ජොන්ස්ටන් හිරේදී සැරටම නෙලයි එංගලන්තයෙන් වාහනය පන්නපු හැටි හෙලිකරයි/ Ajantha Talk Johnston Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 278

  • @dikwellagunawardene1315
    @dikwellagunawardene1315 12 ชั่วโมงที่ผ่านมา +14

    අපි මාලිමා පක්ශයකට විනා කිසිම පක්ශයකට මෙදා පාර චන්ද දෙන්නේ නෙති බව කාරුනිකව පවසමි ස්තුතියි

  • @Ms100953
    @Ms100953 21 ชั่วโมงที่ผ่านมา +23

    මාලිමාවට ජය වේවා ❤
    5/6 ආසන පාර්ලිමේන්තුවට මාලිමාවෙන් ❤

  • @PushpaFernando-ou3wg
    @PushpaFernando-ou3wg 21 ชั่วโมงที่ผ่านมา +36

    දන්න උන් කරපුවා හොදටම ඇති. 2/3 නොවෙයි. 5/6අපි දෙනවා මාලිමාවට ජයවේවා

  • @SadunSenewirathna
    @SadunSenewirathna 20 ชั่วโมงที่ผ่านมา +15

    තුනෙන් දෙකේ කතා නෑ යකෝ😅
    අති බහුතර බලයක් ආණ්ඩුව වෙනුවෙන් ලබා දිය යුතුයි එකෙන්ම 🙏🙏❤️❤️❤️

  • @iyanthiperera
    @iyanthiperera 21 ชั่วโมงที่ผ่านมา +25

    අජන්තා, පාර්ලිමේන්තු ගියොත්, මල ඇණයක් වෙන එක ෂුවර්.

    • @susilayupala2959
      @susilayupala2959 6 ชั่วโมงที่ผ่านมา

      Niyama wedasatahnk thanks 🙏❤️✝️🙏👍👏🏆🏆🏆🏆
      Malimawata kottiyak apine chandedenne. ✝️🙏❤️✊👏

    • @antonfernando7588
      @antonfernando7588 6 ชั่วโมงที่ผ่านมา

      රාජපක්ෂ vahalek🐂

    • @kanthiadikari1700
      @kanthiadikari1700 2 ชั่วโมงที่ผ่านมา

      මෙයාට විතරයි මොළය තියෙන්නේ...😂😂😂

  • @suwaranahk
    @suwaranahk 8 ชั่วโมงที่ผ่านมา +4

    අපේ අනුර දිසානායක ජනාධිපති තුමටම දිර්ඝයුස ලැබේවා මාලිමාවට චන්දෙ දෙන්න හැමෝම එකතු වෙලා

  • @Lata-hs7tt
    @Lata-hs7tt 19 ชั่วโมงที่ผ่านมา +10

    පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤

  • @PriyangiPeiris
    @PriyangiPeiris 22 ชั่วโมงที่ผ่านมา +24

    පිස්සො දෙන්නෙක් මහ මග නිරුවතින් රගයි.

    • @GaneshKw-b7w
      @GaneshKw-b7w 17 ชั่วโมงที่ผ่านมา

      තොපේ උන් විතරයි ද රෙදි ඇදල ඉන්නේ ජෙප්පෝ

  • @sampathsanjeewa3328
    @sampathsanjeewa3328 14 ชั่วโมงที่ผ่านมา +10

    අනේ අජන්තා දන්න ලබිබක් කරගෙන හිටියනමිි හොදයි

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 8 ชั่วโมงที่ผ่านมา +2

    මේ අවස්ථාවේ අපිට අවශ්‍ය ශක්තිමත් ආණ්ඩුවක්. විපක්ෂය ගැන ඔයාල බලාගන්න. මාලිමාවට කෝටියක් !

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw 22 ชั่วโมงที่ผ่านมา +15

    කොහෙන් ආව ගෝන්නුද මෙි ඉවසලා හිටපියවි මහ මැතිවරණයෙන් පස්සේ උඹලට අනුර ගේ වැඩ බලන්න පුළුවනි ....

  • @ThusharikaKannangara
    @ThusharikaKannangara วันที่ผ่านมา +24

    ඇන්ට් ඔයා තිස්ස කුට්ටි වගේ අය ගිය පාර පාර්ලිමේන්තුවට එන්න ඉස්සෙල්ලා අඳුරනවද..

    • @aravinm7039
      @aravinm7039 23 ชั่วโมงที่ผ่านมา

      ඝරගන්ධි,නාකිකෝලම.

  • @b.mudagedara8161
    @b.mudagedara8161 20 ชั่วโมงที่ผ่านมา +6

    අජන්තා කොන්ඩෙ බැඳ ගන්න.

  • @kudamanike1443
    @kudamanike1443 23 ชั่วโมงที่ผ่านมา +8

    අපෙ රටෙි අය මෙතෙක් කල්කරපු හැටි නොදන්නා අයගේ කතා,අනුර වැඩ දායිදේවල්කරයි,ඔයා ලත් කතාව විතරයි,

  • @dumindatharaka3557
    @dumindatharaka3557 วันที่ผ่านมา +18

    අනේ උට්ටියේ කොහෙද අනුර කීවෙ 2/3 ඕන කියලා

    • @aravinm7039
      @aravinm7039 22 ชั่วโมงที่ผ่านมา

      නාකිකෝලම පිස්සු වැටිල

    • @LiyanaBlack
      @LiyanaBlack 4 ชั่วโมงที่ผ่านมา

      Sinhalaya modaya kawn Kanna yodaya😂

    • @dumindatharaka3557
      @dumindatharaka3557 3 ชั่วโมงที่ผ่านมา

      @@LiyanaBlack තේරෙන්නෑ

  • @koekloeren3797
    @koekloeren3797 21 ชั่วโมงที่ผ่านมา +5

    අපි මෙවරත් මාලිමාවට

  • @gayachandrakuruppuarachchi5126
    @gayachandrakuruppuarachchi5126 18 ชั่วโมงที่ผ่านมา +3

    අනිවාර්යෙන් 2/3 බලයක් දියයුතුමයි, එහෙම නැතුව මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන
    systems changes
    කරන්න වෙන්නෙ නෑ, අපිනොදන්න 76ක තක්කඩි දේශපාලන ඉතිහාසය, තවත් මේරට එක තැන පල්කරන්න උඩුබුරුල්ලන්න එපා

  • @mmahinda540
    @mmahinda540 21 ชั่วโมงที่ผ่านมา +4

    බොරු මාතෘකා දාල මිනිස්සු රවට්ටන පොස්ට් දානවට වඩා හිගාකන එක නම්බුයි නේද

  • @sithyfareena954
    @sithyfareena954 23 ชั่วโมงที่ผ่านมา +6

    It is very wrong to say that president told to give him 2 /3 majority. If you want to see what he said you go and check the meeting he had with his party candidates. He only asked give him a qualitatively strong Parliament ( sakthmath kunathma Parliament. He said also he does say oligadiveli gaanan wedak nay. His supporters claiming those things he never say.

  • @nelumfernando3845
    @nelumfernando3845 21 ชั่วโมงที่ผ่านมา +2

    Ajantha you are a woman who has a doctorate! Pls keep it up & get the respect from the people without shouting on the road & holding board's all the time.Dont bring disrespect to your profession..........

    • @shakthiaadhishivan5876
      @shakthiaadhishivan5876 9 ชั่วโมงที่ผ่านมา

      Wow...what an amazing slipper shot👌👌❤

  • @indikapriyadarishani5141
    @indikapriyadarishani5141 22 ชั่วโมงที่ผ่านมา +9

    මාලිමාවට ජය වේවා

  • @wasanakumari5738
    @wasanakumari5738 9 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා ❤❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 10 ชั่วโมงที่ผ่านมา +1

    මාලීමාවට ජයවේවා

  • @DanukaSithum-x1k
    @DanukaSithum-x1k 8 ชั่วโมงที่ผ่านมา +1

    අපි මාලිමාවට ❤

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 8 ชั่วโมงที่ผ่านมา +1

    නෑ කමක් නෑ .... ඔයාල වැලලෙන්ඩ අවශ්‍ය නෑ ... ආන්ඩුවට අවශ්‍ය දේ එයාල කරයි

  • @kizerKizer-og1wu
    @kizerKizer-og1wu 22 ชั่วโมงที่ผ่านมา +4

    We are giving 2/3
    You don't worry

  • @123ajith1
    @123ajith1 8 ชั่วโมงที่ผ่านมา +1

    ඔය මොන බයිල ගැහුවත් වැඩක් නෑ මේ පාර 90% ජනතාව මාලිමාවට ජන්දෙ දෙනව

  • @menikengrs-ex5gd
    @menikengrs-ex5gd 10 ชั่วโมงที่ผ่านมา +1

    අපි දෙන්නේ මාලිමාවට මිසක කිසිම එකෙක්ට නෙමෙයි

  • @sinhalalanka-x9u
    @sinhalalanka-x9u 21 ชั่วโมงที่ผ่านมา +9

    කොතනද කියලතියෙන්නෙ තුනෙන් දෙක් ඕනෙ කියල අනුර සහෝදරයා

  • @kotugodabuddharakkitha5301
    @kotugodabuddharakkitha5301 22 ชั่วโมงที่ผ่านมา +2

    WE ARE GIVING ONLY TO MALIMAWA....NO ONE ELSE....NO TO ARAGALA KARAYO....DOESNT MATTER WHAT EVER HAPPENS..NO TO ARAGALA KARAYO...YES

  • @skkdon100
    @skkdon100 วันที่ผ่านมา +7

    Ajantha what problem you are having with NPP? Sorry for you.

  • @SujeeWijesinghe
    @SujeeWijesinghe 9 ชั่วโมงที่ผ่านมา +1

    අපි මාලිමාවට. ඕවා කිව්වට වැඩක් නෑ

  • @wasanthakorale
    @wasanthakorale 18 ชั่วโมงที่ผ่านมา +2

    මේකිට මොකක්ද අමාරුවක් මාලිමාවට ජයවේවා

  • @RanjithLaxman-p2o
    @RanjithLaxman-p2o 5 ชั่วโมงที่ผ่านมา

    මේ ඩොක්ට යැව්වනම්..ජොනිගෙ අසනීපෙ සනීප කරයි...😊

  • @sudarmasamarasinghe2711
    @sudarmasamarasinghe2711 21 ชั่วโมงที่ผ่านมา +3

    අනේ ඔබ දොස්තර නෝනා කෙනෙක්ද ඒත් නෝනා ඔයාගෙ කොන්ඩෙත් පිලිවෙලකට තිබුනානම් ඔයා නාල එන ගමන්ද

  • @nishathnisha6692
    @nishathnisha6692 17 ชั่วโมงที่ผ่านมา +1

    උගත්තුත් හොරකම් කරනවා උගත් ගුණවත් රටට ආදරය කරන මිනිස්සු යවන්න ඒක මගේ මතය

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 3 ชั่วโมงที่ผ่านมา

    අපෝ අජන්තා නම් පාර්ලිමේන්තු යැව්වොත් ඉවරයි

  • @mareenazulfika1771
    @mareenazulfika1771 12 ชั่วโมงที่ผ่านมา +1

    දන්න අඳුරන කට්ට හැමදාම පාර්ලිමේන්තුවට යන්න ඕන?
    පෝස්ටර් අලවපු අපට පාර්ලිමේන්තූ යන්න තහනම්ද?
    දන්න අඳුරන set එක කරපුවා විදෙව්වා මදිද?
    ගොන් කතා කියන්නේ මාලිමාවට ඉරිසියාවට
    ඔයාලා පේමන්ට් එකේ හීන පිස්සු තර්ක කර කර චුන් වෙවී ඉන්න
    මාලිමාවට 5/6 බලවත් දෙනවාමයි😅

  • @manakaae6838
    @manakaae6838 21 ชั่วโมงที่ผ่านมา +2

    මුන් දෙන්නා මොනවාද කියන්නේ පිස්සු නටනවා මන්ද

  • @NuwanFernando-o2q
    @NuwanFernando-o2q 9 ชั่วโมงที่ผ่านมา

    අනුර 2/3 බලයක් ඉල්ලන්නේ අනුර කැමති නැහැ වාසියට වැඩකරන විපක්ශ එකතුකරගෙන පනත් සම්මත කරගන්න.

  • @shakthiaadhishivan5876
    @shakthiaadhishivan5876 9 ชั่วโมงที่ผ่านมา

    Ajantha and shirantha...I had so much respect on you both...are you truly patriotic? Why do you interfere and make a mess??? Don't stop someone from doing something good

  • @chandrapathmaweera2969
    @chandrapathmaweera2969 22 ชั่วโมงที่ผ่านมา +5

    මොක්කුන්ද මේ? මොනවද කියවන්නෙ? තව පිස්සු හුටං ටිකක් ඒ පාර.

    • @Niroshasedarage
      @Niroshasedarage 7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @himayakumarage2266
    @himayakumarage2266 10 ชั่วโมงที่ผ่านมา +1

    මොලේ.ලස්සනද කියා අපිට පේන්නෑනේ...ආයි. කොටුවට එද්දී.මොලේ අතේ තියන් එන්න...

  • @Ms100953
    @Ms100953 21 ชั่วโมงที่ผ่านมา

    This present government needs to have the maximum seats in the Parliament. It should be more than 2/3 since they need the majority votes to carry out their work plan. People have trust in the government, and that's why they chose Anura Kumara Dissanayake.

  • @padminineasaratnam319
    @padminineasaratnam319 12 ชั่วโมงที่ผ่านมา

    Good luck to NPP for 2/3 . New people can get balance site's.
    If you did service to people will vote for you. See 🏖 wiil get more sites. ... god bless to our county people

  • @JayasiriJayathunga
    @JayasiriJayathunga 5 ชั่วโมงที่ผ่านมา

    අපි හැරියට තෝරලා බෙිරලා යවන්නෙ මාලිමාවෙන් ඔය සුවාදින කටිටිය ගියොත් අනිවාර්යෙන් අල කරනවා

  • @harischandralokuwithana2715
    @harischandralokuwithana2715 51 นาทีที่ผ่านมา

    ඔයාගෙ කැමරාව හරියට සෙට් කරගන්න අපිව මංඤං වෙනවා ලිබර්ටි වටරවුමේ වමෙන් පදවන වාහන දැක්කම 😂😂😂 කොහොම කිව්වත් අපි මාලිමාවට

  • @jayanathaponso9603
    @jayanathaponso9603 4 ชั่วโมงที่ผ่านมา

    113ක් ඕනෙනං Try කරන්න ඕනෙ 2/3ට තමයි!
    අවශ්‍ය ශක්තිමත්ආණ්ඩුවක් මිසක් ශක්තිමත් විපක්ෂයක් නෙවෙයි !
    විරුද්ධ වන පක්ෂයක් ජනතිවාදී ආණ්ඩුවකට අවශ්‍යම නැත.!

  • @d.shanthamendis7647
    @d.shanthamendis7647 11 ชั่วโมงที่ผ่านมา

    To remove the old constitutional act of parliament, they need 2 of 3 political powers in parliament.

  • @HmiSampath
    @HmiSampath 20 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවෙන් ඉල්ලන උන් දැකලා නැති උනත් අදුනන්නෙ නැති උනත් උන් ඉගෙන ගත්තු උන් මෙ එලදෙන වගේ දත් දොස්තරල නෙවෙයි

    • @samithatennekoon4007
      @samithatennekoon4007 19 ชั่วโมงที่ผ่านมา

      අම්මට උඩු මුං දැ denti යක්ද? මං හිතුවෙ බස් එකක වැඩ කරල කියල

  • @anomadarshinie6343
    @anomadarshinie6343 7 ชั่วโมงที่ผ่านมา

    හොරකන් නොකරපු උන් ලොකු වරදක් කලා ඒ තමයි හොරුන්ට විරුද්දව අත ඉස්සුවේ නැ ඒ හොරු හොරකන් කරල අනිත් උන්ට් සැප ජිවිත ලබන්න උදව් කලා ඒ නිසා රන්ජන් වගේ අයත් කාටවත් චාස් දෙන්න එපා 💪

  • @kumaraappuhami8720
    @kumaraappuhami8720 3 ชั่วโมงที่ผ่านมา

    Ajanta madam obata jaya vaeva

  • @shamala4052
    @shamala4052 10 ชั่วโมงที่ผ่านมา

    Malaimawata jayawewaaaa 🙏🏼🙏🏼💪💪

  • @SunilKumarage-mo1ss
    @SunilKumarage-mo1ss 22 ชั่วโมงที่ผ่านมา +2

    මාලිගා කුමාරි

  • @shiraniediepoltz1672
    @shiraniediepoltz1672 15 ชั่วโมงที่ผ่านมา

    Malimawete jayaweva Malimawete jayaweva Malimawete jayaweva Malimawete jayaweva Malimawete jayaweva Malimawete jayaweva

  • @himayakumarage2266
    @himayakumarage2266 10 ชั่วโมงที่ผ่านมา

    පාර්ලිමේන්තුව ඉදල් කොහු වලින්.සුද්ද කරන්න .පුලුවන්නම් මහජන චන්ද බලයක් මොකටද...

  • @SumanadasaHewawitharana
    @SumanadasaHewawitharana 20 ชั่วโมงที่ผ่านมา +1

    ජනතාවට පස්ස හරවල වැඩ කරණ මංත්‍රීල ආපසු කැඳවීම වෙනුවෙන් පණතක් පර්ලිමේන්තුවට ගේන බව මාලිමාව ප්‍රතිපත්තියක් ලෙස ගේන බව කියල තියෙන්නෙ.අජන්තා මහචාර්‍ය් තුමිය ඇයි ඔයාබොරු කියන්නෙ.අනුර සහෝදරය කොතනදිද කිව්වෙ.2/3 දෙන්න කියල.

  • @victorvijendran6818
    @victorvijendran6818 17 ชั่วโมงที่ผ่านมา +1

    🙏

  • @palithaherath6710
    @palithaherath6710 9 ชั่วโมงที่ผ่านมา

    මලිමාවට ජය

  • @CoonjanUdhay
    @CoonjanUdhay 20 ชั่วโมงที่ผ่านมา

    Dan nam awabodayen wada karanne.malimawata jaya wewa.

  • @sandunlokumaramba9213
    @sandunlokumaramba9213 23 ชั่วโมงที่ผ่านมา +2

    Meya chande ganna thamai oya kiyawanne.npp❤

  • @deepanirandeny5891
    @deepanirandeny5891 10 ชั่วโมงที่ผ่านมา

    ඔචිචර කල් මොකද කලේ..අපි මාලිමාවට

  • @RanjithLaxman-p2o
    @RanjithLaxman-p2o 6 ชั่วโมงที่ผ่านมา

    උබලගෙ මේකතා වලින්..තව තව මාලිමාවට ඡන්ද වැඩිවෙනව...කුහක උබලට ස්තුතියි.

  • @RizviKalid
    @RizviKalid 20 ชั่วโมงที่ผ่านมา +2

    මමලිමවට 6/5බලයක්

  • @dilithatissera2570
    @dilithatissera2570 12 ชั่วโมงที่ผ่านมา

    ඔබ ඡන්දය දී ඇත්තේ කාටද?

  • @rathnapriyanakara3889
    @rathnapriyanakara3889 23 ชั่วโมงที่ผ่านมา +2

    WIDAYAKA KRAMAYA NATHI KARANNA PULUWANNDA 2/3 THUNENN DEKA NATHUWA
    MEYA DOCTOR NEMEYI CRACKK DISCRIMINATING OTHERS MOODA PISSU GAANI
    MUNN PARLIMEENTHU GIYOTH ABASARANAYI APITA
    KUNU AJANTHA

  • @spathipathi
    @spathipathi 20 ชั่วโมงที่ผ่านมา +1

    අනේ චිරන්ත රෙද්දක්
    එලා ගනින් පිට කොටුවේ

  • @pererad8416
    @pererad8416 3 ชั่วโมงที่ผ่านมา

    Aththatama mole amaruwak thiyenawa

  • @ChamindaDon-k8w
    @ChamindaDon-k8w 4 ชั่วโมงที่ผ่านมา

    Ajantha hama dama libaty eka gawa hamananawada

  • @sarathdharmadasa4035
    @sarathdharmadasa4035 13 ชั่วโมงที่ผ่านมา

    Malimawata jayawewa

  • @ShameeraDumith
    @ShameeraDumith 21 ชั่วโมงที่ผ่านมา

    2/3 NEWEY APY 5/6 DENAWA MALEMAWATA JAYA WEWA

  • @ShiromiMon
    @ShiromiMon 21 ชั่วโมงที่ผ่านมา

    Ubalata pissu pala angoda dennath akka

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 23 ชั่วโมงที่ผ่านมา +2

    මාලී මාවට ජයවේවා 🎉

  • @nishakafernando9766
    @nishakafernando9766 22 ชั่วโมงที่ผ่านมา +1

    Ajantha paata boruwak kiwwe
    Derane dilith wage ajantha oya professor kenek ne
    Boru nm kiyanna epa api anurage okkoma meeting balala iwarai.
    Oya 2/3 kathawa ajantha patta boruwak
    Commenting from italy 🇮🇹

  • @PuspakumaraPk
    @PuspakumaraPk 8 ชั่วโมงที่ผ่านมา

    තොපේ අමිිමා තො ජාතක කලෙත් පාරෙදිද? තො හැම නිතරම පාරෙමද ඉන්නෙ

  • @RajinikanthDhanushkumar
    @RajinikanthDhanushkumar 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @suboperera3130
    @suboperera3130 4 ชั่วโมงที่ผ่านมา

    Pariment eka suddha karana eka ..ta wadiya deyak ..megolla ta ba

  • @GayanNiroshan-hm6kz
    @GayanNiroshan-hm6kz 21 ชั่วโมงที่ผ่านมา

    2/3 one thami . Wata padayo giyama miris kudu gahanawa. Jilgahanawa

  • @duminduchandana1821
    @duminduchandana1821 21 ชั่วโมงที่ผ่านมา

    ඔය මොනවා කිව්වත් අපි මාලිමාවෙ

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 13 ชั่วโมงที่ผ่านมา

    කාලයක් තිබුන
    මෙයාගෙ පින්තූරය
    ගෙදර තියාගන්න හිතුන .....
    ඒ පරිසරයත් එක්ක
    ඉන්න කොට ...
    දැන්නං චික් කියල
    හිතෙනව ...🤔🧭

  • @RavindraPal-rq7zg
    @RavindraPal-rq7zg 3 ชั่วโมงที่ผ่านมา

    ජොන්ස්ටන්, ලන්සා, රොහිත , මහින්දානන්ද, වෙල්ගම, මර්වින්, දුමින්ද , හිරු, නලු නිලි, ගායිකා හොර, සෑප, දේශපාලනය ඉවරයි. ඉවරයි, ඉවරයි. එච්චරයි. අලුත් දේශපාලන යුගයකට අලුතෙන්ම පටන් ගමු.

  • @kvtfernando7009
    @kvtfernando7009 16 ชั่วโมงที่ผ่านมา

    හෙඩ් ලයින් එකට අදාලව කතා කරන්න මුලින් ඉගෙන ගන්න හොදේ . ....

  • @ratnayakakwt4341
    @ratnayakakwt4341 15 ชั่วโมงที่ผ่านมา

    Malimawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SunilKumarage-mo1ss
    @SunilKumarage-mo1ss 22 ชั่วโมงที่ผ่านมา +2

    උබල දෙන්න ලව් කරන්නෙ කොහේ ඉදන්ද ,ප්‍රොපෙසර් #ත්ති

  • @Samuel_47d
    @Samuel_47d 9 ชั่วโมงที่ผ่านมา

    අයියෝ මේ කවුද , දොස්තර උනාට කිසිම හැදියාවක් නැහැ නේ. හරියන්නෙ නැහැ . කතාවක් අවුල්.

  • @kanthiadikari1700
    @kanthiadikari1700 2 ชั่วโมงที่ผ่านมา

    මෙයා ඔක්කොම දන්නා හොද කෙනෙක් ද...මෙයා තමයි හොදටම කරලා තියෙන්නේ.😂😂😂

  • @aravinm7039
    @aravinm7039 23 ชั่วโมงที่ผ่านมา +1

    ජේඅාර්ට 5/6ක් තිබුන.

  • @jayathilaka7213
    @jayathilaka7213 22 ชั่วโมงที่ผ่านมา +1

    Ahannath appryai

  • @sudarmasamarasinghe2711
    @sudarmasamarasinghe2711 21 ชั่วโมงที่ผ่านมา

    අපිට ඇහෙන්නේ නෑ ඔයා ඩොක්ටර් කෙනෙක්ද ප්‍රොක්ටර් කෙනෙක්ද කියලා

  • @DonalSirisena
    @DonalSirisena 22 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා

  • @shanakafonseka8809
    @shanakafonseka8809 5 ชั่วโมงที่ผ่านมา

    Jony ,Namal,kuttiya,miris kudda,Rohitha,Dinesh,nidimathaya, Rajapakshala,Gammanpila,Antigen hora , parliament yawande eps

  • @gaminiwijayasiriwardana7300
    @gaminiwijayasiriwardana7300 10 ชั่วโมงที่ผ่านมา

    මිනිස්සු හිතයි මෙයා දොස්තර කෙනෙක් කියල(මේක ඉස්පිරිතාලෙ කිට්ටුව නොතිය පොදු වැසිකිලියක තියන්න තිබුන)

  • @lionelweewalage1646
    @lionelweewalage1646 19 ชั่วโมงที่ผ่านมา

    අජන්තා හොදයි අලුගෝසු ජෝබි එකට

  • @Podiiddamalgoda
    @Podiiddamalgoda 21 ชั่วโมงที่ผ่านมา

    KAWDA MAY AJANTHA GONA

  • @dissanayakemudiyanselagero6721
    @dissanayakemudiyanselagero6721 23 ชั่วโมงที่ผ่านมา +1

    Moawada meya kiyawanne? Anura janadipathi thuma me masaya athulata karapu dewal hodatama athi. Me minissu nikan pacha wenawa. Rata hadanna udau kara palla.

  • @kithsirifernando6968
    @kithsirifernando6968 4 ชั่วโมงที่ผ่านมา

    මොන.හාල් කෑල්ලක්ද ච්රන්ත ඔයා.තනියම කරන්න

  • @mohamedriyas1413
    @mohamedriyas1413 17 ชั่วโมงที่ผ่านมา

    Akd, npp

  • @YamunaNandani-qt4vo
    @YamunaNandani-qt4vo 6 ชั่วโมงที่ผ่านมา

    5/6 demu, sahodarawaruni

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 10 ชั่วโมงที่ผ่านมา

    Ow ow rata vinasa karanda hadana gani

  • @SudarmaBalasooriya
    @SudarmaBalasooriya 20 ชั่วโมงที่ผ่านมา

    Me dr kenekda?.ane please konde bedaganna wedagat vidiyata..nugatkamata kiyawanawa.ane pisso wage..