බෝධිසත්වයන් විසින් ගයනි මහත්මිය සමග ධර්_මයේ නිර්_වද්‍ය සදහා සිදු කරන ධර්_ම සහ ඍද්ධි ප්‍රාතිහාර්‍ය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • බෝධිසත්වයන් විසින් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ අනුගාමික ගයනි රණසිංහ මහත්මිය සමග ධර්_මයේ සාව_ද්‍ය සහ නිර්_වද්‍ය අවබෝධ කරනු වස් සිදු කෙරෙන ධර්_ම සහ ඍද්ධි ප්‍රාතිහාර්‍ය මෙම මස 29 වන දින මොරටුව sea face හොටෙල් හිදී උදෑසන 8.30 ට ආරම්භ වේ
    🪔 පාරමී දම් පූර්ණය කරන ලද බෝධිසත්වයන් වහන්සේ විසින් සමාජ මාධ්‍ය කිසිවක් භාවිතා නොකරන අතර කිසි කෙනෙකු හට සුව කළ නොහැකි වූ ලෙඩරෝග සහ අමනුෂ්‍ය බන්ධනයන් හේතුවෙන් පීඩා විදි පිරිස් බෝධිසත්වයන් වහන්සේ විසින් පවත්වනු ලැබූ වැඩසටහන් වලට සම්බන්ධ වී බෝධිසත්වයන් වහන්සේ දේශනා කරන ලද පාරමිතා ධර්මය අසා බෝධිසත්වයන් වහන්සේ විසින් එම පිරිස් හට තිබූ රෝගී තත්ත්වයන් ධ්‍යානගතව ඉර්ධි ශක්තීන් පාලනය කිරීමෙන් සුව වූ පිරිසක් විසින් බෝධිසත්වයන් වහන්සේගේ අරමුණ වන ධර්ම රාජ්‍යය ඇති කිරීම සහ භව දුකින්, ලෙඩ රෝග වලින් අමනුෂ්‍ය බන්ධන වලින් පීඩා විදින සියල්ලන් සුවපත් කිරීම අරමුණූ කොටගෙන බෝසතාණන් වහන්සේගේ මෙම ධර්මතාවය සියළු ලෝවැසියන් හට ලගා කරවීමේ ඒකායන අපේක්ෂාවෙන් ස්වේච්චාවෙන්ම ධර්ම මණ්ඩලයක් ලෙස මෙම සමාජ මාධ්‍යයන් සියල්ල පවත්වාගෙන යනු ලබයි.
    🪔 බෝධිසත්වයන් වහන්සේගේ ධර්ම දේශනා සියල්ල අවසාන වන තෙක් නරඹා එම ධර්මතාවයන් අවබෝධ කොට ගත් ඔබ හට ඉදිරි වැඩසටහන් සම්බන්ධව විමසීම් සදහා,
    🔴 විමසිම් ධර්ම මණ්ඩලය 📲
    0706191450
    🔴 Facebook 📲
    Anantha Vishwa Maitree Dharma Rajya FB Page / ananthavishwamaithree
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    #meewanapalane #සිරි #සද්ධම්ම #සාකච්චා #path #for #nibbana #siri #saddamma #මීරිගම #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමි #බුද්ධ_භාවනා
    #buddhism #dharma #mitya #ParamaNibbanaDharmayathanaya #sirisaddharmaya #shanikawm #dahamatuvava #Damtharana #sadahamteekawa #nava-kit #sirinibbana #karma #hirunews #siwhelatv #180 #seehela #adaderana #adaderananews #පරම නිබ්බාන ධර්මායතනය #seehela #laankeshwarayano #Suchitha Deera #TruthConnectTV - සත්තා #Husma Production #Meth Muni #NU1's VLOG #Jayamage Deshana #YATHARTHA #Madujith Sagara #ඉසිපතන මිගදාය සද්ධම්ම මණ්ඩපය #Dewa Katha #Wishmitha katupitiya #Nirodha #misaditu nasana damsaka #Amuthu #Gagana Prathap #Udanathiya #Bauthika #YAKK PRODUCTION #Triple Gem #life turne #watapita #හෙළ පත්තිනි අරණ #Meerigama Dhammawilasa Maniyan #BMK TRAVEL #Newsfirst Sri Lanka #Asirimath Vishwaya #Dew Suwa Sewa #Daham Lowa #sithakamayawa #180 කෙටි දේශනා #Gayan Dibulwitiya #Vishwakarma #Wisanyoga #Kathandara SL #තතාගත අනුගාමිකයන්ගේ අත්පොත #Wenas lokaya #කාලීන දේශනා #Umandawa #Dharma Deshaya #Diyasen Rajapahana #Di's Channel for Theravada #Media M #Ravana_creation

ความคิดเห็น • 59

  • @DanAsa-n9q
    @DanAsa-n9q 2 หลายเดือนก่อน +2

    මම මෙතුමාගේ ධර්මතාවයන් දැකලා තියනවා. මෙතුමා තමයි ඉදිරියේදි ලෝක සත්වයාට මග පෙන්වන ආධ්‍යාත්මික නායකයා. ඒ ධර්මතාවය ඔබසැමටත් දැන දැකගැනීමට අවස්ථාව සැලසේවා! 🙏

  • @Sathya-s3e
    @Sathya-s3e 2 หลายเดือนก่อน +2

    නිර්මල ධර්මය ගිහි පැවිදි හැමෝටමත් අවබෝධ කරගත නොහැකිවුනා, භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ හිටිය කාලයෙත්... ඒක සාමාන්‍ය දෙයක්... අනික පිස්සන් කොටුවේ පිස්සොත් , දොස්තරට පිස්සු කියලනේ කියන්නෙ...

    • @DanAsa-n9q
      @DanAsa-n9q 2 หลายเดือนก่อน

      ඒකම තමා ඔබටත් කියන්න වෙන්නේ. ඇස් ඉස්සරහට බුදුන් ආවත් ඔය ටිකම කියවයි. අඩුම ගානේ එකපාරක් හරි මෙතුමා හම්බෙලා එතුමන්වහන්සේගේ ධර්මතාවයවත් දැකබලාගෙන තියනවා ද?

  • @mslo3801
    @mslo3801 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු 🌹🌹🌹සාදු 💐💐💐🌻සාදු 🙏🙏🙏 ඔබවහන්සේට නමස්කාර වේවා 🌸🌸🌸 දීර්ඝායු වේවා 🙏🙏🙏🙏 යහපතම වේවා 🌻🌻💐🌻
    සියලු සත්ත්වයෝ සුවපත් වේවා! 🙏🙏

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 2 หลายเดือนก่อน

      Ona dekata sadu kiyana eheiyooo

    • @ranjithkumarasiri3819
      @ranjithkumarasiri3819 2 หลายเดือนก่อน

      Ok

    • @DanAsa-n9q
      @DanAsa-n9q 2 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @DanAsa-n9q
      @DanAsa-n9q 2 หลายเดือนก่อน +2

      මම මෙතුමාගේ ධර්මතාවයන් දැකලා තියනවා. මෙතුමා තමයි ඉදිරියේදි ලෝක සත්වයාට මග පෙන්වන ආධ්‍යාත්මික නායකයා. ඒ ධර්මතාවය ඔබටත් දැන දැකගැනීමට අවස්ථාව සැලසේවා! 🙏

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836  หลายเดือนก่อน

      @@SasarakaIma-mz9bc පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. ඇස් ඉස්සරහට බුදුන් ආවත් මේ විදියට කරුණු පවසයි නේද? අඩුම ගානේ එකපාරක් හරි බෝධිසත්වයන් හමුවී එතුමන්වහන්සේගේ ධර්මතාවයවත් දැකබලාගෙන තියනවා ද? මෙත් සිත් වේවා!

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාට මොකක්ද තියන අර්ධි ශක්තිය පෙන්නන්න පුළුවන්ද ? අපිට

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836  หลายเดือนก่อน

      පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි, ඔබ යම්කිසි පිරිසක් ඒකරාශී කරගෙන බෝධිසත්වයන් වහන්සේ විසින් පවත්වනු ලබන වැඩසටහනකට සම්බන්ධ වන්න. එසේ සිදු කළ නොහැකි නම් සොලොස්මස්තානයන්ගෙන් එක් ස්තානයක ප්‍රසිද්ද මාද්‍ය හරහා දැනුවත් කර ජනතාවද සමග වැඩසටහනක් ස්ංවිදානය කොට බෝදිසත්වයන්ගේ දර්මතාවය ලෝකයට නිරාවරණය කරන මෙම සමාජ මාද්‍ය පවත්වාගෙන යන දර්ම මණ්ඩලයට අයත් මෙම යූටියුබ් චැනල් එකෙහි සදහන් කොට තිබෙන දුරකතන අංකය වෙත දන්වන්න. බෝදිසත්වයන් ඔබගේ අභියෝගයන්ට සූදානම්වයි සිටින්නේ. මෙත් සිත් වේවා!

    • @NiroshanNikumbila
      @NiroshanNikumbila หลายเดือนก่อน

      @@user-fb7rw7op1m anrh ammapa mayalata tiyana shaktiya

  • @cookwithfatherskitchen3477
    @cookwithfatherskitchen3477 28 วันที่ผ่านมา

    Oba hetupaladam dakinna

  • @cookwithfatherskitchen3477
    @cookwithfatherskitchen3477 28 วันที่ผ่านมา

    Monawada kiywanne

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 2 หลายเดือนก่อน +3

    ඔයසුදුරෙද්ද පෙරෝගෙන හිටියට ඔකඅස්සෙ කෙලෙස් පිරිල ඒවඅයින් කරන්න එතකොට දර්මයමොකක්ද කියල තේරෙයි පටිටපල් බොරැ කියන්න එපා යින්දියාවෙන්ද ආවෙි පිිස්සෙක්.

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836  หลายเดือนก่อน

      පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. ඇස් ඉස්සරහට බුදුන් ආවත් මේ විදියට කරුණු පවසයි නේද? අඩුම ගානේ එකපාරක් හරි බෝධිසත්වයන් හමුවී එතුමන්වහන්සේගේ ධර්මතාවයවත් දැකබලාගෙන තියනවා ද? මාර්ගපලයක් ලබල නැහැ නේද ඔබ? මෙත් සිත් වේවා!

  • @dhammikasenaratne1807
    @dhammikasenaratne1807 2 หลายเดือนก่อน +2

    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅 මේ මොන සත්වයෙක්ද???? තමන්ම විහින් මෝන්ගල් වීමක්...

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836  หลายเดือนก่อน

      පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. ඇස් ඉස්සරහට බුදුන් ආවත් මේ විදියට කරුණු පවසයි නේද? අඩුම ගානේ එකපාරක් හරි බෝධිසත්වයන් හමුවී එතුමන්වහන්සේගේ ධර්මතාවයවත් දැකබලාගෙන තියනවා ද? මෙත් සිත් වේවා!

  • @lakshmidapana1569
    @lakshmidapana1569 2 หลายเดือนก่อน +1

    Sadu..Sadu...Ssdu..🌷🌷🙏🏻🌷🙏🏻🍁🍁🍁

    • @DanAsa-n9q
      @DanAsa-n9q 2 หลายเดือนก่อน

      මම මෙතුමාගේ ධර්මතාවයන් දැකලා තියනවා. මෙතුමා තමයි ඉදිරියේදි ලෝක සත්වයාට මග පෙන්වන ආධ්‍යාත්මික නායකයා. ඒ ධර්මතාවය ඔබටත් දැන දැකගැනීමට අවස්ථාව සැලසේවා! 🙏

  • @NandaniAbeyratne
    @NandaniAbeyratne 2 หลายเดือนก่อน

    ඔබතුමා නිවරදි දර්මය අබමල් රෙනුවක් දන්නවා නම් කිසිම කෙනෙක් එක්ක ගටෙන්නෙ නෙ .ඔබ තුමා ද්වෙශ ය පිරුණු කෙනෙක් .සුවපත් බව අඩිස්ටාන කරමි .

    • @DanAsa-n9q
      @DanAsa-n9q 2 หลายเดือนก่อน

      තමන් ඉදිරියට බුදුන් ආවත් ඔය ටිකම කියවයි. බුදුහාමුදුරුවොත් මිත්‍යාදෘෂ්ටි නැතිකරන්න කටයුතු කලා. අඩුම ගානේ එකපාරක් හරි මෙතුමා හම්බෙලා එතුමන්වහන්සේගේ ධර්මතාවයවත් දැකබලාගෙන තියනවා ද?

    • @DanAsa-n9q
      @DanAsa-n9q 2 หลายเดือนก่อน +1

      ඒකම තමා ඔබටත් කියන්න වෙන්නේ. මීවනපලානේ හිමිගේ මිත්‍යාදෘෂ්ටියේ බැදිලා ඉන්නේ නැතුව ටිකක් ඇස් ඇරියාම මතක් වෙයි බුදුහාමුදුරුවෝ මිත්‍යාදෘෂ්ටීන් නවතන්නට, දමනය කරන්නට කටයුතු කලාද නැද්ද කියලා. නැත්‍තම් වෙන්නේ බාගෙට බණ කියන මීවනපලානේ හිමියන්ගේ brainwash එකෙන් පස්සේ තමන් ඉස්සරහට බුදුන් ආවත් ඔය ටිකම කියන එකයි. සුවපත් වේවා.

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 2 หลายเดือนก่อน

      ඔබ තුමා සම්පූර්න කරල කියන්නකෝ ඔය මොනවද කියන්නේ

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836  หลายเดือนก่อน

      @@වෙලඅද්දර පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. සියළුම වීඩියෝ නැරඹූ විට අවබෝධ වේවි. මෙත් සිත් වේවා!

    • @PhycoTiron
      @PhycoTiron หลายเดือนก่อน

      ආං ඒකයි 😁😁😂😂😂😂 මුං ඔක්කොම පිස්සෝ

  • @nilantharanasinghe8086
    @nilantharanasinghe8086 26 วันที่ผ่านมา

    sambanda wanna cont no ekak danawada please...

  • @NiroshanNikumbila
    @NiroshanNikumbila 2 หลายเดือนก่อน +1

    😂me මොන ජාතියේ පිනට පහල උන උන්ද 😂මවගේ පියාගේ ජාන විකුර්ති වීමි 😂

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836  หลายเดือนก่อน

      පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. ඇස් ඉස්සරහට බුදුන් ආවත් මේ විදියට කරුණු පවසයි නේද? අඩුම ගානේ එකපාරක් හරි බෝධිසත්වයන් හමුවී එතුමන්වහන්සේගේ ධර්මතාවයවත් දැකබලාගෙන තියනවා ද? මෙත් සිත් වේවා!

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 หลายเดือนก่อน +1

    Mewa boru katha bodhisathwayek ganunge passe duwanne na gayani ranasinghe honda amma kenek wal kam karanne na

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836  หลายเดือนก่อน

      පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. ඇස් ඉස්සරහට බුදුන් ආවත් මේ විදියට කරුණු පවසයි නේද? අඩුම ගානේ එකපාරක් හරි බෝධිසත්වයන් හමුවී එතුමන්වහන්සේගේ ධර්මතාවයවත් දැකබලාගෙන තියනවා ද? මෙත් සිත් වේවා! මීලග වීඩියෝ එකෙහි ගයනි රණසිංහ මහත්මිය සහ අනුගාමික පිරිස හැසිරුණු අයුරු දැක ගත හැකිවේවි

  • @Colombiavmsri8416
    @Colombiavmsri8416 2 หลายเดือนก่อน +2

    මීවනපලානය කියන්නෙත් මානසික රෝගයකින් පෙළෙන කෙනෙක්. මෙයාටත් තියෙන්නේ ඒ වගේම අසනීපයක්. ඒ වගේම දෙන්නෙක්ගෙ සාකච්ඡාවක් හොදට තියෙයි. 😂😅😂

    • @DanAsa-n9q
      @DanAsa-n9q 2 หลายเดือนก่อน

      මම මෙතුමාගේ ධර්මතාවයන් දැකලා තියනවා. මෙතුමා තමයි ඉදිරියේදි ලෝක සත්වයාට මග පෙන්වන ආධ්‍යාත්මික නායකයා. ඒ ධර්මතාවය ඔබටත් දැන දැකගැනීමට අවස්ථාව සැලසේවා! 🙏

    • @Colombiavmsri8416
      @Colombiavmsri8416 2 หลายเดือนก่อน

      @@DanAsa-n9q
      ඔයත් ඉක්මනින්ම එයත් එක්ක ගිහින් බෙහෙත් ගන්න නැත්නම් මිනිසුන්ගෙන් ගුටිකාල මැරෙන්න වෙන්නේ.

    • @DanAsa-n9q
      @DanAsa-n9q 2 หลายเดือนก่อน

      @@Colombiavmsri8416 සමාජයේ බොහෝ මිනිසුන් පිළිගන්නේ නැත්නම් ඒ හැමදේම වැරදිද? බොහෝ පිරිසක් පිළිගන්නා පලියට ඒ හැමදේම හරිද?

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 2 หลายเดือนก่อน

      මීවන පලාතේ මානසික රෝගියෙක් බලන්න ඇවිත් බන අහන්නකෝ

    • @Colombiavmsri8416
      @Colombiavmsri8416 2 หลายเดือนก่อน

      @@වෙලඅද්දර
      මීවනපලාතෙ නෙමෙයි මීවනපලානෙ. වනයෙන් පැනලා ගිය මීයා. ඔය මීවනපලානයගෙ පිස්සන් කොටුවක් තියෙනවා මීරිගම පැත්තේ පොඩ්ඩක් ගිහින් බණ අහලා එන්නකෝ. මීවනපලානෙනම් බණ තලනවලු උපාසක අම්මලාගේ.

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 2 หลายเดือนก่อน

    Hodata mathaka thiyaganna minisune.ihe kesganata bodisathwayo .bodisathwayo kiyanne thama uthsahayen guruwarayek nethiwa buddathwaya labaganna yana kenek.ehema kenekuta nirmala dahama lebunoth bodisathwakama gahala yanawa.anun buduwela soyagaththa bududahamaka weradi soyanna hithenawama kiyanne ithin manasika getaluwak.den hoyanna deyak ne mirigamata gihin bana ahala arahath buduwenna.

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836  หลายเดือนก่อน

      පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. ඇස් ඉස්සරහට බුදුන් ආවත් මේ විදියට කරුණු පවසයි නේද? අඩුම ගානේ එකපාරක් හරි බෝධිසත්වයන් හමුවී එතුමන්වහන්සේගේ ධර්මතාවයවත් දැකබලාගෙන තියනවා ද? මෙත් සිත් වේවා! මීරිගම මීවනපලානේ හිමි මාර්ගපලයක් හෝ ලබා නොමැති බව ප්‍රකුර්ති ධර්මය දේශනා කිරීමට මීවනපලානේ හිමි සමග සාකච්චාවක් සංවිදානය කලහොත් දැන ගත හැකිවේවි

    • @NiroshanNikumbila
      @NiroshanNikumbila หลายเดือนก่อน

      @@ananthadarmarajya6836 hinassanna apa oi..ara hiriwadunna galewwa ko monahari magulak wenna apai oka kadanawa o rahathata ho darma mandalayata penneh nedda ban 🤣 kadahallako ruwanweli maha saya mokakda wenneh balanna sadahirusaya hadapu palakayo koban dan iwaratama iwaraneh ewai sathya de anika budda moolasthana meewanapalaneh track kiyana widiyata wenas nam issara 64k shilpa sastra danna ayata weradila paw ban රජවරු horun wiswasaya mithya wiswasa walata hena gahenawa balan idapan

  • @SandunThilina-v8q
    @SandunThilina-v8q 2 หลายเดือนก่อน

    හෝමතගයු බෙහෙත් අවශ්‍යයි

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836  หลายเดือนก่อน

      පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. ඇස් ඉස්සරහට බුදුන් ආවත් මේ විදියට කරුණු පවසයි නේද? අඩුම ගානේ එකපාරක් හරි බෝධිසත්වයන් හමුවී එතුමන්වහන්සේගේ ධර්මතාවයවත් දැකබලාගෙන තියනවා ද? මෙත් සිත් වේවා!

  • @PhycoTiron
    @PhycoTiron 2 หลายเดือนก่อน +1

    Ata pitin ganj gahapuwama mewage wenawa

    • @ranjithkumarasiri3819
      @ranjithkumarasiri3819 2 หลายเดือนก่อน

      Oo yas

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836  หลายเดือนก่อน

      පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. ඇස් ඉස්සරහට බුදුන් ආවත් මේ විදියට කරුණු පවසයි නේද? අඩුම ගානේ එකපාරක් හරි බෝධිසත්වයන් හමුවී එතුමන්වහන්සේගේ ධර්මතාවයවත් දැකබලාගෙන තියනවා ද? මෙත් සිත් වේවා!

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836  หลายเดือนก่อน

      @@ranjithkumarasiri3819 පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. ඇස් ඉස්සරහට බුදුන් ආවත් මේ විදියට කරුණු පවසයි නේද? අඩුම ගානේ එකපාරක් හරි බෝධිසත්වයන් හමුවී එතුමන්වහන්සේගේ ධර්මතාවයවත් දැකබලාගෙන තියනවා ද? මෙත් සිත් වේවා!

  • @ranjithkumarasiri3819
    @ranjithkumarasiri3819 2 หลายเดือนก่อน

    Kiribatgoda asapuwe porak wage pau

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836  หลายเดือนก่อน

      පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. ඇස් ඉස්සරහට බුදුන් ආවත් මේ විදියට කරුණු පවසයි නේද? අඩුම ගානේ එකපාරක් හරි බෝධිසත්වයන් හමුවී එතුමන්වහන්සේගේ ධර්මතාවයවත් දැකබලාගෙන තියනවා ද? මෙත් සිත් වේවා!

  • @ranjithkumarasiri3819
    @ranjithkumarasiri3819 2 หลายเดือนก่อน

    Dasabanu wage jarawakala

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836  หลายเดือนก่อน

      පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. ඇස් ඉස්සරහට බුදුන් ආවත් මේ විදියට කරුණු පවසයි නේද? අඩුම ගානේ එකපාරක් හරි බෝධිසත්වයන් හමුවී එතුමන්වහන්සේගේ ධර්මතාවයවත් දැකබලාගෙන තියනවා ද? මෙත් සිත් වේවා!

  • @samanwickramasinghe999
    @samanwickramasinghe999 3 หลายเดือนก่อน +1

    😂😂

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 2 หลายเดือนก่อน

    පොන්ටල් මැරක් දෙව් පයියනේ

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836  หลายเดือนก่อน

      පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. ඇස් ඉස්සරහට බුදුන් ආවත් මේ විදියට කරුණු පවසයි නේද? අඩුම ගානේ එකපාරක් හරි බෝධිසත්වයන් හමුවී එතුමන්වහන්සේගේ ධර්මතාවයවත් දැකබලාගෙන තියනවා ද? මෙත් සිත් වේවා!

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 หลายเดือนก่อน

    පච

  • @PhycoTiron
    @PhycoTiron 2 หลายเดือนก่อน

    😂😂😂

  • @wishwadharmasangramaya
    @wishwadharmasangramaya 3 หลายเดือนก่อน +1

    🙏🙏

    • @DanAsa-n9q
      @DanAsa-n9q 2 หลายเดือนก่อน

      මම මෙතුමාගේ ධර්මතාවයන් දැකලා තියනවා. මෙතුමා තමයි ඉදිරියේදි ලෝක සත්වයාට මග පෙන්වන ආධ්‍යාත්මික නායකයා. ඒ ධර්මතාවය ඔබටත් දැන දැකගැනීමට අවස්ථාව සැලසේවා! 🙏