උපන් ස්වාභාවය අනුව සත්වයාගේ පිං පව් පලදෙන හැටි - Ven Koralayagama Saranathissa Thero
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- යම් සත්වයෙක් උපන් ස්ථානය අනුව ඔහු කල පිං පව් පලදෙන ආකාරයක් පිළිබඳව බුදුරදුන් දේශනා කල සුත්‍ර දේශනාවක ඉතා සුළු විග්‍රහයකි. මෙය උපදී සම්පති සහ උපදී විපත්ති ලෙස හැන්දින්වේ.
මේ බියකුරු සසරින් එතෙර වීමට හැකි එකම මග බුදු හිමි ගත මග ගැනීම වින අන් කවරක්ද?
මෙම වටිනා ධර්ම කරුණු අපකෙරෙහි අනුව්කම්පාවෙන් දේශනා කල ස්වාමීන් වහන්සේටත් බෞධායා නාලිකාවටත් මේ සඳහා වෙහෙසවී කටයුතු කල සියලු දෙනාටත් ඔවුන් පතන්නා වු පරම සුවය ලැබේවා.
ඉතා දුරලභ ක්‍ෂණසම්පතියක් උරුම කරන් උපන් ඔබසැමට මේ භාවයේදීම උතුම් ධර්මාවබෝධය ලැබේවි.....!!!
සැමට තෙරුවන්සරණයි..!!!
.++++....සබ්බ දානං ධම්ම දානං ජිනාති...++++