ජොන්ස්ටන්ට හිරේදී බිමදමාගෙන නෙලයි ගුටිකාපු ජොනි ඇත්ත වමාරයි/ Johnston Fernando Talk Namal Rajapaksa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 254

  • @rav7776
    @rav7776 20 ชั่วโมงที่ผ่านมา +16

    තෝ කසිප්පු බීලා ද😂😂.... හරියට කියපන් ... ගහලා ද ඌට ...🤔

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 21 ชั่วโมงที่ผ่านมา +22

    ඇත්තටම දැන් යූටියුබ් කට්ටිය හිතාගෙන ඉන්නව ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු කියලා අනේ මන්දා ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m 21 ชั่วโมงที่ผ่านมา +44

    ලගදීම...පොඩි...මයිනාට..පූජාව..තියයි...හැමෝටම....තෑගි...ලැබෙයි.. පෝලිමට

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v 22 ชั่วโมงที่ผ่านมา +32

    සාදු සාදු සාදු රටට අරාද කරපු අයට සුභාහාදහම පල දෙන්නම ඔනැ අනික ජනතාවගේ සාපයත් ඔය හොරු රැළට පල දෙන්නම ඔනැ මල්ලි පැහැදිලි කිරිමට ස්තුතියි අපේ අනුර ජනාධිපති තුමාට දළදා සම්දු පිහිට ආසිර්වාදය නොවුව ලැබේවා අපි ප්‍රාර්ථනා කරම් අපි මැද පෙරදිග සිට ❤❤

  • @lankeshwaradevasinghe
    @lankeshwaradevasinghe 19 ชั่วโมงที่ผ่านมา +3

    අරූට ගහලා කියලා බැලුවෙ, මේකා පිස්සු කෙලිනවා.....

  • @kvtfernando7009
    @kvtfernando7009 23 ชั่วโมงที่ผ่านมา +24

    හෙඩ් ලයින් එක "පොල් ගස "නම් ඒ ගැන කතා කරපියව්..

  • @ranjithpathirana5029
    @ranjithpathirana5029 23 ชั่วโมงที่ผ่านมา +41

    තෙපරබාන්නැතුව හරියට කියපංකො බං. අහගෙන ඉන්න අප්පිරියයි. මාත් මාලිමාවෙ තමයි.

    • @SusilDayarantha
      @SusilDayarantha 21 ชั่วโมงที่ผ่านมา

      Mu tikak. Biela ekai. Thatamanne

    • @aravindasilva5687
      @aravindasilva5687 19 ชั่วโมงที่ผ่านมา

      මේකා කියන ඒවා අහගෙන හිටියම ඔලුවෙ කැක්කුම හැදෙනව මොනව කියනවද කියල ඌ දන්නෙත් නැහැ පිස්සු #කෙක්

  • @MyPassion_jm
    @MyPassion_jm 23 ชั่วโมงที่ผ่านมา +22

    එකෙන්ම පට්ට සුද්දා ❤❤ මේ රටේ යහපත වෙනුවෙන් වැඩ කරන්න උඹලාට තව තවත් ශක්තිය ධෛර්ය වීර්ය ලැබේවා.. ඒ වගේම රටේ ජනතාව දැනුවත් කරන්න තව දුරටත් ❤❤❤

  • @sugathmoragahakumbura4423
    @sugathmoragahakumbura4423 19 ชั่วโมงที่ผ่านมา +1

    වැඩේ හරියට කරමු

  • @sajeewachandanie3649
    @sajeewachandanie3649 วันที่ผ่านมา +26

    මාලිමාවට ජය වේවා ❤😊

  • @SunilJayalath90
    @SunilJayalath90 21 ชั่วโมงที่ผ่านมา +11

    නියමයි උට ගුටි දෙන්නම ඔනෙ අරගලෙට කියපු කතා

  • @WasanthayasithranaweeraRanawee
    @WasanthayasithranaweeraRanawee 21 ชั่วโมงที่ผ่านมา +16

    ඔිකාට ගහලාමදි බන්දනාගාරේ ටොයිලටිහෝදන්න දාන්නදාන්නඔිනේ

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 21 ชั่วโมงที่ผ่านมา +14

    ජෝනීය නීවන්සුව

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 20 ชั่วโมงที่ผ่านมา +3

    ලෝකයම දකින ලෙස වීඩියෝවක් කරනවිට අඩුම තරමේ ඒ අවස්තාවේදීවත් නොබී කරන්න මහතානනි .. නැත්තං නලීන් බන්ඩාර පාර්ලිමේන්තුවේ බීලා කතාකරනවා වගේ... ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤✌

  • @ilankumaran1828
    @ilankumaran1828 วันที่ผ่านมา +22

    මාලිමාවට ජයවෙිවා

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 19 ชั่วโมงที่ผ่านมา

    නියමයි...අද දවසේ ලස්සනම ආරංචිය....ජොනියට යස

  • @s.d.sjayasingha4732
    @s.d.sjayasingha4732 22 ชั่วโมงที่ผ่านมา +18

    දොඩනවා විතරයි වැදගත් දෙයක් නෑ.

  • @nimalperera5242
    @nimalperera5242 21 ชั่วโมงที่ผ่านมา +11

    තොගෙ බයිල අපිට වැඩක් නැහැ කියන දෙයක් කෙලින් සාරාංසය කිපිය

  • @dileepakevin2067
    @dileepakevin2067 19 ชั่วโมงที่ผ่านมา +1

    පිටරට ඉදලා කෑ ගහන්නේ නැතුව මෙහෙට ඈවිල්ලා කෑ ගහන්න පුළුවන්ද

  • @lalalwis7679
    @lalalwis7679 วันที่ผ่านมา +28

    සේපාල් දැන් ආණ්ඩු කරන හැටි උපදෙස් දෙන්න ටුයි කරනවා

    • @tuannasoorkitchilan5268
      @tuannasoorkitchilan5268 วันที่ผ่านมา +5

      මන් හිතන්නේ සේපාල් NPP එකේ අධ්‍යාත්මික නායකයා වගේ රොල් එහෙකට try කරන්නේ...

    • @upulmanavadu5057
      @upulmanavadu5057 22 ชั่วโมงที่ผ่านมา

      ​@@tuannasoorkitchilan5268න්‍යායාචාර්‍ය... කාල් මාක්ස්ගෙ බාප්පා වෙන්න හදනවා😅😅😅😅

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 22 ชั่วโมงที่ผ่านมา

      ​@tuannasoork😁😁itchilan5268

    • @shobhaniroshini2144
      @shobhaniroshini2144 20 ชั่วโมงที่ผ่านมา +2

      සේපාල් වෙනම ලයින් එකක යන්න හදනබව මට වගේම තවත් අයට හිතිලා..ඒ කියන්නෙ...🤔

    • @dumindadesilva
      @dumindadesilva 20 ชั่วโมงที่ผ่านมา

      There are many so called TH-camrs including Sepal jumped in to the flow and now trying to lecture on how to run the government. LMAO..😂😂

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 21 ชั่วโมงที่ผ่านมา +7

    අපිත් මාලිමාවේ තමයි.. තම්මෙල් එකේ එකක් දාලා වෙන විකාර කියලා ඩේටා වලින් සල්ලි හොයන මේ වගේ එවුන් මාලිමාවට අගෞරවයක් කරන්නේ..😬

  • @shobhaniroshini2144
    @shobhaniroshini2144 20 ชั่วโมงที่ผ่านมา +8

    මේ කතාව ඇත්තනම්..මමත් ඒ පහරදීමට විරුද්ධයි...මොකද ඒවගේ ක්‍රියා...අනුර ඇතුලු ආණ්ඩුව අපකීර්තිමත් කිරීමට අවස්ථාව ක් කරගන්නවා...නීතිය වෙන අය අතට නොගෙන..අධිකරණයට නීතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව දිය යුතුයි.

  • @Chaser-kp1hs
    @Chaser-kp1hs 21 ชั่วโมงที่ผ่านมา +5

    වෙරි බැස්සම හෙට මේක ආයෙත් බලලා අයින් කරපන් 😂

  • @DamikaPerera
    @DamikaPerera วันที่ผ่านมา +19

    බීලා නේද කමක් නෑ.

  • @lotuspondvillagesafari3841
    @lotuspondvillagesafari3841 22 ชั่วโมงที่ผ่านมา +9

    අඩියක් ගහලා නේද ඉන්නෙ, කටගැස්ම ටිකක් සැරට තිබිලා, මාලිමාවට පක්ෂ විඩියෝ දානකොට අඩිගහලා කරන්න එපා😂

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc วันที่ผ่านมา +18

    තුමා,තුමා,තුමා,තුමා,තුමා,නවත්තමු.

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 20 ชั่วโมงที่ผ่านมา +1

    තෙපරබාන විදිහට ... මම හිතුවේ මුට කව්රු හරි නෙලලා කියලා ...🤣🤣🤣

  • @somarathnapragathi5262
    @somarathnapragathi5262 22 ชั่วโมงที่ผ่านมา +23

    ජයවේවා සහෝදරයා

  • @tbnavaratne4633
    @tbnavaratne4633 วันที่ผ่านมา +14

    තමුසේ හොදට ම බීලා නේද???

    • @prabakumari3701
      @prabakumari3701 วันที่ผ่านมา

      Tho kata puka imbada😂😂

  • @PriyanthaDesilva-r2p
    @PriyanthaDesilva-r2p 20 ชั่วโมงที่ผ่านมา +2

    අ අ අ අ මොනාද බන් මෙකා කියවන්නෙ වැදගත් දෙයක් කියපන්කො

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 20 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජය වේවා 🧭 ජාතික ජන බලවේගයට ජය වේවා

  • @NavaNiki
    @NavaNiki 22 ชั่วโมงที่ผ่านมา +4

    ඔබ හදපු දෙමාපියන්ට පින් සිද්ද වෙනවා සහෝදරයා

  • @wasanthamorawak7818
    @wasanthamorawak7818 19 ชั่วโมงที่ผ่านมา

    අද වෙනකොට රජයට සති තුනයි පාර්ලිමේන්තුවේ ඇමති දෙන්නයි මහ බැංකු ණයවර මගින් ගත්තු ණය කෝටි 65000යි.( හැටපන් දාහයි).අර පෙට්‍රල් වලින් ඉස්සර ඇමතියා ලීටරයකට රුපියල් 160 ක් සාක්කුවේ දාගන්නවා කිව්වනේ.දැන් ඒක නැවැත්තුවා ම රුපියල් 160 ක් අඩුවෙන් පෙට්‍රල් ගන්න පුලුවන් වේවි .

  • @ruwanjayalath5565
    @ruwanjayalath5565 20 ชั่วโมงที่ผ่านมา +1

    ඉස්සෙල්ලා සෙමට බෙහෙත් අරන් හිටියොත් හොදයි වගේ npp 👍

  • @ManikeTahan
    @ManikeTahan 19 ชั่วโมงที่ผ่านมา +1

    කසිප්පු බීල වගෙයි

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h 22 ชั่วโมงที่ผ่านมา +5

    හෙඩ් ලයින් එකක්
    කියන්නේ මොනවද ????

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana2678 20 ชั่วโมงที่ผ่านมา +1

    අර පිටරට ඉදන් ලංකාව හදන්න ඩොලර් මිලියන ගානන් දෙනවා කිවුව උන් හොයාගන්නත් නෑ උන්ට කියපල්ලා ඒවා එවන්න කියලා මොකද කලින් කරෙත් නය ගත්ත එක දැන් කරන්නෙත් නය ගන්න එක

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 21 ชั่วโมงที่ผ่านมา +2

    මොකක්ද බන්
    Headline එක එකාක්
    උබ කියන්නෙ තව එකාක්

  • @smsm7679
    @smsm7679 20 ชั่วโมงที่ผ่านมา +1

    කතාකරන ශෙෙලයෙන්ම පේනව කේවටිිටයෙක් කියල

  • @RashikaAnthony
    @RashikaAnthony 20 ชั่วโมงที่ผ่านมา

    RIP ජොනියෝ 😁

  • @KanthiLatha-bh4nq
    @KanthiLatha-bh4nq 21 ชั่วโมงที่ผ่านมา +2

    කෙනෙකුට කරදරයක වෙනකොට සතුටුුවෙන්න හොද නැහැ මොනව උනත් ඔයමනුස්සයගේ කටනිසා තමයි හැම දේම දිටිට දමිම වෙිදනිය කර්ම කියන්නෙ මෙිවට තමයි

    • @Konar-n8l
      @Konar-n8l 19 ชั่วโมงที่ผ่านมา

      සහො..කට නිසා නෙවෙයි..උන් හිතුවෙ..හැමදාම.උන්තමයි මේරට..කරන්නෙ කියලා..

  • @A.R.P.C.Udayakumara
    @A.R.P.C.Udayakumara 21 ชั่วโมงที่ผ่านมา +1

    මෙයා වගේ අති දක්ශ අත්දැකීම් බහුල විද්වතුන්ගෙන් ප්‍රයෝජන ගන්න අප්පා...😂

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 วันที่ผ่านมา +3

    සහෝ... Neethiyata. ක්‍රියාත්මක.. කිරීම. Policeyekaaryak

  • @FrankcliffedPereraethmadalage
    @FrankcliffedPereraethmadalage 22 ชั่วโมงที่ผ่านมา +28

    මං ජොන්ස්ටන් ta අකැමැති යි...ඒත් රිමාන්ඩ් ekedi එයාට ගුටි දුන්න නම් ඒක නීති විරෝධි ක්‍රියාවකි...එහෙම වෙන්න බැහැ...

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara 22 ชั่วโมงที่ผ่านมา +7

      Oya welaa thiyenne hiredi maranawanam thamai hoda

    • @s.d.sjayasingha4732
      @s.d.sjayasingha4732 22 ชั่วโมงที่ผ่านมา +14

      එලියෙදි වැරදි කල අයට අැතුලට ගියාම හොදට වදිනවා.එ්ක සාමාන්‍ය දෙයක් රිමාන්ඩි එක අැතුලෙ ඹික වෙනවා

    • @upulmanavadu5057
      @upulmanavadu5057 22 ชั่วโมงที่ผ่านมา

      මුන් අවන්කකම් කියවමින් බොරු හෙඩින් දාල වීව්ස් ගන්නවා.හරි සුද්දවන්තයෝ

    • @rajakarunasenaviratne6977
      @rajakarunasenaviratne6977 22 ชั่วโมงที่ผ่านมา +4

      තටමනවා කිසි දෙයක් තේරුමක් නේ

    • @upulmanavadu5057
      @upulmanavadu5057 22 ชั่วโมงที่ผ่านมา

      @@rajakarunasenaviratne6977 නිකම්ම නිකම් ටින්බෙලෙක්ක පොරවල් වෙන්න ගියාම ඔහොම තමයි.

  • @kumuduudeni6343
    @kumuduudeni6343 20 ชั่วโมงที่ผ่านมา

    ela machoooo

  • @WijeOkanda-xu8nf
    @WijeOkanda-xu8nf 20 ชั่วโมงที่ผ่านมา

    ජොනිට සිරාකරුවන් ගැහුවට රජයට කරන්න දෙයක් නෑ. මහින්ද ලගේ ආණ්ඩුවලදී සිරගෙවල් වලට ගිහින් සිරාකරුවන් කීදෙනෙක් මැරුවද. ඒවට ඒ ආණ්ඩුව ගනිපු ක්‍රියාමාර්ග මොනවත් නෑ. එත් ගොඩක් අයට හිතට අමාරුයි ජොනිට ගැහුවාට.

    • @shobhaniroshini2144
      @shobhaniroshini2144 20 ชั่วโมงที่ผ่านมา

      අපේ මාලිමා ආණ්ඩුව..පරන පාලකයින්ගෙ තත්වයට වැටෙන්න ඕන නෑ නේද සහෝදරයා..

  • @Kumary-o5t
    @Kumary-o5t 20 ชั่วโมงที่ผ่านมา +6

    හොද නිවුස් ඵකක් වෙන්න ඕන දේ වෙමින් පවති

  • @SudarmaBalasooriya
    @SudarmaBalasooriya 20 ชั่วโมงที่ผ่านมา

    2025.idan sil ganna hithan inne eth hithe wairayak tibuna joni gena .den ithin joni.athule.mage hitha suwapath...wewaaa

  • @priyaranjane7833
    @priyaranjane7833 20 ชั่วโมงที่ผ่านมา

    ජොනා එතනත් බොරු කියල තවත් නඩුවක් වැටෙයි

  • @josephperera9045
    @josephperera9045 19 ชั่วโมงที่ผ่านมา

    ඔයාට විතරද නිවැරදි දේශපාලනය වැටහෙන්නේ.
    ඔයත් බලාගෙන ඉන්න මොනවද වෙන්නේ. ඔයාගේ දේශපාලන දැනුමෙි තරම වටහා ගන්න පුලුවන්. ඔහෙගේ වීඩියෝ වලට යා හැකි කාලයත් ඉතාම කෙටියි
    යන්න මගේ අදහස. මෙතෙක්
    මෙතෙක් රට පාලනය කල කිසිම ධනපති පක්ෂයක දේශපාලනය පිළිනොගන්න අතර ජ.වි.පෙ.දේශපාලනයද
    බංකොලොත් බව ප්‍රකාශ කරමි.

  • @maradaneChanna-pw3mu
    @maradaneChanna-pw3mu 23 ชั่วโมงที่ผ่านมา +1

    Jayaveva brother

  • @affordbay6700
    @affordbay6700 21 ชั่วโมงที่ผ่านมา

    💐🌅💪

  • @niwanthaweerasinghe8834
    @niwanthaweerasinghe8834 20 ชั่วโมงที่ผ่านมา

    Jaya Wewa NPP

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 21 ชั่วโมงที่ผ่านมา +6

    පට්ට සහොදරය ♥️♥️

  • @abeysirijayasinghe
    @abeysirijayasinghe 20 ชั่วโมงที่ผ่านมา

    ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක?

  • @ajithkumara4195
    @ajithkumara4195 21 ชั่วโมงที่ผ่านมา

    පුතා ඔයාට වැරදි පණිවිඩයක් ඔක බන්ධනාගාර මහත්තුරැ සල්ලි වලට වැඩ කරයි හොදටම ජනාධිපති තුමා දැනුවත් කරන්න.

  • @Sandun_putha
    @Sandun_putha 19 ชั่วโมงที่ผ่านมา +1

    හොරු හැමෝම හිරේට දාමු

  • @FaniAttanayake
    @FaniAttanayake 19 ชั่วโมงที่ผ่านมา

    Kiyana. 😢Mélo deyak notherena mama

  • @FirozaHossen
    @FirozaHossen 21 ชั่วโมงที่ผ่านมา +2

    You are right thank you for sharing your thoughts

  • @indikasadaruwan7646
    @indikasadaruwan7646 21 ชั่วโมงที่ผ่านมา

    අනේ මන්දා බං කියන දෙයක් කියන්න එපා වෙනවා වටේ යන්නේ natuwa apit malimawawe එපා වෙනවා වටේ යනවා

  • @akalankaakalanka7177
    @akalankaakalanka7177 20 ชั่วโมงที่ผ่านมา

    Adari suddoooo

  • @SumithraJayasundara-h1r
    @SumithraJayasundara-h1r 20 ชั่วโมงที่ผ่านมา

    මුන් කොහෙන් එනවද දන්නේ නෑ. බොරු කියන්න එපා යකෝ.

  • @RMRathnayake-y7c
    @RMRathnayake-y7c 20 ชั่วโมงที่ผ่านมา

    සමිතාට හාටටැක්ද දන්නැ නෙද

  • @hasangikiriarachchi8544
    @hasangikiriarachchi8544 20 ชั่วโมงที่ผ่านมา

    Malimawatajayaweva

  • @ajithkumara-kt1cd
    @ajithkumara-kt1cd 21 ชั่วโมงที่ผ่านมา +3

    බොරැ බයිලා සල්ලි තියන එකාට හිරගෙදරත් සැපයි,අපි වගේ අය⁣ට තමයි අපාය

  • @circainidi7839
    @circainidi7839 21 ชั่วโมงที่ผ่านมา

    ජොන්ස්ටන් බබාව රනියා රවට්ටගෙනද

  • @NilankaCooray-f8h
    @NilankaCooray-f8h 19 ชั่วโมงที่ผ่านมา +1

    Thattayaage baylaa.

  • @summersnowflake668
    @summersnowflake668 19 ชั่วโมงที่ผ่านมา

    ane athama meka. mta bada gini danune na happy ektaparna

  • @thusharajayakody6005
    @thusharajayakody6005 19 ชั่วโมงที่ผ่านมา

    සුපිරි ❤ සහෝදරයා !!

  • @gaminiranasinghe-p1l
    @gaminiranasinghe-p1l 20 ชั่วโมงที่ผ่านมา

    Malli.ala.kiri.oya.super.kata.

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 20 ชั่วโมงที่ผ่านมา

    තව ටිකක් බිලා ඇවිති කතාකරපන්

  • @RanjithEkanayaka-n6q
    @RanjithEkanayaka-n6q 21 ชั่วโมงที่ผ่านมา

    බොරු කියන්න එපාබන් මුලු වෝඩ් එකටම කෑම ජොනීගෙන්😅

  • @tharangarajapaksha4344
    @tharangarajapaksha4344 21 ชั่วโมงที่ผ่านมา

    බයිට් කාලා වරෙන්

  • @wimalbalasooriya7046
    @wimalbalasooriya7046 21 ชั่วโมงที่ผ่านมา

    තමුසෙ කියන මගුලක් නෑනෙ

  • @PriyaPriya-y2l
    @PriyaPriya-y2l 22 ชั่วโมงที่ผ่านมา

    Malimawata jayawewa

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 23 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා 🎉නියතයිජය

  • @dskumara359
    @dskumara359 21 ชั่วโมงที่ผ่านมา

    කියවිල්ල නවත්පං බං

  • @janakagunasekera-f2u
    @janakagunasekera-f2u 20 ชั่วโมงที่ผ่านมา

    100 ta 50k u tube power aka...

  • @chandimabandara1995
    @chandimabandara1995 21 ชั่วโมงที่ผ่านมา

    Joniya va..International mudata gihin athaharinna oni..😂😂😂

  • @ChandrasiriKirioruwa-k5u
    @ChandrasiriKirioruwa-k5u 21 ชั่วโมงที่ผ่านมา +6

    නියමයි නියමයි

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 21 ชั่วโมงที่ผ่านมา +2

    ජොනියාට ගුටි නොවෙයි දෙන්න ඕන උගේ අරක්කු තැබෑරුමෙන් අරක්කු ගෙනත් නැගිටින්න බැරි වෙන්නම කවදාවත් අරක්කු පොවන්න ඕන. උන්ගෙ සෙට් එකටම එහෙම තමයි කරන්න ඕන.

  • @dileepakevin2067
    @dileepakevin2067 19 ชั่วโมงที่ผ่านมา

    Arani newei harini😅😅

  • @vimalperera950
    @vimalperera950 20 ชั่วโมงที่ผ่านมา

    Oyath කෙඳිරි gaanawane.bradar..

  • @nandanarodrigo4755
    @nandanarodrigo4755 21 ชั่วโมงที่ผ่านมา +1

    මොනවද මේ කියවන වැල් බයිල.

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 23 ชั่วโมงที่ผ่านมา +2

    Npp🎉🎉🎉🎉🎉🎉

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me 21 ชั่วโมงที่ผ่านมา

    Puthagae kathawa aththa

  • @sunilhewage1684
    @sunilhewage1684 21 ชั่วโมงที่ผ่านมา

    අවිජ්ජා පච්චයා සංඛාරා

  • @lakashewo-k3s
    @lakashewo-k3s 20 ชั่วโมงที่ผ่านมา

    HAMPUTHATA-VADIYA-BALLA-SARAI

  • @god8014
    @god8014 19 ชั่วโมงที่ผ่านมา

    Npp👑🫂🫂🇱🇰❤️💞🙏👑🙏🇱🇰🫂🇱🇰🫂

  • @AmalRangana-o8x
    @AmalRangana-o8x 20 ชั่วโมงที่ผ่านมา

    Oyat ellanna deiyooo😂😂😂😂😂

  • @RuksanRuksan-dc1gi
    @RuksanRuksan-dc1gi 23 ชั่วโมงที่ผ่านมา

    Oyagekathwaniyamay

  • @ChanukaPrabath-y5d
    @ChanukaPrabath-y5d 19 ชั่วโมงที่ผ่านมา

    Adrei kollo ❤

  • @asokabandara1061
    @asokabandara1061 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @SaniSani-w9d
    @SaniSani-w9d 19 ชั่วโมงที่ผ่านมา

    Aniwaranma gahanda ona..joniyata..

  • @dileepakevin2067
    @dileepakevin2067 19 ชั่วโมงที่ผ่านมา

    Hodatama adiyak gahala😅😅😅

  • @lakashewo-k3s
    @lakashewo-k3s 20 ชั่วโมงที่ผ่านมา

    LAGADIMA+VIDESA-NAYA-GEVANNA+ANAVA*MALLI

  • @ChandrasiriKirioruwa-k5u
    @ChandrasiriKirioruwa-k5u 21 ชั่วโมงที่ผ่านมา +3

    ගැත්තන්ට රිදිලා මාලිමාවට ජයවේවා

  • @kandymohamed3289
    @kandymohamed3289 20 ชั่วโมงที่ผ่านมา

    Hire in a apae a Sahoodarayoo obata jonstan barai....

  • @j.njayalath2543
    @j.njayalath2543 20 ชั่วโมงที่ผ่านมา

    What's app no aeka denna puluwanda

  • @EraJaye
    @EraJaye 21 ชั่วโมงที่ผ่านมา

    Api hithuwe jonstan horakam keruwe mehe witharai kiyala den balapuwama mu BMW eka pita ratakinne horakam karala thiyenne mu jaththiyanthara horekne