අපිට චන්ඩි පාට් දාන්න බෑනේ.කොහේදෝ ඉන්න මෝල් හිමියෙක් අල්ලාගෙන දගලන්න අවශ්‍ය නෑ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 15

  • @DayalKumara-i4h
    @DayalKumara-i4h 26 นาทีที่ผ่านมา

    සියලුම දේ රජයට පවරා ගෙන රජයෙන් පාලනය කල යුතුයි

  • @tharushavinod424
    @tharushavinod424 2 ชั่วโมงที่ผ่านมา +1

    ජනවාරි පෙබරවාරී වෙනකොට අලුත් ආණ්ඩුව ලෑස්තිවෙන්ඩ ඕනේ අලුත් හාල් තොග ගන්ඩ දැන් වගා කරලා ඉවරයි . 😊 ආනයනය කරද්දි හොද මිලක් අපිට ලැබෙයි ද අනික ආණ්ඩුව තොග ගන්නව නම් කොහොමත් හොදයි ඒකට නිශ්චිත මිලක් දෙන්ඩ 😢😢❤❤

    • @shanthagamage2915
      @shanthagamage2915 14 นาทีที่ผ่านมา

      @@tharushavinod424 හාල් නෙවෙයි බං වී

  • @DayalKumara-i4h
    @DayalKumara-i4h 25 นาทีที่ผ่านมา

    පෞද්ගලිකරනය තහනම්

  • @amilaruwan991
    @amilaruwan991 ชั่วโมงที่ผ่านมา

    මහා මෝල්ලුන්ට ණය දෙන එක නවත්න.නැති නම් රජයට වඩා මිලක් දෙනවයි කියපු ගමන් ගොවියා රජයට වී දෙන එකක් නැහැ.එසේ නැති නම් ගොවියට දැනුම් දී තබන්න පොහෝර සහනාධාරය දෙනවනම් වී රජයට වී ලබා දෙන්න කියන්න.

  • @jasia5292
    @jasia5292 30 นาทีที่ผ่านมา

    ❤our man in action

  • @shanthagamage2915
    @shanthagamage2915 3 ชั่วโมงที่ผ่านมา +1

    ඩඩ්ලියා ඔබ තුමාලව ඇන්දුවා මතකද? ඡන්දය දිනූ ගමන්ම,අද බස්නාහිර සාමාන්‍ය නාඩු තොග මිල 234/= කැකුළු 225/=හැකි ඉක්මනින් ආනයනය කරමු.

    • @SanjeewaRupasinghe-k4h
      @SanjeewaRupasinghe-k4h 2 ชั่วโมงที่ผ่านมา +1

      ඩඩ්ලි අන්ඳන්න කියල හිතාගෙන ආව විතරයි 😂😂😂.හැබැයි බැරි උනා😂😂

  • @ravindubaba
    @ravindubaba ชั่วโมงที่ผ่านมา +1

    කයිය විතරයි මුගෙ විපක්ෂය දි තිබු ටොක් දැන් නැහැ

    • @krishansrilankeshwara2349
      @krishansrilankeshwara2349 ชั่วโมงที่ผ่านมา +1

      කයිදාස දින්නම් ඒක වෙන්න තිබුණ

  • @NihalRanathunga-yc5sk
    @NihalRanathunga-yc5sk 2 ชั่วโมงที่ผ่านมา

    Mun patta horu

  • @NishanthaMarasingha
    @NishanthaMarasingha 2 ชั่วโมงที่ผ่านมา

    Dan සැපයිය kiyapu boru dan aliwenawa noda😅😅😅😅😅

  • @NatureTechTV-bu1gq
    @NatureTechTV-bu1gq ชั่วโมงที่ผ่านมา

    මුන්ගේ කයිය විතරක් වගේ....

  • @NihalRanathunga-yc5sk
    @NihalRanathunga-yc5sk 2 ชั่วโมงที่ผ่านมา

    Daglegan jarawa kala dan baela gahnwa