර යන්නම හිටියෙ හෙට අනිද්දා එලම බජට් බුෆේ එක.. ආදරෙයි ආ... ගියාම fb status දාන්නම්කෝ අයියව මෙන්ශන් කරලා 😘😘

  • @kavindamunasingha
    @kavindamunasingha ปีที่แล้ว

    Nice ❤

  • @shadhifernando1707
    @shadhifernando1707 ปีที่แล้ว

    aluthkade street foods vlog ekak dennako

  • @rayanperera5043
    @rayanperera5043 ปีที่แล้ว

    Super ....... valentine parry 1ke vidiyo 1th ikkmanta dannako❤❤❤❤❤❤❤❤❤❤

  • @chathuperera7136
    @chathuperera7136 ปีที่แล้ว +7

    පොඩ්ඩක් කෑවම ටිකක් දුකයිත් වගේ 😭 ඒත් කමක් නැ සෞඛය තමා වටින්නේ. තායි වගේ පලතුරැ බුෆේ තියන hotels තියනව නම් මරු, හෙල්ති බුෆේ ඒ වගේ කන්සෙප්ට් ඒකක් වෙනවනම් ඒත් මරැ

  • @ishanravihara7
    @ishanravihara7 ปีที่แล้ว

    Love you both 😘😘😘

  • @amandinawanjana2253
    @amandinawanjana2253 ปีที่แล้ว +1

    Ammbo..... maru thava mevidihe videos onii😋😋🤗

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍❤️❤️❤️😍

  • @induradhini9992
    @induradhini9992 ปีที่แล้ว +1

    අද 😂😂😂😂කියවිල්ල 😅 මරු , පට්ටම ආසාවෙන් බැලුවේ හිනා වෙවී😂😂😂

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😃😃😃😍❤️😍❤️

  • @shashikamadushan674
    @shashikamadushan674 ปีที่แล้ว

    අර ඩොක්ටට නම් වීඩියෝ එක පෙන්නන්නෙපා හොදේ . ❤ආදරෙයි දෙන්නටම ❤

  • @himaya771
    @himaya771 11 หลายเดือนก่อน

    කෑම පාලනය කරන එකනම් හොදයි අක්කි ❤ ඒත් ඉතිං ආස දෙයක් තියෙනවා නම් කන්න ඕනි බුචියෝ 😁

  • @thilanjanamithra6243
    @thilanjanamithra6243 ปีที่แล้ว

    සුපිරි

  • @KD-sk5rd
    @KD-sk5rd ปีที่แล้ว +2

    අයියට ඒ ටී ශර්ට් එක ඇන්දම මාරම ලස්සනයි❤️🤭
    එනි වේ අක්කා කෝමත් ලස්සනයි😘🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ☺️☺️❤️❤️😍😍

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 ปีที่แล้ว +2

    Doctor ge upades akka kesewethath ayya karay wage. Akkath upades pilipadoth hoday. Kattiyatama budu saranay. Aderey siyalu denatama.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍

  • @tharangasenarathna6579
    @tharangasenarathna6579 4 หลายเดือนก่อน +1

    Buffet walata yana episode supiri 👌

    • @MagicCompass
      @MagicCompass  4 หลายเดือนก่อน

      😍❤️😍

  • @prabodanibandara2259
    @prabodanibandara2259 ปีที่แล้ว +1

    Nice one ❤

  • @shashikalasewwandi3352
    @shashikalasewwandi3352 ปีที่แล้ว +1

    පට්ටම ඩබලක් ❤️😍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +1

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️😍

    • @chandimaariyarathna3770
      @chandimaariyarathna3770 ปีที่แล้ว

      කෑම පාලනයත් හොදයි අයියේ ඩෙක්ටර් කියපු විදිහට කරනවා හැමදැම ආදරෙයි ❤❤

  • @ramodhasarani256
    @ramodhasarani256 ปีที่แล้ว +2

    Yummy yummy 😋😋😋

  • @kithumfernando6315
    @kithumfernando6315 ปีที่แล้ว +2

    Supiri yak thamai ithin

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😍😍❤️❤️😍😍

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    නියමයි නියමයි

  • @thilininisansala7483
    @thilininisansala7483 ปีที่แล้ว +1

    Ada denna sanwara wela...supiri a..❤️❤️

  • @nadunanuhas1953
    @nadunanuhas1953 ปีที่แล้ว

    Ane akki matath aiya wage kollek ona oyage wasanaw akki me wage aya gidak adui suba pathanaw dennatam adarei godak

  • @renukanilmini5439
    @renukanilmini5439 ปีที่แล้ว +1

    මරැ අක්කා ඔය දෙන්නා හොදේ හැම දාම ආදරෙයිි 🥰🥰❤️😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️😍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_අපේ නුවර ඇවිල්ලා රොමැන්ටික් විදියට ෆට්ටම ඩිනර් එක්ස්පිරියස් නියමයි 😍😏😌♥️_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @kawyagimhani8342
    @kawyagimhani8342 ปีที่แล้ว +3

    Kuchi akke oyanm hurathal ane ❤🎉

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ☺️☺️😍❤️😍❤️

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว +1

    ආදරෙයි ඔක්කොම ටම😊

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +2

    අම්බෝ බඩගින්න ඇවිස්සුනා 😊😍

  • @rangipabasara6268
    @rangipabasara6268 ปีที่แล้ว +1

    Ammo adath supiri . Oyala hodin neda. Budu saranai dennatama 🥰🥰🥰🥰😄

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤️❤️😍😍😍