ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුනිල් අන්කල් නැතිඋනාමත් මේක බලන්න ආවා 😪😪😪😪😪
සදහටම,සදාකාලයටමත්,ලංකාවට ගැලපෙනවා මෙම ගීතය ,
It
සුනිල් පෙරේරා මතකය හැමදාම හදවතෙ තියෙවි 😥❤️❤️❤️❤️
අමරදේව අභාවප්‍රාප්ත උනා........සුනිල් පෙරේරා මැරුනා....... එහෙම උනේ කොහොමද 😪😪😪 ඊනියා සම්බාව්‍ය කලාවට සුනිල් පෙරේරා වගේ කලාකාරයෝ සමාජය දැක්කෙ කලුවට . Rip සුනිල් අන්කල් 😪❤️
ඒකට තමා සරල කම කියන්නේ ❤ RIP legend😢
මෙවා අහනකොටනම් මොහුගෙ සමුගෙනයාම දුකක් කියලා හිතෙනවා
ආයිම මෙහෙම සින්දු අහන්න ලැබෙන්නෙ නෑ කියලා හිතන කොට මාර දුකයි
Sunil perera brother, You are a music legend in sri lankan music...👑🔥🔥🔥❤️
Sunil ayya ge dance eka.....👌👌👌👍
Nothing is more perfect than Dell Studio Derena 👌👌👌👌👌👌👌👍👍👍👍👍👍
එදාටත් වැඩිය අද මෙිවගේ වටිනා කම දැනෙනවා
Absolutely brilliant 😍😍😍
Fantastic two brothers in the stage what a brother hood now days you cant see this relationships any more. God bless you two. X
Rest in Peace Legend ❤️😥
Danut baluwa 😢legend we never forget you 🙏🏽
2024 anyone?
What a performance! ❤❤
Nostalgic 🥺♥️
Great Melody +Vocals+Mandolin (Anthony)+Flute+
Peshalage talent eka patta💯
සුනිල් අයියා ඔබට නිවන් සුව 🙏🙏🙏🙏🙏
Lovely Gypsies I love you guy Ariga to from the land of the rising sun !!! ideal true 90% of SriLankans
E band ekata inna set eka 😍😍😍
Ruwan aiya and sunil uncle.🙏🙏😥😥
RIP 🪦 Sunil Perera ❤ - THE LEGEND
I really miss you. Thanks so much for your good music
This is one of his best songs
මරැනේ
Hi Sunil Ayya I Like all your songs, also happy to see priyal Ayya.
Aftrer 10 years..25.06.2024
4.21 idan 4.39 kalla patta
Peshala 😮❤
Lnkawe bestma music programme ek dell studio
Niyamai
Sunil proud of you give my regards to Nimal...Ukadya
Batanalawa supiriy.❤❤❤
Legend.. good bye 😥❤️❤️ 🇱🇰
Sada amaraniyai
සුපිරියක්... 👌👌❣️❣️❣️😍
පහසුවටත් වාසියටත්දැන දැන වැරදි කරනවාඑහෙම කලත් නිදහසටත්කියන්න කරුණු තියෙනවානැතිනං හදල කියනවානැතිනං හදල කියනවාගමරාළාගෙ එළ හරකෙක්හොරකම් කල හරක් හොරෙක්දුටු ගමයා කෑ ගැසුවා'ඈ... කවුද කවුද කවුද මිනිහෝමගෙ හරක අරං යන්නෙ?''ඔහේගෙනං ඔහේ ගන්නහොඳ නෑ නොවැ දොස් කියන්න''අනෙ මගෙ කට''හරකෙක් කොහෙද මා ළඟකඹයනෙ අල්ලං ඉන්නේ'පහසුවටත් වාසියටත්දැන දැන වැරදි කරනවාඑහෙම කලත් නිදහසටත්කියන්න කරුණු තියෙනවානැතිනං හදල කියනවානැතිනං හදල කියනවාකිතුලක රා බොන්න හිතීමිනිහෙක් කිතුලකට නැගීඅයිතිකරුට අසුවූවා'ඕයි... කවුද ඩෝ ගස් බඩගාන්නෙපාන්දර ජාමෙ''තණකොල ඩිංගක් කපන්නහිතුණා ගහ උඩට යන්න''තණකොල? ගහ මුදුණෙ?''ඒක තමයි...තණකොල නෑ ගහ මුදුණේඅනේ ඒකයි බිමට බහින්නේ'පහසුවටත් වාසියටත් දැනදැන වැරදි කරනවාඑහෙම කලත් නිදහසටත්කියන්න කරුණු තියෙනවානැතිනං හදල කියනවානැතිනං හදල කියනවාමරණව මම තඩි බළලාවෙරි වූ මීයෙක් කියලාබළලාහට මෙය ඇහිලා'ඈ... මාව මරන්න තෝ?''කාපු බීපු වේලාවටපුංචි විහිළුවක් කෙරුවට''විහිළු? හොඳ විහිළු''රාළහාමිලා වගේ අයගණන්ගන්නෙ ඇයිද සුළු දෙය'පහසුවටත් වාසියටත්දැන දැන වැරදි කරනවාඑහෙම කලත් නිදහසටත්කියන්න කරුණු තියෙනවානැතිනං හදල කියනවානැතිනං හදල කියනවානැතිනං මවල කියනවා //නැතිනං පැනල දුවනවා //සමහරු ගහල දුවනවා //නැතිනං හදල කියනවා //
Legend♥️
Sunil sir 😔❤️
Thanks
2020❤️
perfect
Miss you Sir
❤️❤️❤️❤️
මේක අහපං හොඳට බීල!!!
@pathum Athukorala දැන් ගසලා අසන ගමන්
Yako peshalath innawa
Love you legend 🥹💔
❤❤❤❤❤🙏🙏🙏👌👌👌👍
😸😸 මරු
1000% entertainment
මම බීල හිටියෙ නෑ ඒත් සමහර බේබද්දෙක් මාව සිප ගත්තා. අපොයි සර් මොකද උනේ
Great
❤️
Ela..
Supiri
Ammo ande idan natawenawa 3.28 am
😔😪
Kiyala wadak naa maru
👌🏼
👌👌👌👌🤭
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞👍😥🙏
😀😆😂🤣
🎼 🤍
🔥
❤️❤️
❤
සුනිල් අන්කල් නැතිඋනාමත් මේක බලන්න ආවා 😪😪😪😪😪
සදහටම,සදාකාලයටමත්,ලංකාවට ගැලපෙනවා මෙම ගීතය ,
It
සුනිල් පෙරේරා මතකය හැමදාම හදවතෙ තියෙවි 😥❤️❤️❤️❤️
අමරදේව අභාවප්‍රාප්ත උනා........
සුනිල් පෙරේරා මැරුනා.......
එහෙම උනේ කොහොමද 😪😪😪 ඊනියා සම්බාව්‍ය කලාවට සුනිල් පෙරේරා වගේ කලාකාරයෝ සමාජය දැක්කෙ කලුවට . Rip සුනිල් අන්කල් 😪❤️
ඒකට තමා සරල කම කියන්නේ ❤ RIP legend😢
මෙවා අහනකොටනම් මොහුගෙ සමුගෙනයාම දුකක් කියලා හිතෙනවා
ආයිම මෙහෙම සින්දු අහන්න ලැබෙන්නෙ නෑ කියලා හිතන කොට මාර දුකයි
Sunil perera brother, You are a music legend in sri lankan music...👑🔥🔥🔥❤️
Sunil ayya ge dance eka.....👌👌👌👍
Nothing is more perfect than Dell Studio Derena 👌👌👌👌👌👌👌👍👍👍👍👍👍
එදාටත් වැඩිය අද මෙිවගේ වටිනා කම දැනෙනවා
Absolutely brilliant 😍😍😍
Fantastic two brothers in the stage what a brother hood now days you cant see this relationships any more. God bless you two. X
Rest in Peace Legend ❤️😥
Danut baluwa 😢legend we never forget you 🙏🏽
2024 anyone?
What a performance! ❤❤
Nostalgic 🥺♥️
Great Melody +Vocals+Mandolin (Anthony)+Flute+
Peshalage talent eka patta💯
සුනිල් අයියා ඔබට නිවන් සුව 🙏🙏🙏🙏🙏
Lovely Gypsies I love you guy
Ariga to from the land of the rising sun !!! ideal true 90% of SriLankans
E band ekata inna set eka 😍😍😍
Ruwan aiya and sunil uncle.🙏🙏😥😥
RIP 🪦 Sunil Perera ❤ -
THE LEGEND
I really miss you.
Thanks so much for your good music
This is one of his best songs
මරැනේ
Hi Sunil Ayya I Like all your songs, also happy to see priyal Ayya.
Aftrer 10 years..25.06.2024
4.21 idan 4.39 kalla patta
Peshala 😮❤
Lnkawe bestma music programme ek dell studio
Niyamai
Sunil proud of you give my regards to Nimal...Ukadya
Batanalawa supiriy.❤❤❤
Legend.. good bye 😥❤️❤️ 🇱🇰
Sada amaraniyai
සුපිරියක්... 👌👌❣️❣️❣️😍
පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
නැතිනං හදල කියනවා
ගමරාළාගෙ එළ හරකෙක්
හොරකම් කල හරක් හොරෙක්
දුටු ගමයා කෑ ගැසුවා
'ඈ... කවුද කවුද කවුද මිනිහෝ
මගෙ හරක අරං යන්නෙ?'
'ඔහේගෙනං ඔහේ ගන්න
හොඳ නෑ නොවැ දොස් කියන්න'
'අනෙ මගෙ කට'
'හරකෙක් කොහෙද මා ළඟ
කඹයනෙ අල්ලං ඉන්නේ'
පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
නැතිනං හදල කියනවා
කිතුලක රා බොන්න හිතී
මිනිහෙක් කිතුලකට නැගී
අයිතිකරුට අසුවූවා
'ඕයි... කවුද ඩෝ ගස් බඩගාන්නෙ
පාන්දර ජාමෙ'
'තණකොල ඩිංගක් කපන්න
හිතුණා ගහ උඩට යන්න'
'තණකොල? ගහ මුදුණෙ?'
'ඒක තමයි...
තණකොල නෑ ගහ මුදුණේ
අනේ ඒකයි බිමට බහින්නේ'
පහසුවටත් වාසියටත් දැන
දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
නැතිනං හදල කියනවා
මරණව මම තඩි බළලා
වෙරි වූ මීයෙක් කියලා
බළලාහට මෙය ඇහිලා
'ඈ... මාව මරන්න තෝ?'
'කාපු බීපු වේලාවට
පුංචි විහිළුවක් කෙරුවට'
'විහිළු? හොඳ විහිළු'
'රාළහාමිලා වගේ අය
ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය'
පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
නැතිනං හදල කියනවා
නැතිනං මවල කියනවා //
නැතිනං පැනල දුවනවා //
සමහරු ගහල දුවනවා //
නැතිනං හදල කියනවා //
Legend♥️
Sunil sir 😔❤️
Thanks
2020❤️
perfect
Miss you Sir
❤️❤️❤️❤️
මේක අහපං හොඳට බීල!!!
@pathum Athukorala දැන් ගසලා අසන ගමන්
Yako peshalath innawa
Love you legend 🥹💔
❤❤❤❤❤🙏🙏🙏👌👌👌👍
😸😸 මරු
1000% entertainment
මම බීල හිටියෙ නෑ ඒත් සමහර බේබද්දෙක් මාව සිප ගත්තා. අපොයි සර් මොකද උනේ
Great
❤️
Ela..
Supiri
Ammo ande idan natawenawa 3.28 am
😔😪
Kiyala wadak naa maru
👌🏼
👌👌👌👌🤭
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞👍😥🙏
😀😆😂🤣
🎼 🤍
🔥
❤️❤️
❤